ඇත්තටම ඔබට රෑට නින්ද යන්නෙ නැද්ද Mawarale Bhaddiya thero Dharma Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2020
  • ඇත්තටම ඔබට රෑට නින්ද යන්නෙ නැද්ද
    Mawarale Bhaddiya thero Dharma Deshana how to good sleep night time
    Mawarale Bhaddiya himi Sinhala bana
    Mawarale Bhaddiya hamuduruwo sri lanka bana
    මාවරළේ බද්ධිය හිමි,මාවරළේ බද්ධිය හාමුදුරුවො
    කාලීන බණ,
    ධර්ම දේශනා,ධර්ම සාකච්චා,
    ලස්සන බණ කතාවක්, ජීවිතයට නව අරුතක්

ความคิดเห็น • 551

  • @nimalitisera4214
    @nimalitisera4214 4 ปีที่แล้ว +28

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ දර්ම දේසනා මම නිතරම අහනවා මම කතෝලික කෙනෙක් ගොඩක් හිත පැහැදෙනවා

  • @himayamethsarani1848
    @himayamethsarani1848 4 ปีที่แล้ว +145

    අපහාස නැති අහන් ඉන්න ආස හිතෙන ධර්ම දේශනා කරන හාමුදුරුවෝ.. දිර්ගයුෂ ලැබෙවා !

    • @samanthamarasinghe1932
      @samanthamarasinghe1932 4 ปีที่แล้ว

      th-cam.com/video/CwfSvUnRD5w/w-d-xo.html

    • @tarangidarshika1247
      @tarangidarshika1247 4 ปีที่แล้ว

      මගේ හිතේ සැනසීමක් නෑ හාමුදුරුවනේ.නින්දක් නෑ.ඒ දුක තුනීකරගන්න බැරි තරම්.

    • @hemanthanuwan4178
      @hemanthanuwan4178 4 ปีที่แล้ว +2

      @@tarangidarshika1247 බණ අහන්න

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      ape chanel akata suport akak denna yaluwane

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +5

    සම්පුර්ණ ඇත්ත මටත් රෑට නින්ද යන්නේ නෑ මොන විදියට වත් මානසික වේදනාව වෙන්න ඇති

  • @tharangigamage5164
    @tharangigamage5164 4 ปีที่แล้ว +15

    ඔබ වහන්සේගේ වදන් සත්‍යක් .... අපේ හිත එලියට ගන්නවා . හිතේ හැම තැනක් ම හොදින් විස්තර කරලා හරි මාර්ගය පෙන්නනවා .... ඔබ වහන්සේට බොහොම පිං 🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +34

    ඇත්තම ඇත්තයි ඔබවහන්සේගේ දේශනාව හැමෝටම පොදුවෙ අදාලයි .මිනිසුන් කාටම හෝ වෛර කරනව.හැකි තාක් පාලනය කරමු තරහව වෛරය.බුදු සරනයි.🙏❤🙏

  • @sepaliehettiarachchig7406
    @sepaliehettiarachchig7406 4 ปีที่แล้ว +7

    ජිවිතේ එපා වෙලා ඉන්න මොහතක මෙිවැනි දේශනයක් අැසිමෙන් හරිම සහනයක් ලැබුනා ඔබ වහන්සෙට දිර්ඟඅයුස ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +66

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ දේසනාකරන බණ අපි හරිම ආසාවෙන් අහංඉන්නවා ඔබවහන්සේට දිර්ගආයු ලැබිවා බුදුසරනයි මම කුවෙටි

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      subscribe karanna yalu ⏩th-cam.com/video/X-8ARIBmVHQ/w-d-xo.html

    • @samanthamarasinghe1932
      @samanthamarasinghe1932 4 ปีที่แล้ว

      th-cam.com/video/CwfSvUnRD5w/w-d-xo.html

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      @@samanthamarasinghe1932 mama subscribe kara mama subscribe karanna yalu ⏩th-cam.com/video/X-8ARIBmVHQ/w-d-xo.html

    • @kumarekumare2518
      @kumarekumare2518 4 ปีที่แล้ว

      ඔබවහන්සේට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි මම කුවේට්

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      ape chanel akata suport akak denna yaluwane

  • @mallikadharmathilaka8768
    @mallikadharmathilaka8768 4 ปีที่แล้ว +31

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා ...🙏🙏🙏උතුම් වූ නීරෝගී සුවය ලැබේවා ..දීර්ඝායුම වේවා ...🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට හරිම වටිනවා මේ ධර්ම දේශනව බොහොම පිං අපේ හාමුදුරුවන්ට

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +82

    වෛරය නරකම දෙයකි ..
    මානසික සතුට
    නැත්තට ම නැති කරන්නේය ..
    ඔබ වහන්සේ හරියටම හරි ✔

  • @user-iq8fs5ld4m
    @user-iq8fs5ld4m 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ පින්වත් සුවාමින් වහන්සේගේ බණ අහන්න හරිම ආසයි එගෙවම හොදට බණවලින් තෙරැම් කරලා දෙනවා ඔබ වහන්සෙට චිරාත් කාලයක් ශාසනික කටයුතු කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว +20

    තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේ අද කාලේට ගැලපෙන දේශනාව

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      ape chanel akata suport akak denna yaluwane

  • @hashininimesha8023
    @hashininimesha8023 4 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +17

    ඇත්ත අපේ හාමුදුරුවණේ ඔබ වහන්සේ දේශනා කරන මේ දේශනාව තෙරුවන් සරණයි දීර්ගායූශ ලැබේවා

  • @angelangelangel5093
    @angelangelangel5093 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ කියපු දෙවල් හරියටම හරි...ඔබ වහන්සේගේ බන දේශනා වලට ඇහුම්කන් දුන්නාහම හිත හැදෙනවා ස්වාමීන් වහන්ස.දීර්ඝායුෂ ලැබේවා .

  • @ushanrandima6956
    @ushanrandima6956 4 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක බලද්දි උදේ 3.10 තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +22

    මම නම් කතෝලික කෙනක් ඒත් මේ වැඩසටහන හරිම ආසාවෙන් බෑලුවා හරිම අගෙයි මගේ හිතටත් කිසිම සතුටක් නම් නැ

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස ධර්ම දේශනාවක් අහද්දී ඇහුනා නිතරම බණ අහන්න ජීවිතය වෙනස් කරන බන පදය අහන්න ලැබේවි කියලා. එක ධර්ම දේශනාවකිම් නෙමෙ අහන හැම ධර්ම දේශනාවකිම්ම ජීවිතේ හොයපු ජීවිතේ වෙනස් වෙන ධර්ම දේශනා තමා මේ හිතුනා මම ඒ තරමට අසරණ වෙලා හිතුනා ...... ජීවිතේ හුගක් කඩා වැටිම් වලදී ලගින් කවුරූ හිටියත් පිහිටට හිටියේ මම විශ්වාස කරන මගේ ධර්මයයි ස්වාමින්වහන්සේට බෝහෝ පිං අත්වේවා....උතුම් ධර්මය හැර මට වෙන සරණක් තිබුනේම නැහැ මම බෞද්ධයෙකු වී ඉපදීම .. මගේ අම්මගේන් මට ලැබුන ලොකුම දායාදයයි...ඒ උත්තරීතර පිවිතුරු ධර්මය අපට කියාදෙන ස්වාමින්වහන්සේලාට බොහෝ පිං අත්වේවා...සසර නිවන් මග තව තව දුර නොවේවා ... සාධූ ...සාධූ ...සාධූ ....

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ දර්මදේශනා නිතර අහනව
    හිතහදාගන්න අමාරුයි වෙලාතියන දේවලහැටියට
    බුදුන්වහන්සේගේ දර්ශනය විශ්වාසයි
    කවදාහරි මේදුක් කරදර නිමාවෙයි
    තෙරුවන් සරණයි අපේහාමුදුරුවනේ.

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว

      ape chanel akata suport akak denna yaluwane

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට බුදු සරනය් !නිදුක් නිරෝගි සුවයම ලබේවා !

  • @inokainoka7111
    @inokainoka7111 4 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @kanthaperera4160
    @kanthaperera4160 4 ปีที่แล้ว +11

    නිදූක් නිරොගි සූවය ලැබෙවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏

  • @chanikamadushani2439
    @chanikamadushani2439 4 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න මම ගොඩක් කැමති..පෝය දවසේ ජාතිකේ යන බණ අහනවා අනිවාර්යෙන්.ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් යාථාර්තය තේරැම් අරන් ධර්මය අවබෝධ කර ගන්න පුලුවන්..තව තවත් බෞද්ධ ශ්‍රාවකයන්ගේ සිත් ධර්මයෙන් ⁣දියුණු කිරිම උදෙසා කරනු ලබන අති උතුම් ධර්ම ධානමයම කුසල කර්මය ඔබ වහන්සේගේ මෙලොව පරලොව දියුණුව පිණිසම හේතු වේවා!! වාසනා වේවා..නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා භද්දිය හිමි ඔබ වහන්සේට.!!!..බුදු සරණයි..!!!

  • @yongbokie6001
    @yongbokie6001 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට !!!

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 4 ปีที่แล้ว +8

    බුදු සරණයි හාමුදුරුවනේ මටත් සෑහෙන prasna තියෙනවා man karana weda pala තුළ ath oba වහන්සේගේ bana වලින් හිත සනසා ගන්නවා

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ හදවතින්ම නමස්කාර කරමි

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි දීර්ඝායුෂ සැප සම්පත්තිය ලැබේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @mangalikamangalika1414
    @mangalikamangalika1414 4 ปีที่แล้ว +4

    Theruwan saranai ape hamuduruaane oba wHanssta derga ayou wewa ape hamuduruwane oba wahansege darma desana thiyanawa thiyanawa fes bok ake hari jeevethayata arthawath daham desana ratawalwala awilla waradi wada karana ayata hodama darma desana puluwan nam hamuduruwane awa youtub akatatha danna ape hamuduruwane oba wahanseta bohoma pin

  • @anushadilrukshi9013
    @anushadilrukshi9013 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nivindulakshitha
    @nivindulakshitha 4 ปีที่แล้ว +16

    *අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි !!!*

  • @chithrasithum6735
    @chithrasithum6735 4 ปีที่แล้ว +6

    බුදු සරණයි 🌷🌷🌷....

  • @depikadepika6077
    @depikadepika6077 4 ปีที่แล้ว +3

    Sadu sadu ....pinwath oba වහන්සේට digau labewa

  • @indramg3331
    @indramg3331 4 ปีที่แล้ว +1

    බුදු .සරනයි .ස්වාමින් .වහන්ස.නිදුක් නිරෝගී වේවා ප්‍රාර්ථනා කරන .බෝදියකින් .නිවන්.අවබෝධ .වේවා

  • @shashikagunasena3449
    @shashikagunasena3449 4 ปีที่แล้ว +4

    Theruwan saranai apey hamuduruwaney!!Oba wahansey hamadama hithanna yamak ithuru karanawa jivithey hada ganna.pin sidu weywa!!

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว +20

    තනිවෙලා මේ ජීවිතේ ගොඩාක් දුක් විදින මම මෙහෙම හරි හිත හයිය කරන් ජීවත් වෙන්නේ ඔබ වහන්සේගේ බණ පදයක් අහලා, ඒ තරමටම ඔබවහන්සේගේ හැම දේශනයක්ම අර්ථවත් , පුළුවන්නම් මට ඉඩක් දෙන්න මගේ ජීවිත කතාව කියන්න, පුළුවන්නම් මට පිහිටක් වෙන්න අපේ හාමුදුරුවනේ , මම ඒ තරම්ම මානසිකව වැටිලා ඉන්නේ 🙏

    • @udaradias4541
      @udaradias4541 4 ปีที่แล้ว +5

      හිත කැමැත්තෙන් බැදුනු තැනින් නිදහස් වෙන්න. තමන්ගේ දුකට තමන්මයි හේතුව.

    • @chamindachaminda3884
      @chamindachaminda3884 4 ปีที่แล้ว

      Ay oyata mokada une.ay hithe sanasima naththe.

    • @subalassanaigodaksubashini9606
      @subalassanaigodaksubashini9606 4 ปีที่แล้ว +1

      මමත් ඔයා වගේම ගොඩාක් wedawen ජීවත් wena කෙනෙක්

    • @chamindachaminda3884
      @chamindachaminda3884 4 ปีที่แล้ว

      @@subalassanaigodaksubashini9606 ay me godak dukin inne.monavada wela thiyenne

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว +4

      පුලුවන් තරම් බන අහන්න ඔයාගෙ ප්‍රශ්නය ට පිලිතුර ඒතුලම තියනවා

  • @shantiagainstinuge2458
    @shantiagainstinuge2458 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේ‍වා සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @donshani204
    @donshani204 4 ปีที่แล้ว +72

    අපේ හාමුදුරුවනේ ! මට මේ ජේවිතය එපා වෙලා ඉන්න වෙලාවක මම මේ දේශනයට ඇහුම්කන් දුන්නේ ..හිත්ට පුදුම සහායක දැනුනේ .. 🙏🙏🙏

    • @ranvirwickramaratne976
      @ranvirwickramaratne976 4 ปีที่แล้ว +1

      Puthe, hema deyakma wenas wenawa. Obey jeewithayath honda athata herai. Biya nowanna.

    • @nalingamage6953
      @nalingamage6953 4 ปีที่แล้ว +2

      මමත්🙏

    • @ruwiruwini6588
      @ruwiruwini6588 4 ปีที่แล้ว +1

      Mamath

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      subscribe karanna yalu ⏩th-cam.com/video/X-8ARIBmVHQ/w-d-xo.html

    • @softmind4719
      @softmind4719 4 ปีที่แล้ว +2

      Mamath....godak pin hamuduruwane

  • @sandunisandeepa201
    @sandunisandeepa201 4 ปีที่แล้ว +109

    වෛරයක් තරහාක් නෑ..දරාගන්න බැරි දුකක් හිතේ තියෙන්නේ..ඇයි මෙහෙම වුනේ කියන ප්‍රශ්නේ හිතට එනවා.. ඒ නිසයි නින්ද නොයන්නේ..එක මට මානසික වදයක් වෙලා තියෙන්නේ..

    • @kasunchirantha5307
      @kasunchirantha5307 4 ปีที่แล้ว +7

      Ahema hitanna apa.okkoma wenne hodata.

    • @lifesolutions6004
      @lifesolutions6004 4 ปีที่แล้ว +2

      ඔබට ඈති ප්‍රශ්නය්ට විසදුමක් අවශය නම් E-mail මාර්ගය ඔස්සේ සම්බන්ද වන්න..
      නැති නම් ඔබ E-mail ලිපිනය අපවෙත යොමු කරන්න..
      mail.lifesolutions@gmail.com

    • @sandeepachamod7071
      @sandeepachamod7071 4 ปีที่แล้ว +1

      එක නම් අැත්ත..

    • @sandunisandeepa201
      @sandunisandeepa201 4 ปีที่แล้ว +1

      @@lifesolutions6004 විසදුමක් නැති ප්‍ර්‍රශ්නක් මට තියෙන්නේ..

    • @anushaanusha4999
      @anushaanusha4999 4 ปีที่แล้ว +4

      @@sandunisandeepa201 hmm matath.mona taram bana ahuwath hita hadenna kaduluma tamai

  • @healthymind896
    @healthymind896 3 ปีที่แล้ว

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
    මටත් ඔයා ටික ඔහොමම දැනිල තියනවා මෙටික නැතිකරගන්න ඕනේ එකට ඔබවහන්සේගේ ආශීර්වාදය ලැබේවා

  • @hansisanju9924
    @hansisanju9924 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට ගොඩක් පින් දැන් වෙලාව 3.30 නින්ද යන්නෙ නෙති නිසා බෙලුවෙ සාදු සාදු

  • @nissankarajapaksha1462
    @nissankarajapaksha1462 4 ปีที่แล้ว +1

    Budu saranai ස්වාමින්වහන්ස

  • @nadeeshaninadeeshani2141
    @nadeeshaninadeeshani2141 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු......!

  • @yashas9231
    @yashas9231 4 ปีที่แล้ว +3

    Atha.thamai.apehamuduruwane.budusaranai..deerga.ausa.lebewa

  • @nissankabandara7597
    @nissankabandara7597 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ වැනි ධර්ම දෙයනාවක් කිරීමට ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🏵

  • @dpldmadushani
    @dpldmadushani 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ට

  • @umeshathilakarathna3333
    @umeshathilakarathna3333 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f วันที่ผ่านมา

    Teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..අනේ පින්වත් ස්වාමීන් වහන්සේ mage hite වෛරයක් na ..ලොකු වේදනාවක් tiyenne නින්දක් na raa එළිය වැටෙන km කල්පනා krnwa aii mta මෙහෙම une ...pin daham krnwa hrima ආසයි අහිංසක අයට උදව් krnna ...eth mage මානසික නිදහසk na mm සවුදි අරාබියේ වැඩ krnne ..nitarama wage bana පිරිත් ahanwa ..eth hitata sanasimak na ..mn කරපු akusal karamayak pala dilada m e...අනේ පින්වත් ස්වාමීන් වහන්සේ ..aii මෙහෙම වෙන්නේ kiyla පැහැදිලි පිළිතුරක් දෙන්න🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @kalyinkalyin395
    @kalyinkalyin395 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu
    Theruwan saranai
    Niduk niogi wawe

  • @user-kp4oq5dl6z
    @user-kp4oq5dl6z 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu budu saranayi

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @Aishucamellia
    @Aishucamellia 4 ปีที่แล้ว +16

    මේ දේශනාව මගේ මුලූ ජීවිතයම ගැන කිව්වා වගේ හාමුදුරුවනේ 😔
    🙏🙏

    • @minukiakithma5404
      @minukiakithma5404 4 ปีที่แล้ว +1

      Ape jeewitha kathawa

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      subscribe karanna yalu ⏩th-cam.com/video/X-8ARIBmVHQ/w-d-xo.html

    • @nihalkwt2958
      @nihalkwt2958 3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ මටනම් වැටිච්ච තන් නින්ද යනවා. ඇහැරෙන්නේ උදේට තමයි.ඔබ වහන්සේගේ අර්ථවත් ධර්මදේශනාවන්ට මම නිතරම සවන් දෙනවා දීර්ඝායුෂ තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 4 ปีที่แล้ว

    Aeththatamai ape hamuduruwanee.... Mama oya athdekiimata pathwela thiyanwaa

  • @ruwanthimira3634
    @ruwanthimira3634 4 ปีที่แล้ว

    මේ දවස් වලට වටිනම දේශනාවක් 🙏

  • @Army_Alone17
    @Army_Alone17 4 ปีที่แล้ว

    Obavahanseeta තෙරුවන් සරණයි deergayu ලැබේවා

  • @disnipramodika1343
    @disnipramodika1343 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා..සමහර අවස්තා වලදී පොඩි කේන්තිය ක් එනවා මිසක් පුංචි කාලෙ ඉදන් අද වෙනකන් දීර්ඝව වයිරයක් හිතේ රැදෙන්නෙ නෑ..කවුරු මොනදේ කොහොම කිවුවත් කලත් වයිර කර කර ඉන්නෙ නෑ..හුස්මක් පිට කරනවත් එක්කම ඒ දේ හිතෙන් අයින් වෙනවා. අපෙ හාමුදුරුවන්ට ගොඩක් පිං .

  • @kumarikumari7638
    @kumarikumari7638 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි හිමියනි 🌹🙏

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว +4

    Theruwan saranayi ape hamuduruwanta.!!

  • @user-ll9ic6ji5x
    @user-ll9ic6ji5x 3 ปีที่แล้ว

    ගොඩක් වටින බන පදයක් අපේ හාමුදුරුවනේ........තෙරුවන් සරණයි ......

  • @andreana816
    @andreana816 4 ปีที่แล้ว +2

    Mama Buddhist neme..... eeth mama mee desana ahanawa Mara lassanai,useful☺☺☺

  • @sandragunawardana2318
    @sandragunawardana2318 4 ปีที่แล้ว +2

    Ape hamuduruwanta sri daladasamidu pihitai samadevi rakawaranai oba wahanseta Theruwansaranai

  • @ruwanferanando3738
    @ruwanferanando3738 4 ปีที่แล้ว

    Budusaranai hamuduruwani

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු දොහොත් මුදුන් දිලා වදිනවා අපේ පින්වත් හාමුදුරුවනේ රත්තරo බණ අපටමයි ඔබවහාන්සේ මේ දේශනාව කලේ මගේ වැරදි අඩුපාඩු තියෙනවා මෙත් සිතින් මම බුදුන්වහාන්සේගේ ඒ උතුම් ගුනකද සිහිපත් කොට වැරදි නිවැරදි කර ගනිමින් මේ ජිවන ගමන් මග ගෙවා දමමි ඔබවහාන්සේට"පින් බුදුසරණයි

  • @sudeeramalkanthi976
    @sudeeramalkanthi976 4 ปีที่แล้ว +3

    Oba wahanseta ledak dukak noveva! Budusaranai

  • @ishanisandareka4400
    @ishanisandareka4400 4 ปีที่แล้ว +1

    Theruwan saranai himiyni.. oba wahanseta dirgayusha lebeewaa...

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +2

    Wairra karanata perama karan kiyala buduhamuduruwo desana kara etha oba wahansege bana kathawa bohoma watinawa deergaayusa lebeawa ape hamuduruwani teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 4 ปีที่แล้ว +2

    Teruwansaranai apay hamuduruwanta.

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +1

    Sahathika aththa hamuduruwaney 🙏😇mey badimm saha sithiwili wala nimawak naha 🙏jiwithaya aniyathai maranaya niyathai 🙏🙏🙏🙏🙏😥

  • @chathuimasha1245
    @chathuimasha1245 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @indeerasilva5814
    @indeerasilva5814 4 ปีที่แล้ว +1

    අති උත්තම ස්වාමින් වහන්ස
    මට හිතට වදදෙන ප්‍රශ්නයක් අසමි. අපරදිග විද්වතුන් ඉතා බැතියෙන් වැළද ගෙන අනුගමනය කරන බුදු දහම රාජපක්ෂවරැ එඩිතරව ප්‍රතික්ෂේප කරමින් සිටි. සිරන්තිගේ බර්ගර් ,කතෝ‌ලික බලපෑම හමුවේ දරැවෝ‌ ,පමණක් නො‌ව ළේලිවරැ,ගො‌ඨාභයගේ පුතා පවා බුදු දහම අත්හැර ඇ‌ත. ඒ‌වා ඔවුන්ගේ පුද්ගලික විශ්වාසයයි. එෙහත් ඉවසිය නො‌හැක්කේ ජාතිය , ආ‌ගම රකින මුවාවෙන් තමන් බැහර කරන ආ‌ගම අවියක් කරගෙන අහිංසක , මෝ‌ඩ ජනයා මුලා කරමින් මේ පාලකයෝ‌ රටට ,ආ‌ගමට භික්ෂූවට කරන හානියයි. ජ.වි.පෙ. සිංහල ,බෞද්ධ ,උගත් එහෙත් ජාති වාදයෙන් ,ආ‌ගම් වාදයෙන් තො‌ර මානව හිතවාදය පමණක් මුල් කරගත් දුෂණයෙන් තො‌ර රට රකින පක්ෂය බව දැන දැනම අපේ ජනයා මේතරම් අන්ධ වී ඇ‌ත්තේ පව් වැඩි නිසාද?ඔබ වහන්සේට උතුම් නිවනම ලගා වේවා!

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว

    තෙරුවන්සරණයි

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว

    Teruwan saranai ape hamudurwane 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺sadu sadu sadu 🙏🙏🙏💐💐💐💐

  • @methmasankalpani897
    @methmasankalpani897 3 ปีที่แล้ว +1

    Harima vatina bana kathavak igena ganna lamaita

  • @chitrakanthi4424
    @chitrakanthi4424 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌺🌺theruwan saranai suwamin wahansa

  • @poddapodda1174
    @poddapodda1174 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu......... man hugak lagadee bana ahanna gaththe..... niwandakimu kiyala youtube chanal ekakin.. e banath hugak sahallui therum gannath pahasui..saddawen bana ahanna puruddak athiwenawa sadu........ sadu..... sadu..... oba wahanseta deergausama wewaaa........

  • @hansihemanthi9968
    @hansihemanthi9968 3 ปีที่แล้ว

    Eka aththa hamuduruwane.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Budu saranai oba wahanhata 🙏⚘🙏⚘🙏⚘🙏⚘

  • @kushinidanushki6900
    @kushinidanushki6900 3 ปีที่แล้ว

    බොහොම පින් අපෙ හාමුදුරුවෝනෙ

  • @thesewnee7220
    @thesewnee7220 3 ปีที่แล้ว

    Oba whansyge darma deshana ahanny harima ashawen jeevithy ta ganna dewal bohomai apy swamin whansa Theruwan saranai 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 4 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta nirogi suwaya labewa budu saranai oba wahanseta

  • @sujeevadarshana413
    @sujeevadarshana413 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏attatamai oba whanse kiypu dewal atta inna tenak hadaganna bariwa hitin duk widina mama wage ho tawa inna pudgalyanta angate gena hitala rata ninda yanne na hamuduruwane..oba whanse me desana karapu bana tika ahala tikak hari hitata sanasinak awa..teruwan saranai oba whanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojahemanthi8036
    @manojahemanthi8036 4 ปีที่แล้ว +1

    Ape hamuduruvane mama ananta apramana duk vidinava a katekkavat vairayen nemi mage mahattya nisa mama oba vahansege bana ahalai hita hadaganne me jivite puduma kalakirimai hamuduruvane hamadamat duka sanasimak na daruvo nisa innava ape hamuduruvane oba vahanseta budu saranai

  • @rohitharanathunga1228
    @rohitharanathunga1228 4 ปีที่แล้ว

    සුවපත් වේවා ...

  • @sahansandakelum4265
    @sahansandakelum4265 3 ปีที่แล้ว

    Ape hamuduruwaneh oba wahansegebana ahala mage jeewithe godak hadagaththathan thiyanawa ,oba wahanseta theruwangema saranai!

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු

  • @sunethajantha1493
    @sunethajantha1493 4 ปีที่แล้ว +30

    විදේශ ගතවෙලා ඉන්න හැම කාන්තාවකටම ඔය ප්‍රශ්නය තියෙනවා ගොඩක් නින්ද දවසට පැය දෙක තුනකට සීමාවෙලා තියෙන්නේ ඒ තරමට වැඩ කිහිප දෙනෙක් හැරෙන්නට

  • @nirmlifrnndua6177
    @nirmlifrnndua6177 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

    • @sethikabroo8599
      @sethikabroo8599 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @achalakumari3664
    @achalakumari3664 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ...!!!

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว

    Ithamath aasawen ahapu banak hamuduruwane.godak pin

  • @chamanipresadi109
    @chamanipresadi109 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @sinelidinethma3311
    @sinelidinethma3311 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashimshani7002
    @shashimshani7002 4 ปีที่แล้ว +26

    හිතේ වයිරයක් නෑ, කිසිම එහෙම දෙයක් නෑ,ඒත් හිතේ සතුටක් නෑ

    • @gpgnsampath3969
      @gpgnsampath3969 4 ปีที่แล้ว +2

      ඇයි එහෙම වෙන්නේ ..

    • @Nextrow_Remix
      @Nextrow_Remix 4 ปีที่แล้ว +2

      ape chanel akata suport akak denna yaluwane

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta neduk nirogi suwaya labewa

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 ปีที่แล้ว +1

    Matama kiyapu bana tika, ,,,,sadu Sadu sadu

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 3 ปีที่แล้ว

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්මදේශණා හිතට හදවතට දැනෙනව අපේ තරුණ දරුවන්ටත් වරදක් කරන්න ඔලුව උස්සන්න නොදෙන විදිහට මටත් දරුවන් තිදෙනකු සිටිනව පාසල් වලින් නම් ප්‍රෂ්නයක් නැහැ ඒ වුනාට අපෙහාමුදුරුවනේ ඕනැම දේ නැහැ ලොකු පුතා ෆෝන් එකෙන් ගේම් ගහනව 22එයාට පීට යන්න බලාපොරොත්තුවෙන් යින්නෙ කොච්චර බණ කිව්වත් හැමෝම හිතෙන් අඩනව අපෙහාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අවසරයි 🙏🙏🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 4 ปีที่แล้ว

    Aththatama pin apea hamuduruwanea☸☸☸☸

  • @asankakumari3204
    @asankakumari3204 4 ปีที่แล้ว +1

    මටත් රෑට නින්ද යන්නැ අපේ හාමුදුරුවනේ .. මගේ හිතට ගොඩක් වද දෙනවා .. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @milanidarshika4470
    @milanidarshika4470 5 หลายเดือนก่อน

    ❤❤ pin obata swaaminwahansa

  • @Mama-gd5mv
    @Mama-gd5mv 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏