what to do interview letter has late? | සම්මුඛ පරීක්ෂණ ලියුම පරක්කු වෙලා ලැබුනොත් මොකද කරන්නෙ?
ฝัง
- เผยแพร่เมื่อ 21 ส.ค. 2024
- විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ ලියුම සම්මුඛ පරීක්ෂණ දිනය පසුවී අතට ලැබුනොත් ගත යුතු ක්‍රිමාර්ග පිළිබඳව මෙම විඩීයෝ පටය හරහා දැනුවත් විය හැකිය.
Thank you for watching
#vidyapeeta
#governmentjobs
#teacher
#teaching
Thank you sir🙏
Sir, mm science kre. Result CSS... District eka nuwaraeliya...o/l Ict wlt A ekk thynw.. Mt rathnapura vidyapeeteta therenna chance ekk thyida
Ehem hriytama kynn ba
Sir පුරප්පාඩු ganata wada 3 gunayak aniwaren interview karanawada
Ow
@@WaytoDistinction thank you sir
දෙවැනි ඉන්ටර්වීව් එක කවද වගේ තියේද සර්
Thwa msekin wge
@@WaytoDistinction thank sir!
මට අනිද්දා ඉන්ටර්විව් තියෙන්නෙ මන් ජීවදත්ත ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශ ඒ ඔක්කොම සාමවිනිසුරු ට කියල සයින් කරල ලෑස්ති කරගෙන ඉන්නේ නමුත් අද දවාලෙ දැනගත්තෙ දිවුරුම් ප්‍ර්කාශ වල මුද්දර අලවන්න ඕනේ කියල අනේ ඒකට මොකද්ද කරන්නෙ මුද්දර අලවන්නැතුව ගෙනිච්චොත් ප්‍රශ්නයක් වෙයිද් 😥
Na awlk na passe post krl ywnn puluwn
oya interwe giyada diwainatam samvinisuru kenkgend athsan karagn giye
@@nilanichandralatha4846 ඔවු
@@lakshanimadhuwanthi9512 interview awith hitiya girls la hamoma sudu sarida andan awith hitiye dear....
@@isharasandeepani2817 ඔවු සුදු සාරිය හරි ඔසරිය හරි අඳින්න ඕනෙ බඩ ගොඩක් පේන්න අඳින්න එපා කොණ්ඩෙ ගුලියක් ගහන්න ඕනෙ...ඔයාට මොකටද ඉන්ටර්විව් ආවෙ
Ane sir meke thynwa තමා ඉල්ලුම් කල පාඨමාලාව සදහා ඇති විෂේෂ අතිරේක සුදුසුකම් පිලිබද සහතිකය කියල තියෙන වගුවට මොනවද දාන්න ඕනී
Course ekata adalwa tyene special certificate
@@WaytoDistinction ethkot english course krapuwa liynn puluwanda?
මං ඉස්කෝලෙන් ගත්තු අස්වීමේ සහතිකය නැතිවෙලා. තව එකක් ගන්න පුළුවන් ද?
ou hlooo puluwn
Puluwn
Sir mage z eka 0.96 ganak galle 2020 agriculture food technology , Primary damme mata thama letter awe nane.. enne nathi weida letter ekak
Ehem nm kynn ba
මට ආවෙත් නැහැ 🥺
අභියාචනා දානවනම් කොහොමද දාන්න ඕනේ
Abiayachana apita dann ba. Ehen purppdu wtyk kdwnkn inn wenw
ශිෂ්‍ය කාර්ය දර්ශනයේ ෆොටෝ කොපි එකක් principal ගෙන් සහතික කරගන්න ඕනද
Ow
සාමවිනිසුරු කෙනෙක් ගෙන් සහතික කරගත්තට කමක් නැද්ද
Sir mama 1998 kenek.mama dewani para exam kale 2019.dn mt wayasa 24i.mama vidyapeeta apply kala.mage wayasa prashnayakda sir e nisa mt letters ena ekk nadd.reply onii
Sir , mata wada Z adu aytth palamu basa sinhala walt interview liyum awith, maath e kiyn okkoma sudusukm sapurala thiyenne, eth mt thawama liyum awe na . Mt en nathi weid ?
English cause ekat interviwe giyama certificate pennaddi open university eke karapu english certificate course eke certificate ekath pennuwat kmk nadd
Purappadau watayak enna kochchra kal yaida sir
Msa 2k 3k yai
Sir letter ewana final date eka kawadda
Thawam dinayk na
AI home science dapu katawath thama awith naththee..
Awill tyene
🙏🙏🙏
❤❤❤
❤️❤️
Sir hostal facilities thyiyena university colleges monwda
අපි හොස්ටල් ඉන්න කැමති නැත්නම් පිට තැනක ඉන්න පුළුවන් නේද ?
Apu kawruhari innawada
Sir mage z aka 1.1491 mama shuwer krn inne budda darmayata anith 2tama ganne godk aduwen budda darmyt 7k gnawa mata thma letter akkawe nane ABB risalt
Sir mage z eka 1.02 anuradhapuren mata letter ekak enne nathi weida sir😞😞
ඔය Z අගය බලන්නේ කොහොමද ?මට පොඩ්ඩක් කියන්නකෝ .මගේ Z එක තියෙන්නේ - 7947 කියලා .
Mata aweth na sir thama 1.23
Ane sir thama awe nane liyuma
mage z eka 0.7 mama kurunegala 2020 new english walata apply kale mata letter enne nathi weida
Sar biodata geniynn kiyl tiyenw eth pdf ekkwth mokuth ne athin liyl arn giyt kmk nedd plz reply
Type krl hdgnn
Sir vacancy gana wage 3 gunyl ewala letters ewala nm letter ekkath apu nathi apita chance ekk ennathi wei needa
Purppdu wtyk ei smhrwita
Mata commerce walin (-)z agayak tiyenne Mata letters ena ekak Nedda ..
Not sure
lite kare na
Aswima me para ugc yauwane ekata mokada karanne
Copy ekak scolen certified kara gattata kamk nadda
Deweni putapthk gnn oni
Eka ganne kohenda kiyannko sir
Sir ol 4th shy karapu result sheet ekak apia interview ekata idiripath karanna barida
Ba 3 prai puluwn
Thank you sir
අනේ plz sir ikmnta rply krnnko
Mage z-core eka0.1784 bio walin Kare aiye letter ena ekak nadda
Ehem hriytama kynn ba
Ayye
Mage z - 1.2867 mawa selet weyda
Ehem nm kynn ba
Music walata o/l maths c ekk onimd
Read gsset
Sir yomu anke danne z piliweltd
Ow gdk durt piliwelat enne
@@WaytoDistinction hri sir tnq
O/maths walat c ekk illanawdokkoma courses walata
Na
Mta wada adu z ekak thiyena mage yaluwonta awith mta awe nane. Enne nathi weida sir. Kurunagala z eka 1.196. Ane sir reply ekak danna puluwannam
Ehem kynn amrui
Mata mathswalin z eka -.1151.rathnapura mata maths walin interview eida
Ehem nm kynn ba putha
Sir Liwm awilla iwarada
Na thma
😭😭😭😭
Matath awe ne thama z eka 1.09 yi eyida mata 😔😔
Oyata awada lettr