It is high time to have air conditioned busses for a comfortable ride .you can attract many commuters in this way. If you see in Bangkok they have a mix fleet so many ride in a/C comfort too. With the heat and the dust around now its high time to think for a change.
CTB bus eketa card nikuth karanna. Parana season ticket wge. Bus wela machine eka dala ei card eka scan karanna puluwan. Aith bus ekin bahinakota scan karla bahina ona. Ethekota ei gasthua kapenawa. Dubai wela bus duwanne ehemai. Kondostara la na.Driver witharai. Mewa aluth thakshina. Mee welin horakam na. Card eka evera unama reload karanna puluwan bus station ekin.
Drivers and conductorsta honda training ekak dennama, one safety and security of passengers. Quality services.etc. 6Months wath train karala certificate ekak uniforms deela stadard ihalata ganba one..ewita Pct bus service ekath tharangayatama diyuni wei!
With the introduction of the new buses, dear Mr President, please implement the card system for the purchase of our tickets both in CTB buses and private buses and in the trains as well as we do see in foreign countries, while travelling abroad. Even India has this bus ticket card system just to be swiped and train commuters too enjoy hassle free travelling without the bus conductors interference and not giving back our balance change money. Like all foreign countries please implement the travel card option so that we can reload and travel in whatever mode of transport.
අපේ රටට පහල වුන එකම අවංක නායකයා.ආදරෙයි ලොවෙත්❤❤❤❤😊😊😊
ඒ අදහසනමි සුපිරි නියමයි ඔබතුමාට බුදු සරණයි
ලංගමට මම හරිම ආදරෙයි . ඒ 50 ගණන් වලං ඉඳල ... ලංගම බසයකට පාරෙ යන විට .... පාර ලස්සනයි බලා ඉන්න ආසයි . .. අපේ කම උතුරනවා .
ඒක නම් සුපිරි
දුක් විඳින සියළු ජනතාවට යන්න පුළුවන් සුවපහසු ජනතා බස් සේවයක් ලබා දීමට ස්තූති
ජණාධිපතිතුමා කරන හැමදෙයක්ම මුන්ට පේන්නෙ නරක විදියට.
ඒක තමා වහල් කම කියන්නේ
බුදුසරණ යීඔබතුමන්ට අනුර කුමාර ❤❤❤❤❤❤❤❤
බස් රථ වල කොලිටිය වගේම ඩ්‍රයිවර්ල නොව ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු බිහිවිය යුතුයි.
ඔව් සත්තකින්ම
හොද තින්දුවක්,,
හරිම සතුටුයි malima රජය ta ස්තූතියි
පොලොවෙ පය ගහල ජිවත් වෙන ජනාධිපති කෙනෙක්
එහෙමද ..එහෙනම් ගොන් කරත්ත හොද නැද්ද .
ඉතා ම හොඳ වැඩක් මාලිමා ආණ්ඩුවට ජය වේවා
ලංකාවේ හුගක් බස් වල සිංදු දමනව හරිම කරදරයක්
අනිවාර්යයෙන්ම ජනාධිපති තුමණි ඉතාම හොද වැඩක්.එ ගැන අතිෂයින්ම සතුටුයි.ලංගම ලංකාවෙ ගුණාත්මක,වැදගත් සේවාවක් ව්දිහට පවත්වාගෙන යාම් මහජනතාවට අසිමිත අස්වැසිල්ලක් සෙවාවක්.
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය අනුරට ජය
කොන්දොස්තරලා තහනමි කරලා බස් කාඩි එකක් හෝ බැංකු කාඩි එකෙන් සල්ලි ගෙවන්න සුදානමි කරන්න .
අනිවා
Good idea
එක හරි
ඒකත් කරනවලු
හොද ටයර් දාලා රිවස් කැමරා හයිකරනන වෙයි, හදිසියේ බස් ස්ටැන්ඩි එකේ හරව ගන්න වත් බැනේ
ඒක සුපිරි වැඩක් රටේ මිනිස්සුන්ට නිදහසේ ගමනක් යන්න 👍👍👍👍👍👍👍👍👍
එකනේ අපේ ජනාදි පතිතුමාරටහදනව නියමයි මාලිමාවට මඩගහනවුන්ට රෙවෙන්ඩ අපේජනපතිතුමාබලපල්ල රටහදලතමා පස්ස බලන්නේ බලන්නේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ජනපති තුමණි වැඩෙ සුපිරි
හොඳ සේවාවක් ලබා දේනවා වගේම සේවකයන්ට හොඳ වැටුපක් ලබන ආයතනයක් බවට පත්කිරීමට වැඩපිළිවෙලකුත් ඇති කිරීම සදහා රජය මැදිහත් විය යුතුයි ❤❤
This is the real system change, AKD made the system civilized after ending Ranil s tribal system. Congratulations ❤.
ස්තුතියි! තෙරුවන්සරණයි!දෙව්සුව-දේශය නරඹන්නනිර්මාන්ස-වන්න-සුවයලබන්න දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්න
Mona nalikawd tiyane
ලොරියක් නොවන හොඳ බස් එක යන්න ලැබුනොත් ඒක අපේ වාසනාවක්ජපන් බස් රථ තමා හොඳ
අනේ ඒක ඇත්ත. ආසයි දැක්කම 😂
ammo Indian goo godawal nam tawat epa. China japan walin aduwata ganna puluwan e anduwath ekka katha kerala.
වාසනාවන්❤❤
නියම නායකයෙක්😍😍😍
Budusaranai janadipathi thumata sathutui ❤❤❤❤
ජයම වේවා
සුපිරියි❤❤❤❤❤❤❤❤❤
Dipo වල බස් හෝදන එවුන් ඉන්නවා උන් කරන්නේ ලොක්කන්ට කඩේ යන එක... බස් එක රැකගැනීම හා වගකීම කොන්දොස්තර මත පැටවිය යුතුය.
ලංකාවේ රළු පාරවල් වලට සුදුසුම බස් රථය තමයි වෛකින් බස් රථ දැනට ඩිපෝ 105 තමයි තියෙන්නේ දෙකක් වැහුවා රිදී තැන්න සහ වාකරේ නැගෙනහිර පළාතේ විතරක් බස් රථ අති විශාල ප්‍රමාණයක් දහවනයෙන් ඉවත් කර ඇත දැනට ඩිපෝවල සේවය කරන. මීකෑනික්ලා ජපන් බස් රථ අලුත්වැඩියා කරන්න දන්නේ නැති අය තමයි වැඩිපුර සිටින්නේ සෙන්සර් බස් වත් අලුත්වැඩියා දන්නේ නැති අය ඉන්නවා අලුතින් බඳවාගන්නවනම් මනාපලපුරුද්දක් ඇති මීකෑනික් පේන්ටින් ලීත් මැෂින් ක්‍රියාකරුවන් සහ අනුකුත් අංශ සඳහා පුහුණුවක් ඇති අය බඳවා ගත යුතුය
ජරා ලොරි වල ගිහින් ඇති වෙලා තියෙන්නේ. නියමයි
ammo Indian goo godawal nam tawat epa. China japan walin aduwata ganna puluwan e anduwath ekka katha kerala.
සුපිරි ❤❤❤
Harima satutui ape ratata loku wasanawak janadepatitumani🎉🎉🎉🎉 bohoma pin ape rata me wediyata godagannawata 🎉🎉🎉🎉stuti hadawatinma❤❤❤❤❤❤❤
Basdriwarlata,,monawanahah,,,handawata,,basrahaya,,peresedu,,karala,,mudal aragana,,arA yapana,,depowa,,waga,,mun,,wahanawalata,,kesema,,adarayaknaha,,hambakaragana,,kana,,jobbakanada
Eya niyama rajek .kalabala na vade kanata karanw .jaya wewa malimaw
එක නම් පට්ට ❤
Supiri waddonta chande dunnama ratama goda danawa aniwa❤❤❤❤❤
Introduce card system payment.without conductors.
හොඳයි එහෙම වුනොත්,, ,
කියනදේ හරියටම කරන කෙනෙක් තමයි ජනාධිපති තුමා. ක්‍රියාවෙන්ම ඔප්පු කළා.
මොකක්ද කොලේ.
ආන්න නියමයි ❤
මාත් එකඟයි ඉන්දියාවෙ ටකරන්
බස් එපා ..දුප්පත් ජනතාවටත්
සුඛෝපබෝගී බස්වල යන්න
පුලුවන්..😂😂 පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්..අනික ටුවරිස්ලත් යනව බස්වල අපට
ලැජ්ජයි අර පරන තාලෙ බස්..
ඉන්දියාවෙ දෙමල බස් කාර් අපට
එපා..
මගී ජනතාව දැන ගන්න ඕන ඒ ගෙනෙන බස් රඵ සීරීමක්වත් නොකර රැක බලා ගන්න .
ඈ බොල අපිටත් එහෙනම් බස් එකක යන්නලැබෙයි!
බොහොම හොඳ තීරණයක්. අපි ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මදාවි රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එම බස් රථ බාර දෙන්න එපා. හොඳ විනයක් ඇති විනීත රියදුරු මහත්වරුන් සහ කොන්දොස්තර මහත්වරුන්ට බාරදෙන්න. නැත්නම් ඒ බස් ටිකත් කාලා දායි
It is high time to have air conditioned busses for a comfortable ride .you can attract many commuters in this way. If you see in Bangkok they have a mix fleet so many ride in a/C comfort too. With the heat and the dust around now its high time to think for a change.
Supiri❤
CTB bus eketa card nikuth karanna. Parana season ticket wge. Bus wela machine eka dala ei card eka scan karanna puluwan. Aith bus ekin bahinakota scan karla bahina ona. Ethekota ei gasthua kapenawa. Dubai wela bus duwanne ehemai. Kondostara la na.Driver witharai. Mewa aluth thakshina. Mee welin horakam na. Card eka evera unama reload karanna puluwan bus station ekin.
JAYAWEWA ❤❤❤❤
Ragama jadawatha pare bus..patta
Ow ow kaalakanni rata kaala kaala maru kiyawanawa dan..
Anurata api 1 nma ❤❤
Jayawewa ❤❤❤❤
Ammo apith asai. Lassana , pahasukam ethi y bus. Apita. Lebebenawa? Obata behewinma pin janapathiti thumeni.
තව වැඩිපුර ටිකට් එකට ගානත් හදා ගන්න ජනතාවනී .රාජපත්ෂල කාපට් පාරවල් හදපු නිසා හොදයි ..උඩ දාන් යන්න පුලුවන් .
ටිකට් එකත් ගනන් වැඩිවෙයි
කුහක මිනිසුන් ඉන්න නිසා තමයි මේ රට දියුණු කරන්න අමාරැ. ජනාධිපති තුමාට තෙරැවන් සරණයි
උමා ඔයේ හිල මතක් වෙනව ඕයි එකට .
Janathawata adaraya karana nayakaya ❤❤❤
වාසනාවන්ත මිනිසුනේ රොද බැ දෙමු රට හදමු.
රටේපිනට .පහලවූ පින්කදක්තමා මෙම අනුරජනපතිතුමා
Owa hariyata nadaththu karaganne ba langame ayata gennana bus tika pvt denna budu saranai.
Drivers and conductorsta honda training ekak dennama, one safety and security of passengers. Quality services.etc.
6Months wath train karala certificate ekak uniforms deela stadard ihalata ganba one..ewita Pct bus service ekath tharangayatama diyuni wei!
With the introduction of the new buses, dear Mr President, please implement the card system for the purchase of our tickets both in CTB buses and private buses and in the trains as well as we do see in foreign countries, while travelling abroad. Even India has this bus ticket card system just to be swiped and train commuters too enjoy hassle free travelling without the bus conductors interference and not giving back our balance change money. Like all foreign countries please implement the travel card option so that we can reload and travel in whatever mode of transport.
Attama hoda adahasak
මාලිමාවට චන්දය දුන්නෙම අනුර ජනාධිපති තුමාට හින්දමයි
ඡනාධිපතිතුමා හරි එවිට පොදු ප්‍රවාහනයට හොඳ අනාගතයක් ඇතිවෙයි.
හරිම සතුටුදායක ආරංචියක්. අපි හැමදාම ඉන්දියාවෙන් ගෙනාව හරක් පටවන ලොරි බොඩි ගහපු බස් වල තමයි ගමන්බිමන්ගියේ.
ප්‍රයිවට් බසුත් එච්චරයි. හරක් පටවනවා වගෙ තමයි පටවන්නෙ. මෙලෝ මනුස්සකමක්නෑ.
Why need කොන්දස්තර ??? Taping card system can fix the problem
Super
පුද්ගලික බස් හොදයි කියල ගිහින් බලන්න
දුප්පත් අපිට හතරැස් ලොරි බස් ලස්සනයි හොඳයි.රටේ ආදායමේ හැටියට ඕන වැඩකරන්න. ලොක්කන්ගේ සැපවාහන වෙන්දේසි කරල ඒ සල්ලිවලින් බස් රථ ගෙන්වල ලංගම ඩිපෝ ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශයේ දූෂණ නැති කලානම් හරි.හැබැයි ඉතින් ඒව වෙනවැඩ නෙවෙයි
මොනවා ගෙනාවත් ත්‍රීවීල් තියෙනකන් මෙ රටට කරුමයක් තමයි
❤❤❤
ගෙනාවට පස්සේ කතා කරමු නෙ.😂😂...
මෝදි පොඩ්ඩක් සැරකලාම ලොරි බස් ගෙනෙයි ආයිත්😅😅😅😅
මෙහෙම ගියොත් හිගාකන්න වෙන්නෙ ආයි😅
ලංගමට අලුතින් බස් රථ ලබා දෙනවනම් පරිපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය නැතුව මේ බස් ලබාලබාදීලා තේරුමක් නැත ලංගම ඇතුලේ දේශපාලනය උග්‍ර වී ඇත ඩී.එස්ලා ලෙස පත්වීම් ලබා දී වැඩිපුරම නූගත් පිරිසකට කොන්දොස්තර තනතුරේ හිටපු ඩීසල් පොම්පෙ හිටපු. මිනිස්සු තමයි සියලු තනතුරුවලට පත් වී සිටින්නේ ඔබතුමාලා යෝජනා කරන්න ගරු ජනාධිපතිතුමාට අලුතින් බස් රථ ලබා දෙන්නටකලින් පරිපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියන්න රියැදුරුකොන්දොස්තර මිකෑනික් අංශ සඳහා සේවකයින් දැඩි හිඟයක් ඇත සියලු තනතුරු වලට බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් ඇති වෘත්තීය සුදුසුකම් ඇති පිරිසක් පමණක් පත් කරන්න කියන්න දැනට බස් රථ අතිවිශාල සංඛ්‍යාවක් දහවනයෙන් ඉවත් කර ඇත අපගේ මතය පරිපාලනය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුය
අනිවාර්යයෙන්ම ඒ කතාව සහතික ඇත්ත.සුදුසු අය තොරලා පරික්ෂණ කරලා ඒ අදාල තනතුරු වලට යොමු කරන්න ඔනෙ
ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය අහෝසි කළ යුතුය
Teach the people to love and protect the busses as their own , make it known to them with proper advertisement and sign.
නියමයි❤❤❤❤.මෙච්චර කල් රටට කොරපු උන් ලෝකේ තියෙන සුපිරිම වාහන වල යන ගමන් පොඩි මිනිහා හරක් පටවන ලොරි වගේ ඒවයෙ මිනිස්සුන්ට යන්න සලසලා තිබුණේ. කිලෝ මීටර් සියක් බස් එකක ගියොත් ජිවිතේ එපා වෙනවා. පොඩියට හරි කමක් නැහැ නිවැරදි පාරේ යන එක තමයි අගය කරන්න ඕන.AC ඕන නැහැ. රටේ තියෙන ආර්ථිකය අනුව අපිට කරන්න පුළුවන් දේ කරන්න.
A/C තිබුනට පුශ්නයක් නැ ලංකාව න ගේ ගිනිගන්න රටකට
මේකේ ඉන්න සමහර අය කමෙන්ට් දාලා තියෙන්නෙ ඉන්දියාවෙන් ගෙන්නපු ලොරි චැසිවල ගිහින් නෑ වගේ මේ ක්‍රමය හොදයි ඒත් මහා මාර්ග තව දුරටත් සන්වර්දනය කරල ගන්න ඕනී හයිවේ යන්න පුලුවන් ඒත් නෝර්මල් පාරවල මේවට යන්න බැරි තැන් තියෙනවා තව දෙයක් තියෙනවා මේවා අලුත්වැඩියාව සදහා පලපුරුදු සේවකයෝ ඉන්න ඕනි සමහර ඩිපෝ තියෙනවා හොද දාවන තත්වයේ දුවන්න පුලුවන් බස් දිරන්න දාලා තියෙනවා
නඩත්තුකිරීමේ කටයුතු පහසුව හා කාර්යක්ෂමතාව සලකා අදාල අමතර කොටස් හා කට්ටල් උපකට්ටල් ගෙන්වීමත්, පහසු ගබඩාකරන ක්‍රියාවලිය ගැනත් වඩා සැලකිලිමත්වීම ඉතා වැදගත් වෙනවා.තවද නව බස්රථ මාදිලියක් ගෙන්වනවානම් කාර්මික සුදුසුකම් සහිත දක්ෂ සේවක කණ්ඩායම් තෝරා නියමිත කාර්මික උපදෙස් සහිත පූර්ව පුහුණු වැඩපිළිවෙළක් සකස්කරගතයුතු වෙනවා.
CTB bus vala ticket novena eka vahama navathviya uthui.Liyana poth ticket vahama ain kalla uthui
Ela broooo
Eka para
Ane pin sidda wei as kedena lid epa kada pelena bafal epa apita paduwe gamanak yanna puluwan nam CTB walata jayawewa❤
Supire ape rajaya hare de karanawa
👍
Drivers should be well trained and set their own standard and well discipline.
කොන්දොස්තර තැන නැතුව යනව නං හොදයි. සල්ලිවලට කාඩ් එකක් දෙන්න.
ඔකුන් 71,88,89 90 කාලය තුළ ලං .ග ම බස් 400 ක් විතර බැස්සු වා,එහෙව් කාළකන්නි.
ඔවු! CTB එක කියන්නෙ අවුරුදු 45 ට විතර කලිං Original Benz bus තිබුණ තැනක්. පාලකයො තමයි ඒ වා සේරම නැති කලේ.
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ඇත්තට ලොරිබොඩි ගහපු ටකරන් බස් දන්නකාලේ ඉඳලා දකින්නේ ආසයි සුපිරි බස් දකින්නත්
හැබැයි ඉතිං අපේ රටේ අතපය තියන් ඉන්න බැරි නොහොබිනා කාළකණ්ණි සෙට් එකක් ඉන්නවා සීට් කපනවා සූරනවා විනාශ කරනවා ඒවාට කැමරාවත් සවිකරන්න වෙනවා
කෝච්චිවලටත් ඒ දේම කරලා විනාශ කරලා එක fan එකක් තියෙනවද
මොනව උනත් ඹටො දෙරල් වැෙහන A/C තියන බස් ගේන්න මිනිසසු ටිකක ් වියදමි කරල පහසුවෙන් යන්න කැමතියි ලංකාව අධික රස්ණය තියන රටත් A/C තිෙයන්නම ඹිනෙ
❤
මුං ගිනි තියපු බස්වලට සමාන වෙන්න නම් තව දෙපාරක්වත් ගෙන්නන්න වෙයි
❤️❤️❤️🙏
කඳු නගිනවා වගේ බස් නම් එපා.පහසුවෙන් නගින්න බහින්න ඕන.
කොන්දොස්තර රියදුරුලාට සොච්චම් පඩියක් හම්බු වෙන්නේ. බලන්න කීයද කියාලා මූලික පඩිය. ආදායම අඩු වුණාම මිනිස්සු මොනවා හරි කරලා සල්ලි හොයනවා.
රුපියල දෙක නෙවෙයි ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව වැඩ කරල ගෙදර එන්නේ බෝතලයක් අරගෙන හැමදාම 😂 පඩි දවසට කුට්ට්ය පිටින් ගෙනත් ගෙදරට දෙනව. ඉතින් කොන්දොස්තර කොහොමද කියලා කියන්නකො ඔයාලම😂😂😂
මේ චන්දෙට පස්සෙ වෙන්න ඇති😂....
කප්පම් කාටද... ගණන් කොහොමද
සින්දු ඕනැනමි ඩ්‍රයිවර් මහත්තයට පමනක් ඇසෙන්න දැමිය යුතුයි. කෙල ගසා පාරවල් අපිරිසිදු කිරීම පැවතිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න සමාජයක් සැදිය යුතුයි
ලොරි චැසි බස් වල හරක්
පැටෙවුවා වගේ ප්‍රවාහනය
නවතලා මනුෂ්‍ය යන්ට යන්න බස්රත යෙදවිය යුතුයි ..