මේකෙ නම් පුදුම රසක් තියෙන කොත්තුවක් 😋 Chicken kottu | Athal kitchen kottu | Kottu recipe | Koththu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2023
  • Today I will teach you how to make a very delicious chicken Kottu.. In fact, we can make it taste better than the restaurant without artificial flavors...
    So this will be a very good recipe for restaurant people.
    🔆 Chicken Curry recipe
    • Chicken Recipes | චිකන...
    🔆 Godamba roti recipe
    • කොත්තු , ශවර්මා තවත් ර...
    ♻️ අවශ්‍ය ද්‍රව්‍ය
    ගෝදම්බා රොටි 5 - 6 සඳහා ( ෆුල් කොත්තුවට )
    1. තලා ගත් ඉඟුරු සහ සුදු ලූණූ
    2. බිත්තර 2
    3. ලොකු ලූණූ 1/2
    4. කැරට් , ලීක්ස් , ගෝවා
    5. කෑලි මිරිස් මේස හැදි 1
    6. ගම්මිරිස් තේ හැදි 1/2
    7. ලුණු තේ හැදි 1/2 ( රස අනුව)
    8. චිකන් අවශ්‍ය ප්‍රමාණයට
    9. චිකන් හොදි අවශ්‍ය ප්‍රමාණයට
    Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
    Athal kitchen Facebook fan page link 👇👇👇
    / ආතල්-kitchen-
    104203621094114/
    මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
    Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
    • පාන්පිටි වඩේ | pan pit...
    Godamba roti ( ගෝදම්බා රොටි) 👇
    • Godamba roti sinhala |...
    Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
    • watalappan recipe | සී...
    Kottu ( කොත්තු ) 👇👇👇
    • Kottu | කඩේ කොත්තුව හද...
    Vegetable roti ( එලවලු රොටි )👇👇👇
    • Elawalu roti sinhala r...
    Original fried rice ( කඩේ රයිස් එක )
    • Fried rice Recipe sinh...
    Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
    • Parippu wade | masala ...
    Chiken curry ( රස උතුරන මස් හොද්ද )
    • චිකන් කරිය | chicken c...
    chiken masala ( චිකන් මසාලා) 👇👇👇
    • Chicken Masala recipe ...
    mushrooms recipe ( crispy බිම්මල් )👇
    • බිම්මල් ක්‍රිස්පියට හද...
    chiken curry powder ( කරි කුඩු ) 👇👇
    • Video
    chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
    • රසම රස චිලි පේස්ට්| Or...
    Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
    • Noodles kottu sinhala ...
    Fish rolls ( මාලු රෝල්ස්) 👇
    • Fish Rolls recipe sinh...
    pol appa ( පොල් ආප්ප) 👇👇👇
    • ගමේ රසට පොල් ආප්ප හදමු...
    Parata ( පරාටා ) 👇👇👇
    • Parata recipe sinhala ...
    chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
    • ඕම්ලට් රෙසිපිය| Omlet ...
    Sausages bite ( සොසේජස් බයිට් )👇👇
    • Sausages recipe sinhal...
    Hoppers ( ආප්ප) 👇👇👇
    • Appa sinhala recipe | ...
    Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
    • Chinese style friednoo...
    polos dewal ( පොලොස් ඩෙවල් )
    • Polos dewal | පොලොස් ඩ...
    Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
    • Video
    Chiken cutlets ( චිකන් මෝටාර් )
    • Video
    __________________________________________
    Video editing apps
    1. kinemaster pro - 4.13. 7
    2. Filmorago 4.0.4
    3. Vlogit by filmora
    4. Intro maker 2.5.8
    5. Samsung video editor
    Thumbnail create apps
    1. Picsart
    2. Sinhala photo editor
    3. Samsung photo editor
    Video editing device
    1. Samsung Galaxy A 30s
    No copyright intro music
    No copyright intro video
    No copyright background music
    No copyright Subscribe button
    AK foods productions by Athal kitchen
    #Bun_parata #chicken_gravy
    If you are running a restaurant as a business you can get the recipe you need. Many restaurants cook my recipes and many have said they are delicious. If you also want my special recipes I will give them to you free of charge.
    In addition to this, I have posted on the channel how to make fride Rice, Noodles, Biryani, Short eats, and Curries for the taste of the store. I cordially invite you to watch those videos ❤

ความคิดเห็น • 40

  • @samanthiherathherath1984
    @samanthiherathherath1984 8 หลายเดือนก่อน +11

    ජාත්‍යන්තර තාච්චියේ අපිටත් කන්න ඕන මල්ලියෝ.චරිතෙ හොද කිකිලියෙක් හොයාගන්න එක.... 🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 8 หลายเดือนก่อน +5

    ඔයාගේ තාච්චියේ හදන ඕනෑම කෑමක් supper. බොහොම ස්තුතියි ❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 8 หลายเดือนก่อน +5

    සුපිරි 👍රස පාටයි 😍😍මටත් අද කොත්තුවක් කන්න හිතිලා හිටියේ 🤤🤤☺️☺️

  • @JanuJanu-tx4be
    @JanuJanu-tx4be 8 หลายเดือนก่อน +1

    අද පළවෙනි කමෙන්ට් එක මගෙන් ඔයාගෙ විඩියෝ හරි ලස්සනයි බලන්නත් ආසයි❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 8 หลายเดือนก่อน

    Thanks

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 8 หลายเดือนก่อน

    Oya hadana kama nam aththamma niyamai 👌👌❤️❤️

  • @samanthagp6706
    @samanthagp6706 23 วันที่ผ่านมา

    Supiri aiye math haduva..... thanks

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 3 หลายเดือนก่อน

    ඇගට පතට නොතේරෙන්න මරු කතා.කියන්නෙ ස්තුති යි

  • @nilukamanohari1736
    @nilukamanohari1736 8 หลายเดือนก่อน +1

    හදන.විදියට නම්.පුදුම රසක්.ඇති .කාල.බලන්නම.හිතෙනවා .අනිවාර්යයෙන් හදලා බලන්නම් .රස කෑමක් නම් ඉතින් ආතල් කිචන්ම.තමයි .ගොඩාක් වටිනා රෙසිපි.එකක් .ස්තුති මල්ලි .ආදරෙයි .බුදු සරණයි ❤❤❤❤❤.🌹🌹🥰🥰🥰❤️🌹

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน

    Athtatama rasa patai supiri good luck 👍👍 👍👍👍❤❤❤❤❤❤❤❤

  • @rahatakitchen
    @rahatakitchen 8 หลายเดือนก่อน

    Wow ekanam supper 💜️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน +1

    නියමයි කොල්ලෝ.😊😊😊

  • @user-nh9nh3iw7x
    @user-nh9nh3iw7x 8 หลายเดือนก่อน

    Superb... 🔥🔥👍

  • @maneljayaweera6543
    @maneljayaweera6543 8 หลายเดือนก่อน

    Super

  • @user-vj3mw3rz5x
    @user-vj3mw3rz5x 3 หลายเดือนก่อน

    Maru

  • @user-cw4gq6qe2s
    @user-cw4gq6qe2s 3 หลายเดือนก่อน

    😊

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 8 หลายเดือนก่อน +2

    ඔයා කලින් කියල දීපු රොටී මම අද හැදුවා.

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 8 หลายเดือนก่อน

    Ammo wassata Maru kotthu.api me Dan rata kanagaman vedio 1balanawa.thanks .bro carnival walata ehema yanne nadda kadayak dagena me Kama jathi hadala vikunanda puluwanne e wage thanakadi.ehema awasthawanta aradana labila nadda bro.god bless 🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 8 หลายเดือนก่อน

    නියමයි පුතේ..ස්තූතියි ඔයාට..😅😅😅

  • @girlsr2614
    @girlsr2614 8 หลายเดือนก่อน

    Rata inna apita ithin kohenda kottu malliyo munath pennako 👍👍

  • @erandimadhumali5922
    @erandimadhumali5922 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @deepikakahandawala883
    @deepikakahandawala883 6 หลายเดือนก่อน +2

    චරිතේ හොඳ කිකිළියක් නම් මට ෂුවර් මම විතරයි 😂😂

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 8 หลายเดือนก่อน

    හ්ම්ම් රට පාටයි 🌹

  • @dinubandara3327
    @dinubandara3327 8 หลายเดือนก่อน

    💪💪💪👌👌👌

  • @lihinikoshila8795
    @lihinikoshila8795 8 หลายเดือนก่อน

    Birthday ekta hadala ewanna mata

  • @piyamkaivon8110
    @piyamkaivon8110 8 หลายเดือนก่อน +3

    අනේ මන්ද කොල්ලො දුවගෙන ඇවිත් උදුරාගෙන කන්න හිතෙනවා ,ඒත් වැස්ස නිසා කෙල ගිල ගිල ඉන්නවා 😂😊

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 8 หลายเดือนก่อน

    ❤❤️❤️❤️❤️❤️❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann 8 หลายเดือนก่อน +3

    චරිතේ හොද කිකිලියක් ද කියලා හොයන්නෙ කොහොමද ? මටම තමා බිත්තර දාගන්න වෙන්නේ ඒනම් 🤭🤭🤭

  • @dasunjayakodi1488
    @dasunjayakodi1488 6 หลายเดือนก่อน

    චරිතවත් කිකිලියෙක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ😊

  • @tekaladeepika8511
    @tekaladeepika8511 8 หลายเดือนก่อน

    👍👍💐💐🙏♥️

  • @IndikaPrabath-ld7xf
    @IndikaPrabath-ld7xf 8 หลายเดือนก่อน

    pioo

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 8 หลายเดือนก่อน

    Hanganna hode..uduragena kanne...

  • @rukmalbandara8046
    @rukmalbandara8046 8 หลายเดือนก่อน

    🤪

  • @ishperera3882
    @ishperera3882 8 หลายเดือนก่อน +2

    Kottuwaknam හදා ගත්තා කියමුකෝ එත් චරිතේ හොද කිකිලියෙක්ගේ බිත්තර හොයාගන්නේ කොහෙන්ද 😂😂😂😂😂😂😂😂

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 8 หลายเดือนก่อน

    🇩🇪

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂😂😂😂

  • @sM-cg5ns
    @sM-cg5ns 7 หลายเดือนก่อน

    චිකන් කැරිය තමා හොදට තියෙන්නෙ ඕනේ

  • @ganesha3096
    @ganesha3096 8 หลายเดือนก่อน

    කලින් වීඩියෝ එකේ හදපු රොටියෙන් නේ කොත්තුව හැදුවෙ 😅

  • @darshikamanori7417
    @darshikamanori7417 8 หลายเดือนก่อน

    ❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 8 หลายเดือนก่อน

    ❤❤