230 බල්බ් වැල් දෙකක් මාරුවෙමින් දැල්වෙන පරිපථයක් නිර්මාණය කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 230 බල්බ් වැල් දෙකක් මාරුවෙමින් දැල්වෙන පරිපථයක් නිර්මාණය කරමු
    ප්‍රසාද් ජයසිංහ -0776183821
    m.facebook.com...

ความคิดเห็น • 143

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +22

    ගොඩක් ප්‍රයෝජනවත් මල්ලි ඔයාගේ යහපත් අරමුණට ඔයාට යහපතක්ම වෙයි. ඔය කුහක මිනිස්සු මැරෙනකොට අරන් යන්න හිතාගෙන හැමදේම හංගගෙන ඉන්නේ. ඉංජිනේරුවෝ වෙන්න ඔන ඔය වගේ කුහක මිනිස්සු නෙමේ ඔයාලා වගේ ගුණ යහපත් අය. ඔබට තෙරුවන් සරණායි.

  • @buddiukwattage2796
    @buddiukwattage2796 5 ปีที่แล้ว +18

    ඔයා විශිෂ්ට ගුරුවරයකු ලෙස මා දකිනවා අරෑ ඉංජිනේරු හොරෙක්

  • @a.k.9027
    @a.k.9027 3 ปีที่แล้ว +3

    අය්යේ ඔය පරිපතයේ නම මොකක්ද

  • @ravindusucharith1191
    @ravindusucharith1191 5 ปีที่แล้ว +4

    ඔයා කරන දේ ගොඩක් වටිනවා.වීඩියෝ හදන එක නවත්තන්න එපා. 💪💪👍👍

  • @gamingwithvihaga3647
    @gamingwithvihaga3647 5 ปีที่แล้ว +4

    මමෙ මම ඔයාට call කරන්නම්

  • @p.celectronic4462
    @p.celectronic4462 4 ปีที่แล้ว +2

    ඔය sagit එකට කියන නම මොකක්ද?අයියෙ

  • @tharangapriyadarshana6125
    @tharangapriyadarshana6125 5 ปีที่แล้ว +8

    Ftt aiye බුදු රැස් මාලා හදන video ekke karanna ko

    • @jayanganushan2123
      @jayanganushan2123 5 ปีที่แล้ว

      th-cam.com/video/6bMgXWiL-gY/w-d-xo.html
      menna mehema progaram karala wenama apita hada ganna puluwan.

    • @upulamaranath7866
      @upulamaranath7866 5 ปีที่แล้ว

      Godak sthuthi obathumata.

  • @jayanganushan2123
    @jayanganushan2123 5 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ සේවය ගොඩාක් වටිනව. digatama karanna........
    maawath sub paarak daanna.

  • @bandaradissanayake-bx3ct
    @bandaradissanayake-bx3ct ปีที่แล้ว

    ❤ ඔය බනින්න බල්ලො බුරන්නෑ මල්ලී ඔයා ගුරුවරයෙක් ගානට අපි පිලේ ගන්නවා ඔය මොලේ තව තවත් දියුනු වෙන්ඩ ඕනෑ කියලා අපි ප්‍රාර්තනා කරනවා...🎉 ❤❤❤

  • @surangakumara5705
    @surangakumara5705 5 ปีที่แล้ว +2

    ඔබට සුභ අනාගතයක් මල්ලි දිගටම මේ වගේ වීඩියෝ කරන්න

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 หลายเดือนก่อน

    Shop ake නම කියන්න කොළඹ කඩ ගොඩක් tiyanawa

  • @sasithajayakody2574
    @sasithajayakody2574 5 ปีที่แล้ว +2

    mata danganna one flasher kota hadana wifiha mage channel ekath balanna

  • @krishanthadimuthu2516
    @krishanthadimuthu2516 5 ปีที่แล้ว +3

    සර්කිට් බෝඩ් එක මොකක් කියලද ඉල්ලන්නෙ කඩෙන් ???

    • @l.geletronics4389
      @l.geletronics4389 5 ปีที่แล้ว +2

      2way Relay Fasher circuit Ekak Kiyala Ellanna Oyalata Godak Adarey.

  • @devidunilakshan9506
    @devidunilakshan9506 4 ปีที่แล้ว +1

    අයියෙ ඔය circuit bord ekata kiyana nama mkkde, robo circuit eka newi ne

  • @rohanindika1705
    @rohanindika1705 4 ปีที่แล้ว

    අය්යෙ බල්බ් වැල් 4 ක් පත්තු කරන්න පුළුවන් සකිට් 1ක් දානවද 076 7041136

  • @manjulavithana9088
    @manjulavithana9088 4 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට...සුභ අනාගතයක් පතනවා...

  • @AN-ps2ty
    @AN-ps2ty 5 ปีที่แล้ว +2

    දයාබර සොයුර ඔයාට සුබ අනාගතයක් !

  • @suniljayakody3705
    @suniljayakody3705 4 ปีที่แล้ว +1

    කවදාවත් වරදින්නේ නැහැ ඔබතුමා ගෙන් මම ගොඩක් දේ දැනගත්තා .ඔබට තෙරුවන් සරණි.

  • @sureshfernando4559
    @sureshfernando4559 4 ปีที่แล้ว +1

    Mokakda app aka

  • @wimal3613
    @wimal3613 3 ปีที่แล้ว

    බල්බි කීයක් ඒක පැත්තට දාන්න පුලුවන් ද ...

  • @gamingwithvihaga3647
    @gamingwithvihaga3647 5 ปีที่แล้ว +1

    මාමෙ light වැල් වල ස්කිට් එකෙන් led light පත්තුකරන්න බැඉද

  • @manjulanawinna8986
    @manjulanawinna8986 5 ปีที่แล้ว +1

    Oyata godak pin...me dewal kiyala dena eka godak hoda deyak...oya me wede digatama karanna..api hemadama innawa...obath ekka.

  • @shanthaaruna9671
    @shanthaaruna9671 4 หลายเดือนก่อน

    Hoda dayak Thaman Danna da Thawa Kenek Igana Ganawanam kochara Hoda dayakda Malli

  • @pradeepchandana299
    @pradeepchandana299 ปีที่แล้ว

    අරෑ ඉන්ජිනේරැ හොරෙක්

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว

    Thaman danna deyak thava kenekuta kiyal dena eka thama karmikayekge yuthukama api monavada aran yanne api danna dayval kiya dena ayata thama karmikayo kiyanne kiyala denna epa kiyana a karmikyata eyage guruthuma kiyala dunne nathnam eya khomada methek kal jeevathvune kuhaka wenna epa

  • @osbbanda2284
    @osbbanda2284 3 ปีที่แล้ว

    Oya kiyala dena widihata onima kenekta therum ganna puluwan

  • @menakasamarasinghe3077
    @menakasamarasinghe3077 3 ปีที่แล้ว

    අනේ තමුසේ දන්න රෙද්ද.

  • @sasithajayakody2574
    @sasithajayakody2574 5 ปีที่แล้ว +2

    Oya circuit ekata kiyana nama mokakda ayye

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 2 ปีที่แล้ว

    Oyage upades hari hondai oyata deerga Aayusak maa subapathanawa.

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว

    අගේ කලයුතුයි ඔබ

  • @anildisanayaka6477
    @anildisanayaka6477 ปีที่แล้ว

    ඇත්තටම ඔයාට ගොඩාක් පිං මොකද මේවට ආසාවෙන් ඉගෙනගන්න කැමති අය ගොඩාක් ඉන්නව මමත් එහෙම කෙනෙක්. අමාරුවෙන් ඉගෙනගෙන තව නොදන්න කෙනෙකුට කියලදෙන එක ගොඩාක් පිං ❤️❤️❤️❤️

  • @Emonyvideo
    @Emonyvideo 3 ปีที่แล้ว

    Mata oya kit ekake diliwary karanna barida salli denname

  • @chanukadilshan7362
    @chanukadilshan7362 4 ปีที่แล้ว

    Aiya oya salenna epa digatama karanna aluth video ona

  • @udithaprabath462
    @udithaprabath462 3 ปีที่แล้ว

    එක වැලකට බල්බ් කීයක් පුළුවන්ද 🤔

  • @androidpc4350
    @androidpc4350 3 ปีที่แล้ว

    sir bulb kiiyak danna puluwanda mekata..

  • @prasadkavinda4387
    @prasadkavinda4387 3 ปีที่แล้ว

    Mata agal 18 speaker 04k ganna one dabal top dekalata.oya danna tanak thiyanawanm kiynnna.tikkk aduwata hoda badu thiyana tanak loku udauwwak

  • @elmodeepalfernando9304
    @elmodeepalfernando9304 5 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ සේවය ගොඩාක් වටිනව

  • @kasunwekiwita7020
    @kasunwekiwita7020 3 ปีที่แล้ว

    Meken past ganna puluwanda phone number ekak denna

  • @w.dgamini6591
    @w.dgamini6591 ปีที่แล้ว

    Eka.bulb.welakata.bulb.keeyak.sawe.kala.hakida.

  • @MrRemi-2.0
    @MrRemi-2.0 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක වටිනවා

  • @rajithamadushanka1831
    @rajithamadushanka1831 4 ปีที่แล้ว

    කැරකෙන පහන් කූඩුවකට flasher කොටයක් නොදා ලයිට් රටා හදා ගන්න surcuit එකක් හදා ගන්න හැටි කියා දෙනවද.? බොහොම පිං.

  • @dtedirisingha5386
    @dtedirisingha5386 3 ปีที่แล้ว

    Hello aiya mata dansganna one wesak ekata dana bulb walak hadana vidiya efect karu karana vidiyata

  • @sadaruwan34
    @sadaruwan34 5 ปีที่แล้ว +1

    oyanam super aiye

  • @w.dgamini6591
    @w.dgamini6591 ปีที่แล้ว

    Kagewath.balapaam.walata.baya.wenna.epa

  • @amaliudayangani4150
    @amaliudayangani4150 3 ปีที่แล้ว

    පුතාලට ඉස්කෝලෙ කලර් ලයිට් එකක් නිර්මාණය කරන්න කියල තියනවා. පුළුවන් නම්‍ බල්බ්‍ 3 න පිලිවෙලට නිවෙන පත්තු වෙන ලෙස හදන විදිහ කියල දෙන්න පුළුවන් ද . ඔබට ගොඩක් ස්තුතියි ...

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว

    ඔබතුමා ..දිගටම කරගෙන යන්න අහිංසක දුප්පත් ළමයි මේකෙන් ඉගෙනගන්නව..කව්රු මොනව කිව්වත් ඔබතුමා ගනන්ගන්න එපා...මනුෂ්‍යය කම දන්න අයනම් කවදාවත් ඔයාට දොස් කියන්නේ නැහැ..බුදුසරණයි ඔයාට ..

  • @priyankasanjeewanee3764
    @priyankasanjeewanee3764 2 ปีที่แล้ว

    වැඩේ නම් හොදයි බල්බ් 50ක් විතර දාන්න බැරිද

  • @sudathgunasekara4241
    @sudathgunasekara4241 4 ปีที่แล้ว

    Malli mata oyage phone number eka danna

  • @namalmanjula1590
    @namalmanjula1590 3 ปีที่แล้ว

    5W bulb welak hadanne kohomada

  • @nilanthijoseph1639
    @nilanthijoseph1639 3 ปีที่แล้ว

    Oya supiriyata kiyala denawa

  • @manjulanishantha7226
    @manjulanishantha7226 5 ปีที่แล้ว

    Niyamai,කියලා deema agey කරනවා .ඔයාට ජය වේවා ,puluwannam arduino code tikak daanna.pattern daana vidiha chuttak aul.

  • @shashibawantha3564
    @shashibawantha3564 3 ปีที่แล้ว

    Camarawa allapan hariyata. Naththam camarawa dipan lamayekuta

  • @netcomlanka
    @netcomlanka 3 หลายเดือนก่อน

    Oi badu tikai bord ekai ganna thanak thiyeeda online

  • @madusanka3056
    @madusanka3056 5 ปีที่แล้ว +1

    Maru

  • @renukadamayanthi3203
    @renukadamayanthi3203 4 ปีที่แล้ว

    Aiye badu tikata kiyana nama mokakida ara koladin ganda thiyena

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් දෙයක් මහරඅය කුහකයි නමුත් ඔබ ඉතාමත්ම නිහතමානීව කියලා දුන්නා

  • @krishansandaruwan2643
    @krishansandaruwan2643 4 ปีที่แล้ว

    Balba kiyak puluwan da danna

  • @cdissanayaka845
    @cdissanayaka845 5 ปีที่แล้ว +1

    Ayya budures mala hadana heti kiyannako

  • @sumithnayanapriya2163
    @sumithnayanapriya2163 4 ปีที่แล้ว

    Me board akata kiyana nama makakda

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @pradeeplakshan4323
    @pradeeplakshan4323 4 ปีที่แล้ว

    Atatama watina dayak

  • @slwishwalanka4689
    @slwishwalanka4689 4 ปีที่แล้ว

    Video ika hodai Kiya dunnatha bohom stute.. Oyage Leda duk walin oyaw seyalum deveyo araksha karai.. 🇱🇰🇱🇰🙏🙏🙏

  • @shadowff39
    @shadowff39 4 ปีที่แล้ว

    Oya gobak hodai malli

  • @roshanmahanama6992
    @roshanmahanama6992 2 ปีที่แล้ว

    Sakit akata kiyana nama mokakda

  • @samanalawawapurawannatauda9304
    @samanalawawapurawannatauda9304 3 ปีที่แล้ว

    Thank you

  • @piyuliherath3318
    @piyuliherath3318 ปีที่แล้ว

    Good....

  • @ravindusucharith1191
    @ravindusucharith1191 5 ปีที่แล้ว

    ගෙදරක පාවිච්චි කරන fan එකක මෝටරය කැරකෙන පැත්ත switch එකකින් මාරු කරන්න පුලුවන් විදිහක් කියල දෙන්න පුලුවන්ද.. 💪

  • @p.a.wimalajeewa8630
    @p.a.wimalajeewa8630 2 ปีที่แล้ว

    Super

  • @බවිදුචතුමිණ
    @බවිදුචතුමිණ 4 ปีที่แล้ว

    Oyath apita hoda guru warayek

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @samanpushpakumara1139
    @samanpushpakumara1139 ปีที่แล้ว

    Good

  • @laknet7282
    @laknet7282 5 ปีที่แล้ว

    aiye oya me karana wade nam niyamai , digatama karagena yanna. api issara circuit hadana kale ada wage thakshanayak internet youtube thibune na. api dewal haduwe poth balagena. hamotama me channel eka godak watinawa, jaya weva,,..

  • @dilinijayasinghe9800
    @dilinijayasinghe9800 3 ปีที่แล้ว

    අලුත් වීඩියෝ ටිකත් කරන්න . ගොඩක් වටිනවා.

  • @nilukasamanthi7433
    @nilukasamanthi7433 ปีที่แล้ว

    ❤❤

  • @sameeragamage8331
    @sameeragamage8331 5 ปีที่แล้ว

    පට්ට......කියලා වැඩක් නෑ......ඔයා කරන්නේ සුපිරි වැඩක්..සුපිරි....

  • @බවිදුචතුමිණ
    @බවිදුචතුමිණ 4 ปีที่แล้ว

    😃😃😃

  • @upulkumara2541
    @upulkumara2541 5 ปีที่แล้ว

    Meekata bulb keeyak daanna puluwande. Bulb wedi keranwanam mokadde wenas keranna oone. Pls help me. Thanks.

  • @l.geletronics4389
    @l.geletronics4389 5 ปีที่แล้ว

    Godak Hodai Matath Puluvan Vidiyata Udau Karanava Yalovonta Vachanekin Kari BT 137 138 Triac 2k Dala 2way fasher circuit Ekak Hadana Vidiyath Yaluvanta Kiyademu .

  • @deshanherochannel1487
    @deshanherochannel1487 5 ปีที่แล้ว

    පොඩි ලමය්න්ට කරන්න දේවල් ටිකකුත් කරන්න

  • @indrajithwelgama6031
    @indrajithwelgama6031 ปีที่แล้ว

    niyamai

  • @bharathaperera6438
    @bharathaperera6438 5 ปีที่แล้ว

    go ahead , good luck thanks oyage video ekata,

  • @sadunperera1233
    @sadunperera1233 3 ปีที่แล้ว

    Aiya oyaanam niyama manussakam danna manussayek.oyawa sambanda karaganna puluwan nb ekak denna puluwanda mata

  • @kapsilwa8169
    @kapsilwa8169 2 ปีที่แล้ว

    හොද කොල්ලෙක්.නියමයි

  • @5555-o7b
    @5555-o7b 5 ปีที่แล้ว

    harima pahadili oya kiyalaa denawa.oya kiyala dina mi vinaadi 20 / 30 hondatama hithata wadinawa.dirgau wewa.pinsidda wewa

  • @shiwanthimadhumali2886
    @shiwanthimadhumali2886 3 ปีที่แล้ว

    මේවට කියන නම් ටිකත් කියන්න පුලුවන්නම්

  • @nandapalarathnayaka2861
    @nandapalarathnayaka2861 4 ปีที่แล้ว

    Thank you brother

  • @tanushka1020
    @tanushka1020 4 ปีที่แล้ว

    Eka lain ekakata balb kiyak set karanna puluwanda kuduwakata Danna kiyapu bande aiye

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว +2

    හොද ගුරැවරයේක් කවදාවත් අපිට අමතක කරන්න බෑ .අයියා නිර්මල කෙනෙක්...

  • @tharindudarshana4251
    @tharindudarshana4251 5 ปีที่แล้ว

    Apeth puluwan vedehata meyata thawa sarcit hadanna awashya dewal walata upakara karamu

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว

    නියමයි ...බුදුසරණයි

  • @ireshlasantha6464
    @ireshlasantha6464 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි අයියා

  • @adeeshauc1848
    @adeeshauc1848 5 ปีที่แล้ว

    Colombo yanna ba circuit board eka genna

  • @lakshmanwerrasinghe7038
    @lakshmanwerrasinghe7038 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 3 ปีที่แล้ว

    Very good program thanks

  • @HS-phicsy
    @HS-phicsy 4 ปีที่แล้ว

    bulb kiyak danna puluwanda 50 wage

  • @chamindakumara3361
    @chamindakumara3361 4 ปีที่แล้ว

    බල්බ් වැල් 1බැරිද

  • @danushkaherathherath1117
    @danushkaherathherath1117 4 ปีที่แล้ว

    සුභ පතනවා මල්ලියා

  • @sadaruwan34
    @sadaruwan34 5 ปีที่แล้ว

    mama oyawa subscribed kara hode

  • @thanukamalshan2464
    @thanukamalshan2464 5 ปีที่แล้ว

    Aiye crt tv wala power supply eka hadana hati kiyala dendako

  • @hirushadenethnavodya3227
    @hirushadenethnavodya3227 5 ปีที่แล้ว

    ගොඩක් හොඳ ව්ඩ්යොවක් 👍👍