කොරියන් ක්‍රියා පද / Korean Verbs in Sinhala / EPS Topik Exam / KOREAN SRI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 266

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 2 ปีที่แล้ว +126

    බොහොම හොද වීඩියෝ එකක් 👌 දිගට මේවගේ කොරියන් වීඩියෝ කරන්ට 😊අපිට ක්ලාස් ගිහින් ඉගෙන ගන්ට සල්ලි නෑ😔 ඔයාට පිං❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว +8

      අනිවාර්‍යෙන් ❤️

    • @sureshrohitha7287
      @sureshrohitha7287 2 ปีที่แล้ว +5

      Malli mata message akak danna

    • @danujakehashna2264
      @danujakehashna2264 ปีที่แล้ว +4

      @@koreansri4469 l

    • @malawaraarachchigeshamalsa1013
      @malawaraarachchigeshamalsa1013 ปีที่แล้ว +5

      ඇත්තමයි එ කතාව නම්youtube එකට package එක දමන් ඉගෙන ගන්නෙ.. තව whatsapp එකෙ group වලින්

    • @sanjayadidulanka
      @sanjayadidulanka ปีที่แล้ว +11

      Mmth dan masayk wage patan aran ....mama class ekakata yanawa oyata ooonanm kiynna mama whats app eken note tika daannam edaata edaata dena okkoma tika❤️

  • @sadeepsithara5539
    @sadeepsithara5539 ปีที่แล้ว +16

    ගොඩක් වටිනවා අයියේ❤️ ස්තූතියි ඔයාට❤️

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      අපිත් එක්ක දිගටම ඉන්න 👍❤️

  • @kavindainduwara8933
    @kavindainduwara8933 ปีที่แล้ว +7

    මං කොරියන් ලියන්න ඇඩ්මිශන් දැම්මෙ 2023 එත් මට ලියන්න ආවෙ 2024 තුන්වෙනි මාසෙ 22 මෙච්චර කල් පාඩම් කරෙ නැ අද තමා කලෙකින් පටන්ගන්නෙ මං හිතනව මේව බලල මට පුළුවන් වෙයි කියල ....ඔයාට පිං..අයියෙ 💜️☺️👍

    • @vishmusic7561
      @vishmusic7561 7 หลายเดือนก่อน

      කොහොමද මචො ඇඩ්මිසන් දාන්නෙ

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් හොදයි ... හොදටම තෙරෙනවා යාලු... බොහොම ස්තුතිය ඔබට...

  • @hichchiyaa
    @hichchiyaa 11 หลายเดือนก่อน +6

    කොරියන් වචන 5000ක් විඩියෝ එක korean hcsl යුටියුබ් චැනල් එකේ තියෙනවා බලන්න ❤❤❤😊

  • @rashmikayapaarachchi3499
    @rashmikayapaarachchi3499 ปีที่แล้ว +11

    ආත්ම ගානක් පිං මේවට❤️

  • @NethuIshini
    @NethuIshini ปีที่แล้ว +8

    ගොඩක් පින් ඔයාට මන් ගොඩගියේ මේවා නිසා

  • @soory6934
    @soory6934 ปีที่แล้ว +5

    Thanks මල්ලි...ගොඩක් පිං....මේ වාගෙ තව දාන්න....ගොඩක් පිං ඔයාට

  • @rashintharavishan1073
    @rashintharavishan1073 ปีที่แล้ว +5

    감사합니다💖🥰

  • @SLnatureyoutube
    @SLnatureyoutube 2 หลายเดือนก่อน

    අම්මෝහ් ඔක්කොම ලියාගත්තා ඔයාට පිං මේවා දානවට ❤❤❤❤

  • @RasheniKavindya
    @RasheniKavindya 27 วันที่ผ่านมา

    ජය වේවා.✨❤️😚.

  • @lahirumadushan6163
    @lahirumadushan6163 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි, තවත් වීඩියෝ ඕනා ...

  • @catvoicesong2399
    @catvoicesong2399 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව , බුදුසරණයි...
    දිගටම කරගෙන යන්න ...❤️🙏

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว +1

      ඔයාටත් බුදු සරණයි...බොහොම ස්තූතියි අනිවාර්යයෙන් දිගටම චැන්ල් එකත් එක්ක ඉන්න❤️👍

  • @hasinikavya1436
    @hasinikavya1436 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🙏✊❤️🇰🇷

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 2 ปีที่แล้ว +11

    කොරියන් ඇවිත් පාඩම් කරන්න වෙලාවක් නැති නිසා මේ වීඩියෝ එක බලන එකෙන් අමතක වචන ආය මතක් වෙනව . ස්තූතිය ඔබට

  • @RoshanChandana-kn8hg
    @RoshanChandana-kn8hg หลายเดือนก่อน

    ගොඩක් පින් සර් ❤

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt หลายเดือนก่อน

    감사 합니다❤❤❤

  • @HansiDayani
    @HansiDayani 11 หลายเดือนก่อน +1

    ඔයලාට ගොඩක් ස්තුතියි....... මොකද මෙ වගෙ සල්ලි නැති අයට ඔයගල්ලො කරන්නෙ ලොකු උකාරයක් මෙ වගෙ කොරියවෙ පඩම් කියල දිල.......❤🙏🙏මම වගෙ කොරියාවෙ යන බලාපොරොත්තු වෙන හැමොගෙම හින සැබැකරන ඔයාලට ගොඩක් පින්🙏🙏🙏🙏කොරියවෙ යන ඔයලගෙ හීන ඉක්මනින් හැබෑ වේවා කියලා මම මගෙ හදවතිම ප්‍රාර්ථනා කරනවා...........🙏🙏🙏 ඉස්සර වෙලා කිව්ව වගෙ කොරියවෙ යන්න ඉන්න අපිට සහය දෙන ඕගොල්ලොන්ට අනිවාර්යයෙන් හරියන්න ඕනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @koreansri4469
      @koreansri4469  9 หลายเดือนก่อน +1

      thanks ❤️🙏

  • @dmusic172
    @dmusic172 2 หลายเดือนก่อน

    නියමයි දිගටම යං 💙👍

  • @roshanchathuranga3229
    @roshanchathuranga3229 10 หลายเดือนก่อน +1

    අන්තිමේට දා කියන ඒවා ගොඩක් තා නේද ඒක හදාගෙන ආයෙත් සුපිරි එකක් දාමු ඡයවේවා

    • @Henry-Onyx2022
      @Henry-Onyx2022 9 หลายเดือนก่อน

      Ai weradida ethakota? Math class padam kre දා kiyalaa

    • @user-sw5lq3zh1w
      @user-sw5lq3zh1w หลายเดือนก่อน

      ත/ද අකුර අන්තිමට ආවම උච්ව්හරනය කරන්නේ ද කියලා තමා අහල තියෙන්නේ සමහර උච්ව්හාරන පොඩ්ඩ්ක් වරදිලා වගෙ ​@@Henry-Onyx2022

  • @ljflutes426
    @ljflutes426 ปีที่แล้ว +2

    Thank you so much ❤

  • @nishanthakumara6358
    @nishanthakumara6358 2 ปีที่แล้ว +3

    වටිනා වීඩීයෝවක් ස්තුතියි 🙏

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️

  • @psllogictech7951
    @psllogictech7951 ปีที่แล้ว +1

    Good thanks.habi ithin 97k wage thiynne wachn😊😊😊😊😊

  • @slchinthaka6465
    @slchinthaka6465 2 หลายเดือนก่อน

    මේ පිනට ලබන ආත්මෙ කොරියාවෙම ඉපදේවා.❤

  • @hasiniparthana2520
    @hasiniparthana2520 ปีที่แล้ว +1

    නියමඉ 😊

  • @nuwansampath2683
    @nuwansampath2683 11 หลายเดือนก่อน

    ස්තූතිය ..🙏

  • @sashinihansamali4136
    @sashinihansamali4136 ปีที่แล้ว +1

    සුපිරි අනේ

  • @achiraprabath332HK
    @achiraprabath332HK ปีที่แล้ว +1

    ඒකනම් පට්ට වටිනව තෑන්ක්ස් මචාන්🥰🥰

  • @Isankaliyanage-v1t
    @Isankaliyanage-v1t 11 หลายเดือนก่อน

    ♥♥😉ජය වේවා

    • @koreansri4469
      @koreansri4469  11 หลายเดือนก่อน

      ස්තූතියී ❤️👍

  • @alabadagebuddhini4558
    @alabadagebuddhini4558 ปีที่แล้ว

    Thank you

  • @DimuthuKelum-c1n
    @DimuthuKelum-c1n 11 หลายเดือนก่อน

    Thanks yalu

  • @aselachathuranga9331
    @aselachathuranga9331 ปีที่แล้ว +1

    නියම වැඩක්...😍

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි ❤️👍

  • @sayurichamodi4044
    @sayurichamodi4044 9 หลายเดือนก่อน

    ස්තූති❤

  • @Vimuthunimnal01
    @Vimuthunimnal01 ปีที่แล้ว +1

    නියමයි බ්‍රදර් 😍💓💪

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ❤️👍

  • @tiktokpathu247
    @tiktokpathu247 ปีที่แล้ว

    Thanks☺️✌️

  • @FairySayurima
    @FairySayurima 8 หลายเดือนก่อน

    Thank you soo much sir

    • @koreansri4469
      @koreansri4469  5 หลายเดือนก่อน

      Most welcome ❤️👍

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 ปีที่แล้ว

    Oyata tnq sir

  • @nilanthikumuduni5973
    @nilanthikumuduni5973 11 หลายเดือนก่อน

    God bless

  • @Lahiru2118
    @Lahiru2118 10 หลายเดือนก่อน

    thank you💛

    • @koreansri4469
      @koreansri4469  9 หลายเดือนก่อน

      You're welcome 😊

  • @slkkaviya79
    @slkkaviya79 ปีที่แล้ว

    Godak pin ❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    I subscribe

  • @PushpakumaraSubasighakan-gs2vl
    @PushpakumaraSubasighakan-gs2vl ปีที่แล้ว

    goddak hoda wadak maru

  • @sankapradip9399
    @sankapradip9399 ปีที่แล้ว

    Hoda wedak ❤

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි 👍❤️

  • @sanathkumara2191
    @sanathkumara2191 ปีที่แล้ว

    බුදුසරණයි ❤️❤️❤️❤️ ගොඩක් වටිනවා

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි ඔයාලටත් බුදුසරණයි.ඉක්මනින් කොරියාවට පා තබන්ට ශක්තිය වාසනාව ලැබේවා! ❤️👍

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 2 ปีที่แล้ว +1

    Thnk you brother

  • @vishmithasankalpa9201
    @vishmithasankalpa9201 2 ปีที่แล้ว +2

    වටින විඩියෝ එකක්

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @tashininiklash2796
    @tashininiklash2796 11 หลายเดือนก่อน

    Thanks❤

    • @koreansri4469
      @koreansri4469  11 หลายเดือนก่อน

      Welcome!❤️👍

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    niyamai jaya wewa KOREA KR

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      ස්තූතියි👍❤️

  • @chamodprasanna5246
    @chamodprasanna5246 ปีที่แล้ว

    Grate Job Brother ❤❤

  • @RanjithPushpakumara-js6cy
    @RanjithPushpakumara-js6cy 9 หลายเดือนก่อน

    godak sthuti

  • @thisarupoorna164
    @thisarupoorna164 ปีที่แล้ว +4

    නොදන්න ක්‍රීයාපද 50ක් විතර දැනගත්තා 🥰 ගොඩාක් ගොඩක් පින් ඔයාට🥰❤

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 2 ปีที่แล้ว +2

    දිගටම කරමූ

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්👍❤️

  • @koreanunlk
    @koreanunlk ปีที่แล้ว +1

    Great 😍

  • @kelumpriyadarshana.1288
    @kelumpriyadarshana.1288 7 หลายเดือนก่อน

    Thank youu

    • @koreansri4469
      @koreansri4469  5 หลายเดือนก่อน

      You're welcome! ❤️👍

  • @charithanamal4281
    @charithanamal4281 ปีที่แล้ว

    Supire,😊😊

  • @koreanhcsl
    @koreanhcsl ปีที่แล้ว +1

    ගොඩක් හොදයි .දිගටම කරන්න

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි 👍❤️

  • @chathuranga77
    @chathuranga77 2 ปีที่แล้ว +3

    මේ වගේ පැහැදිලිව ව්‍යාකරණ පාඩම කියලා දෙන්න පුළුවන්ද

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว +2

      ඔව් පුලුවන් ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න👍

  • @PabasaraAravindi-ow2ob
    @PabasaraAravindi-ow2ob ปีที่แล้ว

    Gdk pin oyata

  • @sahansandanath9276
    @sahansandanath9276 ปีที่แล้ว

    ගොඩක් පිං❤️❤️

  • @jeewanthamanoj8333
    @jeewanthamanoj8333 ปีที่แล้ว

    Supiri...👍👍👍👍

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි 👍❤️

  • @isharatharaka6951
    @isharatharaka6951 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි .දිගටම කරන්න.

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว +1

      ස්තූතියි👍❤️

  • @nishanthasamarakoon4251
    @nishanthasamarakoon4251 ปีที่แล้ว

    godak watinawa

  • @sameebroo.1912
    @sameebroo.1912 2 ปีที่แล้ว

    Godak watina vedio ekak 감사핲니다.

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      ස්තූතියි👍❤️

  • @virajjayasanka1867
    @virajjayasanka1867 ปีที่แล้ว

    Thank u

  • @prasannaweerasiri9387
    @prasannaweerasiri9387 ปีที่แล้ว

    Great 💖❤️

  • @nayanamalkanthi4370
    @nayanamalkanthi4370 ปีที่แล้ว

    Godak pin🙏🙏

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan5399 ปีที่แล้ว

    Korean ynawamai ❤

  • @RanganalankaRanganalnka
    @RanganalankaRanganalnka ปีที่แล้ว +1

    👍

  • @sanjeewanarunashantha4577
    @sanjeewanarunashantha4577 2 ปีที่แล้ว

    සුපිරියක් 👌😍

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      ස්තූතියි👍❤️

  • @nirowithkorea6040
    @nirowithkorea6040 2 ปีที่แล้ว

    නියමයි ⁣කොල්ලා

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      ස්තූතියි නිරෝ❤️

  • @NisithaAkalanka-vv3zf
    @NisithaAkalanka-vv3zf ปีที่แล้ว

    💗💗

  • @janaka4001
    @janaka4001 ปีที่แล้ว +1

    Good video

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි 👍❤️

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej ปีที่แล้ว

    ❤❤❤

  • @salaaonline906
    @salaaonline906 ปีที่แล้ว

    නියමයි එත් අමතර sound එක අවුල්

  • @asirisandaruwan4887
    @asirisandaruwan4887 ปีที่แล้ว

    මරු කොල්ලො

    • @koreansri4469
      @koreansri4469  ปีที่แล้ว

      ස්තූතියි 👍❤️

  • @jayalathkumara8054
    @jayalathkumara8054 ปีที่แล้ว

    🙂 👍

  • @thilinianupama6529
    @thilinianupama6529 2 ปีที่แล้ว

    Niyamai

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      ස්තූතියි👍❤️

  • @sanduniruwanmlee7390
    @sanduniruwanmlee7390 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt หลายเดือนก่อน

    Okkoma puluwan😊

  • @shashikalakmal8962
    @shashikalakmal8962 ปีที่แล้ว

    ❤️❤️👍👍

  • @sitharaengineering
    @sitharaengineering 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💕👍

  • @buddikabashi6293
    @buddikabashi6293 2 ปีที่แล้ว

    ane aiye පුලුවන්නම් එක සමාන ක්‍රියා පද විඩියො එකක් දෙන්නකො ❤

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් දාන්නම්👍❤️

    • @buddikabashi6293
      @buddikabashi6293 2 ปีที่แล้ว +1

      @@koreansri4469 ❤️🥰

  • @olusurvival3362
    @olusurvival3362 2 ปีที่แล้ว

    niyamai bro

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි👍❤️

  • @hasanthasadaruwan3317
    @hasanthasadaruwan3317 9 หลายเดือนก่อน

    🖤

  • @shansadares6106
    @shansadares6106 ปีที่แล้ว

    ❤🙏❤

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 ปีที่แล้ว

    Super

  • @roshanmadushanka6161
    @roshanmadushanka6161 ปีที่แล้ว

    Mewage samana okkoma wachanath ekkama dammanam hondai..고르다. 선택하다 wage

  • @lakmalidayananda7216
    @lakmalidayananda7216 9 หลายเดือนก่อน

    Godak.hodai

    • @koreansri4469
      @koreansri4469  4 หลายเดือนก่อน

      ස්තූතීයි ❤️👍

  • @buddikalakshan837
    @buddikalakshan837 2 ปีที่แล้ว +1

    ❤❤🙏🙋‍♂

  • @AvishkaDulaj
    @AvishkaDulaj 2 หลายเดือนก่อน

    මේ දාන වචන වලට තීන ඔක්කෝම සාමන පද ටික දාන්න බැරිදි..?😊

  • @kavindupiumal7973
    @kavindupiumal7973 ปีที่แล้ว

    Kriyapada kiyk thiyeda methna♥️

  • @sansariniperera6312
    @sansariniperera6312 2 ปีที่แล้ว

    ගෘහ උපකරණ වීඩියෝ එකක් දෙන්නකෝ.plz

    • @koreansri4469
      @koreansri4469  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දාන්නම් දිගටම අපිත් එක්ක ඉන්න 👍❤

  • @ayodyahirusan1187
    @ayodyahirusan1187 2 ปีที่แล้ว

  • @echi_1019
    @echi_1019 9 หลายเดือนก่อน

    පොතක ලියාගෙන හරියටම 100 ක් තියෙනවද කියලා දෙපාරක් තුන් පාරක් බැලුවා විඩියො එක බලද්දි 97 😢☺️♥️.

    • @RikshanaPasindu-z8h
      @RikshanaPasindu-z8h 6 หลายเดือนก่อน

      කරන දේ හොදයි කියලා කියන්නෙ නැතුව පොඩි අඩුපාඩුවක් මොකක් හරි අල්ලගෙන ඇද කුද කියන උන් හැමතැනම ඉන්නවා පරහැත්ත

  • @jeewanthasiribaddanakankan8912
    @jeewanthasiribaddanakankan8912 ปีที่แล้ว

    Ok

  • @avishkavlogs2
    @avishkavlogs2 ปีที่แล้ว

    감 사함 니 다 󾓮

  • @dinushadilhani56
    @dinushadilhani56 ปีที่แล้ว

    Ayye ahaluwek ge athara debasak dannako

  • @tharuu1296
    @tharuu1296 9 หลายเดือนก่อน

    찾다 = සොයනවා nemeida

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว

    Ane plz twa wachna dennko🥺🥺🥺❤️❤️

  • @nadundeshan589
    @nadundeshan589 11 หลายเดือนก่อน +2

    යක්සොක්හදා කියන්නෙ

    • @kasunsandaruwan6824
      @kasunsandaruwan6824 2 หลายเดือนก่อน

      පොරොන්දු වෙනවා