MN gedara Yana para. Nikaweratiye mage Maha gewal. Babala Vijayaba school eka Laga children Park eke sellam karanawa MN gedara Yana data. Babalath ekak wegen yanna EPA nangi. Parissamin yanna.❤❤❤
Nangi api 2025 sinhala auruddk wenuwen money savin ekak karamuda. Sinhala auruddata gedara ta saha paule ayata ona deval ganna. Puluwan nam kotu kapana kramayata vidio ekak karanawada
ඔයාලා ඉන්නෙ ලස්සන පැත්තක.ලස්සන ගෙවත්තක්,ඒ සමගම එකට බැදුනු ආදරනීය සුන්දර කැදැල්ලක්.ඒ සියල්ලකම ශේෂය වන්නේ අපි සංසාරේ හොයන "නිවීම,සැහැල්ලුව"නේද කියලා මට දැනුනේ නංගී.බුදු සරනයී .❤
බොහොම ස්තූතියි ඔයාටත් අක්කා🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
😊කෙටිකතාවක් වගේ
හරිම අගෙයි❤❤
ඔයා හරි අක්කෙ.අපි ජීවත් වෙන්න ඕනි අපිට ඕනි විදිහට.අනිත් අයට ඕනි විදිහට හිටියොත් අපිට ගොඩක් දේවල් මගහැරෙනව.මාත් ගමක නිසා ඔය විදිහට හිතුවා.ඒත් මගේ මහත්තයත් ඔයාගෙ මහත්තය වගේ තමයි හිතන්නෙ.දැන් මාත් ටික ටික ඒකට හුරුවෙනවා.වීඩියෝ එක ලස්සනයි❤❤❤❤
ඔයා ලස්සනට චැනල් එක කරගෙන යනගමන් ජීවිතේත් ලස්සනට දිනාගෙන..❤❤❤හරිම සතුටුයි නන්ගි...මේ පුන්චි නවාතැන සුන්දරව විදින්න ඔයාටත් පව්ලේ හැමෝටමත් විශ්ව මාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා❤❤❤
හරිම ලස්සනයි ඒ ගම් පැත්ත❤️❤️ඔයාගෙ වචන හරී සැනසීමක් ගේනෝ අක්කෙ හිතට. ලස්සනයි වීඩියෝ එක අදත්
ඔයාගෙ garden එක දැක්කම හිත නිවෙනවා නංගි.... ලස්සනයි😘. බුදු සරණයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඔයාගේ ඉදිරිපත් කිරිම👍🥰
වීඩියෝ එක හරිම ලස්සනයි නංගා
පවුලේ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
13:46 ගොඩාක් ස්තූතියි ඒ පැහැදිලි කිරීමට.ගොඩාක් විට ශක්තිමත් බිරිදක් කිව්වම හැම වෙලේම ඒක අයිත් වෙන්නේ ඉපයීමක් කරන බිරිදකට.
ඒත් පවුලම ගොඩ දාගන්න,අමාරුම වෙලාවල් අඩඇඩියාවල් බුම්බ ගත්තු මූනු වෙනුවට සතුටින් හිමින් විසදගන්න.ගෙදර අම්මා තාත්තා ට තියන ගැටලු වලින් පීඩා නොවිදින දරුවෝ ඉන්න නිවසක් හදන්න.
වැටුනු සැමියකුට ලෝකේටම වඩා වට්න ආදරනීය සැනසීමක් වෙන්න.මුදල් ඉපයිමක් නොකරන,ඒත් පවුලේම සතුට රකින රකින රැකියා විරහිත ශක්තිමත් ආදරනීය බිරිඳකට පුළුවන් ❤
ඔයා හරියටම මාව කියෙව්වා....බොහොම ස්තුතියි ඒ වටහාගැනීමට..බුදු සරණයී ඔයාට🥰🥰🥰❤❤❤
@lifewithlove89 මට තේරුනේ ඔයා මාව කියෙව්වා වගේ 🥰❤
විඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා බුදු සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
මමත් මගෙ මහත්තයා ත් ඔය විදියට තමයි අපෙ ගෙදරත් කවර් කරගන්නෙ.මමත් ව්‍යාපාර කරනවා බබාලා 3 දෙනෙක් ඉන්නවා ඔය වගෙම හැම දෙම බැලන්ස් කරගෙන ජිවිතෙ යනවා.මටත් වාහන පදින්න තමා බැරි අනිත් හැමදේම මමත් කරගෙන යනවා.මම මෙ හැම විඩියො එකක්ම බලලා උපරිම අරපිරිමැස්ම තවත් ලගා කරගන්නවා.මොකද අපිට කරන්න ඔනි හැම දෙයක්ම අපිට පූලූවන් කාලෙ කරගත යූතුමයි.❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
හැමදාම වගේ ඔයාගෙ වීඩියෝ එක අදත් ගොඩක් ලස්සනයි අක්කෙ.හිතට හොද මෝටිවේෂන් එකක් ❤❤
Hamadema lassanai. Midula hariyata chithrayak wage
Lassanai nangi video eka ..mata hithuna oya wathura kanuwa dige awidagena yanna thibunanam kiyala..oya oarisarayata.....mama harima asai nangi.......samahara minissu asuru karala hitha ridawa gannawata wadiya hodai....parisarayath ekka inna eka kiyala..mama nitarama hitanawa...budu saranai oyalata
Thank you...akka..video is very motivational ...ගොඩක් ආදරෙයි ❤....
Harim lassani nangi...hithat danen sathut kiyanna vacahan madi..thaw thawath idiriyat lassanat yanna labewa,,,,!66
හිත නිවෙන තැනක්✨️💕හරිම ලස්සනයි අක්කේ
oya hari wasanawantha kenek akke. oyage video balanawa. hoda iwasimak athuwa gamana yanne oya akke. suba pathanawa . bs
ජය පිරි සතුටම රැඳි ලස්සන පිරුනු ජීවිතයක් ...
ඔබ සැමට..
Adath video eke harima lassanai 🎉🎉 godaaak sathutin parissamin inna mage chooty putha Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa 🎉🎉🎉 ❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කි video එක❤❤❤❤❤ බුදුසරණයි
අව්‍යාජයි ඒ වගේම අර්ථවත්. ජීවිතයට ගොඩක් දේවල් එකතු කරන වීඩියෝවක්.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී
oyalage gedara watapitawa lassanai oyage program mama asawen balanawa harima watinawa ,thanks
හරිම ලස්සනයි සරලයි..❤❤❤
ඔයාට වගේම ගොඩක් හොද husband ..කෙනෙක් මටත් ඉන්න නිසා..ජීවිතේ මොන ප්‍රශ්න කරදර ආවත් ගොඩක් සතුටින් ..ජීවත් වෙන්න මටත් පුලුවන් වෙලා තියෙනවා ..ජේසු පිහිටයි !!❤🥰..ඔයාලට ගොඩක් ආදරෙයි ..
Great your your courage effort and hard wirk❤❤❤
අනේ හරිම ලස්සනයි නංගී video එක. ඔයාලාගේ ගම හරි ලස්සනයි. සතුටින්ම ඉන්න.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී ..අපි ඉන්නේ යාපහුවේ
Akka harima lassana motivation video ekaka❤❤❤❤
Oyage garden eka harima lassanai
Sathutin inna hamadama lassani nangi
MN gedara Yana para. Nikaweratiye mage Maha gewal. Babala Vijayaba school eka Laga children Park eke sellam karanawa MN gedara Yana data. Babalath ekak wegen yanna EPA nangi. Parissamin yanna.❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
හරිම වටිනවා ආශාවෙන් බලනවා
අද video aka හිත නිවෙන video ekak ...තෙරැවන් සරණයි නංගී ..❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Budusaranai oyalata
Hamadama wage godak adarei❤
Adath lassana vlog ekak 👍
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී
අපේ නිදහස් ඡීවිතේත් ඔය වගේමයි. අපි අපිවම දැක්ක ඔයාගෙ විදිහට.
Akka kiyna de aththa...api jiwth wenna one apita ona widiytaa ❤❤❤..akkgen mge jiwitheta godak de igngnnw mn videos blala ...akkge charm kamata sarala bawata mn hri asai akka ..hmdm stutin enn mge akkka 😘❤️❤️
Nango oyata lassana adahas hodata galapala kiyanna puluwan . Ahagena enna harima asai. Nawakathawakata ganna puluwan oyalage life eka. Theruwan saranai.❤🎉
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ආසාවෙන් බැලුවා❤❤❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Vidio eka hari ලස්සනයි ඔයාලා satutin parissamin inna akka inna gama hari ලස්සනයි budu saranai ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤අපි ඉන්නේ යාපහුවේ ... බුදු සරණයී 🙏🙏🙏🙏
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කා.❤ අපි කියාපහුව ආවොත් අනිවාර්යෙන්ම අක්කගේ ගෙදර එනවා❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Beautiful video 🥰. Keep it up 👍
5 am akkawa balan mage weda karana gaman harima Ada wen me vdo balanne ❤
School holidays useful widiyata gathakaranna honda video ekak genennako
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Oya la ge garden eka lassanai. Udyanayak wage
අදත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Akki oya nisa mama godak dewal igana gaththa ....mage duwala 2denna ekka godak adu padu hada gatta ...salli ekathu karanna purudu una...oyata godak thanks...
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Jeewitheyta godak adarshayak oya.❤
Harima lassanai nangi video eka bohoma sthuti budu saranai nangi oyata ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ලස්සනයි වීඩියෝ එක බුදු සරණයි ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සන video එකක් සතුටෙන් බැලුවා පුතේ ❤
අනේ ආන්ටිත් ඇවිත් ගොඩක් කාලෙකින්...මං හිතන්නෙ ආන්ටි දැන් හොදින් ඉන්නවා...බුදු සරණයී ආන්ටි..❤❤
Harima lassana pirisidu garden ekak
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ane oyge me adahas mata marama watinawa❤,
Hitha tikak kalbalen iddi man me video eka balnna labunata goda sathutui❤
Thwruwan sarani 🙏❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ane oyalage adara kathawa ikmanatama kiyannako ❤❤❤
ඉක්මනින් කියන්නංකෝ❤❤❤
Akke oya plastic bajan kurunegl
Dayani eken nd.mge lagth thiynw
Ow eka etta akke ❤
oyage Video walata dan mamath abbahi wela.lassanai nangi.❤ane mata oya voice karana app kiyanna puluwannda.
Edit කරන්නේ capcut එකෙන්..ඒකෙමයි voice කරන්නෙත්❤❤❤
@lifewithlove89 🥰👍
අද වීඩියෝ ගොඩක් ආසාවෙන් බැලුවා නංගි🤍🤍🤍🤍
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අක්කෙ ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි. අක්කා කිව්වනෙ අලුත් කෑලි ටික හදන්න housing loan එකක් ගත්තා කියලා.අක්කා පුලුවන්නම් ආයෙත් අපිට budget එක lian එකත් එක්ක balance කරන හැටි video එකක් කරන්න.
Adath lassanai video aka
Budu saranai oyalata hemadama sathutin parissamin inna ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Akki me dawastike videos balanawa.e baluwe tika tika.puthage wadat akka tikak busy una.mama taniyama tama wada tika okkoma karaganne.comments liyannat bari una.oyala denna harima lassanata dawase wada tika manage karagannawa.mat mage husband lankawe iddi eya niwadu dawasata wada godak dagena dennat akka karanawa.podi kalekata husband ta rata yanna una.godak dukai.eth hita shakthimat karagena hamadetama hoda widiyata karagannawa hubby enakam.oyalata 4tma budu saranai...hamadama satutin inna...❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාටත්🥰🥰❤❤නංගියෝ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🙏🙏🙏
@@lifewithlove89 🥰
ගෙදර පරණ, වැඩිපුර, අනවශ්‍ය බඩු ඉවත් කරන පිළිවෙලත් වීඩියෝ එකක් ගේන්න.
Ow eka wadagath.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඉක්මනින් ගේන්නං ❤❤
නන්ගී ඔන්න අද ත් ඔයාලව බලන්න ආව
ස්තූතියි ❤
කොහෙද ගම darling?
ලස්සනයි පරිසරය... ලස්සනයි video එක..💞
Ow innwa නංගී
Harima lassanai dear ane koheda oyalage lassana gama🥰💚
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤අපි ඉන්නේ යාපහුවේ ... බුදු සරණයී 🙏🙏🙏🙏
Ada video eka niyamai. Oyata Dan abbasid wela, harima lassanai. ❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
වටිනා අදහස් ටිකක්❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
හරිම ලස්සනයි සුභ අනාගතයක්🎉🎉❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Good luck අක්කේ ❤❤❤❤❤
Oyalage gama harima lassanai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
🥰🥰🥰🥰🥰🥰
ලස්සනයි අක්කා පන වීඩියෝ එක ❤😊
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
සුභ දවසක්🎉
ලස්සනයි 🎉
තෙරුවන් සරනයි .
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Congratulations Doni
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Attamaow nangi. Oaya kohada inna gama
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ අපි ඉන්නේ යාපහුවේ
❤Lassanai
Watinawa akke a wachana tika hitata❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනයි ආදරෙයි ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අක්කෙ ඔයාලට රෝද හතරකුත් ගන්න පුලුවන් .අනිවාර්යයෙන්ම .සැපපහසුවට අව්වෙන් වස්සෙන් පීඩාවට පත් නොවී ගමනක් යන්න එන්න.❤
Nangi api 2025 sinhala auruddk wenuwen money savin ekak karamuda. Sinhala auruddata gedara ta saha paule ayata ona deval ganna. Puluwan nam kotu kapana kramayata vidio ekak karanawada
ලස්සනයි අාදර්ශමත්❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
❤❤❤Budusaranai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ආදරෙයි හරි හැමදාමත් ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
බුදු සරණයි අක්කී
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ada vidio ekath hodai.❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ane harima Lassanai ❤️🌹❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
❤❤️❤️❤️❤️..........
❤❤❤❤ niyamai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනයි අක්කේ අදත්🥰🥰💐
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏නංගියෝ
Vidio eka enakam balan hitiye
ආදරෙයි නංගී ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Nice video ❤❤❤❤️
Many many thanks❤❤
Oyata godak Hoda husband kenek inna nisa oya sathutin hamotama ehema na🎉🎉
🥰🥰❤❤
Congratulations chuti dhoni❤
Thank you so much🥰🥰
Nangi mage gedara piliwelata thiya ganna harima amarui mata therenne ne nangi mage oluwa niraul ne mage hitha hedenna deyak kiyanna budbsaranai
ඔයා ඔයා ගැන සුබවාදීව හිතන්න.එතකොට හැමදේම ඔයාට සතුටම ලැබෙයි.දුක් වෙන්න එපා.
ඔලුව නිරවුල් නැති වෙලාවට කරන්න තියෙන හොදම වැඩෙත් අහුරන එක තමා..ගෙදර හැඩි වුන තැනක් තෝරන් අහුරන්න..ඒක ගැනම විතර්ක් අවදානය දෙන්න..නිතරම මනස අවුල් කියන එකම කල්පනා කරන්න එපා..පුලුවන් නං දෙයක් කරන්න..දවසට පැය කාලක් භාවනා කරන්න❤❤❤
😊😊❤❤❤❤
💝💝💝💝