Kuragala Royal Temple කූරගල පුදබිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • යලි පිබිදෙන කූරගල මහා පුදබිමට නන් දෙසින් දිනපතා ජනතාව පැමිණෙමින් ගඩොල් ද්‍රව්‍ය ඇදීමට ශ්‍රමය ලබාදෙමින් දායකවෙමින් සිටියි.
    කූරගල මහා පුදබිමෙහි ගොඩනැගෙන අස දිස ශාක්‍ය සුගත මහා සෑයට ගඩොලක් හෝ තැබීමට දායකවන සියලු පුණ්‍යවන්තයින්ට බැතිමැතුන් අස දිස ශාක්‍ය සුගත මහා සෑය වඳින වාරයක් පාසා කුසල් රැස්වෙනු ඇත.

ความคิดเห็น • 18

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    🙏 සාදු ! සාදු !! සාදු !!!🙏
    💐 නමෝ බුද්ධාය ! 💐
    උතුම් කූරගල චෛයරජායාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
    මේ උතුම් පුන්‍ය භූමියට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏
    මේ උතුම් පුන්‍ය ක්‍රියාව ඉතාමත් සාර්ථක අන්දමින් කරගෙන යාමට සියලුම දෙවිදේවතාවන්ගේ ආශිර්වාද ආරක්ෂාව නිරන්තුරුව ලැබේවා ! මේ උතුම් සත්පුරුෂ ක්‍රියාවට සම්බන්ද නොවුවත් මා සතුටු සිතින් අනුමෝදන් වෙමි !
    සියලුම දෙනාට යෝද බල යෝද ශක්තිය ලැබේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් තිසරණ සරණයි !
    සැම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
    💐💐💐💐💐💐

    • @shyamaleeweerarathna4994
      @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

      මේ උතුම් ගීතය ඉතාමත් කියාගත නොහැකි තරමට සිතට දැනෙන්වා ආඩම්බර හැගීමක් අභිමානයක් ඒ සැමට මේ පින් අනුමෝදන් වේවා !

    • @lonelyadventurer0
      @lonelyadventurer0  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 2 ปีที่แล้ว +2

    aneee sadhu sadhu sadhu 🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @ishankaushika4800
    @ishankaushika4800 2 ปีที่แล้ว

    🙏 🙏🙏🙏

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +2

    ගඩොලින් ගඩොල අතිනත ගෙන
    උඩටම යන සේ ඔබේ සිත​🌞🌸
    උඩුඟංබලා ගලා යනු නියතයි
    නිවන් මඟ🌹🌼🌷
    බාධා කිසිත් නොමැතිව දෙව්
    විමන් තුල​🌸🌺🌻
    සුවසේ නඟිනු නියතයි සුද්ධා
    වාසය තෙක්ම​🌹🌼🌷🌞
    ඔබේ සිත🌸🌺🌻

  • @karma151
    @karma151 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malika8239
    @malika8239 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @slvoice7469
    @slvoice7469 2 ปีที่แล้ว +4

    සිංහ ලේ කකියනව බොලව්

  • @pudamdulmitha1364
    @pudamdulmitha1364 2 ปีที่แล้ว

    655ට්

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏