Okkoma atta...personally mata godak meke music feel wenna kasun ma kiyanna ona...eka mage sithuvilla... prema aramaye..kiyana tanama kasun ge wena ekak :) ...
this masterpiece speaks to a another sense, take us to feel a level of love compation and the emptyness of a broken heart alone with sweet memory of love
මහාචාර්ය ආරියරත්න ගේ පද මාලාව සංස්කෘත ශ්ලෝකයක් වගේ. කේමදාස මාස්ටර් කසාය සීට්ටු කිව්වේ මේවට වෙන්න ඕන.
සිංදුවකට වඩා භාවනාවක් වගේ දැනුනේ. කසුන්ගෙ එක වගේම මේකත් මාරම ලස්සනයි. දෙකෙන් මොකක් වැඩියෙන් ලස්සනයිද කියල කියන්න බැරි තරම් ලස්සනයි
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු තර ස්වප්නය ට නිගා දී ඔබ ගියා
ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
ආලිංගනය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා ප්‍රේමයේ.......
අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා
Chamil De Silva ❤👌
මේ ගීතය කොච්චර ඇහුවත් අති වෙන්නේ නැහැ. පුදුම ලස්සන සිංදුවක් .ගී පද,සංගීතය, ගායනය අති විශිෂ්ඨයි.
Kasun, Nanda Malini, Sunil Ariyarathna, Mahendra Pescuel super collaboration, Nanda malini is the best Female vocal for me . No words to express...
ඇය ඇයම විය
Dilka Sakuranga meka thama baneeedama kasun
ගොඩක් සතුටුයි කසුන් තමන්ගෙ ගමන අතරමග නවතින්නෙ නැතුව යන එක.ලොකු සතුටක් ඒක.
දෙක.මේකේ female version එකට හොදම කෙනා නන්දා බවට මෙය පසක් වනවා
තුන ආරියරත්නයන් ඇගේ ජීවිතය ලිව්වා ද?
හතර කේමදාසයන්ට ස්තූතියි..
කසුන් කියන්නෙ කේමදාස නොවේ.
ඔහු වෙන ම හැරවුම් ලකුනක්...
සිරා✌️
Okkoma atta...personally mata godak meke music feel wenna kasun ma kiyanna ona...eka mage sithuvilla... prema aramaye..kiyana tanama kasun ge wena ekak :) ...
❤❤
this masterpiece speaks to a another sense, take us to feel a level of love compation and the emptyness of a broken heart alone with sweet memory of love
ආලයේ ගාථා සජ්ඣායනා කළා
ආලයේ මන්ත්‍ර සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු තර ස්වප්නයට නිගා දී ඔබ ගියා... :( 😔
😍 වචන නෑ කියන්න. අහන්න තමා තියෙන්නේ
සාධුතර සප්නයට නිගා දී
ඔබ ගියා.....
භාවනාවක්... වගේ..
වචන නෑ කියන්න , MUSIC / Lyrics 😍
වේදනාව, වියෝව මේ තරම්ම මිහිරි ද?
ඉතාමත් රසවත් ගීතයක්
වේදනාවේ උපරිමය... විදින්න
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
Chandaala washee bandanayen hada benda thabaaa.....
♥️
එ මදුර කටහඩ
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
වෙස අරමයෙ කැරි මඩල බිම හෙලා සාරතර වසන්තය නිමා කර බඩු ගියා
This song took me to another world 😍
අම්මා ගෙදර කන්න නැතුව බලං ඉන්නවා. අටේ කෝච්චියේ හම්බන්තොට පලයං කොණකපාල!
i love it
Kiyanna wachanana madum. Mage geetha kokilawiya obai.
ලස්සනයි
🥺
සිංහල සිංදුවේ මාතාව.
oba giya mama othanama yanne naaa..
💖
Meka diwnlord karanna widiyak na ne
E katahada pissu wagee meka ahaddi
❤️❤️❤️