As always Epic and a masterpiece. ⭐️🔥 can't wait for the last part. Plitvice Lake national park in croatia also has beautiful waterfalls . Looks so different in every season. Please visit there one day in the future. Just another wonderful vlog today. So sweet and well explained everything. ❤️🥰 Stay safe Aiya and akki. Happy to see that our Nomadic Fam is growing slowly. 🤩🤗
@@NomadicLobsters You can make them at home also. I have a lemon tree and I make them.You peel them with out white part and boil them with water and remove the water. Proceed it several times .Strain them boil with sugar little bit water.and make it less water and remove from the flame. Cool them and store in,a jar.You can find many of them on you tube and PINTREST We enjoy your videos.Sending love for both of you.
ලිදෙන් එහා ලස්සන ලෝකයක් තියෙනවා කියලා පෙන්නනවට ගොඩක් ස්තූතියි. වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් 😍
බොහොම ස්තුතියි ❤😊
සිරා කතාව. 🔥🔥🔥
මාර ලස්සනයි හරියට චිත්‍රයක් වගේ පරිස්සමින් මගේ ලංකාවත් ලස්සනයි ඔයාලා දෙන්නාට බුදු සරණයි 🇱🇰🇱🇰
ඔව් අපේ රටත් ගොඩක් ලස්සනයි ❤😊
යුරෝපයේ අපි නොදකින ලස්සන තැන් පෙන්නනවට ඔයාලට ගොඩක් ස්තූති.❤️🤗, එඩිට් ඒමත් මාරම ලස්සනයි 🔥
ගොඩක් ස්තුතියි ❤🥰
ඔයාලගෙ switzerland videos ටික නම් පට්ට 👌👌👌👌👌
Thank you soo much 😊❤
Waterfall view එක නම් 😍👌🍃අදත් මාරම ලස්සන video එකක් ❤️ stay safe අයියා අක්කා
Thank you hasitha ❤😊
Harima sundarai. Oyala nisa apith balanawa. Thank you. Jayawewa. Theruwan saranai.
Wow 😍♥️
Thanks for watching ❤
පොඩිම තැන ඉඳලා හැමදේම කියන නිසා ආසවෙන් බලන්න පුලුවන්
පරිස්සමෙන් travel කරන්න අයියා & අක්කා ❤
❤️🙌
අලුත් video එක එනකම් ඇඟිලි ගැන ගැන හිටියේ..tnq දෙන්නටම අපිට මේ ලස්සන දේවල් පෙන්වනවට....
ඔයාටත් ගොඩක් ස්තුතියි video එක බැලුවට ❤😊
මොන වැඩේ තිබ්බත් ඔයාලගෙ videos අනිවාර්යයෙන් බලනව 😍♥️
❤️
ලස්සනයි 👍👍❤️
ඔයාලට බොහෝම ස්තූතියි ❤️
ජයවේවා💐
wow❤️❤ ඒ දියඇල්ල😮😮 ස්තූතියි ඒ ලස්සන අපිත් එක්ක බෙදාහදා ගත්තාට... පරිස්සමෙන් අයියා අක්කා ❤️🥰
❤️😊
මම ටිචර් කෙනෙක් පුතේ මම හරිම කැමතියි පුතේ ඔයාලගේ වීඩියෝවලින් කියන දේ ඉගෙන ගන්න
හරිම වටිනවා
ලංකාවේ දරැවන්ට
ඔයාලාට තෙරැවන් සරනයි පුතේ
බොහොම ස්තුතියි❤
එක හරිම ලස්සනයි අක්කේ. ඊළඟ කොටස එනකම් බලන් ඉන්නවා
Thank you soo much 😊❤
හැමදාම වගෙ සුපිරිම vlog එකක්❤️😍
😊❤
හැමදාම වගේ මේ vidio එකත් ලස්සනයි.එ් වගේම සතුටින් පරිස්සමින් ඉන්න.අපේ comnt වලට reply කරනවට thanks.අපිට හරි සතුටුයි එ්කට.තෙරැවන් සරණයි දෙන්නටම.....
බොහොම ස්තූතියි ❤️❤️ තෙරුවන් සරණයි 🙌
අමෝ අර දිය ඇල්ල 😍😍, thank u අයියෙ thank u අක්කෙ. 💙
Thank you for watching 😊❤️
මන් ඊයෙ Video එකක් දායි කියලා බලාගෙන හිටියේ අද දාලා ෂෝක් අනේ 😘
😊❤
Thanks for watching ❤
Woooowww ...දිය ඇල්ල ..❤️❤️
Wonderful journey 😍❤️❤️.. I really like your videos guys👌
Thank you soo much brother ❤😊
අදත් හරිම ලස්සනයි ❤️✨️
ගොඩක් ස්තුතියි ❤
20:23 i just said wow ❤❤❤
❤️❤️
හරි ලස්සනයි බොහෝම ස්තූතියි මේ වගේ අපිට ලස්සන රටවල් දකින්න අවස්තාව උදා කරනවාට.මගේ ආසම dream country එක ස්විට්සර්ලන්තය ❤️❤️❤️. අක්කි අයියා කැමති නම් ස්විට්සර්ලන්තයේ ශොපින් වීඩීයෝ එකක් හෝම්ටුවර් එකක් කරන්නකො .බුදු සරණයි
ගොඩක් ස්තුතියි අපේ video එක බලලා comment කරාට ❤😊
Wow මේ video එකත් පට්ට. 🔥🔥🔥
අනේ ඔයාල ඉන්න තැනක ඉදන් ආයෙත් ලග ලග videos දාන්න කො plzzz. 🙏🙏🙏
Wow look!❤️ unseen side.🔥
Thanks for watching ❤️
So beautiful ... thanks sharing with us..
Thanks for watching our videos ❤️😊
හැමදාමත් වගේ කියන්න වචන නෑ.සුපිරි.vlog එකේ අන්තිම හරියෙදි මාව වෙනම ලෝකයකට ගියා වගේ දැනුනා.හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.දෙන්නටම ගොඩක් ස්තූතියි.🙏🙏❤❤
බොහොම ස්තූතියි ❤️❤️
Stunning
❤️
Wonderful video Akkeya aiya ❤️ godbless ❤️
Thanks for watching ❤️
ඒකනම් මරු
බොහොම ස්තුතියි❤
As always Epic and a masterpiece. ⭐️🔥 can't wait for the last part. Plitvice Lake national park in croatia also has beautiful waterfalls . Looks so different in every season. Please visit there one day in the future. Just another wonderful vlog today. So sweet and well explained everything. ❤️🥰 Stay safe Aiya and akki. Happy to see that our Nomadic Fam is growing slowly. 🤩🤗
Thank you so much for this lovely comment ❤️ You too stay safe 🙌
that's wonderful.. 😊👍
Thanks for watching ❤️
Wow..දිය ඇල්ලෙ ලස්සන..😍😍😍
❤
Waterfall ek nam aththatama lassanai........ptta......digatam me wge vlogs genna ayya and akka💜️💪
Thanks for watching ❤😊
Tma oya backpacking trip eke neh inne. Maru maru.👍
Thawa eka video ekai thiyenne 😊❤
ඔක්කොම බලනවා නියමයි දෙන්නම පරිස්සමෙන් ජයවේවා
බොහොම ස්තුතියි❤
හරිම ලස්සනයි
❤😊
අක්කට දිය ඇල්ල දැක්කම හෙන සතුටු හිතිල. ඒකනම් මාරම ලස්සනයි. මම හිතුවෙ DSLR එකෙන් ගහපු ෆොටෝ එකක් දායි කියල 🥲 ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා.. අද වීඩියෝ එක සුපිරි
Thanks a lot ❤️😊
As I mentioned earlier, again I remember your excellent 👌 introducing the tourable & historical places beyond the religions
Thanks for watching ❤
Nice water fall
❤️☺️
Wow! Superb!😘💜️
Thanks a lot 😊❤
Waterfall view eka nam patta 😍❤nice vlog👌keep it up ayya and akka ✌🏻❤ stay safe 💫 🌟
Thank you brother.tc. ❤😊
❤️❤️❤️🥺😍😍😍 niagara falls eke mini version eka wage.maarama lassanai 😍😍me videos balana hama welema apith oyalath ekkama avidagena ynwa wage danenwa. Background music ekai, akkige voice ekai , videos wagema editing ❤️❤️🔥......🥺🥺🥺 Hamadama wage oy dennat ekka loke wate yanna asawen balan innwa akki n aiya....🖤 much lv😘😘😘
බොහොම ස්තූතියි මේ ලස්සන comment එකට ❤️❤️
Waterfall eka nam තනිකරම පිස්සුවක් 😍
😍
Excellent happy journey 💗 camera view' wonderful 🌹👍🆗
Thanks a lot for watching ❤️
Beautiful .....
Thank you soo much 😊❤
Wonderful view 😍💙💙💙
❤
අපිව වෙනම මානයකට රැගෙන ගියා ....ස්තුතියි ...දෙන්නාටම ....තෙරුවන් සරණයි !
❤️❤️
Waterfall එක නම්👌👌I really like your videos .thanks
Thank you so much for watching ❤️😊
පෙර පිංකරපු අය.පින තමයි සතුට ගෙනදෙන්නෙ.සතුට කැමති නමි පිං කරන්න.පව තමයි දුක ගෙනදෙන්නෙ.දුකට අකැමැති නමි පවි කරන්න එපා.
so beautiful beautiful location good luck dear
Thanks for watching ❤️
marama lassnai video eka ❤️
Thanks brother 🥰
That's a crazy video bro & sis ..🤘💪
Thanks a lot 😊❤
Wow akki and ayya 😍🌸
Thanks for watching samadhi 😊❤
Harima sundarai
❤😊
Thanks dear friend for visiting my country. 🥰🥰🥰🥰
Thanks for watching 😊❤
mn asama couple eka asama vlogs oyalage aththatama godak lassanai akki and aiya 😉😉😉
Another amazing vlog❤️ stay safe akka and aiya❤️❤️
Thanks a lot 😊❤
Diya ella nam fatta video ekath fatta 🥳
thanks a lot ❤️☺️
Waterfall එක 😍❤️🤗
❤️
ලස්සනයි ජයම වේවා
❤️
Wow. Amazing videos. Bosnia first time I am seeing in videos, thank you for the lovely explanation.
❤️
Wow.. ඇත්තටම මාරම ලස්සන දියඇල්ලක් 😍 අපිට හැබැහින් යන්න බැරි මේ වගේ තැන්වල මෙහෙම හරි අරන් යනවට දෙන්නට බොහෝම ස්තූතියි 😘❤️
Godak sthuthi video eka baluwata❤😊
Super🤩🔥
Thanks brother ❤
Beautiful journey🥰💕💕💕
❤❤
Amazing ❤️❤️❤️
Thanks a lot 🥰
කලාත්මක යි ජයවේවා ඔබ දෙපලට
✌💖✌💖✌💖
❤️
Notification apu gaman awa video eka balanna❤
Thanks a lot ❤️☺️
You guys are amazing! Enjoyed each second of the Vlog. keep doing more videos. You are already my favourite youtube channel
Thank you so much ❤️
Awesome as always 🔥✌🏻❤️
🙌❤️
harima lassanaiiiiii
❤️😊
Amazing as usual 😍
❤️
Amazing ❤😊
❤️
Superb video
Thanks a lot 😊❤
Wow😍😍😍නියමයිනේ
❤️❤️
They are candied peel . You can use them to make fruit cakes and also wedding cakes.
oh nice 😊 we did not know about it. thanks for the comment 🙌
@@NomadicLobsters You can make them at home also. I have a lemon tree and I make them.You peel them with out white part and boil them with water and remove the water. Proceed it several times .Strain them boil with sugar little bit water.and make it less water and remove from the flame. Cool them and store in,a jar.You can find many of them on you tube and PINTREST We enjoy your videos.Sending love for both of you.
wow Beautiful
Thank you soo much 😊❤
Lots of love 😍
❤️❤️
Lassanai video eka ❤️❤️❤️❤️
❤️
Very nice
Thank you soo much ❤
wenada wagema lassana video ekak ✨
❤️
Woow niyamai 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
Thanks a lot ❤😊
wow
❤
Waterfall 1 👌😍
❤❤
Woww ❤❤❤
Thanks for watching ❤
Wow 😍❤️
❤️
Wonderful.......😍😍😍
Thanks for watching ❤️
Supper 😍
Thank you soo much prarthana 😊❤
Superb as usual 💪❤️
Thank you soo much 😊❤
ඔයාලගේ වීඩියෝස් නම් මාර ලස්සනයි ආ විවුස් අඩු ඇයි කියලා හිතා ගන්න බෑ 😥
❤️
Ela❤️
❤️
🥺❤️ ඒ දියඇල්ලනම් මාරම ලස්සනයි
❤❤
Wow ❤️
Thanks for watching ❤
Hi...Akki & Aiya 🤩🤩🤩
❤️❤️
niyamai 😍✌️❤️
Thank you brother ❤
නියමයි. ඔයාලා මේ ට්‍රිප් එක ගියේ අවුරුද්දේ මොන මාසේද?
Amazing ❤❤❤🎵🎵🎵
Thanks for watching ❤️
woah guys ❤️
❤️
Lucky couple 😍
❤️
Nice
❤
🖤Wonderful journey 🖤
❤️