කූරගල පුදබිමේ සෑ මළුවේ කොන්ක්‍රීට් ඇතිරීමේ මහා ශ්‍රමදානය...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු මේ පිංකමට සහබාගිඋන සියළුමදෙනාට යෝධබල යෝධ සක්තිය ලැබේවා සැමනොටම බුදුසරණයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +17

    බුදු සසුන බබලවන අපේ පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල හිරු දුටු අදුර සේ විහත විද්වනශනය වී සර්වාරක්ෂාව සැලසේවා !!! තබන තබන පියවරක් පාසා ගෙවෙන විනාඩියක් තත්පර යක් පාසා රත්නත්‍රය සතු අති උතුම් සූවිසි මහා ගුන යේ අසීමිත ආරක්ෂා ව ලැබේවා !!! කුසල් අරමුනෙන් සමාධි සිතින් සුවසේ නින්ද යාවා සුවසේ අවදි වේවා !!! නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ දැහැමි ආරක්ෂා ව ලැබේවා !!!රජුන්ගෙන් සොරුන් ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වෂ විෂෙන් අවි ආයුදයෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයයන්ගෙන් තිරිසන්ගත සතුන්ගෙන් සීතලෙන් උනුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන් ගෙන් අවු වැසි සුලන් විසකුරු සතුන්ගෙන් වා පිත් සෙම් තුම්දොසින් රාග දෝෂ මෝහාදි උපක්ලේශයන්ගෙන් උපපීලක උප්ච්චේදක අකුසල විපාක වාරයකින් වත් බියක් තැතිගැනිමක් අන්තරා වක් හින්සාවක් පීඩාවක් ව්‍යසනයක් විපතක් සිහිනෙන්වත් නොමවී සර්වාරක්ෂාව ලැබේවා !!! කුසල් අරමුනෙන් සමාධි සිතින් සුවසේ නින්ද යාවා සුවසේ අවදි වේවා !!! නපුරු සිහින නොපෙනේවා !!! දෙවියන්ගේ දැහැමි ආරක්ෂා ව ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා !!! බුදු සසුන සදාකල් බැබලේවා !!!

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපෙ උරුමය කුරගල මේ සදහා දායකවු සියලුම දෙනාට අනේක වාරයක් පින්

  • @thaminduimantha6026
    @thaminduimantha6026 2 ปีที่แล้ว +6

    මේ සදහා තම දහඩිය මහන්සිය හෙලන සියල්ලන්ටම හා වචනෙකින් හෝ මේ පුණ්‍ය කටයුත්තට සහාය දැක් වූ සියල්ලන්ට උතුම් වු නිර්වාණාවබෝධය දුර නොවේවා......!!! සාදූ...සාදූ....සාදූ.... මෙවැනි සත්පුරුෂයෝ තව තවත් බිහි වේවා...!! නිවනට හිත යොමු වේවා....!! 🙏❤️✨️

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +7

    මේ සදහා වෙහෙස මහන්සිවු හාමුදුරුවන් වහන්සෙලා ඇතුලු සියලුම දෙනාට තුනුරුවන්ගේම සරනයි

  • @sryani16
    @sryani16 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට

  • @nandanaediriwira8043
    @nandanaediriwira8043 2 ปีที่แล้ว +18

    මෙ වෙනුවෙන් මහන්සි වෙලා වාඩ කරන මගෙ උන්ට මගෙ නමස්කාරය 🙏❤️💪

    • @indikamahesh4057
      @indikamahesh4057 2 ปีที่แล้ว +2

      අපිත් පිංකමට සහභාගි වුනා . ගොඩක් සතුටු යි . ශ්‍රමදාන යට සහභාගි වෙන්නත් පිං කරල තිබුණ. තෙරැවන් සරණයි .

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      @@indikamahesh4057 ඒක නම් ඇත්ත ඔයාල ගොඩක් පිංවන්තයි ඒ අතින්. අපිට කොච්චර ආසාව තිබ්බත් ප්‍රවාහන අපහසුතා නිස එන්න අපහසුයි.😥

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +2

    මේ ඉදිකරන ලද සෑය භාග්‍යවත් වූ අරහත් වූ මාගේ තථාගතයානන් වහන්සේට පූජාවක්ම වේවා! 🙏
    ඒ උතුම් පූජාවෙන් අප හෑම දෙනාම රැස් කරගත් පුණ්‍ය ශක්තීන් අප හැම දෙනාගේම සසර කෙළවර අමා මහ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා!🙏🙏🙏

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +14

    ඇඟ් හිරිගඩු පිපුණා මේ සිංදුව අහද්දි.අපිත් දවසක් පුරාවටම ශ්‍රමදානය කළා එදා මේ සිංදුව වරින් වර පසුබිමින් වාදනය වෙද්දී මාරම ගැම්මක් ආවෙ.මට වගේ වුණ අය ඉන්නවා නම්comment එකක් දාන්න.

    • @kasundamithkumara2104
      @kasundamithkumara2104 2 ปีที่แล้ว +1

      අනිවාම ...අපිත් ඊයේ ගියා ...මේ සිංදුව ඇහෙන කොට මාරම ගැම්මක් එන්නේ...කිසිම මහන්සියක් දැනෙන්නෑ මේ සිංදුව ඇහෙන කොට....🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa සියලුම danata නිදුක් නිරෝගී සුව වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලා ඇතුළු හැමෝටම තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Deshanwoodworks3690
    @Deshanwoodworks3690 2 ปีที่แล้ว +5

    අපිත් මේ මාසේ 30 එනවා උදව්ජ් කෆන්න සෑයට

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +6

    අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපගේ උරුමය රැක ගන්නට වෙහ්සෙන ඔබ වහන්සේ ඇතුළු හැමෝටම බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +3

    අහස උසට මහා සැය බදින්නයි සාදුකාර නාදය රැවු දෙන්නයි

  • @niroshanirosha2602
    @niroshanirosha2602 2 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @kasundamithkumara2104
    @kasundamithkumara2104 2 ปีที่แล้ว +5

    අපිත් ඊයේ මේ පිංකමට සහසම්බන්ධ උනා....පුදුම සතුටක් හිතට දැනෙන්නේ....මේ සදහා ඇපකැප වෙන සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!!!!....🙏🙏🙏🙏....

  • @upalidharmadasa6145
    @upalidharmadasa6145 2 ปีที่แล้ว +5

    යෝධ විරිය මෙි සැමටම අත්වෙිවා
    භවගමනේ නිවන්මගට යොමුවෙිවා
    දිවියපුරා මෙවැනි පිනැති වැඩ⁣වෙිවා
    දකින වෙහෙර සැමදෙනසුපත් වෙිවා

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +9

    ඉතිහාසයේ උරැමය අනාගත පරපුරට 🇱🇰🇱🇰🙏🏽🙏🏽💖💖💪🏿💪🏿

  • @roceylon35
    @roceylon35 2 ปีที่แล้ว +9

    දළදා සමිඳු සරණයි !

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +3

    අහස් ගඟේ බුදුන් වඳින - දහම් සඳේ සඳ කිරණින්
    පහස ලබන​🌼🌸🌺
    අමා නිවන් අද දවසේ සිත තුල දනවන කූරගලින්
    දහම් බෙදන​💜🌷💛
    කප්‍ රුකවන් මහ සඝ සරණින් පහස ලබන පින්
    කෙත ඔබ​🌹☺️🌼
    දස දෙස සිටිනා පින් පිරෙනා උවැසි උවැසියන් ගෙන්
    පහස ලබන💜🌷💛🌹☺️🌼🌸🌺

  • @somaso4793
    @somaso4793 2 ปีที่แล้ว +2

    අපිටත් යොද බල ඇති සමින් වහන්සේ නමක් සිටිම අපිට සතුටුයි ඔබ වහන්සේ යොද සත්තිය

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ⁣අපේ හාමුදුරැවන් වහන්සේට නැවත අපේ පිං බිම කුරගල අපට ලබාදුන්නාට බෛෟද්ධ අපගේ නමස් කාරය.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 2 ปีที่แล้ว +2

    සාදු *සාදු *සාදු 💐

  • @nadeekakumari8636
    @nadeekakumari8636 2 ปีที่แล้ว +3

    Ape wataddara hamuduruwantath me pina aithi wewa 🙏🙏🙏🙏🙏

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් වහන්සේලාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන් රස්ලාට

  • @nirosha8699
    @nirosha8699 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ug1257
    @ug1257 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු..💐🌸🌼💮🌷🏵️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Ape mathrubhumiyata sada rakawaranaya arakshawa ,diriya shakthiyak wena ape sadadaraniya ranawiruwane obsamatath theruwansarani, dalada samidu saranin siyalu devi rakawaranaya wewah 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷⚔🦁🦁🦁🦁⚔🇱🇰🇱🇰🇱🇰🇱🇰⚔🦁🦁🦁🦁⚔🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithlalintha2400
    @sajithlalintha2400 2 ปีที่แล้ว +2

    Sajith/ lapaya ada hitiyanam kuragala Muslim tambiyange. Gotabaya matidunta godak pin. Budusarani

  • @rasikabandara3481
    @rasikabandara3481 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @gayanthiumenike8468
    @gayanthiumenike8468 2 ปีที่แล้ว +3

    Ape pawle aya ahambu gamanakin kurala puda bima balanna giye.hamuda sahodarayo saha godak aya mahansiyen wada karanawa dakala eda apita godak dura yanna thiyaddi me punya bumiya wenuwen paya 1/2k wada kala.mohothak nathara wela me uthum kriyawanta dayaka wenna labuna eka mona tharam bagyakda....hamoma pulu puluwan widihata dayaka wenna.e uthsahawath budda puthrayan wahanse athulu me sath kriyawa daka sadu nada fun ayata pawa niwan maga wadamna niwana kara yanna me pin hethu wasanama wewa....sadu .... sadu ...sadu...!!!

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +1

    Sadu...sadu...Yale pebedena kuuragalata Nana ayuren sahayogaya dakvana seyaluma denatama deer gayusha labewa dalada samidu pihetaye jayawewa🌹🌹💮💮💐💐💐

  • @sajithlalintha2400
    @sajithlalintha2400 2 ปีที่แล้ว +2

    Ape hamuduruwan niwan daka budun dakithwa. Budusarani

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +3

    සාදු... සාදු.. පින්කමට සහභාගි වූ සියලුම දෙනා ..පවු කෙලවර වී ගෞතම සම්බුද්ද සසුන තුලදීම.. උතුම් නිවනින් සැනසේවා..මෙම වීඩියෝව දමා අපිව දැනුවත් කල චැනල් එක අයිති කාර මහත්මයත් .. මෙය බැලූ මමත් .. දෙමවුපියන් දරුවන් පවු ලේ අය හා.. සියලු ලෝවැසියනුත් .. මතු දිනක මෙම පින් අවබෝදකර ගෙන මතු නිවනින් සැනසේවා . ..

  • @achinimekala9570
    @achinimekala9570 2 ปีที่แล้ว +1

    සාදූ ...සාදූ ...සාදූ ...

  • @kanalaa6448
    @kanalaa6448 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanusk8174
    @shanusk8174 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sajithlalintha2400
    @sajithlalintha2400 2 ปีที่แล้ว +3

    Budusarani mage mau ratata.

  • @udanahemantha4822
    @udanahemantha4822 2 ปีที่แล้ว +2

    sadu sadu sadu!!!!!

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +3

    Gharuthara suwamen whanshe athulu.siyalu dhenatama theruwan saranai

  • @sangeethsigera8799
    @sangeethsigera8799 2 ปีที่แล้ว +1

    Ape hamuduruwanta dalada samidu pihitai

  • @slfreefirepoda5721
    @slfreefirepoda5721 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 2 ปีที่แล้ว +1

    Budusarani oba samatama

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว +1

    Sri samma sambudu saranai🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu ❤️

  • @W.udayangani
    @W.udayangani 2 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏

  • @gaminimendis4720
    @gaminimendis4720 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු🙏🙏🙏 ..

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว +1

    Budusaramai🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nihaljayarathna2091
    @nihaljayarathna2091 2 ปีที่แล้ว +2

    Saduu Sauduu🙏🙏🙏

  • @shehanpathirana3713
    @shehanpathirana3713 2 ปีที่แล้ว +3

    Budu sasuna bebalewa❤️

  • @nimsara7968
    @nimsara7968 2 ปีที่แล้ว +1

    ඒ 💪 ගැම්ම

  • @disnagangani749
    @disnagangani749 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @zain75zain81
    @zain75zain81 2 ปีที่แล้ว +2

    Sadu.sadu sadu 🙏🙏🙏

  • @hiroshansamarasinghe6530
    @hiroshansamarasinghe6530 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @loveyou7186
    @loveyou7186 2 ปีที่แล้ว +1

    Apea hamuduruwoo niwan dakith waa b.s

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

    NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY MEYETA DAYEKA WUNU SIYELLU DENATEMA GODAK PIN OWUN SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY
    JAYEWEWA

  • @sujeewanimala1825
    @sujeewanimala1825 2 ปีที่แล้ว +1

    Udawu.karana.siyalu.danatamath.suwamin.whansatah.tunurwane.anantha.guna.balan.arkshwawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +2

    නොම්බර්ස් එකක් අපිට දෙන්න මේ පිං බිමේ බුදුසරණයි 🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @nalakaperera2462
    @nalakaperera2462 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰❤

  • @propertyfrauds6823
    @propertyfrauds6823 2 ปีที่แล้ว +2

    Swabawika parisaraya winasha kireeme papaya lagadima labewi..

  • @priyankavijayavardhana9680
    @priyankavijayavardhana9680 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🥰🌹🌹🌹🌹🌹🌹

  • @sujeewaranasinghenilmini952
    @sujeewaranasinghenilmini952 2 ปีที่แล้ว +3

    Theruwansaranai🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🌷🌷🌷🌷🌷

  • @udanaprabath4323
    @udanaprabath4323 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🇱🇰❤

  • @saharasaranga5980
    @saharasaranga5980 2 ปีที่แล้ว +1

    Ane mata thWma yana bari una ape amma ada giya thawma awe nha

  • @anuttaradewmi3302
    @anuttaradewmi3302 2 ปีที่แล้ว +1

    Sadu asdu

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +3

    Sadu. Sadu. Sadu. Budu. Saranae. Apa. Hamuuruwntat. Siyaluma. Besun. Wansala. Siyaluma. Hamuda. Rana. Wiruwantat. Seyaluma. Jana. Ta Watat. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 ปีที่แล้ว +5

    හැබැයි මොනවය්න් අසමත් උනත් ගෝටාභය ජනාධිපති. අපට අහිමිව තිබු කුරගල නැවත බොදුනුවන්ට ලබා දුන්නාට එතුමට උතමාචාරය. ශවේන්ද්‍ර මහතාටත් ජාතියේ උත්තමාචාරය.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව්!
      පට්ට හොරෙක් උනත් මිනීමරුවෙක් උනත් කරපු හොඳ දේට හොඳයි කියන්න ඕනේ
      ඔයිට කලින් හිටපු එක දේශපාලන නායකයෙකුටවත් මේක ගැන කොන්ද පන ඇති තීරණයක් ගන්ට බැරි උනා!

  • @ajithsampath8845
    @ajithsampath8845 2 ปีที่แล้ว +2

    Penawa neda sinhale shakthiya.

  • @loveyou7186
    @loveyou7186 2 ปีที่แล้ว +2

    Mama ada mea chenal aka subscribe kala hodea

  • @mimalimunasinghe1023
    @mimalimunasinghe1023 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hsmallika2682
    @hsmallika2682 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ajithjayathiaka7262
    @ajithjayathiaka7262 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chathushkabandara9370
    @chathushkabandara9370 2 ปีที่แล้ว +4

    ‌🙏🙏

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධ ජනතාව එකමුතු වු ස්ථානය කුරගල පුදබිමය ඒ ජවය
      සදාකල්ම පවතීව!!!

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

    • @mimalimunasinghe1023
      @mimalimunasinghe1023 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏