🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 26| Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Alongking446
    @Alongking446 ปีที่แล้ว +101

    එමී හරිම සුන්දර පිරිමියෙක් ලැබිය යුතුම වටිනා ආදරයක් හැමෝටම බුදුසරණයි

  • @Dedunushakya6095
    @Dedunushakya6095 ปีที่แล้ว +57

    එමී පවු...යහපත් නීරෝගී දරුවෙක් ලැබේවා

  • @pushpanisilva8288
    @pushpanisilva8288 ปีที่แล้ว +116

    පූජනී හැමදාමත් හරි පිළිවෙලට ඇඳන් ඇවිත් හරි පිළිවෙලට ඉන්නවා ඕනැම වැඩසටහනක බලන් ඉන්න ආස හිතෙන විදියට ගයාන් පූජනී ආපු නිසා අද ගොඩාක් ආසාවෙන් බැලුවෙ හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමට ඉන්න ♥️ බුදුසරණයි

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +3

      Ane o ..sanwarai ඇඳුම් අනික් අයගෙන් kapila පේනවා ❤

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 ปีที่แล้ว

      මේ අය ගැන නෙමෙයි මම කියන්නේ, ඇදුමෙන් සංවරකම මනින්න බෑ. සේරම වහගෙනත් ඉතා කැත වැඩ කරන අය ඉන්නවා.

  • @chaturijayasena1217
    @chaturijayasena1217 ปีที่แล้ว +29

    මේලි බලන්න මම ආවෙ.🤗මේලි වගේම එමී අක්කාටයි බබාටයි හරි ආස හිතුනා 🥰..එමී අක්කා හරි ලස්සනට සිංදු කියනවා...නෙහාරා අක්කා එමී අක්කා ආරන්‍යා බබා මේලි බබා බුදුසරනයි 😘🥰

  • @hasipremanath992
    @hasipremanath992 ปีที่แล้ว +64

    ගයියා පූජි හරිම ආදරණිය චරිත දෙකක් 🥰 සුභ පැතුම් ඉටු වේවා දෙන්නාගේම ,🙏🥰❤️ බුදුසරණයි

  • @BlackAdam-s7t
    @BlackAdam-s7t ปีที่แล้ว +89

    මේනක නෙහාරා..කැමති ම යුවලක්..හරිම ලස්සනයි ..චුටි දෝණී මෙලී..ආදරෙයි..❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +5

    ගයාන් සහ පූජනීට සුභ පතනවා පලමුවෙන්ම,ගයාන් වැරදි පාරක යන්න ගිහින් හරිම කෙනාලග දැන් නතරවුනේ සතුටුයි පුතේ,මම ගොඩාක් ආසයි ඒම්ට වාසනාවන්ත දරුවෙක් බ්හිකරන්න ලැබේවා,හැබැයි නෙහාරාවගේ දරුවන්ට හොඳ ගුණධර්ම පුරුදු කරන්න දරුවන්ට,ආරන්‍යා වගේ නම් හදන්න එපා,අකිල අනාගතයේ රිදී තිරයට නැතුවම බැරි චරිතයක් වෙනවට කිසිදු සැකයක් නෑ සුභ පැතුම්,ඒම්ගේ වගේ ගතිගුණ ඇති දරුවෙක් බ්හිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා,ආරන්‍යාට තියෙන්නේ අත්තම්මාගේ නැන්දාගේ නපුරු ගතිගුණ බලන්නකෝ මේලි චතුරිකාගේ ආරාධනා සේස්ත්‍රයේ ඉන්න අයගේ සමහර අයගේ දරුවන්ට මාරව්දිහට ආදරේ හිතෙනවා,දරුවෝ කියන්නේ පවුලේ කැඩපත,ආසාවෙන් බලපු බොරු සෝ නැති වැඩසටහනක්,බායි.

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +69

    නෙහාරත් එමීත් බබාලා දෙන්නම එකවගෙ ලගින් තියන් ඉන්නව..ඒක හරිම ආදරනීයයි..ලස්සන යි..❤❤❤

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว +54

    අකිල එමී කියන්නේ හරිම ආදරණිය පවුලක්

  • @كوماريعمان
    @كوماريعمان ปีที่แล้ว +133

    එමී හරිම අහිංසකයි...බබාලා හරිම ශෝක්...මාසයකින් විතර අද බැලුවේ ...මේලි ආරන්‍යායි නිසා..

  • @sithumihansana0212
    @sithumihansana0212 ปีที่แล้ว +67

    ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වභාව 🥺❤️ ගයියා අයියට ගැලපෙනම කෙනා පහු වෙලා හරි හම්බවෙච්චි එකට මාරම සතුටු යි 😍😍😍

  • @renukawijethunga781
    @renukawijethunga781 ปีที่แล้ว +25

    අකිල අයියෙ ♥️ එමී අක්කෙ ඔයාලගෙ කැදැල්ල දිනෙන් දින ලස්සන වෙන්න ඕන මං ආසම දෙන්නෙක්. 😍

  • @krishaniperera5496
    @krishaniperera5496 ปีที่แล้ว +33

    ❤️ හරිම නිහතමානී දක්ශ ආදරණීය කපල් එකක් ගයාන් පූජනී කියන්නෙ 💞 හරිම ආදරෙයි ඒ දෙන්නට

  • @geethikasrathnayaka4284
    @geethikasrathnayaka4284 ปีที่แล้ว +32

    ආසම කපල් එකක් ❤ ගයියාපූජි ♥️
    පොලොවේ පය ගහල ජීවත් වෙන සරල නිහතමානී කපල් එකක් 😊

  • @ChandiniKumari-cv2kl
    @ChandiniKumari-cv2kl ปีที่แล้ว +36

    අනේ අකිලගේ නෝනා හරිම ලස්සනයි ❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +30

    එමී හරිම අහිංසක ලස්සන කෙනෙක් .අකිල හරිම වාසනාවන්ත කෙනෙක් ඒ වගේ කෙනෙක් ලබන්න .ගයාන් පූජි මං ආසම දෙන්නෙක් .මේනක නෙහාරා දෙන්නටත් කැමතියි .අපේ කලාකරුවන්ට අපි කවදත් ආදරෙයි .අද බබාලා දෙන්නා හිටිය නිසා තවත් ලස්සනයි❤️❤️ .ආදරෙයි ඔයාලට ❤️සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +29

    ගයාන් ආදරේයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා හැමදාමත් ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි ❤❤🎉🎉

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx 11 หลายเดือนก่อน +1

    නෙහාරා දරුවන් හදලා තියෙන විදිහ මාරයි❤❤❤❤❤I love you meli

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +8

    සියලුදෙනාටම තෙරුවන් සරණයි..හැමෝටම ලස්සන ජීවිත ගතකරන්න ලැබේවා..

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +42

    ආරණ්‍යා හරි strong personality එකක් තියන දක්ෂකම් පෙන්වන දරුවෙක්. ❤ මෙයිලි soft, caring personality එකක් තියන දක්ෂ දරුවෙක්. ❤ විවිධාකාර විදියේ දරුවෝ එකතු වෙල හැදෙන සමාජයෙත් ලස්සන විවිධාකාර වෙනවා. සුබ පැතුම් ආදරණීය දෝනිලා දෙන්නට❤❤❤

  • @NewAccount-qd5qp
    @NewAccount-qd5qp ปีที่แล้ว +5

    අකිල එමි... එ අදරය හරි සුන්දරයි

  • @sriyani846
    @sriyani846 ปีที่แล้ว +138

    ගයියා පූජි කියන්නේ සරල නිහතමානී couple එකක් හරිම කැමතියි ඒ දෙන්නට ඒ වගේම අද program එක හරිම ලස්සනයි ❤❤රංගන ඔයාට හොඳ අනාගතයක් තියෙනවා

  • @MalshaJayasooriya-v1x
    @MalshaJayasooriya-v1x ปีที่แล้ว +69

    එමී අකිල ආදරය හැමදාම එක වගේ.... ❤❤

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +41

    එමි හරිම දක්ෂ ලස්සනම ලස්සන උගත් කාන්තාවන් ❤❤ගෙන්නලා තියන කට්ටිය ශොක් කිසිම ගොං ශෝ නැති වැදගත් කට්ටියක්..එමී පුදුම ලස්සනට සිංදු කියනවා

  • @nisalpasindu656
    @nisalpasindu656 ปีที่แล้ว +56

    අකිල අයියේ ලන්කවේ සින්හල සිනමාවේ අනාගතයට උරුමකම් කියන්න ඉන්නේ ඉතාම සුලු පිරිසක්,ඒ අතරින් ඉබ ඉදිරියෙන්ම ඉන්නවා,රන්ගනය,කතා විලාශය,රූපය 100%ක් තියෙන කෙනෙක් ඔබ,ඒ වගේම ඒමි අක්කා හරිම ලස්සනයි,ඔය දෙන්නා ඔහොම වඩාවෙලා ඉන්නකොට පුදුමාකාර සතුටක් තියෙන්නේ පුද්ගලිකව මට ♥️,ආරන්‍යා පුන්චි සුරන්ගනාවී වගේ ආදරෙයි අකිල අයියේ♥️♥️♥️

  • @hirunimesha6271
    @hirunimesha6271 ปีที่แล้ว +53

    ගයාන් පූජනී
    මේනක නෙහාරා කැමතිම couple දෙකක් 😍💕👌

  • @banurathnayaka1516
    @banurathnayaka1516 ปีที่แล้ว +19

    වැඩසටහන හරිම ලස්සනයි .. ඒමි ඉන්නවා දැකලා බැලුවේ.. ❤ හැමෝටම සුභ පැතුම් 🎉

  • @nilushihimanthika
    @nilushihimanthika 5 หลายเดือนก่อน

    අද අැවිත් ඉන්න ඔක්කොටම කැමතියි.හරිම අාදරෙයි .සියලුම වැඩ සාර්තක වේවා.රංගන අයියට සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +53

    ගයාන් පුජනි හරි ම ලස්සනකපල් එකක් හැමදාම ආදරේ න් සතුටින් ඉන්න ආදරෙයි ඇවිත් ඉන්න කපල් තුනටමබුදුසරණයි ❤❤❤❤❤

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka ปีที่แล้ว +27

    මේලියි ආරනයයි ශෝක් අනේ ❤️❤️මේලි ලස්සනයි අද ❤❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +27

    අකිලයි එයාගෙ වයිෆ් ❤❤❤❤,, මං හරිම ආසයි ඒ දෙන්නට අකිලට මං ❤❤❤❤

  • @guyyapoojilovers7100
    @guyyapoojilovers7100 ปีที่แล้ว +44

    වචනේ පරිසමාප්තියෙන්ම ගැලපෙන ම සහ ආදරණීය ම කපල් එක ගයියාපූජි 😘😘😘 කිසි කෙනෙක්ගෙ ඇස්වහක් නම් වැදෙන්න එපා අපේ prince ටයි princess ටයි .......... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා and අක්කි 🌟💞❤️

  • @Dedunushakya6095
    @Dedunushakya6095 ปีที่แล้ว +54

    නෙහාරා දරුවට ගුණ යහපත් දේ කියලා දීලා හොද දරුවෙක් විදිහට හදලා තියනවා ❤ ආරන්න්‍යාට තව යහපත් දේ කියලා දෙන්න..විශේෂයෙන් අම්මට ආදරේ කරන්න කියලා දෙන්න ...ගේන්න ඉන්න පොඩි දරුවා ගෙනාවම ලොකු ප්‍රශ්නයක් වෙනවා නැත්නම් ...දැන් ඉදන්ම දරුවන්ට යහපත් දේ කියලා දෙන්න ඕනි❤

    • @ShanikaDilrukshi-zy3gr
      @ShanikaDilrukshi-zy3gr ปีที่แล้ว +6

      ඒ පොඩි දරුවෙක් එයාට තේරේන විදිය තමයි ඒ

    • @prashaniperera4330
      @prashaniperera4330 ปีที่แล้ว +6

      @@ShanikaDilrukshi-zy3gr ඊට වඩා පොඩි මේලි ඉන්නෙ හරි ආදරණීයව. හැම එකටම පොඩි පොඩී කියලා සුද්ද කරන්න එපා. අකිල එයාගෙ දරුවගේ හිතුවක්කාර නොහොඹිනා දේවල් තව උඩ දාගෙන හරි ලොකු කමින් පම්මෝරි ගහන එකම කොච්චර නරකද? බලන්න මෙලී හරිම ආදරණීය විදියට හඳලා තියෙනවා ඒ දරුවව

    • @udenibhagya
      @udenibhagya ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත. මහ යක්ෂ කෙල්ලෙක්. අනිත් ගෙවල් වල ඔහොමයි කිය කිය ලජ්ජාවට පම්පෝරි ගහන්නේ. පව් ඒමි.

    • @Dedunushakya6095
      @Dedunushakya6095 ปีที่แล้ว

      @@prashaniperera4330 සහතික ඇත්ත...මමත් දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ...දරුවෝ පොඩි කාලෙදීම තමයි යහපත් දේ කියලා දෙන්න ඕනිම...ඔයාට තේරුනා ඒ දේ..❤️

    • @Dedunushakya6095
      @Dedunushakya6095 ปีที่แล้ว +2

      @@udenibhagya ඇත්තටම ..ඒ දරුවට හොද නරක කියලා දෙන්න අද ඉදන් හරි පුලුවන් ..මොකද එයා තවම පොඩි නිසා...තව තව පොඩි පොඩි කිය කිය හිටියොත් එහෙම ලමයා විනාශ වෙනවා

  • @ganganikanchana8065
    @ganganikanchana8065 ปีที่แล้ว +151

    බොරු ආටෝප නෑ... පොර ටෝක් නෑ.... සුන්දර සරල ආදරයක්.... නංගී මල්ලි... ඔය දෙන්නා මාර දක්ෂයි.... සුභ පැතුම් දෙන්නට ගයාන් ❤️පූජි

  • @tharushivihanga6516
    @tharushivihanga6516 ปีที่แล้ว +27

    අද programme එක හරිම ලස්සනයි. ඒමි අක්කට හරිම ❤

  • @supipikanchana7408
    @supipikanchana7408 ปีที่แล้ว +38

    ගයාන් පූජනී නිසා අද Program එක බලුවෙ. ඉවර වෙනකන්ම බැලුව එකම Program එක. ආදරෙයි ඔයාලට. අද Program එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @parameevihara6289
    @parameevihara6289 ปีที่แล้ว +79

    ගයාන් පූජනී program එක පුරාවටම හරි ම වැදගත් විදියට ලස්සනට හිටියා ❤ ඔය දෙන්නට සුබ පැතුම් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😍

  • @chathubhagya1808
    @chathubhagya1808 ปีที่แล้ว +31

    Guyya Pooji දෙන්නා එකට ඉද්දී හුගාක් ලස්සනයි🙈❤️බුදුසරණයි ය හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්න දෙන්නම හැමදාම🙈❤️ ආදරෙයී

  • @manikeM-f7v
    @manikeM-f7v ปีที่แล้ว +11

    අද ඇවිත් ඉන්න ඔක්කොම අයට ආදරෙයි රංගන මල්ලි ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි ජයවේවා

  • @sandamalihapuarachchi3502
    @sandamalihapuarachchi3502 ปีที่แล้ว +16

    පූජි අක්කෙ ඔයා අද හරිම ලස්සනයි 🥺

  • @sagarikalakmali833
    @sagarikalakmali833 ปีที่แล้ว +44

    ගයියා පූජි කොතැනද අපි එතැන 😎හරිම ලස්සනයි ඔය දෙන්නා අද හැමදාමත් වගේ❤️

  • @chathurikaseuwandi2317
    @chathurikaseuwandi2317 ปีที่แล้ว +22

    සුබ පැතුම් ගයාන් පූජනී ❤

  • @nishiprarthana9238
    @nishiprarthana9238 ปีที่แล้ว +34

    Guyya + Pooji Best combination 😍

  • @sinethipabasara2900
    @sinethipabasara2900 ปีที่แล้ว +70

    ලොකුවට කියන්න තේරෙන්නෙ නෑ .Guyya Pooji දෙන්නව මෙහෙම දැක්කත් හිත පිරෙනවා 😍ඒ තරම් අපි මේ chemistry එකට පට්ට ආදරෙයි ❤️❤️❤️

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +1

      තවත් දුවෙක් තාත්තෙ ගෙන් අයින්ම කර දාපු එකත් හරි ලස්සනයි

    • @Savee803
      @Savee803 ปีที่แล้ว

      @@shanisassenarathne9652 trackda 😅

    • @prashaniperera4330
      @prashaniperera4330 ปีที่แล้ว

      @@shanisassenarathne9652 මොන මරි මොංගල් කතාවක්ද මේ කියන්නෙ? කියන දෙයජ් හරියට කියන්න.

  • @chutichuti9068
    @chutichuti9068 ปีที่แล้ว +10

    ඇවිල් ඉන්න හැමෝටම ආදරේයි thank you අයියා මේයාලාව ගේන්නුවට

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +42

    අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว +6

    හැමෝම හරිම ලස්සනයි

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +9

    අද ආපු තරු සුපිරි ❤️❤️❤️❤️❤️ හැමෝටම ආදරෙයි තෙරැවන්සරණයි

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +16

    💗 💃💗💃💗💃💗💃💗💃
    චුටී දූලා දෙන්නා sooooo cute
    💗💃💗💃💗💃💗💃💗💃💗💃

  • @SachindiPerera
    @SachindiPerera ปีที่แล้ว +21

    Ane Gayan Aiya Pooji Akka forever ❤ my favorite

  • @madaweeperera1492
    @madaweeperera1492 ปีที่แล้ว +17

    ඔය දෙන්නා පුදුම විදියට ගැලපෙන ලස්සනම couple එකක්..ලස්සන ආදරයක් ඔය දෙන්නව දැක්කම මාර ආසයි. ඔයාලගෙ vlogs වුනත් මන් හරි ආසාවෙන් බලනවා හැමදාම සතුටින් ඉන්න

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +12

    අද ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි. බබා ලාටත් තෙරුවන් සරණයි පැටියෝ

  • @chamidisanayaka4262
    @chamidisanayaka4262 ปีที่แล้ว +15

    හරිම ආදරණීයයි ගයාන් පූජනී ❤

  • @Nilanthi612
    @Nilanthi612 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි පැමිණි සියලු දෙනාටම සුභ patanawa රංගන aiye ඔයාටත් සුභ පතනවා මම හැමදාම බලනවා සියත තරු පිරි රෑ ඕමානයේ සිට ආදරෙයි හැමෝමටම ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +13

    අනේ මේලි නෝරී හරිම ආදරණීයයි. හරිම ලස්සනයි මල් දෙකක් වගේ ❤ ලස්සනට නැටුවා මේලි

  • @samadianjalika8221
    @samadianjalika8221 ปีที่แล้ว +31

    පූජනී අද ගොඩාක් ලස්සනයි 😍

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +24

    අනේ සෝයි අකිලගේ මනිකයි මෙනකගේ රෝස මලයි බුදුසරණයි පුංචි මැණික් කැට දේකට

  • @DileeshaRanawakaarachchige
    @DileeshaRanawakaarachchige 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි. අද බැලුවේ. ආදරෙයි හැමෝටම❤❤❤

  • @chamodisanjula9718
    @chamodisanjula9718 ปีที่แล้ว +14

    ගයියා ❤ පූජි

  • @nipunikawshalya9288
    @nipunikawshalya9288 ปีที่แล้ว +5

    Gayya pooji dennatama suba pathanawa. Neharag hinawa shooi ane. Emi hri ahinsakai.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว

    වඩසටහන අදයි බලුවෙ මාස 2 පස්සෙ හරිම ආදරණීයයි හැහැමෝටම ගොඩක් ආදරෙයි නේහාර මම ආසම කෙනෙක් තෙරුවන් සරනයි හැමදෙනාටම ❤❤🙏🙏❤️❤️

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 ปีที่แล้ว +8

    Thanks gayan gunawardana poojani bhagya nahara pires manake aiya ganuwe tankas

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +23

    ගයියා පුජී දෙන්නටම හරිම අාදරෙයි.

  • @mashasithari1185
    @mashasithari1185 ปีที่แล้ว +39

    වැදගත් විදියට ඉන්න ජෝඩුවක් ගයාන් -පූජනී 🥰

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +6

    අදනම් හරිම ලස්සනයි ආදරණීයයි රංගන අයියා සුපිරිම හොදේ 🥰💗

  • @piumikaaponsu
    @piumikaaponsu ปีที่แล้ว +15

    Nehara තවමත් එදා වගේම ලස්සනයි

  • @tharuperera6565
    @tharuperera6565 ปีที่แล้ว +20

    ගයියාපූජි නිසා සියත බලපු මම🥺❤️

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +22

    ඇවිත් ඉත්න සියලු දෙනාට සුබ පතනවාහරිම ලස්සනයි රංගන මල්ලි ඔයාටත් ජේසුපිහිටයි

  • @aarshacool3952
    @aarshacool3952 ปีที่แล้ว +13

    රංගන අද හරිම ලස්සනයි මම ආසම ආදරෙ කරන Family තුනක් ඇවිත් ඉන්නෙ මම හරිම ආසා⁣වෙන් බලන⁣වා මම ඉන්නෙ කුවේට් වල දැන් මෙහෙ වෙලාව පාන්දර 1 22 Thank you රංගන ඔයාට ලස්සනට වැඩ සටහන කරනවා ජේසු පිහිටයි ඇවිත් ඉන්න හැමෝටම අදරෙයි ❤❤❤❤❤

  • @shanthiira1068
    @shanthiira1068 ปีที่แล้ว +7

    රංගන සහොදරයා ඔබ කරන සෑම වැඩසටහනක්ම හරිම ආසාවකින් බලන්නෙ
    ඒත් අපි කැමති හැමදාම එකම අයව කැදවන්නෙ නැතිව අපෙ පැරැණි කලාකාරියො ඉන්නවා එයාලත් ආසාඇති මෙවැනි වැඩ සටහන් වලට
    මැරුනට පසු ගුන ගායනා කරනවට වඩා ඉන්නදි එයාලාට මෙවැනි වැඩ සටහනකින් පෙන්වන්න
    මම හිතනවා ඔබඑය කරනවා කියලා
    ඉතින් සහොදර ඔයාට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදයෙන් සියලුම බලාපොරොත්තු සපලවත් වේවා
    ගොඩක් ආදරේයි 🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +25

    මේලි බබා බලන්නමයී ආවේ ❤❤❤💙 නෙහාරා අක්කි ❤💚

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අද වැඩසටහන ආදරේයි හැමෝමටම😍😍😍

  • @VashilaNagodavithana
    @VashilaNagodavithana ปีที่แล้ว +4

    Nehara❤ Menaka
    Gaiya ❤Pooji kamathima couple dek.meili nisama balanna awe.Nehara kisima karadarayak nathi widiyata lamayawa hadala thiyenawa ❤ cute ❤

  • @senuknimeshan8247
    @senuknimeshan8247 ปีที่แล้ว +10

    Pooji kellage lassana ❤🎉

  • @SanduniKawya-kc7gp
    @SanduniKawya-kc7gp ปีที่แล้ว +8

    ඒමි අක්කා හරිම ශෝක් ආදරෙයි සතුටින් ඉන්න 😘😘😘

  • @silvasampath587
    @silvasampath587 ปีที่แล้ว +11

    අද ඇවිල්ලා ඉන්න සියලුම දේනාට අදරේයි හදවතිම පොඩි මැණිකට ❤ දේකට දිර්ඝ අවිස ලැබෙිවා මම හරිම අදරේයි නොහරා ට සහා මෙිනකට මම හරිම අදරේයි මම ඉන්නේ රට නමුත් එ දේන්නා ඉන්න වැඩ සටන් බලනවා වැඩ නවතලා එ වගේම රංගන මල්ලිටත් හදවතිම අදරේයි හරි ලස්සනට වැඩ සනන් කරනවා සියලුම දේනාට හදවතිම සුබ පැතුම් බුදුසරණයි දේවියගේ පිහිටයි ජැක්සන් අතනි මහාතට නිදුක් නිරෝගි වාසනාව ලැබෙිවා බුදුසරණයි

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว

      ළුමි හරි අහිංසකයි අකිල ළුමි සුභ පතනවා මවු පදවියට

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +4

    Family 3 tama adarey. Hamotama theruwan saranai

  • @maalimaali1991
    @maalimaali1991 ปีที่แล้ว

    සියලුදෙනට බුදුසරණයිලස්සන යිය ය වැඩ සහන❤❤❤❤❤❤❤❤❤

  • @ThamaliMilandika
    @ThamaliMilandika ปีที่แล้ว +15

    අනේ❤🥺මේලි & ආරණ්‍යා

  • @usgirl8654
    @usgirl8654 ปีที่แล้ว +10

    Amy is so cute! Congratulations to both of you.

  • @ashvithakurera5274
    @ashvithakurera5274 ปีที่แล้ว +21

    පූජිගෙ ලස්සන 😍

  • @Rameegamage123
    @Rameegamage123 ปีที่แล้ว +9

    ජැක්සන් sir ge voice ekamai akilage❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +13

    නෙහාරා තාමත් එදා වගෙමයි 🥰💗

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +1

    Love the pretty wife of Akila, Emey 😘such a simple and down to earth humble beauty 😍has got a superb singing voice 🥰very sweet to listen to her voice and her acting innocently watching Akila sing is inspiring and love it 🤩Both are great talents to our mother Lanka 😘❤💖including the baby girl 💝who seems to be very intelligent in her actions and talents 💖Great family and such an asset and good role modelling for everyone 💞💕Many blessings to all 💝💖💗💓💞💕the children's upbringing is very important from their early childhood and appreciate the commitments these parents are displaying to the whole world through this little bit of time. Thank you ❤❣

  • @disnapriyadarshani3128
    @disnapriyadarshani3128 ปีที่แล้ว +1

    Mechchara Kal balapu lassanama wadasatahana.6parak baluwa.❤hamotama adarei.god bless you.❤

  • @rupikadamayanthi6362
    @rupikadamayanthi6362 11 หลายเดือนก่อน

    Ane harima lassanai akila ayye oyala thundenage song eka aswalata kadulu awa harima lassana paulak budu saranai oyala hamotama

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +9

    අදත් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්බ හැමෝම ගොඩක් ලස්සනයි

  • @SachindiPerera
    @SachindiPerera ปีที่แล้ว +5

    Guyya pooji Man Hari asa karana adare karana dennak Ayala Hari nihathamani charitha dekak bs dp ❤️🥰

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +6

    2:00:20 අනේ එමී අක්කි නම් හරිම අහිංසකයි😌😊 මං ආසම couple eka එමී & අකිල ❤❤

    • @Mickayel
      @Mickayel ปีที่แล้ว +2

      චූටි බබෙක් වගේ නේ.. 😍

  • @Dulanjali4
    @Dulanjali4 ปีที่แล้ว +5

    Gayan aiyai pooji akkai nisa baluwe😘❤️

  • @ayeshanirmani6475
    @ayeshanirmani6475 ปีที่แล้ว +5

    Gayan aiyta kalayak ghin hari labune hodama kenek. Aththtama poojani akka harima lassanai … eyawa adaren bala ganna budu saranai oyalata

  • @nilushihimanthika
    @nilushihimanthika 5 หลายเดือนก่อน

    එමි හරිම අහිංසකයි .❤❤❤❤❤ අාදරෙයි.❤❤❤

  • @annekurera9100
    @annekurera9100 ปีที่แล้ว +28

    ජෝඩු තුනම හරිම. ලස්සනයි
    එමි ට පුතෙක් ලැබෙන්නෙ
    මගෙන් සුභ පැතුම්. God bless you
    ❤❤❤❤
    .

  • @dileepaaluminum7500
    @dileepaaluminum7500 ปีที่แล้ว +5

    මේනක නෙහාරා මෙයිලි ♥♥♥😍😍😍

  • @chathurikaseuwandi2317
    @chathurikaseuwandi2317 ปีที่แล้ว +11

    Ada nam harima lassanai 🤩
    GAYAN ❤️ POOJANI

  • @MaduMadu-ff7mb
    @MaduMadu-ff7mb ปีที่แล้ว +2

    ❤❤Aneee ada program eka harima lassanai...Asa hithena cupal tikak ada ewith..hatima adaraniyai..Emi harima ahinsakai...❤❤❤bs ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thamaradananjani4600
    @thamaradananjani4600 ปีที่แล้ว +5

    බුදුසරණයි.සියලුදෙනාටම.

  • @pryantaa2445
    @pryantaa2445 ปีที่แล้ว +2

    Harima. Lassanai. Ada. Jaya wewa. Siyalu. Denata. Petaw. 3. Dena. Harima. Shok. Aadarei. ❤❤❤❤❤❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +10

    මේලී අනේ කියුට් ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +9

    ආදරෙයි හැමෝටම ❤❤❤❤.රංගන අයියා ලස්සනට program එක කරනවා❤❤