ත්‍රීවිල් මැකනික්
ත්‍රීවිල් මැකනික්
  • 7
  • 305 955

วีดีโอ

ත්‍රිවිල් එකේ විසිල් එක හදන ආකාරය සිංහලෙන් (homeworking)
มุมมอง 52K3 ปีที่แล้ว
#bajaj #bajaj_ත්‍රීවීල්_මැකනික් #trending #world
ත්‍රීවිල් වලට pass switch එකක් හදාගන්න ආකාරය (homeworking)
มุมมอง 36K3 ปีที่แล้ว
#bajaj #bajaj_ත්‍රීවීල්_මැකනික් #trending #world
ත්‍රීවිල් එකේ ක්ලච් ඕම් එක ග්‍රීස් කිරීම සහ කේබල් එක ඔයිල් කිරීම (home working)
มุมมอง 72K3 ปีที่แล้ว
මේ තියෙන්නෙ 205 එන්ජින් එකක් #bajaj_ත්‍රීවීල්_මැකනික් #trending #world
ත්‍රීවිල් එකේ වංගෙඩි ග්‍රීස් කිරීම සිංහලෙන් මුල සිට සරලව ඉතා පැහැදිලිව
มุมมอง 78K3 ปีที่แล้ว
ප්‍රශ්න අදහස් යෝජන ඇත්නම් කමෙන්ට් කරන්න #bajaj #ත්‍රීවිල්_මැකනික්
ත්‍රීවීල් එකේ සර්විස් එකට කාලෙ හරිද? ඔයිල් ෆිල්ටර් එක්ක ඔයිල් මාරු කරන්න දන්නෙ නැද්ද? මෙන්න විසඳුම.
มุมมอง 37K3 ปีที่แล้ว
ත්‍රීවීල් එකේ සර්විස් එකට කාලෙ හරිද? ඔයිල් ෆිල්ටර් එක්ක ඔයිල් මාරු කරන්න දන්නෙ නැද්ද? මෙන්න විසඳුම.

ความคิดเห็น

  • @ThilakasiriIniyage
    @ThilakasiriIniyage 5 ชั่วโมงที่ผ่านมา

    මලයො .. ස්වීම් ආම් කියන එකේ තේරුම දන්නවද. 😢 ඇක්සලේ ප්ලෙ එක තියෙන්න ඕන ගිනෝ. නැත්නම් රෝද තදට දුවන්නෙ.. රබර් ඔශර් දෙකක් වැඩී.. 😂😂

  • @MihlarMusnath
    @MihlarMusnath 6 วันที่ผ่านมา

    Ayye q number 175cc eakatath oil maru karana eaka oooone pls pls pls pls pls pls pls pls pls pls pls🥺

  • @theekshananuwan7308
    @theekshananuwan7308 6 วันที่ผ่านมา

    Clutch ome aka rubber boot aka lagin oil leak wanna ai

  • @forthecrazy4705
    @forthecrazy4705 7 วันที่ผ่านมา

    පම්පුර්ණ ත්‍රිවිලර් එකක් පෙන්ටි කරලා රෙදි ගහලා ඔයිල් කරලා හදන්නේ නැද්ද කොහේද වැඩපල AAy එකක් මලකඩ කලා තට්ටුව හදගන්න ඔනි ඔයා නම් හොදයි වගේ

  • @Sadaruwan_896
    @Sadaruwan_896 8 วันที่ผ่านมา

    ඇක්සලෙ දෙපැත්තට ප්ලේ වෙන්න තිබ්බනන් හොදයි වාහනේට.ගලවගේ තියෙනවට වැඩිය.රෝදේ වලකට වැටුනම සස්පෙක්සන් ගතියක් නැතිවෙනව ඇක්සලේ ගල් උනාම..මාත් එක්ක ටිපර් වෙන්න එන්න එපා මන් කිවුවෙ වාහනවල හොදටමයි ❤️‍🩹🥰

  • @theekshananuwan7308
    @theekshananuwan7308 10 วันที่ผ่านมา

    Cltch ome rubber boot eka gavin oil parak anna ai

  • @wwicramasingha
    @wwicramasingha 16 วันที่ผ่านมา

    205cc eke gear cable oil karana ekek danna puluwanda

  • @HarshaKumara-d2e
    @HarshaKumara-d2e 19 วันที่ผ่านมา

    Sudda supere waddak budu saranae

  • @abdulkadar4410
    @abdulkadar4410 20 วันที่ผ่านมา

    Godak sthuthi Malli

  • @madushansanjaya2860
    @madushansanjaya2860 28 วันที่ผ่านมา

    අයියේ ක්ලච් ඕම් එකේ ප්ලේ එක වැඩි වුනොත් මොකක්ද වෙන්නේ .

  • @manjunihal4479
    @manjunihal4479 28 วันที่ผ่านมา

    සුපිරියටම පැහැදිලි මල්ලි ඔහොම දිගටම video දාන්න අපි බලනවා

  • @kaushikamaduwanthi9690
    @kaushikamaduwanthi9690 หลายเดือนก่อน

    Gum gaannama onida

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 หลายเดือนก่อน

    Niwtal.prashne matath thibba

  • @ytprasanna7056
    @ytprasanna7056 หลายเดือนก่อน

    ඩිෆරන්සර් ඇනේ පොට ගියාම මොකක්ද කරන්නේ

  • @AnuradaPriyasadh
    @AnuradaPriyasadh หลายเดือนก่อน

    Aiye wangediya ethulen oill enawa ekakta mokadha karannee

  • @K.kChandasiri
    @K.kChandasiri หลายเดือนก่อน

    නියමයි හොඳටම හොඳයි සුබ අනාගතයක් ඔබට❤❤❤

  • @busanthadharmapriya2256
    @busanthadharmapriya2256 หลายเดือนก่อน

  • @busanthadharmapriya2256
    @busanthadharmapriya2256 หลายเดือนก่อน

    Supiry waddak

  • @lnadi1827
    @lnadi1827 หลายเดือนก่อน

    2 stok wil ake hed lagiht aka batri karana widiya dannako

  • @RangaIroshan-t5w
    @RangaIroshan-t5w หลายเดือนก่อน

    Silicone gam eka wrgaya mokada

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 หลายเดือนก่อน

    175 cc enjin eke h lewal ekata wada uda oill thibba pakin walin gahala eliyata dan godak adu wela h lewal ekata dammoth aye eliyata gahaida

  • @first1st850
    @first1st850 หลายเดือนก่อน

    ❤❤

  • @saliya8190
    @saliya8190 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @MohomedML
    @MohomedML หลายเดือนก่อน

    Thank you brother ❤

  • @zerooo-r
    @zerooo-r หลายเดือนก่อน

    සුපිරි බ්‍රෝ ඔයාගෙ වීඩියෝ එක බලලා හදාගත්තෙ❤

  • @AriyasenaWanniarachchi
    @AriyasenaWanniarachchi หลายเดือนก่อน

    සුපිරි

  • @lahirutharanga4424
    @lahirutharanga4424 หลายเดือนก่อน

    Niyamai machan.ubata hariyanna one

  • @nadinadisha2235
    @nadinadisha2235 2 หลายเดือนก่อน

    පිල්ටර් එක අනිත් පැත්ත දැම්මොත් මොකද වෙන්නේ?

  • @nadinadisha2235
    @nadinadisha2235 2 หลายเดือนก่อน

    Filtare anipapatta dammot mokada wenne..

  • @Never_Give_Upsl
    @Never_Give_Upsl 2 หลายเดือนก่อน

    ඔයාව සම්බන්ද කරගන්න ක්‍රමයක් නැද්ද ? Number එකක් දෙන්න පුලුවන්ද

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 2 หลายเดือนก่อน

    Niyamayi malli🎉

  • @senakaweerasingha775
    @senakaweerasingha775 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා .......

  • @JeewanthaAdikari
    @JeewanthaAdikari 2 หลายเดือนก่อน

    Hodatama hodi thwa vedio danna

  • @AnushkaPramod-rf2lj
    @AnushkaPramod-rf2lj 2 หลายเดือนก่อน

    😢

  • @duragesurendra
    @duragesurendra 2 หลายเดือนก่อน

    නියමයි හොද පැහැදිලි ව කියලා දෙනවා බුදුසරණයි ඔයාට

  • @BalakrishnanThilagan-fh8cx
    @BalakrishnanThilagan-fh8cx 2 หลายเดือนก่อน

    Niyamai malli

  • @easysteps6726
    @easysteps6726 2 หลายเดือนก่อน

    godak prayojanawath video ekak.

  • @isurusadaruwan-q5b
    @isurusadaruwan-q5b 2 หลายเดือนก่อน

    Axsel eka duwanne nane 🤣

  • @JagathRathnayaka-z3x
    @JagathRathnayaka-z3x 2 หลายเดือนก่อน

    මල්ලි මගේ විල්එකේ පිටිපස්සේ රෝද දෙකෙන් එකක් හිරයි කුමක් වියහැකිද කියල පාහාදා දෙන්න ඔබට ගොඩාක් පිං

    • @MaiYaa-s6m
      @MaiYaa-s6m 2 หลายเดือนก่อน

      Resar gihin athi

  • @S_Hansaka
    @S_Hansaka 2 หลายเดือนก่อน

    ♥️

  • @AriyasenaWanniarachchi
    @AriyasenaWanniarachchi 3 หลายเดือนก่อน

    සුපිරි පැභැදිලි කිරීමක්

  • @dulanjasampathadikari7751
    @dulanjasampathadikari7751 3 หลายเดือนก่อน

    Thanks brother

  • @PriyanthaPradeep-rg5pv
    @PriyanthaPradeep-rg5pv 3 หลายเดือนก่อน

    මගේ වීල් එකේ ක්ලචි ප්ලේටි,පෙෂර් ප්ලේටි මාරු කළා... ඒත් කලින් තරම් වාහනය අදින්නෑ නේ... මොකක්ද දන්නෑ නේද අවුල

  • @LakmalSaminda-p9b
    @LakmalSaminda-p9b 3 หลายเดือนก่อน

    👍👍👍🔥🔥🔥

  • @LakmalSaminda-p9b
    @LakmalSaminda-p9b 3 หลายเดือนก่อน

    👍👍👍💪💪💪🔥🔥🔥

  • @menakasampath5210
    @menakasampath5210 3 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනව, ගොඩක් පිං, වෙන මැකැනික් කරන අය එයාලට වැඩ අඩුවෙයි කියල බයවෙලා තමයි ඔයාලට බැනල දාන්නෙ

  • @imesharachchi2578
    @imesharachchi2578 3 หลายเดือนก่อน

    සුපිරි niymi❤️‍🔥❤️‍🔥👍👍👍

  • @CHiRAN.98
    @CHiRAN.98 3 หลายเดือนก่อน

    Elah ඔයිල් h එකෙන් උඩ දාන්න හොද නැ කියන්නෙ බොරු වක් ද

  • @PM_Design
    @PM_Design 3 หลายเดือนก่อน

    honda grease ekk kohomda hoyagnne?

  • @wasanthakumara4618
    @wasanthakumara4618 3 หลายเดือนก่อน

    ඔයිල් ලිටර් කීයක් යනවද දෙපැත්තටම