MAIN CHARACTER || EPISODE 24 || මේන් කැරැක්ටර් || 8th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @thisaruUmesh
    @thisaruUmesh 2 หลายเดือนก่อน +7

    ශේන් කියන්නෙ කතාවටත් නලුවෙක් උනාට..ඇත්තම ජීවිතෙත් පට්ට චරිතයක් ..සුපිරිම නලුවෙක් ❤

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +20

    රොමේෂාට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ අනුන්ගෙ පවුල් අවුල් කරන්න 😐

  • @ThamashaVidushini
    @ThamashaVidushini 2 หลายเดือนก่อน +22

    ෂේන් අයියා නිසාමයි ආසාවෙන් බලන්නේ.. ෂේන් අයියාගෙ ඇක්ට්න් මාරු ❤❤❤❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน +5

    මරු තාත්තා අම්මා කුනු ඇදලා සල්ලි හොයලා කන්න දෙනවා , ලැජ්ජ නැති මිනිස්සු.

  • @හ0සි-ව4ඩ
    @හ0සි-ව4ඩ 2 หลายเดือนก่อน +16

    හැමෝම එන්නේ බෙන්ඩර් ගන්න විතරනේ අනේ 😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +5

    තාත්තා නියමයි පුතාලාට ගැලපෙනවා 😝😝

  • @SamanthaBasnayaka-f9c
    @SamanthaBasnayaka-f9c 2 หลายเดือนก่อน +31

    ශෙන් බොසාට ආදරේ සෙට් එක කෝ

  • @nayomilakrandi
    @nayomilakrandi 2 หลายเดือนก่อน +1

    නියම අයියයි මල්ලි දෙන්න හරි අගෙයි❤❤❤

  • @Navod-ei8rx
    @Navod-ei8rx 2 หลายเดือนก่อน +29

    ශේන්ට ආදරේ අයගෙන් ලයික් වැස්සක් ❤🎉

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +21

    සදේෂ් මෙචිචර මෝඩදඅර ගැණි හොයලා දෙන ගෙදරකට යන්නේ. ඒකිගේ හැසිරිමෙන් තේරැමි බැරි මෝඩයා 😢

    • @DulajSampath-d3d
      @DulajSampath-d3d 2 หลายเดือนก่อน

      රමේශාගෙ පුක මරු

  • @tharangaperera5189
    @tharangaperera5189 2 หลายเดือนก่อน +9

    ශේන් ❤️ සහශ්‍රා ❤️❤️❤️

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 2 หลายเดือนก่อน +14

    දිගැසි ගේ චරිතය ගැලපුනාට
    මේ දිලේකා චරිතය ගැලපෙන්නේ නැ එයාට...

    • @dinithwaduge6853
      @dinithwaduge6853 2 หลายเดือนก่อน

      Hapo na dan thamai niyama charithe labune 🙂😂😂

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 2 หลายเดือนก่อน +22

    ශේන් ගේ අක්කා
    පබෝ ට ආස අය කෝ❤

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_ 2 หลายเดือนก่อน +5

    මේ ඩ්‍රාම එකේ සමහර කොටස් දැක්කම ඕම් ශාන්ති ඕම් මතක් වෙන්නෙ මට විතරද 🥺❤️

  • @hanu5993
    @hanu5993 2 หลายเดือนก่อน +5

    Adee Sachinthanige acting patta kiyana aya ko

  • @ThiliniSewwandi-sd2yi
    @ThiliniSewwandi-sd2yi 2 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน +2

    Lassaanai meka godak

  • @MAl-uv3ze
    @MAl-uv3ze 2 หลายเดือนก่อน +7

    අපිට ශේන්ගේන් වලියාක් ඔනි අනිත් එක අර සදේෂ්ට ඔය තරාම් තේරේන් නැද්ද මෙි ගැවි මෝකටද එන්නේ කියලා එචිචර මෝඩද අප්පා

  • @ashmiraperera6212
    @ashmiraperera6212 25 วันที่ผ่านมา

    කලුවට හිටපු අනුරාධත් සුදු වෙලා 🙄🤣🤣😁

  • @pradeepranawansha7104
    @pradeepranawansha7104 2 หลายเดือนก่อน

    Eya nisa balanne ❤️🌹

  • @SalilaSithum
    @SalilaSithum หลายเดือนก่อน

    චාරිට කරලා යන්දේ අවා waga

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 หลายเดือนก่อน

    ❤❤❤🌹🌹🌹

  • @sandysandy6727
    @sandysandy6727 หลายเดือนก่อน

    මේ සදේශ් කාරයාට කොන්ද පන නැහැ රමේශා ඕන වෙලාවක

  • @Maduwatec10M
    @Maduwatec10M 2 หลายเดือนก่อน +1

    බලපන් බියර් ටින්ගොඩ ඉතින් මේ විධියට රටක් හැදෙයිද ඔක්කොම කුණු ගොඩක් 😢

    • @shiromizoysa2961
      @shiromizoysa2961 2 หลายเดือนก่อน

      Ammoo lankwea ennea okkma sila gatta unna 😂😂😂

    • @Maduwatec10M
      @Maduwatec10M 2 หลายเดือนก่อน

      @@shiromizoysa2961 මේ රට ගැන කැක්කුමක් නැති මිනිස්සු හින්දා තමයි මෙච්චර අපේ රටට කෙලවිලා තියෙන්නේ

  • @asankajayamaha3030
    @asankajayamaha3030 2 หลายเดือนก่อน

    Romesha kiyana actressge atha name eka mokkda ..mona unath eya athatama lassani😍😍

  • @amiladinesh6665
    @amiladinesh6665 2 หลายเดือนก่อน +4

    Sadesh plz machn okita anala dapan parak miss ta 😂🖕

  • @ireshagodakanda2617
    @ireshagodakanda2617 2 หลายเดือนก่อน +1

    First comment

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 หลายเดือนก่อน

    ෂේන් ගේ තාත්තා ගෙදරට අඳින්නෙ දිග කලිසම් ද.සාමාන්‍යයෙන් ඒ කිට් එක ගැලපෙන්නේ නෑ නේද .ශ්‍රී ලංකාවේ එහෙම ගෙදරට අඳින්නෙ නෑනේ සැහැල්ලු ඇදුමක් නෙ අඳින්නෙ

  • @poojaapsarani1154
    @poojaapsarani1154 2 หลายเดือนก่อน

    මේ රැවුලගෙ කියවිල්ල වැඩියි වගේ..

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 2 หลายเดือนก่อน +1

    Thaththa kenek hatiyata kunuharupayak unaa buuruva

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 หลายเดือนก่อน

    Sachinthani ktha krnkot mkd me hemawel bella khnne,😬😬

  • @sandysandy6727
    @sandysandy6727 หลายเดือนก่อน

    පුදුම තාත්තෙක් නලු පිස්සුව ගහලා පුතාවත් විනාශ කරනවා

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 หลายเดือนก่อน

    😂

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp 2 หลายเดือนก่อน

    Dubbing Vala Podi Aulak Vage 😢

  • @lankanuwarapaksage7375
    @lankanuwarapaksage7375 2 หลายเดือนก่อน

    Romasa ඉල්ලan කන්නැයි

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @IshaniIshani-fk7oq
    @IshaniIshani-fk7oq 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SajithRajaguru
    @SajithRajaguru 2 หลายเดือนก่อน