උමන්දාවට නොදෙවෙනි රතන හිමිගේ ටිකිරිකොටු මන්තරේ - Ven. Athuraliye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 525

  • @stanleyearnest
    @stanleyearnest 4 ปีที่แล้ว +92

    මම මුලදී හිතුවේ අපේ ස්වාමීන්වහන්සේට පුලුවන් බණ කියන්නයි...පාර්ලිමේන්තුවේ කතා පවත්වන්නයි විතරයි කියලයි.දැන් බලනකොට රට සංවර්ධනයට උන්වහන්සේට ඊට වඩා එහාගිය වැඩ කොටසක් කරන්න පුලුවන්නෙ. පාර්ලිමේන්තුවේ ගිරිය පුප්පාගෙන කෑගහන අය වාගෙ නොවෙයි උන්වහන්සේ ක්‍රීයාවෙන් එය පෙන්නල තියෙනවා. ඒක අපේ ඇස් පනාපිට දකින්න තියෙනවානෙ. මේක ගෙවතු සංවර්ධන ත්‍රීයාදාමය සාර්ථක කරගන්න හොඳ ප්‍රවනතාවයක්. අපි සූදානම් අපේ ගෙවත්ත සංවර්ධනය කරල ඒ ක්‍රීයාදාමයෙ කොටස්කරුවො බවට පත්වන්න. දැනටම පළමු පියවර තියලයි තියෙන්නෙ.ඔබවහන්සේගෙන් බීජ වර්ග ලැබුණත් නොලැබුණත් අපිට පුලුවනි ගමේ කොහෙන්හරි දේශීය බීජවර්ග සපයාගෙන වගා කරන්න.තිබෙන සුලු ඉඩ අඟලක්වත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්න පුලුවන් උනොත් අපි දිනුම්. පරාක්‍රමබාහු රජතුමා කීවෙ අහසින් වැටෙන එක වැහි බිඳක්වත් ප්‍රයෝප්නයට නොගෙන මුහුදට නොයවමු කියලයි. අපි ඒක මෙහෙම වෙනස් කරගමු. අපේ එක බිම් අඟලක්වත් ප්‍රයෝජනයට නොගෙන අපතේ නොහරිමු. ඔබවහන්සේට තෙරුවන් සරණයි!...

    • @anurafernando7603
      @anurafernando7603 4 ปีที่แล้ว +5

      අපේ හාමුදුරුවෝ සැමවිටම වසවිස නැති ගොවි තැන වෙනුවෙන් අවජකවම පෙනීසිටිය වග නම් කිවයුතුය.

    • @RanjithRanjith-gi6ds
      @RanjithRanjith-gi6ds 4 ปีที่แล้ว +3

      Godak lassanai

    • @nuwanmc
      @nuwanmc 4 ปีที่แล้ว +4

      මෙ වැඩේ හොඳයි නමුත් බුද්ද විනයට අනුව ,මෙවා භික්ෂූන් විසින් කිරිම යොග්‍යද මහත්මය. අනික මෙ උන්නාසෙ කියන ව සැමන් හදන්න පුලුවන් කියල මිනිසුන් ලව්ව ,ඔවා කරවන එක අනුසාසනා කරන එක විතරයි භික්ෂූන්ගෙ වැඩක් වෙන්න

    • @mohatoys281
      @mohatoys281 4 ปีที่แล้ว

      Buadu sarani

    • @mohatoys281
      @mohatoys281 4 ปีที่แล้ว

      Buadu sarani

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 ปีที่แล้ว +1

    බොහොම හොඳයි hamudruwanta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai api ගම්පහ ekagai

  • @Army_Alone17
    @Army_Alone17 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ මේ වගාව සාර්ථක වේවා

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +27

    ඔබ වහන්සේගේ...මේ වගා සංග්‍රාමය සාර්ථක වේවා......තෙරුවන් සරණය්....

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว +1

    Godak.watinawa.ape.hamuduruwane.theruwa saranai. Oba wahanseta

  • @ametha-ky3ng
    @ametha-ky3ng 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබවහන්සේ ට

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩක්. ලංකාවට ආපු ගමන් මාත් පටන් ගන්න හිතන් ඉන්නේ. කොහොමට හිටපු ජාතියක්ද අද ලෝකයට අතපාන හිඟන තත්වයට වැටුනේ. අපි කොහොම හරි ඒ ජාතිය ආයෙත් කෙලින් කරලා ගමු. සුබ පතනවා ඔබ වහන්සේ ගේ ගමනට. තෙරුවන් සරණයි

  • @chandrakalachandrawansha1883
    @chandrakalachandrawansha1883 2 ปีที่แล้ว

    මේ ව්දියට වවන දෙවල් පෙන්නන එක හරිම වටිනවා. අන් අයටත් ආදර්ශයක් ගන්න පුලුවන්. ඔබ වහන්සේ හොඳ ආදර්ශයක් දෙන්නෙ. ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙව.

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว +1

    Thank you very much for s g a ring this video. Keep up the good work. All the best

  • @anushaanusha7764
    @anushaanusha7764 4 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ අපි බෝඩින් වෙලා ඉන්නේ එ්ත් අපිත් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ හදලා තියෙන්නේ ඔබ වහන්සේට ගොඩාක් පින් හැමෝම දැනුවත් කීරීම ගැන බුදුසරණයි ඔබ වහන්සේට

  • @amarakoonmudiyanselageroha4524
    @amarakoonmudiyanselageroha4524 4 ปีที่แล้ว +13

    අපෙ හාමුදුරුවනේ වස විසෙන් තොර වගාව ප්‍රචලිත කර නීරෝගී ජාතියක් බිහි කිරීමට ඔබවහන්සේ දරණ උත්සාහය සාර්තක වේවායි පතමි.

  • @akheykomar4249
    @akheykomar4249 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තේරැවන් සාරනයි ඔබවහන්සේට. ඔබ වහන්සේගේ. ගේ වතු.. වගාව.රටටම.වටිනවා

  • @shakcoonjan7977
    @shakcoonjan7977 4 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +1

    උමංදාව නම් සුපිරි... මම ගිය දවසක්.. හරිම පිළිවෙලයි...

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේහට!!! ඔබ වහන්සේගේ උත්සාහය රටටම ආදර්ශයකි!!!

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +2

    Thanks

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 ปีที่แล้ว +2

    මරු..මරු...දෙන්නම අමුඩ කෙටි දෙකකුත් ගහ ගත්තනං තවත් මරු..

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 ปีที่แล้ว

    🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තව තවත් සක්තිය ලැබේවා මෙවැනි දේවල් කර ගෙන යන්න 🙏🙏🙏

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 4 ปีที่แล้ว +1

    Harima ලස්සනයි wagawa

  • @wajirawajira6788
    @wajirawajira6788 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ta මෙවන් de කිරීමට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @marianfernando7962
    @marianfernando7962 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතියි ඔබවහන්සේට ස්තුතියි

  • @easymaths7480
    @easymaths7480 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ වගා සංග්‍රාමය සාර්ථක වේවා.ඉක්මනින්ම අපේ රට කෘෂි කර්මාන්තයෙන් ස්වංපෝෂිත කිරීමට හැකිවේවා!

  • @sandunchathuranga3221
    @sandunchathuranga3221 4 ปีที่แล้ว

    Aththatama supiri

  • @justgayansanjeewa
    @justgayansanjeewa 4 ปีที่แล้ว +2

    This concept is very good and affordable for every family in Sri Lanka. Thanks

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    Harima hoda deyak obawahanse me karanne. Samajayata hods adarshayak.. Theruwansaranai 🌻🌻🌻

  • @yoshanigamage3274
    @yoshanigamage3274 4 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane.....

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 4 ปีที่แล้ว

    බුදුසරනයි අපෙ හාමුදුරුවනේ ගොඩාක් හොද වැඩක්

  • @danu5748
    @danu5748 4 ปีที่แล้ว

    ජයවේවා

  • @thilinifernando22
    @thilinifernando22 4 ปีที่แล้ว

    Obawahansege utshayata 🙏🙏🙏🙏

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බව ලැබ දීර්ඝායුෂ ලබත්වා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @namilaperera3528
    @namilaperera3528 4 ปีที่แล้ว +13

    හරිම අසිරිමත් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අපේ ස්වාමීන් වහන්සේ ඔප්පු කර පෙන්වලා තිබෙනවා සාදු සාදු සාදු

  • @padmapadma4964
    @padmapadma4964 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ නිදුක්වෙිවා නිරෝගිවෙිවා. සුවපත්වෙිවා

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍🌼🌼🌼🌼🌼

  • @nazeerahamed1124
    @nazeerahamed1124 4 ปีที่แล้ว +2

    Sha super

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ,මෙි කටයුත්ත ඉදිරියට ගෙනියන්න හාමුදුරුවනේ .කාළකන්ණි දේශපාලනය අතහරින්න.රටට වැඩදායි දේම කරන්න.

  • @upekshaanuradhani4211
    @upekshaanuradhani4211 4 ปีที่แล้ว +4

    Ekanam niyamai.budu saranai 🙏🙏🙏

  • @kamal92606
    @kamal92606 4 ปีที่แล้ว +2

    අහෝ බුදු සසුන 😫😫😫😓😓😓

  • @-littlestories7162
    @-littlestories7162 4 ปีที่แล้ว +1

    පුංචි අයට කතන්දර අහන්න අලුත් Channel එකක් . "පුංචි කතන්දර -Little
    Stories ". පහත Link එක Click කරන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි -th-cam.com/channels/qGGUyJe2QLDllKPCIZDQQw.html?view_as=subscriber

  • @sudatharambewela
    @sudatharambewela 4 ปีที่แล้ว +133

    උමංදාව වට නොදැවෙනි කියල දාන්න නැතුව වෙන විදිහකට ආකර්ෂණිය පාටයක් දැම්මනම් මරැ.
    මිඩියා අයත් බලන අපිව රංඩු වකට ඇද ගන්නැයි බලන්නේ.

    • @kasturivlogs
      @kasturivlogs 4 ปีที่แล้ว +7

      එක ඇත්ත - මාධ්‍ය සදාචාරයක් නැති උනාම ඔහොම තමයි...

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว +3

      @@kasturivlogs එහෙම මත් කියන්න බැ ඉතිං අපිටත් සිමිත වෙලාවයි තියෙන්නෙ කාලය කලමනා කරගන්නත් ඕන ඩේට බේර ගන්නත් ඕන.
      වැඩේ කියන්නෙ උමංදාව ගාව ගෙන අපිවත් වලියකට ඇදල ගන්න එකනෙ. මොකද උමංදාව එන්න කලින් මිනිස්සු වගාකලේ නැද්ද. දැන් ඔය යුටියුබ් වලට දාන්නැති උමං දාව වගේ වගා කටයුතු කරන අය කොච්චර ඉන්නවද. කාටද කියන්නෙ. අපි හැම දේකින්ම බලන්න ඕන යහපත් සිතිවිලි යහපත් අදහස් මේ තුලින් හරි මහජනයාට උත්පේරකයක් වෙන්න. අර ඊයෙ පෙරේදා වෙසක් කුඩු හදපු ලමයෙක්ට රැ පන්දාහක් දෙනව. අපි බලන්න ඕන එතකොට හොද දේ මොකද්ද ඒක අගේ කරන්න. නමුත් සමහර අය කියල තිබුන අවසරයකින් තොරව පුංචි අයව විඩියෝ කරපු එක වැරදිලු. හත් දෙයියනෙ අද ලයික් පස්සෙ සස්කරයිබ් පස්සෙ යන කාලෙක. පෝලිමේ පන්දාහට පොරකන කාලෙක මේවගේ සැබැ විඩියෝ එකකින් පන්දාහක් දුන්නනම් ඒ විඩියෝ එක කොච්චර වටිනවද කියල හිතගන්න බැරි අය ඉන්නවද කියල.
      හිත රිදුනා නම් සොරි හොදේ ඇත්ත ටිකක් තිත්තයි

    • @kasturivlogs
      @kasturivlogs 4 ปีที่แล้ว +1

      @@sudatharambewela මම ඔබ කිව්ව දෙට එකඟයි කියන්නයි එහෙම ලිව්වෙ,නැතුව වැරදි කියන්න නෙමෙයි,ඔබ වැරදියට වටහගනද මන්ද ???

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว +1

      @@kasturivlogs ජයවෙන්ටයි ජයවෙන්ටයි

    • @thakshila6770
      @thakshila6770 4 ปีที่แล้ว +3

      Sampoorana atta.. Mokak hari wakyak adala dana eka thama dan trend eka.. methana kisima widiyakin umandawa gana kiyanne na ne. Rathana hamuduruwan rate minissuntath kammali kame noida wawagena kapalla kiyana eka neda.

  • @MaryamMaryam-dm6wj
    @MaryamMaryam-dm6wj 4 ปีที่แล้ว

    Very ģod job sir

  • @hashiniperera3713
    @hashiniperera3713 4 ปีที่แล้ว +1

    Harima hoda wadakkk

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +6

    මේ කාර්යය ට අනිවාර්යයෙන්ම ස්තූති කලයුතුයි. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @gretajenetdesilva1448
    @gretajenetdesilva1448 4 ปีที่แล้ว +1

    It is dealt good.

  • @sinhalatube9006
    @sinhalatube9006 4 ปีที่แล้ว +3

    හාමුදුරුවරු ගොවිතැන, තව නොයෙකුත් දේවල් පටන් අරන්.....ඒක හොඳයි...... දැන් ගිහියන්ට තියෙන්නේ බණ භාවනාව පටන් ගන්න......

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 4 ปีที่แล้ว +4

    Harima lassanai, me gamana idiriyata genayanna sakthiya lebewa, theruwansaranai oba wahanseta dirgaayusa lebewa.

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว

    හොඳ ආදර්ශමත් ක්‍රියාවක් හාමුදුරුවනේ හැමෝම පුලු පුලුවන් විදියට මෙය ක්‍රියාත්මක කල යුතුයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 4 ปีที่แล้ว +1

    Godak watinawa.

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว

    Niyama.wedak.bs.ape.hamuduruwane.

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    aneeee harema lassanae watenawa pin ape hamduruwaneeeeee

  • @priyanjalas
    @priyanjalas 4 ปีที่แล้ว +1

    Very good concept.

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว

    Very good

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 ปีที่แล้ว +4

    පාර්ලිමේන්තු යනවට වඩා බණක් දහමක් කරගෙන මේ වගේ දේශනාවක් කරගනිමින් ඉන්නකොට හරි අගෙයි. ඉදිරිපත් කරපු කෙනා උමන්දාවට සම්බන්ධ කරපු එකනම් විහිළුවක් කලාදෝ කියලා හිතෙනවා

  • @siththarapunchi
    @siththarapunchi 4 ปีที่แล้ว +1

    Shreshtha adahasak hamuduruwane.apita sathutui ahannnath. Lankawata giyata passe kohoma hari punchi gewaththak hadaganna apith kathawela inne. Ane me maasa dekahamarak api mehe. Gedara hitiya nam me weddi pela lokuwela. Api thaam mehe. Onawahanseta yoda ahakthiya lebewa.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว

    Oba whanseta dirgausa labewa budu saranai

  • @randikadayan2112
    @randikadayan2112 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishanthipremathilake5504
    @nishanthipremathilake5504 4 ปีที่แล้ว

    Bohoma durwalai.harima kanagatui.

  • @අනෝමාවිරසිංහඅනෝමා

    ඔබවන්සේට..ගෝඩක්...පින්.

  • @mjsking4293
    @mjsking4293 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුස ලැබේවා..🙏🙏🙏

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +7

    නියම වැඩේ

  • @seta1204
    @seta1204 4 ปีที่แล้ว +1

    Hoqama selassmak ape hamuduruwane තෙරුවන් සරණයි

  • @sachithonline4629
    @sachithonline4629 2 ปีที่แล้ว +1

    Karanna bari deyak ne hithuoth 🎙️👍

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila7724 4 ปีที่แล้ว +1

    ටිකිරි කොටුව සංකල්පය ඉතාම කාලෝචිත ව්‍යාපෘතියක්.
    ඒ සදහා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවායි මම ඉත සිතින් පුාර්ථනා කරමි.
    මමත් මගේ සැමියාත් කැනඩාවෙ ඉතා පුංචි ඉඩමක බිමි තිරැ හදා ගෙන පස් පුරවා පාත්ති සකසා ගෙන , ශුි ලංකාවෙ හැදෙන බොහෝ එළවඵ වගා කරමි.
    එම එළවඵ ශිුත කාලයේත් පරිබෝජනයට ගැනිමට අධි ශිුත කරනයට දමමි .
    ඊ ලග වසරටත් ගතහැකි සේ වැඩිපුර අස්වැන්න පුවෙිශමි කර තබා ගනි .
    මුල්ම කොටස දානය පිරිනැමිමටත්, දෙවන කොටස යහඵවන්ටත් දිම අපේ සිරිතයි.
    ඔබ වහන්සේට මෙි සදහා රාජ්‍ය අනුග්ගරය ලැබෙිවායි පතමි.
    තෙරැවන් සරණයි.

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 4 ปีที่แล้ว +2

    Ape suvaameen vahansa oba vahanseegee Tikiri Kotu AAkalpayata Apagee pranaamaya digin digatama Meya Karagena yeema sadahaa Hemadenaageema sahayoogaya lebeeva obata dahiriya balaya shaktiya niroogee suvaya lebeevaa kiyaa Apa prartanaya karamu!

  • @shyamaleasumanasekara8154
    @shyamaleasumanasekara8154 4 ปีที่แล้ว

    Ape hamudurywa ne waha rasakarakara kana ayata rasa guna piri posha neeya ahara denna nayakathwaya deemama abhadanayak.sebema magalenweemak .mamath tijiri kotuwak heduwa.pelath hitewwa.obawahanseta bohoma pin.digatama muluratama aswaddanna shaktiya lebewa Theruwa saranai.

  • @asokawithana6818
    @asokawithana6818 4 ปีที่แล้ว +1

    Good idea.

  • @aluthwalahewagearvindesilv7026
    @aluthwalahewagearvindesilv7026 4 ปีที่แล้ว

    හරි වටින වීඩියෝවක්.මමත් මිදුල වවන්න පාවිච්චි කලා.මිරිස් වම්බටු බන්ඩක්ක මඤ්ඤොක්කා ඳඹල වවල තියෙන්නෙ.මිරිස් පලදාව නෙලන්න පුලුවන් .රතු නිවිති අපට නෑ.අපි දෙයක් ඉගෙන ගත්ත.

  • @chanakaruwan3880
    @chanakaruwan3880 4 ปีที่แล้ว +3

    Awankawama hoda wadak oba wanseta budu saranai

  • @dell11ize
    @dell11ize 4 ปีที่แล้ว

    Excellent choice. Gampaha district is the best place to launch this project because most of the people are educated and have a job to live. The most important thing in Gampaha is, it is easy to find big plots of lands there. More than 5 acre land have only coconut trees, they have no experience in planting or growing anything.

  • @nuwandissanayaka1539
    @nuwandissanayaka1539 4 ปีที่แล้ว +1

    Hoda wadak

  • @MrDoctorSL
    @MrDoctorSL 4 ปีที่แล้ว +1

    උමන්දාව නම තියෙන නිසාමයි video එක බලන්න ආවේ.ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @darkfire3464
    @darkfire3464 4 ปีที่แล้ว +8

    අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අපිට ගන්න මොනතරම් ආදර්ශ තියෙනවද, ♥️♥️

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 ปีที่แล้ว +4

    Ape.suwaamin.wahansa...hemootama..aadarsamath..niduk..nirogi.suwapath..wethwa..dirgaausa.lebewa theruwan.saranai..

  • @ghghghgh1696
    @ghghghgh1696 4 ปีที่แล้ว +7

    රටේ හොදටම ආර්ථිකය වර්ධන වේගය අඩු වෙලාවක මේ වගේ ව්‍යසනයකට මුහුණ දී මේවගේ මොහොතක මෙහෙම හරි රටගෙනයන ඵක ලොකු දෙයක් අපේ හාමුදුරුවන්ගේ යහපලනයට උදව් කරලා කොහොමද නියමයි නේද ඵ් අවස්ථාවේදි වාගේ මෙහෙම ව්‍යසනයක් උනානම් ඔබ වහන්සේට මිට වැඩියේ යමක් කියයි තෙරුවන් සරනයි

  • @nadydeiy8666
    @nadydeiy8666 4 ปีที่แล้ว

    නියමයි

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 4 ปีที่แล้ว +1

    great!!!

  • @ngamage3836
    @ngamage3836 4 ปีที่แล้ว +1

    Ape hamuduruwanta thawa thawath shakthiya dhairya lebewa..🙏🙏.umandawe wadi ida pramayaka ithamath piliwela pirisidu ihala thakshnaika danumakin waga karana bawak pahadiliwa penawa.umandaawa sahenna ihala mattamaka pawathina bawai matanm penne.namuth gampaha mewani deyak pawathwagena yaama ithawat watinawa.

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว +1

    Harima vatina vagavak.sthuthi obavahansege uthsahayata.

  • @samanudara
    @samanudara 4 ปีที่แล้ว +1

    Hoda wadak .habai umandawata samana karanna ba . Ayh wadenam supiri..

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +1

    Ane godaaaak watinawa. Thawath mewani videos danna

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว

    Nice

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว

    Hamuduruwane,me kammaly jathiya.awady karanna. oba wahaseta theruwan saranai.(ma ithaliye sita)

  • @samadarakuma3281
    @samadarakuma3281 4 ปีที่แล้ว

    Ape Suwamin WAHANSETA Niduk Nirogiwa Dergausha Lebewa.
    Teruwan Sarnai.

  • @sumanarathana9695
    @sumanarathana9695 4 ปีที่แล้ว +2

    බොහොම හොඳ වැඩ ක්

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว

    theruwan saranai pinwath swamin wahansa

  • @ssspradeep4910
    @ssspradeep4910 4 ปีที่แล้ว +1

    අපිට වගාකර්න්න ඉඩපහ්සුකම් නැහැ එව්න්ත් අපි හිට්වන්වා ලන්කවට ගියහ්ම බුදුසරණයි 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @DG-mj5yf
    @DG-mj5yf 4 ปีที่แล้ว +1

    Theruwan saranay hamuduruwane!

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว +2

    The best inspiration. Me wage hamuduruwo kenek tamai ape rata palanaye udin inna oni.

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว

    ජය වේවා අපේ හාමුදුරුවනේ

  • @janakaprasanna8493
    @janakaprasanna8493 4 ปีที่แล้ว +3

    බොහොම වටිනව අපෙ හාමුදුරුවනේ

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +2

    ethama hoda wadasatahanak hamotama loku adarshayak dunne ape swamen wahanse suba pathanawa swamen wahanseta ediri wada sarthaka wewa kiyala theruwan saranai....

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨ වැඩක්

  • @yasalalperera6761
    @yasalalperera6761 4 ปีที่แล้ว

    Honda wadak.

  • @nilanthas.bandara8796
    @nilanthas.bandara8796 4 ปีที่แล้ว +1

    great

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 4 ปีที่แล้ว +3

    Harima Uthum hamuduruwene! Api rate tharuna parapura meyata yomukerawamu ! ( mage piya D.S Rajayata "GOVI HAMUDAWA " yojanawa idiripathkela ayai. Theruwan saranapiri, suba wesak mangallayak wewa obawahanseta !!

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 ปีที่แล้ว +4

    කවුරු කවුරුත් තමන්ට පරිභෝජනයට අවශ්‍ය දේ වගා කර ගන්න එක හොඳයි ආදායමකුත් එනවා තමන්ගේ අවශ්‍යතාවය සපිරෙනවා

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 ปีที่แล้ว

    Hamuduruwanaa karana wadaa lassani. Ath anduwata banina apa. Mulu ratatama nikam kanna danna koima anduwakatawath baa. Hamba karagana kanna ona.

  • @aricooray8408
    @aricooray8408 4 ปีที่แล้ว +1

    It's exeellent