මිනිස්සු එකතු වෙලා හදපු කෘතීම දුපත | Kotor Montenegro 🇲🇪 | 38th Country

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • VLOG 49
    This is vlog number 08 of 12 in the winter backpacking trip series. In this vlog, we go to Perast, Montenegro. Looking like a chunk of Venice that has floated down the Adriatic and anchored itself onto the Bay of Kotor, Perast (Пераст) hums with melancholy memories of the days when it was rich and powerful. Despite having only one main street, this tiny town boasts 16 churches and 17 formerly grand palazzi. While some are just enigmatic ruins sprouting bougainvillea and wild fig, others are caught up in the whirlwind of renovation that has hit the town. The town slopes down from the highway to a narrow waterfront road (Obala Marka Martinovića) that runs along its length. At its heart is St Nicholas' Church, set on a small square lined with date palms and the bronze busts of famous citizens.
    Perast's most famous landmarks aren't on land at all: two peculiarly picturesque islands with equally peculiar histories.
    Our Travel Partner: 2nd chance travels - global.2ndchanc...
    Instagram: / nomadiclobsters
    TikTok: / nomadiclobsters
    Facebook: / nomadiclobsters
    Video Credit:
    Vitaliy Todo from Pexels:
    www.pexels.com...
    www.pexels.com...
    Михаил Шварц ispaniagid from TH-cam: • Perast Montenegro by D...
    About us:
    We are a Sri Lankan couple. Our goal is to travel to 50 countries around the world and to share our experiences with you all through this youtube channel. On the day this video is uploaded, we have completed 40 countries out of 50. Still, a long way to go :)
    #Montenegro #Kotor #Perast #Europe #Family #Fam #TravelFamily #TravelCouple #Travel #SriLanka #SriLankan #Colombo #CMB #OldTown #Food #Foodies #Pizza #Gyros #Shopping #Grocery #Cats #CatVideo #DayInLife #DailyVlog

ความคิดเห็น • 247

  • @NomadicLobsters
    @NomadicLobsters  2 ปีที่แล้ว +79

    ශ්‍රී ලංකාවේ මේ දින වල ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන හදවතින්ම කම්පා වෙනවා. පසු ගිය සති කීපයේ වීඩියෝ නොදා පරක්කු කරන්න හිතුවෙත් ඒ නිසා. කෙසේ හෝ, ඉක්මනින්ම මේ තත්ත්වය හොඳ අතට හැරිලා, රට නැවතත් හරි මගට වැටෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 ปีที่แล้ว +3

      ඇතිවෙලා තියෙන තත්වය නෙවේ💔 අවුරුදු ගානක් ජනාධිපතිල,අගමැතිල ඇතුලු 225 ම හොරා කාල හොරා කාල ඇති කරපු තත්වය කියන්ඩ😒💔

    • @lankeshwickramarathne
      @lankeshwickramarathne 2 ปีที่แล้ว +1

      Danawa ayya oyala danna rata idiyath lankawata adarei kiyala 💗💗💗godaka adrei ayya and akki 💗💗💗💗💗💗

    • @mafialokka5989
      @mafialokka5989 2 ปีที่แล้ว +2

      onna ohe video tika danna e tika balalawath sape inna puluwan, Europe tiya dan lakawewath travel karanna be me tiyena thathwe ekka, eka nisa mn nan kiyanne digatama travel video tika damu e tika balanwath inna puluwan ne ethakota 😀😃💌

    • @bhagyakodagoda4654
      @bhagyakodagoda4654 2 ปีที่แล้ว

      Aniwaaa Aiyaa & Akki🇱🇰❤️🙏

    • @Shin.872
      @Shin.872 2 ปีที่แล้ว

      Apith baluwa ai vedio naththe kiyala

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว +21

    මේ වීඩියෝ නිසා ඇත්තටම අපේ මනස ටිකක් හරි නිදහස් වෙනවා.කාලෙකින් දැක්කේ.ස්තූතියි අපිට මෙවැනි තැන් පෙන්වනවට 😍😍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට වගේම අපේ videos එක්ක ඉන්නවට ❤️😊

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +9

    නෙදර්ලන්තෙ , ඩෙන්මාර්කෙ වගේ රටවල් වලටත් යාවි කියල බලාපොරොත්තු වෙනවා..💖💖💖 ඔයාලට ගොඩක් ආදරෙයි..😘😘😘😘

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💖

  • @nimnavi6065
    @nimnavi6065 2 ปีที่แล้ว +6

    ඔයාලා පෙර පින් කරපු නිසයි ඔහොම සතුටින් ඉන්න.මේ ආත්මෙත් පින් කරන්න.සතුටින් ඉන්න දෙන්නම

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපේ videos එක්ක ඉන්නවට ❤😊

  • @nimeshbandara6450
    @nimeshbandara6450 2 ปีที่แล้ว +11

    මේව දැක්කම ඔය වගේ රටකට එන්ඩමයි හිතෙන්නෙ💔 පුදුම කට්ටක් කන්නෙ ජීවත් වෙන්ඩ මෙහෙ😐💔 මෙහෙ දැන් මිනිස්සුන්ගෙ හීන,හීනම වෙලා ඉවරයි💔

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ඔව්. හරිම දුකයි අපේ රටේ මේ වෙන දේවල් දකිද්දී 😔😔

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +1

    මල්ලි ...ඔයාල දෙන්නාට ගොඩාක් පින් ...ස්තුතියි ... අපි නොදුටු ,නොඇසූ ලෝකය ඇස් මානයට රැගෙන ආවාට....තෙරුවන් සරණයි !

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +5

    මේවා දැක්කම ලංකාවේ ඉන්න අපි පව් කියල හිතෙනවා😥😥😥
    දැන්නම් ලංකාවේ අපේ හීන හීනම තමයි....😥😥😥
    කොහොම හරි try කරනවා හොද රටකට යන්න.....

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +5

    මාර ලස්සනයි හිත නිවෙන තැන් වලට අපිව එක්ක යනවට ස්තූතියි 💚💚💚💚

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපේ videos එක්ක ඉන්නවට ❤😊

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 2 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ මාව වෙනම නිදහස් ලෝකයකට අරන් ගියා.කියාගන්න වචන නෑ හරිම ලස්සනයි.මනස සැහැල්ලු වෙන බෙහෙතක් වගේ.අාදරෙයි දෙන්නටම.මේ මුලු ලෝකෙම ලස්සන බලන්න ලැබෙන්න ඕනි අක්කිටයි අයියටයි.😍👍💜💜

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ශානිකා ❤️😊

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +4

    කාලෙකට පස්සේ දෙන්නව දැක්කේ.මතක් උනාම පරණ vidio බලනවා ඔයාලගේ.ලස්සනයි වගේම හරිම නිස්කලංක පරිසරයක්.thanks vidio එකට.කවුරැත් නැති තැන්වලට යද්දි පරිස්සමින්.tc.bs.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අපේ videos එක්ක දිගටම ඉන්නවට ❤️😊

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 2 ปีที่แล้ว +2

    මේව දැක්කම අපි ලංකාවට වෙලා පව් ගෙවනවා වගෙ හැගීමක් එන්නෙ 😥💔
    ...
    Nice video as always 😊❤️

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 2 ปีที่แล้ว +3

    exam අස්සෙ ඔයාලාගේ video ekk බලනවා කියන්නේ වෙනම නිදහසක් 😍❤️💕

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +2

    ගොඩක් දවසකින්... ගොඩක් ලස්සන රෑපරාමු පෙලක් දැක ගත්තා... ඇත්ත අපි ගොඩක් දුක් බර ජීවිතයක් ගෙවන්නෙ මේ කාලෙ.... ඒත් සතුටින් ජීවත් වෙන ඔයාලා දිහා බලලා අපිත් සතුටක් ලබනවා....
    කාලෙකින් නොදැක්ක නිසාද මන්දා ඔය දෙන්නත් ගොඩක් ලස්සන වෙලා ද කියලා හිතෙනවා... ඉතින් ගොඩක් ස්තූතියි දෙන්නට මේ වගේ.ලස්සන වීඩියෝ ගේනවාට
    ..

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපේ videos බලලා මේ විදිහට comment කරනවට 😊❤

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 2 ปีที่แล้ว +3

    මරා නිදහසක් වගේම සතුටක් දැනෙනවා ඔයාලගේ channel එක බලලා. ඔයාලා ජීවත් වන රට මොකද්ද ? නැත්නම් travel විතරද යන්නේ. ❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you so much. Api full time travel karanne na. Switzerland inne ❤😊

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 ปีที่แล้ว +4

    ඇත්තටම තිබුන stress එක release කරන්න පුලුවන් වුනා ඔයාලගේ මේ video එකට..... thank you ගොඩක්....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Ehema unaa nam apitath godak sathutui. thank you ape videos balanawata ❤️

  • @sheen19ewin
    @sheen19ewin 2 ปีที่แล้ว +1

    I saw your videos by accident. But now I watch your videos like crazy. They are so beautiful. You present them beautifully..❤️

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...බොහොම ස්තුතියි ඔයාලා දෙන්නටම

  • @pavaniperera1768
    @pavaniperera1768 ปีที่แล้ว +2

    going to Kotor and Parest next month after watching your video !! nice work guys ! enjoy your videos

    • @NomadicLobsters
      @NomadicLobsters  ปีที่แล้ว

      Glad to hear that. Enjoy your visit in kotor 👍🏻😊

  • @kasungayashan9805
    @kasungayashan9805 2 ปีที่แล้ว +2

    ගොඩක් දවස් බලන් හිටිය.. වෙනද වගේම අදත් ලස්සන වීඩියෝ එකක්.. ඊලග එක එනකන් බලන් ඉන්නව...

  • @dilshanperera7777
    @dilshanperera7777 2 ปีที่แล้ว +2

    අළුත් වීඩියෝ එනකම් ආසාවෙන් හිටියේ ❤️ මේ වගේ වීඩියෝ වලින් තමා දැන් අපේ රටේ තියෙන තත්වයත් එක්ක මනසට පොඩි නිදහසක් හරි ලැබෙන්නේ. Keep it up good luck 💪❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว +2

    ❤️🥺 මන් ආසම ට්‍රැවලින් චැනල් එක

  • @easytech9629
    @easytech9629 2 ปีที่แล้ว +3

    After long time . I thought you are get rid of doing videos how ever this video amazing 😍😍

  • @ravindrakumara8257
    @ravindrakumara8257 2 ปีที่แล้ว +2

    Niyamai lassana video akak.stay safe

  • @MinipuraGems
    @MinipuraGems 2 ปีที่แล้ว +1

    Aiyye mewye lamai ehem skole ynne ehem kohomd dnne na ned? Hrim nihada parisarayk wge😌😌😌😌🌞🌞🌞💕❤️💕❤️🥺❤️

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 2 ปีที่แล้ว +1

    ලස්සනයි පරිස්සමින් ඉන්න. බුදු සරණයි

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @imankakavinda7264
    @imankakavinda7264 2 ปีที่แล้ว +4

    නියමයි අක්කි.. 😍❤💫 Video එකක් එනකල් මඟ බලන් හිටියේ.. 😋 වෙනදා වගේම හිතට මාරම නිදහසක් දැනෙනවා Video එක පුරාවටම.. Stay safe අක්කි & අයියා.. 🤗❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි imanka.😊ඔයත් පරිස්සමින් ඉන්න ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    oyalage video ekak goda dawasakin .hari sathutui .hithata sanasimak. godakma lassaai.giya wage baluwa.❤️❤️❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you ape videos balala me wdhata comment ekak dammata ❤😊

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 2 ปีที่แล้ว +1

    What a marvelous .....nice vlog

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว

    ලස්සනයි ...දිගටම අලුතින් වීඩීයෝ ස් දාන්න ❤😃😃

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ඔය දෙන්නගෙම ඉදිරිපත් කිරීම නම් ඉතින් සුපිරියි.ජයෙන් ජය ඔයාලට 🙏

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 ปีที่แล้ว +1

    Ma para video ekath mara lassni 💗💗💗ilaga video eka enakn mama balan inna. Adarei ayya and akki 💗💗parissmata innna ilaga video ekath ikmata ganna mawaga lassnata

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you brother. 😍 Parissamin inna ❤

  • @zalepolo6428
    @zalepolo6428 2 ปีที่แล้ว +1

    Nice brother,sister thanks 🙃🙃

  • @sandeepagayesha6269
    @sandeepagayesha6269 2 ปีที่แล้ว +2

    Me thiyana prashna amathaka karala wenama lokekata giya wage danune... Thank you aiya & akka 🧡🧡🧡 puluwannan weekly videos danna. Eka apita podi hari sahalluwak...

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Digatama videos daaanna api try karanawa😊 Godak sthuthi ape videos balanawata ❤️

  • @dilaniathukorala8440
    @dilaniathukorala8440 2 ปีที่แล้ว +1

    Wow.godak lassanai .video ekak danakan balan hitiye.

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +2

    ඒ view එක චිත්‍ර වගේ ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ඔව්. හරිම ලස්සනයි ❤️

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว

    U guys are showing places which I have never heard in my life. Wish I could live in this town without telling anyone. I can just disappear from the world of stress🥺❤️

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Harima niskalanka harima sunadara palaathak, Niyamai, Thank you Jayawewa

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊💚

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody4135 2 ปีที่แล้ว +4

    What a marvelous country...🧡stay safe aiya n akki❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thanks for watching. U too stay safe ❤

  • @suran1779
    @suran1779 2 ปีที่แล้ว

    ඔයාලා හැමදාම trip යනවා

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    What a marvelous country..nice sharing.

  • @wasanasewwandi5719
    @wasanasewwandi5719 2 ปีที่แล้ว +2

    Love this ❤️😍. පරිස්සමෙන් අයියා අක්කා . ඇත්තටම මේ දේවල් අපිට පෙන්නන එක හිතට සහනයක් ❤️😍 මේ දවස් වල. ❤️

  • @malshanhasaranga.
    @malshanhasaranga. 2 ปีที่แล้ว +2

    අම්මො කාලෙකින්♥️😍විඩියො එකක් දානකන් බලන් හිටපු තරම්😿♥️ stay safe lakmal ayye & wathsala akke♥️😍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ටික දවසකට videos දාන එක නවත්තලා තිබුනේ 😊
      ඔයත් පරිස්සමින් ❤️

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    lassanae.

  • @DerX97
    @DerX97 2 ปีที่แล้ว +1

    Good job

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +1

    හැමදාමත් ඉතින් සුපිරි වීඩියෝස් ...
    ඒ දූපතේ ගිටාර් 🎸 එකත් එක්ක තනියෙන් රැයක් ඉන්න ඕන...💖💖💖

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ඔව්. මාරම අත්දැකීමක් වෙයි.. 🥰

  • @zookeeper8195
    @zookeeper8195 2 ปีที่แล้ว +1

    Your editing getting better and better. That background guitar part blending nicely. ❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Wow සෑහෙන දවසකින් වීඩියෝ එකක් ෂෝක් අනේ 👌💯

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපේ videos එක්ක එකතු වෙලා ඉන්නවට 😍

  • @starstar5569
    @starstar5569 2 ปีที่แล้ว +2

    Beautiful vlog. ❤❤❤Keep it up Nangi & Malli. Budu saranai .Stay safe💟💟💟💟

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you soo much 😊❤ budu saranai .

  • @rishiwickckramasinghe1126
    @rishiwickckramasinghe1126 2 ปีที่แล้ว +1

    Hrima lassnai......digatam me wge lassana than wla travel krn puluwn wenn kiyl wish krnw🙏💜️💜️

  • @hasiniherath2714
    @hasiniherath2714 2 ปีที่แล้ว +2

    Your videos are truely meditating and very addictive.... keep up the good work guys... stay safe 👍❤️

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว +2

    Thank you so much for the beautiful video. I really enjoyed it after a long time. Hope you’re doing good 👍 😊🚤

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว +1

    Video ekakta eha yana widihata akkai aiyai vlog eka karnwa.. api rthanata giya wge feeling ekak thama enne.. thank you akka and aiya .. stay safe 💖

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      thank you so much for watching ❤️😊 you too stay safe!

  • @NTV920
    @NTV920 2 ปีที่แล้ว +1

    Wow..niyamiee wths & lakmal❤😍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Good job Akkeya ❤️✈️❤️

  • @dasunigamage4625
    @dasunigamage4625 2 ปีที่แล้ว +2

    Hi අක්කයි අයියයි දැනට රටවල් කීයකට travel කරලා තියෙනවද? 🤔😊

  • @isurunandana16
    @isurunandana16 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආසාවෙන් බලනවා ඔයාලගෙ වීඩියෝ.. ස්තූතියි 😍දිගටම කරන්න ❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤

  • @sanjulaj6119
    @sanjulaj6119 2 ปีที่แล้ว

    Wow, Amazing views, Thanks for sharing ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thanks for watching brother ❤️

  • @Daminduspeed
    @Daminduspeed 2 ปีที่แล้ว +2

    මාසයක්ම බලන් හිටිය විඩියො එකක් නැතුව 😢😢

  • @manujaliyanage5444
    @manujaliyanage5444 2 ปีที่แล้ว

    What's the drone that you guys are using to record birds view?

  • @milindalakshan9139
    @milindalakshan9139 2 ปีที่แล้ว +1

    mage job eka marketing job ekak. target cover karanna tiyana job kiyanne karumayak... gedara ewith thiyana lokuma senasimak thamai oyalage travel vedio balana eka brain eka refresh wenawa. godak pin oyalata. godaak adarei budu saranai oya dennata...

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Godak sthuthi ape videos ekka ekathu wela innawata. ❤😊

  • @supunudara799
    @supunudara799 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤ ❤

  • @kangi6310
    @kangi6310 2 ปีที่แล้ว +1

    Lady of rock ඉස්සෙල්ලම දැක්කෙ Game of Thrones වලින් ❤️❤️

  • @tharindudevinda9725
    @tharindudevinda9725 2 ปีที่แล้ว +1

    Ela❤️

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +1

    take care both of you❤️❤️
    -Vish

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว

    Sooo beautiful video.. ලංකාවේ අපිටනම් හිතේ සතුටක් නෑ.. මේ හොර සාටක හොරු එකතුවෙලා රට විනාශ කලා.. මිනිස්සු කන්න නැතිව මැරෙන්නයි යන්නේ.. මේ හොර පාලකයෝ හොරා කාලා ලංකාව නැත්තට ම නැතිකලා.. 😔😔😔😔 ඔයාලගේ වීඩියෝ එක ඇත්තෙන්ම ලස්සණයි ... ලංකාවේ අපිටනම් ඔය වගේ විනෝද වෙන්න නම් හැකියාවක් නෑ..

  • @sadajay8802
    @sadajay8802 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි❤️❤️

  • @damindasilva976
    @damindasilva976 ปีที่แล้ว

    Visa ගන්න ලෙසිද...process එක කොහොමද

  • @pathumkulasuriya347
    @pathumkulasuriya347 2 ปีที่แล้ว +1

    ayye oya video karanna use karane gopro,cam, or iphone mokkd? reply please

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Api Sony A7iii camera eka use karanne 😊❤

  • @slap2000
    @slap2000 2 ปีที่แล้ว

    නියමයි අයියා අක්කා😋👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 💚

  • @srichannel2584
    @srichannel2584 2 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් ❤️🤗

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว

    ඒ ලස්සන.. 😌❤️❤️

  • @rashenakhil
    @rashenakhil 2 ปีที่แล้ว +1

    Beautiful vlog 😍✌🏻 keep it up ayya and akka..✌🏻❤ stay safe 💫🌟

  • @yuvindeesethasa7129
    @yuvindeesethasa7129 2 ปีที่แล้ว

    Latvia gihin vedio ekak karannako🥺

  • @hasithac.j.5859
    @hasithac.j.5859 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි ❤️🍃 stay safe ✌️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you hasitha 😊 stay safe ❤

  • @pitaratathathu218
    @pitaratathathu218 2 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් මිස් නොකර බැලුවා ♥️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @shamininirodya718
    @shamininirodya718 2 ปีที่แล้ว

    Intro eka katapadam unu ma wani thawath aya sitid😌😌

  • @VGS844
    @VGS844 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලේකින් ❤️🤩😍

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 ปีที่แล้ว +1

    ඉස්සෝ වඩේ කියද මුදලාලි හාමිනේ...😆😀😆

  • @lakmal10210
    @lakmal10210 2 ปีที่แล้ว

    ඔච්චර අඩු ගානකින් සීට් ගානට බස් එකක් දුවන්න පුලුවන් ද ඩ්‍රයිවර්ටත් පඩ් ගෙවලා..
    අනෙක ඕගොල්ලොද බහින තැන ලං උනාම බෙල් ගහන්න ඕනේ නැතිනම් ට්කට් issue වෙලා තියෙන ව්දිහට ද එයා නවත්වන්නේ..

  • @dumindabasnayaka1261
    @dumindabasnayaka1261 2 ปีที่แล้ว

    අක්කගෙ ඉස්සො වඩේ කඩේ 😁🙈❤️

  • @charunilakshani5458
    @charunilakshani5458 2 ปีที่แล้ว +2

    අනේ ගොඩ දවසකින් 😍

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

    Oyala kohede akke?? Europe welede inne mokakde country eka??

  • @annakkaragepeiris8464
    @annakkaragepeiris8464 2 ปีที่แล้ว +1

    Angels are Back.

  • @ishukulathunga4486
    @ishukulathunga4486 2 ปีที่แล้ว +1

    ❤🌼🌼

  • @ruwansiripathirana91
    @ruwansiripathirana91 2 ปีที่แล้ว +1

    😍😍

  • @navodindumina6622
    @navodindumina6622 2 ปีที่แล้ว +1

    ❤️🥰🔥

  • @janithanimal7325
    @janithanimal7325 2 ปีที่แล้ว +1

    ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @YS_Solution
    @YS_Solution 2 ปีที่แล้ว +1

    Fatta

  • @anuudaya
    @anuudaya 2 ปีที่แล้ว +1

    ❤️❤️💪

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว

    කපුටාස්..........2 ද
    බෝට්ටූස්............😃

  • @InspireLeap7
    @InspireLeap7 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +1

    🖐️🖐️👍👍

  • @ChamikaPhotos
    @ChamikaPhotos 2 ปีที่แล้ว +1

    ❤️🤩

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +2

  • @sandiyon8789
    @sandiyon8789 2 ปีที่แล้ว

    Lankawe ඉන්න අපිට මෙවා හුල්ලන හීන තමයි.කවදාවත් යන්න බැරි.ගමන්

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 ปีที่แล้ว

    Kalekata passe aluth video ekak

  • @Shin.872
    @Shin.872 2 ปีที่แล้ว +1

    ගොඩ දවසකින් ❤️🥺

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya 2 ปีที่แล้ว +3

    හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්....
    හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්....

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    නියමයි 😍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว +1

    👍