Let's see how a Guppy grows from birth to 21 days (Day 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 364

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +7

    ඇත්තටම ඔබ ලබා දෙන දැනුම ඉතාම වටිනවා ! ගොඩක් ස්තූතියි ❤😍

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว +2

    Apea tathea enet matarea
    Oyagea vdios niyami aiyea mremea coliti
    gappi maluwa genea hodea denumak denawa mea chanal akena good luck

  • @madushanigunasekara5833
    @madushanigunasekara5833 3 ปีที่แล้ว +3

    සුපිරිම supiriy

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 ปีที่แล้ว +2

    සුපිරිම විඩියෝ එකක් හොදින්ම තේරුනා thanks 🙏

  • @isunmanuruk4721
    @isunmanuruk4721 3 ปีที่แล้ว +3

    මල්ලි .teruwan sarani ..lasaeni video ake ..💪💪💪

  • @natureclixlk
    @natureclixlk 3 ปีที่แล้ว +3

    නියමයි. ලොකු දැනුමක් ආවා. බොහොම ස්තූතියි....

  • @nilankamadu3463
    @nilankamadu3463 3 ปีที่แล้ว +2

    Gemmak thama

  • @OneLkchannel
    @OneLkchannel 3 ปีที่แล้ว +3

    එක සුපිරි,මම හොය හොය හිටියේ

  • @nilankadharshana8413
    @nilankadharshana8413 3 หลายเดือนก่อน

    ආ....ආ.... ගන්න නැතුව...කතාව කරානං...සුපිරි...❤

  • @behansavoicevideo9018
    @behansavoicevideo9018 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අපි

  • @amilamadushanka4753
    @amilamadushanka4753 3 ปีที่แล้ว +2

    Niyamai

  • @ChamaraMadushan-ks6ki
    @ChamaraMadushan-ks6ki ปีที่แล้ว +1

    Supiri Aiye video eka godak vatinawa

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 ปีที่แล้ว +1

    එලකිරි සුමනසිරි.කිවිවලු ....

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +3

    සුපිරි ඈ ❤

  • @uchithashoxrux45
    @uchithashoxrux45 3 ปีที่แล้ว +2

    Good job.

  • @sankakalansuriya2854
    @sankakalansuriya2854 3 ปีที่แล้ว +1

    dapu gaman baluwa

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 ปีที่แล้ว +10

    මාමෙි ඔයාගෙ වීඩියෝ ගෙ⁣ාඩක් හොඳයි මම හැමදාම බලනවා ඔයා තව වීඩියෝ දාන්න

  • @beautyagriculture9480
    @beautyagriculture9480 3 ปีที่แล้ว +2

    Superb

  • @KumuduNiroshani-p1f
    @KumuduNiroshani-p1f 2 หลายเดือนก่อน

    ❤ නියමයි❤

  • @dileshdammika9245
    @dileshdammika9245 3 ปีที่แล้ว +1

    නියමයි..............

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි 👍😀

  • @rjsampathrjsampathrjsampat8048
    @rjsampathrjsampathrjsampat8048 3 ปีที่แล้ว +2

    Polwathura panwan hadana mhun ganna thiyana kohada.

  • @achaliwasana1808
    @achaliwasana1808 3 ปีที่แล้ว +1

    Patta

  • @janakakumara5983
    @janakakumara5983 3 ปีที่แล้ว +1

    නියමයි 😊😊😊😊🎉

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว +3

    සුපිරි.ඊයෙ මම අහපු ප්‍රස්නෙට හොඳ පිලිතුරක් ලැබුනා.👍👍👍

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +2

      Thank you 🙏

    • @onadeyak6867
      @onadeyak6867 3 ปีที่แล้ว +3

      අයියේ පැටවු ලොකු කරන්න සිමෙන්ති ටැංකියක් හොඳ නැද්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +2

      ගොඩක් හොඳයි මං ඔයාලට වීඩියෝ එකක් කරලා පෙන්නන්න ඕන නිසයි glass tank එක කරේ.. අනිත් එක ඕනම tank එහෙකට අවශ්‍ය ප්‍රමාණයට ගප්පි දැම්මොත් ලොකු කරන්න පුළුවන් කියලා පෙන්නන්නයි ඕන වුණේ..

    • @onadeyak6867
      @onadeyak6867 3 ปีที่แล้ว +1

      Thanks ayya👍👍🙏🙏❤

    • @madhusankaherath853
      @madhusankaherath853 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara niyama vedios series eka mchn.tank size ekath ekka dana malu ganana gana wistharayak denna bro. Nursery tank, breeding tank, growing tank with male female seperate karala dana quantity eka ehema kiyala denna

  • @kaushisenevirathne8176
    @kaushisenevirathne8176 2 หลายเดือนก่อน

    mage saree gappitika pataw hamba wenna thiyeddima marenwa e pataw ganna krama nadda

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    බලාපොරොත්තු una video ekk.. ජය වේවා සහෝදරයා ..මේ වගේ වීඩියෝ හැමදාමත් කරන්න

  • @imfishworld2396
    @imfishworld2396 3 ปีที่แล้ว +2

    nice

  • @slsethun7724
    @slsethun7724 3 ปีที่แล้ว +1

    Super🤝🤝🤝

  • @land..9778
    @land..9778 2 ปีที่แล้ว +2

    Godak watinawa

  • @thusithathusitha441
    @thusithathusitha441 3 ปีที่แล้ว +2

    Mama kandywala. Kohako gappi joduwak ganne kohomada? Ayya gawa innawada?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      highway open කරාම මගේ නම්බරයට කෝල් කරන්න

  • @lakdinumanuhas4703
    @lakdinumanuhas4703 3 ปีที่แล้ว +2

    ayye mama heduwa😘

  • @vigilant3922
    @vigilant3922 3 ปีที่แล้ว +2

    Oxygen dannama one da pataw unta?

  • @Naturelight-cv6yn
    @Naturelight-cv6yn 2 หลายเดือนก่อน +2

    ඔයාගේ ඔය tank එකට දාන්න පුලුවන් මාලු වර්ග කියන්න පුලුවන්ද ඔය ගැනම tank එකක් තමයි මන් ලග ⁣තියන්නෙ

  • @janakakumara5983
    @janakakumara5983 3 ปีที่แล้ว

    නියමයි

  • @LasithaPiyang
    @LasithaPiyang 7 หลายเดือนก่อน

    Mau saththu 100k tank ekakata dala.dawas kiyen kiyatada patau ekathu karanna one.nathnam dawasa gane ekathu karanna onada aiye.

  • @ShAn-lj2iw
    @ShAn-lj2iw 3 ปีที่แล้ว +1

    ඉල්ලපු එක දුන්න tenx aiye
    ලොකු උදවුවක් මේකනම්

  • @sl.superboy172
    @sl.superboy172 3 ปีที่แล้ว +1

    Supiri

  • @Hometeclk
    @Hometeclk 2 ปีที่แล้ว +2

    Thanks

  • @sandungunathilaka156
    @sandungunathilaka156 3 ปีที่แล้ว +1

    සුපිරි..... ගප්පි ඩිලිවරි කරනවද අයියේ......දැකලම ආස හිතුනා හදන්න

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      Ow Malli

    • @gihantareidu1749
      @gihantareidu1749 3 ปีที่แล้ว +1

      කෝහෝමද සම්බන්ද කරගන්නේ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      Call or Whatsup නම්බර් එක description එකේ දාලා ඇති

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว +1

    Seocend viwe

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 8 หลายเดือนก่อน

    Aiye ipaduna dawase idala kadenma gnna kema dunnt kamak.nedd

  • @eleenatharuka3674
    @eleenatharuka3674 3 ปีที่แล้ว +2

    Ayye mathara kohede thiyenne?

  • @tamarak198kumari5
    @tamarak198kumari5 3 ปีที่แล้ว +1

    Air pump eka dhannama onadha

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +1

    fighter fish loku unta denna one hoda kama warga tikak kiyannako

  • @nisajathulmeth1109
    @nisajathulmeth1109 3 ปีที่แล้ว +1

    Pol vathura panuwo hadhnne kohomadha

  • @Pperera92
    @Pperera92 2 หลายเดือนก่อน

    ලොකු ගප්පි ඉන්න tank එකකට කොච්චර වතුර ප්‍රමාණයක් දාන්න ඕනද

  • @pandagaming-pv5lj
    @pandagaming-pv5lj 3 ปีที่แล้ว +3

    අයියෙ බ්‍රයින්ශිම් පොල්වතුර පනුවො දෙන්නම ඔනෙද උන් නොදි මුන් ඉක්මන්‍ට ලොකු කරන්න බැද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      පුළුවන් ඒත් එච්චර ඉක්මනට ලොකු වෙන්නේ නෑ

  • @ruwanpradeep914
    @ruwanpradeep914 3 ปีที่แล้ว +2

    Pol wathura panuwan dunnama ikmanata loku wenawada

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඔව් ලොකු වෙනවා..

    • @chutibatti8512
      @chutibatti8512 3 ปีที่แล้ว

      Malu kema kudu karala danna beris.

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      Puluwan

    • @chutibatti8512
      @chutibatti8512 3 ปีที่แล้ว

      කාප් malu hadanna oksijan onamada? Plz reply.

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      thank ඒ ප්‍රමාණය සහ මාළු ප්‍රමාණය මත ඔක්සිජන් දීම වෙනස් වෙනවා.. ඔක්සිජන් දෙනවනම් ගොඩක් හොඳයි..

  • @janidusahandilsara9041
    @janidusahandilsara9041 3 ปีที่แล้ว +2

    ❤️👍

  • @supunsasampath2122
    @supunsasampath2122 ปีที่แล้ว

    Female saththu 10n dawas masekin petau kiyk gnn පුළුවන් gappi deshiya market ek kohomd aiye

  • @pandagaming-pv5lj
    @pandagaming-pv5lj 3 ปีที่แล้ว +2

    මන් තෙලිජ්ජවිල ඉන්නෙ අයියෙ ගොඩ දවසක ඉදන් මාලු ගෙනියන්න එන්න බලන් ඉන්නෙ.ඉක්මන්ටම මාලු ගෙනියන්න එනවා 😊

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +1

    D CAP එක BETTA PATUNTA දෙන්න හොදද දවස් 5..4 pataunta

  • @dushankavinda6838
    @dushankavinda6838 3 ปีที่แล้ว +1

    Apitath malu patau aran hadanna puluwan da

  • @ckdp4446
    @ckdp4446 3 ปีที่แล้ว +2

    පැටව්න්ට දවස් 21යනකල්
    Micro warm වේල් දෙකයි
    Dcap වෙලයි දුන්නොත් හොද වර්දනයක් ගන්න පුලුවන්ද පැටව්න්ගේ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      දවස් 21 ඇතුලත කෑම දෙන විදි මාරු වෙනවා ඒ ඔක්කොම ඉස්සරහට එන වීඩියෝ වලින් බලාගන්න පුළුවන්

  • @chamaltharindu546
    @chamaltharindu546 3 ปีที่แล้ว +1

    Mata dawas 21 n hariyatama ganu pirimi hoya ganna baruwa hitiye

  • @punsaravidushan2807
    @punsaravidushan2807 3 ปีที่แล้ว +1

    Ayiye oyala matara koheda
    Breeding pairs ganna puluwn da

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว +2

    Aiyea koi gappi malu kiyak witarea wenawadhea

  • @akstudio4027
    @akstudio4027 3 ปีที่แล้ว +1

    guppu vitharada hadanne

  • @dushansachintha4529
    @dushansachintha4529 2 ปีที่แล้ว +2

    Tankiyt dala kochchara welawakinda kanna dennna one

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 3 ปีที่แล้ว +3

    අද මගේ ගප්පි මාළු පස් දෙනෙක් පැටව් දැම්මා 😁

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      ඔන්න එහෙනම් දිගටම වීඩියෝ ටික බලලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 2 ปีที่แล้ว +1

    tankiye hayidrilla hadala tibbata kamak nedda

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 ปีที่แล้ว +4

    මාමෙ අද වීඩියෝ ඵකක් දාන්නකො

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      හෙට දාන්න ඉන්නේ

  • @Thenupayoutube
    @Thenupayoutube 3 ปีที่แล้ว +2

    Ayye apita biththara kahamada denna berida ipaduna dawase idala.

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      දෙන්න පුළුවන් හැබැයි පරිස්සමෙන් දෙන්න ඕන..

    • @Thenupayoutube
      @Thenupayoutube 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara eyi ee

    • @Thenupayoutube
      @Thenupayoutube 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara mama biththara kahamada diyakarala malu kema kotala dekama kalawam karala diyara widihata denne

    • @Thenupayoutube
      @Thenupayoutube 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara ee kiyanne poddakda denna one ayye 🖤

    • @Thenupayoutube
      @Thenupayoutube 3 ปีที่แล้ว +1

      Man gawa guppy petaw 93k innawa eyalata mama dawasakata biththara kahamada welawal dekak denawa.

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 3 ปีที่แล้ว +2

    live food natuwa ohoma patau loku kara ganna vidiyak.nadda mn kemathi na live food denna😉

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඒකත් පුළුවන් වුනොත් ඉස්සරහට කරන්නම්

    • @lakdinumanuhas4703
      @lakdinumanuhas4703 3 ปีที่แล้ว +1

      අයියේ මුහුන් වෙනුවට තව මොනා හරි ගන්න පුළුවන්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      මුහුම් කාගෙන් හරි අරගෙන හදාගන්න එක තමයි සාර්ථකම.

  • @Sanaboy01
    @Sanaboy01 3 ปีที่แล้ว

    Thanks ayye

  • @sachinthap5221
    @sachinthap5221 2 ปีที่แล้ว +2

    Guppy patawnge tail eka ඇද wenne ai??

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 ปีที่แล้ว

      ඇඟෙන්ම ඇද වෙනවද ටේල් එක විතරක් ඇද වෙනවද?

    • @sachinthap5221
      @sachinthap5221 2 ปีที่แล้ว

      Tail eka witarai

  • @madusankakumara7559
    @madusankakumara7559 3 ปีที่แล้ว +1

    Patau aran aya kochchara dawasakat passeda petau gand puluwan

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      දවස් දහඅටක් විස්සක් ්‍රභේද මත එක වෙනස් වෙන්න පුළුවන්

  • @dushansachintha4529
    @dushansachintha4529 2 ปีที่แล้ว +1

    Oxygen dnnma onada patau innn tankiyt

  • @sakkumukku5337
    @sakkumukku5337 3 ปีที่แล้ว +3

    Aiye hoda gappy petau ganna tenak nethda mau saththu hada ganna

    • @sakkumukku5337
      @sakkumukku5337 3 ปีที่แล้ว +1

      Genu satha petau dala iwarai kiyala komada dena ganne

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      පැටව් ටික අයින් කරලා බලන්න තව පැටව් ගහනවා ද කියලා.. නැත්තං female කෑම කන්න ගන්නවා බොහෝදුරට

  • @cretforcreations9460
    @cretforcreations9460 ปีที่แล้ว +2

    මාතර ඔයාලගෙ ශොප් එකක් තියෙද...කොහෙද තියෙන්නෙ

  • @wasanthajayaneththi5845
    @wasanthajayaneththi5845 3 ปีที่แล้ว +1

    Dicap eka denna hoda nedda mul dawas walata .

  • @DashingAmar-kb8zq
    @DashingAmar-kb8zq 8 หลายเดือนก่อน

    Nikanma loku wenawa bro 😊

  • @dasithakalpad6903
    @dasithakalpad6903 ปีที่แล้ว

    Koheda me guppy gethara thiyenne

  • @PubuduDilshan-q7s
    @PubuduDilshan-q7s 9 หลายเดือนก่อน +3

    අයියෙ ලයිට්, ඔක්සිජන් දාන්න ඕනිමද🤔

  • @UmeshImasaha-j5z
    @UmeshImasaha-j5z 11 หลายเดือนก่อน +1

    Mage the gappi patawu dala eth haha denai ne... ane e ai ayye.. eyala ay patawu Dana ekak nathi weida... 😢😢😢

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  11 หลายเดือนก่อน

      තේරුනේ නෑ ඔයා අහන දේ

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +2

    ඉපදිලා පැය කියකින්ද කන්න දෙන්න ඕනෙද

  • @akashchamikara
    @akashchamikara 3 ปีที่แล้ว +2

    අයියෙ මගෙ ගප්පි මැරෙනවනෙ...මුලින්ම පිටි පස්සෙ වරල පණ නැතිවෙලා ඉස්සරා වරල් දෙකෙන් පීන පීන ඉදලා දවසකින් වගෙ මැරෙනවනෙ..ඇයි ඒ????

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      වැහි වතුර පහුගිය දවස් ටිකේ ටැංකියට වැටුනද?

    • @akashchamikara
      @akashchamikara 3 ปีที่แล้ว +1

      නෑ අයියෙ වැහි වතුර වැටුනෙත් නෑ...😒

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      මල්ලි මට whatzup මගේ නම්බරේට වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

    • @akashchamikara
      @akashchamikara 3 ปีที่แล้ว +1

      හරි අයියේ ගොඩාක් තැන්ස්😍😍❤

  • @unlimitedfun4847
    @unlimitedfun4847 3 ปีที่แล้ว +1

    Guppy breed karanna ගෑනු සත්තු පිරිමි සත්තු කීයක් දාන්න ඕනෙද?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      පිරිමි සත්තු එකාට ගෑනු සත්තු තුන්දෙනෙක්

  • @SagaraSadaruwan-m3x
    @SagaraSadaruwan-m3x 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @pathumlakmal925
    @pathumlakmal925 3 ปีที่แล้ว +2

    Patw baskat ehka loku karta avlk nadda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      අවුලක් නෑ අවශ්‍ය ප්‍රමාණයට දානවනං

  • @unlimitedfun4847
    @unlimitedfun4847 3 ปีที่แล้ว +2

    Glue gun එකේ gum එක ගප්පි මාලුන්ට විසයිද?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඒක නං හරියටම දන්නෑ කියන්න...

    • @senesh6405
      @senesh6405 3 ปีที่แล้ว +1

      නෑ

  • @pasinduharshana7436
    @pasinduharshana7436 3 ปีที่แล้ว +1

    Palaweni dawase idanma kanna denawada

  • @RENISH_AKASH
    @RENISH_AKASH 17 วันที่ผ่านมา

    පොල් වතුර පනුවො හදන්නෙ කොහොමද

  • @Hashshd5140
    @Hashshd5140 3 ปีที่แล้ว +2

    Wathura සීසන් කරගන්නේ කොහොමද අයියේ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      මල්ලි වීඩියෝ එකක් දාලා ඇති බලන්න

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 ปีที่แล้ว +3

    මාමෙි ඔයාගෙ විල් කොච්චරක් තියෙනවා මාමා ලග ගප්පි මාථ කොච්චරක් තියෙනවාද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඉස්සරහට බලා ගන්න පුළුවන්

  • @ishannalinda8342
    @ishannalinda8342 3 ปีที่แล้ว +1

    Machan red cap podi pataw ganna thanak tiyeda.

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      Breeding pair දෙන්නම් පැටවු නං දෙන්නෙ නෑ මම

    • @ishannalinda8342
      @ishannalinda8342 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara hari machan.oyalai gewal kheda tiyenne.4n no ekakuth ewanna

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      0759990788

  • @ajanthakarunarathna7334
    @ajanthakarunarathna7334 3 ปีที่แล้ว +2

    fighters latath pol wathura panuwo denna puluwanda

  • @tharushashamal5305
    @tharushashamal5305 2 ปีที่แล้ว +2

    Ayye kalu gappi keyada

  • @HappyCaterpillar-ty7rf
    @HappyCaterpillar-ty7rf 9 หลายเดือนก่อน

    Koheda gappi house aka thiyenne

  • @fazalmohammed1650
    @fazalmohammed1650 2 ปีที่แล้ว +2

    🌹👍

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 ปีที่แล้ว +3

    අයියේ අපි ඔයාගෙ ගෙදර තියෙන කොහේද අයියේ ඔයාගෙ ගප්පි ගැහැනු සත්තු ඉන්නවාද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      මාතර කඹුරුගමුවේ.. ඔව් ඉන්නවා..

  • @gihantareidu1749
    @gihantareidu1749 3 ปีที่แล้ว +2

    ලන්කාවේ ඔනම දිහැවකට ඩිලිවරි කරනවද

  • @punsaravidushan2807
    @punsaravidushan2807 3 ปีที่แล้ว +2

    අයියෙ ඇමෝනියා වැඩි ද්ව්න එකට ටැන්කියට ජපන්ජබර ගහක් වගේ දාල තිබ්බට අව්ලක් නැද්ද

  • @asanthajayalal7168
    @asanthajayalal7168 3 ปีที่แล้ว +1

    Me kama eka enjal malunta hodaida

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      ඔව් ගොඩක් හොඳයි

    • @asanthajayalal7168
      @asanthajayalal7168 3 ปีที่แล้ว +1

      @@GuppyHouseMatara enjal malu loku aun inne unta hodai da

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว

      අවුලක් නෑ

  • @arunakrishantha1668
    @arunakrishantha1668 3 ปีที่แล้ว +2

    මල්ලි ඔයාගේ පැටවුන් අරගෙන අපිට ඒ පැටවුන් මල්ලි ට ආයෙත් විකුන්න පුලුවන් ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      තාම නං එහෙම කරන්නේ නෑ ඉස්සරහට බලමු.

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 ปีที่แล้ว +3

    මාමෙි ගප්පි පාටවුන්ට මාථ කැම දිලා ලොකු කරන්න බැරිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 ปีที่แล้ว +1

      පුළුවන් life you දෙන වගේ මුල් කාලේ හැදෙනවා අඩු යි

  • @nilanthapremasiri4675
    @nilanthapremasiri4675 3 ปีที่แล้ว +2

    පැටවු පොඩි කාලේ ගෑනු පිරිමි හොයා ගන්නේ කොහොමද

  • @ShanthaOshitha
    @ShanthaOshitha ปีที่แล้ว

    Mathara koheda monada enna gappy warga

  • @fionacurci2644
    @fionacurci2644 3 ปีที่แล้ว +2

    🙏