MAIN CHARACTER || EPISODE 22 || මේන් කැරැක්ටර් || 6th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 2 หลายเดือนก่อน +40

    ගෙමක් ගහන්න දගලන හැම එකාටම උතුරන්න හරියන්න ඔනී 🥺🥺❤️

    • @samankumara4736
      @samankumara4736 2 หลายเดือนก่อน +1

      😊

    • @Shanidinu1997
      @Shanidinu1997 2 หลายเดือนก่อน +1

      ❤🥹

    • @RaviNax-k5t
      @RaviNax-k5t 2 หลายเดือนก่อน +2

      අද දවසෙ දැක්ක ලස්සනම කමෙන්ට් එක ආදරෙයි ❤

    • @DeshGunawardanaDG
      @DeshGunawardanaDG 2 หลายเดือนก่อน

      @@RaviNax-k5t 🥺💖

  • @priyangi-gd7uh
    @priyangi-gd7uh 2 หลายเดือนก่อน +28

    රොමේෂාගේ චරිතය නිසා කතාව බැලිල්ල එපාවෙලා.

  • @tharangaperera5189
    @tharangaperera5189 2 หลายเดือนก่อน +19

    ශේන් ❤️ සහශ්‍රා ❤️❤️❤️❤️

  • @SampathKumara-q6n
    @SampathKumara-q6n 2 หลายเดือนก่อน +4

    ආනන්ද සර් ලස්සනයි කතා කරන විදිය ❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +11

    මාර අයියයි මල්ලියි❤

  • @gayathrinawarathne9500
    @gayathrinawarathne9500 2 หลายเดือนก่อน +23

    හැම චැනල් එකේම එකම වගේ කතා යන්නෙ. නලුවෙක් හෝ නිලියක් වෙන්න ට්‍රයි කරන කොල්ලෙක්, කෙල්ලෙක් ඉන්නවා උන්ට උදව් කරන නිලියක් ඉන්නවා ඒ කොල්ලට වල කපන බාල්දි දාන්න නලුවෙක් හෝ නිලියක් ඉන්නවා.. ඒ කොල්ලා වටේ ආතල් දෙන සෙට් එකක් ඉන්නවා. සිරසේ සර්කස්කාරයෝ, ස්වර්ණවාහිනියෙ මේක, ITN එකේ පාරාදීසේ. අනේ මන්දා වෙන වස්තු විෂයන් නැද්ද මේ script writersලට 😅

    • @supunmadusanka6709
      @supunmadusanka6709 2 หลายเดือนก่อน +1

      Janu

    • @geethikakumarasingha9509
      @geethikakumarasingha9509 2 หลายเดือนก่อน +2

      ඇයි සිරසෙ,see you

    • @Sheahansavee
      @Sheahansavee 2 หลายเดือนก่อน

      ​@@geethikakumarasingha9509මේකෙමයි see you

  • @Navod-ei8rx
    @Navod-ei8rx 2 หลายเดือนก่อน +22

    හැමදාම පෝන් එකෙන් බලන අය කෝ 🎉❤

  • @padminawarathna8698
    @padminawarathna8698 2 หลายเดือนก่อน +10

    රෝහිත Best Acting ❤️❤️

    • @SampathKumara-q6n
      @SampathKumara-q6n 2 หลายเดือนก่อน

      මන් ආසම එයාගේ හිනාවටයි.කථා විලාසයයි

  • @ThamashaVidushini
    @ThamashaVidushini 2 หลายเดือนก่อน +9

    කතාව මාරම ලස්සනයි අනෙ..යෂ් අයියා නිසාමයි බලන්නේ ආසාවෙන් ❤❤

  • @manelpedige1775
    @manelpedige1775 2 หลายเดือนก่อน +2

    ලස්සනයි අදත් 🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +16

    රොමේෂාට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ අනුන්ගෙ කොල්ලො අල්ලගන්න 😐

    • @dammikasriyani544
      @dammikasriyani544 2 หลายเดือนก่อน +1

      මොකක් හරි කුමන්ත්‍රණයක් ඒක

  • @gangashamali2652
    @gangashamali2652 2 หลายเดือนก่อน +9

    කව්ද මේ රොමේශා කියන්නේ ඒකිට පුදුම අමාරුවක්නේ තියෙන්නේ සදේශ් ගැන😮😮

  • @jayanthichandani5155
    @jayanthichandani5155 2 หลายเดือนก่อน +5

    රෝහිත හැම එකකටම හිනා වෙනවා ඒක වැඩියි වගේ

  • @dhanushkasenavirathne9249
    @dhanushkasenavirathne9249 2 หลายเดือนก่อน +9

    Best acting Mr.Ananda Athukorala

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව..❤❤❤❤

  • @SajithRajaguru
    @SajithRajaguru 2 หลายเดือนก่อน +5

  • @SiyumiDihara-on6mx
    @SiyumiDihara-on6mx 2 หลายเดือนก่อน +5

    ❤😊

  • @rasikarasika3317
    @rasikarasika3317 2 หลายเดือนก่อน +6

    කවදා හරි ආකාෂ්ට ගෙමක් දෙන්නේ රොමෙෂම තමයි

  • @isinimadora8559
    @isinimadora8559 2 หลายเดือนก่อน +9

    යශ් අයියා නිසාම මේ කතාව බලන අය කෝ 😊😊❤❤❤

    • @ndassanayake293
      @ndassanayake293 2 หลายเดือนก่อน

      @@isinimadora8559
      Mama innawa

  • @shehannethmina-mh2ji
    @shehannethmina-mh2ji 2 หลายเดือนก่อน +2

    ❤🎉

  • @Nethuki.6
    @Nethuki.6 2 หลายเดือนก่อน +4

    Romeshata gahanna tyenne 😋😋

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +36

    කොල්ලෙක් දැක්කම මෝල් අමාරුවට ඇඟේ එල්ලෙන්න හදන පඩත්තල රොමේෂ . අඩු ගානෙ නමවත් හරියට කියපිය . සඳේශ් නෙමෙයි සදේශ්. 😅😅

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +6

    ෙරා ෙමිෂා කියන එකිට පුදුම අමාරැවක්ෙන් තිෙයන්ෙන් 😡😡😡

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน

    😂😢රොමේෂල කෝටියක් ඉන්න ව 😢😢අහිංසක ආදරෙ පවු❤කොල්ලො මෙහෙම අසරණ කරන්න කොච්චර උත්සාහ කරන කෙල්ලො නිසාම තමයි මිනී මරන්නෙ 😢😢අසරණ දෙමාපියන් පවු

  • @MAl-uv3ze
    @MAl-uv3ze 2 หลายเดือนก่อน +2

    සාදේෂ් අර රෝමෙිෂා එවාන 4ටෝ තියාගත්තා නමි හරි මෝකද එවා ඔනි වෙියි එකිගේ මිනිහාට පේන්නාන්න එකිට පුදුම අමාරැවක් තියේන්නේ අනුන්ගේ රේද්දවල් හොයාන්නේ

  • @sinhala_rachana
    @sinhala_rachana 2 หลายเดือนก่อน +1

    aluth shane shoi.boru atopa neh.😍

  • @NeharaSithmina
    @NeharaSithmina 2 หลายเดือนก่อน +4

    1st coment💗🥺

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 หลายเดือนก่อน +1

    ඇයි මේ ටෙලීනාට්‍ය වල සැබෑ ජීවිතයේ වගේ කියන්න තියන දේ කෙලින්ම කියන්න බැරි .මඩේ හිටවපු රිට වගේ වැනෙන්නෙ.විශේෂයෙන් පිරිමි අය.මේ කතා වල පිරිමියා කියන සතා නිකන් කොන්ද පන නැති එකෙක් වගේ කරලා. සදේස් ඒවගේ කෙනෙක් .කෙලි කතා කරන්න බැරි .ගෑනි ගෙ අවලන් කම බොසාට කිව්වනම් හරි නෙ

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o 2 หลายเดือนก่อน +1

    💛💙💜💚❤💞💞💞💞💕💕💕

  • @NeharaSithmina
    @NeharaSithmina 2 หลายเดือนก่อน +2

    1st coment❤😮

  • @ndassanayake293
    @ndassanayake293 2 หลายเดือนก่อน

    Me Eke innawa neda Doctor Primatha

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน +1

    Thaththagei puthagei mune loku.

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 2 หลายเดือนก่อน +1

    Ara genita thiyana amaruwa🤮🤢.eki karana dewal okkoma sirta kiuwanm hari.ara ewapu 4to eka ehema gtta cl ehema penna thiyenne.geniyek wage baye inne nathuwa

  • @UgKanthi
    @UgKanthi 2 หลายเดือนก่อน

    Pau kola😢

  • @ThanuAkarsha
    @ThanuAkarsha 2 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤