Chocolate මෙච්චර අඩුද? | low budget shopping in Singapore | Value dollar |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. Chocolate's . හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මම subscribe කරා.

    • @magejeewithe
      @magejeewithe  26 วันที่ผ่านมา

      නියමයි...ජය වේවා...!!!
      thank you

  • @chathuridishani4035
    @chathuridishani4035 2 ปีที่แล้ว +5

    අද නම් හරිම ශෝක් ආසයි බලාගෙන ඉන්න .👍

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว +1

      නියමයි 😊

  • @kasunrandikagalappaththi5464
    @kasunrandikagalappaththi5464 2 ปีที่แล้ว +3

    Great and clear content! Nicely explained! Keep it up! Thanks. ❤️

  • @chaminsankalpa
    @chaminsankalpa 2 ปีที่แล้ว +4

    Nice. I know once shop in Buggis also has cheap chocolates. I think the name is ABS Bargain Shop

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 2 ปีที่แล้ว +1

    සුපිරි 😋☺👍

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊

  • @anushkadissanayake9357
    @anushkadissanayake9357 ปีที่แล้ว +1

    බොරලු අයියා ❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      hello කොහොමද 💛

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +1

    ඔන්න subscribe කරලා like කරා.අද තමයි සෙට් වුනේ චැනල් එක. skill එකක් හදාන Singapore එනවනම් මොන අංශයෙන් skill එකක් හදාගන්න එකද demand bro.i am waiting for your reply .keep it up bro

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි අපේ video බැලුවට...
      අපේ අදහස නම් IT පැත්තෙන් එන්න පුළුවන් නම් හොදයි.අපි මෙහේ jobs ගැන video එකක් කරලා තියෙන්නේ, අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    • @prasannanuwan9283
      @prasannanuwan9283 ปีที่แล้ว +1

      @@magejeewithe Education qualifications බලනවද IT පැත්තෙන් ආවොත්

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@prasannanuwan9283 pass එකක් දාන්න qualifications ඕනි

    • @prasannanuwan9283
      @prasannanuwan9283 ปีที่แล้ว +1

      @@magejeewithe තව ටිකක් විස්තර කරන්න

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      @@prasannanuwan9283 හැම විස්තරයක්ම jobs හොයාගන්න එක ගැන කරපු video එකේ තියෙනවා

  • @Storiesofdilhan
    @Storiesofdilhan 2 ปีที่แล้ว +2

    Ayya man January intake ekata student visa enna hithan innwa..laksha 8k ynawa..awillath thawa gewanna thiynawa..student visa awith jobs krla loan gewagen ynn amaru weida??part time jobs wala dan salary kohomda wenne?? E gana video ekak karanna puluwn da ikmaninma….????

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      මෙහේ student visa එන හැමෝටම part time jobs කරන්න බෑ මල්ලී.ICA website එකේ තියෙන දේවල් බලන්න.මෙහෙ ටිකක් වියදම වැඩි නිසා part time වලින් විතරක් ඉන්න අමාරු වෙයි.අපි ළගදි video එකක් කරා "සිංගප්පූරුවේ Jobs හොයමු" කියලා.video එක පැයක් විතර දිගයි.පුළුවන් නම් ඒ video එකේ අන්තිම විනාඩි 5 බලන්න.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      මෙහේ student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.
      විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
      ඒවගේම student pass ගැන විස්තර Immigration & Checkpoints Authority (ICA) website එකේ තියෙනවා.ඒ website එකේ Pass Holder යටතේ තියෙනවා Student's Pass Holder කියලා.ඒ විස්තර බලන්න.

  • @sujeewadasanayake5657
    @sujeewadasanayake5657 2 ปีที่แล้ว +3

    lankawe nm ochchara labeta hoda chocolate na. oyala dennama work karanawada?

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      ඒක තමයි.
      එක්කෙනයි work කරන්නේ.

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 ปีที่แล้ว +1

    නියම

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @oshakisvlogs
    @oshakisvlogs 2 ปีที่แล้ว +4

    🫣 Northpoint mall ❤❤ Great video

  • @ridmagayanirajakaruna8270
    @ridmagayanirajakaruna8270 ปีที่แล้ว +1

    Nursing walata singapore SD 1900ta awoth living cost ekath ekka ithuru karanna puluwanda

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      ඔව් ඉතුරු කරන්න පුළුවන්.accommodation එකට තමයි වැඩිම ගානක් යන්නේ.

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 2 ปีที่แล้ว +3

    Superb.niyamai

  • @CYBERZONE-ws8rt
    @CYBERZONE-ws8rt ปีที่แล้ว +2

    ඔයාලාගේ චැනල් එකේ තොරතුරැ මාර valuable. Bugies ගිහිල්ලා සල්ලි අපරාදේ කරගන්න එපා කියන එක මම ගත්තේ ඔයාලාගෙන්. ඇත්තටම Singa ගිහිල්ලා Bugies වාගේ තැනකට සල්ලි වියදම් කරනවා කියන්නේ අපරාදයක්. ඒක දැනුවත් කරන්න අලුතින් යන අයට.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔයාලගේ feedback අපිට ගොඩක් වටිනවා.ඒවගේම තමයි අපේ පොඩි channel එකෙන් පොඩි හරි උදව්වක් ලැබුණා කිව්වාම අපිට සතුටුයි.

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว +1

    Mata podak oyagen visathrayak dana ganna puluwanda

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      ඔව් පුළුවන්

    • @MaduSLVlogs
      @MaduSLVlogs 2 ปีที่แล้ว +1

      @@magejeewithe mata massge akak danwada

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว +1

      @@MaduSLVlogs කොහොමද message කරන්නේ?

  • @charunidesilva2031
    @charunidesilva2031 ปีที่แล้ว +1

    thank you

  • @33kotiyamusic87
    @33kotiyamusic87 2 ปีที่แล้ว +3

  • @buddimapriyadarshani6033
    @buddimapriyadarshani6033 2 ปีที่แล้ว +2

    Superb

  • @randihansima3286
    @randihansima3286 5 หลายเดือนก่อน +1

    Hi akka, is this prices in USD or Singapore dollars?

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +1

    Ammo lanakwe mehe mass, kitkat kinder twis wala ganan ahuwoth papuwe amaruwa hadei ayye

  • @CinnaBark-n4c
    @CinnaBark-n4c ปีที่แล้ว +1

    How is the expiry date?

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +1

    Oyala dan ohe kochchara kal da
    Singapore wala koheda inne

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අවුරුදු තුනකට වැඩියි
      Yio Chu Kang

  • @dulanjaaleeranathunga-ut1ej
    @dulanjaaleeranathunga-ut1ej ปีที่แล้ว +1

    Aiyee husbantai matai singappuru enna ejanceyK keyannko

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි හරියටම කියන්න දන්නේ නැහැ

  • @saviduchamara9453
    @saviduchamara9453 ปีที่แล้ว +1

    Den Singapore dollar akak rs valin kiyak venavada

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අද පෙන්නන්නේ 241.97 කියලා

  • @sampathkilathunga8752
    @sampathkilathunga8752 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

  • @nevomalgunawardana
    @nevomalgunawardana 9 หลายเดือนก่อน +1

    Bro is that SGD OR USD?

  • @palliyaguruge6
    @palliyaguruge6 6 หลายเดือนก่อน

    ඔයාලා Noodles ජාති මේකෙන් ගන්නේ නැ කියන්නේ, මේකේ ඒවා හොද නැද්ද

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว +1

    ✌️✌️

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 ปีที่แล้ว +1

    Nice

  • @Chooty-017
    @Chooty-017 8 หลายเดือนก่อน

    Singapore dollar ne da me

  • @frenandofrenando388
    @frenandofrenando388 2 ปีที่แล้ว +1

    Super

  • @nknnkn1030
    @nknnkn1030 ปีที่แล้ว +1

    Valu$ accept card?

  • @adithyaweerasuriya8859
    @adithyaweerasuriya8859 ปีที่แล้ว +1

    Kohe valudoller ekd akke

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Northpoint mall එක Adithya

  • @nipunwiduraga2027
    @nipunwiduraga2027 9 หลายเดือนก่อน +1

    Location danna barida?

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      Northpoint mall

  • @87jayampathi
    @87jayampathi 2 ปีที่แล้ว +2

    ලොකේශන් එක කොහෙද?

  • @AmalWijerathna
    @AmalWijerathna ปีที่แล้ว +1

    මම yishun එන්න ඉන්නේ මට contact number එකක් ගන්න පුළුවන් ද KTP hospital එකට එන්නේ .

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      sorry...email වලින් තමයි අපිව contact කරගන්න පුළුවන්.

  • @theru2008
    @theru2008 2 ปีที่แล้ว +2

    සත කියන්නෙ ලංකාවෙ සල්ලි වලින්ද

    • @magejeewithe
      @magejeewithe  2 ปีที่แล้ว

      සිංගප්පූරු ඩොලර් වලින්

  • @pamudithanissanka7646
    @pamudithanissanka7646 2 ปีที่แล้ว

    Is this singapore dollars?or USD?

  • @aclankacompany6614
    @aclankacompany6614 ปีที่แล้ว +1

    😂1$ eken thama ithin

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔව් නේද ☺️

  • @anuththararathnayaka-kc4st
    @anuththararathnayaka-kc4st 2 ปีที่แล้ว +3

    Chocolate 🥺🥺

  • @Dini_22
    @Dini_22 ปีที่แล้ว +1

    Singapore wala koheda aiya me shop eka thiyenne