ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyrics 🖋️අපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනාමම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට ගාලා ගියත් හෙනමේ ආදර කතාව වසර දෙකකින් නිම කියාදෙන්න මොන පෙත්තක් ද බිව්වොත් වෙන්නෙ දුකවළාකුළින් මිදුනු හඳක් මෙන් ඔයා බැබලුණත්දැක්ක ඒ් මුල් දවසේ ඔය නෙත් මාව ඇඹරුවාසමනළයෙක් වෙන්න කලින් ඌ දැළඹුවාහඳහන් ගැලපුනත් අපෙ ආදරේ නැවතුනාගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්සුල්තානුත් යන්නෙ කාන්තාරෙකදි අගෙ ඔටුවගේඅද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්හබලක් නැති තොටියෙක් ගොඩ එන්නෑ ඔරුවකින්කෙල්ලෙ ඔයා දුන් මතක මැකෙන මැස්සටඅමොරාවයි වැස්සත් මං ඉන්නෙ නෑ ගස් යටගන්න තිබ්බනං ඒ්ත් ආයෙ ආයෙ පස්සටමං තරම් වෙලෙන්නෑ මේ ආදරේ අපෙ හිත් යටඅපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනාඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණාතත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණාසතුට දන්නෙ යුද්ධෙ ජයගත් විරුවාමතක තියාගන්න ලස්සන පසට විරුවාමේ අවංක හිතකින් වැටෙන්නෙ පිරිමි කඳුළුමං ගෙවන පව ඔබට සාප දෙද්දි අදුරුපොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිඳුරුසරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරුඒ් නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඬයිඉන්නකන් දුන්නු සතුට මැරෙනකන් මදැයිතරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයිමැව්වෙ නෑ ඔයා තරම් මං බොරු මාළිගාදැනුත් ලැබෙයි නම් කරන්න දළිදාවේ තාතිකාඅම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියාහිනාවෙයන් පුතේ උඹයි මගේ ඉලන්දාරියාඅපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා
pattat
පට්ට සුපිරි එළකිරි
පන ලස්සනයි සින්දුව
මරැ
❤
❤❤❤ලස්සන සිංදුවක් 💔💔💔💔💔💞❤💔පොකුණු වල හෙව්වට හම්බෙයිද දිය කදුරු සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු❤
El
ගොඩාක් ලස්සනයි ❤️😊 දැන් මට පද ටික ඔක්කොම මතකයි හොඳටම 🥰❤️
❤️
ඉලගට රියල් සිද්දි නදියාගේ එක ඔනි එකෙම්ම🤘❤😍👊
❤️🩹😊❤️🌍🥰💓🌍මම ආසම රැප් එකක් මම කැරොකි ත් කිව්ව ලස්සනයි මාරම🥺💔🌍
Ado marai 😞
Cool bokko
🤘
අපි ගිය පාරේ අද මම තනි වුනානුබ දුන් හින හද එය බොද වුනානුබ දුන් පොරොන්දු හද එය වස් වුනාඅපි මැව් ලොකයේ අද මම තනි වුනාමන් පතන්නෙ හැම දාමත් වෙන්න ඔයාට සුබකිරි උතුරන්නයි ඕනෙ මට ගහලා ගියත් හෙනකියා දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් නිවෙන්නෙ දුකවලාකුලින් මිදුනු හදක් මෙන් ඔයාබැබලුනා දැක්ක ඒ මුල් දවසෙ ඔයනෙත් මාව ඇබරුවාසමනලයෙක් වෙන්න කලිම් ඌ දැලබුවහදහන් ගැල පුනත් අපෙ ආදරෙ නැවතුනාගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්සුලතනුවා දන්නෙ කාංතාරෙ අගෙ ඔටුවග්ව්අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්හබලක් නැති තොටියක් ගොඩ එන්නැ ඔරුවකින්කෙල්ලෙ ඔයා දුන්නු මතක මැකෙයි නම්වෑස්සට අමෝරාවයි වෑස්සත් මන් ඉන්නෙ නැ ගස් යටගන්න තිබ්බමං ඒ කාලෙ ආයෙ පස්සට මේ තරම් වෙලෙන්නෑ මෙ ආදර්ව් අපෙ හිත් යටඅපි ගිය පාරේ අද මම තනි වූනානුබ දුන් හීන අද එය බොද උනානුබ දුන් පොරොන්දු හද එය වස් වුනාඅපි මැව් ලොකයෙ අද මම තනි වූනා
Plz ඒක දිග කතාවක් රැප් එකෙ කැරෝකි එකත් ඔනෙ
"වයින් වෙලා" ඕනෙ 😍
paraduneth na දියම්කො❤️
ගැම්ම තමා හිතට ඇල්ලුව සංදුවක් ආදරෙයි 😘 😘 😘
🤟
රන්ඩු කෝච්චියත් karaoke one bro ❤️😇🤘
Wow
ⁿⁱᶜᵉ❤️
❤️👍
අයියේ බන්ධනාගාරේ කැරකෝ ඕනේ
Hi
❤❤
අනෙ ඉක්මනට “mathaka makala “ karaoke eka one
😮
❤️🔥❤️🔥
Wain wela one
😍
Krlwiz ge sittamak oni plz plz plz plz
Originl beat ek one katada 👀
💌👻🧠
Ade koi lyrics
Damma😁
e bn nube mathake eka dipanko
Lyrics 🖋️
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා
මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරි
උතුරන්නයි ඔනී මට ගාලා ගියත් හෙන
මේ ආදර කතාව වසර දෙකකින් නිම කියා
දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් වෙන්නෙ දුක
වළාකුළින් මිදුනු හඳක් මෙන් ඔයා බැබලුණත්
දැක්ක ඒ් මුල් දවසේ ඔය නෙත් මාව ඇඹරුවා
සමනළයෙක් වෙන්න කලින් ඌ දැළඹුවා
හඳහන් ගැලපුනත් අපෙ ආදරේ නැවතුනා
ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්
සුල්තානුත් යන්නෙ කාන්තාරෙකදි අගෙ ඔටුවගේ
අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්
හබලක් නැති තොටියෙක් ගොඩ එන්නෑ ඔරුවකින්
කෙල්ලෙ ඔයා දුන් මතක මැකෙන මැස්සට
අමොරාවයි වැස්සත් මං ඉන්නෙ නෑ ගස් යට
ගන්න තිබ්බනං ඒ්ත් ආයෙ ආයෙ පස්සට
මං තරම් වෙලෙන්නෑ මේ ආදරේ අපෙ හිත් යට
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා
ඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණා
තත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණා
සතුට දන්නෙ යුද්ධෙ ජයගත් විරුවා
මතක තියාගන්න ලස්සන පසට විරුවා
මේ අවංක හිතකින් වැටෙන්නෙ පිරිමි කඳුළු
මං ගෙවන පව ඔබට සාප දෙද්දි අදුරු
පොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිඳුරු
සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු
ඒ් නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙ
ඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඬයි
ඉන්නකන් දුන්නු සතුට මැරෙනකන් මදැයි
තරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයි
මැව්වෙ නෑ ඔයා තරම් මං බොරු මාළිගා
දැනුත් ලැබෙයි නම් කරන්න දළිදාවේ තාතිකා
අම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියා
හිනාවෙයන් පුතේ උඹයි මගේ ඉලන්දාරියා
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා
pattat
පට්ට සුපිරි එළකිරි
පන ලස්සනයි සින්දුව
මරැ
❤
❤❤❤ලස්සන සිංදුවක් 💔💔💔💔💔💞❤💔පොකුණු වල හෙව්වට හම්බෙයිද දිය කදුරු සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු❤
El
ගොඩාක් ලස්සනයි ❤️😊 දැන් මට පද ටික ඔක්කොම මතකයි හොඳටම 🥰❤️
❤️
ඉලගට රියල් සිද්දි නදියාගේ එක ඔනි එකෙම්ම🤘❤😍👊
❤️🩹😊❤️🌍🥰💓🌍මම ආසම රැප් එකක් මම කැරොකි ත් කිව්ව ලස්සනයි මාරම🥺💔🌍
Ado marai 😞
Cool bokko
🤘
අපි ගිය පාරේ අද මම තනි වුනා
නුබ දුන් හින හද එය බොද වුනා
නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා
අපි මැව් ලොකයේ අද මම තනි වුනා
මන් පතන්නෙ හැම දාමත් වෙන්න ඔයාට සුබ
කිරි උතුරන්නයි ඕනෙ මට ගහලා ගියත් හෙන
කියා දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් නිවෙන්නෙ දුක
වලාකුලින් මිදුනු හදක් මෙන් ඔයා
බැබලුනා දැක්ක ඒ මුල් දවසෙ ඔයනෙත් මාව ඇබරුවා
සමනලයෙක් වෙන්න කලිම් ඌ දැලබුව
හදහන් ගැල පුනත් අපෙ ආදරෙ නැවතුනා
ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්
සුලතනුවා දන්නෙ කාංතාරෙ අගෙ ඔටුවග්ව්
අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්
හබලක් නැති තොටියක් ගොඩ එන්නැ ඔරුවකින්
කෙල්ලෙ ඔයා දුන්නු මතක මැකෙයි නම්
වෑස්සට අමෝරාවයි වෑස්සත් මන් ඉන්නෙ නැ ගස් යට
ගන්න තිබ්බමං ඒ කාලෙ ආයෙ පස්සට මේ තරම් වෙලෙන්නෑ මෙ ආදර්ව් අපෙ හිත් යට
අපි ගිය පාරේ අද මම තනි වූනා
නුබ දුන් හීන අද එය බොද උනා
නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා
අපි මැව් ලොකයෙ අද මම තනි වූනා
❤️
Plz ඒක දිග කතාවක් රැප් එකෙ කැරෝකි එකත් ඔනෙ
"වයින් වෙලා" ඕනෙ 😍
paraduneth na දියම්කො❤️
ගැම්ම තමා හිතට ඇල්ලුව සංදුවක් ආදරෙයි 😘 😘 😘
🤟
රන්ඩු කෝච්චියත් karaoke one bro ❤️😇🤘
Wow
ⁿⁱᶜᵉ❤️
❤️👍
අයියේ බන්ධනාගාරේ කැරකෝ ඕනේ
Hi
❤❤
අනෙ ඉක්මනට “mathaka makala “ karaoke eka one
😮
❤️🔥❤️🔥
🤟
Wain wela one
😍
Krlwiz ge sittamak oni plz plz plz plz
Originl beat ek one katada 👀
💌👻🧠
🤘
Ade koi lyrics
Damma😁
e bn nube mathake eka dipanko