ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මචං තව සිංහල රැප් ට්‍රැක් ටිකක් ඕන හොඳ❤
❤️
හිත රිදිලා රිදිලා ආදරයත් අප්පිරියයි ව්ශ්වාසෙත් අප්පිරියයි මදුවිතනම් පිරියයි 🚫
🤟
(Smokio)තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මටමිනී කටු පෑගෙන සද්දේඇස් අරිද්දී හිටියේ මං කනත්තේකොතනද මං වරද්ද ගත්තේමං කොහොමද දන්නේ?ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේමේවා මං නෙවෙයි කලේ මොනාදඔව් මං තමයි කලේඔලුව ඇතුලේ ඉන්න සතයි කරවගත්තේමගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දීසමාව ගත්තේ නෑ ඌ යද්දීකදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දීඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්ඉන්නේ අගිස්සේ SMOKA පිස්සුවක්පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්එලිසමය සමයි මිම්මට කල බැස්මක්අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස්, #ති නෑ දෙවියන්පොත් වල විතරයි දැක්කේ "හත්පෙති මල්"මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මංඑරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්හැරවුම් ලක්ෂය "පිලියන්දල හංදිය"එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තියකෝ ලමයි අරන් එන්න මල් වට්ටියරැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි(පට්ටි)වලංගුයි වන්දිය මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දියවිකෘති මායාවෙන් වෙලුණු යුගය අවසන් වියසිංහාසනේ මගේ ආයෙත් දෛවය උදුරන් ගිය ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධියඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තියහිතෙන දේ කරන්න එපා මට ඉර්දියඋඹලා මාව දන්නේ නැහැ SMOKA නෙවෙයි මං උගේ පිල්ලියඅහසෙන් පොළවට වැටුන් නැහැමං වැටුනේ පොළවෙන් අහසටඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකටපරණ දේවල් වලට කරුනු නෑ නිදහසටපුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකටඔප්පූ නෑ තිරප්පු නෑ මගේ සෙල්ලම, මගේ ගේමකැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේමඅමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේමමීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාමවැඩ්ඩෝ වැඩ දාන දන්නෑ SMOKA ගැන තාමඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දානඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාවඑකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාමවැරදි වල ණය ඉල්ලන් කරුමේ පස්සෙන් එනවා මගේයාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේඅද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේඅම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නමඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බණකන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයිනැන පමණින් තම තමවිරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාරදූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාරතාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආරහුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාමකොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලාමං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලාටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනාමං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලාකියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්උඹලා හිතනකොට SMOKA අඩි ගානක් ඉදිරියෙන්මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමටශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛඩෝල් ජාති මෝල් ජාති බොන්නේ නැහැ මං දැන් උණටඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 👆THANKS 💯
niyamai 😃
Thanks👍
Adareiiii
Ekanam maru oiii 😍😍😍😍
❤️👍
❤
Niyama wadak ❤️🤪
Thanks❤️👍
Shanthi keroke trak eka ona please
LYRICS 👇(K Mac)ඒයි..ජීවිතේ වින්දත් කවුද ආස විදවන්නසැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්නඕනි නැහැ මට ගොඩක් කල් ජීවත් වෙන්නමං බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්නමගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දීගැස්සිලා නැගිටින්නේ ආත්මේ ඇගට ඇතුල් වෙද්දිරෑ පහන් වෙද්දි හිතුනා දේවල් ගොඩක්තෘෂ්නාව ඉරිසියාව වෛරය ලෙඩ තුනක් දුන්නාත්රයිලෝක පත්‍රය තමයි එකම පිලියමලෝකාන්තේ මීදුම වගෙයි අද අලුයමමගෙ කාමරේ දුමෙන් වැහිලාවැදිලා නෙමෙයි යාලු මම ඉන්නේ සම වැදිලාමේ කොළඹ තාලේ තාමත් කල්ලියේ වාරේදාන්නේ දිව්‍යෙලා්ක සාදේ කිලුඉලුම නාදේමං දෙවියන්ගේ හාල් කැවුන දෙවියන්ගේ පුතාබොලාට හිතාගන්න බෑ මේ ඇග ඇතුලේ ඉන්න සතාපාප මිත්‍ර සේවනය සැපට මෝහනයමෝක්ෂය කතා කලොත් වෙන්නේ චරිත ඝාතනයභීෂනයත් එක්ක මට ඇහෙන් නෑ වීනා වාදනයසාල්ලි පස්සෙන් යද්දි පස්සෙන් එන්නේ පොලිස් වාහනයපෙර කල පිනකට යහතින් ඉන්නේ තාමත්එක දෙයක් වද දෙන්නේ ඔලුවේ හැමදාමත්මම මැරුන දවසට අඩයි හදේ හාවත් අහන්න වෙන්නෑ මේ වගේ වදන් කවදාවත් ආයේ44 වෙන්නෑ කවදාවත් මලානිකපැතිර යන්නේ උනක් වගේ මරාන්තික මරාන්තිකකෘන්තක රදනක බොරු බර වචන දාලාකියන උඹේ රැප බොකතේරුමයි බින්දුවයි නම්බුවයි බම්බුවයිගැලපීමක් නෑනේ කොල්ලෝ උඹයි උඹේ සින්දුවයිතේරුම් අරන් ඉන්නේ දැන්නම් කාගේ කාගෙත් හැටිබොරුවට මවා පාන උන්නේ රටේ තොටේ සමාජේ වැඩිපේන මානේ නොපෙනිලා යන්නේ හීන මානේහිතේ තියෙන ලොකුම මානේ නිසයි වෙන්නේ අවමානේතේරුම් ගන්න බැහැ ගැඹුර වැඩී නිර්වානේක්ශනික කෝපයේ ප්‍රතිඵලය දුකයි අවසානේසෝවාන් සකෘදගාමී අනාගාමී අරිහත්බුදුගුණ බුද්ධ ධර්මේ රැව්දේ විශ්වේ තවමත්හිටිය විදිහ නෙවෙයි යාලු ඉන්න විදිහයි වැදගත්හිත කය මනස පව්කාරයි කාගෙන් හැංගුවත්මං ඇත්තයි කියන්නේ අවංක අම්මට විතරයිවෙන කවුරුත් අදාළම නෑ දැන් මට මම විතරයිහිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයිවිශ්වාසෙත් අප්පිරියයි මදුවිතනම් පිරියයිස්තූතියි දෙවියනි දුන්නට තව දවසක්පරිවාසේ හිරගෙවල් වල ඉන්නවා පිරිසක්සැලෙන්න එපා යාලු එනවා එක මොහොතක්වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්කාටවත් පෙනෙන්න නෙමේ තමන්ට දැනෙන්නකරන මිනිහා කියවන්නේ නෑනේ කාටත් ඇහෙන්නපුරුදු වෙයන් හැමදේම හොද පැත්තත් දකින්නමම වැරදි පැත්ත දැක්කේ නැහැ වගෙ මග අරින්නේමට ඕනි නෑ නැති ප්‍රශ්න ඕන මනසට නිදහසමානසික ආතතිය ගිනි තියයි උඹේ හිසආශාවෙ නෙමෙ සැප තියෙන්නේ නිරාශාවේරෑ ආකාසේ දිහා බලන් මනෝ ලෝකේ පාවෙයිගෙවිලා යන්නේ මේ සූස්තිමත් දවස් මම වෙනස් උනේ නෑ උනේ සමාජෙන් දුරස්මම මගේ පාරේ යද්දි වෙන්නෙපා හරස් ප්‍රසිද්ද වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මය උකස්මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිනම් නෑකාටත් කඩේ යන්නේ නෑ මම කරන්නේ මට ඕන දේමං නවතින්නේ නෑ කාටත් නවතන්න බෑකල්ලිය ඉන්නේ තාමත් උඩ බොලාට ලං වෙන්න බෑගල්කිස්ස, මඩෝවිට, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්, කෙසෙල්වත්තකොළඹ මොකද වෙන්නේ දොන් දිනුක, දනුක, චප්ප නානාජොනී අම්මා, පැතුම් යාලුවෝ ඉන්නවා කොළඹ වටේමකොළඹ රැපා කවදා හරි මැරෙන්නේ සැපේම..💨
Elm ❤
🤘❤️
Hodha dis ekak
ela
🎧🎶
Ane aiye khaleesi smokio eka karaoke dennako please
th-cam.com/video/F9oShFej-5A/w-d-xo.html
@@gtunes372 Thanks aiye
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේඇස් අරිද්දී මං හිටියේ කනත්තේකොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේමේවා මං නෙවෙයි කලේ මොනාදඔව් මං තමයි කලේඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේමගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දීසමාව ගත්තේ නෑ ඌ යද්දීකදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දීඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?එලිසමය සමයි මිම්මට කල බැස්මක්අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මංඑරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්හැරවුම් ලක්ෂය පිලියන්දල හංදියඑතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තියකෝ ලමයි අරන් එන්න මල් වට්ටියරැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටිවලංගුයි වන්දියමං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දියව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් වියසිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගියලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධියඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තියහිතෙන දේ කරන්න එපා මට ඉර්දියඋඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලියඅහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසටඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකටපරණ දේවල් වලට කරුනු නෑ නිදහසටපුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකටඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේමකැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේමඅමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේමමීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාමවැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාමඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දානඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාවඑකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාමවැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේඅද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේඅම්මයි දුන්නෙ පණ මටතාත්තයි දුන්නෙ නමඉතින් මම ගනන් ගන්නේ නෑවෙන උන්ගේ බනකන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයිනැන පමණින් තම තමවිරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාරදූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාරතාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආරහුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාමකොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලාමං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලාටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනාමං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලාකියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමටශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණටඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට
ඔනීශා rap ekaka track eka dennko plZ🥹🥺 ( කැරකෙන රෝදේ song ekh)
Lirycs
🤟🤟🤟🤟
F cfxvggvvv. Bbuhh..
මචං තව සිංහල රැප් ට්‍රැක් ටිකක් ඕන හොඳ❤
❤️
හිත රිදිලා රිදිලා ආදරයත් අප්පිරියයි ව්ශ්වාසෙත් අප්පිරියයි මදුවිතනම් පිරියයි 🚫
🤟
(Smokio)
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට
මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී හිටියේ මං කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ
මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ
මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරවගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ SMOKA පිස්සුවක්
පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස්, #ති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ "හත්පෙති මල්"
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්
හැරවුම් ලක්ෂය "පිලියන්දල හංදිය"
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි
(පට්ටි)
වලංගුයි වන්දිය මං උඩුගම් බලා පීනුවා
කොච්චර සැර වුනත් ගං දිය
විකෘති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිංහාසනේ මගේ ආයෙත් දෛවය උදුරන් ගිය
ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නේ නැහැ SMOKA නෙවෙයි මං උගේ පිල්ලිය
අහසෙන් පොළවට වැටුන් නැහැ
මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට
ඔප්පූ නෑ තිරප්පු නෑ මගේ සෙල්ලම, මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම
වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ SMOKA ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම
වැරදි වල ණය ඉල්ලන් කරුමේ පස්සෙන් එනවා මගේ
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බණ
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම
විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම
කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා
කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට SMOKA අඩි ගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නේ නැහැ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 👆
THANKS 💯
❤️
niyamai 😃
Thanks👍
Adareiiii
Ekanam maru oiii 😍😍😍😍
❤️👍
❤
Niyama wadak ❤️🤪
Thanks❤️👍
Shanthi keroke trak eka ona please
LYRICS 👇
(K Mac)
ඒයි..
ජීවිතේ වින්දත් කවුද ආස විදවන්න
සැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්න
ඕනි නැහැ මට ගොඩක් කල් ජීවත් වෙන්න
මං බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න
මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දී
ගැස්සිලා නැගිටින්නේ ආත්මේ ඇගට ඇතුල් වෙද්දි
රෑ පහන් වෙද්දි හිතුනා දේවල් ගොඩක්
තෘෂ්නාව ඉරිසියාව වෛරය ලෙඩ තුනක් දුන්නා
ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිලියම
ලෝකාන්තේ මීදුම වගෙයි අද අලුයම
මගෙ කාමරේ දුමෙන් වැහිලා
වැදිලා නෙමෙයි යාලු මම ඉන්නේ සම වැදිලා
මේ කොළඹ තාලේ තාමත් කල්ලියේ වාරේ
දාන්නේ දිව්‍යෙලා්ක සාදේ කිලුඉලුම නාදේ
මං දෙවියන්ගේ හාල් කැවුන දෙවියන්ගේ පුතා
බොලාට හිතාගන්න බෑ මේ ඇග ඇතුලේ ඉන්න සතා
පාප මිත්‍ර සේවනය සැපට මෝහනය
මෝක්ෂය කතා කලොත් වෙන්නේ චරිත ඝාතනය
භීෂනයත් එක්ක මට ඇහෙන් නෑ වීනා වාදනය
සාල්ලි පස්සෙන් යද්දි පස්සෙන් එන්නේ පොලිස් වාහනය
පෙර කල පිනකට යහතින් ඉන්නේ තාමත්
එක දෙයක් වද දෙන්නේ ඔලුවේ හැමදාමත්
මම මැරුන දවසට අඩයි හදේ හාවත්
අහන්න වෙන්නෑ මේ වගේ වදන් කවදාවත් ආයේ
44 වෙන්නෑ කවදාවත් මලානික
පැතිර යන්නේ උනක් වගේ මරාන්තික මරාන්තික
කෘන්තක රදනක බොරු බර වචන දාලා
කියන උඹේ රැප බොක
තේරුමයි බින්දුවයි නම්බුවයි බම්බුවයි
ගැලපීමක් නෑනේ කොල්ලෝ උඹයි උඹේ සින්දුවයි
තේරුම් අරන් ඉන්නේ දැන්නම් කාගේ කාගෙත් හැටි
බොරුවට මවා පාන උන්නේ රටේ තොටේ සමාජේ වැඩි
පේන මානේ නොපෙනිලා යන්නේ හීන මානේ
හිතේ තියෙන ලොකුම මානේ නිසයි වෙන්නේ අවමානේ
තේරුම් ගන්න බැහැ ගැඹුර වැඩී නිර්වානේ
ක්ශනික කෝපයේ ප්‍රතිඵලය දුකයි අවසානේ
සෝවාන් සකෘදගාමී අනාගාමී අරිහත්
බුදුගුණ බුද්ධ ධර්මේ රැව්දේ විශ්වේ තවමත්
හිටිය විදිහ නෙවෙයි යාලු ඉන්න විදිහයි වැදගත්
හිත කය මනස පව්කාරයි කාගෙන් හැංගුවත්
මං ඇත්තයි කියන්නේ අවංක අම්මට විතරයි
වෙන කවුරුත් අදාළම නෑ දැන් මට මම විතරයි
හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි
විශ්වාසෙත් අප්පිරියයි මදුවිතනම් පිරියයි
ස්තූතියි දෙවියනි දුන්නට තව දවසක්
පරිවාසේ හිරගෙවල් වල ඉන්නවා පිරිසක්
සැලෙන්න එපා යාලු එනවා එක මොහොතක්
වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්
කාටවත් පෙනෙන්න නෙමේ තමන්ට දැනෙන්න
කරන මිනිහා කියවන්නේ නෑනේ කාටත් ඇහෙන්න
පුරුදු වෙයන් හැමදේම හොද පැත්තත් දකින්න
මම වැරදි පැත්ත දැක්කේ නැහැ වගෙ මග අරින්නේ
මට ඕනි නෑ නැති ප්‍රශ්න ඕන මනසට නිදහස
මානසික ආතතිය ගිනි තියයි උඹේ හිස
ආශාවෙ නෙමෙ සැප තියෙන්නේ නිරාශාවේ
රෑ ආකාසේ දිහා බලන් මනෝ ලෝකේ පාවෙයි
ගෙවිලා යන්නේ මේ සූස්තිමත් දවස්
මම වෙනස් උනේ නෑ උනේ සමාජෙන් දුරස්
මම මගේ පාරේ යද්දි වෙන්නෙපා හරස්
ප්‍රසිද්ද වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මය උකස්
මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිනම් නෑ
කාටත් කඩේ යන්නේ නෑ මම කරන්නේ මට ඕන දේ
මං නවතින්නේ නෑ කාටත් නවතන්න බෑ
කල්ලිය ඉන්නේ තාමත් උඩ බොලාට ලං වෙන්න බෑ
ගල්කිස්ස, මඩෝවිට, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්, කෙසෙල්වත්ත
කොළඹ මොකද වෙන්නේ දොන් දිනුක, දනුක, චප්ප නානා
ජොනී අම්මා, පැතුම් යාලුවෝ ඉන්නවා කොළඹ වටේම
කොළඹ රැපා කවදා හරි මැරෙන්නේ සැපේම..💨
❤️
Elm ❤
🤘❤️
Hodha dis ekak
ela
❤️👍
🎧🎶
Ane aiye khaleesi smokio eka karaoke dennako please
th-cam.com/video/F9oShFej-5A/w-d-xo.html
@@gtunes372 Thanks aiye
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්
පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්
හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි
වලංගුයි වන්දිය
මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය
ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය
ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය
අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට
ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම
වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම
වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම
විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම
කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා
කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට
❤️
ඔනීශා rap ekaka track eka dennko plZ🥹🥺 ( කැරකෙන රෝදේ song ekh)
Lirycs
🤟🤟🤟🤟
❤️👍
F cfxvggvvv. Bbuhh..
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්
පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්
හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි
වලංගුයි වන්දිය
මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය
ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය
ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය
අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට
ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම
වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම
වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම
විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම
කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා
කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට
❤️
❤