Ape Kollanta Jayamawewa.Ara Aragalakarapu Un Ubala Pallehata Dammaneda??? A Ape Sihhalayage Balugathiya.Kelehiguna Amathaka Kireema.ApiInnawa Kollane Marenathuru Ubala Akka.👍👍👍👍❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹
Congrats to OUR GALLENT combat Riders of Special Forces Rocking since 1989......................... wiping out LTTE Terra gang from the surface of the earth
@@sanjeewaanurathna0775 Ape unta support ekk demu Raththaran🤛🏼 nathnm me balu hetta ape lakmaathawa winasama karala daanawa me paara🥲 Api Hamudawata giye Rata rekagnn misak, me para ballanwa Rakinna newene ban! Aadareyi Mage Raththaranla umbalata, Orders monawa unatha, Deparak newe thunpaarak hari hithala, Hadawathin ahala , Molen hithala wada krnn! Theruwan Saranayi !
මුල අමතක පාදඩ මිනිසුන්ගේ වැඩ .ඇස් ඉස් මස් ලේ විටෙක ජිවිතයද මව්බිම වෙනුවෙන් පුජා කල අභිමානවත් විරුවන් තමයි මේ.❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න හැමදාම .බුදු සරනයි ඔයාලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍😍
ලෝකේ කිසිම රටක combat riders ලා නෑ ! අපේ වගේ combat riders ලා හදන්නත් බෑ !!! ⚡🔥⚡🔥⚡
Sira yako
Ow eka atthak . lankawe withari innw
එහෙම නැ හැමෝම මිනිස්සු උත්සහ කලොත් මීටත් එහා යන්න පුලුවන්.
මේ කතාව ඇත්ත ❤
හැමදාමත් හදවතින්ම ගොඩාක් ආදරෙයි අපි අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට .....හැමදාමත් මගේ හද පීරි ගෞරවය විර උදාර රණවිරුවනි ඔයාලාට ......ඔයාලාගේ ලස්සන තරුණ සිහින තරුණ කාලය කැප කළාට මේ පින් බිම වෙනුවෙන් අනේකවාරයක් පින් අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට .....මේ පින් බිම බේරාදුන් ඔයාලා හැමදාමත් පරිස්සම්න් සතුට්න් ජිවත් වෙන්න අපේ විර උදාර රණවිරුවනි .....බුදු සරණයි ජය ශ්රී මහා බෝසම්දු පිහිටයි අපේ වීර උදාර රණවිරුවනි ඔයාලාට
ආදරෙයි හැමදාම පරිස්සමින් සොයුර දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️👍✈️
එක වෙලාවට බයත් හිතෙනව.sf එකනං යක්කුම තමයි ගොඩාක් ආදරෙයි බුදු සරණයි.💖💖💖💖💖❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අපේ කොල්ලො කියන්නේ ගැම්මක් තමා .💪💪💪
හැමදාමත් ආදරෙයි🇱🇰🇱🇰🇱🇰❤❤❤
Hamdama වගේ අදත් හෙටත් ආදරෙයි ... කවදාව්ත් වෙනස් වෙන්නෙ නෑ අදරෙයි sf ... ❤️❤️❤️
දෑත් දෙපා අහිමි කර ගනිමින් ජීවිත පූජාකොට නිදහස් නිවහල් රටක් ශ්රී ලාංකික අපට උරුම කරදුන් රණවිරුවනි ඔබට ජාතියේ ගෞරවණීය ප්රණාමය........
විශිෂ්ටයි....💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පෙරදා මෙන් හෙටත් අප රැක ගනු මැන සොයුරනේ....අපට ඔබ අමතක නැහැ. අපට තාමත් අර ' රනවිරු ගාය' තියෙනවා.
☺️
Sri lankan special forces ❤🔥
රන විරුවනි ඔබට අපි නය ගැතියි ❤❤❤❤❤❤❤❤❤
Ane ubalata thiyena adare nam mohothakatawath dasamayakwath adu wela na. Edath adath rana viruwa ranaviruwama thamai. Hamotama theruwan saranai
Adareiii adareiii adareiii oyalataa...💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏
ඇස්වලට කඳුළු එනවා අපේ කොල්ලො මේ උතුම් රට අපි වෙනුවෙන් රකින්න තමන්ගෙ ජීවිතය පරදුවට තබල කරන කැපකිරීම් දැක්කම. මේ වගේ රත්තරන් කොල්ලන්ට 8 පාස් කාලකන්ණි කියන ඩොලර් කාක්කන්ට දුටු තැන කණ පුපුරන්න ගහන එක සියලු පුරවැසියන්ගේ යුතුකමක් හැටියට සලකන්න ඕනෙ.
මාත් ඕකට යන්න තමයි බලන් ඉන්නේ❤️❤️❤️❤️
Good Training Congratulation Sri Lankan Army From Tamil Taigers 🇲🇾
😂😂😂😂
🤬🤬🤬🤬😡😡😡😡😡🤮🤢😜🤪
Ape Kollanta Jayamawewa.Ara Aragalakarapu Un Ubala Pallehata Dammaneda???
A Ape Sihhalayage Balugathiya.Kelehiguna Amathaka Kireema.ApiInnawa Kollane Marenathuru Ubala Akka.👍👍👍👍❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹
adarei wiruwani hamadama
parissamin inna....budu saranai
මාර වැඩ අප්පා තියෙන්නෙ මාරයි.
භූමියේ අධිවේගවත් ප්රහාරකයින් 💀❤️
නියමයි අපේ යක්ක දේශයේ විරයෝ ටික 💀💀💀💪💪💪💪💪💪
තම ඇස්දෙකට මේ ටීම එකක් දැකලා නෑ ඒ ගැම්ම කියලා වැඩක් නෑ❤
ආදරෙයි sf ❤️
Congrats to OUR GALLENT combat Riders of Special Forces
Rocking since 1989.........................
wiping out LTTE Terra gang from the surface of the earth
Obala ape pana bn parissamen budu saranai
යක්කු ඒ ගැම්ම 💙
Combat Riders (Special Forces) 🏍❤🏴👆🏻
පට්ට 💗💗
අයියා combat riders ලට එකතු වෙන විදිහ ගැන video එකක් දාන්න
සැබෑමිනිසුන්ට ඔබව අමතක නැහැ.
Sf nama aheddith enne puduma gemmak 🥰🥰
Combat Riders....😍😍
Ape bppat SF rider team eke balagana sayn mejer idala ada dina wisrama awilla inna. Ohu SGt M. Prematharanga❤️
Wow👍❤ පරිසමෙන් කල්පනවෙන් හැමදේම කරන්න BUDUSARANI ❤👵👍
@@srrathnayaka1024 අනේ ඔයාට මොකද උණේ රටේ තත්වය නිසා බයක් දැනුණා හොදින් නේද කෝල් එකක් ganna කම් බලන් හිටියා kamak නැහැ හොදින් sathutin ඉන්න තෙරුවන් සරණයි 😂🌹🌹❤️❤️👍✈️
@@srrathnayaka1024 මන් හොදින් ඔයා හොදින්ද කෝල් එකක් ගන්න
@@srrathnayaka1024 අනේ හා මන් ඔයාට බොරු කියන්නේ මොකටද අනේ
@@srrathnayaka1024 උ කිව්වේ kawda කා ගැන ද අහන්නෙ
@@srrathnayaka1024 mage මහත්තයාද උ වෙන ගෑනියෙක් එක්ක inne
Budu saranai'. '🌹🌹🙏🙏🙏🙏🙏🙏
adarei soura❤
1k mage😚
Sha .oyalage.dakshakam
Mama
Hari
Santoshai..mano
රණ්විරු ගායනම් හොද උනා මේ දවස් ටිකට 😁
ගැමිම
Sf ❤️❤️❤️😍
Obala ape pana bn parissamen budu saranai
ආදරෙයි ❤️❤️❤️ sf
My dream ❤️
SPECIAL FORCES බධවා ගැනීම් නැද්ද මේ අවුරුද්දේ
Kurunegala aethugala gaththa video eka neda oy
♥️sf sl
What's the type of the bike?
Suzuki DRZ 400..
☠️❤️❤️❤️☠️මගෙ උන්
Jayawewa. T s
Okata join wene kohomada?
🖤
General Samantha Sooriyabandara sir gena wistharayak dannako puluwan nam upaharayak widiyata
👆👍👍👍
❤️❤️❤️❤️
මෙන්න විරුවො.අරගල කරන අයට කවුද විරුවො කියන්නෙ මෙන්න අරගල කරන්නත් රට බේරාගත් විරුවෝ.ඔබල වැදපල්ල මේ විරුවන්ගෙ කකුල් දෙක අල්ලල .
SF😍😍
No one can match our combact riders
මේකට සම්බන්ද වෙන්නෙ කෝමද කියලා දන්න කෙනෙක් කියන්නකො 😢
🖤💪
😎😍
PARLIMENTHUWA GAVATA AVILLA HU KALA POLICIYEN MUNA ATHA GAGENA GIYE.GARUTHWAYA NATHIKARAN .
Kurunegala ned
❤
🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
අපේ තාත්තා ඉන්නව ❤🥺
❤️❤️🇱🇰🇱🇰❤️🙏🙏🙏❤️❤️
Yakku
මහසොන් බලකයයි මේකයි දෙකක්ද
Owu, LRRP 1ka wenama team 1ka, combat riders la wenama team 1ka...but LRRP 1ke combat riding course karapu aya innwa wagema combat rider team 1ke LRRP course karapu ayath innawa tika denek
අපේම එව්න්ට තුවක්කු දික් කරන්න ගිහින් ඝගගෞරවය නැති කරගන්න එපා
Apita kageath garu buhuman epa macho kohamath lankwe inna ungen epa. api kohamath hodata marneth eakka sellam karpu un ban
ලංකාවේ අපිට අපේ army එක වටිනවා..අපේ කොල්ලන්ට එක ultra sonic missile ekak තියා submarine ekakwath nethuwa නම තියාගෙන ඉන්නවා...bro..
Army කියන්නෙ කාගෙන්වත් ගරුබුහුමන් ඉල්ලන ජාතියක් නෙමේ 💪...
විනයක් තියෙන නිසානෙ අවියක් දුන්නේ බ්රෝ 🤟
@@sanjeewaanurathna0775 Ape unta support ekk demu Raththaran🤛🏼 nathnm me balu hetta ape lakmaathawa winasama karala daanawa me paara🥲
Api Hamudawata giye Rata rekagnn misak, me para ballanwa Rakinna newene ban!
Aadareyi Mage Raththaranla umbalata, Orders monawa unatha, Deparak newe thunpaarak hari hithala, Hadawathin ahala , Molen hithala wada krnn!
Theruwan Saranayi !
🇱🇰❤️🦅
😍
Oya bike ake brand ake mokkd kiynnko
DZR 400cc ද කොහෙද✺
@@tharushadilshan2963 කටු කම්බි 😘
ayye me training ekai lrrp training ekai weni da
පුහුණු පාඨමාලා දෙකක්
@@Ranahada. tthanks
මේ විරුවෝ තමයි එදා චාටර් කරන්න හැදුවේ
Pala yanne
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️
ape rate minissunta ekmanin hamadema amataka wenawa mama kiyanne ranaviruanta apahasa karanna epa kotanakiwat
❤💚💚💚💚💚🔥🔥🔥🔥👊👊
Goot
Pone nombre
Wadak naa ithin mona tharam wishesha unth onama welawe naththm, marenta inna naki haththa araksha krla monaa krntda needa ranawiruwooooooo🦊🦊😏
H.k awapan lamayek hadenna
පාබල හමුදාවේ කොල්ලො තමයි යුද්දේ කාලේ ලොකුම සේවයක් කරේ සමහරු හිතන් ඉන්න කමාන්ඩෝ එකයි sf එකයි විතරක් යුද්ද කරා කියලා
ඔව්.පාබල හමුදා අය තමයි ගොඩක්.මැරැනෙ ltt ප්රහාර වලින්.කැලෑ මෙහෙයුම්,අමාරැම කොටි කෑම්ප් වලට ගැහුවෙ sf lrp ලා..sf එකයි comando එකයි highlight වෙන්නෙ ඒ නිසා..දක්ශම සෙබලු ඉන්නෙ එ unit දෙකට
Ape bappa rider team eke balagana sajan mejer ajith prematharanga❤️ adambarai sf rider team
😥😥😥😥😥😥😥😥
Yakku bolaw yakku ape
😂😊😊😊
Maga tattit innawa
රට ජය
හැමදාමත් හදවතින්ම ගරු කරන කට්ටියක් ❤️❤️❤️𝐒𝐅 𝐑𝐈𝐃𝐄𝐑 𝐓𝐄𝐀𝐌 EKA....❤️❤️
පට්ට❤️
❤❤❤❤
❤❤
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤