Hostel / bording room makeover 🌿💗🛍️Hostel එකට මාරු වෙද්දි ගෙනියන්න ඕනි දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @bujik709
    @bujik709 9 หลายเดือนก่อน +100

    මේ vlog ekata ගොඩාක් ආසයි.ඔයා කොහොමත් පිලිවෙලට වැඩ කරන ජීවිතේ ලස්සනට plan කරන් යන ලමයෙක්නෙ.හොද අයට එයාල ආස කරන දේවල් ලැබෙනව.අපි ඕනම දේකට ආසාවෙන් ආදරෙන් ඉන්න්වනම් අපිට ඒ දේවල් ආකර්ෂණය වෙනවා.මේක මං මගෙ ජීවිතේ හොදටම තේරුම් ගත්ත දෙයක් . මාත් මොනවට හරි ආසාවෙන් ඉද්දි මට ගන්න බැරි ගානක දෙයක් හරි මට ලැබෙනවා.සමහර වෙලාවට නිකන් ලැබෙනව.සමහර වෙලාවට මට ගන්න පුලුවන් මුදලකට ලැබෙනවා.ඔයාටත් එහෙම වෙන්න ඇති.ඔයා room එකත ඔයාට ගැලපෙනම විදියට හම්බෙලා.හැම මොහොතක්ම ලස්සනට විදින්න.අපිට කාලෙ ආපහු ගන්න බෑ.ඒක තමයි වැදගත්.ඉස්සරහට ලස්සන vlogs බලන්න ආසාවෙන් ඉන්නවා❤ good luck minoo ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +5

      ♥️🥰🌿 thankyou

    • @ruwanpathirana5620
      @ruwanpathirana5620 9 หลายเดือนก่อน +2

      ඒ කතාවෙන් මාත් ගොඩක් දේවල් දැනගත්තා.හරිම වටින කතාවක් අක්කේ ❤😊❤

    • @bujik709
      @bujik709 9 หลายเดือนก่อน

      @@ruwanpathirana5620 ❤

    • @bujik709
      @bujik709 9 หลายเดือนก่อน

      ​@@minolidisanayaka අනේ මගෙ comment එක pin කරල. 🥹

  • @sajithranjan6238
    @sajithranjan6238 9 หลายเดือนก่อน +112

    හරිම පිලිවෙල ,ලස්සන බුද්ධිමත් , ලමයෙක් මිනෝලි ඔයානම් 💐

  • @Raveena_Samarasinghe12
    @Raveena_Samarasinghe12 9 หลายเดือนก่อน +23

    මගේ වයසෙම කෙනෙක් වෙලත් ඔයා හරිම ලස්සනට ඔයාගෙ වැඩ ටික පිලිවෙලට කරනව දැක්කම මටත් හරි ආසයි ඔයා වගේ වැඩ කරන්න වෙන වීඩියෝ skip කලාට ඔයාගෙ වීඩියෝ නම් skip කරන්න හිතෙන්නෙ නෑ ඉස්සරහටත් ලස්සන වීඩියෝ ගෙන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව ඩියර්🥰🥰🥰🥰

  • @studywithashi657
    @studywithashi657 9 หลายเดือนก่อน +75

    ගැනු ලමයෙක් විදියට ලැබෙන හැම දේකින්ම ජිවිතේ විදිනවා...හරිම ලස්සනයි අදත් විඩියෝ එක අක්කේ...🌹❤

  • @sathushiapsara
    @sathushiapsara 9 หลายเดือนก่อน +8

    අක්කා රූම් එකට යනකොට තිබුණු විදිහයි, දැන් තියන විදිහයි බලද්දි ඒ වෙනස ❤️‍🔥 ඔයා හරිම පිළිවෙල, ලස්සන ගැහැණු ළමයෙක් මිනෝලි අක්කී 🥰🫶🏼

  • @KaushalyaRanasinghe-d4o
    @KaushalyaRanasinghe-d4o 9 หลายเดือนก่อน +36

    ඔයාගේ හැමදෙම සර්තක වෙන්න සුභ පතනවා මිනෝ ❤️

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 9 หลายเดือนก่อน +147

    වීඩියෝ එක බලන්න කලින් comment කරන්නෙ... මේක දාලාද කියලා දවස් කීයක් ඇවිත් බැලුවද🤗🌷

  • @mashimzei6036
    @mashimzei6036 9 หลายเดือนก่อน +6

    අනේ ඒ බව්වා පව්ව් 🥺❤ ලගට වෙලා ඉන්න විදිය අස් කරද්දි ❤❤

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 9 หลายเดือนก่อน +15

    ඔයා ලගදිම 100k යනවාමයි..මන් ඔයා එක්ක එකතු උනෙ 5k වගෙ ඉද්දි❤️..ඔයා හරි ලස්ස්න ගැනුලමයෙක්😎

  • @ManojaManoja-j3r
    @ManojaManoja-j3r 9 หลายเดือนก่อน +7

    අක්කි තියෙන හැම දේම ලස්සනට පිලිවෙලට තියා ගන්න දන්න ලස්සන ගැනු ලමයෙක්...❤️

  • @DanilkaMewan
    @DanilkaMewan 9 หลายเดือนก่อน +84

    මාත් නුවර, නුවර රස්නේ නෑ, මේ දවස් ටිකේ ඔහොම තමා,
    ඉස්සරහට දැක්කොත් එහෙම කතා කරන්නම්,... ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +13

      ♥️🥰 mata Nuwareliye nisa hari rasnei

    • @DanilkaMewan
      @DanilkaMewan 9 หลายเดือนก่อน +5

      @@minolidisanayaka ආ ඒක තමා... හරියාවි

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 9 หลายเดือนก่อน +2

    අනේ ඔයා හරි ලස්සන පිලිවෙළ ගැනු ලමයෙක් 🥺🤍🥰 බුදු සරණයි 🥺🙏🤍🥰 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ඔයාගේ වැඩ ටිකත් කර ගෙන 🥺🤍🥰🙏

  • @priyankakumari-xr9qr
    @priyankakumari-xr9qr 9 หลายเดือนก่อน +3

    ඔයා හරිම පිළවෙලට වැඩ කරනවා නංගෝ... අනාගතයට සුබ පැතුම් ලස්සන ගෑනු ළමයෝ..❤

  • @tharushiprabodha2894
    @tharushiprabodha2894 หลายเดือนก่อน

    අක්කිගෙ වීඩියෝ nice සමහර වෙලාවට අය ආය බලනවා ඒ තරන් අක්කිගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා ❤️🥰🤭

  • @nimalshantha3794
    @nimalshantha3794 9 หลายเดือนก่อน +4

    අදත් වෙනදා වගේම ලස්සනයි අක්කෙ බෝඩිමත් නියමයි 😊😊

  • @hiruni5999
    @hiruni5999 9 หลายเดือนก่อน +2

    ඔයා ඉන්න තැන මොකක් උනත් එතනට හරි අමුතු චාම් ලස්සනක් ,පිලිවෙලක් එනව🍃💆.ඇත්තටම ඔයා නම් හරිම දක්ශයි නංගී.....විශේෂයෙන් ගෑනු ලමයෙක් උනාම ඉන්න ඕනෙ ඔයා වගේ🤗❤.

  • @Tds7580
    @Tds7580 9 หลายเดือนก่อน +10

    ගෙදර ගිහින් ඉක්මනට කිකීත් එක්කත් vlog එකක්‌ ගේන්න ❤❤❤

  • @vishuuperera
    @vishuuperera 9 หลายเดือนก่อน +1

    අනේ මේලි බබා ශෝයි 🥺❤️ අක්කිගෙ වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා අක්කා හදවතින්ම...බුදු සරණයී අදත් වෙනදා වගේම ලස්සනයි ව්ලොග් එක🥰❤️

  • @deshanideshani972
    @deshanideshani972 9 หลายเดือนก่อน +4

    ලස්සනයි නංගියෝ ❤️❤️❤️ ඔයා නම් කොහෙ ගියත් ලස්සනට පිළිවෙළට ඉන්න ළමයෙක් 🤩

  • @Dewmi-x1p
    @Dewmi-x1p 9 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම ගොඩාක් ලොකු relax එකක් දැනුනා මේ වීඩියෝ එක....❤❤❤ මම හැමදාම පාඩම් කරන්න කලින් ඔයාගේ vlogs එකක් හරි බලනවා......ඇබ්බැහියක් වෙලා දැන් ❤❤❤

  • @Amandashashirekha
    @Amandashashirekha 9 หลายเดือนก่อน +12

    ඔයාගේ හැම හොඳ බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.මමත් ඔයාගේ වයසේමයි මමත් software engineering පැත්තෙන් ඉස්සරහට යන්න තමයි ඉන්නේ.

  • @Walk_on_NAture
    @Walk_on_NAture 9 หลายเดือนก่อน +2

    Harima lassni video eka..oyagen purudu wela math dan issarata wada piliwelata wada karanawa❤❤❤❤❤❤❤

  • @Samu_21_
    @Samu_21_ 9 หลายเดือนก่อน +6

    Kohe giyath lassanata piliwalakata inna chuti nangi 😘❤️ lassanata innath hitennath pina thiyenna one ❤️

  • @Prasanna-n1e
    @Prasanna-n1e 6 หลายเดือนก่อน +1

    අනේ...බලු පැටියනම්...හරි ශෝක් අප්පා...විඩියො එක අස්සෙ...හුරතල් වෙන විදිය...❤😊

  • @aviothicss
    @aviothicss 9 หลายเดือนก่อน +82

    මෙලෝ හැඩක් නැතිව තිබුන කාමරයක් නේද මේ හැඩ වෙලා ආවේ💗

  • @manorinadeeka407
    @manorinadeeka407 9 หลายเดือนก่อน

    මම හරිම ආසයි අක්කිගේ වීඩියෝ බලන්න . අක්කි හරිම පිලිවෙලයි .ලස්සනයි . කිකීත් හරිම හුරතල් . අක්කිගේ ඉගෙන ගන්න වැඩ සාර්ථක වෙලා . පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ❤

  • @RuWee_
    @RuWee_ 9 หลายเดือนก่อน +20

    අනේ මෙයිලී 😫❤❤❤❤ ඔයාට හොද ඉවසීමක් තියෙනවා වගේ මට නම් තරහ යනවා පොඩි ලමයි ඇවිත් බඩු අදිනකොට 🤭

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +4

      🤭♥️ meily welawakata guti kanw magen

    • @RuWee_
      @RuWee_ 9 หลายเดือนก่อน +3

      @@minolidisanayaka meily නෙවේ අනේ අර hostel එකේ පොඩි බබා 🤭 meily ට ආදරෙයි 😙

  • @R.PTenuli
    @R.PTenuli 4 หลายเดือนก่อน +1

    Akki widiyo eka niyamay hode I love you ❤️❤️😍 parissamta inna hode kiki manika parissamta inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 9 หลายเดือนก่อน +10

    Eh room makecover ekath maru nngi😍
    Oyage new life ekata wish karanaw..all the best🎉

  • @KawyaSomasiri
    @KawyaSomasiri 9 หลายเดือนก่อน +2

    අනේ කොච්චර නම් බලන් හිටියද අක්කී....මාර පිලිවෙලයි ලස්සනයි දෙයියනේ 😍😍😍😍😍😍

  • @MallikaMasakorala
    @MallikaMasakorala 9 หลายเดือนก่อน +3

    Gedara thiyana hama 4n ekakinma oyage video bln mm 🫣❤.
    Aththatama ada video ekanam marama lassanai pilivelai.oya oyage bordime room ekath lassanata hadagena thiyanava. 😍.lassanai aneeh. Oyage hama vadakma sarthaka venna kiyala wish karanava minoo😘😘

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 9 หลายเดือนก่อน +1

    සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සන ලමයො හොදින් සතුටින් ඉන්න .අමතක කරන්න එපාහිනාවෙලා ඉන්න මොන දේඋනත් 💜️💜️😀😀😀

  • @suranga380
    @suranga380 9 หลายเดือนก่อน +5

    ලස්සනයි අක්කි තව දාන්න❤😊

  • @NimashiNirmani
    @NimashiNirmani 9 หลายเดือนก่อน +2

    අක්කි ඔයා හරි ම පිළිවෙළ වගේ ම හරි ම ලස්සනයි ❤ ඒ වගේ ම වීඩියෝස් බලන්න ආස හිතෙනවා❤😇🥰

  • @Aloooooooo-fg6ez
    @Aloooooooo-fg6ez 9 หลายเดือนก่อน +11

    අම්බෝ මේක දානකම් පිස්සුවෙන් වගේ බලන් හිටියෙ😪

  • @imandi-t8z
    @imandi-t8z 3 หลายเดือนก่อน +1

    Harima lassanayi akke❤

  • @malanidamayanthi5224
    @malanidamayanthi5224 9 หลายเดือนก่อน +7

    ගෙදර room එකටත් වඩා ලස්සනයි
    ❤❤❤

  • @jeonera3589
    @jeonera3589 9 หลายเดือนก่อน +1

    අදත් video එක ගොඩක් ලස්සනයි මිනෝ 😊❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 9 หลายเดือนก่อน +6

    ඔය Boy friend ගෙන් පරිස්සම් කරගන්න කිකිව.😂නැත්තන් 🤭අලුත් place එකත් ලස්සනයි 😍 ඔයත් ලස්සනයි,ඔයාගේ වැඩත් ලස්සනයි නංගි.❤

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ 9 หลายเดือนก่อน

    කලින් වීඩියෝස් බැලුවට කවදාවත් කමෙන්ට් කරලා නෑ ඒත් අද නම් කමෙන්ට් නොකර යන්න හිත දුන්නෙම නෑ 🥰 හරිම ලස්සනයි නංගි ඔයා හරිම පිළිවෙල ළමයෙක් ඔයාගේ අනාගතේ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පැටියෝ 🤗❤️

  • @madhushanika9983
    @madhushanika9983 9 หลายเดือนก่อน +5

    Wow nangi.😍uni yana dawase vlog ekakkuth oni.❤️

  • @Iresha271
    @Iresha271 9 หลายเดือนก่อน +1

    ඉස්සරහට එන vlog බල්න්න පුදුම ආසාවකින් ඉන්නේ අනේ 🥺ඇත්තමයි අනිත් study channel වලට වඩා ඔයාගේ channel එකේ මේ වෙන්ස්වීම වලට මම නම් හරිම කැමති වගේම ගොඩක් excite 🥺💕

  • @Pabodha-p22
    @Pabodha-p22 9 หลายเดือนก่อน +10

    Please koththumi magi noodles kanna epa😔. Mage hodama yaluwa Al kale koththumi kala dn cancer ekak hadila inne. Please kanna epaa. Minota witharak newe me msg eka dakina hamotama kiyanne kannanam epa 🙏

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +1

      Seasoning packets ek danna epa kaddi. Eke cemical thiyenne

    • @SanaBoy-m4n
      @SanaBoy-m4n 5 หลายเดือนก่อน

      ​@@minolidisanayaka chemical thamaa anith eketh.. noodles ekama chemical paditha nowee ewa adu karanna wadi kal jeewath wenna one nm😊

  • @NadiiVlogs26
    @NadiiVlogs26 8 หลายเดือนก่อน +1

    ❤ shaaa godak lassanai oyage room aeka 🥰 akki oyata onima deyak piliwelata lassanata thiyaganna puluwan ❤ akkiyoo oya godak buddimath girl kenek

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 9 หลายเดือนก่อน +9

    නංගි ඔයාගෙ කෑම එහෙම කොහොමද. ඔයාම උයා ගන්නවද නැත්තං බෝඩිමේ ඇන්ටි උයලා දෙනවද.. ඔයා හරිම පිලිවලට ඉන්න කෙනෙක්. ඔයාගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කිකී පව්😢

    • @minolidisanayaka
      @minolidisanayaka  9 หลายเดือนก่อน +2

      Bodimen denaw. Akka kenek inne mehe eya hari hodai kemath rasai

    • @Nuppuba
      @Nuppuba 4 หลายเดือนก่อน

      Bording ekata rent eka keeyda akki

  • @toshi_dina
    @toshi_dina 9 หลายเดือนก่อน +1

    අනේ කිකී 🥹 බෝඩින් එකත් ලස්සනයි. හොදට වැඩ කරගන්න 😌🤍 vlog ගේන්න අමතක කරන්න එපා.. 😁😊

  • @immmwasal
    @immmwasal 9 หลายเดือนก่อน +1

    රස්නේ නැ අනේ මෙහෙ. මේ ටිකේ විතරයි ටිකක් අව්ව තියෙන්නේ.. නැත්නම් හරි ශෝක්.. ❤️good luck dr 🌸🌿🦋

  • @SathmiSandalimaPathirathna-p1d
    @SathmiSandalimaPathirathna-p1d 9 หลายเดือนก่อน +1

    Samaharak minissunta manussayek lassanata jivath vena ekath prashnayak vela eka eka vidihata vivechanaya karanava but eka varadi salli thiyena nothiyena eka anuva thiranaya venne naha lassanata pilivelata inna baha kiyala ona tharam girlsla innava thamanta thiyena dewal valin mitath vadiya lassanata inna eka nisa kawruth me girl lassanata inna eka prashnayak karaganne ai mamanam hithanne meka girl kenekta hoda motivation ekak nikan ohe kala bila innavata vadiya me vidieos valin apita target ekak enava dawasaka hoda thanakata yanna ona kiyana eka so minissunva vivechanaya nokara ee manussayava agaya karanna strong karanna me dewal thavath karanna puluvan venna kiyala god bless you minoli ❤

  • @Nimeshadadallage
    @Nimeshadadallage 9 หลายเดือนก่อน +2

    නියමයි නංගි.....ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඔයාට සුබ පතනවා....❤❤❤

  • @Puspha-p4c
    @Puspha-p4c 5 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අක්කි ඔයාගෙ වීඩියෝ...❤good luck....🥰

  • @tharukaushalya7295
    @tharukaushalya7295 9 หลายเดือนก่อน

    ඔයාගෙ vlogs මාරම ලස්සනයි නංගී ❤🌼 ඔයාගෙ vlog එකක් බලපුහම මගෙ නම් stress එකත් අඩු වෙනවා.Thanks❤🌼

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo 4 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියො ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් නිහතමානි කෙනෙක් ❤

  • @udeshikachandrasekara4645
    @udeshikachandrasekara4645 9 หลายเดือนก่อน

    ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්න කියලා විශ් කරනවා ලමයො...හොදට වැඩ ටික කරගන්න....❤️❤️❤️❤️✨✨✨

  • @dilrukshidissanayaka2255
    @dilrukshidissanayaka2255 9 หลายเดือนก่อน

    බලන්න ගත්ත දා ඉදන් මේ වෙනකල් හරි ම ආසාවෙන් බලනවා ❤️ good luck nangaa❤

  • @nethminijayathilaka6727
    @nethminijayathilaka6727 9 หลายเดือนก่อน

    Room එක නම් මාර පිලිවෙලයි නංගි..හරිම ලස්සනයි.. ඔයාගෙ වීඩියෝ එක දැක්කාම මම ඉස්සරලාම හොස්ටල් ගිය දවස මතක් උනා..❤

  • @sujeewakumari6351
    @sujeewakumari6351 8 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලන් ඉදපු විඩීයෝ එකක්🌻හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💗

  • @SnowFlake47164
    @SnowFlake47164 9 หลายเดือนก่อน

    අනේ ඒ hostel roomඑකත් මාරම ලස්සනයි❤❤කොහේ ගියත් ලස්සනට;පිලිවෙලට ඉන්න කෙනෙක් 🌹 🌹 🌹 🌹 🌹

  • @Chamathkaaaa
    @Chamathkaaaa 9 หลายเดือนก่อน +1

    කිකී පවු අක්කි🥺❤️
    පරිස්සමෙන් ඔයාගෙ වැඩ ටික කරගන්න.බුදු සරනයි 🦋🥰

  • @Menula...
    @Menula... 9 หลายเดือนก่อน +1

    අක්කිගෙ room එක හරිම ලස්සනයි.ගොඩක් පිළිවෙළයි.හැමදාම වගේ සතුටින් ඉන්න අක්කි.❤❤

  • @kavinigimhani5531
    @kavinigimhani5531 9 หลายเดือนก่อน +1

    oyanam mara lassanat room eka hadagena thiyanava.rooom eka pennnana kotasa mama kipaparakma balva. oyanam harima pilivela lamayek.issarahatth hamadema hodin venna kiyala wish krnava🥰😘

  • @Mihi-n6n
    @Mihi-n6n 9 หลายเดือนก่อน

    Vlog එකනම් ගොඩාක් ලස්සනයි අඅක්කි❤️🥰 ලස්සන ට පිළිවෙලට ඉන්න ඔයා ගොඩාක් පින් කරලා❤ කිකි ගැනයි මේලි ගැනයි නම් ගොඩක් දුකයි අක්කි🥹 හැමදම ඔය විදියට ම ලස්සනට ඉන්න බුදුසරණයි අක්කි❤️🥰

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 9 หลายเดือนก่อน

    වීඩියෝ එක බලන ගමන් comment කරන්නේ.. අනේ කිකීගෙයි මෙයිලි බබාගෙයි ලෙන්ගතු කම.. ඔයා එයාලට දක්වන ආදරේ හින්ද තමයි ඒ 😍😍😍😍😍 සතුටින් ඉන්න නංගී..අලුත් කාමරෙත් ඔයා ලස්සමට එළිය කළා 😍😍 හොඳින් වැඩ කරගන්න බුදුසරණයි

  • @pramodyasandeepani1833
    @pramodyasandeepani1833 9 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ එක ගොඩාක්😍🥺❤️ලස්සනයි අනෙ ❤බලන් ඉදියෙ මෙ vlog එක ගේනකම් ඔයාගෙ වැඩ හරිම නීට් good luck ඔයාගෙ වැඩ ටික හොදට කරගන්න

  • @nimalipriyangika5455
    @nimalipriyangika5455 9 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයා හරි නිහතමානී කෙනෙක් 😊 Good luck for your future

  • @sumudusharmila5218
    @sumudusharmila5218 6 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි❤️❤️❤️❤️❤️

  • @chamariiroshini6898
    @chamariiroshini6898 9 หลายเดือนก่อน +1

    Mn ada tmi first time oyage vlog ekakata comment ekk danne. E wgema video eka balanna kalin tma comment eka danne. Serious ma kathawa thama Minolii oya video ekak demmata passe thamai therenne mn dan e videos balanna sahenna addict wela kiyala. Mama oyage vlogs balala dan kamare plants walin purawannath patan aran inne. Oyage life style ekata mn godk kemathi. E wagema oyage videos wala thiyenne wenama vibe ekak. E vibe eka mata mara widiyt set. Mn godak kl idala hemogema vlogs balanawa. Eth oyage video wla tiyena vibe eka wge kage wth videos set une ne. Oyge vlogs tmai set wenne. Oya vlog ekak danakal hena kal balan idala kiyla mtath me video ekak dala kiyala dekkama apu sathuta hinda tma mtath eka hriytm terune. Harima sathutui me wage vlogger kenek hmbuna ek gena.. Best of luck minolii ❤

  • @Viewofmine1
    @Viewofmine1 7 หลายเดือนก่อน +1

    Matath subscribe ekak deela yanna yaluwane oyalata godak pin❤❤❤

  • @rashtharu4678
    @rashtharu4678 9 หลายเดือนก่อน

    අනේව් ආසාවෙන් බලන් හිටියෙ me vlog එක එනකම් 🥰💗

  • @pudamyaonethra4473
    @pudamyaonethra4473 9 หลายเดือนก่อน +2

    Room makeover ek lassanai darling 😍hodta wada krgnna 🥰💫

  • @gayashirashinika9302
    @gayashirashinika9302 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගෙ වැඩ හරි පිලිවෙලයි🥺❤️ good luck mino 🫂❤️

  • @sadinkushan2300
    @sadinkushan2300 9 หลายเดือนก่อน +1

    අක්කිගෙ වීඩියෝස් ගොඩාක් ලස්සනයි❤ ඒ වගෙම අක්කත් ලස්සනයි 😊 හැමදාම සතුටින් ඉන්න.හොදින් ඉගෙනීම් කටයුතු කරන්න. 😊❤🌺💐🌹

  • @DesilvaShehara
    @DesilvaShehara 8 หลายเดือนก่อน

    අක්කේ ඔයා දැන් ඉන්න හොස්ටල් රූම් එකේම තමයි මගේ අක්කා හිටියේ..❤ කාලෙකට කලින්..❤❤❤

  • @vihangifernando4027
    @vihangifernando4027 7 หลายเดือนก่อน

    That doggy is sooo cute n she is also packed to go. Give my love n blessing to her😘❤

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 9 หลายเดือนก่อน +1

    Ane akkiyo oyth harima lassanai aluth room ekth lassanai godak oyage room eke indoor plants wala lassana dakala math kamare plants thiyanna purudu una oyge kamre thrm lassana na eth mage kamreth wenadata wada lassanai Dan Dan ekt wela wada krnn hithenawa thanks oyt ❤

  • @Chandrika_01
    @Chandrika_01 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ අක්කි අද ගොඩක් ලස්සනයි .❤❤❤❤😊😊😊

  • @kavindiabhisheka2175
    @kavindiabhisheka2175 9 หลายเดือนก่อน +2

    Video akak anakal balagena unne...harima ලස්සනයි ada vlog akath...hamadama me vage lassana vlogs genna...hodin vada tika karaganna ❤❤❤❤

  • @rukshanamalik5759
    @rukshanamalik5759 9 หลายเดือนก่อน

    Ada video eka maram lassanyi nangi hemdem wage. Oyth parissamin inna ❤❤❤

  • @TharuHNS-kl6br
    @TharuHNS-kl6br 9 หลายเดือนก่อน

    room eka hari lassani. Oya eka lassanta haduwa.❤️‍🔥

  • @HiruniPasi-of1vg
    @HiruniPasi-of1vg 9 หลายเดือนก่อน

    අනේ කිකී පැටියා පව්. අද vlog එකත් ලස්සනයි 😍වීඩියෝ එකක් දානකන් බලා ගෙන හිටියේ 😊bording room එක ලස්සනයි ❤️

  • @Rashi-ej9ys
    @Rashi-ej9ys 9 หลายเดือนก่อน +1

    සුබ පතනවා අක්කි හැමදේම සාර්ථක වෙන්න කියලා❤ god bless you 🍃🤗

  • @TiulifIzz_111
    @TiulifIzz_111 9 หลายเดือนก่อน

    කාලෙකින් vlog එකක් බැලුවෙ 44k wela good luck❤Oya hari hodai hithenawa😇🤗

  • @samindasaminda6037
    @samindasaminda6037 9 หลายเดือนก่อน

    අක්කි කොහෙගියත් පිලිවෙලට ලස්සනට ඉන්නවා❤❤❤❤ මම මෙ vlog එක දානකන් බලන් හිටියා😊 දැම්මා කියලා දැන ගත්තාම මාර සතුටක් දැනුනා😊😊😊 thanks 🥰අක්කි තවvlog ගෙනකන් බලන් ඉන්නවා❤

  • @Seleena08
    @Seleena08 9 หลายเดือนก่อน +1

    බලාගෙන හිටියේ අනේ වීඩියෝ එකක් දානකම් 😘🎉🤗

  • @rasikaupamali6026
    @rasikaupamali6026 9 หลายเดือนก่อน +2

    Ammo දැක්කමත් හිතට සතුටුයි ❤😊

  • @Amandiprathibani
    @Amandiprathibani 9 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියෝ එකක් ❤️තව vlogs ගොඩක් දාන්න 😍ආසාවෙන් බලන් ඉන්නවා ❤️

  • @ayonsilva4150
    @ayonsilva4150 9 หลายเดือนก่อน

    ගෙදර ආපුගමන් බැලුවේ vlog එක දාලද කියලා 🤗❤️ කිකී පව් නේද අක්කි ඉස්සරහට පුරුදු වෙයි කිකී තනියම ඉන්න ❤️🤗 අදත් vlog එක ලස්සනයි අක්කියෝ ❤️❤️

  • @dusri822
    @dusri822 9 หลายเดือนก่อน +1

    Video එක බලන්න කලින්ම ලයික් එක දැම්මා❤

  • @nishanimanjula5842
    @nishanimanjula5842 9 หลายเดือนก่อน

    මාත් ඔයාගෙ වයසෙමයි mino ❤❤
    මාත් A/L කාලෙ බෝඩිමක හිටියෙ...
    ඔයාගෙ boarding room එක දැක්කම මටත් ඒ room එක ලස්සනට organize කරගන්න තිබුණා කියලා හිතුනා...❤
    Anyway..
    Campus ගියාම room එක ඊට වඩා ලස්සන කරගන්න ඕන...
    I like your lifestyle ❤

  • @RohanWickramasinghe-d4x
    @RohanWickramasinghe-d4x หลายเดือนก่อน

    Room එක ලස්සනයි අක්කි 😘😘

  • @Dewmini0009
    @Dewmini0009 หลายเดือนก่อน +1

    Akkige video ek e gedrm idn bln mn😢😢😢 ane dn oy gedr ape 😅😅😅

  • @dilini1
    @dilini1 9 หลายเดือนก่อน

    අනේ නංගා හරිම සතුටුයි ..ඔයා වීඩියෝ එකක් දාලාද කියලා සැරෙන් සැරේ ඇවිත් බැලුවේ ❤❤❤හරිම ලස්සනයි සතුටින් පරිස්සමට ඉන්න 😊

  • @dinu0723
    @dinu0723 9 หลายเดือนก่อน

    Ane a balu patiya thama oyata godak adare. Ayalata thama hodatama danenne. Mage balu patiyath ayawa dala Kohe hari yanakota godak duka hithenawa ayata😢❤❤

  • @wonashasilva-wy1dc
    @wonashasilva-wy1dc 9 หลายเดือนก่อน +1

    Hy mino 😊❤ youtube eka open karapu gaman vedio eka dakka ithim eka balanna gaththa akki 😊❤

  • @sewwandiperera2811
    @sewwandiperera2811 9 หลายเดือนก่อน +1

    සුභ පැතුම් නංගියෝ ❤😊

  • @nasrinakaizer9698
    @nasrinakaizer9698 9 หลายเดือนก่อน +1

    Video eka motivational and shokk akkii ❤😊😘

  • @mangalathushara2671
    @mangalathushara2671 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ thanks අක්කා 😅😅😅😅 🎉🎉🎉

  • @darshaninadeeshani6595
    @darshaninadeeshani6595 9 หลายเดือนก่อน

    kikiva balaganne kauda dan eya godak shok vela aeththe ... good luck nanga mama oyage nuwaraeliye room ekata godak asai e room eka godak lassanai kohoma hari kikiva ikmanin balanna yanna

  • @LasanthaKumara-rh5xi
    @LasanthaKumara-rh5xi 9 หลายเดือนก่อน

    ඔයාගෙ හැමදෙයක්ම සාර්තක වෙන්න ඕනේ මිනෝ අක්කා 😚❤️

  • @ShehaniThathsarani-r5e
    @ShehaniThathsarani-r5e 9 หลายเดือนก่อน

    Oya godak wasanwanthai…………..❤ Parissamin inna hrida gdrt wada sathutin hodin inna ….. hodin igena gnna ❤❤adath video ek lassanayi mino❤❤❤❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 9 หลายเดือนก่อน

    ඔයා කොහේ හිටියත් හරිම පිළිවෙලයි නංගා ❤ හොදට ඉගෙන ගන්න...සුබ පැතුම්....❤ බුදු සරණයි ❤