"රාවනා රජතුමාගේ"දසවිධ ඥානයන් | Ten wisdoms of "king Ravana" | Ravana | Episode 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 123

  • @darshanahasantha6539
    @darshanahasantha6539 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩීයෝ එකක් 🖤😍🙏🏿

    • @kalathra_
      @kalathra_  3 ปีที่แล้ว

      ස්තූතියි සහෝ🖤🖤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 4 หลายเดือนก่อน +1

    Thanks lot for sharing this very interesting Informations. ❤🌻🦁🇱🇰

    • @kalathra_
      @kalathra_  4 หลายเดือนก่อน

      🖤🙏🏽

  • @nimalrajapaksha63
    @nimalrajapaksha63 6 หลายเดือนก่อน +1

    👍👍🙏🙏🙏❤❤

    • @kalathra_
      @kalathra_  6 หลายเดือนก่อน

      🖤🙏🏽

  • @susilsoysa101
    @susilsoysa101 2 ปีที่แล้ว +16

    මේ වගේ චැනල් වලට හැමෝම කැමති නෑ මහත්තයෝ ඒත් කැමති ටික දෙනා වෙනුවෙන් කරන් දේට ස්තූතියි

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +4

      හොඩක් ස්තූතියි සහෝදරයා..🖤🙏🏿 එක මනුස්සයෙක් හරි බලනවා නම් ඒ බලන එක මනුස්සයා වෙනුවෙන් හරි මම වීඩියෝ එකක් දානවා..

    • @dulamoon
      @dulamoon ปีที่แล้ว

      Meka balanna th-cam.com/video/WN8B2wrRmic/w-d-xo.html

    • @Dinethmx
      @Dinethmx ปีที่แล้ว

  • @madhushaniahangama2508
    @madhushaniahangama2508 4 หลายเดือนก่อน +1

    🙄 😳 😘😘😘

    • @kalathra_
      @kalathra_  4 หลายเดือนก่อน

      🖤🌸

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 8 หลายเดือนก่อน +1

    අපේ රටින් විදෙස් රටවල් වලින් අරන්ගියදෙවල් අයෙත් අපි අපේ රටට ගෙන්න ඔන නද්ද 😢❤

    • @kalathra_
      @kalathra_  8 หลายเดือนก่อน

      අනිවාරෙන් වෙන්න ඕනෙ ඒක..වගකිව යුතු නිලදාරීන් කවුරුත් ඒ ගැන කතා කරන්නෙත් නෑ අඩුම තරමෙ දන්නෙවත් නෑ

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว +1

    Nodanna Visthara Godak Hamu Una... Wowww... Godak Sthuthie Aiya... Theruwan Saranai Oyata...💐🙏🏻🌸

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      🖤✨🙏🏿

  • @pathmaraniewejeweera843
    @pathmaraniewejeweera843 ปีที่แล้ว +1

    Thank you very much sir

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +3

    සුපිරී video 1

    • @kalathra_
      @kalathra_  3 ปีที่แล้ว +1

      🖤🙏🏿

  • @Music_Mix_LK
    @Music_Mix_LK 2 ปีที่แล้ว +1

    බොහොම හොඳ
    මාතෘකාවක්

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🖤🙏🏿

  • @මලවුන්ගේහෝරාව
    @මලවුන්ගේහෝරාව 3 ปีที่แล้ว +3

    ඒක නම් නියම වීඩියෝ එක

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්❤❤❤❤❤....හෙළයෙක් වීම ආඩම්බරයක්...
    අපේ මහ රාවණ රජතුමා ඒ කාලේ පොත් ලිව්වේ පුරාණ බ්‍රහ්මීඅක්ෂර වලින්ද....ඒ පොත් ඉතිං දැන් කොහෙවත් නැතිද.....බොහොම ස්තූතීයී 🙏🙏🙏 තෙරැවන් සරණයි ........❤❤❤❤

    • @kalathra_
      @kalathra_  10 หลายเดือนก่อน +1

      බ්‍රාහ්මීය අක්ශර වලින් වෙන්න ඕනේ..බොහොම සුලු පිරිසක් ගාව තවමත් තියෙනවා..පරම්පාරවෙන් පරම්පරාවට එනවා..සමහර පොත් නම් මෑත ඉතිහාසයේ සිංහලට පරිවර්තනය කරල තියෙනවා..ඒත් අපේ ලිඛිත සාක්ෂි සෑහෙන ප්‍රමානයක් සුද්දො විනාශ කලා..අපේ ඉතිහාසය හොයන මේ තරම් අමාරුත් ඒකයි..

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน +1

      ​@@kalathra_🙏🙏🙏❤️❤️❤️❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 2 ปีที่แล้ว +1

    Thanks.

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @gayansaminda386
    @gayansaminda386 ปีที่แล้ว +1

    Super

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 2 ปีที่แล้ว +10

    ජය රාවණ නිරිද ජය ❤️🌹🌹

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා 💅🙏💅

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @janakaudayangaperera902
    @janakaudayangaperera902 3 ปีที่แล้ว +8

    දසවිද ඥාණයන් මනාව යොදාගත්තු අවස්ථා ගැනත් Video ඕනේ....
    🔥👍

    • @kalathra_
      @kalathra_  3 ปีที่แล้ว

      අනිවාරෙන්ම මට ඒ ගැන තොරතුරු හම්බ උනොත් ඉදිරිපත් කරන්නම්..🖤🖤🙏🏿

  • @Dinethmx
    @Dinethmx ปีที่แล้ว +1

    ❤🙏

  • @hackereye
    @hackereye ปีที่แล้ว +2

    sinha minissu thmayi bn api

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 2 ปีที่แล้ว +1

    This is very Valuable and important video

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @janakanamal3375
    @janakanamal3375 3 ปีที่แล้ว +1

    Jaya............

    • @kalathra_
      @kalathra_  3 ปีที่แล้ว

      🖤🙏🏿

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +4

    ඉස්තුති sir 🙏

    • @kalathra_
      @kalathra_  3 ปีที่แล้ว +1

      🖤🖤🙏🏿🙏🏿

  • @janithpriyantha2049
    @janithpriyantha2049 2 ปีที่แล้ว +2

    Maha bali ,tharu , Saha ape rathe bihiuna me wage balawath ayagana video karanne naththe aiii

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      මේ ගැන හොයල බලල වීඩියෝ කීපයක් කරන්නම් සහෝදරයා..🖤

    • @janithpriyantha2049
      @janithpriyantha2049 2 ปีที่แล้ว +1

      @@kalathra_ ela ape sagavii giya veerayo ismathu karala aa ayage athmayathath rathathath gaurawayak sanasillak ayalatha labala denna sthuthii

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      @@janithpriyantha2049 🖤🙏🏿

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +2

    Waauu asawen ahagena hitiya. Mokada ape King of Rawanata wiruddawa tamai wena ratawal katakaranne. Eth me channel eka hoyagatte ape 15 years putha. Eta Finland citizen kenek unata harima intersting Rawana gana study karanna. Digatama idiriyata yanna suba patanawa. 🙏🇫🇮🇱🇰

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතීයි දිගටම චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.තව මේ වගේ වීඩියෝස් මම දාල තියනවා ඉස්සරහටත් දානවා..🖤🙏🏿

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

      @@kalathra_ 🙏🙏

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +2

    ❤️❤️❤️😊

  • @janakanamal3375
    @janakanamal3375 3 ปีที่แล้ว +1

    1 nma

    • @kalathra_
      @kalathra_  3 ปีที่แล้ว

      🖤🙏🏿

  • @sadmad6638
    @sadmad6638 3 ปีที่แล้ว +3

    😍😍

  • @vinodmaduranga8869
    @vinodmaduranga8869 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🖤🙏🏿

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว +1

    Jaya rawana

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Kohomada me utthamayawa munagahenne...mata munagahenna puluwanda...

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      කවුරු ගැනද ඔයා අහන්නෙ?

  • @isurumawadawila5143
    @isurumawadawila5143 2 ปีที่แล้ว +1

    දසිස් රාවණ යනු සූරයන් සතු තිබූ ශක්තීන් උකහා ගැනීම නිසා රාවණා සතු වූ සතු වූ ශක්තියයි.

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      එහෙම නෙමේ සහෝදරයා විවිධ වූ ක්ෂේත්‍ර 10ක් සඳහා ඥාන 10ක් සම්පූර්ණ කරපු නිසා තමයි දසිස් රාවන එහෙම නැත්තම් රාවනා රජතුමාගේ දසවිධ ඥානය කියන්නේ..

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤💛🙏🏻❤💛🙏🏻❤💛🙏🏻

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      🖤✨

    • @krishanihansika7318
      @krishanihansika7318 4 หลายเดือนก่อน

      ​@@kalathra_th-cam.com/video/fOOx4Mpb-KA/w-d-xo.htmlsi=K7wbVjOUuUEjti45

  • @harshadeshapriyamendis9353
    @harshadeshapriyamendis9353 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍🍒

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @vishwapriyan1003
    @vishwapriyan1003 2 ปีที่แล้ว +1

    💯💯💯💯

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +1

    💚💚💚💚💚

  • @janithpriyantha2049
    @janithpriyantha2049 2 ปีที่แล้ว +2

    Rawana raju gana film akak karanna adahasak ape rathe naddda ❤️😭😭😭😭😍😍 rama gana Nan indiyawa film ahema karanawa aii ape rawana rajutha mehema wenne

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      ඉස්සරහට short movie එකක් කරන්න හිතන් ඉන්නවා සහෝදරයා..ඉදිරි අවුරුදු වල රටේ තත්ත්වෙ හොඳ අතට හැරුනාම බලමු..🖤🙏🏿

    • @janithpriyantha2049
      @janithpriyantha2049 2 ปีที่แล้ว +2

      @@kalathra_ ❤️❤️👍👍 ela ape ratha gana hithana aya godak hithiyanan api ada godak issarahin thamai inné

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      🖤🙏🏿

    • @kalathra_
      @kalathra_  8 หลายเดือนก่อน

      @vinodratnayake 🖤🙏🏿

  • @yomalmaduranga9414
    @yomalmaduranga9414 2 ปีที่แล้ว +1

    තොරතුරු මූලාශ්‍ර ගැන කියන්න පුළුවන්ද

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      "වර්ගපූර්ණිකාව" වීඩියෝ එකේ සඳහන් කරල තියනවා..

  • @ajanthawithana9788
    @ajanthawithana9788 ปีที่แล้ว +1

    Ravana 🙃🙃🙃

  • @pasanravihansa504
    @pasanravihansa504 2 ปีที่แล้ว +1

    💪❤

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @gayanrajasribanduprema5708
    @gayanrajasribanduprema5708 2 ปีที่แล้ว +2

    RAVN X රාවන්එක්ස්
    th-cam.com/video/WNTMzcLYR4I/w-d-xo.html

  • @pasanravihansa504
    @pasanravihansa504 2 ปีที่แล้ว +1

    🇱🇰

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +2

    රාවනා කතා කර භාශාව මොකක්ද ඔය කාලෙ සිංහල නොතිබ්බානම් මොකක්ද කතා කරෙ

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +2

      යක්ශ ගෝත්‍රිකයන්ගෙ වෙනම භාශාවක් තිබුනා..ඊට අමතරව සංස්කෘත තමා භාශාව..සෙල්ලිපි තියෙන්නෙත් ඒ භාශාවෙන්..මේක රාවනා රජතුමාට විතරක් අයිති භාශාවක් නෙමේ සමස්ත හෙල සමාජයම භාවිතා කරපු භාශාව..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      @@kalathra_ thankyou very much 🤩

  • @tharindumaduranga7355
    @tharindumaduranga7355 ปีที่แล้ว

    Ahasin a sinha minissu kathawa koheda satahan wela thiyenne. Ehema satahanak na neda

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +1

    Hela kiyanne kawuda? Ravana Asura nam thama. Hela kivve Sinhala Ayatayi. Helayi asurayi degollak

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      හෙලයි අසුරයි කියල දෙගොල්ලක් හිටියේ නෑ සහෝදරයා..අනෙක් රටවල අය අපිට කිව්වෙ අසුරයෝ කියලා විශේෂයෙන් ඉදියාවෙ අය..යාක්ශ,රාක්ශ,දේව,නාග කියලා ගෝත්‍ර හතරක් විතරයි තිබුනේ..හෙලයෝ කිව්වෙ මුලු රටේම මිනිස්සුන්ට පොදුවේ..ඒ කියන්නෙ අපේ මනුස්සයෙක් නම් ඒ මනුස්සයෙට "හෙලයෙක් කියල කියනවා.ඔය අසුර කියන කතාව කියන්නෙ රාවනා රජතුමා යක්ශ ගෝත්‍රික නිසා වෙන්න පුලුවන්.

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      @@kalathra_ Api Rakshasa neme. Sinhala. Sinhala aya ayiti Sura kandayata.

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      මම කිව්වෙ අපි රාක්ශ කියල නෙමේ..ලංකාවේ මිනිස්සු සමස්තයටම හෙලයො කිව්ව කියලා..හැබැයි ඔය ගෝත්‍ර සංකල්පය වෙනස් වෙලා තාම තියනවා..අපේ කේන්දර සටහනේ "ගණය" කියන්නෙ ඔය ගෝත්‍රය තමයි..

  • @dulamoon
    @dulamoon ปีที่แล้ว +2

    Meka baladdi meka dakka ravana gana
    th-cam.com/video/WN8B2wrRmic/w-d-xo.html

  • @saman1823
    @saman1823 ปีที่แล้ว

    Aiye eia video ekka kiyanwane chakra awadikaragaththama adaraya duka danennh kiyala

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      Eham unnam kohomada meganada ipadune

  • @subhanisubha7041
    @subhanisubha7041 2 ปีที่แล้ว +1

    Shiva thandavam kiyanne ithin shiva deviyanta thamai🙄ravanan shiva deviyange devotee kenek… google walath ehemai thiyenne

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +1

      ශිව කියන වචනෙයි සිව කියන වචනෙයි තේරුම් දෙක හොයල බලන්න..මම කිව්වෙ මොකක්ද කියලා හරියටම තේරෙයි.

    • @subhanisubha7041
      @subhanisubha7041 2 ปีที่แล้ว +1

      @@kalathra_ ehemath tiyanawadha ? Ha ok mama sinhala pronounciations difference danne ne. Thank you i will search

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +2

      @@subhanisubha7041 internet එකෙන් ලැබෙන දේම විශ්වාස කරගෙන ඉන්න එපා..මම කියන්නෙ internet එකේ බොරු තියනව කියලා නෙමේ..මමත් internet එකෙන් තොරතුරු ගන්නවා..ඒත් තව දුරටත් ඒ දෙවල් හරිද කියලා හොයල බලල තහවුරු කරගන්න..

    • @subhanisubha7041
      @subhanisubha7041 2 ปีที่แล้ว +1

      So ravana shiva deviyange devotee kenek neweida? Eya tamil ekkenek neweida? Mama me knowledge ekata ahanne?

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +2

      @@subhanisubha7041 ඇත්තෙන්ම නෑ..ඒ කාලෙ මිනිස්සු ජීවත් උනේ ස්වභාවධර්මය එක්ක..ඒ කාලෙ මිනිස්සු වැන්දේ ගරු කලේ ස්වභාවධර්මයට විතරයි..ඒකයි අපේ ජන වහරෙ තාමත් එන්නේ අපි ඉරට හඳට ගහටකොලට වැන්ද ජාතියක් කියලා..එකෙන් කියන්නෙ අපි මෝඩ මිනිස්සු කියලා නෙමේ..ස්වභාවධර්මයට ආදරේ කරපු ගරු කරපු මිනිස්සු කියලා.

  • @hansc-mr9dn
    @hansc-mr9dn 2 ปีที่แล้ว

    මෙච්චර එව්වා තියාගෙනද අර රිලා රංචුවකින් ගුටි කෑවේ😂😂

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว +2

      පුදුම සතුටක් නේද තියෙන්නෙ අපි අපිට හිනා වෙනකොට th-cam.com/video/fqZC9B7uxpo/w-d-xo.html මේකත් බලන්නකො..ඔයාටම තේරෙයි ඇත්තටම එහෙමද උනේ කියලා..

  • @palithaamarawansha799
    @palithaamarawansha799 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      🖤🙏🏿

  • @gayanrajasribanduprema5708
    @gayanrajasribanduprema5708 2 ปีที่แล้ว +1

    RAVN X රාවන්එක්ස්
    th-cam.com/video/WNTMzcLYR4I/w-d-xo.html

    • @kalathra_
      @kalathra_  2 ปีที่แล้ว

      ඔයාගෙද මේ චැනල් එක ?