Ehema newei bro Dana Dana ekata ela Kiri kiyana ponnayo newei athithaya kelin kiyana in unlike karala athi ape kollo weradi ne eth Hina passe duwanna hodaida
"Srilanka Special forcers" Pride of the nation we are really proud of our heroes, they are really special, I have spend 3 weeks with them in their camp. Still keeping touch, I am really proud of them "they will win wherever they go "
@@CDIL aka aththa api ahama hithivata api loka prabala rataval nama loka balavathma hamudava amarican army aka loka balavatha amaricava nathuva api nama
There may be better sf units in the world.. But for us our sf, our lions are the best.. No one can replace their place Any way the video is admirable ❤
pissuda yakooo global rank aka api inna 83 vana thana apita vada balavath rataval thava thiyanava anika api 1 vanna baha amaricava hulagavath vadinna baha yakoo apita
ඇත්තටම සතුටුයි sf බලකායට පමනක් දෙවනි වන SR බලකායේ සෙබලෙක් වීම පිලිබද .අපේ සියලුම සෙබල සෙබලියන්ට ජයෙන් ජය වේවා බුදු සරනයි
SR balakya kyanne mokkda
ජය වේව
@@DhanukaThanooja Singha Regiment
❤️❤️❤️❤️
❤️
අපේ උන් අපිට දෙවියන් හා සමානයි ...බුදු සරණයි !!! ලෝකේ හොන්දම හමුදාව අපේ හමුදාවයි..
මහසෝනා ගැහුවහම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සහෝ❤️❤️🇱🇰🇱🇰
@egl piyasiri ගහන්නට්ටන් උ කොටනවයි😂
Mahason balakaya kiyannr sf ekatamada
@@n.nblueeye8235 na
Ghanna oneth ne දැක්කාම බයවෙලා මැරෙනවා
elama
ජන්ගල් බැහැලා යකා ගහන්න කන කට්ට අපේ sf කොල්ලෝ විතරයි දන්නේ අපේ අයියලා දෙන්නම sf මට ලොකු ගවුරවයක් තියන්වා ඒ දෙන්න ගැන මහසෝනා කියන්නේ නිකන් නෙමේ🖤🙏
මගෙ තාත්තත් SF කෙනෙක් යුද්ධෙ කාලෙ ඉදන් ඉදිය කෙනෙක් දැන් ෆෙන්ශන් ගොඩක් සතුටුයි තාත්තා සයන් මෙජර් කෙනෙක් SF එකෙ pti කෙනෙක් තාත්තා වගෙම දවසක මමත් යනවා අනිවාරෙන් SF
ලෝකෙන්ම 3 අපේ මහසෝන්ලා උනාට යුද්දයකින් යුද්දයක් නිමාකරපු ලෝකයේ එකම රට..ආඩම්බරයක් රටට
එ තරම් වටින රටක් පාලකයො කනවා. පුදුම දුකක් තියෙන්නෙ
@@mallikajayasooriya4935 පලකයෝමනේ බන් යුද්ද ඉවරයි කරන්නත් මුලිකත්වය ගත්තේ
අපගේ හමුදාවන් මෙතරම් ශක්තිමත් කිරීමට දායක වූ සරත් ෆොන්සේකා මහතා ඇතුලු සියලුම විරුවන්ට හා දේශපාලන නායකත්වයට උත්තමාචාරය ❤️
💪❤
අනිවාරයෙන්ම
❤️🙏
monawata kiyanwada ee gana nam antimata okkama pawa denna haduwe eeka wenna ati
Mokatada deesa palakayan wa gaawa gatte
හොද උදාහරණයක් තම ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතා 🇱🇰
Mahawiru ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්
Aniwaryen
@supun priyantha ඇත්ත කතාව.පට්ට වැඩ්ඩෙක්.රනිලගේ වැඩ හින්දා එයා මැරුන😥😥😥😥😪
@@socialmedia1954 ගොඩක් කට්ටියට අමතකයි ඒ ඕඩර් වලට එහා ගිහින් රටට වැඩ කරල දිවි පිදුව වීරයව
😪😪😪😪😪
මාරම ගැම්මක් ආවා ලංකාවෙ එවුන් ගෙන කියනකොට ❤️🔥
🙏🙏🙏
SF ලට නොදෙවෙනි commando කෙනෙක් මමත් 😇😇
මගෙත් අනාගත බලා පොරොත්තු
අඩො ගැම්මක් 💪
Ado s.f ekata atak kranna ep kohomath los ubala😂
Sf ,commando ඔය ඔක්කොමලා වීරයො තමා කොල්ලො
අපේ යක්කුන්ට ජයෙන් ජය.. දීර්ඝායුශ ලැබේවා! අපේ උන්ට.. ආදරෙයි හැමදාම😍😍😍🤟
ඵල ඇති රුකටමනෙ ගල් ගහන්නේ
ඒකයි අපේ අයට මානව හිමිකම් නඩු දානවා ඇත්තෙ
මොනවා වුනත් අපේ අයට අපි ආදරෙයි හැමදාමත්
SRILANKA ARMY 🇱🇰
ape 3forcese duk widinne rata raka ganna,api wenuwen inna ubalatai,dan meeloke nathi diviyalooke inna ape three forcese untai godaak pin labewa,Theruwan saranai
Sf
Sl army ගැම්ම 💪💪🇱🇰🇱🇰❤️❤️
මිනී ඔලුව ගහලා ඉන්නෙ ❤️ ආතල් එකට නෙවේනෙ ❤️ SF Sri Lanka ❤️ යක්කු තමා ඉතින්
සිංහල බෞද්ධයො තමයි ලෝකේ ශක්තිමත්ම වගේම එඩිතරම ජාතිය. තෙරුවන් සරණයි ! හෙළයට ජය ! 🙏☸️❤️👹️💪⚔
Aniva Machan bs
lankawa ee kale idanma sanwardhanaya vemin pawathina ratak kiyanne ai dannawada ? ekale asiyave 2 vishalathama arthikaya velath sanwardanaya wemin thiyena ratak kiyanne ape thiyenne goothrika adahas sihale ,demale ,marakkalekiyala bedenawa anthimata ratema lee vilk .
@@thegenius1363 නෑ බන්.. එක නෙමෙයි හේතුව.. අපේ රටේ සිංහල බෞද්ද විතරක් නෙමෙයිනේ ඉන්නේ තුනෙන් එකක් අන්‍ය ආගමික.. උතුරෙන් රටට 4%ක දායකත්වයක් ලැබෙන්නේ..එත් මිලියන තුනක් විතර නඩත්තු කරන්න ඕනා දෙමළ, ක්‍රිස්තියානි හුගක් ඇය මාළු අල්ලන අය.සිංහල බෞද්ද සහා මුස්ලිම් මිනිස්සු නිසා තමයි මේ රට මෙහෙම හරි තියෙන්නේ..
මොනා උනත් අපි අපේ රටේ SF එකට♥️............
මේක අහද්දි ඇග හිරි වැටෙනවා❤️💪 අපේ කොල්ලො ගැන පට්ට ආඩම්බරයක් දැනෙනවා💪💪💪
අපේ එවුන් ගැන කියද්දි කදුලු ආව බං... ආදරෙයි....❤️❤️❤️
අපේ 8 Man Team එකක් බහිද්දි, Rider Team බහිද්දි, LRP එකෙන් බහිද්දි Navy Seals ලා කොච්චර වැඩ්ඩෝ වුණත් අපේ සිංහල කොල්ලෝ ඉස්සරහ පරදිනවා බ්‍රෝ. ජය වේ ශ්‍රී ලංකා !!!! 🇱🇰❤️🇱🇰
Aniwa mcn
Navy seel...
ලංකාවෙ හමුදාවට training දෙන්නෙ american/ Israel
Aniwa
@Julian Julian Julian Prasad ado sirawata bro
Ape ewun henama gon 🤦🏻♂️
අපේ කොල්ලො තමා ලොකේ ඉන්නම මානුෂිකත්වයෙන් හොදම අය අපේ එවුන්ට ගහන්න එක රටකටවත් බෑ 💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
SF එකද navy seal එකද කවුද දිනන්නේ දන්නේනම් නෑ.ඒ වුනාට අපිට අපේ එවුන් තමයි වටින්නේ sl army😍
👊👊👊❤️
💟💟🔥
🔥❤️👊👊
අපේ උං අපිට වටිනවා 😍💪 Special force 😎
😀😀
@@nonamename5512 adh😂😂
@@nonamename5512 thank you bosa advice ekta💕
මගේ මල්ලිත් sf කෙනෙක් අවුරැදු 10ක් ..මම හෙන ගැමිමෙි ඉන්නේ❤❤මොකද ඌ මට බයයි😁🥰🥰🥰
Ammo😂😂
Ammo eka
බයයි ගරුත්වයයි කියන්නෙ දෙකක් 😂
hammo oi hahah
හිහිහි
අපේ හමුදාවේ සෙබලුන්ට අපි හැමදාම ආදරේයි❤️❤️❤️
රුසියාවේ නුදුටු තැන් බලන්න අප සමග එක්වන්න.👈👈❤️❤️
ඔයාගේ channel එකේද
@@SLSTRANGERS ඔව්
Kk
@@dlite791 Belarus ගැනත් කරන්න video
මටත් ආඩම්බරයි විශේෂ බලකායේ සෙබලෙකු වීම එක ගැන ...☠️☠️☠️☠️❤️❤️❤️❤️
🙏😍😍🙏
❤🔥
කතා දෙකක් නැ අපේ අය දිනනවා. ආඩම්බරයි අපේ කොල්ලො ගැන❤️❤️❤️
Ubata pissuda bn navy seals dinanne
@@SandanuDulwan balan inna dinakn men kiyla dinai
අපේ අය ගැන හදවතින්ම ආඩම්බරයි.....
Oll warld is fast in Sri Lanka's
@@ymupulkarunasekata585 english should learn you
@@silunamanthila uba Mulin English Igena gani You Should learn English 😂
🇱🇰🇱🇰🇱🇰👌👌💪💪❤❤❤❤
sri lanka මාතෘ භූමියේ හදවතින් ගරු කරමු තෙරුවන් සරණයි ලෝකෙට ණය නැති ශ්‍රී ලාංකික පුරවැසියෝ වෙමු
ලංකා හමුදාව කියන්නේ මගේ හදවතේ ඉහලම තැන ඉන්න පිරිසක්..❤️❤️❤️❤️❤️
අාවුදවලින් එඅයප්‍රබලයි නමුත් මන්හිතන්නේ පුත්ගලවසයෙන් s.f අය ප්‍රබලයි
අනාගතෙ තාත්තගෙ වාසගමින් එන නම අම්ම ඉස්සරහ පපුවෙ ගහගෙන ඉන්න ගොඩාක් ආස කෙනෙක් මම.. අපෙ හමුදාව තමා උතුම්ම මානුශීය එකම හමුදාව.. ප්‍රශ්නෙ තීන්නෙ මෙ පුංචි රටට තාක්ෂණය මදිකම විතරයි.. A/L වලින් පටන්ගන්න තාක්ෂණය අවුරුදු 10ක් ඇතුලත ශ්‍රීග්‍රයෙන් දියුණුවකට පත් කරන්න පුළුවන්.. රාජ්‍ය පාලනයක් ආවොත්.. අපෙ යක්ඛ පුත්තුන්ටත්.. මීට වඩා යක්කු වෙන්න පුළුවන් වෙයි.. Proud my warriors❤❤❤
මාත් හරි ආසයි SF බටයෙක් වෙන්න..ඒත් අම්ම තාත්තා අවසර දෙන්නෙ නෑ 😭😭... මේ සටනින්නම් අපේ ශ්‍රී ලංකන් SF බට නිළදාරියා දිනනවා💪👈
ලංකාව ආර්තිකය අතින් දියුනු නොවුනත් ආරක්ශක හමුදාව අතින් ඉහලින්ම ඉන්නෙ අපේ හමුදාවයි එච්චරයි මගේ මතය ඔයකියන නේවි සීල්ලයි අපෙ එස් එෆ්ලයි හැප්පුනොත් අපෙ අය පරද්දන්න ටිකක් අමරු වෙයි ඕන කෙනෙක්ට 🇱🇰 🇱🇰 ❤️❤️
Seals la raganne unge modern weapons hinda witarai.. Strength, ability, agility, intelligence athin ape SF eka inne unta wada godak loku thanaka 😁❤🇱🇰😘
ලන්කාවේ ගැම්මකට කියලා තිබුන එකම දේ ක්‍රිකට් හා ආමි එක විතරයි දැන් ඉතුරු ආමි එක විතරයි
අපේ කොල්ලොන්ට ලන් වෙන්නාත් බෑ.. එ තරම් යක්කු ඉන්නේ අපිට😊😊
Aniwaren apita inne yakku wage balakayak unta ba ape ewnth ekka gawennawath
SF කියන්නේ යක්කුන්ගෙත් යක්කු කියලා කියන්නේ නිකම් නෙවෙයි නේ...
ඇමරිකාව නෙවෙයි මොක උනත් අපේ SF , Army එක එක්ක හැරෙන්නවත් බෑ...
වීඩියෝ එකට ෆට්ට තෑන්ක්ස්❤
අම්මෝ දක්ෂයි දාක්ෂයි,දක්ෂයි, අපිට ගොඩාක් සතුටුයි ,අපේ වීරයෝ ගැන කියන්න තේරෙන්නැ, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා,සිතට කයට මනසට සහනය සතුට වේවා,,,,
කවුද බං unlike කරල තියෙන්නෙ ලංකාවෙ වෙන්න බෑ උන්
Unlike දාලා තියෙන්නේ ponnayo😂 මගේ රණවිරුවන් ta බුදු සරණයි.ජයවේවා
kotiyoi jeppoyi unuth mewa balanawane.. un thamayi oya..
Ehema newei bro Dana Dana ekata ela Kiri kiyana ponnayo newei athithaya kelin kiyana in unlike karala athi ape kollo weradi ne eth Hina passe duwanna hodaida
❤️රවනාගෙන් පස්සෙ ඉන්න යක්කු තම Sf කියන්නෙ...💕💕💕
Aniws
Mn kamathi
Rawana😂
@Lonely Shadow රාවණා කියාන්නේ සුපිරි රජෙක් බං .....
@@srstofficial7520 ලබ්බ තමා රාවණාගෙ පම්ක 😂🖕🏻
මං යූ ටියුබ් එකේ දැක්ක හොඳම වීඩියෝ එක😘අාදරෙයි මැණිකලා උඹලා තමා යක්කු..හැබැයි මේ යක්කුන්ට දුම්මල ගහලවත් එලවන්ඩ බෑ..අැමරිකාව හිට්ලර් අායේ ඉපදිලා අාවත් අපේ සිංහල කොල්ලෝ එක්ක හැරෙන්ඩවත් බෑ❤
"Srilanka Special forcers" Pride of the nation we are really proud of our heroes, they are really special, I have spend 3 weeks with them in their camp.
Still keeping touch, I am really proud of them "they will win wherever they go "
අපේ කොල්ලො කීයක් මැරෙනවද ඔය ට්‍රේනින් එකෙන්..ඒත් ආඩම්බරයි අපේ උන්ගෙ හයිය ගැන..
මගේ අයියත් sf ❤️💪💪
මගේ කොල්ලන්ට සම කරන්න කිසිම හමුදාවකට බැහැ ඒකයි ඇත්ත. ජයෙන් ජයම වේවා ම්ගේ උන් ටිකට ☠️🖤🙏
ඔයා ඔයාගේ හිත සනසගන්නවා විතරයි
@@CDIL aka aththa api ahama hithivata api loka prabala rataval nama loka balavathma hamudava amarican army aka loka balavatha amaricava nathuva api nama
@@CDIL ඇයි එහෙම කියන්නෙ නවීන උපකරණ භාවිතය ඔවුන්ට ලබා දුන්නොත් ඔවුන් හොල්ලන්න බැරි බලයක් ලැබෙනව අනිව
@@emanside3519 ලංකාවේ sf ප්‍රබල ඇති. ඒත් ඇමරිකාව, රුසියාව, ඉංදියාව වගේ රටවල හමුදාව අපේ රටට වඩා වැඩි තාක්ෂණික, න්‍යෂ්ටික දැනුම තියන අය. ලංකාවේ හමුදාව අවතක්සේරු කරනවා නෙවෙයි.ඉතිං ඒ වගේ රටවල් එක්ක හැප්පෙන්න හිතන්නවත් බෑ.
@@CDIL ow ee denuma ape kattiyata dunnoth katawath nodeweni wenna puluwan
ලංකාවේ SF ලට ගහන්න මේ ලෝකෙ කවුරුත් නෑ අයියේ.... 😙😍SF කිව්වාමත් ඇගේ හිරිකඩු පිපෙනවා.... 😑 මටනම් කාවුරු මොනා කීවත් ... ලොකෙන්ම හොදම මොරාල් ගැම්මක් ඉන්නවනම් ඒ SF තමා..... කමාන්ඩෝලත් ඒ වගේමයි ......😙😙 මගේ මේ පුංචි රටේ ඉන්න වීරෝධර සෑම රනවිරුවන්ට ම දළඳා හාමුදුවන්ගේ සරනයි... ආරක්ෂාවයි..... 😙😙 L.T.T පරාද කරේ අපිට නිදහසේ හුස්ම ගන්න නේ....තාත්තෙක්ට හා සමාන රැක වරනයක් දුන්නා.... මං හැමදාම ආදරෙයි ආමී ..... 😙😙😙😙 මගෙ අයියලත් ඉන්නෙ ඔක්කොම ආමී එකේ....😍😍 සමහරුන්ට අමතකයි අපි නිදහසේ හුස්ම පොදක් ගන්නෙ අපේ මිහිපිට දෙවිවරුන්ගේ රැක වරනේ තිබ්බ නිසා කියලා....ඔය මොනා උනත්..... ලංකාවේ කොල්ලො න්ගේ ගැම්ම හැමදාම ආමී..... 😙😙😙
SF එකට ගන්න තියා අතක් තියන්නවත් බෑ ...
🇱🇰💂❤️ ආදරෙයි ශ්‍රී ලංකා මවුණි 🇱🇰💂❤️
දෙගොල්ලොම දක්ශයෝ ❤️👌 එකෙකුට එකෙක් දෙවනි වෙන් නැ ❤️ sf ද navy සීල් ද ඩෙල්ටා ෆෝස් ද අදාල නැ 👌 ඔහුන් මැරෙන්නෙ කැපවෙන්නෙ ඔහුන්ගෙ මාතෘබූමියවෙනුවෙන් ඔහුන් වීරයෝ ❤️👌 සැබෑ විරයො
Exactly 🤙🏼
@@thesanduthejaka අන්න ඒක නම් ඇත්ත. උන් උන්ගේ රටට ආපු ආක්‍රමණයකින් රට බේරගන්න නෙවේ ලෝකේ අනිත් රටවලට ඇගිලි ගහන්න ගිහින් මැරුම් කරන්නේ.
ඔව් එකෙන්ම ..............👍👍👍💪💪💪🙏🙏🙏✌️✌️💐💖
ඒකෙන් ma
Elma brooo.niyam kollek
අපේ තිුවිද හමුදාවට සමාන කරන්න ලෝකේ කිසිම හමුදාවකට බැහැ ... එතමා අපේ දෙවිවරුන් ...
දෙපිලටම සමාන අවස්ථා (ආයුධ, පරිසරය ) ලබා දුන්නොත් sl sf දිනනව.👊👊👊
සිරා මාත් ඒකට එකගයි...
නේවි සීල් උන්ට අපේ පරිසරයේ සටන් අමාරු වෙයි ..ඒ වගේම -20 එහා වගේ දරුනු සීතලක අපේ අයට අමාරුවේවි..හිම සටන් ක්‍රමත් අපේ අයට දෙන්න ඕන ඒක අඩුපාඩුවක් ...
එකඟයි
Navy SEALs have a proper and advanced training than the SF.
@Ezio Auditore ok brother
මට හිතෙනව navy seal ලගෙ ඇත්තම training එකක් හොයාගන්න බැරිවෙයි කියල...
අපේ. Sf.කොල්ලන්ට. බුදු සරණයි. දෙවි පිහිටයි..❤❤❤❤
එකෙන්ම ලංකාවෙ වැඩ්ඩො ටික තමයි ඉතින් එක ගහන්නෙ✌️✌️❤️❤️❤️❤️
මේක හෙන ආසාවෙන් මම බැලුවේ
පට්ට ❤👈👍
🇱🇰👈මේකේ ගැම්ම තියෙන්නෙ හමූදාවේ පිහිටෙන් ♥
ලංකාවට හොද military power එකක් තියෙනවනම් sf එක තමා ලෝකේ හොදම සෙට් එක වෙන්නේ 🔥
ඒ කතාව නම් ඇත්ත
නෙවි සිල් කියන්නෙ සෙල්ලම් කරන හාවෝ වගේ අපිත් එක්ක හයිටි හිටියනෙ 😄 අපෙ උන්ගෙ තියන හයිය උන්ගෙ ඇගෙ ගැවිලා වත් නැ
ඇයි මොනවද උන් කරන්නේ
🤔monawa nathath ubawa ussala polenm gahai
🤔man dan naha ithin ape unta waradak kiyanawa neme un thama bn loke hodama special force eka
@@biden40 katada matada kiyanne 😹💔 Navy seals thama dangerous ma special force eka 😹
අනුන්ගේ රටවලට ගිහින් ගුටි කාලා එන නේවි සීල් එකට වැඩිය අපේ එස් එෆ් එක respected. අමෙරිකාව දිනපු එක යුද්ධයක්වත් තියෙනවද? නැත.. ශ්‍රී ලංකාවේ හමුදාව රටේ සහ ලෝකයේ ගෞරවය දිනාගත් එඩිතර හමුදාවකි. නේවි සීල් එකට ඇත්තේ බොරු මවාගත් ප්‍රබලත්වයකි.
The Sri Lankan military don't go for credits and publicity like US military filled with LGBTQ people. Our forces are respected worldwide. Respect my motherland! Respect Sinhalay! ❤️🇱🇰
Ekenma Dhinanne Sri Lanka SF Adharei Sri Lanka Army Budhu saranai Dhevi pihitai 🙏🙏🙏❤️❤️❤️🔥🔥🔥
අපේ රටේ හමුදාවට ආත්ම ශක්තිය ඒ වගේම රට ගැන ආදරයක් තියෙනවා ඒක නිසා තමයි ඒ ගොල්ලො යුද්දයක් නැතත් අපිව ආරක්ශා කරන්නෙ ජය වේවා ශ්‍රී ලංකා ශ්‍රී 🇱🇰
අපෙ රටෙ තියන SPECIAL FORCE එක අපෙ ❤️❤️ විශේෂ බලකාය ❤️❤️ ලොකෙ තියෙන විශිෂ්ට හ භායානකම විශේෂ බලකායක් ❤️❤️SRI LANKA ❤️❤️
nana api 3
@නෙත්මිණ ආලෝක naththam
@බැට් මෑන් aniw bn rata duppath ne😢
ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ හමුදාවා පාවල දෙන්නෙ නැ ලංකාවේ උන් රටත් පාවල හමුදාවත් පාවල දෙනවා දැක්ක නේ ගියා අවුරුදු ටිකේ හමුදාවට උණු දේ දැක්කනේ බලයට ලෝබ කමේ සුදු කොඩි කතාව ලංකාවේ සුළු පිරිසක් හරි තමන්ගෙ හමුදාවට ආදරේ කරන එක ඇති නැත්නම් බාගෙට බාගයක් ම මානව හිමිකම් එකේ හිර ගෙවල් ඇතුලේ ලංකාවේ උන්ට කිසිම දෙයක් වැඩි කාලයක් මතක නැ
ඇත්ත milennium city eka පාවා දුන්නෙ ඉන්දියාවට ඇමචරිකාවට කත් අදින ලංකාවේ බල්ලෝ එහෙම උන් නැත්තන් යුද්දෙ දිනලා ලොඛේ හොදම බලකායන් අතරට LRRP එනවා sure
එක ඇත්ත ෆොන්සෙකා මහත්තයාගෙ ජනප්‍රියත්වය නැතිකරන්න කොහෙවත් නෑති සුදුකොඩි කතාවක් ඇදල අරගෙන නැති ප්‍රශ්නයක් ඇතිකලා.🤦♂️🤦♂️🤦♂️
සිරාබන් අපේඋන් තමා අපිට කෙලින්නේ 😣
ඇත්ත ☝👌
@@nishanthalwis4862 LRRP හැදුවෙ කවුරු අගමැතිකාලෙද දේශපාලන නායකත්වය දුන්නේ කවුද දන්නවද
ජය වේවා. ලංකාවේ ගැම්මට පිටරට උන් ඔහොම හිටියට බයයි
හදවතින්ම ආඩම්බරයි අපේ රණවිරුවන් ගැන ...❤️❤️👍👍
අපි තමා දිනන්නෙ එකෙන්ම.😍වියට්නාමෙට ගහගන්න බැරිඋනා ඔය කියනා හමුදාවට.එත් අපෙ වීරයො ගැහුවෙ ලෝකෙ දරුණුම ත්‍රස්තාවාදින්ට මානුශීය මෙහෙයුමක් අතරsri 🇱🇰😍🌎😎🇱🇰
ලංකාවේ තියෙන ගැම්ම වෙන රව වල අයට ගන්න බෑ.මේක යක්කයන්ගේ අඩවිය.බුදුරජාණන් වහන්සෙ ත් වැඩියයේ යක්කු දමණය කරන්න.යක්කුන්ගෙ අඩවියේ සෙල්ලම් බෑ කාටවත්.ආදරෙයි ලංකාව.💪❤️❤️❤️
අපේ රටේ වීරෝධාර රණවිරු වන්ට සමාන හමුදාව ක් ලොවෙත් නෑ ආදරෙයි අපේ වීරෝධාර රණවිරු ඔබ සැමට
ලෝකෙටම 3 උනට
ගහල නැතිකරල දැම්මෙ ලෝකෙම කතා උන දරුණුම ඒ වගේම 1කට ඉඳපු ටෙරාව
ඒක නිසා ඊට වඩා කතා කරන්න ඕන නෑ😎💪🖤😍🤩😈🙏😘😁🌼
Sf බට කන්ඩායමක් සහ navy seal බටකන්ඩායමකට එක සමාන තාක්ශනයක් දීල සටනක කරන්න ඔනි... නමුත් කියල තියෙන කරුනු වලින් කියන්න අමාරුයි..
මම ලංකාවේ වගෙ රටක ඉපදුනාට සතුටුයි 😍
🤣🤣🤣
eka pody aulk tynwa 😂😂
පෙට්රල් එහෙම ගනං අඩුයිද බං ඔය පැත්තේ 😂😂
උබල දෙයක් තේරුම්.ගන්න්න දන්නෑ ගොන් කම 😬
Sf තමා.........❤️🇱🇰 අයියේ stf එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Commando is my dreem මට තාම 16යි ඒත් කවද හරි යනව මාත් කොමාන්ඩෝ රෙජිමේන්තුවට මට පොඩි කාලෙ ඉදන් ඒ ගැම්ම ඇගේ තියෙනවා ඒ මගේ තාත්තා යුද හමුදා සෙබලෙක් නිසා අපේ රණ්විරුවන්ට තෙරුවන් සරනයි ❤❤❤
Commando ලා උනුත් ගැම්මක් ❤💪
අපේ හමුදාවෙ Equipments, Research and Development වලට වැඩියෙන් වියදම් කළා නම් අපිට ප්‍රංශ, බ්‍රිතාන්‍ය, තායිවාන, ජර්මන් හමුදා අභිභවා යන්න පුළුවන්. කොහොමටත් අපි තමා ලෝකෙ 18 වෙනි ලොකුම හමුදාව.
අයියෙ පුලුවන්නම් අපේ රටේ විශේෂ බළකායන් ගැන වීඩියෝ එකක් ගේන්න.
යුධ හමුදාව - COMMANDO, SF
නාවික හමුදාව - SBS, MARINES
ගුවන් හමුදාව - RSF, SABF
පොලිසිය - STF
STF ආසයි
Sbs
Stf melo rahak ne.stf panaunath denawa.
@@sisirakumaramarasingha5050 mokakda bn ube comment eke theruma..🤣🤣
@@sisirakumaramarasingha5050 මට උබේ comment එක තේරෙන්නේ නෑ බං
Sf තමයි අයියේ මොකද මගේ තාත්තත් sf මාත් forces පොඩි කාලෙ ඉදලම එයාලා ගැන දන්නවා 🥺
Sf කියන්නේ ලංකාවෙ ප්‍රධාන එකක් තමයි.ඒත් අනෙත් රටවල හමුදාවල ලංකාවෙ හමුදාවට වඩා පහසුකම්, තාක්ෂණය තියනවා
❤️🤟
@@CDIL tech thibba kyla dinanna ba. Vietnam yudde unta ayuda nathuwa dinna.
@@CDIL ekagai
මලිත් අයියා.❤️🤘
අපේ යක්කුන්ට ගහන්න කව්රුත් නෑ බ්‍රෝ 🖤💪🖤
Ubata pissuda bn
ගොඩාක් ආඩම්බරයි මට මගේ හස්බනුත් ,මගේ අයියායි දෙන්නම sf . අපේ රනවිරුවන්ට 💓💓💓💓
මේකෙ ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නවා පබ්ජි ගේම් එක ගැහුවම මුන් ටික ආමි එකෙ කියලා සමහර අයියලාගේ කමෙන්ට් වලින් පේන්නේ එහෙමයි. යුද පිටිය ta bassuwoth කලිසම චූ කර ගන්නවා මුන් ටික😁😁😁
පබ්ජි කියන්නෙ මංද මානසිකයන්ගේ ගේම් එකකි😂
Aniwa bro
@@musicwithlife2143 සංස්කෘතිකයි එකගයි
@@adithya_nanayakkara 😅jimi
Aniwarenma broooo..
මොකා අවත් SF තමා අඩාම්බරයි ආදරෙයි sri lank SF
කියන්න බෑ. අපේ අයව අවතක්සේරු කරනව නෙවෙයි sealsලගෙ හැම තොරතුරුක්ම පිටතට දීල නෑ(විශේෂ අවි පුහුණුව,අධිවේගී ප්‍රහාර,
high speed assault ,පසුබැසීමේ ක්‍රම),වගේ advanced ඒව(අපේ අයගෙත් පිටතට දෙනවා අඩුයි තොරතුරු ).ප්‍රමාණ්වත් මදි තොරතුරු. සංසන්දනය කරනව නම් දෙපාර්ශවයමට සමාන සම්පත් තිබිය යුතුය.නමුත් අත්දැකීම සහා දිගුදුර විහිදුම් අතින් අපේ අය 1.
Sf වෙනයි lrrp වෙනයි sr lawama තමා lrrp එකට ගන්නේ sf 90% ෆේල් වෙනවලු හොදම අය තමා lrrp එකට ගන්නේ
Nirayuda awi rahitha satanak thibboth ape kollo dinum
@@shanjanasilva1234 ඔව්. හරි මං කිවුවෙ සමස්ත යක් වශයෙන්
@@premasiriedirimanna9238 ow. Namuth api hariyatama danne na ne eyalage training eka gana
උන් බන් යන්නෙ පට්ට අවි පට්ට ආරක්ශාවක් චන්දිකා ඩ්‍රොන් ඔක්කොමත් එක්ක එකක් වත් නැති අපෙ උන් ගිහිල්ලා ගහලා එන ගැන සුලුවෙන් තකන්න එපා
මහසෝනා දැකලා නම් නෑ..හෑබැයි දැක්කොත් ජිවත් වෙන්නෙත් නෑ..ඒ තමයි අපේ කොල්ලෝ..8යි බහින්නේ ඕනම ගේමකට❤❤🙏🙏🙏🙏🙏
There may be better sf units in the world.. But for us our sf, our lions are the best.. No one can replace their place
Any way the video is admirable ❤
අපෙ උන් එක්ක ඔය පු සුද්දොන්ට හැරෙන්න වත් බැ 🇱🇰😍
ANE PALA OI 🤣
Suddo Duwanava Dakkama Issara Dapu sellam Dan Danna kiyahnko awilla 🤣
ශ්‍රීලාංකිකයෝ වශයෙන් අභිමානයෙන් හිටියට අන්‍යයන්ව අධිතක්සේරුවට හෝ අවතක්සේරුවට භාජනය නොකළ යුතුයි.
@@CeylonSeirra Ow Eka Hri 🔥
@@CeylonSeirra සුද්දට මොනව හරි කියද්දි ඇගේ වදිනවා නේද 😂😂
වරදවා වටහා ගන්න එපා විශේෂ හමුදා එකිනෙකට සමාන නොවු වෙනස් කමිතියනවා ඒක හැකියාවන් හා තාක්ෂනය මත පදනමිවෙනවා ඒක නිසා විශේෂ බලකා එකිනෙකට සංසන්දනය කරන්න යන්න එපා විශේෂ බලකායන් කියන්නේ අපි ඔක්කොම එකම පවිලේ උන් වගේ ඒ නිසා සංසංදනය කරන්න එපා මචං
5 view eka magen 😀❤️❤️❤️
මොනා කීවත් Navy Seal එක්ක සම කරන්න බෑ ලංකාවේ ඒවා...ටිපර් වෙන්න එපා...ඇත්ත කීවේ😌😌😌
Navy seal vietnm war eketh hitiya habai😂😂😂,kaatawath navy sealekata gahanna balu😂😂😂
ඇත්තටම හොඳ වැඩක් කමාන්ඩෝ සෙබළු කියන්නෙ කවුද කියලාත් හොයලා බලන්න
ඇයි මේක මෙච්චර පරක්කු උනේ 🥺
මගේ හීනේ commando ❤️
Uba ekata palayan commando wenna hama ekatamath be.lankaawe prabalama military team eka commando eka mama newey kiyanne army commander ❤️👍☝️
ගැම්මක් තමයි ඉතින් 💪 ආදරේයී ♥️♥️
SF කියන්නේ අමුතුම ගැම්මක් බන් ....... ඒ නම කියද්දි එන මොරාල් එක මෙච්චරයි කියන්න බෑ
මටත් බොහොම සතුටුයි sf officers කෙනෙක් වීම ගැන.👤🙏❤️
Whatsapp number ekak denna puluwan da mata 🙄😊
පට්ටා ගැම්මක් දැයෙන්නේ මට විතරද 😍
මොනාද බන් ව්නාඩි දෙකට ඩ්ෆ් 50.අපේත් හිටියා විනාඩියට ඩ්ෆ් 60ක් ගහපු sf කොල්ලො.මොරාල් අතින් sf තමා.දන්නො දනිති
මම ඒ දවස්වල තත්පර තිහට ඩිප්ස් තිහක් ගහනවා,.. දැන්නම් පුහුණුව නෑ,,.....
@Julian Julian Julian Prasad තමන් කරපු දෙයක් දන්න දෙයක් කියන එකට පම්පෝරි ගහනව නම් පම්පෝරි ගන්නවත් දෙයක් නැති උඹලා වගේ එවුන්ගේ මේ කථා වලට කුමක්ද කියන්නේ?.....
E training eka newei
🇱🇰😘😘😘
යකෝ ඉන්ටර්විව් එකේදි කරන්න කියන ඒව ඒ
අපෙ හමුදාවට ගහන්න එකක් නැ බන්👍👍💓💓💓🇱🇰🇱🇰🇱🇰
Navy seal ලට පට්ට technology එකක් තිනවා,Body armor ඉහලම මට්ටමේ එවා,military gadget උනත් ලෝකයේ ඉහලම ඒවා ඒ අතින් අපේ කොල්ලෝ රත්තරං තින දේවල් උපරිමෙන් ප්‍රයෝජනයට අරන් දරාගන්න අමාරැම training එකක් එක්ක රට රකින්න කරන කැපවිමට මිල කරන්න බෑ
ඇමෙරිකා( Navy seal), ශ්‍රී ලං
කා (Navy SBS විශේෂ යාත්‍රා බළගණය) * Army SF (විශේෂ බලකාය) *Army ( Commando බළකාය) * Air Force RSF (රෙජිමේන්තු විශේෂ බලකාය) * STF (පොලිස් විශේෂ කාර්ය බලකාය) මේ දක්ෂයින් ගෙත් දක්ෂ ඛළකායන්, මෙවැන්නන් තව තවත් හමුදාවන් තුල බිහිවිය යුතුයි, අමුනුෂ්‍ය යන්ගෙන් මනුෂ්‍යයන් බේරා
ගැනීමට ජාති ආගම් භේද නොසලකා හමුදාවට සේවය කල යුතුයි,
අපේ රටෙි අභිමාණය.ඔබයි.විරැවණේ.ජයවෙිවා
US Soldier කෙනෙක්ගෙ equipment cost එක $17,500..
ඒවුනාට ලංකාවේ හමුදා භටයෙක් ඒ අයට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ training එක හින්දා..💪🏽🇱🇰❤️
ලන්කාවෙ lrrp විශේශ බලකාය හදුන්වන පිලිගත් අනුවර්තන නාමය තමයි මහසොහොන් බලකාය
තාක්ෂණය විතරයි අපිට අඩු😔 අත්දැකීම් ඕනවටත් වැඩි😊 තාක්ෂනය ඉහලට ගන්න ඕනේ
s.f එ්ක
අපේ SF🇱🇰 යක්කු යක්කුම තමයි බං හැමදාම. පන වගේ තමයි SF🇱🇰 හැමදාම ආදරෙයි.❤️
හෙලයින්ට ජය.............!!!!
පුහුණුවද...හ්ම්ම්ම්....අපි ඒ ගැන කතා නොකර ඉදිමු මල්ලී....ලස්සනයි වීඩියෝ එක
තාක්ෂණය අතින් අපි ගොඩක් පහළ ඉන්න එක ගොඩක් අවුල්. ඒක ලොකුම දුර්වලතාවය අපේ. ඇමෙරිකන් හමුදාවේ සාමාන්‍ය සෙබලෙක්ට පවා ඉතා ඉහළ ගණිත දැනුමක් තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන්. දැන් යුද්ධ කරන්න තාක්ෂණය ඕනේ. තාක්ෂණය කියන දෙය ළඟදීම අපිට එයි. එතකොට අපි තාමයි 1. ඇමරිකාව නෙවෙයි මොන රජා ආවත් අපේ කොල්ලො ඉදිරියෙන්. ලෝකේ 16 වෙනි බලවත් හමුදාව අපේ හමුදාව
pissuda yakooo global rank aka api inna 83 vana thana apita vada balavath rataval thava thiyanava anika api 1 vanna baha amaricava hulagavath vadinna baha yakoo apita
@@ravindurashmika4895 sorry Sorry. ඔයා හරි. මට සදහන් කරන්න අමතක උනා. හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම කියන එක එන්න ඕනේ. මේක 2015 දත්ත. ඒ කාලේ අපි 88. අනික මම කියලා තියනවා තාක්ෂණය මදි කම නිසා අපි පහළ ඉන්නේ කියලා