Sri Lankan Folk Songs Fusion ජන ගී සංයෝජනය - Pathum Danansooriya Cultural Ensemble ~ හස්ත පාද නද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2018
  • Vocals | Sankha Jayalath
    Percussion | Visharada Pathum Danansooriya (Yak Bera යක් බෙර)
    | Pavithra Danansooriya (Geta Bera ගැට බෙර)
    Keyboard | Aranga Pushpakumara
    Flute | Dinanjana Madhusanka
    Violin | Vajira Premathilake
    Harmony & Background Singing | Tissa Jayawardana
    / posts
    "රැකගමු අපේ දේශීය කලාව අපේ කම"
    ආවඩා ආයුබෝ වේවා...... !!!!
  • บันเทิง

ความคิดเห็น • 100

  • @janithosada4743
    @janithosada4743 4 ปีที่แล้ว +13

    සමන් ලෙනින් හිටියනම් තවත් ලස්සනයි

  • @lorainedavid2020
    @lorainedavid2020 2 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා.... මම මගේ teaching diploma එකට ප්‍රවේශයට මෙම kavi ටික ගත්තා. බොහොම පිං

  • @mihirimadushika545
    @mihirimadushika545 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි....
    තවත් මේ වගේ වැදගත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.!!

  • @kwkw7563
    @kwkw7563 20 วันที่ผ่านมา +1

    හරිම ලෂ්ෂනයි දෙවිපිහිටයි

  • @sasinduinduwara4033
    @sasinduinduwara4033 4 ปีที่แล้ว +6

    අම්මෝ ඒ හඩ අපේ කම,අහද්දි මුලු ඇඟම හිරිවැටනව බුදුන්පා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +9

    අපේ කම. ඔබ සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 หลายเดือนก่อน +3

    සමන් ලෙනිනුත් හිටියනමි නියමයි

  • @minukaasel
    @minukaasel 5 ปีที่แล้ว +19

    පුළුවන් හැම අයුරකින්ම අපේ මේ දේවල් සමාජ ගත කරන්න ඕන!

  • @sureshlankadewa1
    @sureshlankadewa1 5 ปีที่แล้ว +24

    අඬහැරයක් ඇහෙද්දි ඇඟහිරිවැටිලා ඇහැට කඳුලක් එනවා

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 2 ปีที่แล้ว +7

    Beautiful i shared this with my international friends ❤

  • @Ranapriya2
    @Ranapriya2 หลายเดือนก่อน

    බොහොම පිං!

  • @indikasusantha1093
    @indikasusantha1093 6 ปีที่แล้ว +13

    ඒදා සිව්හෙලේම සිංහලා කෑවේ බිව්වෙ නෑවේ සිංහලයටම ආවේනික ක්‍රමයකට අදත් ඒ අපේකම ආරක්ශා විම අපට මහත් ආඩම්බරයක් දෙදෙනාටම ජය. !!!

  • @kasunak7475
    @kasunak7475 3 ปีที่แล้ว +6

    මාරම හැගිමක් හි‍තට දැනෙන්නේ ...කියන්න වචන නෑ....

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 4 ปีที่แล้ว +3

    පිස්සු වගේ..ලස්සනයි පට්ට අපේ දේනේ මේ

  • @thusharasanjeewa6303
    @thusharasanjeewa6303 5 ปีที่แล้ว +11

    අපේ කලාව ඉදිරියට ගෙනයාමට තව තවත් මේවගේ දේවල් කරන්න පුලුවන් නම් ඒක ලොකු ආඩම්බරයක් ......

  • @tharindusenanayake1112
    @tharindusenanayake1112 5 ปีที่แล้ว +8

    👌👌👌👌 සුපිරී..
    අපෙන් ඈත් වුණ ලස්සන අත්දැකීමක්... ඇත්තටම දුක හිතුණා

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 2 ปีที่แล้ว +1

    😊😊😊😊super, 😇

  • @VishakaSm
    @VishakaSm 3 หลายเดือนก่อน

    Lassanai super

  • @iranganimatgauwa8090
    @iranganimatgauwa8090 5 ปีที่แล้ว +11

    සමන් ලෙන් හියනම් හරිම ලස්සනයි තවත් ජන ගි

  • @anurakwt5575
    @anurakwt5575 4 ปีที่แล้ว +1

    අපි අසර වෙිලා වගෙයි හිතට දැනෙනවා වගෙයි

  • @nipunamadushan1591
    @nipunamadushan1591 5 ปีที่แล้ว +3

    නියමයිනේ.. ආදරෙයි

  • @eshanedirisingha7885
    @eshanedirisingha7885 4 ปีที่แล้ว +2

    සංඛ අයිය❤

  • @janidubabamahiyangana
    @janidubabamahiyangana ปีที่แล้ว +1

    ලස්සනයි මාමා

  • @anuththara_edirisingha
    @anuththara_edirisingha 3 ปีที่แล้ว +1

    අපේ දේ 😍

  • @SiwaliRathna-bt3bk
    @SiwaliRathna-bt3bk ปีที่แล้ว

    Itha hoda Veda satahanak

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +1

    සිංහලේ හඩ අපේ හඩ අපේ කම. මේවා අහද්දී බලද්දී අපේ කම අපිට හොදින්ම දැනෙනවා. සමන් ලෙනින් මහතා හිටියා නම් තවත් ලස්සනයි. ඔබ සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.

    • @PathumDanansooriyaOfficial
      @PathumDanansooriyaOfficial  5 ปีที่แล้ว

      You can look forward to new creations with Saman Lenin Aiya
      facebook.com/pathum.official/

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 5 ปีที่แล้ว +6

    අපේකමට තවත් මොනවද

  • @madusankaherath4835
    @madusankaherath4835 6 ปีที่แล้ว +9

    අපේ කලාව අපේකම රුගෙන ඉදිරියටත් මෙවන් දේවල් ක්‍රියාත්තක කරන්න

  • @vinubandara3540
    @vinubandara3540 4 ปีที่แล้ว

    Sanka aiye❤️❤️. Oya gananan ithin aai kynna deyak na...

  • @shalinika
    @shalinika 5 ปีที่แล้ว +5

    Beautiful!!!

  • @kasunlakshan3017
    @kasunlakshan3017 2 ปีที่แล้ว +2

    Supiri wadak 👌👌 meewage wadasatahanak karanna kiiyak withara oonida

  • @akilaavishka7279
    @akilaavishka7279 5 ปีที่แล้ว +2

    ඔබලාට ජයම වේවා.

  • @laksirilaksiri2636
    @laksirilaksiri2636 2 ปีที่แล้ว

    Auboo wewa.lassani wadeee.

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 6 หลายเดือนก่อน

    සුපිරි හඬක්

  • @gayanmahinda2120
    @gayanmahinda2120 5 ปีที่แล้ว +1

    Ape kama raka ganna oba tumanla wage senpatiyo bihiwewa.budu saranai

  • @ashendimalka4664
    @ashendimalka4664 2 ปีที่แล้ว

    අහෝ අපේ වටිනා සංස්කෘතිය .🥺

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 ปีที่แล้ว

    සංක මරූ

  • @sandusathsarani1962
    @sandusathsarani1962 4 ปีที่แล้ว +1

    ❣️

  • @commercehub7
    @commercehub7 3 ปีที่แล้ว

    Asama voice ekak thamai ithin

  • @achinthasenadheera5661
    @achinthasenadheera5661 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dasunkarunarathna1566
    @dasunkarunarathna1566 6 ปีที่แล้ว +6

    අපේ කලාව ඉදිරියට රැගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා...

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 5 ปีที่แล้ว +1

    Adambarai aiyeee..wade niyamai

  • @kamaljanarab6378
    @kamaljanarab6378 2 ปีที่แล้ว

    Wawoo bs!! Mmm

  • @sureshlankadewa1
    @sureshlankadewa1 5 ปีที่แล้ว +1

    අපි අසරන වෙලා

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว

    සුපිරි

  • @wijepaladissanayake1918
    @wijepaladissanayake1918 ปีที่แล้ว

    good

  • @wasanthadarmasiri9572
    @wasanthadarmasiri9572 3 ปีที่แล้ว

    Supirima weddek super...

  • @AGRuwan
    @AGRuwan 5 ปีที่แล้ว +1

    great

  • @sajithbuddika8322
    @sajithbuddika8322 5 ปีที่แล้ว +1

    නියමයි ...
    සුභ පැතුම්

  • @tablaradiofromindia1818
    @tablaradiofromindia1818 4 ปีที่แล้ว +1

    Nice

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +1

    වාව්👌 එල 👍 තෙරුවන් සරණයි!

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว

    😍😍😍

  • @kaveeshagayantha2100
    @kaveeshagayantha2100 5 ปีที่แล้ว +1

    Good luck

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว

    Eanna idiriyata nuthanabaila weladapola parajayakaramu

  • @SamanKumara-pu1wn
    @SamanKumara-pu1wn 5 ปีที่แล้ว +1

    Api koheda me yanne.apema dewal ahimi Karan.sathutui.adambarai

  • @wijitharupasinghe1004
    @wijitharupasinghe1004 5 ปีที่แล้ว +1

    Beautiful

  • @sampath9044
    @sampath9044 4 ปีที่แล้ว +1

    හිරිගඩු පිපෙන් නැත්නම් සිංහල නෙමෙයි ❤

  • @minukaasel
    @minukaasel 3 ปีที่แล้ว

    ස්තූතියි!!

  • @gamini_p5766
    @gamini_p5766 5 ปีที่แล้ว +2

    very beautiful

  • @lasiathasathsara2211
    @lasiathasathsara2211 5 ปีที่แล้ว +1

    Medewal rakaganna i athikaranna kale avilla

  • @abdulrazikmohamedshariff8310
    @abdulrazikmohamedshariff8310 5 ปีที่แล้ว +1

    Well done bro.niyama wedak.superb👌

  • @kushanlakshitha9534
    @kushanlakshitha9534 5 ปีที่แล้ว +1

    👍👆👍👆👍👆👆

  • @gkatt
    @gkatt 3 ปีที่แล้ว +1

    12:00 ❤️

  • @samankumara328
    @samankumara328 2 ปีที่แล้ว

    12:36 ❤❤😍

  • @wasanthadarmasiri9572
    @wasanthadarmasiri9572 3 ปีที่แล้ว

    Thawath jana gee tikak dann lagadima

  • @shashikakumuduni-zx6gt
    @shashikakumuduni-zx6gt 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanmadushanka7472
    @gayanmadushanka7472 4 ปีที่แล้ว

    මේ වැඩසටහනේ සම්පූර්ණ කොටස් ටික දාන්න පුළුවන් ද?

  • @singhbling7566
    @singhbling7566 9 หลายเดือนก่อน

    8:35 name eka mokadda?

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 ปีที่แล้ว

    acc

  • @myscope9542
    @myscope9542 3 ปีที่แล้ว

    meh gayana karana kavi valata kiana nama mokakda? adahera nemei, anthimata kiana awa

  • @sasithadilshan4559
    @sasithadilshan4559 2 ปีที่แล้ว

    දැන් ඉන්න ගොඩක් අයට මිහිරිව අඩහැරය පන්න අමාරුයි

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 4 ปีที่แล้ว +1

    සර් ඔබතුමන්ලා සමිබන්ධ කර ගන්න පුළුවන් විධියක් තියෙනවා ද

    • @PathumDanansooriyaOfficial
      @PathumDanansooriyaOfficial  4 ปีที่แล้ว

      Send a message to the facebook page -
      Pathum Chathuranga Danansooriya - Pathu Official

  • @sureshlankadewa1
    @sureshlankadewa1 5 ปีที่แล้ว +1

    ඔක්කොම උගන්නන්න වෙලා

  • @lorainedavid2020
    @lorainedavid2020 2 หลายเดือนก่อน

    බොහොම වටිනවා.... මම මගේ teaching diploma එකට ප්‍රවේශයට මෙම kavi ටික ගත්තා. බොහොම පිං

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @lorainedavid2020
    @lorainedavid2020 2 หลายเดือนก่อน

    බොහොම වටිනවා.... මම මගේ teaching diploma එකට ප්‍රවේශයට මෙම kavi ටික ගත්තා. බොහොම පිං