කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @padmaweerawanni444
    @padmaweerawanni444 3 หลายเดือนก่อน +4

    මගෙත් කොල කොඩවූ වගාවක් මෙතුමා ගෙ උපදෙස් නිසා දැන් සාර්තකව කරගෙන යනවා .දෙවන වරටත්.වගාවක් ආරම්භ කරන්න සුදානම්.මෙතුමා ට ස්තුතිය

    • @dilcoplantation
      @dilcoplantation  3 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්, අපිට පුලුවන් උපරිම ඔයාලාට උදව් කරනවා. ඔබලාට ජයම වේවා

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน +2

    ඔව් හැමෝම කියන දෙයක් තමයි පැල ටික විකුණා ගත්තට පස්සේ සොයා බලන් නෑ කියන එක. අනේ බොහොම ස්තුතියි මේ සොයා බැලීම ගැන. ඒවගේම කරල් ඔබ ආයතනයම මිල දී ගැනීම බොහෝම ස්තුතියි.

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน +1

      අනිවාරයෙන් අපි පුලුවන් උපරිම සහය අපි දෙනවා අපේ වගා කරුවන්ට ඔබට ජයම වේවා.

  • @CTA-ud9fd
    @CTA-ud9fd 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ තුමා වගේ කෙනෙක් රටට ලොකු භාගයක් .අපි හිතන් හිටියෙ වගා කරන්න පුළුවන් පලපුරුදු ගොවියන්ට විතරයි කියලා . .ඒත් ඔබ තුමාට පිං සිද්ධ වෙන්න ඕනෑම කෙනෙකුට පොඩි ඉඩක වුනත් වගා කරන්න පුළුවන් කියන එක පෙන්නුවා ..ඔබ තුමාගෙ පිහිටෙන් අපේ රට දියුණු කෘෂිකාර්මික රටක් වේවා🙏🙏🙏 කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . මමත් ලගදීම නයි මිරිස් වගාව ඔබ තුමාගෙ උපදෙස් ඇතිව පටන් ගන්න බලාපොරොත්තු වෙනවා . මට වගාවන් ගැන කිසිම දැනුමක් අත්දැකීමක් නැති වුනත් ඔබ තුමාගෙ ආයතනය විශ්වාසයි .තෙරුවන් සරණයි🙏❤

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +2

      බොහොමත් ස්තුතියි අපගැන කල අගය කිරිමට. ජය වෙවා ඔබටත්, අනිවරයෙන් වගාවට කරන්න පුලුවන් හැම දෙයක්ම අපි කරනවා අපෙ වගා කරුවන් වෙනුවෙන්. අනිවරයෙන් අපි දවසක වගාවක් කරමු. නැවතත් ඔබට ස්තුතියි. ජයම වේවා.

  • @prasannaperera764
    @prasannaperera764 ปีที่แล้ว +1

    ඇත්තටම ලොකු විස්වසයක් ඇති වුණා.video එක බැලුවාම.ඔබතුමා සම්බන්ද වී වගාවක් ආරම්බ කරනවා. ජයවේවා ❤❤❤❤❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට අප ගැන ඇතිවිශ්වාසයට. හරි දවසක වගාවක් කරමු අපි 0776395088 අමතන්න වැඩි විස්තර වලට. ජයම වේවා ඔබටත්

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +5

    ඇත්තටම ඒ නංගි අවංකව කියන්න තියන දේ කිව්වා. සුබ පැතුම් ඉදිරි වැඩ කටයුතු වලට..❤️

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      ඔව් අනිවාරයෙන්, ගොඩක් වටින වචන ටිකක් ඒ.ස්තුතියි ඔබට

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 ปีที่แล้ว +12

    මමත් මේ දවස්වල පර්චස් 09ක විතර බිම් ප්‍රමාණයක පාත්ති සකස් කරමින් ඉන්නෙ.ඒ වැඩ නිම වූ වහාම මිරිස් වගාව මේ ආයතනයත් එක්ක එකතුවෙලා පටන්ගන්නවා

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +5

      අනිවාරයෙන්ම එන්න දවසක. ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට

    • @thiharasuraweera8802
      @thiharasuraweera8802 ปีที่แล้ว +3

      මමත් පැල 600 ඕඩර් කරලා තියෙන්නෙ ලබන මාසෙ 10 මට ඒ ටික ලැබෙනවා.දැන් මං පැල වලට අවශ්‍ය දෑ සූදානම් කර ගනිමින් ඉන්නෙ.

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +3

      හොදයි. හොදින් කරන් යන්න. ගැටලුවක් වුනොත් අහගන්න අපෙන්

    • @SachithDileeka-uf4th
      @SachithDileeka-uf4th ปีที่แล้ว

      Mata bija ona

    • @dishanthiinoka8696
      @dishanthiinoka8696 หลายเดือนก่อน

      බ්ජ ඇට 600ක් ම්ල කියද

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 8 หลายเดือนก่อน +1

    Tx for the feed back ❤ much important really

  • @utedirisinghe3946
    @utedirisinghe3946 9 หลายเดือนก่อน +1

    ජයවේවා ඔබ සැමට!

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ඔබටත් ජයම වේවා

  • @yasnthagunasekara9184
    @yasnthagunasekara9184 8 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් මල්ලි ❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +2

    මමත් ලංකාවට ආවට පසු .පචස් 30පමණ වගා කරන්ඩ හිතාගෙන ඉන්නෙ මේ ආයතනයත් සමග සම්බන්ධ වෙලා❤

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      අනිවාරයෙන්ම එන්න දවසක ලංකාවට ආවාම.

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa 3 หลายเดือนก่อน +1

    මමත් ලගදීම ඔබතුමාගේ උපදෙස් ඇතුව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

    • @dilcoplantation
      @dilcoplantation  3 หลายเดือนก่อน

      අනිවරයෙන් අපි වගාවක් කරමු, ජයම වේවා.

  • @sampaththusitha8496
    @sampaththusitha8496 8 หลายเดือนก่อน +1

    Jayama wewa sahodaraya

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Obatath Jayama wewa sahodaraya

  • @ApsaraLiyanarachchi
    @ApsaraLiyanarachchi 3 หลายเดือนก่อน +2

    සාර්ථකම ක්‍රමය බෑග් වල පැල කරන එකද

    • @dilcoplantation
      @dilcoplantation  3 หลายเดือนก่อน

      වගා උපදෙස් පිලිපදිනවානම් පොලවේ උනත් ගැටලුවක් නැ.

  • @NethuliNethuli-n8e
    @NethuliNethuli-n8e 7 หลายเดือนก่อน

    Mamath hithan innawa oba ayathanaya samaga me wagawa patan ganna...waga madya sakasana widiya saha slab akak uda warga adi 2000 ka pramanayaka wagawa patan ganna awashya upades pala labaganne keseda... mama mathugama pradeshaye... pilithuru balaporoththu wemi... oba ayathanayatath oba thumatath jaya wela....

  • @PasinduLakshan-r1o
    @PasinduLakshan-r1o 2 หลายเดือนก่อน

    Jaya wewa malli 💖

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 9 หลายเดือนก่อน

    ජයවේවා ඩිල්ශාන් අයියේ ❤

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලි ඔයාටත් ජයම වේවා

  • @hasithasuranga940
    @hasithasuranga940 4 หลายเดือนก่อน +1

    මහනුවර දිස්ත්‍රික්කයේ මේ වගාව කරන්න පුලුවන් ද ...නිතරම ව⁣ගේ වැස්ස..වැස්ස බාධාවක් ද මේ වගාවට...

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน

      ඔව් ඔනම ප්‍රදේශයක කරන්න පුලුවන්. හරියට වගා උපදෙස් පිලි පදිනවනම් ගැටලුවක් වෙන්නෙ නැ

  • @sandaruwanbulathwatta3872
    @sandaruwanbulathwatta3872 8 หลายเดือนก่อน +1

    මම මාත⁣ලේ,පැල 600 වගා කිරීමට ඉඩම එලිකර අවසන්,කානු දමා පාත්ති සැකසීමත්,ඉදිරි කටයුතු වලටත් සම්බන්ධවීමට අවශ්‍යයි.

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      අමතන්න අපව 0776395088 0756418552

  • @farmylife
    @farmylife 7 หลายเดือนก่อน

    Jayawewa♥️

  • @S.mthilakarathna.n
    @S.mthilakarathna.n 7 หลายเดือนก่อน

    Athtatama hoda ayathanayak,, math බීජ pct gathta,, hamadema kiyala denawa,

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      Bohomathma sthuthi api gana kala agaya kitimata. obatath wagawatath jayama wewa

  • @sampaththusitha8496
    @sampaththusitha8496 8 หลายเดือนก่อน +1

    Kaluthara district api suba pathum

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Bohomathma sthuthi obata. Jayama wewa

  • @Dilrukshisepalika-tc5jh
    @Dilrukshisepalika-tc5jh ปีที่แล้ว +1

    Congratulations oyata

  • @bhagyarupasinghe3109
    @bhagyarupasinghe3109 12 วันที่ผ่านมา +1

    මට විස්තර දෙන්න පුළුවන්ද අක්කර 2කට

    • @dilcoplantation
      @dilcoplantation  12 วันที่ผ่านมา

      0776395088 amathanna. nathnam 0756418552 ta whatsapp paniwidayak denna

  • @GaninduMadushan
    @GaninduMadushan 9 หลายเดือนก่อน +1

    ඩිල්ශාන් අයියෙ 600ක් bag 300ක වවන්න පස් මාධ්‍ය හදාගන්න කොච්චර ප්‍රමාණයක් යයිද

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +1

      පස් කුයුබ් 2ක් පමන

    • @GaninduMadushan
      @GaninduMadushan 9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @nadeepriyadarshani
    @nadeepriyadarshani 8 วันที่ผ่านมา +1

    මමත් පාත්ති සකස් කරමින් ඉන්නේ ලගදී පැල ලබාගන්න ඔනී

    • @dilcoplantation
      @dilcoplantation  8 วันที่ผ่านมา

      අනිවාරයෙන්. ඔබටත් වගාවටත් ජයම වේවා

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 8 หลายเดือนก่อน

    අයිය මට ලොකු ඉඩක් නෑ.තේ කෑල්ලක වාර තැන් තියෙනව.පර්චස් ගානක බිමක් නෑ.මට බීජ දෙන්න පුළුවන් ද

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      සමාවන්න අපේ බිජ 1000 පැකට් තමයි යෙන්නෙනම්

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 2 หลายเดือนก่อน +1

    Mamath lankawata apu gaman karanna inna oyaga upadas atuwa miris wagawa

    • @dilcoplantation
      @dilcoplantation  2 หลายเดือนก่อน

      Thank you very much. Aniwarayen api wagawak karamu. obata jayama wewa

  • @MilinduSandeepa
    @MilinduSandeepa 7 หลายเดือนก่อน

    Pala 600k vithata aduven dilivari කරන්නේ නැද්ද

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      Pala 600ta adu anawum api baraganne na samanayen

    • @MilinduSandeepa
      @MilinduSandeepa 7 หลายเดือนก่อน

      Ehemada

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 7 หลายเดือนก่อน

    එකවර කොච්චර පැල ගෙන්න ගන්න ඔනද ,කොපමන මුදලක් වැය වෙනවද

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      Awamaya pala 600. Rs 12000i pala 600

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 7 หลายเดือนก่อน

      @@dilcoplantation කොච්චර ඉඩක් ඔනද

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      @@isharaweerasinghe4832 10 perches

  • @hashanbuddika9090
    @hashanbuddika9090 8 หลายเดือนก่อน +1

    Me green aka vitharad hoda
    White aka hoda nedda

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      නයි මිරිස් සුදුපාට එක හොද නැද්ද කියලද යන්නේ. පැහැදිලි මදි.

    • @hashanbuddika9090
      @hashanbuddika9090 8 หลายเดือนก่อน +1

      @@dilcoplantation කරල් කොල පාට එකමයි කවුරැත් වගෙ වගා කරන්නේ ඇයි කරල් සුදු පාට එක වගා කරනවා අඩු එකයි දැනගන්න ඇහුවේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      සුදුපාට එකට වඩා කොල පාට එක අනිවාරයෙන් මිල වැඩි දේශිය වෙලදපලේ උනත්. ඒකයි ඒ

  • @thisarajayasundara8513
    @thisarajayasundara8513 9 หลายเดือนก่อน +2

    පොලොන්නරැව වගෙ වියලි ප්‍රදෙශ වල පුලුවන්ද

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      Puluwan Karanna Monaragala, puththalame
      wawana videos ehema tiyenawa

    • @GayanHerath-b6t
      @GayanHerath-b6t 8 หลายเดือนก่อน

      බීජ ගන්නේ කොහොම ද? මහත්මයා

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      බිජ 1000ක් රු7000 කුරියර් කරලා එවන්න පුලුවන්

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 7 หลายเดือนก่อน

      ​@@dilcoplantationමෙක ගත්තට පස්සේ අපිට කරගන්න ඔන විදිහ ගැන උපදෙස් ලැබෙනවද

  • @prasannakumara5499
    @prasannakumara5499 11 หลายเดือนก่อน

    Mamath godak asai me wagawata.mn pala hadala bag 100k withara kala wassa wadi nisa pala kunu una.oyalage udaw danna kamathi nam math adai me wagawata

    • @dilcoplantation
      @dilcoplantation  11 หลายเดือนก่อน

      Puluwan karanna. Api waga upades denawa, Eth api awamaya alawi karanne nam pala 600

    • @nilanchanuny2157
      @nilanchanuny2157 6 หลายเดือนก่อน

      Palayak kiyada

  • @elizabethfernando5459
    @elizabethfernando5459 9 หลายเดือนก่อน

    පැල 600ක් හදා ගන්න වියදම.කොපමණ ද?

  • @sisirapriyantha4269
    @sisirapriyantha4269 8 หลายเดือนก่อน

    පැල 600ක් බලංගොඩට ගෙන්න ගන්න පුළුවන් ද ?ප්‍රවාහන ගාස්තුව සමඟ මිල කියන්න .පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      පැල වලට රු 12000යි ප්‍රවාහනයට රු 105ක් යනවා කිලෝමිටර එකකට. බිජනම් කුරියර් මාර්ගයෙන් එවන්න පුලුවන්. රු 400යි කුරියර් එකට

  • @sanjeewakumara706
    @sanjeewakumara706 6 หลายเดือนก่อน

    Man ඉන්නේ අනුරාධපුර ,කොහොමද pala ගන්නේ

    • @dilcoplantation
      @dilcoplantation  6 หลายเดือนก่อน

      පැලනම් සමානෙන් බණ්ඩාරගමින් ගන්න පුලුවන්. බීජම් කුරියර් කරලා එවන්න පුලුවන්

  • @dptweerasingha2698
    @dptweerasingha2698 ปีที่แล้ว +1

    නුවරට පැල ගෙන්වාගන්න පුලුවන්ද?

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      ඔව් පුලුවන් ගෙන්න ගන්න ඔන තැනකට අපෙන්

  • @SupunTharaka-ne1rn
    @SupunTharaka-ne1rn 11 หลายเดือนก่อน

    Kochchra kalayak karal kadanna puluwand?

    • @dilcoplantation
      @dilcoplantation  11 หลายเดือนก่อน

      hodama karal ayuruddak wage yanakan ganna puluwan

  • @nilfasahilan4524
    @nilfasahilan4524 9 หลายเดือนก่อน

    පළ 600 මිල කීයද ? පානදුර ට delivery කරගන්න ඕන

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +1

      Rs 12000. Transport ekata samanayen Rs 2000k wage yai uparima

  • @supunkumara7626
    @supunkumara7626 8 หลายเดือนก่อน

    මට පයචර්ස් 30 ක බිම් පර්මනයක් තියෙනවා මන් කොහොමද ඔබ ආයතනය සමග සම්බන්ද වෙන්නේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      සමාන්‍යයෙන් පැල 1800ක් වගේ වැටෙයි. කොල් එකක් දෙන්න අපිට 0776395088

  • @suredilu7084
    @suredilu7084 9 หลายเดือนก่อน

    Anurada pure mama bima hadanna puluwanda ap pela gannawanan kohomada ganne

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන් හදන්න. ස්තුතියි ඔබට අප ගැන ඇති විශ්වාශයට. අපගෙන් ඔබට පැල හා බීජ ලබාගත හැකියාව ඇත. පැලයක මිල රු 20යි. අවම ඇනවුම පර්චස් 10කට පැල 600ක් වන අතර අපගේ ආයතනයට පැමින හො ගිණුමට 25% අත්තිකාරම් මුදලක් බැරකර පැල ඇනවුම් කල හැක. තවද බීජ රු 7000කට බීජ පැකට්ටුවක් (බීජ 1000ක්, පැල 800 වැඩි ප්‍රමානයක් පැලවේ.) අපගෙන් ලබා ගත හැකි අතර අපගේ ආයතනයට පැමින හෝ අපගේ ගිණුමට මුදල් තැම්පත් කර එය කුරුය සේවාව මගින් ඔබගේ ලිපිනයටම ගෙන්වාගත හැක. නොමිලේ ලබාදෙන සේවාවක් ලෙස අපගේ සැම පාරිබොගිකයකුටම නිසි වගා උපදෙස් හා අප විසින් අස්වනු මිලදි ගැනිමද සිදුවේ. පැල 2400 හො බීජ 4000න් වැඩ් ඇනවුම් සදහා අස්වනු මුලදි ගැනිම පිලි බදව ලිකිත ගිවිසුමක්ද හිමිවේ.

  • @nadeekakarunathissa7542
    @nadeekakarunathissa7542 ปีที่แล้ว

    Pala genna ganna puluwanda Anuradhapura thabuththegama ta.

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      Puluwan ganna. Call ekak ganna apiya 0776395088

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว

    මොකක්ද මේ කොමඩු වගාවක් ගැන මාතෘකාවේ දාලා තියෙන්නේ ඩිල්ශාන් මල්ලී....ඉදිරියේදි මමත් මේ වගාව කරන්න හිතන් ඉන්නේ.ජය වේවා....

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      කොමඩු නෙමේ කොඩවු කියලා සටහන් කරලා තියෙන්නේ. හරි කරමු

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 หลายเดือนก่อน

      Komadu newei..kola koda una wagawak goda gaththu heti kiyanne..😂😂

  • @kaveeshamadubashini2000
    @kaveeshamadubashini2000 4 หลายเดือนก่อน +1

    කරලක දිග කොපමණ තිබිය යුතුද

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน

      අගලක් තිබ්බත් ඇති

  • @rumegalakshini
    @rumegalakshini ปีที่แล้ว

    nay miris wagawa karanna polawa sakas karana heti denaganna puluwanda

  • @sunethjayawardana9876
    @sunethjayawardana9876 5 หลายเดือนก่อน

    Athtatama Pela ho beeja walata mudal den mama Pela ho beeja lebenawada.

    • @dilcoplantation
      @dilcoplantation  5 หลายเดือนก่อน

      Naha, api obage salli tiyagena horakam karanawa, Ehema hamogema salli horakam karana nisai, Api ayrudu 6k tisse pawathinne ha ISO sahathikayak pawa apita labila tiyenne.

  • @dinithiperera314
    @dinithiperera314 ปีที่แล้ว

    Puttalamata pela ganne kohomada

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      Pala order karala genna ganna puluwan. Eth wenama transport ekata charge wenwa. Nathnam seedsnam courier karala ewanna puluwan

    • @dinithiperera314
      @dinithiperera314 ปีที่แล้ว

      mila keeyada pala 600ta puttalamata dilivary karala

  • @sasikala2567
    @sasikala2567 8 หลายเดือนก่อน

    Mtath wagawak patan ganda oni oya udau karanawada

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Ow puluwan apita call ekak denna 0776395088

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน

    👍👍🇱🇰❤️

  • @samisameera2522
    @samisameera2522 8 หลายเดือนก่อน

    Math dawasaka dilco ekka ekathuwena danata mn lankawe na

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Aniwarayen dawasaka api wagawak karamu jayama wewa

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr 9 หลายเดือนก่อน

    aiye apita kumburaka wawanna berida me wagawa

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      වතුර ගතියක් නැත්නම් පස මතුපිට පුලුවන් වගා කරන්න

  • @rmcskranabahu
    @rmcskranabahu 9 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි පැලයක් කියද

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      Rs 20i ස්තුතියි කල අගය කිරිමට

  • @RasikaRathnasekara-i7q
    @RasikaRathnasekara-i7q 9 หลายเดือนก่อน +1

    අඹ ගස් යට හෙවණක වගාව කරන එක සුදුසුද

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      තරමක් හරි හිරු එලිය වැටෙනවනම් පුලුවන්

  • @dulhanirathnayaka70
    @dulhanirathnayaka70 11 หลายเดือนก่อน

    Kohomada sambanda wenne

    • @dilcoplantation
      @dilcoplantation  11 หลายเดือนก่อน

      pala hari bija hari aran wagawa aramba karanna puluwan. 0776395088 amathanna

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 9 หลายเดือนก่อน

    I am about to join.

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      Call us for more details. 0776395088

  • @SaleemSaleem-fo2do
    @SaleemSaleem-fo2do 6 หลายเดือนก่อน

    Puttalamata..ariyaida..

    • @dilcoplantation
      @dilcoplantation  5 หลายเดือนก่อน

      Puthalame videos tiyenawa ape youtube eka mul kale baluwanam obata

  • @Dilrukshisepalika-tc5jh
    @Dilrukshisepalika-tc5jh ปีที่แล้ว

    Mamath karanna hithan inne

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      පුලුවන් දවසක ඇමතුමක් දෙන්න අපිට 0776395088 0756418552

  • @ChampikaChampika-l5v
    @ChampikaChampika-l5v ปีที่แล้ว

    Math karanna hithan inne

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      පුලුවන් දවසක ඇමතුමක් දෙන්න අපිට 0776395088 0756418552

  • @MalshanGamage-xc9rk
    @MalshanGamage-xc9rk 9 หลายเดือนก่อน

    මම බීජ වලට සල්ලි දැම්මා තවාන් තැටි වල පලුවන්ද බීජ තවාන් දාන්න

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන්. වගා උපදෙස් ලිපි ලැබිලා ඇති දැනටමත්, තවන සම්බන්ද සියලු තොරතුරු එය සතුයි