DopeSkain - Nivihanahille ft. Naigel Forrel (Dir. By Gaishu G)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 3.8K

  • @dopeskain5650
    @dopeskain5650 2 ปีที่แล้ว +6149

    "Nivihanahille"
    verse
    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
    සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
    ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
    සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි
    කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
    මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
    දැක්ක හීන පස්සෙ යන්නෙ
    ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ
    දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
    ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
    ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ
    හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
    සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
    ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
    මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්
    Hook
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
    Verse
    මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
    සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
    සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්
    හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්
    මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
    රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
    සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු
    මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු
    පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
    උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ
    හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
    ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්
    හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
    මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
    පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
    හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට
    Hook
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +802

    Skaina Firee dooo meka, gaishu pattaa🔥

  • @UziSenadeera
    @UziSenadeera 2 ปีที่แล้ว +2050

    Skain...pissuu 🔥🔥

    • @okithchiranthanaprince1095
      @okithchiranthanaprince1095 2 ปีที่แล้ว +19

      Uzi අයියා 🔥♥️

    • @dope-d1l
      @dope-d1l 2 ปีที่แล้ว +10

      Bro

    • @HKFF-br6jl
      @HKFF-br6jl 2 ปีที่แล้ว +8

      uzi

    • @isuru0699
      @isuru0699 2 ปีที่แล้ว +12

      Aluth ekk ona bozaa🙂

    • @venoff2009
      @venoff2009 2 ปีที่แล้ว +10

      Uziya aluth wadak one machan ube channel eken

  • @prabhachandani4712
    @prabhachandani4712 2 ปีที่แล้ว +555

    හරිම ලස්සනයි. මෙච්චර කල්ම රැප් කියන්නේ මහ කරදරකාර සංගීතයක් කියල හිතුවා. ඇත්තටම නිවී සැනසිල්ලේ හිටපු වෙලාවක මගේ පුතා අහද්දි මාත් මේක අහගෙන හිටියෙ ජීවිතේ ඇත්ත කතාව ඇති සැටියෙන් මේ සිංදුව ඇතුලෙ තියෙනවා. පුතේ, ඔයාට වරදින්නේ නෑ මේ විදිහට හරි ඔයා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්. තෙරුවන් සරණයි !

    • @prabhachandani4712
      @prabhachandani4712 2 ปีที่แล้ว +13

      @@dope6003 ❤️

    • @tharindurasantha4631
      @tharindurasantha4631 2 ปีที่แล้ว +19

      කලින් සින්දුව ඇහුවා... ඒත් සිහියෙන් ඇහුවෙ fb එකේ මේ කමෙන්ට් එක දැකලා

    • @WTFSHAN
      @WTFSHAN 2 ปีที่แล้ว +8

      @@dope6003 oii mamath 🙂❤️

    • @Eshan1016
      @Eshan1016 2 ปีที่แล้ว +7

      @@dope6003 mth bn🖤💥

    • @prabhachandani4712
      @prabhachandani4712 2 ปีที่แล้ว +3

      @@WTFSHAN ❤️

  • @NadiyahMusic
    @NadiyahMusic 2 ปีที่แล้ว +2025

    ආයමත් උස්සල ගමු අපේ උං ටික 🖤

  • @dahamdeshan8256
    @dahamdeshan8256 ปีที่แล้ว +98

    සවන්දුන්නේ සිහියෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි 🙌💪💕

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 ปีที่แล้ว +755

    මේ Beat එක වෙනම Level එකක් Brother ❤️🇱🇰 "කාරිය කෙරෙන තුරු තමයි දැන් කාගේ කාගෙත් අමුතු කතා" I felt it

  • @hiruwa9075
    @hiruwa9075 2 ปีที่แล้ว +738

    Skain,Nadiya,Zany,OO7,keefa රැප් සෙල්⁣ලමේ නියම වචන තියෙන්නේ උබලා ගාව විතරයි දැන් 🙂❤️ ඇස්වහක් වදින්ඩ එපා මගේ උන්ට Skain මේක Next Leval 💥❤️

    • @LayyaCinematics
      @LayyaCinematics 2 ปีที่แล้ว +6

      සෙල්ලමෙ තුරුම්පු 🌝🔥

    • @tommyek2543
      @tommyek2543 2 ปีที่แล้ว +12

      ඇයි ලැම්බ

    • @Elephant-j9b
      @Elephant-j9b 2 ปีที่แล้ว +4

      සිරාවටම

    • @theekshanatube
      @theekshanatube 2 ปีที่แล้ว +3

      Dilo

    • @_DigitalRemake
      @_DigitalRemake 2 ปีที่แล้ว +1

      Dilo and Smokio

  • @RIMAEditzz
    @RIMAEditzz 9 หลายเดือนก่อน +379

    2024 Anyone😮‍💨💥

  • @pasindunimsara2004
    @pasindunimsara2004 2 ปีที่แล้ว +271

    මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ❤🔥 it's fire broh !!!

  • @GameRZ-su8nt
    @GameRZ-su8nt 2 ปีที่แล้ว +527

    කාලෙකින් මල් රැප් වෙනුවට සුපිරිම රැපක් ...❤️ රැප උඩටම 🤩🤘

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +10

    "මාත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන්නෙ" I felt it මරු බන් උබේ වදන් පට්ට මාර ආදර්ශයක් දෙන්නේ උබත් ඉස්සර ස්මෝකා වගේ හැබැයි උබ ඌ වගේ පස්සෙ මල් සිංදු කියන් නැතුව ඔය වගේ කරන් පලයන් මේ 100 පාරකට වඩා අහල තියෙනවා තාමත් අහනවා උබ නම් දැන් ඉන්න මල් ස්මෝකා වගේ වෙන්න එපා සහෝ❤😊😊❤

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +87

    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැන් අමුතු කතා 😍❤️👌

  • @LK-oe4np
    @LK-oe4np 2 ปีที่แล้ว +71

    Asbandum ❤ nivihanahille ❤ rap අත ඇරල තිබ්බෙ ඒත් මේව අහුව බං 100 පාරකට වඩා එකෙන්ම ආදරෙයි ❤

  • @iresharishani9206
    @iresharishani9206 2 ปีที่แล้ว +58

    ඒ වොයිස්,ඒ වචන,ඒ රූපේ තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️

  • @houseofbeatz4129
    @houseofbeatz4129 2 ปีที่แล้ว +117

    සවන් දුන්නේ සිහෙයෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයී 🌻❤️
    #ජීවිත_කතාවක්_වාසී_බ්‍රදර්_❤️

    • @bodithajeewna8477
      @bodithajeewna8477 2 ปีที่แล้ว

      ජොඉන්ට් එකක් නම් ගහල අහන්න එපා මේක සුපිරියක් ❤ 👁️

  • @TharaNSasee_
    @TharaNSasee_ 2 ปีที่แล้ว +542

    ''මම මොන සෙල්ලම් දැම්මත් තාමත් මෙල්ලයි මගෙ අම්මට ''
    (හදවතටම දැනුන එක තැනක්)
    හසිඳු මල්ලී ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන.රටේ විතරක් නෙවේ ලෝකෙටම නම ගෙනියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට.♥️🔥
    සිංදු දෙකම හදවතටම දැනෙනවා මල්ලී.ආසාවෙන්ම අහනවා.

  • @tharindurasantha4631
    @tharindurasantha4631 2 ปีที่แล้ว +59

    සවන් දුන්නෙ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි..❤❤

  • @bimsarayahampath1794
    @bimsarayahampath1794 2 ปีที่แล้ว +210

    සිංහල රැප උඩට..❤️
    Naigel ගේ beat එකයි gaishu ගේ විඩියො එකයි කියන්නෙ වෙනම එකක්.... මරු සංයොගයක් ඒක ❤️

  • @inupabimsilu2936
    @inupabimsilu2936 2 ปีที่แล้ว +239

    රැප් අධිමාත්‍රාවක් මේක පිස්සුවක්💖💖

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +77

    beautiful rap song and beautiful voice 👌
    ලන්කාවෙ රැප් අනාගතය ගැන හුගාක් සතුටුයි 🙂
    ඉදිරියටම යමු 👍
    ජය වේවා !

  • @jehanchathuranga9834
    @jehanchathuranga9834 2 ปีที่แล้ว +41

    ආසම එක හසියා❤️ කවුරුත් බැහැ කියපු දේවල් කරපන් උබ ඉවසිල්ලෙන්💥❤️ ආදරෙයි හදවතින්ම😘 Dope Skain 🖤😍

  • @SMACK-
    @SMACK- 2 ปีที่แล้ว +156

    උපතින්ම දුප්පතා නිසාද කවුරුත් ආයේ නාවේ!! 🎵❤️ dope skain

    • @nande_dx
      @nande_dx 2 ปีที่แล้ว

      Bosa

  • @cnpixelvibes
    @cnpixelvibes ปีที่แล้ว +9

    තාමත් මේ සිංදුව අහද්දී සිංදුව අහපු පළවෙනි පාර ආපු Felling එක තාමත් තියෙනවා

  • @MalinduChathuranga
    @MalinduChathuranga 2 ปีที่แล้ว +101

    Hasiya ඒක ආතල් ❤️💪
    Naigel කොල්ලා beat එක වෙනම ආතල් එකක් ❤️💪

    • @NaigelForrel
      @NaigelForrel 2 ปีที่แล้ว +5

      Thank you soo much brother❤

  • @malithamethmal2573
    @malithamethmal2573 2 ปีที่แล้ว +128

    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගේ කාගෙත් දැං අමුතු කතා...👌💯
    පට්ට ඕයී❤️‍🔥👑

  • @lashikasandaru9734
    @lashikasandaru9734 ปีที่แล้ว +64

    අහන හැම සැරේම ඇගේ හිරිගඩු පාරක් පිපිලා යනවා ❤️

  • @Hasalaka_Sheela_Official
    @Hasalaka_Sheela_Official 2 ปีที่แล้ว +196

    බොක්කටම වැදුනු Lyrics ටිකක් අයියේ ...👑

  • @sasmithadassanayake9388
    @sasmithadassanayake9388 2 ปีที่แล้ว +311

    දවසකට සැරයක් මේක අහන උන් කෝ.........කට පාඩම් බ්‍රෝ රැප..✨️💯💨

    • @yasoda8061
      @yasoda8061 2 ปีที่แล้ว

      .....................
      ............
      mmmm
      gggg
      yhh
      mk
      mn
      ghh
      asaiwaga
      .

    • @anjulaheshan9312
      @anjulaheshan9312 2 ปีที่แล้ว +1

      අනිවා පාඩම්

    • @supunisara2621
      @supunisara2621 ปีที่แล้ว +1

      yako mamanam aniwa dawasakata eka parak ahanawa.

    • @Lakiya520
      @Lakiya520 ปีที่แล้ว

      ❤️‍🔥🖐️

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน

      Ek thm 7.5 millon 😂😂😂😂

  • @nimalisew4631
    @nimalisew4631 ปีที่แล้ว +17

    පව් කරපූ මිනිස්සූ පුදබිමක භාවනාවේ 🥀❤😍

  • @justnatsuki1052
    @justnatsuki1052 2 ปีที่แล้ว +1213

    I don't understand a word he say but this is really lit♥️

    • @shashimalanjana9564
      @shashimalanjana9564 2 ปีที่แล้ว +54

      Its about his life❤️ and people who live bad in our society ....

    • @abro2791
      @abro2791 2 ปีที่แล้ว +37

      He said , fucking friends also

    • @justnatsuki1052
      @justnatsuki1052 2 ปีที่แล้ว +29

      @@shashimalanjana9564 sheesh

    • @thishumhimansha1856
      @thishumhimansha1856 2 ปีที่แล้ว

      Xcc. Vvvbbbbbjnjjjnnnnnnn

    • @thishumhimansha1856
      @thishumhimansha1856 2 ปีที่แล้ว

      Xcc. Vvvbbbbbjnjjjnnnnnnn

  • @hiruu1245
    @hiruu1245 2 ปีที่แล้ว +154

    Dope skain කියන්නේ පිස්සුවක් ..😍❤️💥✌️ favorite ✨

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +25

    මන් මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට💔🖇️
    පවට පින දෙන්න බෑ ගෙනල්ල බලෙන් ලගට 💔🖇️
    හිනාව දැම්ම කවුරුත් මගෙ අසරණකමට💔🖇️

  • @don_anji999
    @don_anji999 2 ปีที่แล้ว +70

    හිතට වදින සුපිරිම වදන් ටිකක් 🖤✌️ රැප් සෙල්ලම උඩටම ගෙනියන්න දගලන පට්ටම චරිතයක්...පිස්සුව හැදුවෙ උබ සහොදරයා🎙️🖤 වෙනස්ම වොයිස් ඒකක් සමවැදිලා දැහැමෙන් සෙමින් අහනඩ දීලා ඇබරෙන්ඩම 🖤🎙️👀 congratulations skain 🖤✌️(fv rapper)

  • @Yummyyummycook
    @Yummyyummycook 2 ปีที่แล้ว +184

    සිංහල රැප තමා
    මේ මිතුරා
    මගෙ අති ජාත 😈❤️

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io 10 หลายเดือนก่อน +4

    සින්දුවට අවුරුද්දක් උනාට තව පලවෙනි පරට අහපු ගැම්ම පොඩ්ඩක්වත් වෙනස් නෙ ඒ විදියටම තියනව ❤❤❤❤❤❤❤❤❤❤❤කෙටියෙන්ම කිඋවෙත් C O R A කොර❤❤❤❤❤❤❤

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 2 ปีที่แล้ว +98

    0:17 🔥
    1:45 🔥 රැප් verse දෙක🤘🤘🔥🔥

  • @vimukthisandeepa001
    @vimukthisandeepa001 2 ปีที่แล้ว +445

    Dope skain really dope verse brother......naigel forrel & Gaishu G Good job ma homies❤.....Respect💯🔥🔥🔥

  • @sewwandithusharika5235
    @sewwandithusharika5235 2 ปีที่แล้ว +14

    තව සුපිරි රැප් ගහන්න ශක්තිය ලැබෙන්න ඕන. බුදු සරණයි….!❤

  • @x99ff42
    @x99ff42 2 ปีที่แล้ว +85

    ආසම රැපා කවුද ඇහුවොත් ඒතමයි DOPE SKAIN😈💖🤟 සුපිරියක් 😇💥

  • @techkingakalankavlogs4696
    @techkingakalankavlogs4696 2 ปีที่แล้ว +138

    එ වචන වල තියනවා ජිවිතේ සිදු වෙච්ච සිදු උනු හැමදෙයක්ම ගැනම කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ මගේ ජිවිතේ 100% මෙ හැමදෙයක්ම සිදු වෙලා තියනවා ❣️🥰

  • @SawanaTunes14
    @SawanaTunes14 2 ปีที่แล้ว +3

    Dope skain පට්ට අයියේ.❤❤❤මං ඔයාගෙ රැප් හැම එකක්ම පාඩම් කරගෙන හැමවෙලාවෙම කියවෙන ආසම රැප තමා වාසියෙ සිමාව දකින්න බෑ" පට්ට අයියේ .රැප් උන බෝ වුනා.තව රැපක් ඕනි❤❤❤❤ good luck my favorite

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว +51

    Gindara bro🔥 next level dope skain 🔥❤️🇱🇰 good job❤️🔥🔥🔥🔥🔥🔥
    මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර,🔥❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @shaluu5675
    @shaluu5675 2 ปีที่แล้ว +106

    රැප් කලාවට එහා ගිය කලාවක් වෙනසක් කරනවා නම් DOPESKIN තමයි🤩🌹💕 වොයිස් එකටයි වදන් වලටයි මියුසික් එකටයි ආස මං විතරද ඒ තුනම ලස්සනට මැච්.වෙනවා බං ගුඩ් ලක් ආදරෙයි එකෙන්ම❤️🥴😘

  • @සයුරිඉමල්ශා
    @සයුරිඉමල්ශා 2 ปีที่แล้ว +14

    ඇබ්බැහි වෙන සුළුයි...🛑❤️🍀💯💥

  • @EazieDTheRapper
    @EazieDTheRapper 2 ปีที่แล้ว +56

    කිපෙන්නෑ දැන් ආස ගොඩක් තැන්වල ඉවසන්න❤💥

  • @rathiya3578
    @rathiya3578 2 ปีที่แล้ว +376

    Beat එකනම් මර ගැම්මක් ❤ හොයාගෙන ඇවිල්ල ඇහුවේ🤤✌

    • @NaigelForrel
      @NaigelForrel 2 ปีที่แล้ว +14

      Thankyou soo much❤🙏

    • @littlegirl4602
      @littlegirl4602 2 ปีที่แล้ว +2

      ✌️😊❣️

    • @rathiya3578
      @rathiya3578 2 ปีที่แล้ว +1

      @@littlegirl4602 🤟❤

    • @jagamaxx3848
      @jagamaxx3848 2 ปีที่แล้ว +1

      Ow bn 😍🤟❤️

    • @littlegirl4602
      @littlegirl4602 2 ปีที่แล้ว +1

      @@rathiya3578 😊❣️

  • @nethulthumira8k303
    @nethulthumira8k303 2 ปีที่แล้ว +16

    පට්ට ගැම්මක් තියෙන සින්දුවක් මේක ❤️❤️

  • @surathkdeshapriya254
    @surathkdeshapriya254 2 ปีที่แล้ว +37

    මේකනම් පිස්සුවක් වෙලා දැන්.. අහන එක නවත්තගන්න බෑ.. 🥺💖🔥🤘

  • @nethupatiya1692
    @nethupatiya1692 2 ปีที่แล้ว +84

    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර 🤘👏😍

  • @oshadakesara3976
    @oshadakesara3976 2 ปีที่แล้ว +17

    මාව උඩට ගත්ත ප්‍රේක්ශක ප්‍රතිචාර
    ස්ටේටස් එකක් දැකලා බලන්න ආවෙ ......ඇත්තටම පට්ට ලස්සන රැපක්
    මෙ වගේ ලස්සන විඩියො ඉස්සරහටත් ඔනේ✍️.........

    • @Wrams
      @Wrams 2 ปีที่แล้ว +1

      Mmth states ekk dkl blnn awe

    • @oshadakesara3976
      @oshadakesara3976 2 ปีที่แล้ว +3

      ela

  • @udeshnikesha1691
    @udeshnikesha1691 2 ปีที่แล้ว +34

    මාව උඩට ගත්තෙ ප්‍රෙක්ෂක ප්‍රතිචර🖤💥

  • @Emrismanu
    @Emrismanu 2 ปีที่แล้ว +78

    Naigel it's a hit! 🔥

    • @NaigelForrel
      @NaigelForrel 2 ปีที่แล้ว +7

      Thankyou so much bro❤🙏

  • @tharinduc.w4800
    @tharinduc.w4800 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම උබ මාර ටැලන්ට්ටඩ් කොල්ලෙක් මල්ලී. සුපිරි බොක්කෙන්ම සුභ ඉල්ලනවා රැප් ලෝකේ ඉහලින්ම වැජබෙන්න ඕනේ කියලා. උබේ සිංදු මමත් අහනවා බරටම. මගේ life story එකට සමානව වගේ උබත් ඉන්නේ. ආදරෙයි බන් ❤❤👈 සුභ සුභ 😘💚

  • @cn7318
    @cn7318 2 ปีที่แล้ว +105

    "ඇත්ත වහං කරල මිනිස්සු මැව්ව ගති බෝසත්" I felt it

  • @hasikdm6039
    @hasikdm6039 2 ปีที่แล้ว +51

    100 පාරක් විතර ඇහුවා 🤤
    කව්රුත් බැ කියපු දෙවල් කරා ඉවසිල්ලෙන් 🍂 skain🔥

  • @highcapacitybikelover9923
    @highcapacitybikelover9923 ปีที่แล้ว +442

    2023ත් අහන අය ඉන්නවද 💙

  • @Dhanu34900
    @Dhanu34900 2 ปีที่แล้ว +51

    මාව උඩට ගත්තෙ ප්‍රෙක්ශක ප්‍රතිචාර °_ මෙකනම් පිස්සුවක් ❤️ 10 පාරකට වඩා ඇහුවා එපා වෙන්නෙ නැ

  • @trackcinema7284
    @trackcinema7284 2 ปีที่แล้ว +109

    කිසි ලෝබකමක් නැ අයියා lyrics ටික දාල අපොයි හැඩ බන් උඩටම යන්න ඔනෙ අනිවා ලගදිම ලොකුම trend එක වෙන්නෙ ඔයා ❤️🔥🥺

  • @dsnproductions..5315
    @dsnproductions..5315 9 หลายเดือนก่อน +9

    Thama ahana aya me paththata❤🎉🎉😊

  • @yoo.wethryn
    @yoo.wethryn 2 ปีที่แล้ว +33

    මේක නම් සුපිරියක් Brooooo 😍❤️🇱🇰

  • @naveenudiushan3161
    @naveenudiushan3161 2 ปีที่แล้ว +12

    අඩෝ උබලනම් පිස්සුවක් බන් එක පාරක් අැහුව ගමන් බොක්කටම වදිනව අාදරෙයි බන් ඉදිරියටම යමන් අපි උබල එක්කම ඉන්නව හැමදාම❤❤❤❤❤❤❤❤❤

  • @Akalankalakshan298
    @Akalankalakshan298 ปีที่แล้ว +25

    අම්මට සිරි වෙන්න අහපු අය කො 😍🤤

  • @samanthimadushika3931
    @samanthimadushika3931 2 ปีที่แล้ว +30

    ආය එකෙන්ම සුපිරි 🙂 පට්ට දුකක් දැනෙනවා අහද්දි😞🔥

  • @CHU_BBY
    @CHU_BBY 2 ปีที่แล้ว +516

    This Is A Blast 🔊🔥💣

  • @shamalkirathnayake
    @shamalkirathnayake 2 ปีที่แล้ว +4

    Dope skain😏❤️‍🔥

  • @පොඩ්ඩා-ඝ7ඣ
    @පොඩ්ඩා-ඝ7ඣ 2 ปีที่แล้ว +35

    😎 Dope boy 💪🌟 රැප් සෙල්ලමට අලුත් වෙනසක් 💪❣️ ජයවේවා 🙏

  • @sgchutta8380
    @sgchutta8380 2 ปีที่แล้ว +16

    මම මේ සිංදුව 1000 පරකට වඩා බලුවා ලස්සන වැඩක් ආදරේයි අය්යේ තව ඔනේ ඉස්සරාහට සිංදු

  • @thiwankadeshapriya4209
    @thiwankadeshapriya4209 2 ปีที่แล้ว +3

    සිරාවට පට්ට ❤️ කුනුහරප නෑ. ඉස්සරහටම යමන් සහෝදරයා❤️❤️❤️❤️❤️

  • @adeeshakumarasingha7296
    @adeeshakumarasingha7296 2 ปีที่แล้ว +42

    අඩෝ මෙච්වර කාලෙකට උබෙන් ආව හොදම එක ❤️❤️ ආඩම්බරයි හසියා ❤️❤️

  • @TetsuPop
    @TetsuPop 2 ปีที่แล้ว +80

    කාලෙකට පස්සෙ පට්ට පදිරි රැපක් ඔහොම යන් 🤘👊

  • @nuwandananjaya8578
    @nuwandananjaya8578 ปีที่แล้ว +3

    Skain 🤩

  • @4thborn505
    @4thborn505 2 ปีที่แล้ว +11

    ඔන්න ඇවිල්ලා ආපහු skain niggh පට්ටම රැපෙක් ලන්කාවෙ නදියා , හසියා කිව්වොත් පට්ටම rappers ලා💖🌍

  • @purnikahansamali7508
    @purnikahansamali7508 2 ปีที่แล้ว +17

    රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලල මුතු පබලු.👑

  • @menushayehan2911
    @menushayehan2911 2 ปีที่แล้ว +1

    Hadawathin duka winda nisayi asa kale dumata
    man mona sellan dammath mellayi mage ammata ❣

  • @kandykiteseasonps1007
    @kandykiteseasonps1007 2 ปีที่แล้ว +10

    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
    සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
    ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
    සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි
    කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
    මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
    දැක්ක හීන පස්සෙ යන්නෙ
    ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොර කන්නෙ
    දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
    ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
    ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ
    හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
    සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
    ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
    මේ කවුරුත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්
    ඕනම බතක්
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්
    ඕනම බතක්
    මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
    සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
    සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පද පේලි ලියන්
    හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්
    මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
    රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
    සංසාරෙ නම් වූ වල අපි කවුරුත් ගෑවා උදලු
    මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු
    පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
    උපතින්ම දුප්පතා නිසාද කවුරුත් ආයේ නාවෙ
    හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
    ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්
    හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
    මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
    පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
    හිනාව දැම්මා කවුරුත් මගෙ අසරණ කමට
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්
    කුස ගින්න නො තකා
    මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
    නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්
    ඕනම බතක්
    රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්
    ඕනම බතක්
    ඕනම බතක්

  • @madhushankhaanuradhi5329
    @madhushankhaanuradhi5329 2 ปีที่แล้ว +31

    ඒක නම් මරු අයියෙ..දවසට දෙතුන් පාරක් විතර අහනො..ගැම්මක් තමයි ❤️‍🔥

  • @Mellowbeatm
    @Mellowbeatm 2 ปีที่แล้ว +7

    Beat,track and rap everything is superb🤯🥵

  • @hiranbhathilaathauda
    @hiranbhathilaathauda 2 ปีที่แล้ว +23

    ඊලග රැප් ඒකත් ඉක්මනට ඔනී 💥🔥👽

  • @dileepamadawa1052
    @dileepamadawa1052 2 ปีที่แล้ว +6

    පිස්සුවක් ආහ්හ්.💝😍
    උබේ නම දැනටම තියලා ඉවරයි බම් උබ කොල්ලො ගාව ආදරෙයි හුත්තො 💝😍👈
    හොල්ලපම් ලංකාවම දවසක...👊💪

  • @nikkaff9554
    @nikkaff9554 2 ปีที่แล้ว +3

    dope skain😇❤️

  • @gamingbadzenco8211
    @gamingbadzenco8211 2 ปีที่แล้ว +12

    Rejected කට්ටියට ගොඩක් වටිනවා
    සල්ලි නැති හින්දා අපිට හුලන්
    හිතේ ඇතුලින් වේදනාව /දුක තියාගෙන 💔 එලියට සතුටින් වගේ පෙන්නනවා 💦
    - HEARTBROKEN වදන් -

  • @PasaNaaa
    @PasaNaaa 2 ปีที่แล้ว +8

    1M එන්න ඕන හිතට පට්ටෙටම වැදෙනවා 🌟 Skain 💕🤩 ලාන්කාවෙ Rap වලින්නම් අඩුවක් නෑ 🤩💕 මොන දේ නැති උනත් ඒක ඇති 🤩💕

  • @ONALResaduldesilva
    @ONALResaduldesilva 22 วันที่ผ่านมา +1

    ගැම්මක් තාමා 👍 ආදරෙයි හොදේ ❤

  • @puma6165
    @puma6165 2 ปีที่แล้ว +11

    Next level ✨💥♥️💯 සිංහල රැප උඩටම

  • @santrimz3992
    @santrimz3992 2 ปีที่แล้ว +20

    ඊලග එක තවත් රසවත් !

  • @thilinamadushan3914
    @thilinamadushan3914 ปีที่แล้ว +1

    Jiwitha kathawa wachanawalinui rap ekenui kiyanne Dope Skain witharada ❤😩

  • @M.P_shorts18
    @M.P_shorts18 2 ปีที่แล้ว +7

    ටෙන්ටාසියන්ලා අපිට ඔනි නැ බන් උබලා බොක්කටම රැප කියනවා ❤️. උබ ලන්කාවෙ ඉන්න කොල්ලන්ගෙ ආසම කැරියෙක් වෙලා ඉවරයි ❤️❤️❤️❤️

  • @tharangiharesha4102
    @tharangiharesha4102 2 ปีที่แล้ว +16

    මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
    සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
    ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
    සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි❤👍

  • @VISHWA_Nox
    @VISHWA_Nox 29 วันที่ผ่านมา +2

    Yoow thama ahanawwa 🥺🍉😙❤️

  • @mcash6984
    @mcash6984 2 ปีที่แล้ว +12

    මේ දුකට වෙන්න ඇති වැටෙන්නේ කැට කදුලු 🖤🥵

  • @X_Nik_
    @X_Nik_ 2 ปีที่แล้ว +21

    රැල්ලක් නෙවේ කැරැල්ලක් WAZI ❤️‍🔥💯

  • @heronero1077
    @heronero1077 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ඉතින් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @Slavic9
    @Slavic9 2 ปีที่แล้ว +11

    වචන , වීඩියෝ , බීට් එක පට්ට broo 💥💥💥 රැප් උඩටම 💓💥💥

    • @NaigelForrel
      @NaigelForrel 2 ปีที่แล้ว +1

      Thank you soo much❤🙏

  • @piumaltharanga404
    @piumaltharanga404 2 ปีที่แล้ว +18

    ඒ lyrics පහර කොල්ලෝ ❤️‍🔥

  • @ravidudananjaya3821
    @ravidudananjaya3821 ปีที่แล้ว +3

    Katunayaka ape kolelekne . Adare aiye riplai akak one 2023 .4.23 . Liyanagemulle DJ ake rep ake marune . Aiye bs aiye ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sachini2
    @sachini2 2 ปีที่แล้ว +9

    වචනත් එක්ක සින්දුව අහලා කටපාඩම් දැන්. නියමයි 👌 ❤️

  • @TTagOfficial
    @TTagOfficial 2 ปีที่แล้ว +18

    Skain ❤️ catcher ❤️ Naigel ❤️ Gaishu ❤️

  • @SurendraRupasingha-xz4di
    @SurendraRupasingha-xz4di ปีที่แล้ว +2

    රැප බලද්දි අව්රුද්දට කලින් දාපු එක්ක් කියල දැක්කෙ පස්සෙ patta bosa

  • @chamathdilanka9058
    @chamathdilanka9058 2 ปีที่แล้ว +14

    සුපිරියක් ඉතිම් 🥺🖤🔥