ඊර්ෂ්‍යා නොකරන්න... ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2020
  • Ven mawarale baddhiya thero
    Sinhala bana

ความคิดเห็น • 159

  • @maricute5448
    @maricute5448 4 ปีที่แล้ว +28

    සාදු..සාදු ..සාදු .. මේ ධර්ම දේශනාමය කුසලය හේතුවෙන් ඔබවහන්සේටත් ඔබවහන්සේගේ දෙමවුපියන්ටත් උතුම් වූ නිවනට මේ කුසලය හේතු වේවා.. නිදුක් නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා !

  • @neth2121
    @neth2121 2 ปีที่แล้ว +10

    සදු සාදු සාදූ 🙏 මගෙ සිතට නැගෙන අයහපත් සිතිවිලි යටපත් කීරීමට හැකිවේවා!!! ඔබ වහන්සේ ට ගොඩාක්ම පින් 🙏

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් ශ්‍රී යානී මමත් මාගේ අම්මා ත්.මා.ඉදිරිපිට සිටින සියලුසත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි මාගේ දකුණුපස දිශාවෙහි අනු සිටින සත්ත්වයෝද මාගේ පිටු පස.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ පිටු පස.අනු දිශාවෙහි සිටින මාගේ පිටු පස.අනු දිශාවෙහි සිටින මාගේ වම්පස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ වම්පස අනු දිශාවෙහි සිටින සිටින සත්ත්වයෝද මාගේ උඩ.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ යට දිශාවෙහි සිටින සත්ත්වයෝද (අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ දර්මය ශ්‍රවනය කිරීමෙන් සියළුම සත්වයෝ හිත සුවපත්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chamudijayasinghe298
    @chamudijayasinghe298 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී පින්වත් ස්වාමීනී 🌸🙏ස්වබාවදහමට සියලු දෙනාටමත් මයිත්‍රී වේවා

  • @donjayakody4290
    @donjayakody4290 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ඝයූ වේවා අපේ හාමුදුරුවෝනේ ....!!!
    ටික කාලෙක ඉඳන් මම ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා අහනවා ... යම් තාක් දුරක් මම මගේ කේන්ති පාලනය කරගෙන තියෙනවා ඒ උතුම් බුදු බන අහාලම ..ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවෙනවා ..🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 5 หลายเดือนก่อน

    මේ කුසලයෙන් මා ඇතුලු සියලු ලෝකයන්ගේ සිතෙන් දුරු වේවා 🙏🙏🙏🙏🏾🙏🏾🙏🏾

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 13 วันที่ผ่านมา

    අපි rakeyawak karth බලන් enn bare අය ඉන්නවා හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏❤️🌺

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +6

    අනුන් ගෙන නිතර නිතර
    සිතන්නා .. අසතුටෙන් .. හරි ..
    එකම තෙන .. ප්‍රපාතේ ..
    අරය මෙයා ගෙන නොසොයා ..
    තමන්ට ආවේනික පාරෙ ගිහින්
    ජය ගන්න ..
    ඊර්ෂ්‍යා කරුවන්ට නියම බන 🙏

  • @malithipeelipotha5276
    @malithipeelipotha5276 4 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට... 🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 4 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ පින්වත් හාමුදුරැනේ

  • @ShamalMalith
    @ShamalMalith 2 หลายเดือนก่อน

    බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා.🙏🙏🙏

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @susila4420
    @susila4420 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට

  • @sandayasandya159
    @sandayasandya159 4 ปีที่แล้ว +9

    නමස්කාරය වේවාගරුහිමියනිඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dilhaniramlan1729
    @dilhaniramlan1729 4 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ හරි පැහැදිලි ව බන දෙසනා කරනවා හරිම අසාවෙින් කැමත්න් මෙි බන මම ශවනය කරනවා අපේ හාමුදුරුවන්ට තේරැවන් සරනයි

    • @inokakumari3436
      @inokakumari3436 4 ปีที่แล้ว

      Ape hamuduruwane hitha hoda wadi unama hamadama dukenda inna wenne.

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 ปีที่แล้ว

      තේරැවන් සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු

    • @wasanasudarshani4941
      @wasanasudarshani4941 4 ปีที่แล้ว

      Budu saranai sadu sadu sadu

  • @dahamnimnaya911
    @dahamnimnaya911 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට, දුගතිගාමී වෙන සත්වයා සුගතිගාමි කරන්නට මේ උතුම් දේශනා ඉතාමත් වටිනවා. සසරෙන් සසරට යන සත්වයා වෙනුවෙන් චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්නට ලැබේවා. දීර්ඝායුෂ වේවා. මා විසින් කරන්නට යෙදුනු සියලු පින්කම් වලින් ජනිත වුනාවු කුසලානිශංස ඔබ වහන්සේට අනුමෝදන් වේවා🙏🙏🙏

  • @samanthayapa5450
    @samanthayapa5450 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින ධර්ම දෙශනාවක්. ඔබවහන්සෙට ගොඩක් පින්.🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @srimarathnayake6741
    @srimarathnayake6741 2 ปีที่แล้ว +2

    සාදු .....සාදු ......සාදු ....!!!🙏🙏🙏🙏🙏🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 13 วันที่ผ่านมา

    Sadu sadu sadu
    Budusaranyi obawhanseta

  • @buddhikachandrasekara3293
    @buddhikachandrasekara3293 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින්

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +5

    ස්තුුතියි පින්වන්ත ස්වාමින්වහන්සේ හැමදාම මම අසනවා
    අද නම් මට හිනහා ගියා හොදටම 😂😂
    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දිිර්ග ආයුෂ පතනවා 🙏

  • @roshani1777
    @roshani1777 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Theruwan.saranai.sadu.sadu.sadu.samin.wahan.seta

  • @dewikakarunarthna9942
    @dewikakarunarthna9942 3 ปีที่แล้ว +1

    අපේ සම්පතක් මේ වගේ බුදු පුතෙක් පහළ වුණාට ...බුදුන් සරණයි .....හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @skykanthi1041
    @skykanthi1041 3 ปีที่แล้ว +2

    ඵක ඇත්ත අපේ හාමුදුරුවනේ ඵහෙම කියල මිනිස්සු ඔනේ තරම් ඉන්න වා ඇත්ත කතා ව ඔබ වහන්සේ ට බුදුසරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 3 วันที่ผ่านมา

    Sadu Sadu Sadu mage namaskarayama wewa

  • @vikterathnayaka
    @vikterathnayaka 4 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +2

    සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏

  • @tharushitharu4377
    @tharushitharu4377 ปีที่แล้ว

    Theruwan saranai pinwath suwamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ...සාදු .....

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +3

    ලස්සන උපමා සහිත දහම් දේශනයක් .. හිමියනි 🙏

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +1

    පිං සිතින් අනුමෝදන් වෙමි.තෙරුවන් සරණයි 👏👏👏

  • @sumanadasagemalani4122
    @sumanadasagemalani4122 4 ปีที่แล้ว +2

    Sadu sadu harema lassanae godak dewal egana gatta hamuduruwene

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 13 วันที่ผ่านมา

    අනේ හාමුදුරුවනේ
    මට rakeyawak krannmy ona
    Sadu sadu sadu obawhanseta niruge suwa
    Labewa taruwansranai

  • @kamalwijepala8368
    @kamalwijepala8368 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගෙ මේ ධර්ම දේශනා අපට පාඩමක් කියා දෙනවා වගෙයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +3

    දීගායු .. වේවා 🙏 හිමියනි 🌹

  • @yasithkavinda6997
    @yasithkavinda6997 3 ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwane.........godak pin sasu sadu sadu

  • @charithisuper2087
    @charithisuper2087 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @sujeewasamarnitg6160
    @sujeewasamarnitg6160 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @abeysekaraharman3845
    @abeysekaraharman3845 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @kumariwasantha9826
    @kumariwasantha9826 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @tharushihansi6867
    @tharushihansi6867 2 ปีที่แล้ว

    Niwan dakkna thuru budu bana shawanaya karanna wasanawa labewa 🙏

  • @thevindumaneth4085
    @thevindumaneth4085 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 3 ปีที่แล้ว +2

    සාධු සාධු 🙏 🙏🙏🙏🙏🙏 සාධු 🙏 🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු

  • @maleekatty6911
    @maleekatty6911 3 ปีที่แล้ว

    Bohoma sthutiyi hamuduruwane

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට ගොඩක් පින් !!!

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!! Theruwan saranayi oba wahansheta.!!

  • @bandulajayawardhana7901
    @bandulajayawardhana7901 ปีที่แล้ว

    බඅුසරනයි

  • @nilmininilmini2165
    @nilmininilmini2165 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏

  • @Sindulanka99
    @Sindulanka99 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwonta

  • @nethunethu3503
    @nethunethu3503 4 ปีที่แล้ว +1

    Mama Kuwait walin ape swaamin wahansa oba wahansege desanaya itaamath wadagath athtatama man godaak kenthi ganna kenek athtatama mata eka loku asahanayak me desanayata sawan deemen mage hitata godak dewal danuna matath ona mage dwesa hita paalanaya kara gannai..man uthsaha karanawa oba wahanseta deergaausa labee mewani desanaa idiriyatath samaajeta deemen yahapath manussayan athi wewa..teruwan saranaiii

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 4 ปีที่แล้ว +2

    Jeevithe yatharthaya avaboda Kara ganna. Metharam pahadili. Keereemak......hithagannath amarui....... Oba vahansege buddhimath. Ugath... Sanvarabavaya.,...thavathavath opnan veva....mulu bikshu thalayatama adarshyak veva... Oba vahanseta uthum u nirvanaya ikmanin avaboda veva.....sadu sadu saadu.,.......

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +2

    Wadagath.dasanayak.tharuwan.saranai

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 ปีที่แล้ว +1

    Obawahaseta budu saranai aau boho wewa thank you 🙏🙏🙏

  • @wimukthisumanarathna2855
    @wimukthisumanarathna2855 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwanee

  • @tharushihansi6867
    @tharushihansi6867 2 ปีที่แล้ว +1

    Niwan dakkna thuru budu bana shawanaya karanna wasanawa labewa 🙏🙏🙏

  • @lakshanisuru7789
    @lakshanisuru7789 ปีที่แล้ว

    පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    Very good discussion budusaranai 🙏

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha977 ปีที่แล้ว

    Hithata hri sanaseemai swaminwahansa..

  • @deepthiwickramage9726
    @deepthiwickramage9726 3 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු...!!!

  • @thamasha8193
    @thamasha8193 2 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanajithkumara871
    @nuwanajithkumara871 3 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 3 ปีที่แล้ว

    Samma sambudu saranai !!!!

  • @rmisrathnayake2238
    @rmisrathnayake2238 4 ปีที่แล้ว +1

    අයෝනිසෝමනස්කාරය සහ පටිඝ නිමිත්ත හේතුවෙන් ද්වේශය හට ගනී.

  • @panchalimaneesha5498
    @panchalimaneesha5498 4 ปีที่แล้ว +3

    Sadu sadu.🙏🙏🙏🙏

  • @oneproduction7619
    @oneproduction7619 4 ปีที่แล้ว +1

    Darmaya rakeva sada kal siyalu sathvayo venuven sadu ...

  • @lakmalipathirana7528
    @lakmalipathirana7528 2 ปีที่แล้ว

    Sadu sadu sadu!!!!

  • @kamalkadilrukshi1282
    @kamalkadilrukshi1282 3 ปีที่แล้ว

    Sadu..sadu..sadu..api gana anukampawen me karanna u punya karma ye sakthiyen oba wanseta uthu nirwanawa bodaya laba ganimata me pina hethu wasana wewa..!

  • @sarasisrilanka4964
    @sarasisrilanka4964 4 ปีที่แล้ว +1

    Jeewithe hodata hada ganna puluwan.budu saranai oba wahanseta

  • @dilanhansaka2621
    @dilanhansaka2621 3 ปีที่แล้ว +1

    Oba wahansata godak pin

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว +1

    Satthiya karunu rasiyak thulin yamak awaboda karagathimi
    Sadu sadu sadu........

  • @sarasiayoddya9592
    @sarasiayoddya9592 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Sadu sadu sadu ape hamuduruwane

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว +3

    Sadu.sadu.sadu

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 4 ปีที่แล้ว +3

    🌼🍃🌼🙏

  • @vijithabasnagala7384
    @vijithabasnagala7384 4 ปีที่แล้ว +2

    Sadu sadu

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 3 ปีที่แล้ว

    Poojya ... Mawaraley Bhaddiya Swameen wahanseta .......
    Niduk neerogi deergayusha pathami .

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

    Hitha.palanaya.karaganna.amarui.tharuwan.saranai

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 3 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว +1

    ape.suwaminwahaset.deergaushs.pattami.jeewattwenn.jeewitte.hadagen..idiriyat.yann.ahanawanam.menn.ban.semat.nirogi.suwa

  • @maduchandravansha9742
    @maduchandravansha9742 3 หลายเดือนก่อน

    මාත් එහෙමයි එත් දැන් එහෙම නෑ මමම මගෙ සිත පාලනය කලා

  • @jayanisudeshika5226
    @jayanisudeshika5226 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ...

  • @geegee2775
    @geegee2775 4 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @hashinibandara793
    @hashinibandara793 3 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !.
    මම දැන් ඉන්නෙ ඩුබායි.මම පිරිසිදුකරන්නියක් විදියට රෝහලක සේවය කරනවා.මා හොදින් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූවද මම බාහිර උපාධිය වසර දෙකක් විභාගය සම්පූර්ණ කළෙමි.තෙවන වසර වනවිට මා විවාහ වී පලමු දරුවා ලැබීමට සූදානම්වූ නිසා මා අධ්‍යාපනය නතර කළෙමි.නමුත් දරුවා නීරෝගීලෙස බිහි වුවද ඔහු මිය ගියේය.පසුව මාගෙ සැමියාද මා හැරදා ගියේය.පසුව මම බෙහෙවින් අසරණ තත්වයට පත්වූ බැවින් මා කොතෙක් හොද්ට්ට ඉගෙන ගත්තද මෙවන් රැකියාව්ක්ක් සදහා මෙරටට ආවෙ කෙසේහෝ ජීවිතේ ගැටගහගන්නටය.නමුත් මා නවාතැන් ගෙන සිටින කාමරයේ එක් කාන්තාවක් මා හට නිතරම කෙනෙහිලිකම් කරන අතර ඇය මා යන එන ම දකින විටදී මට සමච්චලයට (හින්ට්) කතා කියයි.මා හට ඇය එතරම් එසේ කරන්නෙ මන්ද යන්න මා නොදනිමි.ම ඇය සමග කතා නොකරමි.මා මගේ පාඩුවේ සිටිමි.ඇයත් මමත් එකම කාමරයේ වෙසෙමි.කාමරයේ හතර දෙනෙකි.දෙදෙනෙක් උදේ කාලයේ රැකියාවට යන අතර මා හා ඇය රාත්‍රි කාලයේ රැකියාවට යමි.මා හට මගේ හිත පාලනය කර ගැනීමට ඔබ වහන්සේගේ පිහිටක් උපදෙසක් පතමි.ඔබ වහන්සේගේ ඔවදන මගේ සිතට ජීවිතේට මහගු රුකුලක් වේයැයි මා විස්වාස කරමි.පිලිතුරක් බලාපොරොත්තු වෙමි
    තෙරුවන් සරණයි !

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @vbd2330
    @vbd2330 2 ปีที่แล้ว

    ❤️❤️🌻🌻🙏🙏

  • @dilaniishanka3974
    @dilaniishanka3974 2 ปีที่แล้ว

    සාධු !සාධු! සාධු!

  • @nimnajayasinghe36
    @nimnajayasinghe36 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @inokaliyanaage7867
    @inokaliyanaage7867 2 ปีที่แล้ว

    🙏🙏🙏🌻

  • @sheronwatson8961
    @sheronwatson8961 3 ปีที่แล้ว

    🌼☸️🙏🏻

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu🙏🙏🙏