FL ත්‍රී විල් එකේ oil මාරු කරන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 122

  • @dineshwp6976
    @dineshwp6976 2 ปีที่แล้ว +6

    නියමයි මචන් වෙන video බලලා තියෙනවා ඒ වායේ බාගෙට තමයි oil මාරු කරන්නේ ඩිපරන්සල් එකේ oil තියෙනවද කියලවත් උන් දන්නෙතුව ඇති suba අනාගතයක් මචන් ජය වේවා...🙏🙏🙏🙏🙏

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාලා මෙ කරන්නේ මහජන සත්කාරයක්...ඉදිරියෙදි තවත් මෙවැනි දේ කරන්න හොදේ..සුභ ගමන්...🌹🌹👈

  • @kalummadushan8189
    @kalummadushan8189 8 หลายเดือนก่อน +2

    අයියේ ඔයාගෙ ව්ඩ්යෝ හරි පැහැදිලි.ඔයාට පින්🙏🙏

  • @sriyantha9752
    @sriyantha9752 6 หลายเดือนก่อน +1

    මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි.හොදට කියලා දෙනවා.ඔය කවුරු කියන දේවල් ගනන් ගන්න එපා.

  • @maheshheshan9584
    @maheshheshan9584 2 ปีที่แล้ว +5

    නීයමයි අයියේ හෑම ව්ඩ් යො එකක්ම මන් බලනවා ඔයාගේ කවුරු බැන්නත් ඔයාගෙ වෑඩේ කරගෙන යන් අපී ඉන්නවා බුදු සරනයී......😍

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 7 หลายเดือนก่อน +2

    Great video ❤❤❤

  • @nalindhakumara485
    @nalindhakumara485 2 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෝ හොඳටම හොඳයි

  • @easysteps6726
    @easysteps6726 2 หลายเดือนก่อน

    godak prayojanawath video ekak.

  • @chutisaman289
    @chutisaman289 2 ปีที่แล้ว +1

    Supiriy machoo.lassanata pehedili karanawa. Balanna balanna asai .ela

  • @සුමනෙ-ඬ8ඵ
    @සුමනෙ-ඬ8ඵ 2 ปีที่แล้ว

    නියමයි මල්ලි පැහැදිලි ව කියලා දෙනවා අද යි දැන ගත්තෙ ඩිපෙරෙන්සල් ඔයිල් මට්ටම බලන විදිහ 😮☺️☺️☺️

  • @lahirutharanga4424
    @lahirutharanga4424 หลายเดือนก่อน

    Niyamai machan.ubata hariyanna one

  • @imesharachchi2578
    @imesharachchi2578 3 หลายเดือนก่อน

    සුපිරි niymi❤️‍🔥❤️‍🔥👍👍👍

  • @AriyasenaWanniarachchi
    @AriyasenaWanniarachchi หลายเดือนก่อน

    සුපිරි

  • @ශ්රීලංකාමාතා-ම9ණ
    @ශ්රීලංකාමාතා-ම9ණ 3 ปีที่แล้ว +2

    රෝද තුනක 🛺 යන මග මල් ඇතිරේවා....
    ත්‍රීවිල් මැකනික් ට සුභ පැතුමන් ඉතිරේවා .....
    හෙඩ් ඩිම් 🚦පහන් දැල්වී මග එලිවේවා ....
    අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 🙏🙏🙏
    අයේශා from DPMC

  • @jayanthahemadasa2219
    @jayanthahemadasa2219 9 หลายเดือนก่อน

    වටිනවා

  • @dulanjasampathadikari7751
    @dulanjasampathadikari7751 3 หลายเดือนก่อน

    Thanks brother

  • @malithlakshan8391
    @malithlakshan8391 ปีที่แล้ว +1

    aluth mukuth nadda bn

  • @parse360
    @parse360 ปีที่แล้ว

    niyamayi

  • @dhanushkaclarance4547
    @dhanushkaclarance4547 ปีที่แล้ว

    නියමයි හොදට පැහැදිලිව තේරුම් කරලා දුන්නා බුදුසරනයි මල්ලි👍👍👍👍👍👌

    • @chamindapremathilaka6815
      @chamindapremathilaka6815 ปีที่แล้ว +1

      නියමයි හොදින් අවබෝධ කරන්න පුලුවන් නියමයි

  • @manjunishantha4509
    @manjunishantha4509 ปีที่แล้ว

    හරි මල්ලි මල්ලිගෙ වැඩේ කරන්න ගන්න බුදු සරණයි

  • @sampathjayarathna5859
    @sampathjayarathna5859 8 หลายเดือนก่อน

    Nice verry nice

  • @nilukasanjiwani7904
    @nilukasanjiwani7904 ปีที่แล้ว

    Niyamaine ela

  • @minsarakumara3594
    @minsarakumara3594 3 ปีที่แล้ว +3

    Math oyage vedios balan thamai oilmaru kare bn thank you oya bainaewnta as wala katu anenna digatama vedios karhn bn

  • @amilasampath4805
    @amilasampath4805 ปีที่แล้ว

    නියමයි

  • @surangakumara4017
    @surangakumara4017 5 หลายเดือนก่อน

    Ft

  • @vimukthimadawa452
    @vimukthimadawa452 ปีที่แล้ว

    Air filter eke kaha saha sudu pata kiyl pata dekk thiynwne e dek maru krl demmot thel wedakrnna ekn blapemak thiynwd brother

  • @MihlarMusnath
    @MihlarMusnath 6 วันที่ผ่านมา

    Ayye q number 175cc eakatath oil maru karana eaka oooone pls pls pls pls pls pls pls pls pls pls pls🥺

  • @dihanlakmina9229
    @dihanlakmina9229 ปีที่แล้ว

    සුපිරී නියමයි ❤️👍

  • @mohomedkansul6671
    @mohomedkansul6671 3 ปีที่แล้ว +1

    Visio aka hodatama hodai bro

  • @nrgpiyathilaka9757
    @nrgpiyathilaka9757 ปีที่แล้ว

    Treweler eke udeta strad karanna chok eka allanna ona ai.

  • @rasinkalakmal3615
    @rasinkalakmal3615 ปีที่แล้ว

    Brother plug deka kalu wenne mokada engin oil aduwena mage eke

  • @prasanthathushara6332
    @prasanthathushara6332 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @janakafernando9838
    @janakafernando9838 10 หลายเดือนก่อน

    oke aluth oil tikak gapan modaya

  • @amilasampath4805
    @amilasampath4805 ปีที่แล้ว +4

    අපි ඕවා දන්නැති නිසා තමා මෙච්චර කල් ඇන්දුනේ

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว

    දොස් ,පරොස්,ඇනුම්, බැනුම් ,මොනවා කරත් නිරායාසයෙන් ලැබෙන දේවල් ...... නමුත් ඒවත් ජීවිත අත්දැකීම් කරගන්න.......දන්සලක් දුන්නත් සමහර අය ,විවෙචනය කරනවා.........කවුරු මොනවා කීවත් ඔබගේ දැනුවත් කිරීම අගය කරන්න කැමති .......ඔබට තෙරුවන් සරනයි යාලුවා .....

  • @Vihan442
    @Vihan442 3 ปีที่แล้ว +2

    නියමයි👌❤️

  • @isurumahesh2145
    @isurumahesh2145 ปีที่แล้ว

    Malli threewheel break oil dot 3kiyana eke rathu ekai kaha ekai kalawam unoth aulak na neda ?

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 ปีที่แล้ว +1

    ස්තුතියි මචන්🌹

  • @sahan204
    @sahan204 11 หลายเดือนก่อน

    TVs vil ekatath oil 2L danne

  • @චන්ද්රකුමාරරුවන්පුර
    @චන්ද්රකුමාරරුවන්පුර 9 หลายเดือนก่อน

    Good job❤️❤️

  • @amilakasun7799
    @amilakasun7799 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️

  • @gayanlakshitha525
    @gayanlakshitha525 ปีที่แล้ว

    aupiri video ekak aiya

  • @ranjithdon9063
    @ranjithdon9063 2 ปีที่แล้ว

    ස්තූතියි.. සුභ දවසක් වේවා...

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 7 หลายเดือนก่อน

    පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...
    වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....
    පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...
    මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!

  • @malshansadaruwan4041
    @malshansadaruwan4041 ปีที่แล้ว

    Good ❣️❣️

  • @suraferndz3543
    @suraferndz3543 ปีที่แล้ว +1

    Okkoma oil Liter kiyak onada machn

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 2 ปีที่แล้ว

    User manual eke oil balana widiya venas

  • @kavindaperera1209
    @kavindaperera1209 6 หลายเดือนก่อน

    thank you so much ❤❤

  • @yapasanjeewa2010
    @yapasanjeewa2010 2 ปีที่แล้ว

    Good video akakk. Bro

  • @අරුමපුදුමලොකය-ෂ7ථ
    @අරුමපුදුමලොකය-ෂ7ථ 3 ปีที่แล้ว +1

    2 strok weel ekaka oil maru karana ekak danna

  • @kumarasiri4194
    @kumarasiri4194 2 ปีที่แล้ว

    අයියෙ start moter eka gana kiyala denna double plug thriveel eke

  • @erandachinthaka6115
    @erandachinthaka6115 2 ปีที่แล้ว

    Niyamai

  • @samith4585
    @samith4585 2 ปีที่แล้ว

    Nice video may the triple gem bless you bro.

  • @MadhuraSampath
    @MadhuraSampath ปีที่แล้ว

    Thank you

  • @menakasampath5210
    @menakasampath5210 3 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනව, ගොඩක් පිං, වෙන මැකැනික් කරන අය එයාලට වැඩ අඩුවෙයි කියල බයවෙලා තමයි ඔයාලට බැනල දාන්නෙ

  • @sonysl1833
    @sonysl1833 9 หลายเดือนก่อน

    Oil filter eken oil leak wenne ai

  • @manjunishantha4509
    @manjunishantha4509 ปีที่แล้ว

    ඩිපරන්සල් ඒ පැත්තේ ගල් කෑල්ලක් වැටිලා පිපුරුවා පොඩි එක තියෙන්නෙ එලවන්ඩ ක්‍රමයක් තියෙනවද

  • @chathurangamanage9259
    @chathurangamanage9259 2 ปีที่แล้ว

    2strok wheelll eke oil filter 1a nedhdha

  • @santhajayakody4505
    @santhajayakody4505 2 ปีที่แล้ว

    👍🌹ජය ශ්‍රී

  • @mskboysmsk4013
    @mskboysmsk4013 2 ปีที่แล้ว +1

    Patta kolak ❤️

  • @madubhashananuwan2954
    @madubhashananuwan2954 ปีที่แล้ว

    Malli oya koheda inne

  • @thisarapunchihewa5415
    @thisarapunchihewa5415 ปีที่แล้ว

    නියමයි මල්ලී

  • @dimuthudilani4922
    @dimuthudilani4922 2 ปีที่แล้ว

    Video ekanam bohoma pahadili bro.jayawewa.ekath ekkama me 3weel wargayata danawanam hodama oil wargaya kiannako.

  • @KavinduKalhara-xy5ig
    @KavinduKalhara-xy5ig ปีที่แล้ว

    Supiri bro 👻🥰🥳🎉

  • @vipulshirantha6290
    @vipulshirantha6290 2 ปีที่แล้ว

    ඔයාගෙ සර්විස් එක කොහෙද තියෙන්නේ

  • @harithahimansa2879
    @harithahimansa2879 ปีที่แล้ว

    thanks

  • @aselamadushankamax6125
    @aselamadushankamax6125 3 ปีที่แล้ว +1

    2 ස්ටොක් ත්‍රීවිල් එකෙ බෝර්, පිස්ටන් අලුතෙන් දාලා දුවනකොට 2T මදි වෙලා ස්ටාර්ට් කරන්න බැරි තරමට හිර වුනාම හදාගන්න විදියක් කියන්නකෝ අයියෙ මගෙ ත්‍රීවිල් එකට එහෙම දෙයක් වෙලා තියෙන්නෙ ප්ලිස්

  • @ADVANCE.TRADIN
    @ADVANCE.TRADIN 2 ปีที่แล้ว +1

    අයියේ මගේ ත්‍රීවීලර් එකේ ඇන්ජිමේ උඩින් සද්දයක් එනවා...y අකුරක්

  • @naminduminsara6051
    @naminduminsara6051 ปีที่แล้ว

    කික් එක ගැන කියන්නකො අනේ

  • @wasanthakumara4618
    @wasanthakumara4618 3 หลายเดือนก่อน

    ඔයිල් ලිටර් කීයක් යනවද දෙපැත්තටම

  • @CHiRAN.98
    @CHiRAN.98 3 หลายเดือนก่อน

    Elah
    ඔයිල් h එකෙන් උඩ දාන්න හොද නැ කියන්නෙ බොරු වක් ද

  • @kumarasirisanath1436
    @kumarasirisanath1436 2 ปีที่แล้ว

    Jaya wewa macan

  • @kalumsampath8810
    @kalumsampath8810 2 ปีที่แล้ว

    4 stroke veel එකක අලුතින් ඔය්ල් මාරු කරනකොට ඔය්ල් ෆිල්ටෙර් එක අනිවාර්ය මාරු කරන්න ඔනෙද..?

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 4 หลายเดือนก่อน +1

    ඩිපරන්සල් ඔයිල් වලට ගන්නෙත් එන්ජින් ඔයිල්මද

  • @ශ්රීලංකාමාතා-ම9ණ
    @ශ්රීලංකාමාතා-ම9ණ 2 ปีที่แล้ว

    සුන්දර මත­ක­යන් යළි යළි සිහි­වේවා...😁
    ජාතික උත්ස­වය සතු­ටින් සැම­රේවා...🇱🇰
    සිංහල අවු­රුද්ද කිරි පැණියෙන් ඉති­රේවා...🎁🍰🍨
    සැම­ටම සුබම සුබ නව වසරක් වේවා...🙏🙏🙏

  • @manjunishantha4509
    @manjunishantha4509 ปีที่แล้ว

    මල්ලි මට කියන්න deferancel ඒ පැත්තෙ ගලක් වැදිලා පොඩ්ඩක් පිබුරු ගලවන්ඩ ක්‍රමයක් තියෙනවද කියලා කියන්නකො

  • @amilakasun7799
    @amilakasun7799 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @raviperera2509
    @raviperera2509 3 ปีที่แล้ว +1

    Differencel oli මාරු වෙන්න ඕනි කොච්චර km වලින් da...

    • @ත්රීවිල්මැකනික්
      @ත්රීවිල්මැකනික්  3 ปีที่แล้ว

      5000 න් , 2500 න් නම් වඩා හොදයි

    • @sihashussain6516
      @sihashussain6516 ปีที่แล้ว

      ඩිෆරෙන්සර් වල ඔයිල් නැතුව දුවන වාහනවලට වෙන්න පුලුවන් දෝෂ මොනවද මටත් නොදැනිම එවැනි දෙයක් වුනා

    • @tharinduiranga1100
      @tharinduiranga1100 ปีที่แล้ว

      ​@@sihashussain6516මොකක්ද ආව ලෙඩේ

  • @Sampa93
    @Sampa93 ปีที่แล้ว

    👍👍

  • @dimuthumadushanka7509
    @dimuthumadushanka7509 3 ปีที่แล้ว +1

    අයියේ ඔකේ හුලන් විසිල් එක හදන හැටි වීඩියෝ එකක් ගෙන්නකෝ

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 3 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා මචෝ👍👍👍

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว

    අලුත් oil filter එකේ පරන oil ගෑවේ ඇයි cago🥲.
    අවුලක් නෑ keep it up ✌️

  • @upulikabandara4692
    @upulikabandara4692 3 ปีที่แล้ว +1

    Deferential ඔයිල් නට් එක පොට ගියා මොකද කරන්න පුලුවන් ???

    • @eshanlakshitha1019
      @eshanlakshitha1019 3 ปีที่แล้ว

      එන්ජිම රත් වෙච්චි වෙලාවට ඇන ගලවන්න හොද නැහැ , අනික ඇගෙම ගැම්ම දාලා තද කරාම ඔහොම වෙනවා

    • @ත්රීවිල්මැකනික්
      @ත්රීවිල්මැකනික්  3 ปีที่แล้ว +1

      පොට කපන්න පුලුවන්

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 ปีที่แล้ว

    👍👍👍👍

  • @d.msampath6335
    @d.msampath6335 6 หลายเดือนก่อน

    fl model කියන එකේ තේරුම මොකක්ද

  • @thisisthulshan1376
    @thisisthulshan1376 ปีที่แล้ว

    කැස්ටල් ඔයිල් බොතල් දෙකක් දැම්මොත් අවුල්ද

  • @nadun2564
    @nadun2564 3 ปีที่แล้ว +2

    ඩිෆෙරෙන්සල් ඔයිල් සමාන්‍යෙන් කොච්චර කාලෙකට සැරයක් මාරු වෙන්න ඔනිද

  • @lakmalgamage1679
    @lakmalgamage1679 ปีที่แล้ว +1

    බෝහෝම පින් නොදන්න දේවල් කියල දෙනවට

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว

    👍👍👍👍👍👍😍😍😍😍😍

  • @e-guysinternetcafe7847
    @e-guysinternetcafe7847 ปีที่แล้ว

    High Level ලයින් එකටත් උඩින් Oil දාන්න අකුරත් වැහෙනකම්.......🙄🙄 සාමාන්‍යයෙන් ඔයිල් තියෙන්න ඔ්න ‌Low and High line අතර නේද?😙

  • @kandagejayarathna7777
    @kandagejayarathna7777 2 ปีที่แล้ว

    ඔයාගේ නම්බර් එක දෙ න වද

  • @SamanKumara-du3qy
    @SamanKumara-du3qy ปีที่แล้ว

    අයියේ ලුස් ඔයිල් විල් වලට දාපුවම ඔයිල් ඉක්මනින් අඩු වෙනවද

    • @supunrohana7481
      @supunrohana7481 9 หลายเดือนก่อน

      Matath okama thama thiyena prashne

  • @mdnimantha5268
    @mdnimantha5268 2 ปีที่แล้ว

    ත්‍රිවිල් එකක පෙට්‍රල් ලීටර් එකකින් කොච්චර කිලොමීටර් ගානක් දුවන්න පුළුවන් ද අයියෙ

    • @mdnimantha5268
      @mdnimantha5268 2 ปีที่แล้ว

      විඩියො එක නියමයි

    • @apple24tl
      @apple24tl ปีที่แล้ว

      27

  • @thusharalakmal6428
    @thusharalakmal6428 2 ปีที่แล้ว

    Supirii

  • @lalsirirohana6405
    @lalsirirohana6405 ปีที่แล้ว

    5පොටි ඔයිලල මරැකරනහැට දමන්න

  • @nadun2564
    @nadun2564 3 ปีที่แล้ว +1

    කවුද මචන් උබට බැන්න එක...
    ගෙඩි තියන ගහටලුනෙ බන් ගල් ගහන්නෙ..
    උබ ඕවා ගනන් ගන්න එපා..
    දිහටම විඩියොස් කරමු

  • @lalsirirohana6405
    @lalsirirohana6405 ปีที่แล้ว

    සෝකටිි සෝපර් දන්නො කොහොමද

  • @ytprasanna7056
    @ytprasanna7056 หลายเดือนก่อน

    ඩිෆරන්සර් ඇනේ පොට ගියාම මොකක්ද කරන්නේ

  • @SashizRo
    @SashizRo ปีที่แล้ว

    video nawattana epa

  • @eshanlakshitha1019
    @eshanlakshitha1019 3 ปีที่แล้ว

    පරණ ඔයිල් මොකද බං , අලුත් ෆිල්ටරෙ ගෑවෙ , හයොයො 😁