ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

47 තාම අපේ ගම්මිරිස් ගොවියන් මේ සුපිරි ක්‍රමය දන්නෙ නෑ column method of black pepper cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2020
  • තාම අපේ ගම්මිරිස් ගොවියන් මේ සුපිරි ක්‍රමය දන්නෙ නෑ column column method of black pepper cultivation
    Popular videos
    🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
    🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
    • Best garden design com...
    🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
    • Landscaping - garden -...
    -----------------------------------------
    🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
    • 02 ගැමියා කාබනික වගාව​...
    🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
    • 21 මෙහෙම compost හැදුව...
    🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
    • 08 - කොලඹ​ කොස් වවන්න...
    🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
    • 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
    🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
    • 10 ගස්ලබු අතු පැල කරමු...
    🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
    • වේයන් මර්දනයට පාරම්පරි...
    🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
    • ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
    🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
    • අත්තක් මුල් ඇද්දවීම Tr...
    🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
    • Peanut butter fruit - ...
    🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
    • Pumpkin Pollination මල...
    🌸 Garden.lk how to use grafting tool DIY
    • how to use grafting to...
    🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු - වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya - Q&A 01
    • 36 ඔයාගෙ වගා ගැටලු ගැ...
    🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn - gamiya
    • 35 🌽 වස විස නැති කාබනි...
    🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
    • 34 🌿 ආයෙනම් මුකුණුවැකන...
    🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
    • 33 අමාරුවෙන් හදාගත්ත එ...
    🌱කවුද කියන්නෙ ගෙඩිත් එක්ක අතු හිටවන්න බෑ කියල. How to plant tomato from branch
    • 32 කවුද කියන්නෙ ගෙඩිත්...
    🌱 දුර්ලභ කටු නැති කොහිල පෝච්චියක වවමු how to plant lasia in pot - ගැමියා
    • 31 දුර්ලභ කටු නැති කොහ...
    🌱 බය වෙන්න එපා - Sure මැරෙන්නෙ නෑ - අඩි 20ක ගහක් ගලවා පනපිටින් සිටවමු root ball trees in sri lanka
    • 30 බය වෙන්න එපා - Sure...
    🌱 100% Guaranteed හබරල හෝ කෙසෙල් පිත්තක එලවලු ඇට කනු කප්පමු - මුල් අද්දමු Seed germination
    • 27 - 100% Guaranteed ...
    🌱 සීනි හින්දා බතල කන්නෙ නැද්ද? සීනි නැති බතල වවමු how to grow sweet potato ?
    • 26 සීනි හින්දා බතල කන්...
    Like කරන අයට
    share කරන අයට
    subscribe කරන අයට
    Thank you very much
    Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
    • Landscaping - garden -... ​
    youtube - / gardenlk​
    වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
    Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
    මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
    • Video ​
    කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
    • 151 සේවකයො නෑ පර්චස් 5... ​
    gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
    ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
    For Sponsor videos - 0771558200 (Advertisements)

ความคิดเห็น • 494

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 4 ปีที่แล้ว +9

    පට්ටම අදහසක් කියන්න වචන මදි පොඩි ඉඩක උනත් කරන්න පුළුවන් මෙම ක්‍රමයට. ඇත්තටම ඔබට බොහොම ස්තූතියි. තවත් අදහස් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ලෙහෙසියෙන් පොඩි ඉඩක වගා කරන්න හොඳ ධෛර්යයක් ලැබෙනවා මෙම අදහස් වලින්. අපි වවමු රට නැවතත් ස්වයංපෝෂිත රටක් කරමු

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 ปีที่แล้ว +25

    ගැමියා ,
    සමහර comment බැලුවාම ආයෙත් යමක් ලියන්න හිතුන. ඉදිරියේදී මිල විතරක් නෙවෙයි ගම්මිරිස් ඇතුලු කුලුබඩු ගොඩක් හිගවෙයි කියල හිතෙනව. ලෝක වෙළදපලේ ගම්මිරිස් වැඩියෙන් ම එන්නෙ මැලේශියාව වගේ රටවල් වලින්. ඒකට තරග කරන්න තමා අනිත් රටවල් මේ වගේ අලිත් ක්‍රම හොයන්නෙ, ඒ වගේ දේවල් හොයල අපේ අයට දෙනඑක ලොකු දෙයක් .ස්තූතියි ගැමියට. ලෝකෙ හොදම කුරුදු ( කුරුදු වල නිජබිම ලංකාව බව ඔබ දන්නැතිව ඇති), හොදම අන්නාසි සහ හොදම පොල් තෙල් (virgin coconut oil) නිපදවන්නෙ අපේ රට. මේවා ගැනත් හොයල බලමු. ජයවේවා!!

  • @anjusadeeka6113
    @anjusadeeka6113 4 ปีที่แล้ว +22

    හරිම වට්නවා .ඔබගේ වගාව දිනෙන් දින දියුණුව කරා යාමට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .තෙරුවන් සරණයි .

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +2

    ෂා. ගැමියා හරි නිර්මාණශීලියි. දැන් දැන් නව නිර්මාණ, නව සොයාගැනීම්, පහසු වගා ක්‍රම, ඉක්මන් ඵලදාව ලබාගන්නා ක්‍රම බොහෝමයක් අපට ඉදිරිපත් කරනවා. අද ඉදිරිපත් කළ ගම්මිරිස් වවන column ක්‍රමය දැක්කහමත් ආසා හිතුනා. එයත් හොද ඉදිරිපත් කිරීමක්. ඔබට ජයවේවා.

  • @milroyjayakody7339
    @milroyjayakody7339 3 ปีที่แล้ว +6

    ඇත්තටම මම මේ ක්‍රමය දැනගෙන සිටියට හරිම විදියට දැනගත්තෙ අදයි. ඒ නිසා ඔබට ස්තූති .

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +1

    සාර්ථක නව ක්‍රමයක් වගේම ලෙහෙසියෙන්ම පැල ලබාගැනීමට හැකි ක්‍රමයක් . අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
    තෙරුවන් සරනයි .

  • @seethaparara
    @seethaparara หลายเดือนก่อน

    ලොකු. වටින අදහසක් මහත්තය අපට මෙි විදියට වෙනත් වගාවඑත් කරන්න පුඑවන් නේද බුලත් වලටත් හොදයි .මෑ..දඹල වැල් උඩ තක්කාලි.මිරිස් අාදිය ඔබට ගොඩක් ෴පින්෴

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 ปีที่แล้ว +2

    ගැමියා, මේ වගේ වවනව වියට්නාමෙ, කාම්බෝජය වගේ රටවල් වල. ඒ අය පාවිච්චි කරන්නෙ ගඩොල්. මං දැකල තියන හැටියට 8 ගුනයක් විතර වැඩි අස්වැන්නක් ගන්නව. මේ විදියට බුලත් හදනව බුරුම රටේ සහ කේරලේ. ගෙදරක බුලත් හදන්නත් මේ විදියට පුලුවන්.

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe184 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින අදහසක්. Thank you

  • @No95more
    @No95more 3 ปีที่แล้ว +4

    මේ කොලම් එක උස මදිනෙ පැලේ උස යනකොට , කොහොමද තවත් කොලම් එකක් උසට සම්බන්ද කරන්නෙ . මේ ගැන වීඩිඕ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනව . ස්තූති .

  • @agnesperera9391
    @agnesperera9391 4 ปีที่แล้ว +4

    ස්තුතියි ගමිමිරිස් වගාව දැනුමක් ලබා ගත්තා ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා

  • @thilak-6746
    @thilak-6746 3 ปีที่แล้ว +1

    Harima preyojanawt. Kapaduwagna kiyaladeena. Pohora yadimat miyanna

  • @priyanthihewage6685
    @priyanthihewage6685 4 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනවා

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +1

    ගම්මිරිස් පැල පනහක් උනත් ඔහොම හිටවගන්න පුළුවන් නෙද දුරස්බාවය කොච්චර ඕනද උස ප්‍රමාණය දිරන්න එහෙම නැද්ද බොහෝ ඉස්තුතියි ගොඩක් වැදගත් දෙයක් තමයි 👍👍👍👍

  • @dilinduperera2431
    @dilinduperera2431 2 ปีที่แล้ว +1

    මමත් ඔයාගෙ video බලන ඔයාගෙ හොද රසිකයෙක්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +7

    අයියේ pvc බටයේ ශක්තිමත් බව ඇතිද කුලුනේ රදාපැවැත්මට නැත්නම් බටය ඇතුලට කොන්ක්‍රීට් පුරවන්න ඕනද.

  • @kapilanadeekumara7136
    @kapilanadeekumara7136 3 ปีที่แล้ว +7

    මෙම ක්‍රමයෙන් අක්කරයකට කොච්චර මූලික ප්‍රාග්ධනක් අවශ්‍ය ද, අක්කරයකින් කොපමණ ආදායමක් ලබාගන්න පුළුවන් ද

  • @harshajayamal
    @harshajayamal 3 ปีที่แล้ว +7

    මේ ක්‍රමය මගින් ගම්මිරිස් වැල ගොඩක් උඩට යන්නේ නෑ නේද? එතකොට සාමාන්‍ය ගම්මිරිස් වැලකින් එන ඵලදාවට වඩා අඩු ඵලදාවක් නෙවෙයිද මේ ක්‍රමය මගින් ලැබෙන්නේ?

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      නෑ මචං අස්වැන්න වැඩියි

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 ปีที่แล้ว

    හොඳ අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි මේ ක්‍රමය වඩාත් සාර්ථක ගොඩක් සාර්ථකයි ගම්බිරිස් වගාව සඳහා එළවළු වගාව සඳහා ද මේ ක්‍රමය යොදා ගැනීමට හැකිද ?

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว

    Thank you very machines oba tuma ta budu saran e වැදගත්

  • @Relaxyourself453
    @Relaxyourself453 4 ปีที่แล้ว

    Niyamayi.aluth adahasak.pochchiyaka sitavanath asayi.kiyala dena.digatama karagena yana.

  • @madushankanuwan2780
    @madushankanuwan2780 ปีที่แล้ว +2

    ඔක තාවකාලිකයි කියල මට හිතෙන්නෙ....පස් හේදෙන්න ගත්තොතින්..ඊට වඩා හොද නැද්ද ලාඩප්ප ගහක් ආදාරයක් කරගන්න එක

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว +2

    හරිම වැදගත්

  • @manelpriyadarshani1487
    @manelpriyadarshani1487 4 ปีที่แล้ว +1

    තවත් ගම්මිරිස් ගැන කියලා දෙන්න. ස්තුතියි

  • @fayasfayas766
    @fayasfayas766 3 ปีที่แล้ว

    Godak watina adahas obata sthuthy mama nihal mahathmaya ge video eka haraha tamai obathumage video eka denagatthe ethumata th sthuthy

  • @gamagedona386
    @gamagedona386 4 ปีที่แล้ว +3

    You are really helpful character. Appreciate your commitments

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Ekanam apuru idea ekak..theruwansaranai jayama wewaa..🙏❤

  • @sripalikumari5576
    @sripalikumari5576 4 ปีที่แล้ว

    Niyamai akata nam godak asa hithuna ape game kohewathma na mama obathumawa ekmaninma sambanda karagena me wagawan karannai enne b.s jayawewa

  • @Shamentharakaku
    @Shamentharakaku 3 ปีที่แล้ว +5

    වහින⁣ වෙලාවට පස් හේදෙන්නැද්ද දැල්වලින්

  • @hemanthael
    @hemanthael ปีที่แล้ว +1

    Can you show us the current status of this pepper column?, please

  • @merlinfreefire6039
    @merlinfreefire6039 4 ปีที่แล้ว

    Gamiya you tube channel eka ithamath age kota salakanawa.gammiris wagawata adunika una apita me channel eka ithamath prayojanawath. Obage sewaya age karanawa.
    Gammiris athu pala karana akaraya dana ganimata kamithii.....
    Budusaranai .

  • @niroshapriyadarshani9965
    @niroshapriyadarshani9965 4 ปีที่แล้ว +5

    ගම්මිරිස් අතු පැල කර ගන්න විදිය කියල දෙන්න

    • @wgs.r1234
      @wgs.r1234 4 ปีที่แล้ว

      walwala uda hadenawa pidenne nati wal eawa kapala hitawanna puluwan bima yana eawath hodai

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว

    Kodak.iscuthee.mahatheyata.budusaranaee.jayamawewa

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 ปีที่แล้ว

    Hugak vadagath kalin video rasakma obathuma labadenava obathumata bohoma pin

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 3 ปีที่แล้ว

    Lankawata awama mageth hithe thiyanawa me vidiyen waga karanna ...thenks godak

  • @Bimal1964
    @Bimal1964 3 ปีที่แล้ว

    bohoma stuthie. very valuable. pl share more .. thanks and Theruwan Saranai.

  • @sewrandi511
    @sewrandi511 3 ปีที่แล้ว

    නියමයිනේ ..oya hondata kiyala denawa,

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว

    Mama me Video eka.Dakke ahamben watima Video ekak..👌👍👍👍🙏

  • @anomasiribaddana1767
    @anomasiribaddana1767 4 ปีที่แล้ว +2

    Good idea! Thank you ! We have an old method cultivation with Glirisidia !

    • @sanju0202able
      @sanju0202able 3 ปีที่แล้ว

      පැලය ලොකුවනවිට මොකද කරන්නෙ එයටිකන් පැහැදිලි කරන්න.

  • @samarakoonkonara4184
    @samarakoonkonara4184 4 ปีที่แล้ว +1

    Very good instructions . Thank for sharing this .

  • @mahendrawaduge4743
    @mahendrawaduge4743 3 ปีที่แล้ว

    Pala athara Dura pramanaya ata welana kramaya paladawata gathawana kalaya ataramaga sattu Aditya siyalla nawatha piliwelata denna jayaweva

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +1

    Niyamai. Thank u🙏🙏🙏

  • @user-uy3gx2sm8i
    @user-uy3gx2sm8i 3 ปีที่แล้ว

    Export oder ekak thiyenawa .Sathiyata eka dawsak continue Suply kala heki ayek ikmanin awshyai .best price gannawa.🙏

  • @sagarikashryani4773
    @sagarikashryani4773 ปีที่แล้ว

    Pala labs ganiima sandaha upades avashyayi

  • @nilufernando1540
    @nilufernando1540 4 ปีที่แล้ว +24

    මම දන්න තරමින් ඔය ක්‍රමය පාවිච්චි කරන්නේ පැල හදාගන්න විතරයි .එහෙම නැතුව ඵලදාව සඳහා ඔය විදියේ ගස් නඩත්තු කරන්න ගියොත් වියදම හුඟක් අධික වෙනවා. ගම්බිරිස් කියන්නේ අවුරුදු විස්සක් විසිපහක් විතර පලදාව ගන්න පුළුවන් ශාකයක් . ඉතින් ඔය විදිහට භාවිතා කරන ආධාරක එච්චර කල් තියා ගන්න බැහැ දිරා යනවා . මව් ශාක උද්‍යාන සඳහා තමා මේ විදිහේ ගස් නඩත්තු කරන්නෙ.ගුණාත්මක දඬු ඉක්මනින් වර්ධනය කර ගැනීම සඳහා .විශේෂයෙන් මුදුන් රිකිලි ලබා ගැනීම සඳහා

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 3 หลายเดือนก่อน

      ඒ උඹ දන්න තරමනෙ ඒ උනාට ගැමියා එකේ අය ඊට වඩා දන්නවා

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 3 หลายเดือนก่อน

      Danawa 😂😂

    • @prasadbandara4232
      @prasadbandara4232 3 หลายเดือนก่อน

      දන්නවා පුප

    • @DasunSameera-es9gk
      @DasunSameera-es9gk 3 หลายเดือนก่อน

      Me kathawa hariyataama hari dirgakalinawa meka asarthakay

    • @chathurangaperera1496
      @chathurangaperera1496 หลายเดือนก่อน

      Aniwaremma sarthaka na
      .apith kara ohoma.

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +1

    පලදාව තියේන පොටෝ ටිකක් දානවද තව දෙවනි දැල සෙට් කරකොට කොහොමද කරන්නේ කියලත් ඔන

  • @kasunlakmal7630
    @kasunlakmal7630 2 ปีที่แล้ว

    Me widiyata waga karana paper wagawaka tawa video tikak denna puluwannam.godak watinawa ❤️

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว

    Thanks athtatama godak watinawa ,,👍

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා . ඔබ යන ගමන දිනෙන් දින සාර්ථක වෙවා.

  • @anomasrilanka5162
    @anomasrilanka5162 4 ปีที่แล้ว +1

    ගෝඩක් අගේයි ගමිමීරිස් හිටවීමට දැනුම ලබා දිම ඔයාදාන ගෝඩක් විඩියෝ මම බලනවා සේයාකරනවා මම දැනට සවුදියේ ඉදන් නරබනවා ලංකාවට ආව ගමන් ඔයාගේ දැනුමේ පෝරෝජනය ගන්නවා මම යාලුවන්ට යවපුවැන් ඵයාලා දැනමත් සිටවලා ගෝඩක් අගයකල යුතැ වැඩ සටහනක් ගෝවිතැනට මමත් ගෝඩක්ම ආසයි ඉස්තැති ගෝඩක් දෑනුම ලබාදිමට

  • @englishwithmaheshi4092
    @englishwithmaheshi4092 4 ปีที่แล้ว

    හොඳ ක්‍රමයක් .
    උස සීමිතයි වගෙ පෙනවා.
    ග්ලිරිසිඩීයා වල ගොඩක් උසට පුලුවන්

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว

      Usa wedi karaganna.

  • @chamilachamila7649
    @chamilachamila7649 4 ปีที่แล้ว +1

    හොද ගම්මිරිස් පැල ගන්නේ කොහෙන්ද? ඔබ හොද පැහැදිලිව කියා දෙනවා .ස්තූතීයී ඔබට.

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว

      Krushi වෙළඳසැල් wala thoyanawa. Koi platheda

    • @chamilachamila7649
      @chamilachamila7649 4 ปีที่แล้ว

      සීදුව .

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว

    ඉතා වටිනවා..බොහොම පින්..

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว

    Thank you so much may God bless you 🙏🙏🙏🙏🙏

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 ปีที่แล้ว

    Godak.sthuthi..ayye.kukul.del.kambi.rol.walin.meeka.haduwoth..diraida..mama.pitarata.vidioak.baluwa..vanila.sadana..kramayata..eeth.oyage.widiowen.thamai.hariyatama.danagaththe..gammiris.oya.kramayata.puluwan.kiyala..godak.sthuthiy.obata

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว

      Prashnayak nehe. Hebei corted delak ගත්තොත් ශක්තිය wedi

  • @hirushasankalpa5647
    @hirushasankalpa5647 4 ปีที่แล้ว

    Hoda adahasak godak watinawa theruwan sarany

  • @sanjayanilantha131
    @sanjayanilantha131 3 ปีที่แล้ว

    Godak sthuthi obata godak dewal danagattha

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว

    Theruwan saranai 🙏
    Godak watina vidio 1kak,me dakkamai... Sthuthi godak nubata 💐👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @chandiswa6212
      @chandiswa6212 3 ปีที่แล้ว

      ආලුත් කුමයට හේාද අදහසක්

  • @dharmasiriabeywickrama9452
    @dharmasiriabeywickrama9452 3 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වැඩ සටහනක්

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว

    Godak wedagath theruwan saranayi oba thumata

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 ปีที่แล้ว

    Compost ikmanin dirapath wenawa .auruddhakta vitara passe column eka durwala wenawa .me kramaya pala nishpadanayata num hondayi.mudun rikily wallin pala Sakas kireema gana video danda .concreet,PVC vani kanu sittuwa karana wagawak gana athhada balanda. Ladappa kanuwa hari karadarayak.

  • @naturesrilanka9619
    @naturesrilanka9619 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩ්යෝ එකක් .සුබ දවසක් වේවා .

  • @thilakchandralal3214
    @thilakchandralal3214 11 หลายเดือนก่อน

    මෙශ් එකට පුරවන මාධ්‍යයේ ⁣පොහොර ගතිය අවසන් වූපසු මොකද කරන්නෙ? මෙම කොලම් එක කොපමන කලක් පාවිච්චියට ගතහැකිද?

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว

    හොදයි අලුත් ක්‍රමයක් බොහොම ස්තූතියි ඔබට

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @seelawathimahakumara1429
    @seelawathimahakumara1429 3 หลายเดือนก่อน

    ගම්මිරිස් වේලාගැනිමට ලේසිම විදිහ දන්වන්න.

  • @user-yd2qd6hx7r
    @user-yd2qd6hx7r ปีที่แล้ว

    එළ එළ නියමයි

  • @anuruddhaherath4839
    @anuruddhaherath4839 3 ปีที่แล้ว

    Mahathmaya obatumage durakatana ankaya laba gnna puluvnd wedi wistra dengenima sadaha,thank you...

  • @ashapabodanistudioa5266
    @ashapabodanistudioa5266 3 ปีที่แล้ว +2

    එනසාල් වගාව මුල සිට පටන් ගන්න අයුරු පිළිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන් ද??

    • @danithkalhana
      @danithkalhana 3 ปีที่แล้ว

      💙💙💙👌👌👌

  • @yvonegomes465
    @yvonegomes465 4 ปีที่แล้ว

    Bohoma... Sthuthiy..
    Obathumaata..
    Aluth... Khramekata...
    Paela... Sitaveema..
    Gaena... Paehaedili...
    Kara... Dunnaa.
    Sammaa... Sambudhu
    Saranai...

  • @sandyaabeygunawardena4193
    @sandyaabeygunawardena4193 2 ปีที่แล้ว

    පරන ගම්මිරිස් වගාවක ඵලදාව වැඩි කරගනනේ කොහොමද කියලා පැහැදිලි කර දෙන්න. ස්තූතියි.

  • @rukmalkumara239
    @rukmalkumara239 4 ปีที่แล้ว

    ගොඩක්‌ හොඳ දෙයක් බුදු සරණයි

  • @samankumara3270
    @samankumara3270 4 ปีที่แล้ว +4

    මේ ක්‍රමයට පේලි සහ පැල අතර පරතරය මොනවාද

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 ปีที่แล้ว +1

    Is it compulsory to use Panduru Pepper plants for vertical method? Please advise

  • @djsaminda.
    @djsaminda. 3 ปีที่แล้ว

    Thanks for a good explanation

  • @nalakawithsongs4727
    @nalakawithsongs4727 2 ปีที่แล้ว

    Bohoma isthuthi oba thumata

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว

    හොඳ අදහසක් ....isthuthiyi ඔයාට මල්ලි ....

  • @anomasiribaddana1767
    @anomasiribaddana1767 4 ปีที่แล้ว +2

    What are the other crops we can grow like this? Can Dragonfruits and vanila grow like this ?

  • @fathimaswahara8490
    @fathimaswahara8490 2 ปีที่แล้ว

    Asa hethuna,, masa keyak yanawada ? Goma, kukul pohora hodaida?awwa koh9mada pola!naruwae vaga karan!a puluwanda

  • @sugandikumari8704
    @sugandikumari8704 3 ปีที่แล้ว +1

    ma kohomada komadu pala karanna

  • @chamindahapugaskumbura6968
    @chamindahapugaskumbura6968 4 ปีที่แล้ว

    Mesh eke mada s-lon bataya wenuwata giniseeriya ho una bamboo yodaa gatha hakida? Bu the way, great video. Thanks.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Gammiris pela 50sapaya denna puluwanda obata.kopamana mudala weya weida.idama pasyale thiyenne.mahathmaya Enna hekinam hondai.

  • @barney1019
    @barney1019 3 ปีที่แล้ว +2

    Very expensive method! Those nets are expensive.. and compost is expensive too...
    Tree method lasts longer too.. I have a 100 year old gamiris watta.. I know!

    • @shaanperera4143
      @shaanperera4143 3 ปีที่แล้ว

      Take the point wisely. He told this method suitable for quick harvest.

    • @barney1019
      @barney1019 3 ปีที่แล้ว +1

      @@shaanperera4143 Yes. I think so. It's very good for home gardens! But not very practical for large scale farming .. in Sri Lanka..

    • @shaanperera4143
      @shaanperera4143 3 ปีที่แล้ว +1

      @@barney1019 May be, but this is kind of different approach..every method has pros n cons but selection of most suitable method depends on the farmer's expectation. Btw where do u live?

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว

    ගොඩාක් වට්නවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @sumithchandrabandara4779
    @sumithchandrabandara4779 ปีที่แล้ว

    Please mata kiyanna gammiris athu pela karaganna beheth ekak

  • @haupagemangalika775
    @haupagemangalika775 3 ปีที่แล้ว

    ithamath sthuthie .harima watina adahadak. mesh eke height eka saha wata pramamnaya kiyanna pl.

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว

    Nice teaching sir thanks

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 หลายเดือนก่อน

    මේ වීඩියෝවට අවුරුදු 3ය් නේද දැනට. මේ හිටවපුවගෙ දැන් වීඩියෝවක් දාන්න. දැන් පලදාව දෙගුන වෙලාද, අඩු කාලයකින් පලදාව ඇවිත්ද

  • @buddhikaroshan7683
    @buddhikaroshan7683 3 ปีที่แล้ว

    ලගදිම කරනවා

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 ปีที่แล้ว +1

    Vertical method ekata Panduru gammirism onada?

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ ගොවිපළ කොහෙද තියෙන්නේ

  • @daisyindrani8249
    @daisyindrani8249 4 ปีที่แล้ว +1

    පඳුරු ගමිමිරිස් වගාව ගැන කියලා දෙන්න පුඵවන්ද

  • @gamininammuniarachchi367
    @gamininammuniarachchi367 4 ปีที่แล้ว

    Gamiya Harima satutui oyage danuma gana. kuditthan mardanayata awashya prathikarayak kiyannako

  • @lalithsenewirathna9182
    @lalithsenewirathna9182 3 ปีที่แล้ว

    ස්තුති වේවා වගාව සරුසාර වේවා

  • @sadunpushpakumara9629
    @sadunpushpakumara9629 2 ปีที่แล้ว

    Gammiris Pala mul adda ganna widiha gana video ekak karannko

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 ปีที่แล้ว

    New idea.thank you

  • @pethumsilva2784
    @pethumsilva2784 ปีที่แล้ว

    Mekata harithagaryak oneda .nikan parisarye wawana puluwanda

  • @asankawedage959
    @asankawedage959 9 หลายเดือนก่อน

    Mage gedara thyana gamiris wal deke boru karal pirila. Mokada karanne