ඇත්තටම අපි ඇයි මේ සාදු කියා කියන්නේ | Matara Mahinda Thero | Dharma Shalawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • ඇත්තටම අපි ඇයි මේ සාදු කියා කියන්නේ | Matara Mahinda Thero | Dharma Shalawa
    Social media;-
    Facebook Page;- ධර්ම-ශාලාව-1...
    Matara Mahinda Thero, Matara Mahinda Thero Bana Bana, Matara Mahinda Thero 2021, Matara Mahinda Thero 2020, Ven Matara Mahinda Thero, Matara Mahinda Thero neth FM, Matara Mahinda Thero sirsa damsara, Matara Mahinda Thero Bana MP3 download,
    #MataraMahindaThero #thero #bana #dharmadeshana
    If you like my channel
    Like
    Comment
    Subscribe
    Share
    my channel

ความคิดเห็น • 7

  • @adjidaa2940
    @adjidaa2940 17 วันที่ผ่านมา

    Sadu Sadu Sadu tharuwan saranai apa pinwath hamuduruwana

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 ปีที่แล้ว

    ස්වාමීන් .වහන්ස .ඔබ .වහන්සේට
    තෙරුවන් .සරනයී .සාදු .සාදු .සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඉතා ශ්‍රේෂ්ටයි අස්චර්යයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඉතාමත් හරවත් අර්ථවත් ජිවිතයට වටිනා කරුණු කාරණා රැසක් ඇතුලත් හොදම හොද ගොඩක් දේවල් සිතේ තැන්පත් වුනා ගොඩක් පින් ඔබ වහන්සේට ඇත්තටම හ‍රි අසාවෙන් ඕනෑ කමින් ධර්මය ශ්‍රවනය කලා ඒ වගේම උඩට විසි කර දානය ප්‍රාත්රා වලට පිරිනු හැටි හරියට සද්ධාව ඇති වෙන විශිෂ්ට දානයක් කියන හැගීම හිතට වැටහුනා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරුෂ කාරුණික උතුම් සවාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා.... තව බොහෝ කල් ධර්මය ප්‍රචාරය කරමින් ලෝක සත්වයාට පිහිටක් වෙන්න සක්තිය..... දෛර්ය..... බාග්‍යා වාසනාව උදාපත් වේවා වේවා වේවා සාධුසාධු සාධු මේ මා ධර්ම ශ්‍රවණය කල සියළුම කුසල් පින්වතුන් වහන්සේට සසුන් දිවිය පැතු පෑතුම් එලෙසින්ම ඉස්ට සිද්ද කර ගැනීමට පාරමිතාවක්ම වේවා....... වේවා....... වේවා.... සාධු..... සාධු........ සාධු මා දෑත දෝත නළලේ තබා ඔබ වහන්සේට වැද නමස්කාර කරමි සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු...... සාධු.... සාධු....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු