ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වරුණව දැක්කහමත් හිතට පුදුම සතුටක් එන්නෙ අප්පා❤❤...වරුණ ගැන කේලම් කියන්න ආපු එකාට තාත්තා දුන්න උත්තරේ නම් සුපිරි😁❤️
වරුන වගේම කොල්ලෙක් මටත් ඉන්නවා.හැබැයි එයාට තාම අවුරුදු 4.ඒ උනාට පුංචි උනත් එයාගේ හරිම හොද ගතිගුන තියෙන්නේ.හරිම ආදරනීය දරුවෙක් මගේ පුංචි පුතා.ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ.ලොකු උනගම මගේ පුතත් වරුන වගේ ගුන යහපත් ආදරනීය දරුවෙක් උනොත් මමත් මේ ලෝකේ වාසනාවන්තම අම්මා කෙනෙක් වේවි..❤❤❤❤❤
❤❤❤❤❤❤❤සිතූ ලෙසම පැතුම් ඉටුවේවා .🙏🙏🙏
😅😅
🎉
මටත් ඉන්නවා අවුරුදු 23 පුතෙක්.මගේ වාසනාවට මට ලැබුණු වස්තුවක්...❤❤❤
Oya puthawa ehema hoda kollek wenna one kiyana eka oluwe thiyan wada karana kenek kiyla therenwa ithin aniwa e putha hoda respect kollek wenwa sure. nahadunakam thiyenne ehema hoda ammala labun nathi kollonta
වරුණ ඇත්තටම හරිම ලස්සන සිරියාවන්ත කොලු පැටියෙක් දැක්කාම පුදුම ආදරයක් ඇති වෙන්නේ.හරිම ලස්සනයි රංගනය ❤❤ ඉදිරියට යන්න සුභ පතනවා පුතේ ඔයාට.බුදු සරණයි🙏
අනේ මේ මාසෙ මගෙත් කිරි සිහිනය සැබැවේවා කියල ආශිර්වාද කරන්නකෝ🥺 දරුවන් බලාපොරොත්තු වෙන සෑමකෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑවේවා
Mageth 🙏❤️
ඉක්මනින්ම ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි ඔයාට
ඉක්මනින් සැබෑ වේවා. ජේසු පිහිටයි❤❤❤
❤❤❤
ඔයාට ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබෙිවා .❤
සුමින්ද කියන්නෙ ආදරනීය ස්වාමියෙක් වගේම ආදරනීය තාත්ත කෙනෙක් 😍❤
මෙච්චර හොඳ අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි ළමයෙක් මෙහෙම වුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් .....😊😊😊
අනේ වරුණ කොල්ලා නියමයි.එයා හරි ලස්සන ලමයෙක් අනේ.❤❤ ඇක්ට්න් සුපර්...❤❤
වරුන හරි උර්තල් ද ඔයාට😅
සුමින්ද තමා මරු අප්පා 🤟🤟 කොහොමද ටෝක් එක 🤣🤣🤣
E widiyama thama warunath.Sumimdath eyage wate inna kisima kenekge hitha riddanne na eyage puthath ehemai ithin ara duwa thamai katawat nathuwa hadila thinne
ජගන්මා පව් අනේ 😢අපේ සැබෑ ජීවිතේ මෙහෙම වරුන එක්ක ජගන්මා යන විදිහ දැක්කොත් මරනයක් තමයි
අනේද කියන්නේ
මේ වයසක අම්මගෙයි තාත්තගෙයි රගපෑම නම් හරිම සංවේදියි අනේ තාත්විකයි නේද ❤😢නොදකින් මේ දුව නම් මට පේන්නම බෑ
Mtath😢
Mage ekiyak nam pain gahala eliyata danawa
සතෙකුටවත් මෙවැනි දරුවෙක් නම් නොලැබේවා!
කාලකන්නි දරුවො
අනුන්ට හිනාවෙවී ලමයි හැදුවම ඔහොම අය තමයි හැදෙන්නේ
අනේ වරුණ හරි හොද ළමයෙක් ♥️🥰
Aththa nama mokkd warunage
ජගන්මට අබීතයට වඩා වරුන මැච් වෙනවා 😅😅❤❤❤❤🙈
Ow
Eka aththa😮
Ouuuuu
ඔව් මටත් ඒක හිතුනා ❤❤❤❤
මටත් ඕකම හිතුනා 😂❤
වයසක ජෝඩුව හිතන පතන විදිහ මට ලැබෙන්න දෙයියනේ 😂🙂
E kiwwe
🙂💗 වරුනගෙ හිතේ තිබ්බ දෙයක් එයා හිත අස්සෙම තියාගෙන සද්ද නොකර හිටියා කියලා හිතෙන්නෙ ඇයි මට ... හොදම දේවල් තියෙද්දි සමහර වෙලාවට අපේ හිත් නොගැලපෙන දේවල් තෝරනව ☺... 🙂❤
අනෙ මටත් හිතුනා ඕක 🙂
ආ ඒ ඉතින් හැටිනෙ...අපිට උනෙත් ඕකමයි
ආදර්ශමත් කතාව ලස්සනයි.සියල්ලගේම රඟපෑම ලස්සනයි ලස්සනයි. තෙරුවන් සරණයි! සියලුදෙනාටම.🙏
මම දන්න සමහර ගෑණු ළමයින්ගේ හොඳම යාළුව පිරිමි ළමයෙක්..එතන තියෙන්නෙ යාළුකම එක්ක ලැබෙන ආරක්ෂාව, රැකවරණය වගේම විශ්වාසවන්ත බව..වරුණ ජගන්මා කියන්නේ එහෙම දෙන්නෙක්..මේ කථාවෙ එහෙම චරිත පෙන්නන එක ඇත්තටම හොඳයි..
😂ඕවා කතා වල විතරයි
මේකනේ හුගක් ඕම තැන්වල දෙන්නගෙන් එක්කෙනෙක් ලව්...ඒක තමා ඇත්ත...ඔයා උනත් යාලුවෝ පිටින් දැම්මට ඔයාටත් ඒම බෙස්ටෙක් ඉන්නව වෙන්න පුලුවන්....😂
@@commenter1111 ou naththm yaluwek gana ohoma katha karayida
😂😂😂😂
Aurudu 33 k ma.mage hodama yaluwa kollek.
වරුණ වගේ බොක්කේ යාලුවෙක් මටත් හිටියා. චතුරංග ඕන දේකට සහෝදරයෙක් අම්මා තාත්තා වගේ ලඟ හිටියා.❤❤❤
හොදම තාත්තා අභීත වෙලා දියුණු වෙයි 😊 ජගන්මා කැම්පස් යයි
වරුනගෙ නිහතමානිත්වය ❤❤ ලස්සන චරිතයක්❤❤
warunage aththa name ek dnnwd
මේ කතාවයි . අමුතුදොස්තරයි විතරයි බැලුවේ දැන් අමුතු දොස්තර ඉවරනේ . මේක විතරයි . 😢😢😢😢
හේමලයෝ ඊලගට
ඉරගිනි මද්දහන
@@GvAchini ඒකත් බලනවා ඒක සතියේ දවස් වල නෑනේ .
Math ehemai. Dn meka witarai balanne😢
පිරිමි ළමයි ... ඒකත් ලස්සනයි
මේකේ වරුණයි ජගන්මා සෙට් කරන්න හදන උන් තමයි බැදලා මට අරයා ගැලපෙනවා මෙයා ගැලපෙනවා ගගා වටේ යන්නේ.යාලුකම් ඒ විදිහට දකින්න පුරුදු වෙන්න.බැදලා ලමයිත් ලැබෙන්න ඉද්දි තව මොකටද වෙන මිනිස්සු 😂😂
අනිවාර්යයෙන්ම
මාත් කියන්නේ ගියේ ඕක
Eknm atta
Ammoo oyage katata masuran Daanna Oni....😅😅ekanm aththama kathawa. 💯👍🙏♥️
Dawase cmnt eka 😅
මේකට ලයික් එකක් දාන්නකො 😂
මගෙ කොල්ලෝ දෙන්නත් ලොකු වෙලා වරුණ වගේ ආදර්නීය පුතෙක් වෙන්න ඕනේ ❤❤
මේ තුෂාරි නම් හොස්පිටල් එකේදී මාරු වෙලා 😂😂😂එ අම්මගේ තාත්තගේ නෙමේ 😂😂😂
දෙල්කද syzygy එක තිබ්බ තැන..❤පරණ මතක රැඳුනු තැන් අපෙත්...🎉
වරුනගෙ තාත්ත ටපුතාවිශ්වාසයි.අනුන්ගෙ කුනු හොයන අයට ලස්සනට උත්තර දුන්න.
අපෙ අම්මා වුනානම් උඹ ඕනි මඟුලක් කරගන්න කියලා ඉන්නවා තුෂාරිට වගෙ වුනානම් කනට එකක් ගහලා එළියට දානවා😅😂💔
තුෂාරිව දැක්කත් අප්පිරියයි ....😒
අද ජගන්මා වෙනදට වඩා ලස්සනයි 😊💚
ජගත් චම්ල ගෙ රගපැම සුපිරි ❤❤❤❤❤
අනේ ඒ සෙලලම...අපිත් කරා ඉස්සර😢❤
මේ තුෂාරිව හදපු විදිය නිසා තමයි ඒ අම්මටයි , තාත්තටයි මෙහෙම විදවන්න වෙන්නේ
Mama හිතන්නේ මඟුල වෙන්නේ නැති වෙයි කියලා වුනත් එයාට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයි වගේ.පස්සේ එයාගෙ පවුලට අලුතින් එන දරුවා එයා හදා ගනි වගේ
වරැණ❤ නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭
වරුණ.....ඇත්තට ම හොඳ යාලුවෙක්.....❤
අනේ වරුණ හරිම හොඳයි. වගකිමෙන් වැඩ කරන පිරිමි ළමයෙක්
අම්මෝ වරුනගේ තාත්තා😂😂😂😂 නියමයි ආ❤😊
තුශාරී ගෙ අම්මා තාත්තා අපේ අම්මා තාත්තා උනා නම් දැන් මෙලහකට අපේ අම්මා තුශාරී ඒකිගේ කොල්ලයි ඉහේ ඉදන් පට්ට ගහලා 😂
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
සහතික ඇත්ත......... 😢
මේ ඩ්‍රාමා එක අද තියෙන සමාජයටම ආදර්ශයක් ගෙන දෙන ඩ්‍රාමා එකක් මෙය බලන අයට තේරුම් ගත හැකි නම්
වරුනගෙ තාත්තා , මරු උත්තරයක් දුන්නෙ මුදලාලිට 😂
අරුන් දෙන්නා අත්වැල් දාගෙන යන ඒක විලිම්බීතයා දැක්කානම්😅😅😅😅😅
කතාව ඉවරවෙද්දී ලමයගෙ තාත්තා වරුණ වෙලා නොතිබුනොත් මම කණ කපනවා 😂😂
Sira😂..
ආතල් 😅
වරුන ගේ තාත්තා අර මනුස්සයාට දුන්න උත්තරේ මරු… 😂😂
Ehema thama kiyanna oni anunge reddawal hoyana unta
ඊලග ආත්මෙ වත් සුමින්ද වගේ husband කෙනෙක් ලැබුනොත් 😢
ශෝක් අනේ වරුන 😊
මේ ජගන්මගෙ අම්මා අප්පච්ච් අප්පච්ච් ගගා වැලලෙන්නවා එපා වෙනවා😂
සමදරා වචනයක් ගානෙම.. අප්පච්චි කියනවා.❤
චූන්ද ඉතින් 😅
අරුන් දෙන්න දැන් ඕනිවට වැඩියි 😊😊
දැන්නම් ජගන්මට අපරාදේ හදිසි උනේ කියලා හිතෙනවා ඇති 🤭😅
ජොබ් එකක් නොකර රස්තියාදු ගහාන එකෙක් බැද ගන්න මේ තුසාරි කියන ගැනී කොච්චර දුක් විදිනවාද අසරන අම්මා තාත්තා ඒ සල්ලි හොයන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද 😢😢😢🥲
අභිතයාට වඩා වරුන ජිවිතේ ගැන ඉගෙන තියනවා
තාත්තා උගන්නලා
ගොඩක්😊
මම හරි ආසයි අර කාල දීප ද්වේෂ දෝශේ .......ලාභ මෝහ කාම රෝගේ......හුස්ම වැටෙන ප්‍රීති ගෝශේ.....ආස නාස දීර වාසේ....... ආන්නේකට ❤
ඒක නම් ලස්සනයි තමයි හරිම වෙනස් ❤
වරුණ ශෝක් ඒ දෙන්නනම් කපල් එකකට මැච් වෙනවා❤❤❤😊
හොද වැඩෙ කෙසෙල් අයියට😂
Hoda wade anunge magul hoyanwata
අභීතගෙ මාම හරි අම්ම හරි දැක්කොත් අවුලක් වෙයිද මන්දා
16:31 සුමින්දත් මරු ආතල් දෙන්නෙ😂
😂😂
අබිතට පිස්සු ජගන්මට ගැලපෙන්නෙ වරුණ තම❤❤❤
ජගත්මා මොන එකකට අභීත වගේ කොල්ලෙක් හොයා ගත්තද මන්දා වරුන වගේ කොල්ලෙක්නම් හොදයි 😌☺️
වරැන නියමයි රගපැම සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤
වරුණ ❤❤❤
අඩේ...සුමින්ද...ඔයා නම්...😂😂
වරුන හොද යාලුවෙක් ❤
ජගන්මාගේ නංගිලා දෙන්නානම් සෝයි 😊
වරුණ ගෙ තාත්තා නියමයි අ 😂 අනුන්ගෙ කුනු හොහොයන උන්ට ඔහොම තමා වෙන්න ඕනෙ 😂
වරැන ඔයා හරි හොද ලමයෙක් හර හුරතල් පාටයි
Jaganmai ❤ warunai වරුනට නන් තාත්තත් කැමති වෙයි..
තුශාරි වගේ දුවෙක් කිසිම අම්මෙක් ලබන්න එපා
වරුණ හරි ආදරේන් ජගම්මව එක්ක යන්නේ ඒ දෙන්න තමයි ගැලපෙන්නේ.....අර බකමුනාට වැඩ
Jaganmata abithata wada hugakma galapenne waruna..de denna niyamai❤
ගෙදර නම් යන්න එපා අභීතයො අම්මා අඹරන ගුලිය දිරෝගන්න බැරි එකක්
Warunata thiyenne thaththagema gathi guna 😘
වරුණ හොඳ කොල්ලෙක් ❤❤❤
වරුන , ආදරෙයි ඔයාට❤❤❤
හොඳ වැඩේ අනුන්ගෙ දේවල් හොයනවට 🤣🤣🤣
අප්පච්චි ගගා වැලලෙන්නේ නැතුව සමදරා ටත් රස්සාවක් කරන්න බැ රි ද 😂
Lamai oya bala gannawa da🤭
@@jayanierandika1618 etkota job karna ayata lamai nadda.anika e lamai masa kipyak wayasa aya newene
වරුන වගේ යාලුවෙක් මටත් ඉන්නවා ගැමුනු
වරුන සුපිරි කොල්ලෙක්❤
කෙසෙල් ගෙඩි මල්ලිට සුමින්ද නියම උත්තරේ දුන්නේ. 😂
තව ටිකක් ඉවසල ඉදලා ජගන්මාට තිබ්බේ වරුන එක්ක සෙට් වෙන්න..කොහෙද ඉතින් ඔක්කොටම කලින් බබෙක් සෙට් කර ගත්තනේ
තුශාරි තාත්ත ට වැන්ද්‍ර්වත් නැ මෝඩ ගෑනි 😢😢
වරුණගෙ තාත්තා මරු අනේ😂😂
අභීගෙ අම්මගෙ හැසිරීම නම් සැක සහිතයි.......
අනිවාර්යයෙන්ම මොකක් නමුත් game එකක් play කරන්න ලෑස්ති එයා
සුමින්ද 🥹
Love it ❤
අරූ කෙසෙල් ගෙඩිය කාලා විසකරපු විදිය 😂යසයි අනුන්ගෙ මගුල් හොයනවට
💯💯💪
Ane Ape school eke shalsha.. oyath innawa ada episode eke.... Dakiddiii harimaa sathutui....Wish you all the best shalsha....
වරුනගේ තාත්තා නම් මරු 😌
Ape jivithe thama ....vadagat teli nattiyak mevage theli natti danavatha goodak isthutii 🙏🙏🙏🙏🙏🙏🙏
තුශාරි වගේ දුවෙක් කොහොම හම්බුනාද මන්දා....වරුනයි තුශාරි අහසට පොලොව වගේ ගතිගුණ
සුමින්ද මාර තාත්තෙක්
අභීත දැක්කොත් ඉවරයි 😂
වරුණ ශෝක් අනේ❤️
Man me kathawata patta asayi
වරැන හොද ලමයෙක් ❤❤❤❤
සුමින්ද මරු තාත්තා 😂😂😂
Mama maru
දානකල් බලන් හිටියෙ
තුෂාරිගේ අම්මා තාත්තා නිකමෙක්ට දුව දෙන්නේ ඇයි. මට නම් තාත්වික නෑ.අනික ලක්ෂ 30ක වෙඩින් එකක් කියන්නේ එයාලා කරන්නේ කොහොමද. අලුත් දරුවා පව්
Anee mata hithenwa abheethagei jaganmai magula kadei kiyl.abheethage amma nisa..itapasse waruna jaganmawa baragani kiyl..mn dnnh ithin..e unat ehema nounoth hodaiiu😢
Warunage thathage uthare maru😂😂😂😂

මම හරි ආසයි අර
කාල දීප ද්වේෂ දෝශේ .......
ලාභ මෝහ කාම රෝගේ......
හුස්ම වැටෙන ප්‍රීති ගෝශේ.....
ආස නාස දීර වාසේ.......
ආන්නේකට ❤
ඒක නම් ලස්සනයි තමයි හරිම වෙනස් ❤
වරුණ ශෝක් ඒ දෙන්නනම් කපල් එකකට මැච් වෙනවා❤❤❤😊
හොද වැඩෙ කෙසෙල් අයියට😂
Hoda wade anunge magul hoyanwata
අභීතගෙ මාම හරි අම්ම හරි දැක්කොත් අවුලක් වෙයිද මන්දා
16:31 සුමින්දත් මරු ආතල් දෙන්නෙ😂
😂😂
අබිතට පිස්සු ජගන්මට ගැලපෙන්නෙ වරුණ තම❤❤❤
ජගත්මා මොන එකකට අභීත වගේ කොල්ලෙක් හොයා ගත්තද මන්දා වරුන වගේ කොල්ලෙක්නම් හොදයි 😌☺️
වරැන නියමයි රගපැම සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤
වරුණ ❤❤❤
අඩේ...සුමින්ද...ඔයා නම්...😂😂
වරුන හොද යාලුවෙක් ❤
ජගන්මාගේ නංගිලා දෙන්නානම් සෝයි 😊
වරුණ ගෙ තාත්තා නියමයි අ 😂 අනුන්ගෙ කුනු හොහොයන උන්ට ඔහොම තමා වෙන්න ඕනෙ 😂
වරැන ඔයා හරි හොද ලමයෙක් හර හුරතල් පාටයි
Jaganmai ❤ warunai වරුනට නන් තාත්තත් කැමති වෙයි..
තුශාරි වගේ දුවෙක් කිසිම අම්මෙක් ලබන්න එපා
වරුණ හරි ආදරේන් ජගම්මව එක්ක යන්නේ ඒ දෙන්න තමයි ගැලපෙන්නේ.....අර බකමුනාට වැඩ
Jaganmata abithata wada hugakma galapenne waruna..de denna niyamai❤
ගෙදර නම් යන්න එපා අභීතයො අම්මා අඹරන ගුලිය දිරෝගන්න බැරි එකක්
Warunata thiyenne thaththagema gathi guna 😘
වරුණ හොඳ කොල්ලෙක් ❤❤❤
වරුන , ආදරෙයි ඔයාට❤❤❤
හොඳ වැඩේ අනුන්ගෙ දේවල් හොයනවට 🤣🤣🤣
අප්පච්චි ගගා වැලලෙන්නේ නැතුව සමදරා ටත් රස්සාවක් කරන්න බැ රි ද 😂
Lamai oya bala gannawa da🤭
@@jayanierandika1618 etkota job karna ayata lamai nadda.anika e lamai masa kipyak wayasa aya newene
වරුන වගේ යාලුවෙක් මටත් ඉන්නවා ගැමුනු
වරුන සුපිරි කොල්ලෙක්❤
කෙසෙල් ගෙඩි මල්ලිට සුමින්ද නියම උත්තරේ දුන්නේ. 😂
තව ටිකක් ඉවසල ඉදලා ජගන්මාට තිබ්බේ වරුන එක්ක සෙට් වෙන්න..කොහෙද ඉතින් ඔක්කොටම කලින් බබෙක් සෙට් කර ගත්තනේ
තුශාරි තාත්ත ට වැන්ද්‍ර්වත් නැ මෝඩ ගෑනි 😢😢
වරුණගෙ තාත්තා මරු අනේ😂😂
අභීගෙ අම්මගෙ හැසිරීම නම් සැක සහිතයි.......
අනිවාර්යයෙන්ම මොකක් නමුත් game එකක් play කරන්න ලෑස්ති එයා
සුමින්ද 🥹
Love it ❤
අරූ කෙසෙල් ගෙඩිය කාලා විසකරපු විදිය 😂යසයි අනුන්ගෙ මගුල් හොයනවට
💯💯💪
Ane Ape school eke shalsha.. oyath innawa ada episode eke.... Dakiddiii harimaa sathutui....
Wish you all the best shalsha....