Nice videos! Keep up the good work and wishing you a Merry Christmas. @aussiebreeze, with your kind heart and beautiful soul, I wish you the very best and endless joy always!
Lassanai akke. Ape puthatath me 3weni parata me para naththl gahak hadala dunna.dn naphthalene see ya enakal balan ennawa.api eya n8dagaththama reta theegi thiyanawa.eyata den awurudu5i.hapyy Christmas 🎄🎶 akkatath.
youtube.com/@aussiebreeze?si=UOO_Qdt3irA5yRyh
මේ channel එක කරන ආදරණිය අරුණි අක්කා තමයි මේ තෑගි බෝග සේරම එව්වේ..ඉතින් වෙලාවක ඒ පැත්තෙත් ගිහින් බලලා එන්න....බොහොම ස්තූතියි හැමෝටම අපේ video බලනවට සහ ආදරණීය comment දානවට..
හැමෝටම බුදු සරණයී ❤❤❤
Oyala eka sathutin baaragaththa eka mata sathutak ❤❤❤
@aussiebreeze ආදරෙය් අක්කා🥰❤
ඔන්න මමත් ඒ chanel එකට එකතු වුනා ❤❤❤
අනිවාර්යෙන්ම අක්කේ අපි හැම මනුස්සයෙක්ටම මිනිස් ආත්මයක් ලැබුනානම් ජාති බේද නැතිව සතුටින් ඉන්න ඕනි. සුභ නත්තලක් අක්කේ.❤❤❤❤
මාත් චුටි කාලේ හරිම ආසයි නත්තල් ගහක් හදන්න. ඒත් ඒ කාලේ බැරි වුනා. මේ අවුරුද්දේ පලවෙනි වතාවට මගේ චුටි පුතා එක්ක අපි දෙන්නම නත්තල් ගහක් හැදුවා. ❤
ලස්සනයි 🎉
සුභ නත්තල් වේවා 🌲💐
තෙරුවන් සරනයි .
මමයි husband punchi කාලේ ඉදන්ම කැමති දෙයක්. අපිත් බෞද්ධ උනාට දැන් අවුරුදු 4ක් ඉදන්ම 🎄හදනවා පුතාගේ ආසන නිසා බොහෝම පොඩිවට. ❤❤❤ ඒ සතුට අසීමිත යි . සතුටින් පරිස්සමින් ඉන්න අක්කා ♥️♥️♥️
මම දැන් ඔයාගේ වීඩියෝස් බලන්න ඇබ්බැහි වෙලා .වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ .ඔයාලා හැමෝටම තෙරුවන් සරණ ❤❤❤
ඇත්ත ..ඔයා නත්තල් ගහ සරසනවා වගේ..කතෝලික මාත් ...වෙසක් කූඩු හදනවා..♥️♥️ජේසු පිහිටයි !!
ලස්සනයි ✨️ ☃️🌲
🎉🎉🎉අපිත් බුද්ධාගම උනාට දරුවෝ හරි ආශයි ක්රිස්මස් සමරන්න ඔයාලටත් සුබ නත්තලක් වේවා ❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක හරිම සතුටුයි ඔයාලටත් සුබ නත්තලක් වේවා ❤️❤️❤️❤️
Nice videos! Keep up the good work and wishing you a Merry Christmas. @aussiebreeze, with your kind heart and beautiful soul, I wish you the very best and endless joy always!
හරිම ලස්සනයි අක්කි ආසයි ඔයා මේ ගෙදර සතුට රකින විදිය දැක්කම.ඉක්මනින් එන්නම් ඔයාව බලන්න❤❤❤ ආදරෙයි
ආදරෙයි මැණික... අදත් හරිම ලස්සනයි ❤❤❤
Samanathmathmathavaya.jeevitheta onima deyak.oyala 4denatama budu saranai.suba naththalak.
ජාතික ආගම් බේද නැති මතු පරපුරක් බිහිවීමට මේ ක්රියාදාමයන් බොහෝ වටිනවා.මමත් සුබ පතනවා ඔබටත් පවුලේ සැමටත් විශේෂයෙන් චූටි පැටියාටත් සාමය සතුට සපිරි සුබ නත්තල් වේවා...❤
ලස්සනයි!කව්රුත් හරිම ආසයි තෑග්ගක් හම්බවුනාම බලන්න.
තෑගි ගොඩාක් ලැබිලා
ඔයාලා සතුටු වුන එක බලලා අපිටත් සතුටුයි.
❤️❤️❤️❤️
බුදුසරණයි!
Godak lassanai adahat hamadama satutin enna adarei.❤❤❤❤❤❤❤❤❤❤❤❤ suba nattalak wewa.
Hari shok. Apith hadanawa me para. Oyage hama video ekkama api balanawa. Godak durata comment kerenne na. Like 1 nm danawa💕
ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා අක්කේ.ජේසුපිහිටයි💐💐💐
Harima lassanai akki adarei suba naththalak vewa❤❤❤❤
Harima lassanai nangi video eka bohoma sthuti sathutin parissamen inna budu saranai oyata ❤❤❤❤
Oyage වැඩ lassni a වගේම duwla දෙන්නා lassni ❤❤❤
Ow,akke oya hari apita agam beda jathi beda nehe.akke mn sinhala mge mahayhthaya tamil.mepara palaweni wathawata apith naththal samaranawa.prashna kotiyak medde ada api harima sathutin innawa eka mge lebima wennethi.ada loku kollo dennekuth mta innawa.oyatata mn hemadama adarei.comment ekkak nodemmata oyage video kiyannema mta pissuwak.❤❤❤budusaranai.parissamin inna akke adarei❤❤❤
Atthatama lassanai.matath hadanna asa hithuna natthal gahak❤
Hemadeyakkmma lassanai nangi hamadama sathutin inna nangi oyala hemoma,
Onn 50K subscribers gann thawa tiky..mn wish ikmanatm 50k gnn lebenn kiyla..🎉❤Merry Christmasss🎉🥰
Lassanai video eka akka....oyage video mn aniwaryenma balanawa....theruwan saranai oyala hamotama...
Waw lassana naththam gaha
❤️❤️❤️❤️හරිම ලස්සනයි නංගී බුදු සරණයි
Aaa ada onna lokkath innawa Neda. Gift eka nisa thami☺️☺️❤️❤️
Video එකක් දානකල් බලන් ඉන්නේ.දැන් ඒක පුරුද්දක් වෙලා.ඉතින් අදත් ගොඩාක් සතුටුයි හරියට මට තෑගි ගොඩක් ලැබුනා වගේ.දරුවන්ටත් ඔයාලා දෙන්නටත් සුබම සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
හරිම ලස්සනයි ❤
❤❤❤❤❤ane soiiii daruwange sathut watinva wadiyenm ..budu saranaiiiiii....
හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤❤
හරීම ලස්සනයි පුතේ..
❤ සුබ නත්තලක් වේවා !
Akka ape gedara enawa nam watalappam & biryani hadala denna puluwan, ape auruddhata
Akke mama katholika hasban baudda api agam dekama adahanava oyalatath suba naththalak veva😘😍😍👍
❤❤❤❤❤❤
සුභ නත්තලක්
Oyalatath suba naththalak akke❤
Lassanai akke. Ape puthatath me 3weni parata me para naththl gahak hadala dunna.dn naphthalene see ya enakal balan ennawa.api eya n8dagaththama reta theegi thiyanawa.eyata den awurudu5i.hapyy Christmas 🎄🎶 akkatath.
❤❤harima lassanai akka❤
සුබ නත්තලක් වේවා
Akka happy Christmas & happy new year happy journey god bless you 🎉😊
Apitanam ithin Christmas🎄 oyatath Merry christmas akka 🎄🎉️✨️🎅 God bless you and your family 💖🥰
Merry christmas akke ❤❤❤ poddo dennge sathuta gifts tika dakala 😍😍😍
Ane lassanayi akki
Budusaranai❤
Oyage nihathamani kamata hamoma adarei.❤
❤❤❤
සුබ නත්තලක් 🥰🥰🥰
ලස්සනයි වීඩියෝ එක ❤❤❤
බොහොම ස්තූතියි අක්කා...ගොඩක් ආදරෙයි ඔයාට🥰🥰🥰❤❤❤ සුබ නත්තලක් ඔයාටත්🎄🎄🎄🎄
Akke.apith.nathal.gaha.hadanawa.gawalenai.ape.mahaththayata.naththal
Harima sathutui akka ❤️
Lassanai ❤❤❤❤❤
Mage poddantath mamama naththal gahak hadala dunna akke.
Loku duwa lassni ane ❤️❤️
❤❤❤😊😊
Akki home tour ekak karndko
❤❤❤❤🎉🎉🎉🎉
Chuti unstable lassanai ❤❤❤❤
❤❤❤❤❤❤
Mama hamadamath nangige videos balanawa. Comment karanna welawa hoyaganna amarui. Podi thun denek inna nisa. Mekata comment karannama hithune apith catholic nisa. Oyalage family eke hamotama suba naththalak wewa
Naththal tree eka kiyada akke.kohenda gaththe .plz kiyanna ko
මේක 800/= නංගි...මේ පැත්තේ book shop එකක තිබුනේ 🥰🥰🥰
❤❤❤❤❤❤❤🎉🎉🎉
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍
Ane harima shok.😢😢ape duwalath hari asai.eth me serewath babalata mokuthma aran denna vidihak nethi nisa harima dukai
❤❤❤❤
Lassanai ❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤
😍😍😍😍
❤❤❤❤❤
❤
❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤