Explain About V8 Sound Card - Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 210

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් 👍👍👍

  • @sudasuda1871
    @sudasuda1871 ปีที่แล้ว +2

    පැහැදිලි චරිතයක් ගොඩක් වටින දෙයක් මරු ඇත්තටම

  • @user-qz3mz4nf9n
    @user-qz3mz4nf9n 11 หลายเดือนก่อน

    ඉතාම වැදගත් වීඩියෝ එකක් ස්තූතියි සහෝදරයා

  • @ranganaprasanna429
    @ranganaprasanna429 11 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් උනා ගොඩක් ස්තූතියි සහෝ❤

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 2 ปีที่แล้ว

    Pattama watina video ekak. godak dewal danagathttha. thawath mewage wadagath video krnna.. channel ekath eka digatama innawa.. jaya wewaaa

  • @isurunadeera5354
    @isurunadeera5354 8 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්. ස්තුති👍

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිත්‍රයා 🙏

  • @Metha_Resume_Writer
    @Metha_Resume_Writer ปีที่แล้ว

    Really clear and precise presentation! Thank you!

  • @rukshala917
    @rukshala917 2 ปีที่แล้ว

    ගොඩක් watenawa.thank u

  • @sarathkumar_2003
    @sarathkumar_2003 2 ปีที่แล้ว +1

    Useful information 👏👏👏 Thank you for your Great Effort 🙏🙏🙏

  • @samanthakumarasiri4923
    @samanthakumarasiri4923 6 หลายเดือนก่อน

    Supiri.. oya hamadema hodata hamadema kiyala denawa. Thank u bro 😊

  • @sitharamethmina795
    @sitharamethmina795 2 ปีที่แล้ว +7

    🤗ඉතාමත් වැදගත් video එකක් . නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා v8 sounds card එක ගැන .ඉතා හොද පැහැදිලි කිරීමක් ජය වේවා අයියෙ 👌❤️

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 2 ปีที่แล้ว +1

    🤘🤘Nice.. නොදැන ඉඳපු device එකක්..
    Video එකක් කලාට Thank you අයියේ ..
    Keep it up...

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sanduart6995
    @sanduart6995 ปีที่แล้ว

    ගොඩක වටිනවා සහෝ 🙌🙌🙌

  • @sumangalarajapakse
    @sumangalarajapakse ปีที่แล้ว +2

    My Dear Brother your video presentation is very clear and very good. I learned the Basics of how to operate the V8 Sound Card with different input and output recording devices. Keep up your good work. All Good Wishes.

  • @amilajayantha1762
    @amilajayantha1762 2 ปีที่แล้ว

    සුපිරි 🔥👌

  • @MiXHiT
    @MiXHiT 17 วันที่ผ่านมา

    නියමයි Bro මේක...

  • @roshansamarasinghe3341
    @roshansamarasinghe3341 ปีที่แล้ว +1

    Thanks මල්ලි, ඔයාට පිං

  • @shenalaurras6194
    @shenalaurras6194 2 ปีที่แล้ว

    This video really helped me.
    Thank you!

  • @chamodjanitha5374
    @chamodjanitha5374 2 ปีที่แล้ว

    මේක නිකන් මටම හදපු වීඩියෝ එකක් වගේ ❤

  • @roshansamarasinghe3341
    @roshansamarasinghe3341 ปีที่แล้ว +1

    Thank you, මල්ලි, හරිම පැහැදිලියි, උඹට පිං..

  • @ruwanchaminda5596
    @ruwanchaminda5596 หลายเดือนก่อน

    එල.මල්ලි

  • @CLC2014
    @CLC2014 2 ปีที่แล้ว

    Thank you brother ..
    Godaak dewal denaganna tiyenawa

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ncsaisaloon6594
    @ncsaisaloon6594 3 วันที่ผ่านมา

    Super therumak thank you 😊

  • @arshik4144
    @arshik4144 ปีที่แล้ว

    Really thanks lokka

  • @senurajapaksha6252
    @senurajapaksha6252 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @dharmakeerthigamage8593
    @dharmakeerthigamage8593 11 หลายเดือนก่อน

    Thanks මල්ලි

  • @lakshalaksha6216
    @lakshalaksha6216 7 หลายเดือนก่อน

    Niyamai oya niyameta pahadili kara dunna

  • @1000indunil
    @1000indunil 6 หลายเดือนก่อน

    Great explanation

  • @miyurulakesh4891
    @miyurulakesh4891 11 หลายเดือนก่อน

    පට්ට

  • @devremix1729
    @devremix1729 2 ปีที่แล้ว +2

    වටින දේවල් ගොඩක් ඉගෙනගත්තා සහෝදරයා..Thnx Brother ❤️🖤😍🖤❤️

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

    • @Yangana809
      @Yangana809 ปีที่แล้ว

      dev aiya

  • @anushkaanjuladubedit8252
    @anushkaanjuladubedit8252 2 ปีที่แล้ว

    පට්ට කොම්ලෝ සුපිරි

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @jayarecordsofficial
    @jayarecordsofficial 2 ปีที่แล้ว +1

    ගොඩක් අය හොය හොය හිටිය දෙයක් ගැන විඩියො එකක් කරාට බොහොම ස්තූති පසී

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

    • @sithumsanjana9059
      @sithumsanjana9059 2 ปีที่แล้ว

      අයියා home studio එකක් පටන් ගන්න ඉන්නේ cubase පාවිච්චි කරන්නේ hoda audio interface eka mokakda

    • @ishuskitchen8873
      @ishuskitchen8873 ปีที่แล้ว

      @@pasimusic4191 e bn mn gaththa meka.eth on wen nane

  • @voiceofkanishka7985
    @voiceofkanishka7985 2 ปีที่แล้ว

    නියමයි මල්ලී

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @CLC2014
    @CLC2014 2 ปีที่แล้ว +1

    Thank youuuuuu very much

  • @sureshRanpathvila
    @sureshRanpathvila 2 หลายเดือนก่อน

    Exalant explain

  • @DilharaSasanka-rq3mp
    @DilharaSasanka-rq3mp ปีที่แล้ว

    Supiry aiye❤

  • @slallrounder9391
    @slallrounder9391 2 ปีที่แล้ว

    ජයවේවා

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @shalimandolin2356
    @shalimandolin2356 ปีที่แล้ว

    Thanks brother ❤️

  • @rusiru9584
    @rusiru9584 หลายเดือนก่อน

    Best hodata pehadili kara❤❤❤

  • @dimuthudanushka-gc1qo
    @dimuthudanushka-gc1qo หลายเดือนก่อน

    tanks brother

  • @ravindraperera169
    @ravindraperera169 ปีที่แล้ว

    Thank you ❤️

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 2 ปีที่แล้ว

    Niyamai Thank you

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @manojgamage9216
    @manojgamage9216 ปีที่แล้ว

    Thank you

  • @thusharajanitha3384
    @thusharajanitha3384 2 ปีที่แล้ว

    Oyage okkama ela.macan

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @nalakaediriweera
    @nalakaediriweera 2 ปีที่แล้ว +1

    Channel 2 ක Mixer එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ද? Musical show එකක

  • @dushanchamod3491
    @dushanchamod3491 10 หลายเดือนก่อน

    මිල අඩු හොද qulitiya sound out කරගන්න ප්ලුවන් mic එකක් recommend කරන්න

  • @c-maxx3843
    @c-maxx3843 2 ปีที่แล้ว

    Thank u godak watinawa

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @sinhalaviolinlessons
    @sinhalaviolinlessons 2 ปีที่แล้ว

    super❤️

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @Ranja7Vlogs
    @Ranja7Vlogs 2 ปีที่แล้ว +1

    Superb ❤️👌

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

    • @Ranja7Vlogs
      @Ranja7Vlogs 2 ปีที่แล้ว

      @@pasimusic4191 💖💖💖

  • @kavindusathsara9193
    @kavindusathsara9193 2 ปีที่แล้ว +1

    ඕනෙම කරන වෙලාවට දැම්මේ video eka

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @lakshikanimashi9526
    @lakshikanimashi9526 2 ปีที่แล้ว

    Aiye godk thnx...aiye mt kiynnko.bluetooth speker ekakta sound card eke vvoices eka blootooth karnna puluwan da..

  • @dilmediaevents857
    @dilmediaevents857 4 หลายเดือนก่อน

    Video coverage ekakadi, mixer eken audio line ekak aragena, clean track ekak record kara ganda puluwanda

  • @erandaharshana5616
    @erandaharshana5616 2 ปีที่แล้ว

    Mixer එකක් හරහා record කරන්න මේකෙන් පුලුවන්ද mixer එකක් හරහා karaoke song එකක් කොලිටි එකට record කරන්නෙ කොහොමද ?

  • @kaveeshawithktckollo8009
    @kaveeshawithktckollo8009 2 ปีที่แล้ว +1

    condenser mic kiyana ekata headset ekatama ena mic eka set karanna puluwanda

  • @isurusanjaya236
    @isurusanjaya236 10 หลายเดือนก่อน

    Malli meken bass guiter akak record krganna puluwanda

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 ปีที่แล้ว

    OrGINAL song ekak karana බැරිද vd 8 sound card එකෙන්

  • @kusa2350
    @kusa2350 2 ปีที่แล้ว

    මේක mixer එකට connect කරන්න පුලුවන්ද මචං.

  • @francisco123101
    @francisco123101 ปีที่แล้ว

    What are the deference features in V8 PLUS pls explain.

  • @MrOpZz
    @MrOpZz 11 หลายเดือนก่อน

    Keyboard ekak wage ghnna puluwanda meke.. ethkota line in to usb type c or midi to usb c ganna wenwada

  • @ruwanchaminda5596
    @ruwanchaminda5596 หลายเดือนก่อน

    ඒල.මල්ලි

  • @vishwajithrajapaksha.5221
    @vishwajithrajapaksha.5221 หลายเดือนก่อน

    computer ekata connet karala
    Cubase walin record karanna berida oken ?

  • @chamildeshan3438
    @chamildeshan3438 2 ปีที่แล้ว

    aiye mee sound crad eka pc eke adio softerwe ekakata hariyatama conect kara ganna vidihe video ekak gennako

  • @funclub5500
    @funclub5500 2 ปีที่แล้ว

    P5000s yamaya amplifier ekata 4000w power guard eka hariyanawada

  • @kusalmenaka5555
    @kusalmenaka5555 ปีที่แล้ว +1

    වැඩේ හොදයි ඒත් සින්දුව රෙකොඩ් එක ගත්තම අපි දාපු ට්‍රෙක් එකේ තිබ්බ බේස් කොලිටිය ඒ විදිහට නෑ. ඒත් වොයිස් හයිස් පැත්ත හොදයි

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😊👌👍🏻

  • @GAYASHANMUSICLK1
    @GAYASHANMUSICLK1 29 วันที่ผ่านมา

    Aiye කේබල් ටික විතරක් ගෙන්න ගන්න බැරිවෙයිද

  • @yasanjithhansaja9641
    @yasanjithhansaja9641 2 ปีที่แล้ว

    👍👍👍🤘

  • @kavindusathsara9193
    @kavindusathsara9193 2 ปีที่แล้ว +1

    වැඩකරන හැටිත් vedio ekakin one

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @SamanKumara-pj8lb
    @SamanKumara-pj8lb 10 หลายเดือนก่อน

    Me sound card1 fl studio wage d a w akakata sport karanne nadda

  • @imandibass2795
    @imandibass2795 2 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @ranushka78
    @ranushka78 ปีที่แล้ว

    Studio වැඩ වලට ගැලපෙනවද

  • @surangabandara6906
    @surangabandara6906 ปีที่แล้ว

    Meka apita home theater ekata conect karanna barida

  • @amilamadushanka8334
    @amilamadushanka8334 ปีที่แล้ว

    Aiye 4n eken records karanakota 4neke mic walinuth records wenawada

  • @shihanjayathunga1111
    @shihanjayathunga1111 4 หลายเดือนก่อน

    Ayye meka original ekakda local ekakda kiyala hoyagnne kohomada

  • @chanidurupasinghe6605
    @chanidurupasinghe6605 ปีที่แล้ว

    Meka fl ekata connect karaganna puluwanda ?ً danna kenek kiyannako

  • @nipuniayesha3322
    @nipuniayesha3322 ปีที่แล้ว

    v8 ii sound card eka kohmda phone ekata bluetooth wlin connect krgnne 😊

  • @eqentertainmentsl5184
    @eqentertainmentsl5184 ปีที่แล้ว

    mixer out eka mona port ekatada denna one ?

  • @isurusapuarachchi
    @isurusapuarachchi ปีที่แล้ว

    Live 1, Live 2 eka Smartphone ekata gahuwata audio in ekak widiyata enne na neh brother. Headset mark eka watenneth na...

  • @thundervlogs5490
    @thundervlogs5490 ปีที่แล้ว

  • @Jausticelegue
    @Jausticelegue 6 หลายเดือนก่อน

    😮

  • @yasirumadhuranga5846
    @yasirumadhuranga5846 4 หลายเดือนก่อน

    ❤meke 4n eken video record karanna puluwanda

  • @kasundissanayake2791
    @kasundissanayake2791 4 หลายเดือนก่อน

    bluetooth මයික් පුලුවන්ද දෙන්න

  • @thusharatach1877
    @thusharatach1877 11 หลายเดือนก่อน

    Q 12 sound card aka gena kiyala dennako.

  • @wasanthakumara2205
    @wasanthakumara2205 2 ปีที่แล้ว

    මම imo voice room එකේ සිංදු කියනවා . මම දැනට කරන්නේ බපල් එක ලගින් phone එක තියලා ඒ සද්දය ලයව් එකේ ඉන්න අයට ඇහෙන්න සලස් වනවා , ඒකේ පොඩි ප්‍රස්නයක් තියෙනවා මොකද අහල පහල අයටත් එය කරදරයක් සද්දය ඇහෙන නිසා මේ ක්‍රමයෙන් මට කරන්න පුලුවන් ක්‍රමය දැනගන්නට කැමතියි

  • @roshanthilakasiri2359
    @roshanthilakasiri2359 2 ปีที่แล้ว

    Aiye meka mixar eka harahath denna puluwandaa

  • @Get-It-Solved-Space
    @Get-It-Solved-Space 2 ปีที่แล้ว

    Meka computer ekata detect wenne nadda sound card ekak widiyata.

  • @comedylanka250
    @comedylanka250 2 ปีที่แล้ว

    අයියෙ ගිටාර් එකක් ප්ලග් කරන්න පුලුවන්ද ... ගිටාර් එකක් ප්ලේ කරන ගමන් මේකෙන් ඔර්ජිනල් රෙකෝඩින් එකක් ගන්න පුලුවන්ද..❤️

  • @noobffyt7683
    @noobffyt7683 2 ปีที่แล้ว +1

    Dynamic mic port එකට guitar එක plug කරන්න පුලුවන්ද....?

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්..

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว

    👍🙏❤️

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 2 ปีที่แล้ว

    අයියා මගෙ සැම්සුන්ග් m31 එකක් පෝම් එකට ඕකෙන් අවුට් පුට් දුන්නම සමහර වෙලාවට හොදට තියෙනවා සමහර වෙලාවට පෝන් එකට මයික් කනෙක්ට් වෙන්නැ ඇයි ඒ

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      පැහැදිලි නෑ?

  • @CMKaroke1223
    @CMKaroke1223 ปีที่แล้ว

    Karoke sing krnn puluwanda

  • @wasabhabimsara
    @wasabhabimsara ปีที่แล้ว

    Brother, අපිට මේක new music produce කරන්න බැරිද?

  • @chamodkalhara6681
    @chamodkalhara6681 2 ปีที่แล้ว +1

    Bm 800mic ekak video එකක් dannako please sir

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

    • @indrakumara3649
      @indrakumara3649 2 ปีที่แล้ว

      Karoki bufful wala mic eke sunt adukara ganne kohamada

  • @prasannawijeweera5164
    @prasannawijeweera5164 2 หลายเดือนก่อน

    Bluetooth nadda meke

  • @vijayakulasuriya7393
    @vijayakulasuriya7393 ปีที่แล้ว

    Mobile phone eken audio record karanna puluwanda mekn

  • @wonishadilrukshi5616
    @wonishadilrukshi5616 หลายเดือนก่อน +2

    But,,not worthy for us. You could have to tell how to work the condenser mic afte installation ..😮😮