ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හවස විතරයි බුදු පහන තබන්නේ අපව දැනුවත් කලාට ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏විස්ව මාතාවට ස්තූති වේවා🙏
මේ Comment එකට Like 50 අරන් දෙන්නකෝ.
Mama thiyanawa sadu
64 වෙනි එක මගෙන්😊
@@RajapakshaRaja-h7t 😊
අම්මයි මායි තමයි බුදු පාන තියන්නෙ අද දින ඔපරෙසන් එකක් කරනව කිසිම කරදරයක් සිදු නොවේ බුදු සරණයි දෙවි පිහිටෙන් අම්මාට ලැබේවා
Amma ikmanin Suwa wewa.budusaranai
විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .බොහෝම වටිනා පැහැදිලි කිරීමක් .අනිවාර්‍යයෙන්ම මමත් උදේ සවස බුදු පහන පූජා කරනවා.දානය පළතුරු ගිලන්පස ,ඔසුපැන්,කැඳ පූජා කරනවා. ඉඳ හිට මී තෙල්, අබ තෙල්,එළඟිතෙල් පහනක් දල්වනවා.තෙරුවන් සරණයි .බුද්ධ ශක්තියේ ආශිර්වාදයෙන්දආනුභාවයෙන්දයහපතක්ම වේවා .
අපේ ගෙදරත් බුදු පහත තියනවා ඔබ තුමාට පින් මේ වගේ මේ වගේ වත්පිලිවෙත් පහදා දෙනවාට🙏🙏🙏🙏
අප අමාමෑණී මහා ශාන්ති නායක බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏..!!සාදු🙏..!!සාදු🙏..!!සාදු🙏..!!
ඔබතුමාහට මෙවැනි වීඩියෝවක් කිරීමත් මෙන් ම පිලිවෙත් කටයුතු සිදු කිරීම පිලිබඳ කරුණු මතකයට ගෙන ආවාට ඔබතුමා හට බොහොම පිං!
මායි අම්මයි තාත්තයි තුන් දෙනාම ගෙදර බුදු පහන තියනවා..මේ වගේ දේවල් පහදලා දෙනවට ගොඩක් පින්🙏
අපි ඉන්නේ ඩුබායිවල අපි උදේ හවස බුදු පහන හා දෙවියන්ට පහනක් තියනවා...ලංකාවේ වගේ ලොකු ඉඩක් නෑ... එත් අපි ඉතාම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් තමයි පහන තියන්නේ... ඉතින් අපිට පිහිටත් ආශිර්වාදයත් තියෙනවා... මම මගේ ආගම ගොඩක් විශ්වාස කරනවා. ඒ වගේම අනිත් ආගම් වලටත් ගරු කරනවා විශ්වාස කරනවා ...හිත තමයි හැමදේකටම මුලික වෙන්නේ...නොදන්න දේවල් කියලා දුන්නට ඔයාට බෙහෙවින්ම ස්තුතියි... යහපතක්ම වේවා...! හැමෝටම සම්මා සම්බුදු සරණයි... ❤️🙏❤️
ඔවි බුදුපහන 6ට පෙර5ට පසු ගෙදර දල්වනව හරිම අලෝකයක් දැනෙනව හිතට ශක්තියක් දැනෙනව බුදුගුන සත්‍යයකි 🙏
සෙත් වේවා !!!
ස්තූතියි ඔබට ස්තූතියි 🙏 ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි 🙏
අපේ ගෙදරත් හැමදාම බුදු පහණ තියනවා 🌹🙏❤️වටිනා ඔවදන් පෙළක් ගෙනත් අපිව දැනුවත් කළ ඔබ තුමන්ට බොහොම ස්තුතියි 💖තෙරුවන් සරණයි 🌹🙏💖
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!
හොද දෙය කියලා දෙන ඔයාට බුදු සරණයි.. වටිනා උපදෙසක් ඔයාට බුදු සරණයි.
ගොඩක් වටින දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් පින් බුදුසරණයි
නමෝ බුද්ධාය 🙏 🌼 මේ උතුම් වටිනා වීඩියෝ එක දකින්න සැලැස්වූ මහා බලගතු විශ්වයට ආදරෙයි ❤️ ස්තූතියි ස්තූතියි ස්තූතියි 💯💯💯💯💯💯 ඒ වගේම මේ වටිනා දැනුවත් කිරීමට ඔබට බොහොමත් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ඔබට ගොඩාක් පින් සිදු වේවා. මගේ අම්මාට අවුරුදු 93යි.තාමත් බුදු පහන පට්තු කරනවා.අපේ ගෙදර මම,පුතා,දුව බුදු පහන පත්තු කරනවා.සියලුම ලෝකවාසි සත්ත්වයින් නිදුක් නිරෝගි සුවපත් වේවා
අප මහා ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.❤
ස්තුතිඔබට බුසු සරනයි
Thank you mother Universe ❤️🙏❤ බුදු රජාණන් වහන්සේ උදෙසා දිනපතාම උදේට හවසට මල්, පහන්, සුවඳ දුම්, පැන්, ගිලන් පස, බුද්ධ පූජාව පූජා කර තුන් සූත්‍රය සජ්ඣායනා කර කුඩා වේලාවක් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා 🌻
❤❤❤❤❤❤❤thanks
ඔඛ.බොහොම.ස්තුතියි.බොහොම.පිං.ඔබතුමාට.විශ්වමාතාවට.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි
බුදු සරනයි 🙏🙏🙏
මම ව්දේෂ ගත වේලා ඉන්නෙ මගේ පොඩ්පුතා තමයි හැමදාම ගෙදර බුදුපහන තියන්නෙ ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ♥️♥️♥️♥️
Budusaranai
Budu saranaie ,සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏💖🙏🙏🙏🙏
Nana phnthiyaeBudunge pihita labewa
🙏🙏🙏 sadu sadu sadu
Obathumata godak sthuti danuwath kirem walata ❤❤🙏🙏🙏
ඔයාට බුදුසරණයි
ඔබට බොහෝම පිං, මේ පුණ්‍ය කර්මය ඔබට පතන්නා වූ සියලු යහපත් පැතුම් ඉටු කර ගැනීමට හේතු වේවා.🙏
Apiwa danuwath kalata godak pin
Hamadama Budu pahan dalwanawa🙏🙏
ඔබට බොහෝම පින්. මේ කියන හැම දෙයක්ම මමත් හරියටම කරනවා.
බොහොම ස්තූතියි අයියට ❤🎉🙂💜
මං එකවරම ඇහැරුනා මේ විඩියෝ එක බලන්න ඔනා කියලා හිතුණා මං රෑ හිතන් හිටියට මට නින්ද ගියා බලන්න වුනේ දැන් තමයි ගොඩාක් ස්තුතිය ගොඩාක් පින් අත්වේවා 🙏🙏🙏🙏 මේ විඩියෝ එකට🙏🙏🙏🙏 වෙනදාට මං තමයි හවසත් බුදු පහණ තියන්නේ දැන් ඒ වෙලාවට 5.30 6 ට විතර ගෙදර නැති නිසා අම්මායි නංගීයි තියෙනවා තමයි තියන්නේ මං උදේටත් පහණතියෙනවා හදිසියේ හදිසියේ හරි උදේට තියන්න බැරිවුනොනත් මං හිතින් බුදු පහණ මං තියලා තියෙනවා කියලා මෙනෙහි කරගෙන බුදුන් වදිනවා හැමදත් උදේ ඇහැරුණු ගමන්ම මං ඇදෙන් බහින්නත් කලින් බුදුන් වහන්සේ හා යශෝධරා උත්තමාවිය සිහිපත් කරලා බුදුන් වැදලා මෛත්‍රී භාවනාව කරලා ඇදෙන් බහින්නේමේ විඩියෝ එක ගොඩාක් වැදගත් එකක්ඔබෙත් හැම ප්‍රථනාවක්ම ඉටුවේවා🙏🙏🙏🙏 හැමදත් උතුරන්න හරියන්න ඔනා 🙏🙏🙏🙏🙏🙏
දිනපතාම උදේ හවා බුදු. පහන තබා පැන් බන්දුනක් උදේට කිරි වීදුරුවක් උදෑසන ආහාරය සමග මල් පූජාව තැබීම මගේ විශේශ පුරුද්ද්ක්. කොපමන දුර ගමනක් ගියත් උදෑසන මෙම පූජාවතබා බුදුන් වැන්ද එලියට බැසීම මගේ පුරුද්ද්ක් හිතට ලොකු සහනයක් ලැබෙනව
❤
Harimawadagath.vidio.akak.mamath.budupahana.thiyanawa
බොහොම යිස්තූති
මේ දේවල් කියලා දෙන ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏
ඔබටත් ජයෙන් ජයම වේවා.වටින කරුනු දz නගත්තා.ගොඩාක් පින් සිදු වේවා.මගා විශ්ව මතාවට බෙහෙවින් ස්තුතිවන්ත කරම්
Budu saranaiDam saranaiSanga saranai🙏🙏🙏
budurajanan wahanseta maage namaskaraya weewa....🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් pin 🙏 අපිව දැනුවත් කරාට ස්තුතියි 🙏
සාදු සාදු සාදු🎉🎉🌹🌹🌹🌹🌹🌹🌻
Mage duwa thma budu pahana thiyenne සියලු denata බුදුන් saranai🙏🙏🙏
මමත් උදේ 5.30-6.00 අතර උදෑසන බුද්ධ පූජාව පූජා කරනවා. ඒ වගේ ම හවසටත් මල් පහන් සුවද දුම් පූජා කරනවා. හවසට නම් පිරිත් එහෙමත් දානවා. හිතට සැනසීමක් ලැබෙනවා ඒකෙන්.
Thank you
❤වටිනා වීඩියෝවක් ❤ඔබතුමාට ගොඩාක් ස්තූතියි🙏මේ වටිනා කරුනු සියල්ලම මට අහන්න දකින්න සැලස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තූතියි🙏.
Thank you. Suvapath veva.taruvan saranaii
හොද dayk 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
ස්තුතියි මේ කරුනු අපිට කියලා දෙනවට 🙏🙏🙏🙏🙏
Me wage dawal kiyala danawata oba tumata godak pin
Sthuthi ඔයාගෙ පැහැදිලි kirimata.❤
ඔබට බොහොම පින්
ස්තුතියි ❤️🙏🏻
ස්තුතියි 🙏🙏🙏🙏
Sadu sadu me wada sataha. Ahanna lbunata godak pin
බුදුසරණ යි.දැනුවත් කිරීම ට ස්තූතියි.
Thank you so much mother universe 💖❤
mana hamadama budupahana tiyanawa 🙏🙏🙏 namobuddaya
බුදුසරණයි
Mage namaskaraye wewa sadu sadu saaadu
Mamai mage akkai budu pahana thiyenawa
බොහොම පිං 🎉
Oba Thumata , * Uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Sri Dalanda Samindu Sarani.!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ow visva mahavata oyatah 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏
Budu pahana thamai mage arakshawa
තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපතක්ම වෙවා,,!!!!!!
මම ඒක කරනවා ශ්‍රද්ධාවෙන්❤!තෙරුවන් සරණයි !!!ඔබට ස්තුතියි ❤
Samma sambudu saranai
🎉🎉🎉❤❤❤විශ්ව මාතාවට ත් ඔබ ටත් අනේක වාරයක් ස්තූති,ස්තූති,ස්තූති,,🙏🙏🙏
අමාමෑණී මහා ශාන්ති නායක බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Me anantau utumu satdaharmaya awaboda karadi apa sittulata danatmaka sat daharmaya kiyadun obamenma mamenma lokawasi siyaluma denata utumu jayasirimaha bo samiduge pihitai budunge budu saranin sadu sadu sadu 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
Oba thumata godak pin mewage dewal kiyala denwata e eagemai me kat hadath bawanawak wage bs 🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏🙏
Mamanam.ude.hawasa.budupahana paththu.karanawa puduma sanasimak.hithata danenne.thawath danuwath karata.obathumata sthuthi theruwansaranai
වටිනා උපදෙස්... බුදු සරණයී !!! 🙏❤️
Bohoma istutii Danuwat karataa❤❤❤❤❤
❤❤ බුදු සරණයි 🎉
බොහොම 🙏 පිං
Yes❤🙏🙏🙏
Obata pin mama hamadama budu pahana thiyanne harima sardawen sathutin obage vidiyo mama balanawa nawathath obata pin
ඉතාමත් වටිනා වීඩියෝ එකක්. ❤️💯නිවුණ හඬින් vedio එක ලස්සන වෙනවා. ❤️😘💯🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
Mama nithipatha ude hawasa budda wandanawa karanawa sadu sadu sadu thunu ruwane saranai !!!!!!!!!!
Mam budu pahan tiyanne
amma aniwarenma budu pahana paththu karanawa
Mn තියනවා බුදු පහන .❤❤❤❤
ගොඩක් වැදගත් vidiyo එකක්. ඇත්තටම ගොඩක් දේවල් මේ vidiyo එක හරහා අපිට දැන ගනීමට හැකි උනා. මමත් හැම දාම උදේට හරි සවසට හරි බුදු පහන තියෙනවා . එත් මේ කරුනු ගැන දැනගෙන හිට්යේ නැහැ . ඇත්තටම ගොඩක් ස්තුතී .ගොඩක් පිං ඔබතුමාටත් .🙏
මම් හැම දාම බුදු පහන තියනවා බුද්ද පුජා ව තියනවා මේ කරුණු හරිම වැදගත් ඔබතුමන්ට ස්තුති ව්ශ්ව මාතාවටත් ස්තුති ස්තුති ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
වැදගත් විස්තරයක් ඔබතුමා කලේ. ගොඩක් පින්
Api budu pahana dalwanawa🙏🙏🙏
Mamath budu pahana thiyanava budda pujavai pan bajanekuth .😊 hamotama sathuta ethireva nirogii veva.yahapath hamotama.a vagema naraka aya hoda minissu veva 😊
Ape gedara aniwaren ma api budu pahana thiyanawa
මං හැමදාම උදේට සහ හවසට බුදුන් වදිනව මහත්තයා ළමයි එකතු කරගෙන. මේ පෝය දා ඉදල උදේට බුද්ද පුජාවත් තියනවා. තෙරුවන් සරණයි....!!!
Siyalu sathwayo niduk wethwa suwapath wewa🙏🙏🙏
මමත් හැමදාම උදේට සහ සවසට ගෙදර බුදු පහණ අනිවාර්යයෙන්ම පත්තු කරනවා, එයින් මගේ මනසට සහනයක් ගෙන දෙනවා, මමත් ඒ පූජාව ඉතාම පිරිසිදුවට තමයි කරන්නෙ, ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව , තෙරැවන් සරණයි !!!
Mama hemadama budu pahana thiyenawa
දේවපුත්‍රය ඔබට සුබම සුබ දවසක් උනුසුම් සුබ පැතුම් මගෙන්
Yes truth
Ow udete hswastamama budu pahana thiyanawa
තෙරුවණ් සරණයි මමත් අවුරුදු ගානක්.ඔිමාන් වල.හිටියා .ලංකාවෙිදි.වාගෙම .සැම දිනයකම .උදැසනත්.සවසත්.බුදු පහාන.දැල්වුවා.මට.හොඳ.පිහිටක්.ලැබනවා.නමෝ බුද්ධාය
Mama.budu.pahanasamadama.thiyanaws
Oya me vedeyo eka balnna salassuwata godak istutii 🙏
මමත් හවස විතරයි බුදු පහන තබන්නේ අපව දැනුවත් කලාට ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏විස්ව මාතාවට ස්තූති වේවා🙏
මේ Comment එකට Like 50 අරන් දෙන්නකෝ.
Mama thiyanawa sadu
64 වෙනි එක මගෙන්😊
@@RajapakshaRaja-h7t 😊
අම්මයි මායි තමයි බුදු පාන තියන්නෙ අද දින ඔපරෙසන් එකක් කරනව කිසිම කරදරයක් සිදු නොවේ බුදු සරණයි දෙවි පිහිටෙන් අම්මාට ලැබේවා
Amma ikmanin Suwa wewa.budusaranai
විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .
බොහෝම වටිනා පැහැදිලි කිරීමක් .අනිවාර්‍යයෙන්ම මමත් උදේ සවස බුදු පහන පූජා කරනවා.දානය පළතුරු ගිලන්පස ,ඔසුපැන්,කැඳ පූජා කරනවා. ඉඳ හිට මී තෙල්, අබ තෙල්,එළඟිතෙල් පහනක් දල්වනවා.
තෙරුවන් සරණයි .
බුද්ධ ශක්තියේ ආශිර්වාදයෙන්ද
ආනුභාවයෙන්ද
යහපතක්ම වේවා .
අපේ ගෙදරත් බුදු පහත තියනවා ඔබ තුමාට පින් මේ වගේ මේ වගේ වත්පිලිවෙත් පහදා දෙනවාට🙏🙏🙏🙏
අප අමාමෑණී මහා ශාන්ති නායක බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏..!!
සාදු🙏..!!සාදු🙏..!!සාදු🙏..!!
ඔබතුමාහට මෙවැනි වීඩියෝවක් කිරීමත් මෙන් ම පිලිවෙත් කටයුතු සිදු කිරීම පිලිබඳ කරුණු මතකයට ගෙන ආවාට ඔබතුමා හට බොහොම පිං!
මායි අම්මයි තාත්තයි තුන් දෙනාම ගෙදර බුදු පහන තියනවා..මේ වගේ දේවල් පහදලා දෙනවට ගොඩක් පින්🙏
අපි ඉන්නේ ඩුබායිවල අපි උදේ හවස බුදු පහන හා දෙවියන්ට පහනක් තියනවා...ලංකාවේ වගේ ලොකු ඉඩක් නෑ... එත් අපි ඉතාම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් තමයි පහන තියන්නේ... ඉතින් අපිට පිහිටත් ආශිර්වාදයත් තියෙනවා... මම මගේ ආගම ගොඩක් විශ්වාස කරනවා. ඒ වගේම අනිත් ආගම් වලටත් ගරු කරනවා විශ්වාස කරනවා ...හිත තමයි හැමදේකටම මුලික වෙන්නේ...නොදන්න දේවල් කියලා දුන්නට ඔයාට බෙහෙවින්ම ස්තුතියි... යහපතක්ම වේවා...! හැමෝටම සම්මා සම්බුදු
සරණයි... ❤️🙏❤️
ඔවි බුදුපහන 6ට පෙර5ට පසු ගෙදර දල්වනව හරිම අලෝකයක් දැනෙනව හිතට ශක්තියක් දැනෙනව බුදුගුන සත්‍යයකි 🙏
සෙත් වේවා !!!
ස්තූතියි ඔබට ස්තූතියි 🙏 ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි 🙏
අපේ ගෙදරත් හැමදාම බුදු පහණ තියනවා 🌹🙏❤️වටිනා ඔවදන් පෙළක් ගෙනත් අපිව දැනුවත් කළ ඔබ තුමන්ට බොහොම ස්තුතියි 💖තෙරුවන් සරණයි 🌹🙏💖
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!
හොද දෙය කියලා දෙන ඔයාට බුදු සරණයි.. වටිනා උපදෙසක්
ඔයාට බුදු සරණයි.
ගොඩක් වටින දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් පින් බුදුසරණයි
නමෝ බුද්ධාය 🙏 🌼 මේ උතුම් වටිනා වීඩියෝ එක දකින්න සැලැස්වූ මහා බලගතු විශ්වයට ආදරෙයි ❤️ ස්තූතියි ස්තූතියි ස්තූතියි 💯💯💯💯💯💯 ඒ වගේම මේ වටිනා දැනුවත් කිරීමට ඔබට බොහොමත් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ඔබට ගොඩාක් පින් සිදු වේවා. මගේ අම්මාට අවුරුදු 93යි.තාමත් බුදු පහන පට්තු කරනවා.අපේ ගෙදර මම,පුතා,දුව බුදු පහන පත්තු කරනවා.සියලුම ලෝකවාසි සත්ත්වයින් නිදුක් නිරෝගි සුවපත් වේවා
අප මහා ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.❤
ස්තුතිඔබට බුසු සරනයි
Thank you mother Universe ❤️🙏❤ බුදු රජාණන් වහන්සේ උදෙසා දිනපතාම උදේට හවසට මල්, පහන්, සුවඳ දුම්, පැන්, ගිලන් පස, බුද්ධ පූජාව පූජා කර තුන් සූත්‍රය සජ්ඣායනා කර කුඩා වේලාවක් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා 🌻
❤❤❤❤❤❤❤thanks
ඔඛ.බොහොම.ස්තුතියි.බොහොම.පිං.ඔබතුමාට.විශ්වමාතාවට.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි
බුදු සරනයි 🙏🙏🙏
මම ව්දේෂ ගත වේලා ඉන්නෙ මගේ පොඩ්පුතා තමයි හැමදාම ගෙදර බුදුපහන තියන්නෙ ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ♥️♥️♥️♥️
Budusaranai
Budu saranaie ,සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏💖🙏🙏🙏🙏
Nana phnthiyae
Budunge pihita labewa
🙏🙏🙏 sadu sadu sadu
Obathumata godak sthuti danuwath kirem walata ❤❤🙏🙏🙏
ඔයාට බුදුසරණයි
ඔබට බොහෝම පිං, මේ පුණ්‍ය කර්මය ඔබට පතන්නා වූ සියලු යහපත් පැතුම් ඉටු කර ගැනීමට හේතු වේවා.🙏
Apiwa danuwath kalata godak pin
Hamadama Budu pahan dalwanawa🙏🙏
ඔබට බොහෝම පින්. මේ කියන හැම දෙයක්ම මමත් හරියටම කරනවා.
බොහොම ස්තූතියි අයියට ❤🎉🙂💜
මං එකවරම ඇහැරුනා
මේ විඩියෝ එක බලන්න ඔනා කියලා හිතුණා මං රෑ හිතන් හිටියට මට නින්ද ගියා බලන්න වුනේ දැන් තමයි
ගොඩාක් ස්තුතිය ගොඩාක් පින් අත්වේවා 🙏🙏🙏🙏 මේ විඩියෝ එකට🙏🙏🙏🙏
වෙනදාට මං තමයි හවසත් බුදු පහණ තියන්නේ දැන් ඒ වෙලාවට 5.30 6 ට විතර ගෙදර නැති නිසා අම්මායි නංගීයි තියෙනවා තමයි තියන්නේ මං උදේටත් පහණතියෙනවා හදිසියේ හදිසියේ හරි උදේට තියන්න බැරිවුනොනත් මං හිතින් බුදු පහණ මං තියලා තියෙනවා කියලා මෙනෙහි කරගෙන බුදුන් වදිනවා හැමදත් උදේ ඇහැරුණු ගමන්ම මං ඇදෙන් බහින්නත් කලින් බුදුන් වහන්සේ හා යශෝධරා උත්තමාවිය සිහිපත් කරලා බුදුන් වැදලා මෛත්‍රී භාවනාව කරලා ඇදෙන් බහින්නේ
මේ විඩියෝ එක ගොඩාක් වැදගත් එකක්
ඔබෙත් හැම ප්‍රථනාවක්ම ඉටුවේවා🙏🙏🙏🙏
හැමදත් උතුරන්න හරියන්න ඔනා 🙏🙏🙏🙏🙏🙏
දිනපතාම උදේ හවා බුදු. පහන තබා පැන් බන්දුනක් උදේට කිරි වීදුරුවක් උදෑසන ආහාරය සමග මල් පූජාව තැබීම මගේ විශේශ පුරුද්ද්ක්. කොපමන දුර ගමනක් ගියත් උදෑසන මෙම පූජාවතබා බුදුන් වැන්ද එලියට බැසීම මගේ පුරුද්ද්ක් හිතට ලොකු සහනයක් ලැබෙනව
❤
Harimawadagath.vidio.akak.mamath.budupahana.thiyanawa
බොහොම යිස්තූති
මේ දේවල් කියලා දෙන ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏
ඔබටත් ජයෙන් ජයම වේවා.වටින කරුනු දz නගත්තා.ගොඩාක් පින් සිදු වේවා.මගා විශ්ව මතාවට බෙහෙවින් ස්තුතිවන්ත කරම්
Budu saranai
Dam saranai
Sanga saranai
🙏🙏🙏
budurajanan wahanseta maage namaskaraya weewa....🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් pin 🙏 අපිව දැනුවත් කරාට ස්තුතියි 🙏
සාදු සාදු සාදු🎉🎉🌹🌹🌹🌹🌹🌹🌻
Mage duwa thma budu pahana thiyenne
සියලු denata බුදුන් saranai🙏🙏🙏
මමත් උදේ 5.30-6.00 අතර උදෑසන බුද්ධ පූජාව පූජා කරනවා. ඒ වගේ ම හවසටත් මල් පහන් සුවද දුම් පූජා කරනවා. හවසට නම් පිරිත් එහෙමත් දානවා. හිතට සැනසීමක් ලැබෙනවා ඒකෙන්.
Thank you
❤වටිනා වීඩියෝවක් ❤ඔබතුමාට ගොඩාක් ස්තූතියි🙏මේ වටිනා කරුනු සියල්ලම මට අහන්න දකින්න සැලස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තූතියි🙏.
Thank you. Suvapath veva.taruvan saranaii
හොද dayk 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
ස්තුතියි මේ කරුනු අපිට කියලා දෙනවට 🙏🙏🙏🙏🙏
Me wage dawal kiyala danawata oba tumata godak pin
Sthuthi ඔයාගෙ පැහැදිලි kirimata.❤
ඔබට බොහොම පින්
ස්තුතියි ❤️🙏🏻
ස්තුතියි 🙏🙏🙏🙏
Sadu sadu me wada sataha. Ahanna lbunata godak pin
බුදුසරණ යි.දැනුවත් කිරීම ට ස්තූතියි.
Thank you so much mother universe 💖❤
mana hamadama budupahana tiyanawa 🙏🙏🙏 namobuddaya
බුදුසරණයි
Mage namaskaraye wewa sadu sadu saaadu
Mamai mage akkai budu pahana thiyenawa
බොහොම පිං 🎉
Oba Thumata ,
* Uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.!
Sri Dalanda Samindu Sarani.!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ow visva mahavata oyatah 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏
Budu pahana thamai mage arakshawa
තෙරුවන් සරණයි
සියලු දෙනාටම යහපතක්ම වෙවා,,!!!!!!
මම ඒක කරනවා ශ්‍රද්ධාවෙන්❤!තෙරුවන් සරණයි !!!ඔබට ස්තුතියි ❤
Samma sambudu saranai
🎉🎉🎉❤❤❤විශ්ව මාතාවට ත් ඔබ ටත් අනේක වාරයක් ස්තූති,ස්තූති,ස්තූති,,🙏🙏🙏
අමාමෑණී මහා ශාන්ති නායක බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Me anantau utumu satdaharmaya awaboda karadi apa sittulata danatmaka sat daharmaya kiyadun obamenma mamenma lokawasi siyaluma denata utumu jayasirimaha bo samiduge pihitai budunge budu saranin sadu sadu sadu 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
Oba thumata godak pin mewage dewal kiyala denwata e eagemai me kat hadath bawanawak wage bs 🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏🙏
Mamanam.ude.hawasa.budupahana paththu.karanawa puduma sanasimak.hithata danenne.thawath danuwath karata.obathumata sthuthi theruwansaranai
වටිනා උපදෙස්... බුදු සරණයී !!! 🙏❤️
Bohoma istutii Danuwat karataa❤❤❤❤❤
❤❤ බුදු සරණයි 🎉
බොහොම 🙏 පිං
Yes❤🙏🙏🙏
Obata pin mama hamadama budu pahana thiyanne harima sardawen sathutin obage vidiyo mama balanawa nawathath obata pin
ඉතාමත් වටිනා වීඩියෝ එකක්. ❤️💯
නිවුණ හඬින් vedio එක ලස්සන වෙනවා.
❤️😘💯🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏