මිනිස්සු රණ්ඩු වෙන්නෙ ඇයි? ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 211

  • @Multiverse_physics.
    @Multiverse_physics. 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ නම් ඇසින් දුටුවාසේ , දේශනා කරන මේ දේශනාවන් අපේ ජීවිතය සුවපත් කරනවා, තෙරුවන් සරණයි✨

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 4 ปีที่แล้ว +15

    මම කතෝලිකයකු ලෙස බෞතීස්ම
    ලබා සිටියත් වසර ගණනාවක් තිස්සේ ඔබවහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙමි.
    හේතුව සියලුම දෙනාගේ ජීවිත සාර්ථක කරගත හැකි සහ ලෝකය පුරාම සමගිය ,සතුට ලඟාකර ගත හැකි අමිල වූ පාඩම් එම දේශනා තුළ ගැබ්ව ඇති බැවිනි.
    චිරාත් කාලයක් ඔබවහන්සේගේ සේවය ලබාගැනීමට සියලු ජනයා වාසනාවන්ත වේවා!
    ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් බැබළේවායි මගේ පැතුමයි.

    • @k.a.asithakarunarathna3933
      @k.a.asithakarunarathna3933 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මම නම් ඇදෙනව හමුදුරුවනෙ ඔබ වන්සෙට පින් සාදු සාදු සාදු

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවො කීවා වගේ මම ඉපදිලා තියෙන්නේ කතොලික ආගමේ.ඒත් මම ගොඩාක් වෙලාවට බණ අහනවා.පිරිත් ආහනවා.අපේ හාමුදුරුවන්ගේ බණ,ගලිගමුවේ හාමුදුරුවන්ගේ කාගම හාමුදුරුවන්ගේ බණ හරිම වටිනවා .තවත් ගොඩාක් හාමුදුරුවො ඉන්නවා හොද අහන්න ආසා වැදගත් බණ කියන අය.හැමොටම දීර්ඝායුෂ ලැබේවා බුධු සරණයි .ගොඩාක් පිං.💐💐💐💐💐

    • @amithaperera9728
      @amithaperera9728 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ නොදන්න කරුණු අවබොධ කර දුන්නාට අනේක වාරයක් ඔබ වහන්සේ ට පින්

    • @padmini2568
      @padmini2568 ปีที่แล้ว

      Agama demaupiyo mona agame unath lokaye saththya thiyenne 1i.hari de thoragena yanna awasthawa lebenawa lankawe ipadima nisama.oya godak sansare pin karapu kenek pina pala denawa agama mokak unath.theruwan saranai oyata.

    • @AnushaNilmini-m2e
      @AnushaNilmini-m2e 16 วันที่ผ่านมา

      Good Dz. Zx,. Sdszs ඉඩ

  • @tharushinavodya7545
    @tharushinavodya7545 7 หลายเดือนก่อน +1

    පුන් සඳක් වැනි ස්වාමීන් වහන්සේ
    ඔබ වහන්සේ ලොවටම ආලෝකයකි.
    මගේ දිවියට මේ දේශනය ඉතාම මහෝපකාරී විය.සාදු සාදු සාදු!!

  • @shantishanti7760
    @shantishanti7760 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @nirmalakumari1715
    @nirmalakumari1715 3 ปีที่แล้ว +2

    හිත හදන් ජීවත් වෙන්න හරිම.ප්‍රයෝජනවත් . අපෙ හමුදුරුවනේ.

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගෙ හැම බනක්ම මමත් අහනව යූටූබ් එකෙන් ඔබ වහන්සේට ගොඩක් පින් බුදු සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @madhushika1302
    @madhushika1302 3 ปีที่แล้ว +2

    අපේ ජීවිත වලට ගොඩක් වටින දේශනයක් අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේට ගොඩක් පිං🙏

  • @upekshalasandamali3267
    @upekshalasandamali3267 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ගොඩාක් පිං... බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

    • @ruvinig810
      @ruvinig810 3 ปีที่แล้ว

      බුදු සරණයි බොම පිං

    • @priyamalkanthi4298
      @priyamalkanthi4298 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට ගොඩාක් පින් ,අපේ ජිව්තය ට ගොඩක් වට්න දේසනාවක්.💐💐💐🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!!

  • @niroshaniherathniroshani157
    @niroshaniherathniroshani157 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ගොඩාක් පින්...

  • @TecICTian
    @TecICTian 4 ปีที่แล้ว +1

    මගේ ප්‍රායෝගික ජීවිතයට ඔබ වහන්සේගේ තාර්කික උපදෙස් මහඟු අස්වැසිල්ලක් අපේ හාමුදුරුවනේ....

  • @lasanthahettiarachchi5494
    @lasanthahettiarachchi5494 4 ปีที่แล้ว +2

    Mata mama ganama maha kalakirimak athi una.mata mehema adaren therum karanna kauruth hitiye naha.namuth mata Ada ape hamuduruwange awawada therum kirim mata maha udawwak.mama dan hamadamath ape hamuduruwange bana ahala thama hitha hadaganne.mata godak waraduna than mawa rawattapu Aya gana dan tikin tika mage hithen ath wela yanawa.a homoma sthutin inna kiyala prarthana karanawa.niduk nirogi suwaya labewa.ape hamuduruwane goak pin.sadu..sadu..sadu

  • @surangaprabath7003
    @surangaprabath7003 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ගරු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය බුදු සරණයි

  • @PathmikaPransisku
    @PathmikaPransisku 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි
    හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +4

    🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🙏අපි අතීතයේ සිය ගණනක් බුදු රජාණන් වහන්සේලාගේ ශාසනයන් පසුකොට ඇවිත් ඉන්නේ.තාම සසරේ ගමන් කරනවා.මේ දුක තව කොපමණ කලක් නම් විඳින්න වෙයිද...
    උතුම් සද්ධර්මය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පාඨයක් මෙහිදී සිහිපත් කරන්නේ සියලු දෙනාගේම යහපත පිණිසමයි...
    "මහණෙනි,තොපට මම පහුරකට(ඔරුවකට)උපමා කොට ධර්මය දේශනා කරනවා.එය එතෙරවීම පිණිසමය,කර තබාගෙන යෑම,ආරක්ෂාකර ගැනීම පිණිස නොවේ.මට මේ පහුර(ඔරුව)බොහෝ උපකාර්‍ර් උනා.මම මේ පහුර නිසා එගොඩ උනා.කියලා සිතා එය හිස උඩ තබාගෙන හෝ කර ගහගෙන යනවායැයි සිතුවොත් එය නුවණැති කටයුත්ක් නොවේ.ඒ වගේම මා දෙසූ ධර්මය ද සසරින් එතෙරවීම පිණිස මිස,කර තබාගෙන යාම පිණිස නොවේ.(අලගද්දූම සූත්‍රය)
    •භාග්‍යවතුන් වහන්සේ තමන්ට තබා තමන් දෙසූ ධර්මයටවත් අනවශ්‍ය ගරු සැලකිලි,පුද පූජා හා මමත්වයක් දැක්වීම අනුමත කළේ නෑ...
    එනිසා සියල්ලෝම දහමින් නිසි ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න...
    තෙරුවන් සරණයි!!!

    • @mallikamallika3575
      @mallikamallika3575 3 ปีที่แล้ว

      💐🙏💐🙏💐🙏💐🙏💐🙏

    • @mallikamallika3575
      @mallikamallika3575 3 ปีที่แล้ว

      🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @RuwanRuwan-v5k
    @RuwanRuwan-v5k หลายเดือนก่อน

    සාදු සාදු

  • @niroshikasajeevani6699
    @niroshikasajeevani6699 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා,මෙවැනි දහම් දේශනා තව තවත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ,තෙරුවන් සරනයි !!🙏🙏🙏🙏

  • @chathuranikarunarathna7195
    @chathuranikarunarathna7195 3 ปีที่แล้ว

    Theruwan saranai ape suwaminwahaseta

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 8 หลายเดือนก่อน

    Oba wahanseta bohoma pin sidu wewa

  • @madhugunawardhana1045
    @madhugunawardhana1045 3 ปีที่แล้ว

    බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @nnsh3
    @nnsh3 4 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba wahanseta budusaranai.

  • @chandimasadani403
    @chandimasadani403 4 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin. Sadu ... Sadu..sadu

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว

    තෙරුවන්ගේ සරණයි obawahanseta ගොඩක් pen

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 3 ปีที่แล้ว

    Ape hamuduruwanta bohomath pin.ape samajayata mewana wadagath karunu kiyadima, molayenma hithanna wadan dun oba wahanaeta pin.

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 ปีที่แล้ว

    Adata wadagathma desanawak, mona taran bana keewath samahara minissu nam hedennema ne.oba whnseta godak pin me desanawata🙏🙏🙏🙏

  • @renukapriydarshani6861
    @renukapriydarshani6861 4 ปีที่แล้ว

    Oba wahanset godak pin godak hoda desanawak.. sadu sadu sadu...

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumududesilva3558
    @kumududesilva3558 3 ปีที่แล้ว

    Bohoma pin ape hamuduruwantay saha video eaka upload karapu ayata.budu sarenai !!!

  • @shiranthinithenahandige5832
    @shiranthinithenahandige5832 4 ปีที่แล้ว

    Sadu sadu sadu obavahanseta godak pin 🙏🙏🙏🙏

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chethmamapatuna4533
    @chethmamapatuna4533 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maheshiadikaram948
    @maheshiadikaram948 3 ปีที่แล้ว

    Theruwan Saranayi Swamin Wahanseta!

  • @surangafernando4467
    @surangafernando4467 4 ปีที่แล้ว

    Swamin wahansa pin sidu wewa. Mama catholic. Obawahansege deshana ahanawa. Jeewithe hugak hadaa gaththa. Loku pipasayak thiyenawa mata bana ahanna. Theruwan saranai.pin sidu wewa.

  • @ishararamanayaka7082
    @ishararamanayaka7082 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ ...

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +1

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @lakshisanjula7530
    @lakshisanjula7530 4 ปีที่แล้ว

    Teruwan saranayi.bohoma sthuthyi

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu.🎉🎉🎉🎉🎉

  • @sachitragayan1747
    @sachitragayan1747 4 ปีที่แล้ว

    Deergayu wewa oba wahanseta
    Harawath desumak

  • @shalinivimansa8859
    @shalinivimansa8859 4 ปีที่แล้ว

    Hodha bana tika budhi saranai🙏🙏🙏🙏

  • @inokanilanjani6224
    @inokanilanjani6224 4 ปีที่แล้ว +1

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @sitasita4694
    @sitasita4694 4 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 4 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @maheshiadikaram948
    @maheshiadikaram948 4 ปีที่แล้ว

    🙏🙏 wedagath deshanawak

  • @kumaridevindi8669
    @kumaridevindi8669 4 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 3 ปีที่แล้ว

    කාර්යාලය ක මේවගේ වෙනව නම් දක්ෂයො නිශ්ක්‍රීය වෙනව නෙවී අපෙ හාමුදුරුවනේ අක්‍රිය වෙනවා.
    ඕනම තැනක මොන මට්ටම ක ඉන්න කෙනෙක් උනත් මේවගේ හිතනවා නම් මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙනවා....
    තෙරුවන් සරණයි ....!!!

  • @angelitaperera4145
    @angelitaperera4145 4 ปีที่แล้ว

    Oh yeah thats srilanka!!!!!!

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @raveeshalakshini1178
    @raveeshalakshini1178 4 ปีที่แล้ว +4

    මේ වගේ ආදර්ශමත් බන අන්ලයික් කරන්නෙ මොකද මංද ?

    • @mounika1972
      @mounika1972 4 ปีที่แล้ว

      පවුකාර කමට

  • @sunithasilva8337
    @sunithasilva8337 4 ปีที่แล้ว

    Ada vage kaleta obia vatinama darma deshanavak..oba wahanseta pin.dergau pathami

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 4 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว

    SADU.SADU.SADU

  • @sandamalisenarathna6398
    @sandamalisenarathna6398 3 ปีที่แล้ว

    Sadu! Sadu!! Sadu!!!

  • @kavishkadeshan3364
    @kavishkadeshan3364 4 ปีที่แล้ว

    Baddiya hamudurnge number ekk denwda ane puliwnnm

  • @sisirasenarath2695
    @sisirasenarath2695 3 ปีที่แล้ว

    Baila gahanna epa ahalama appiriyai

  • @camilaganegoda9773
    @camilaganegoda9773 3 ปีที่แล้ว +20

    මම කතෝලිකයකු උවත් . ඔබ වහන්සේගේ ගේ මේ වගේ උතුම් දේශානාවල් ඇසීමෙන් හිතට ශාන්තියක් දැනෙනවා
    ඔබට පිං 💐💐💐

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dinethrandika1
    @dinethrandika1 7 หลายเดือนก่อน +2

    බොහොම පින් ඔබවහන්සේට ....
    අද තමයි හරියටම තේරුනේ❤....

  • @sahaniamantha5479
    @sahaniamantha5479 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ! ස්වාමීන්වහන්ස .
    ජීවිතයට විශාල වටිනා දේශනාවක්.🙏🙏

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අවසරයි අපේ හාමුදුරුවනේ .ජිවිතයට වටිනා.ධර්ම දේශනාවක් .මම හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා.අපේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා .ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @chamodaferdinando3720
    @chamodaferdinando3720 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට ගොඩක් පින්.. !!

  • @DSD394
    @DSD394 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේටත් මේ පුන්‍ය කටයුතු වලට දායක වු සැමට උතුම් නිර්වාණය අවබොධ වේවා !!!

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 ปีที่แล้ว +3

    Ape හාමුදුරුවෝ දෙසන කරන්නේ attha sadu sadu ඔබ වහන්සේ ට බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹. .කවුද unlike krana දේවදත්ත ලා අනේ 🐄

  • @umashaprabodhani8300
    @umashaprabodhani8300 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ අනේ උදව්වක් කරන්නකෝ...බුද්ධාගමේ කෙනෙක් ක්‍රිස්තියානි වෙන එක හරිද..අනේ ඒක වැරදී නේද..බුදුන් හොද මදි කිය්ලා ජේසු හොයම් යන්නෙ..අනේ කියන්නකො..

  • @dinishimaheshika4083
    @dinishimaheshika4083 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ ධර්ම දේශනා එකක් වත් මග නොහැර ශ්‍රවණය කිරීමට මා පුරුදු වෙලා අපේ හාමුදුරුවනේ...ඇත්තෙන්ම ගිහියන් වන අපට මේ කරුණු බොහොම වැදගත්...අපගේ සිතුවිලි යහපත් කිරීමට ඔබවහන්සේ කරන්නා වූ මේ උතුම් කර්තව්‍යට බොහොම පිං අපේ හාමුදුරුවනේ....මේ පිං බලයෙන්ම ඔබවහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උපකාරී වේවා...!

  • @SANJAYA473
    @SANJAYA473 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..දීර්ඝයූ ලැබේවා ඔබ වහන්සේට

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් gehe ජීවිත ගෙවන උගත් නූගත් හැමෝටම ගොඩක් pen obawahanseta තෙරුවන්ගේ සරණයි

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 ปีที่แล้ว +1

    මේ ධර්ම දේශනාව මගෙ ජීවිතය යහපත් කරගන්න ගොඩාක් දායක උනා ගොඩාක් පින් හාමුදුරුවනේ ........🙏බුදු සරණයි 🙏 ❤️🙏

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ...මෙවැනි බන නිතර අහනවා නම් පවුල් අවුල් ගොඩක් දුරට අඩුවෙන්න හේතු වේවි....

  • @AnnoyedBamboo-hz9vp
    @AnnoyedBamboo-hz9vp 3 หลายเดือนก่อน

    Oda whnseta mge nmskarya karya wenwa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ මාවරලේ භද්දිය ස්වාම්න් වහන්සේ ට නමස්කාර වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 💜️🙏🙏🙏

  • @upekarathnayake8062
    @upekarathnayake8062 2 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ මේ මිනිස්සුන්ට මොන තරම් බන කිවුවත් වෙනස් කරන්න බෑනෙ. ඒක පුදුම කරුමයක්.

  • @nilukarajasekara5967
    @nilukarajasekara5967 4 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනේ ඉලග ව්ඩියො එකෙ බොරුව ගැන කියලා දෙන්න . කවුරු හරි බොරුවක් කරන බව දැනෙන කොට පුදුම තරම් තරහක් එන්නෙ ඇයි ? එක පාලනය කරගන්නෙ කොමද ?

    • @gday2405
      @gday2405 4 ปีที่แล้ว +1

      මටත් එහෙමයි

    • @shiranthinithenahandige5832
      @shiranthinithenahandige5832 4 ปีที่แล้ว +3

      E boruva karana kenata thiyena badeema adu karanna. Boruva karana kena eke vepaka geniyayi . Oya oyage hitha parissan karaganna. Puduma nidahasak thiyenne ethakota. Budu saranayi 🙏

    • @gday2405
      @gday2405 4 ปีที่แล้ว +1

      @@shiranthinithenahandige5832 eth එහෙම කරන්න උපරිමයෙන් උත්සාහ karannm තෙරුවන් සරණයි ඔබට

    • @shiranthinithenahandige5832
      @shiranthinithenahandige5832 4 ปีที่แล้ว +2

      @@gday2405 karanna puluvan . Tika kalayak yanava . Oya oyata adare karanna. Oyage hitha hadaganna . API yanakota geniyanne API kala de vetharayi . Anith aya karana deval eyala geniyayi . Ehema hithanna . hodama de prusna jevethantheta ena ekayi . E prusna apita me jevethe dukin nidahas venna udau karanava . Mannan mage jevetheta ena hama prusnayakma sathutin baragannava . Sathutin jevath venna shakthiya labeva thunuruvange ashirvadayen 🙏🙏🙏

    • @gday2405
      @gday2405 4 ปีที่แล้ว +1

      @@shiranthinithenahandige5832 ගොඩාක් pin ඔයාට

  • @treesananayakkara7104
    @treesananayakkara7104 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුුරුවනේ මා කතෝළික වුනත් ඔබවහන්සේගෙ ධර්මදේශනා ශූවණ කරන්නෙ මානසික තෘප්තියෙන්

  • @dongunasekara1777
    @dongunasekara1777 3 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @nisansalaranasinghe5542
    @nisansalaranasinghe5542 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන්වහන්ස!!!

  • @ihmalkanthi4959
    @ihmalkanthi4959 3 ปีที่แล้ว

    oba wahanseta dirgayusa labewa

  • @asanthinayanathara5277
    @asanthinayanathara5277 3 ปีที่แล้ว

    ඇත්ත හාමුදුරුවනේ,

  • @milmil8386
    @milmil8386 3 ปีที่แล้ว

    Mewa monawa kiuwath, adahana serama, dushithayo saha peedithayo rate.
    Nidahasa labuna dawase sita palanaya karapu un mewa neda adahuwe?
    Ballana eke balaya, rate kisima lajjawak nomathiwa dushitha Kam karana bawa threnne nathda.

  • @ammajivithe3605
    @ammajivithe3605 3 ปีที่แล้ว

    Un wahansege kathawa aththa ape samajayata me wage bana wadagath pin ape hamuduruwane sadhu sadhu sadhuu!!!!!!!

  • @nadeekaa8730
    @nadeekaa8730 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏💆💆💆💆💆💆💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @kapilagaminiprematilake9011
    @kapilagaminiprematilake9011 3 ปีที่แล้ว

    Obavahansata godak pin

  • @surangaprabath7003
    @surangaprabath7003 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ගරු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය බුදු සරණයි

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane
    Niduk nirogi suwa dergausha lebewa

  • @priyantha6535
    @priyantha6535 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏...සාදු ...සාදු ..සාදු ...

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว

    🙏🙏🙏 oba wahanseta deergau wewa 🙏🌼🌺 oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🙏🙏🙏

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +1

    හැමදාම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇහුවේ හරිම ආසාවෙන්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා දායකත්වය ලබාදෙන්න සියලු දෙනාටම බොහොම පින් බුදු සරණ යි

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว

    Budu saranai 🙏🙏 ape hamuduruvo

  • @sachin.r7621
    @sachin.r7621 4 ปีที่แล้ว +5

    පින්වන්තයි ප්‍රායෝගිකයි ඔබවහන්සේගේ දේශනාව ! ඇත්තටම බුද්ධ පුත්‍රයෙක්... තෙරුවන් සරණයි 🙏

  • @sandaruwanidisanayaka4179
    @sandaruwanidisanayaka4179 4 ปีที่แล้ว

    🙏🙏

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අපට පින් පුරවනවා

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 4 ปีที่แล้ว +1

    Karunakara athara maga add dhaanna epa.

  • @sisirasenarath2695
    @sisirasenarath2695 3 ปีที่แล้ว

    Owa Boru baila

  • @eessa1727
    @eessa1727 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandarurandima1529
    @sandarurandima1529 4 ปีที่แล้ว +1

    Unlike karanna aththe nitharama නිතරම රණ්ඩු කරන අය වෙන්න ඇති !

    • @salindaramyasiri8921
      @salindaramyasiri8921 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @salindaramyasiri8921
      @salindaramyasiri8921 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු ඉතාමත් වැදගත් දේශනයක් නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට !!!

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 8 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏 sadu sadu sadu