I found this channel randomly. You are a great mom and appreciate your hard work. Love your authentic videos. Don't change a thing. They are lovely. May you get all the strength for all the work. 👪 😍😙
Awww awww… කේක් වලට අලුත් චැනල් එකක් ගේන්න වගේ යන්නේ... හොද යි හොදයි..මගේ සුභ පැතුම්!!! By the way, ආපහු පරිස්සම් වෙන්න වෙනවා නංගි.. කොවිඩ් වැඩියි... public play areas avoid කරන්න වෙන scene එකක් තියෙන්නෙ නේද? Beautiful video dear. Keep it up!! Love and blessings ❤️
Akka babala cambridge syllabus da. Natnam local syllabus da. Godak international school wala ewarawenne 3rd term neda. Akka hokandra temple ekatada yanne
ලස්සන පවුලක් බබාලා 5 ටික ටික ලොකු වෙලා තව අවුරුදු 15කින් වගේ 7 දෙනාම ඔහොම මේසේ වාඩි වෙලා සතුටින් කන දවසක ම්ම්ම්ම්ම්ම්ම්ම් තවත් ලස්සනට තියෙයි.සතුටින් පරිස්සමෙන් ඉන්න
API dhen ehema thamai..😊😊😊
අක්කෙ ඔයාගේ විඩියෝ නම් දැන් බලන්න මාර ම ආසයි. Love your videos Akki ❤️
ඔයාගෙ ලොකු දුව හර්‍රිම ආදරනීය සහෝදරියක් ඔයාගෙ පවුල හැමදාමත් සතුටින් මේ වගෙ ඉන්න ආශීර්වාද කරනවා අක්කෙ බුදුසරණයි ❤️❤️😘😘😘😘😘😘
ආසාවෙන් බලනවා නංගී ඔයාගෙ වීඩියෝ , සතියකට දෙකක්වත් ව්ඩියො එකක් දානවා නම් සතුටුයි 🥰 බබාලාගේ වැඩ නිසා අමාරුයි නේ ,ඒ තරමටම ඔයාගෙ වීඩියෝස් වලට ආසයි 🥰 පරිස්සමින් ඉන්න, නංගී බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මමත් එහෙමයි අක්කේ බොරු කියන්නේ නෑ බබලාට එ නිසා එයාලා මට මොනවත් ඉල්ලලා බල කරන්නේ නෑ...❤️❤️❤️බුදු සරනයි ඔයාලටයි පැටව් ටිකටයි
බබාල ගැන හිතන විදිහට ගොඩක් සතුටුයි එයාල කැමති පැතිවලින් ඉස්සරහට යන්න දෙන එක හැම දෙමව්පියෙක්ටම ලොකු ආදර්ශයක් 😘😘😘😘😍😍😍
Aiyagen ලැබෙන support එකත් ගොඩක් සතුටුයි akki. චූටි පැන්චෝ එක්ක මේ ඔයාලා ගෙවන ජිවිතේ හරිම සුන්දරයි 🥰❤️
ලස්සන,අාදර්ශමත් පවුලක්
අක්කාගේ පැටවු ටික හරිම ලස්සනයි
අයියත් ගොඩක්ම අාදර්ශමත් ස්වාමියෙක්
හැමදාම සතුටින් ඉන්න
දළදා සමිදු පිහිටයි
කෙනු බබා චුටි නලු පැංචෙක් වගේ ❤❤❤ අර පොඩි බබාලා ඉන්න ඇඩ් තියෙන්නෙ එ වගේ ඉන්න බබෙක් වගේමයි ❤❤
ඒක හොඳ බුද්ධිමත් තීරණයක් 👍👍mokada අපි දරුවන්ට බලපෑම් කරන්න හොඳ naa අරය වෙන්න meya වෙන්න කියලා 👍👍👍එයාලට ඒවා තෝර ගන්න අපි ඉඩ denna ඕනි👍👍👍👍ඒකට මාත් එකගයි
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ... පොඩ්ඩො 5 දෙනාටත්..ඔයාලා දෙන්නාටත් නිදුක් නිරෝගී සුවපත්භාවය හැමවිට ලැබේවා ... තෙරුවන් සරණයි !! ආදරණීය පවුලට ...
ආදර්ශමත් ආදරණීය පවුලක්.........👍 පරිස්සමින් ඉන්න...🌟.බුදු සරණයි🌼🌼
මට හරිම ආසයි නංගියේ ඔයාගේ දරුවෝ ටික ලොකු වෙලා ඔය විදියට කෑම කනවා බලන්න 🌹🙋♀️🥰
බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🙏❤🌹🙋♀️🥰
❤
Very nice ant .. congratulations love you family...❤
බබාලට අපි ආදරෙයි. පරෙස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි 🙏
හරිම ලස්සන පවුලක්.හැමදාම සතුටින් ඉන්න❤️
Wow nice .දරැවන් ටික දැක්කම ආදරේ හිතෙනවා.මටත් තව දරැවන් හිටියා නමි කියලා හිතෙනවා.ඇත්තටම දරැවන් ට press කරන්නැති එක හරිම වටිනවා.good luck dear
This was my parents attitude to us.
Be what you want.
Be happy.
Live simply.
Pray.
Thank you for your video and your attitude towards your children.
Nice family.
ඔයාගෙ හැමදෙයක්ම සතුටින් කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා!බුදුසරණයි!
හා හා බඩගිනි හමුදාව❤❤❤
අනේ ඔයාලත් පරෙස්සමින් ඉන්න.ජේසු පිහිටයි බුදු සරණයි😍🙏 ආදරෙයි ඔයාලෙගෙ පව්ලට බබාලා 5❤❤❤❤❤🇱🇰👏🤗
@@v7familysl
Hi❤❤❤
U are a wonderful 👩 mom.....with five kids you doing graeat job sister ❤
Really appreciate 🙏 🙌..
God bless you
@@v7familysl 😍😍😍
Asawen balanne akke.shoiii oyage video.maru.sathiyata dekak ona ane.
ඔයාගෙ විඩියො එක දෙපාර තුන් පාර බලනවා. ඇත්තටම ඔයා දිරිය මාතාවක් .බබාලා පස් දෙනා බලාගන්න ඔය අත් දෙකට ශක්තිය තව තවත් ලැබේවා
තෙරුවන් සරනයි ඔයාගෙ පවුලට ❤️
I found this channel randomly. You are a great mom and appreciate your hard work. Love your authentic videos. Don't change a thing. They are lovely. May you get all the strength for all the work. 👪 😍😙
අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න ...
අනේ අක්කා හරියටම බටර් අයිසින් හදන විදිහත් ඕන අනේ...
හැමදාමත් ඒක තමා අවුල් යන්නේ...
මගේ ළගටත් එනවා ඉන්ටර්නැශනල් යන බබාලා සිංහලවලට ඒ අයටත් මුල් ටික අමාරු වුණා හුරු නැති නිසා දැන් පුලුවන් දරුවන්ට..
ඔයාලා දෙන්නා නම් පුදුමාකාර ශක්තිමත් දෙන්නෙක් අයියා අක්කා ජයෙන් ජය හැමදාමත්
🖤🖤🖤🖤🖤
ඇත්තටම එපා වෙන්නේ naa බලන්න බලන්න 👍👍👍ආසයි ඒ වීඩ්යෝ 🥰🥰🥰🥰
අනිත් අයගෙ වගේ බොරු මවාපෑම් ඔයාලගේ නැති නිසා videos බලන්න ආසයි. 🙂 🙂 🙂
හරිම ලස්සන පවුලක්.මං හරි කැමතියි darling ඔයාගෙ video වලට .බුදු සරණයි ඔයාගෙ family එකට අක්කේ 💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️
ඔයාලාත් පරිස්සමෙන් සතුටෙන් ඉන්න ❤❤❤❤❤
Ammo බඩගිනි හමුදාව ekanm godak adaraniyai ❤️😍😍😍 Exam ekkata kalin babalage stress eka nathi krana eknm godak hodai hamoma ehema kran nani 😍😍😍 oyage vedios walin babala inna ammala gnna godak ආදර්ශ thiyanwa. Adrei 😍😍😍
හරිම ලස්සන පවුලක් .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.
මහත්තයා ගේ සහයෝගය න්ම් කියා වැඩක් නැ, ඔයා වසනාවන්තයි , මම ඔයාගෙ විඩියෝ බලන්න ආසයි , කේනු මැනික මම ගොඩාක් ආසයි ආදරෙයි , බුදු සරණයි
Me.lamai hugak wasanawanthai..demapiyo widiyata oyala hugak ආදර්ශමත් ....man podi kale idan දෙමාපියන් nisa manasikawa watuna lamayak ...athatama oyala dennata pin daruwanta oyala dena manasika nidahasata saha adarayata ...
You can add a little turmeric in milk to get the colour
මගේ බාබා ඔයාගේ video බලන්න හරිම කැමතියි කෙනූට තමා කැමතිම
God bless 🙏🙏🙏🙏🙏 you and your family ❤️❤️ love toooo much your family ❤️
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
Lassanai akki Ada video ekath.igena ganna dewal thiyanawa.hemotama gelapena vidihata karana nisa thanks.
ආදරණීය පවුල ! බුදු සරණයි 🙏❤️❤️❤️
හම්මෝ විඩියෝ එක්ක් දානකම් බලන් හිටියේ...🌈️💕🌹❄️☃️
very nice Family , God bless you all❤️❤️❤️❤️
King .queen.and five little angles. ..💜💜💜💜💜💜💜..love you all...
jivitheta ganna godak dewal thiyanawa oyage video walin akki .harimma asawen balanne jivithe aththama dewal nisa watinakama kiyanna bari tharam
Lovely family. Stay blessed and wishing good luck for your future.
Awww awww… කේක් වලට අලුත් චැනල් එකක් ගේන්න වගේ යන්නේ... හොද යි හොදයි..මගේ සුභ පැතුම්!!! By the way, ආපහු පරිස්සම් වෙන්න වෙනවා නංගි.. කොවිඩ් වැඩියි... public play areas avoid කරන්න වෙන scene එකක් තියෙන්නෙ නේද? Beautiful video dear. Keep it up!! Love and blessings ❤️
@@v7familysl ඔව් ඒක හරි. ඔය යන විදිය හොදයි.. එහෙම කරමු..සුභ පතනවා ඔයාට !!
Ane akke presiur cooker aka use karana hati kyala dennako
Akkage vedio balanne godak asawen...abbahiwela wage...oya niyama ammek.
පොඩි දෙයක් දැනගන්න තියෙනවා.පුලුවන්නම් කියන්න.ගොඩක් අය කියනවා අවුරුදු 30 වෙනකන් ඉන්න එපා ලමයි හදන්න කියලා.එහෙම උනාම ලමයි නැතිවෙන්නත් පුලුවන් වයස ගිහින් තියෙන නිසා කියලා.සාමාන්යෙන් මුල ඉදන්ම නැගිටගෙන එන කෙනෙක්නම් විසේසෙන් ගැහැනු කෙනෙක් ඉගෙන ගෙන ජොබ් එකක් තරම් යම් ස්තාවරයක් එද්දි වයස 28 වත් පනිනවා.එතකොට වයසත් එක්ක විවාහය කියන එක පරක්කු වෙනවනේ.ඒක අනාගතේ ලමයි හදන එකට බලපානව ද අක්කේ.අනේ එකේක අය එකේක කතා කියන නිසයි අහන්නේ.පුලුවන්නම් reply එකක් දාන්න.video හැමදාමත් බලනවා ඔයාගේ.අදත් ලස්සනයි.ඒ වගේම ඔයාගේ family එකට සහ ඔයාට ගොඩක් කැමති මම.
@@v7familysl thank youu අක්කේ.ඇත්තටම ඔයා වගේ කෙනෙක්ග්ගෙන් මේ දේ ඇහුව එක හොදයි කියලා හිතුනා.මම තාම බැදලා නෑ.ඒත් bf කෙනෙක් ඉන්නවා.මම art degrya compele කරලා දැන් අවුරුදු දෙකක් වෙනවා කැලනි කැම්පස් එකේ.රජයේ ගොඩක් exam වලට දාලා සල්ලි බැදලා හිටියත් සේරම් අවුල් ගියා රටේ ප්‍රශ්න හින්දා.සමහර exam සල්ලි බැදලා clz ගිහින් සේරට කරලා අවසාන මොහොතේ කැන්සල් කරා රජයෙන්.ඒ කාලේ කැම්පස් ගියාම සේරම හරි යනවා කියලා clz යද්දි කීවට දැන් තමා තේරෙන්නේ තමන්ටම කියල දෙයක් තියෙන්න ඕනි ජිවිතේ ගොඩ දාගන්න කියලා.මම දැන් ආයෙ මුල ඉදන් graphic design ඉගෙන ගන්නවා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න.මගේ bf ට ජොබ් එකක් තියෙනවා.ඒත් මට ඕනි මගෙම කියලා එයාටත් help කරගෙන ඉන්න පුලුවන් තත්ත්වෙකට එන්න.එයා කියන්නෙත් මැරි කරත් ජිවිතේ නිදහසේ ටික කාලයක් විදලා ලමයි හදන්න ඕනි කියලා.මාත් ඒ මතේ ඉන්නේ අක්කේ.ඒ වගේම මගේ කියලා දෙයක් වගේම මගේ අම්මා තාත්තට දෙයක් කරන්න ඕනි.ඒ හැම්දේම හදාගන්න කාලයක් යනවා.ඒත් දකින දකින කෙනා අහන්නේ බදින් නැද්ද වයසට ගියාම ප්‍රශ්න කියලා.මාත් බදින්න ආසයි ඒ වගේම අක්කා වගේ ලමයි 5ක් කියන්නේ මගෙත් හීනයක්.ඒත් ඒ හැමදේටම් වඩා මුලින් ම ජිවිතේ පිලිවෙල කරගන්න ඕනි කියන එක තමා මගේ මතය.ඒකයි අක්කේ ඇහුවේ මම ඒ වගේ ප්‍රශ්නයක් ඔයාගෙන්.thank you ඔයා reply කරාට.බොරු කියන්න ඕන්නෑනේ අක්කගේ video බලලා මගේ අනාගතේ දේවල් plan කරගන්නවා.ඇත්තටම වටිනවා ඔයා කියන ගොඩක් දේවල් අනාගත ජිවිතේට.ඔයාගේ video මුල ඉදන් බලන්න එකම හේතුවත් ඔයා අම්මලා 5කගේ අම්මා කෙනෙක් වීම.ඒක මාර වටිනවා.ඔයාගේ පවුල් ජිවිතේට මම සුභ පතනවා.
Man lagadi idan akkage video balanne.. harima asawen balanawa akke.babala koheda scl yanne
ආදරෙයි හැමදාම බුදුසරණයි හැමෝටම
Halmesso freezer eke dala awashya welawata ganiddi ekata hai wen nedda
Ane akke oyage vidio balanna godak asai den godak deval apita igena ganva
Aswen baluwa Babalage wada balanna Tama godak Asa.suba dawasak weva
හරි ලස්සනයි අක්කා ඔයාගෙ ෆැමිලි එක.❤️❤️❤️❤️❤️
Hamadama video danna akki.oyage video apita hoda motivation ekak
Asawen balanawa akki api oyage videos . Hema dama wage adath akkigen igana ganna deyak thibba. Mata chuti puthek innawa. Eka nisa akkigen godak dewal igana gannawa gedara weda ehema.
Dr halmesso olu walata mokada karanne..ewagen prayojanayak ganna puluwanda
bay leaf Ganne kohenda akke
Harima lassana video adath akki. Kattiya ma shoii..harima asaii akkige videos balann ..ithm akki aluth video ekk enkm asawen baln inw.budu saranai .parissamin akki.adreii oayalata🥰
ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයා දාන වීඩියෝස් බලන්නෙ තෙරුවන් සරණයි හැමෝටම
Oyanam niyamai akki❤❤ Mt eka babek idalath gedra weda tika karaganna amarui
Cambridge සිලබස් එක හරියටම උගන්නන්නෙ ලන්කවෙද කොහෙද ?ඇත්තටම හරිම සතුටුයි ඔයාලා ගෙ පවුල් ජිවිතෙ එ වගේම ලමයින්ගෙ අද්දියාපන වැඩ කටයුතු සින්හල ,දෙමල,ඉoග්‍රිසි,ප්‍රෙන්ච් බාසා 4ක දැනුමක් ඇත්තටම සතුටු හිතෙනවා දකින කොට.මොකද මගෙ ලමයින් uk අද්දියාපනය ලැබුවාත් ඔය විදිහට නම් දැනුමක් නැ .ඉoග්‍රිසි විතරයි .french උගන්නනවා පොයට හද පායනවා වගේ uk වල. .අනිත් විසයන් වල පොත් ටික අවුරුද්දෙ අවසානයට ගෙදරට එවනවා. .එක ප්‍රෙන්ච් පොතක් අපි තවම ඇහැට දැක්කෙ නැ.ඇත්තටම මිනිස්සු uk අද්දියාපනය හොඳයි කිකියා ආවාට ලමයින්ගෙ දැනුම english විතරයි.swimming කලාස් නැ.ඩාන්සින්.මියුසික් .මොකුත් නැ..අපෙ ලමයින් ස්කොල්ට යනවා ගෙදර එනවා.අමතර ඩාන්සින් .මියුසික් swimming කලාස් මොකුත් නැ .uk වල..ඇත්තටම වෙලාවකට හිතෙනවා ලන්කවෙ ස්කොල කොච්චර දියුණුද කියලා .මොකද කැපැවිමෙන් උනන්දුවෙන් ගුරුවරුන් ලමයින්ට උගන්නනවා.මේ රටවල් වල නම් ලමයාගේ ලකුණු අඩුයි කියලා කවදාවත් කියන්නෙ නැ .අහුවොත් කියන්නේම හොඳයි හොඳයි කියලා .ඉතින් අපි දන්නෙත් නැ මොනවා උගන්නනවාද කියලා .මොකද පොතක් වත් ගෙදර එවන්නෙ නැ.පොත් ටික එවන්නෙ අවුරුද්දෙ අවසානෙට ..මේ රටවල් හොඳ සල්ලි හොයන්න විතරයි.සල්ලි හොයන්නත් පුළුවන්නෙ හොදට ඉගෙන ගත්තු ඉන්ජිනේරු බිල්ඩින් කන්ට්රැක්ස්ලා වගෙ අයට හොඳයි .සාමාන්‍ය ඉගෙන ගත්තු අයට ජිවත් වෙන්න අමාරුයි මැරිගෙන වැඩ කරන්න ඔන .එහෙම කරලා එ සල්ලි මෙහෙටම වියදම් කරන්න පුළුවන් විදිහට තමයි පඩි ගෙවන්නෙ.එ උනාට ඉතින් මිනිස්සුන්ට ජිවිතෙ කිසිම මානසික සතුටක් නම් නැ ..අනිත් මිනිසුන්ට කොහොමද දන්නෙ නැ මන් දැන් අවුරුදු 5 වෙනවා.ලන්කවට එන්නෙ කොඉ වෙලෙද කියලා ඉන්නෙ..හරිම සතුටුයි ඔයාලා ගෙවන ජිවිතෙ දරුවෝන්ට පන්සල දහම් පාසල වගෙම අත්තම්මා සීයලා එක්ක ජිවත් වෙන්න තියෙනවා කියන්නෙ ඒ දරුවෝ ගුනවත් සිල්වත් හිතෙ තෙතමනයක් ඇති දරුවෝ බවට පත් වෙනවා.මේ රටවල් වල නම් ඔවා නැ ඇත්තමයි ..මට පොඩ්ඩක් සදහම් කරන්න පුළුවන් ද ඔයාගෙ ලමයින් යන school එක මොකද්ද කියලා ..බුදු සරණයි හැමොටම 🥰❤️
Ayala yanne Loure college pannipitiya
Very nice.. god bless you both and childs....
Harima lasdanai nangi oyage viedei eka. Free una hatiyema mama aniwaryen balanawa. Uthum Theruwan saranai oba suyalu denatama...
Oyage vedio hamadama balanawa akke.❤️
Ape akki pana podi video ekakin dekkath eti appa mn nm godakma asai akkige family ekata kiya ganna be ea adare ❤️❤️❤️❤️
harima lassanai akki😍.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 oyalata adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
eka num hodai akka manasata podi ayage gewal athulemane inne wedi hriyak me dawas wala budusaranai sweet angle ❤❤❤❤❤👑👑
Lassanai akkiyo.oyalata busu saranai .oyage weda tika nam lassanata karanawa.
Akki cake course eka kare koheda???
Miss oyalage babalage roomeke See ekak thiyanawa neda mage babalage room eketh thiyanawa
Ugath demapiyan Wana oya denna daruwanta budusaranai
Harima adarsha math Amma hari Ma sathutui oya gana
බත් එකට කහ කුඩු ටිකක් එකතු කරන්න .අපි කහ බත් හදනවා වගේ
Harima asai nangi oyage videos balanna..hamotama Budu sarani..Thank you ❤️❤️
@@v7familysl ❤️❤️👍
Harima lassanai vlog eka ...❤️👍
Den Lankawe Harima Diunuy NEEDA🤔 Babala Handeta English katha kerenewa, School Ekath Honde Parisereya, waaaw! Me' Aregela Nisa' Api Lankawe Dekke Dirapath wechche RATAK Hariyeta🤔NAMUTH, OYAGE videos WELIN API Dakinewa wenath Lassena LANKAWAK, mn Oyage Vedios Balanne Harima Sathutin! Beautiful Family, Jesus pihitay BUDUSARENAY Hemotema🤗❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻👏👏😍
ආදරෙයි අක්කා ඔයාගෙ විඩීයෝ වලට මං ආසයි.
හරිම ලස්සනයි....
Akki pana.... Ithin parissamata inna kattiyama... ❤️❤️❤️
ඔයා හරිම හොදයි අක්කෙ.ලකී family එකක්.බුදු සරනයි පැටවුන්ටත් ඔයාටත්.
Den school koheda akki babalage
So beautiful and in love with you videos ❤️❤️❤️
Akka babala cambridge syllabus da. Natnam local syllabus da. Godak international school wala ewarawenne 3rd term neda. Akka hokandra temple ekatada yanne
Akike api cake hdanewe upload krnn wnme youtube chanel ekaki krmu.1 month ekta food recipe 2k gainine.
Asawan balanawa akka. Niyamai.
Oya akke video eka hotama karala thiyenawa.oya cake hadanna කොහොමද akke matath babala ekka asai බිස්නස් ekak patan ganna
ඔයාගේ වීඩියෝ සේරම බලනවා නංගා.සමහර ඒවට කමෙන්ට් කරන්න බැරි උනා.ඔයා ගමේ හදිස්සියෙන් ගිය වීඩියෝ ආසාවෙන් බැලුවෙ.
Love ly family .....❤❤💐😊love u always .....❤😊👍👍👍
Good job akki God bless you all
හස්බන්ඩ්ගෙ ෆෝන් එකෙන් බැලුවා දැම්ම ගමන්,..... දැන් ආවා කමෙන්ට් එකක් දාන්න..... හැමෝගෙම ඒවා (බබාලගෙ පොත් ) පටලවා ගන්නෙ නැතිව තියෙන්න කොච්චර පිළිවෙළක් තියෙන්න ඕනෙද ? මට නම් දෙන්න මැනේජ් කර ගන්නෙ පුදුම අමාරුවෙන් ..... එළියට යද්දි දෙන්න බලාගන්න දෙන්නෙක්ම ඉන්න ඕනේ... හිතුන ගමන් දුවනවා..... ඔයා තනියම ඔක්කොම කර ගන්න විදිය මම ඉතින් වීඩියෝ දැම්ම ගමන් බලනවා
Badagini hamudawa akata hina yanawa
හරිම අසාවෙන් ඔයාගේ vidio බලන්නේ.
akkiyo rabutan iwarada? ape pataw tikatai akkitai aiyatai theruwan saranai
Miss bathik Oder ekak daganna bariweida gampahata
Oyata deviyo dunna gift eka thama lamai 5💞
Hemadama satutin inna
Akkage job eka koheda karanne ..job eka mokakda 🥳🥳🥳🥳
Lassana family 👪❤1k.Budusaranai ogollo okkotama.
Miss pallayaha masege walata reply karanne naneda
Akke babala yana school eka mokadda?
හරිම ලස්සනයි බුදු සරණයි කොහේ ගියත් සෞඛ්‍යරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න
@@v7familysl තෙරුවන් සරණයි..අනේ පුලුවන්නම් සතියට වීඩියෝ දෙකක් ගේන්නකෝ