Nivihanahille (නිවීහැනහිල්ලෙ) - Karaoke Track | DopeSkain ft. Naigel Forrel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @gtunes372
    @gtunes372  3 ปีที่แล้ว +157

    "Nivihanahille Lyrics"
    verse
    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
    සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
    ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
    සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි
    කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
    මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
    දැක්ක හීන පස්සෙ යන්නෙ
    ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ
    දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
    ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
    ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ
    වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ
    හේතුවක් නැතුව දුකට වචන ගලපාවි සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
    ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
    මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්
    Hook
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
    Verse
    මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
    සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
    සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්
    හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්
    මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
    රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
    සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු
    මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු
    පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
    උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ
    හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
    ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්
    හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
    මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
    පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
    හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට
    Hook
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//

  • @shanibole3715
    @shanibole3715 ปีที่แล้ว +1

    Gammak thamai bro

  • @SaNuBoY123
    @SaNuBoY123 2 ปีที่แล้ว +21

    Brother thank you 🔥♥️😍

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว +3

      ❤️👍

  • @nizzy__yenzzi__dop141
    @nizzy__yenzzi__dop141 2 ปีที่แล้ว +1

    අඩො උමබ නම් දෙයියෙක් බ්ම්.සිරවටthank you huttoo..mn hoyapu rap wala okkoma track thiyenawa supiri wade hodata kara ganin sayhutui...thawa thawa track rrales karapan rap wala umbata jaya
    .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว

      Thanks mcn❤️

  • @slvmff8318
    @slvmff8318 2 ปีที่แล้ว +1

    Maru bn♥️😌

  • @indikagamage8919
    @indikagamage8919 2 ปีที่แล้ว

    Patta

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +2

    Mcn tranding wadina hama song akkama me wagw music beat aka wenama haadahan❤ jaya✌️

  • @nirmalsandeep-vw2dx
    @nirmalsandeep-vw2dx 11 หลายเดือนก่อน

    0:06

  • @dimalhansana309
    @dimalhansana309 2 ปีที่แล้ว +5

    🔥🖤

  • @gamingwithpasiya2289
    @gamingwithpasiya2289 2 ปีที่แล้ว +4

    1.45

  • @geharanish14344
    @geharanish14344 2 ปีที่แล้ว +3

    Thanks sago 🌈️♥️

  • @T_H_E__V_I_P_E_R
    @T_H_E__V_I_P_E_R 2 ปีที่แล้ว +3

    තෑන්ක්ස්

  • @ashilog6444
    @ashilog6444 6 หลายเดือนก่อน +1

    😮

  • @uviduanuhas1926
    @uviduanuhas1926 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @pahanpradeep4738
    @pahanpradeep4738 2 ปีที่แล้ว +7

    "Nivihanahille"
    verse
    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
    සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
    ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
    සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි

    කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
    මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
    දැක්ක හීන පස්සෙ යන්නෙ
    ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ
    දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
    ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
    ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ
    හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
    සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
    ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
    මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්
    Hook
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
    Verse
    මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
    සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
    සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්
    හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්
    මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
    රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
    සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු
    මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු
    පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
    උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ
    හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
    ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්
    හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
    මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
    පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
    හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට
    Hook
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 3 ปีที่แล้ว +12

    මැණික තරහ නැතුව පොරොන්දුව රැපෙත් ඕනා❤

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว +2

      Menna bro 👉 th-cam.com/video/wXwsxQ_KS7Q/w-d-xo.html

    • @Akashsandakelum-z9z
      @Akashsandakelum-z9z 2 ปีที่แล้ว +1

      @@gtunes372 ❤❤

  • @sahansahan3103
    @sahansahan3103 2 ปีที่แล้ว +1

    ගුරුසිත රැප් කැරොකෙ එක දෙන්නකො

  • @chamiyarcofficial2380
    @chamiyarcofficial2380 2 ปีที่แล้ว

    😈❤️

  • @luckyme6066
    @luckyme6066 ปีที่แล้ว +1

    Rastha rap karaoke plz

  • @nidugraphics
    @nidugraphics ปีที่แล้ว

    Sithuvili mada thani unu one

  • @RuzzyXO
    @RuzzyXO 2 ปีที่แล้ว +3

    komada karakoke ek hadagnne
    mtath kiyl dennko

  • @vithulabhashitha4791
    @vithulabhashitha4791 2 ปีที่แล้ว +1

    Saimofam rap ekath one

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว

      th-cam.com/video/ugs7jLdgNng/w-d-xo.html

  • @udesh_imantha
    @udesh_imantha ปีที่แล้ว +1

    U

  • @minu9094
    @minu9094 2 ปีที่แล้ว

    Lassana malak song eka karaoke one☝ ❤️😈jtsp boy

  • @indikagamage8919
    @indikagamage8919 2 ปีที่แล้ว +1

    😀

  • @kesanjay5440
    @kesanjay5440 2 ปีที่แล้ว

    Tnx bn

  • @itzxristos
    @itzxristos 3 ปีที่แล้ว +3

    Need lyrics brw

    • @gtunes372
      @gtunes372  3 ปีที่แล้ว +3

      Comment eke damma bro

  • @UdeehPabaya
    @UdeehPabaya ปีที่แล้ว +1

    😢

  • @tharushasandeep84
    @tharushasandeep84 2 ปีที่แล้ว +7

    කටහඩ ඇහෙනවනෙ බන් අනික සින්හලෙන් සින්දුව යන්නැතුව අපි කියවන්නෙ කොහොමද බන් 😂

    • @chamindurashmika88
      @chamindurashmika88 2 ปีที่แล้ว +1

      මුලම කමෙන්ට් එකේ ලිරික් ටික තියෙ බන්

  • @kawiisan9077
    @kawiisan9077 2 ปีที่แล้ว +2

    Mata gahapu gal eketh one

  • @chethi7723
    @chethi7723 2 ปีที่แล้ว

    Dhamen semennuth dennako 🥺

  • @shufee8161
    @shufee8161 ปีที่แล้ว +1

    ඇවිද්ද හැම වීදියක් වීදියක් ගානේ
    ගෙවිල මගෙ කාලයක් කාලෙන්ම පාරේ
    ඇහුන්නැද්ද දුර තාලයක් තාලයක් කාගේ
    නවතින්නෑ මං ආවෙ නෑනේ දොළ පාරේ ...... //
    ලංකර ගන්න බැ කාරනේ මන් තමඩෝ පිස්සා
    අංගොඩ හිටියා කාලයක් කිසි හොදක් නැ සමාජේ නිසා
    කෑවාඩෝ හිගා කාලයක් විකාරෙන් වගේ මන් සල්ලි ආසාව තකා
    බලන හැම සරමක් පාසා දැක්කේ අම්බලන්ගොඩ යකා
    ඇද්දෙට යන් නැ කකුලුවා ඒකයි උගේ තාලේ
    මන් දක්කලා ගන්නන් කරත්තෙ හරකා ඒකයි උබේ වාරේ
    උබල බයයි තෙමෙන්න පින්නට මහ වැස්සක් මැද ආවේ
    ගොඩක් ලමයි මේකේ දෙකක් තුනක් දාලා දස්කම් පෑවේ
    නාලව හොයපන් විගහට
    නෛයියඩි වන්නම නටවන්නෙ උබලට දුක්ගින්දර මැදින් හොයාගන්න සල්ලි කොලෙකට අත්තන මෙතන කොහෙත් විරහව
    අපිට ගැලපෙන් නැ ඔය සර්ප හැව වහගන්න අරින්නෙපා ඔය බේරෙ වැව
    කට කටාත් අසමානයි වෙන් නැ මන් සමාන
    හොදට ඔලුවේ තියාගනින් ඒ බව
    කයියට සිල්වත් ගොඩක් උන් ගනන් ගන්නේ නැ පන්සල්
    අල්ලට සිගා නැත්තන් පලක් නැ ඔයාගෙ දූගෙන් අංකල්
    Simple case එකක් වමනෙත් එක්ක යද්දි බන් පිතක්
    උනුවට බීපන් අනේ මන්දා සීනිත් එක්ක යෝව් තේකක්
    ඇවිද්ද හැම වීදියක් වීදියක් ගානේ
    ගෙවිල මගෙ කාලයක් කාලෙන්ම පාරේ
    ඇහුන්නැද්ද දුර තාලයක් තාලයක් කාගේ
    නවතින්නෑ මං ආවෙ නෑනේ දොළ පාරේ
    හැඩකරන් මම ලිව්වෙ කතන්දරේ
    පාරෙ පාරෙ දිව්ව කාලෙ මං වසන්කරේ
    දැං ඇති මට ඇති මට හති හති හති මට හොදටම.....
    මේක මාගම්පුර රුහුණු මම වෙලා ආවෙ පුහුණු
    මට අදාලම නෑනෙ උඹෙ කතන්දරේ නුහුරු මචං
    උඹේ කෙල්ල පෝරු උඹ නැගල පලයං පාරු හොදට හදල ගනින් හොද්ද අඩුම කුඩුම දාල ළූණු.
    මන්දාරම් බැන්දා මං වටේම බැද්දා
    උඹෙ කයිවාරු මන්දා අඩෙ තාම නින්දා
    කොස්තාපල් කැන්දා මං බලන්එන හින්දා
    උඹ කෙලවන බව මම කලින් දැනන් උන්නා...

  • @sahansahan3103
    @sahansahan3103 2 ปีที่แล้ว +1

    අනේ

  • @whatsappstatus4190
    @whatsappstatus4190 2 ปีที่แล้ว +3

    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
    සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
    ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
    සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි
    කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
    මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
    දැක්ක හීන පස්සෙ යන්නෙ
    ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ
    දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
    ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
    ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ
    හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
    සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
    ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
    මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්