ඩිරාම් 300 ට ගත්ත බඩු ටික|Day to Day Shopping | Dubai|UAE|sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2023
  • shopping at Day to Day
    #dubai #shopping #budgetshopping #srilankan
    ඩේ ටු ඩේ කියන්නෙ ඉතිං budget shopping වලට ඩුබායි වල කියාපු තැනක්. මේ නම් ඉතිං abudhabi day to day එක 🇦🇪❤️

ความคิดเห็น • 89

  • @aang8924
    @aang8924 9 หลายเดือนก่อน +4

    මං පලවෙනි පාර ගිහින් ලොකු අමාරුවක වටුනා ආපහු ලංකාවට ඇවිත් මාස 6 පස්සෙ ආපහු ගියා අවුලක් නෑ ජොබ් තුන හතරක් කරා පට්ට ගේමක් ගහන්න උනා යන්න වියදම් වෙච්ච සල්ලි ආපහු කවර් කරගන්න .මෙලෝ දෙයක් නොදැන ගහින් .

  • @gayanlakmal1989
    @gayanlakmal1989 8 หลายเดือนก่อน +1

    nice bro keep it up the good work

  • @mshafriq
    @mshafriq 11 หลายเดือนก่อน +2

    Superb video eka aiye. ❤ ඔයා VLOG එක ලස්සනට කරනවා

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      Thank you ශෆ්‍රික් මල්ලි 😀

  • @janithdilanka10
    @janithdilanka10 11 หลายเดือนก่อน +1

    Superb video eka aiye. ❤

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      මල්ලි ❤️❤️

  • @charithamolagoda6506
    @charithamolagoda6506 10 หลายเดือนก่อน +1

    Thanks brother nicely explained newly visit Dubai some one it’s valuable video 🤙Good luck budusaranai 🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน +1

      Thanks bro ❤️❤️❤️

  • @Wedahamine
    @Wedahamine 11 หลายเดือนก่อน +1

    Nice shearing 🤩

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 11 หลายเดือนก่อน +1

    Nicely done ❤e wage concept ekak qatar 🇶🇦inna apata ne ni, super Vlog..

  • @thegracefamily5338
    @thegracefamily5338 11 หลายเดือนก่อน +1

    Nice video!😊😍

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      Thank you all ❤️❤️

  • @gayankusal
    @gayankusal 11 หลายเดือนก่อน +1

    Superb video

  • @SithuMemo
    @SithuMemo 11 หลายเดือนก่อน +1

    Niyamai ayye ❤❤❤

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      නංගි ❤️❤️

  • @ajithchamikakumara7206
    @ajithchamikakumara7206 7 หลายเดือนก่อน +1

    Vlog එක ලස්සනයි අයියෙ... ලස්සනට කරනවා.... මාත් day to day ගිහින් තියෙනවා... ගන්න ඕනි දේවල් තියනවා නැති දේවලිත් තියෙනවා....

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน

      Thank you malaya ❤️❤️❤️

  • @DKFans
    @DKFans 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sayurisadunyadissanayake9473
    @sayurisadunyadissanayake9473 8 หลายเดือนก่อน +3

    මල්ලි මගෙ දුවත් visit ආවා ,සති 2වෙනවා.job එකක් හොයා ගතහැකි කියලා තමයි .ආවෙ .තාම නෑ ..බයත් හිතෙනවා දැන් ..අදුනන දුවක් ලගට තමයි ආවේ..ඒ නිසා හිතට ටිකක් හොදයි ..පුලුවන් කමක් තියෙනවා නම් උදව් වක් කරන්න ..

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน +3

      හරි අක්කෙ cv එකක් දාන්න කියන්න 0701974730 ට . මොනව හරි තිබ්බොත් මම කියන්නම්

  • @user-pi9od6wy4o
    @user-pi9od6wy4o 4 หลายเดือนก่อน +1

    අයියේ මගෙ මහත්තයාත් ආවා විසිඩි විසා එකකින් සති දෙකක් වෙනවා තාම රස්සාවක් නැහැ. එයා මාස් එකෙ කාර්මික කලා අවුරුදු 12 අනෙ ඔයාට පුළුවන් නම් රස්සාවක් හොයා දෙන්න. ඔයාට පින් සිද්ධ වෙනවා.

  • @nalakawewalage1314
    @nalakawewalage1314 11 หลายเดือนก่อน +1

    Ela 👍👍👍👍

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      එල මචෝ 👍❤️

  • @user-fr1xu9nw6f
    @user-fr1xu9nw6f 6 หลายเดือนก่อน

    day to day karama branch is next level. i like that place everything is there

  • @levanjithmithsuka4817
    @levanjithmithsuka4817 11 หลายเดือนก่อน +1

    😊😊

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 6 หลายเดือนก่อน +1

  • @janithawarnajayalath4687
    @janithawarnajayalath4687 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-hq9pz8cw6f
    @user-hq9pz8cw6f 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @gihanbathiya7878
    @gihanbathiya7878 หลายเดือนก่อน +1

    😀👍👍👍

  • @dsashimal
    @dsashimal 11 หลายเดือนก่อน +1

    🤗🤗🤗🤗🤗❤

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs 11 หลายเดือนก่อน +1

    🙊💖

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      Thanks nangi ❤️🇦🇪

  • @rosecreations7885
    @rosecreations7885 8 หลายเดือนก่อน +1

    When I go to dubai airport in the first time I was really surprised. Dubai is so beautiful at the night time . .. but unfortunately we couldn’t go out. Because that was the transit . We had a few hours left to next flight 😢. But that day I thought definitely I will come back to see this beautiful place and city. Thank you showing us around the beautiful things. If can show us gold souk or something in dubai . I don’t know what is exact name ? Thank you guys
    Lot of love and support ❤from Canada 🇨🇦

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      Thank you so much ❤️🇦🇪

  • @shashiraruwan2407
    @shashiraruwan2407 8 หลายเดือนก่อน

    ❤💪

  • @kavinduprabath68
    @kavinduprabath68 4 หลายเดือนก่อน

    අයියේ Dubai වලට Hotels වල වගේ ජොබ් වෙයිකන්සි තියනවද මමත් එන්න ඉන්නෙ ❤❤

  • @NuviNeoz
    @NuviNeoz 7 หลายเดือนก่อน +1

    Aiye freelance kyla visa ekknm ghwwa...id ekath awa...meka kohomda freelanceda kyla balagnne....

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน

      බලන්න විදියක් නෑ ඒක ජොබ් වීසා එකක් වගේම තමා.

  • @rashmikeshala7253
    @rashmikeshala7253 8 หลายเดือนก่อน

    Ane job ekak hoyala dennako hoda tanakin .ape mahattayata ..

  • @Alanwalker92122
    @Alanwalker92122 7 หลายเดือนก่อน +1

    I like this video..❤😊
    Is it possible for a second video of the day to day abu dhabi branch?..please🙏
    You can photograph it after 12 o'clock AM because the place is not crowded at that time..👌😁

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน +1

      😍

    • @Alanwalker92122
      @Alanwalker92122 7 หลายเดือนก่อน +1

      Did you like my idea?👌😄

    • @Alanwalker92122
      @Alanwalker92122 7 หลายเดือนก่อน +1

      And I liked how you talked to the workers..❤😊
      I suggest to you the idea of ​​making a video in which you talk to the private workers of Day to Day, asking them about their departments and the prices available for each item in the worker’s section..👌😁

    • @Alanwalker92122
      @Alanwalker92122 7 หลายเดือนก่อน

      If you like this idea do it after 12 o'clock AM because the place is not crowded at that time..😅❤

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน +1

      @user-pf9su3jj9x great idea ill try it 😍

  • @gihanbathiya7878
    @gihanbathiya7878 หลายเดือนก่อน +1

    Aiya oya shop eaka tiyana item lankava vikunna puluvan neda😃

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      දාමුද කාගො එකක් 😂

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o 11 หลายเดือนก่อน +2

    නංගි balikbayan box දානවාද

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      😀 ඔව් ඔව්

  • @maheshikaudhani1594
    @maheshikaudhani1594 11 หลายเดือนก่อน

    Hello sir , I have got my visit visa, should i go to the Dubai embassy in Sri Lanka to stamp my passport? I'm first time going for a visit.

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      නෑ එහෙම කරන්න ඕන නෑ . ඔයාට එන්න පුලුවන් වීසා එක පෙන්නලා

    • @maheshikaudhani1594
      @maheshikaudhani1594 11 หลายเดือนก่อน

      @@lankanlifedubai Thank you so much and really appreciate always replying to our comments. Keep up the good work.🙏😊

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      ආවම කියන්න විශේශ මොකුත් උනාද කියල එයාපෝට් එකේදි. මේ දවස් වල එන තව කෙනෙකුට වැදගත් වෙයි. ජය ✌️

    • @maheshikaudhani1594
      @maheshikaudhani1594 11 หลายเดือนก่อน

      @@lankanlifedubai Aniwaryenma🙏

  • @nelunelu2334
    @nelunelu2334 5 หลายเดือนก่อน +1

    Me dat2day eka eka tyenne abudabhi koheda ayye

  • @chathushibuddhima8196
    @chathushibuddhima8196 หลายเดือนก่อน

    Abu dhabi wala koheda aiye tyenne meka

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      හම්දාන් ස්ට්‍රීට්

  • @rashmikeshala7253
    @rashmikeshala7253 8 หลายเดือนก่อน

    Wena ratakin hari kamak na

  • @madhurangaindrajith6961
    @madhurangaindrajith6961 8 หลายเดือนก่อน +1

    1 to 10 nedda aiye abudhabi wala..

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      හම්දාන් වල තියනවා කීපයක්ම

  • @user-md7kr9nj7g
    @user-md7kr9nj7g 10 หลายเดือนก่อน

    Meka day to day eka dubai da abudabi da iyya

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o 11 หลายเดือนก่อน +1

    කුවේට් වලත් බඩු ගොඩක් ගන්න් අඩුයි

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +2

      ඇත්තටම මැදපෙරදිග ගොඩක් රටවල කෑම බඩු වල ගනන් ගොඩක්ම අඩුයි ❤️

  • @Bella-qj1iw
    @Bella-qj1iw 10 หลายเดือนก่อน +1

    Koi hariyeda tiyenne aiye

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน

      අබුඩාබි හම්දාන් ස්ට්‍රීට් එකේ ✌️

    • @Bella-qj1iw
      @Bella-qj1iw 10 หลายเดือนก่อน +1

      @@lankanlifedubai ahh ekada man aluth abudhabi walata mn inne ehe man bus eke eddi dakinwa man hituwe eka podi kiyala eth loku ekak eka neda yanna oni heta thank you aiye

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน

      ඔව් ඔව් තට්ටු 3ක් 😀

  • @sandeepasathsarani1536
    @sandeepasathsarani1536 9 หลายเดือนก่อน +1

    Koheda me

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน

      මේ day to day අබුඩාබි 😊

  • @sandusnr7359
    @sandusnr7359 10 หลายเดือนก่อน

    Union Day to day?

  • @jithmikaushika2261
    @jithmikaushika2261 9 หลายเดือนก่อน +1

    රයිස් කුකර්වල වගෙ එවලත් මිල දාන්නකො

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน

      හරි අපි කරමු වීඩියෝ එකක් ❤️

  • @prabosamarakoon6815
    @prabosamarakoon6815 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍