U can even try this if U wish, on a baking tray or oven proof dish put the mashed potatoe with seasoning as a layer n then lay the tinned fish with seasoning n onions mix with egg n bake at 180 c for 20 minutes n take a bit of potato n fish for sandwiches as well n bake some potato chips in the oven , baked stuff n potatoe wedges can can be kept in the fridge n used n even lamb part of it can be baked n used next day while the lamb that U pan fry can be used that day, U did it! U showed how to economize,
kama dinithige hondai but gedara thiyana cheese, onion, green chili, curry leaves, milk, eggs,garlic serama use kara, eth sangeeth gedara thiyana dewal use nokara wade karagaththa. A nisa win karanne sangeeth mokada oya use karapu dewal nathuwa oyage kama eka raha na dinithi. ewa tika oyata shop eken ganna thawa 10k thibilath madi 😂😂
Ur truely a reflection of parents who have groomed good citizens. Two exemplary young adults. Ur contribution to the society is invaluable. Stay blessed.
Man accident una akki. E nisa api godak asarana una. Ada kaale udawwak illanna ape kiyala kenek kemathi ne. Mta hithuna oya udawu karai kiyala. Mge nu eka ewannada akki oylta puluwan m. Plz akki
ඔයාලාගෙ ව්ලොග් කියන්නෙ දැන් නන් ඇබ්බැහියක් .ඇත්තටම අක්කිගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් ජීවිතේට වැදගත් දේවල් තියෙනවා .හැමදාම ආදරෙයි දෙන්නටම .බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤බුදුසරණයි බුදුසරණයි
❤❤
@@dinithiwalgamage6206අක්කා මට ඔයාගෙන් උදව්වක් ඕනි ප්ලීස් රිප්ලයි කරන්න❤
දිනි අක්කාට කළමනාකරණය ගැන හොද දැනුමක් තිබිම ගැන අගය කරනවා ජය දිනි අක්කි ❤❤
❤❤
ඔයාලා දෙන්නට හරිම ආදරෙයි.. සංගීත් මල්ලී වගේ ආදරණීය සැමියෙක් ලබන්න ඔයා හරිම වාසනා වන්තයි දිනිති නංගී. ඔයාලා දෙන්නට බුදු සරණයි.❤❤❤
අද ලස්සන වීඩියෝ එකක් දාලා .අක්කා තමයි හොදටම කරේ.අක්කි ගත්තෙ හෙල්දි ෆුඩ්ස් .මරුවට කලා ඒක අක්කි.අක්කී අයියා දෙන්නම තවත් ලස්සන වෙලා .දිනී අක්කා කෙට්ටුයි අනේ මහත න්හ.හමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාල දෙන්න .ගොඩාක් පින් අපිටත් බලන්න පෙන්වන දේවල් වලට .ආදරෙයි ❤❤❤❤❤❤❤❤
සංගීත් මල්ලි මම ඔයාලාගෙ විඩියෝ වගෙම ඔයාගෙයි අම්මිගෙයි විඩීයෝ බලනවා.දැන් අම්මා තනිවෙලා නෙද.ඔයයි අම්මියි යාළුවෝ වගේ කෑම හදනවා මම ආශාවෙන් බලනවා, දැන් අම්මි පව්.මටත් පුතා ලා දෙන්නෙක් ඉන්නෙ ඒ දෙන්නා ත් දැන් මගෙ යාළුවො වගෙ.කවදාහරි මටත් ඔයාගේ අම්මි වගෙ වෙයි කියලා හිතෙන කොට හරි දුකක් දැනෙනවා.කවදා හරි ඔයා වගේ අම්මි අමතක කරයීද
සන්ගීත් දිනිති ගැන හිතලාම ඇපල් දෙකයි කෙසෙල් දෙකයි ගත්තා නේ.දිනිති ට ගොඩක්.... ආදරෙයි .❤❤❤
U can even try this if U wish, on a baking tray or oven proof dish put the mashed potatoe with seasoning as a layer n then lay the tinned fish with seasoning n onions mix with egg n bake at 180 c for 20 minutes n take a bit of potato n fish for sandwiches as well n bake some potato chips in the oven , baked stuff n potatoe wedges can can be kept in the fridge n used n even lamb part of it can be baked n used next day while the lamb that U pan fry can be used that day, U did it! U showed how to economize,
👍 ❤️ 💐
සංගීත් අය්යා ට එහෙම කොන්ඩේ කපලා ලස්සනයි ❤️❤️❤️
ඔය දෙන්නත් එහෙනම් ඔස්ටෙල්ලියාවේ පදිංචියට ගියා නේද හොදයි එහෙමනම් සතුටින් සන්තෝෂෙන් ඉන්න හැමදාම තෙරුවන්සරනයි
දිනිති අක්කි දිනුම් 😁😁❤️❤️❤️
දිනී හැම දේටම දක්ෂයි
සංගීත් නිහතමානියි
හරිම සුන්දර ලෙස ජීවත් වෙනවා
මට හරි සතුටුයි ඔයාල දකිනකොට
හැමෝම මෙහෙම ජීවිත ලබන්න පිං කරන්න ඕනි
අනේ❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤BiguniI'm
වැඩ අස්සෙත් විඩියෝ අනිවාරෙන්ම බලන මම🥺❤️ඇබ්බැහි වෙලා දැන්නම්😫💗සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි හැමදාම අක්කි & අයියා❤️✊💫love yooouuhhhhhhh🥺😫💗❤️💫
දිනි අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා
අක්කි කලමානකරණය කරා,අයියාට වැඩි ගානක් ගියාට ඒයා අමතර දෙයක් ගත්තේ නෑ,අක්කි ගෙදරින් ගත්ත ඒවා ගත්තේ නැත්තම් දිනන්න තිබ්බා ඒත් ගොඩක් දේවල් ගත්තා ඒවා සල්ලි වලින් ගත්තා නම් අක්කිට තව ගානක් ඇඩ් වෙනවා.එහෙම බලද්දි අයියාට දිනුම දෙමු
ආදර්ශමත් ඔයාලගෙ ජීවිත❤❤
අයියට කොන්ඩේ එහෙම මාර ලස්සයි අනේ දෙන්නටම ආදරෙයි 😍😍😍😍❤️❤️❤️❤️
❤❤
Akki mage number eka ewannada. Mta udaw krnwa da. Plz akki
ඔයාලා දෙන්නගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම් දෙන්නට ආදරෙයි පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න බුදුසරණයි!!!
❤❤
Oyala harima lucky. Suba pethum akki
ඔයාල ඔෂී වල පදිංචි වෙනවද දරුවනේ ,,ඔයාල දෙන්නට බුදුසරණයි 🎉🎉🎉
එයාලා මොන රටේද
දෙන්නම දිනුම් 🎉🎉❤️
This Dini girl is not bad after all. I've been living in AU for over 2 decades,but I didn't know that trick of using a spoon to open a can.
Sangeeth අන්තිම ට කතා කලේ එයාගේ dad වගේ . . 😅
සංගිත් & දිනි මැනික 💎💎💛💛❤❤ ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඉක්මනටම ලංකාවට ඇවිල්ලා අම්මා තාත්තා & වරා මල්ලි දකින්න ඔනේ ❤❤❤❤❤ 💎💎💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අන්තිම ටික මරු අප්පා සංගීත මල්ලි . මට.හිතුනා ඔහොම කයි කියලා අන්තිමට 😂
දෙන්නම දිනුම් ❤❤❤❤❤❤👍
Sangith malli kata karanakota muna deha balana enna pode lamayekge.wage.oyala.denna harema lassanay ba
❤❤
මං හිතනවා දිනිති අක්කි දිනයි කියලා ❤❤❤❤❤
දිනිති දුව තමා කලමනා කරනය කරන්න පුලුවන්
ඒ රටක අපේ වගේ නෙමේ බඩු ගොඩක් ගන්නත් පුලුවන් ඒ මුදලින් මෙහේට වඩා. අපිටත් යන්න තිබුන නම් ඔයාලට සතුටෙන් ඉන්න සුබ පතනව ❤
34:46 😂 ඒ හිනාව
අයියෝ සංගීත් අයියේ.😂😂
දැන් තමා බැලුවේ අනේ මේක.අන්තිම ටික බලල හිනා වෙල අම්මත් බැන්න.😂
අනේ ඇත්තද ..පව් අනේ ඔයා...මේ ඔයාට පිස්සුද ? එහෙම නැත්තන් ඔයාගේ පිස්සුවේ හැටිද??
ඔයාලගෙ vedio බලන්න ආස හිතෙනවා ඇත්තටම මම dini නංගී ඔයා හොඳ ගෘහණියක් ඒ වගේම sangeeth මල්ලිට ආදරණීය බිරිඳක් oyala තාමත් ඉන්නේ oshi වල ඔයාගේ හැම දෙයක්ම සාර්ථකව වෙන්න කියලා සුබ පතනවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤ ❤
ආදරේයි හැමදාමත් දෙන්නාට ම❤❤❤❤❤❤❤බුදු සරනයි .
පාහ මේ නිසා බොහෝ කාන්තාවන් අතර මගේ මල්ලි බබාව හුරතල් වෙද්දී වෙන දෙයක් ගැන කියන්න මගේ මල්ලි බබාව ගබ්සා කරලා තියෙන්නේ මම ❤❤
මම ආසම cuple එක oya දෙන්නා, sangeeth aiya oyata ගැලපෙනම කෙනා hambawela තියෙන්නේ, දිනිති ඔයාටත් එහෙමයි , ආදරෙයි ගොඩක් ❤❤
❤❤
❤❤❤❤❤❤
Akki kettu wela lassanai aiyath godak lassanai sathutin hinawela parissamin inna bsjp 🎉❤😊😊😊😊
අම්මො සන්ගීත් අයිය 😂😂😂
Ayiya tamayi dawasakata hari ekkena hari kapatiyi😂😂😂😂
අක්කා flight attendants කෙනෙක් උනේ වයස කීයෙදිද අක්කෙ 👀💗
dinithi kettu wela adarei dennatama ❤❤❤❤
Thankoooo ❤
❤❤
ඔයාලා vlog එකක් දානකං මන් බලාගෙන හිටියේ අනේ ❤❤❤
❤❤
I thought from the beginning Dinithi would win this🤭Have to accept she's smart.
දිනී අක්කි තමයි ඉතින් දිනන්නේ.
Ilagata one colour foods challenge ekak karnnko.🥺denna colours 2k .hebeyi dinithi akkige colour eka sangeeth ayiya kann be.(*Do this please *)😊
මත් රුපියල් 20ක් අරන් ගිහින් වෙල් 3ක් කන්න අරන් ආවේ කාගිල්ස් එකෙන් බඩු අරන් ආවා
Sangeeth aiya podi babek wage😍 penumai hasirimai dekama mn adare karana kena wage😊 oyawa dakkama eyawamai mathak wenne🙂
දිනි නගා සංගිත් මල්ලී බලන්න කලින්ම ආව මම
❤❤
❤❤
😅dinanne dini
Eya talented
Sangeeth dakshai
Awww❤
❤❤
Anee manda.meyala dennata minissu ai apahasa kranne kiyala.apahasa karana aya nikan bodisathwayo wage.mn nama harima asai me dennata.❤
Dini akkige podi kapati kamak thibba. Aiyanam kapati na. E unata dennama dinum. Akki gedara badu gaththa. Aiya simava pannuva shooooi ane oya denna. Adarei manikata ❤❤❤❤
Sangeethge komadu kepilasoui parissemen inna god blas🎉🎉❤❤😊😊
❤❤
අක්කි අයියායි ඔයායි 24 රතුපාට පුඩ් ජැලේන්ජ් එකක් ඔනේ
හා❤
එක්කෙනෙක්ට රුපියල් වලින් 2,250 යි හබ්බෙන්නේ.❤❤❤❤😢😢😢😢🎉🎉🎉😂😂😂😂
Lassani akki & ayya💗🌹oya dennage video ekak danakm blagen hitiye...adarei dennatm😍❤️
😢 අනේ සංගීත් අයියට උන දේට මටනම් දුකත් හිතුනා
පවු අනේ එයා 😢
අනේ ඔන්න ඕහෙට වේලා ඔයි වගේ විඩීයෝ ගෙන්න කෝ අපිට බල බල ඉන්න 😅😊
❤❤
@@SangeethDiniVlogs ❤️❤️
සුපිරි ඇ😅😅😂😂😂
සුපිරි ඇ🎉🎉😂😂😂😂😂😂😂😂
ආදරෙයි දෙන්නටම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!
Aiya ehenam wel3ma food salad kai❤❤😂😂
කෝටිපති අය😂😂😂😂😂😂
හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි
Sangeeth dini....sathutin inna...love you
❤❤
❤❤
Dini akki win neda
I enjoyed this video.OMG..😆😂😂.I Love Both Of You..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙃
❤❤
U can by eggs, minced chicken, few veggies n bread
Oyl denntm Adarei😊❤ Sathutin inn Aiya & Akki❤
දිනිති බුද්ධිමත් කාන්තාවක්
හරිම ලස්සනයි ❤❤
kama dinithige hondai but gedara thiyana cheese, onion, green chili, curry leaves, milk, eggs,garlic serama use kara, eth sangeeth gedara thiyana dewal use nokara wade karagaththa. A nisa win karanne sangeeth
mokada oya use karapu dewal nathuwa oyage kama eka raha na dinithi. ewa tika oyata shop eken ganna thawa 10k thibilath madi 😂😂
Ekane😅
අක්කා දීනය් වගේ ❤❤❤
❤❤
Nice couple ❤
Apith Melbourne thamai inne akki ❤
Oyalawa ikamanata kohen hari meet wei kiyala hithanawaaa ❤️
අනේ❤
ඔයා ලස්සනයි ❤ budusai....iiiii bagakat ලස්සනයි 😂😂😂😂😂😂😂😂😂
❤❤
Akki thama dinuwe.aiyath hodayi ithin ❤❤❤
Ane ithin math math hamadama balanawane me dennage kolam tika❤❤❤🎉
Akki man oyage reply ekak balaporoththuwen innwa. Sathutin inna. Sdarei akki
Onna ehenam aiya reply kala 😅
❤❤
සංගි❤❤❤❤දිනි❤❤❤❤
😮hithanidina 0:39
Add some green chillies to potatoes
Dini akki thawa tikk kettu wennkoo.. Kettu unama akki lssanaii❤❤aiyage konde lssnii❤❤
❤❤
Paw ayiya help karannako akki satutin parissamin inna hamadamath❤
අනේ විඩියො එකක් එනකන් පිස්සුවෙන් වගේ බලම් ඉන්නෙ පාඩම් කරන්නත් අමාරුයි අප්පා ඔයාලා දෙන්ම නොබල කොයි වෙලෙත් බලනව දැන් විඩියො දාවි කියලා හැමදාම හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න බුදු සරනයි දෙන්නටම ❤
ආදරෙයි ❤
එච්චර ගොනෙක්ද උබ 😂
❤❤
😂😂😂
අනේ මට ගොඩක් සතුටුයි ඔයාලා ගැන ලස්සනයි ඔයාලා අදහස් ආදරෙයි ඔයාලට ❤❤❤😅🎉🎉🎉🎉
Hodama niliya 😅
🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤ හැමදාම ඔයවගේම සතුටෙන් ආදරේන් ඉන්න 🌹❤
Hamadama wage adat harima lassanai ❤️❤️adarei ❤️❤️❤️
Budu w satutak denuna parissamen inna jesu pihitaiy budu saranaiy 🙏🙏🙏❤❤
Mun Denna Harima jolly!
❤❤
pandithaya wage gaththa palathuru salli madi wela neda
😂😂
❤❤
Sangeeth aiya dini gena hithanawa❤❤❤❤...paw ane.dini akki thamai winer
If one day my country will be like this...we will be happy 🥲👏 ur so lucky couple ❤❤
Dennama sathutin inna..adarei ❤
❤❤
❤❤
Ur truely a reflection of parents who have groomed good citizens. Two exemplary young adults. Ur contribution to the society is invaluable. Stay blessed.
Akki&Aiya wow Adat lassana vlog ekak Akki hadapu Bun eka I Mas ekai rasa patai 😋😍 mat ohoma kanawa Aiyage komadu kepilla maru Parissamen inna Adarei Hemadama God Bless Akki&Aiya 😘
❤❤
❤❤
ගොඩක් ලස්සනයි
Mge fist commet ek ❤️.videos bluwt commet krla na .ada lassnai dennam godak 🤗💐🥺
❤❤
Korea walath white job walata wada blue job walata gewanawa wadi.
Sangeethge wel 3 tama maru.😅😅 hinai ekatnm.dini රසවත් kemak hadagatta.shoi dennama.dini win
❤❤
1k $ ekak RS 350
Man accident una akki. E nisa api godak asarana una. Ada kaale udawwak illanna ape kiyala kenek kemathi ne. Mta hithuna oya udawu karai kiyala. Mge nu eka ewannada akki oylta puluwan m. Plz akki
Oyage sammana walin hadapu ge pennannako😅
ඔයාලා ඉන්නෙ මොන රටේද
Ane dini akki kettu wela lassana wela❤❤❤❤
❤❤