Ranjan Ramanayake - Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 6K

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  8 หลายเดือนก่อน +2392

    Stream / Download "උන් ඔක්කොම යාලුවෝ මල්ලී" - bnfr.link/unokkomayaluwomalli 🤲

    • @4_Chun
      @4_Chun 8 หลายเดือนก่อน +32

      Ow aiye 😢

    • @chamilasachintha488
      @chamilasachintha488 8 หลายเดือนก่อน +11

      ❤❤❤

    • @hansikakulathunga7701
      @hansikakulathunga7701 8 หลายเดือนก่อน +11

      Adarei ranjan aiya

    • @UdaraAbeshek
      @UdaraAbeshek 8 หลายเดือนก่อน +9

      Adarei ranjan ayye❤

    • @sadipiris2151
      @sadipiris2151 8 หลายเดือนก่อน +6

      Sir mata sirwa contact Kara ganna puluwan widihak kiyanna please

  • @madushikawewal2372
    @madushikawewal2372 8 หลายเดือนก่อน +155

    සිංදුවකින් හරි ඇත්ත කතා කරන උතුම් පිරිමියෙක් ලංකාවේ ඉන්න ආඩම්බරයක් මෙවගෙ හැමොටම කතාකරන්න පන නැ මහත්මයා ඔබට දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @lahirunilanga1114
    @lahirunilanga1114 8 หลายเดือนก่อน +4590

    රන්ජාට ආදරෙ අය like එකක් දාමු❤😊

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +10

      like

    • @anulasiyambala7260
      @anulasiyambala7260 8 หลายเดือนก่อน

      ❤❤❤​@@slmicro3857

    • @w.s6532
      @w.s6532 8 หลายเดือนก่อน +6

      ❤️❤️❤️👍👍

    • @VihangaPehesara-uc3tx
      @VihangaPehesara-uc3tx 8 หลายเดือนก่อน +23

      රන්ජාට ආදරේ නම් මේ video එකට like දානවා...... 💝💝💝 තොට like දාන්නේ නැ යකෝ...........

    • @w.s6532
      @w.s6532 8 หลายเดือนก่อน +5

      @@VihangaPehesara-uc3tx උන් ඔක්කොම හොරු මල්ලි ❤️❤️🥰🥰🥰

  • @s.mohotti3479
    @s.mohotti3479 8 หลายเดือนก่อน +1041

    සත්‍ය සිදුවිම් අතරින් වසරේ හොඳම සිංදුව

    • @suvineetharajapaksha4394
      @suvineetharajapaksha4394 8 หลายเดือนก่อน +3

      👍

    • @senuradhananjaya
      @senuradhananjaya 8 หลายเดือนก่อน +6

      Pin karapiya me comment 😊

    • @BGa-c2p
      @BGa-c2p 8 หลายเดือนก่อน +8

      මුගෙන් අහපන් විජේ මාම දිවන් ගතබ්කරපු පක්සෙ 😂😂😂 ඇත්ත කියන හැටි බලන්න 😂😂

    • @AnimAIGenius
      @AnimAIGenius 8 หลายเดือนก่อน

      🎉

  • @user-fk5ho5cd1t
    @user-fk5ho5cd1t 8 หลายเดือนก่อน +55

    අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා නැත්තන් මට වැඩකුත් නැ
    මේ වචන ටික ❤

  • @kapilajayawickrama4210
    @kapilajayawickrama4210 8 หลายเดือนก่อน +350

    අම්මා පල්ලා බුදුන් පල්ලා ජේසු පල්ලා විස්වාස කරනවනම් විස්වාස කරපල්ලා.....😊😊

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 8 หลายเดือนก่อน +21

      නැත්තම් මට වැඩකුත් නෑ

    • @Wijemana1
      @Wijemana1 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත රටට ආදරය කරන නියම විරැෙවක් ♥️👍👏

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 8 หลายเดือนก่อน +200

    බය නැතුව මේ වගේ ඒවා කියන්න පුලුවන් හොරකම් නොකරපු එකෙක්ට විට්ගරයි

    • @ManikeTahan
      @ManikeTahan 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම

  • @surangidamayanthi7642
    @surangidamayanthi7642 8 หลายเดือนก่อน +1155

    එදා විජේ කුමාරතුංග මෙදා රංජන් රාමනායක මිනිස්සුන්ගෙ හදවත් වල වැජබෙන ❤

    • @TharuKavishla
      @TharuKavishla 8 หลายเดือนก่อน +2

    • @RoshanSanjeewa-j6t
      @RoshanSanjeewa-j6t 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 8 หลายเดือนก่อน +2

      අනිවා ❤

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 8 หลายเดือนก่อน +2

      Hm අනිවාර්යයෙන්ම

    • @forestgum1237
      @forestgum1237 8 หลายเดือนก่อน +13

      තනි "super man ලා තනි දිය සෙනලා උස්සලා තියපු දෙශපාලන අවසන් කරමු ! පුද්ගල වන්දනාව වෙනුවට සාමූහිකත්වය ජනතාවගේ බලය ගැන විශ්වාසය තබමු🚩

  • @blabala867
    @blabala867 8 หลายเดือนก่อน +89

    මේක තමයි වසරේ හොදම සිංදුව❤❤❤

  • @thisurajayasinghe3145
    @thisurajayasinghe3145 8 หลายเดือนก่อน +100

    රතු පාට ඇදගෙන ඉන්නවා කියන්නේ ❤ තේරුණා 😊

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน +1

      👍👍👍👍❤❤❤

    • @Pravi-hm7
      @Pravi-hm7 หลายเดือนก่อน +5

      මාලිමාවට තමයි. හොරැන්ට බය නැති රංජා ❤

    • @KasunFernando-xd7et
      @KasunFernando-xd7et หลายเดือนก่อน +3

      මේ පාර අපි වෙනසක් කරමු.
      අනුරට රට භාර දීලා අපි පැත්තකට වෙලා ඉන්නේ නැ.
      අපෙන් වෙන්න ඕන යුතුකම් අපි අනිවාර්යයෙන් කළ යුතුමයි මේ රට ගොඩනගන්න.

  • @canadarailtracks9274
    @canadarailtracks9274 8 หลายเดือนก่อน +458

    රන්ජන් ඉතිහාස ගත වන වදන “ උන් ඔක්කොම යාලුවො මල්ලි “ ❤❤❤

    • @lasantha1525
      @lasantha1525 8 หลายเดือนก่อน +7

      Yeah Absolutely ❤🥂🇱🇰

  • @nishiboy2390
    @nishiboy2390 8 หลายเดือนก่อน +148

    කවදා හරි හොරුන්ට අරී කියලා හිතුවට මෙහෙම අරීවි කියලා නම් හීනෙකින්වත් හිතුවේ නෑ රන්ජන් ලොක්කා ❤😂🧭👍

  • @DilshaN11.11
    @DilshaN11.11 8 หลายเดือนก่อน +48

    ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ 🤔. මොලේ ඇති අය තේරුම් ගනීවි. ලොක්කත් කැමති NPP එකට ❤❤

  • @TalkwithHeshitha
    @TalkwithHeshitha 8 หลายเดือนก่อน +261

    ශෙයා කරලා ශෙයා කරලා Trending No1 ගේන්න ඕනෙ සිංදුවක් මල්ලි ❤ දීලා තියනවා හොර හැත්තට රිදෙන්නම ❤ Good Job රංජන් අයියා ✌️

    • @Sankalpa_samarasekara.
      @Sankalpa_samarasekara. 8 หลายเดือนก่อน +3

    • @JanakaWaliwita
      @JanakaWaliwita 8 หลายเดือนก่อน +3

      Heshitha malli 🎉 thawath supirima charithayak thama...

    • @TharushaPerera-yd5sx
      @TharushaPerera-yd5sx 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හේශියා ❤❤❤ ඉක්මටම විඩියෝ එකක් ගේන්නකෝ මචං

  • @Infinitylk
    @Infinitylk 8 หลายเดือนก่อน +739

    Tribute to
    2:00 - Lansa & hiru
    2:04 - කෙහෙලිය පුක්වැල්ල
    2:20 - රෝහිත අබේගුණවර්ධන
    3:05 - රනිල් වික්‍රමසිංහ
    3:09 - rajapaksa family & නයි දෙරණ
    😂

    • @THARUSHASANDESH-pm1ks
      @THARUSHASANDESH-pm1ks 8 หลายเดือนก่อน +3

    • @Father_Of_Sudeera_Muthusinghe
      @Father_Of_Sudeera_Muthusinghe 8 หลายเดือนก่อน +5

      Pin This Comment

    • @NawodNawodiduwara
      @NawodNawodiduwara 8 หลายเดือนก่อน +18

      රෝහිත අබේ අගුණ වර්දන...ගුණ දැම්මොත් අපිට auwl ane😂😂😂

    • @nethminafonseka2501
      @nethminafonseka2501 8 หลายเดือนก่อน +1

      🤣​@@NawodNawodiduwara

    • @SIECOAgriSriLanka
      @SIECOAgriSriLanka 8 หลายเดือนก่อน +17

      අදාල videos photos දාල මේකට අළුත් විෂුවල් එකක් හදලා ඕනෙ

  • @dilshandila6901
    @dilshandila6901 8 หลายเดือนก่อน +440

    මේ සින්දුව චන්දෙ දවසට එක දිගට හැමතැනම play වෙන්න විදිහක් හදන්න බැරි වෙයිද අයියේ🤣
    Sinduwa නම් සුපිරියක්.lyrics matching superb❤🎉

    • @dayanandaranbandara4487
      @dayanandaranbandara4487 8 หลายเดือนก่อน +6

      Good idea bro 👍👍

    • @playgames9084
      @playgames9084 8 หลายเดือนก่อน +6

      hadamu ban ehema vidihak❤️

    • @dilshandila6901
      @dilshandila6901 8 หลายเดือนก่อน

      @@dayanandaranbandara4487 aa නැද්ද mn අහන්නෙ 🙃

    • @dilshandila6901
      @dilshandila6901 8 หลายเดือนก่อน

      @@playgames9084 ekenma bn 💐

    • @kanapaddalagamage
      @kanapaddalagamage 8 หลายเดือนก่อน +3

      Fatta adahasa 👍

  • @jokijoki8016
    @jokijoki8016 8 หลายเดือนก่อน +174

    රතු කමිසය ඇදළ රතු කාර් එකෙ නැග්ගා රන්ජන්.දුන්න පනිවිඩය හිතල බලන්න

    • @wapasela
      @wapasela 8 หลายเดือนก่อน +4

      ammo eka

    • @PubuduKasun-my2ki
      @PubuduKasun-my2ki 7 หลายเดือนก่อน +2

      Hmm

    • @Shammiireasha2024
      @Shammiireasha2024 6 หลายเดือนก่อน +6

      උන් ඔක්කොම යාළුවො මල්ලි.....
      රන්ඡන් මාමා ඒහේම නැ මල්ලි❤❤❤❤❤❤

    • @shiranfernando-vc6rl
      @shiranfernando-vc6rl 2 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @Vikumdhananjaya-v7b
      @Vikumdhananjaya-v7b หลายเดือนก่อน

      Jvp ගැම්ම

  • @AchiniCharuka-c3s
    @AchiniCharuka-c3s 8 หลายเดือนก่อน +519

    ඇත්ත කතා කරන එකම මිනිසා රන්ජන් මාමාගේ පැත්තට ඉන්න ඈයෝ ලයික් එකක්..❤❤❤❤❤❤එක පාරකට වඩා බැලුව අයටත් ආදරේ ❤❤❤

    • @sonelsilva7118
      @sonelsilva7118 8 หลายเดือนก่อน +6

      5wenipaara 😂😂😂😂😂

    • @TharunKaushalya-yv1yg
      @TharunKaushalya-yv1yg 8 หลายเดือนก่อน +6

      රටට වෙච්ච දේ සිංදුව පුරා තියෙනවා

    • @RoshanSanjeewa-j6t
      @RoshanSanjeewa-j6t 8 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @sandaruwanrajapaksha4318
    @sandaruwanrajapaksha4318 8 หลายเดือนก่อน +396

    මෙහෙම කියලත් අපේ උන්ට තේරෙන්නේ නැත්නම් අපේ රටට බුදු සරණයි රන්ජෝ 😂😢

    • @yasaradewanarayana1002
      @yasaradewanarayana1002 8 หลายเดือนก่อน +4

      රංජන් අයියා කලින් කියපුවත් ඇහුවෙ නෑනේ.. මේක අහයිද? 😂

  • @ChaturaUdayanga-h9g
    @ChaturaUdayanga-h9g 8 หลายเดือนก่อน +175

    රතු කමිසයයි,රතුකාර් එකයි,හිතන්න ඕන දේවල්❤

    • @supundissanayake9363
      @supundissanayake9363 8 หลายเดือนก่อน +2

      රතු වහනයේ යමු..

    • @wapasela
      @wapasela 8 หลายเดือนก่อน

      namal saji ? ok ?

  • @MohammedMohammed-oq7tz
    @MohammedMohammed-oq7tz 7 หลายเดือนก่อน +13

    නියමයි රන්ජන් අයියා

  • @chamarasampath2932
    @chamarasampath2932 8 หลายเดือนก่อน +222

    "උන් ඔක්කොම යාළුවෝ මල්ලි"
    ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කියමනක් ❤❤

  • @Chalanka
    @Chalanka 8 หลายเดือนก่อน +127

    මූට එලියෙ මේ කතාව කියන්න බැරි නිසා සින්දුවකින් සීන් එක කියනවා 😅 උඹ නම් යකෙක් රන්ජා... .😂😂❤

    • @SEMZ_Travel
      @SEMZ_Travel 8 หลายเดือนก่อน

      ❤❤

    • @MalithViduranga-v8j
      @MalithViduranga-v8j 6 หลายเดือนก่อน +1

      එලියෙ කියල පැරදුනානෙ හැමෝම ඒකයි මේ ම කියන්නෙ රන්ජන් මහතා👏🤙🌷 💗💗❤️❤️❤️

    • @MalithViduranga-v8j
      @MalithViduranga-v8j 14 วันที่ผ่านมา +1

      ඔව් එලියෙ කියන්ඩ ගිහිල්ලා මේවා එතුමාට සිදුවුනෙ නිකම් හිරේ විලංගුවෙ ඉන්ඩ නෙ ..ඒ හොරු ගැන කිව්වට..
      ඒ නිසා මෙතුමා මේවා දරාගෙන ඉන්ඩ් බැරි නිසා ගීතවලින් හරි ජනතාවට කියනවා

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 8 หลายเดือนก่อน +88

    පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකම මහත්තයා ❤

  • @somalatha9660
    @somalatha9660 7 หลายเดือนก่อน +10

    ඇත්ත කතාව...
    මුන් ඔක්කොම යාළුවො මල්ලී ❤❤❤❤❤

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 8 หลายเดือนก่อน +433

    එදා ඉදල ඇත්ත නිර්මාණවලින් පෙන්නපු පට්‍ටම චරිතයක් ..❤ oneshot,leader,ranja,parliament jock, මේ ෆිල්ම් වලින් මේ රටේ තිබුන පාදඩ දේශපාලන එදා ඉදල රංජන් පෙන්නල දුන්න 🥺❤

    • @AnomaSugandi
      @AnomaSugandi 8 หลายเดือนก่อน

      😂

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 8 หลายเดือนก่อน

      @@AnomaSugandi ඇයි

    • @noblevision2024
      @noblevision2024 8 หลายเดือนก่อน

      පාදඩ පුතේ පාඩද නෙවෙ

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 8 หลายเดือนก่อน +1

      @@noblevision2024 එල බොසා 😹❤️‍🔥

    • @adminsksc4607
      @adminsksc4607 8 หลายเดือนก่อน

      ubalage entertainment quality eka gena hithaganna puluwan

  • @Isurupriyankaraip
    @Isurupriyankaraip 8 หลายเดือนก่อน +841

    සුපිරි ෆිල්ම් එකක් ඕනෙ කියන අය මේ පැත්තට.. ❤

    • @KUSHI.999
      @KUSHI.999 8 หลายเดือนก่อน +9

      මන් හිතුවේ මේක ෆිල්ම් එකක් කීලනේ... අනේ රන්ජන් මාමේ ෆිල්ම් එකක් දෙන්නකෝ... ❤️🤗

    • @RRK-r8x
      @RRK-r8x 8 หลายเดือนก่อน +1

  • @Tharakashasika
    @Tharakashasika 8 หลายเดือนก่อน +18

    වයිරල් වෙන්න ඕනේම සින්දුවක් ❤️

  • @lahirulakmal9792
    @lahirulakmal9792 8 หลายเดือนก่อน +101

    ❤ මිනිසුන් සිරගත කළ හැක. කලාව සිරගත කළ නොහැක. 🎉❤ මේ තෝරගත්ත විදිහ මරු.

  • @rishiniwasana7756
    @rishiniwasana7756 8 หลายเดือนก่อน +137

    මේවා තමයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ සින්දු 😊

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +3

      වෙනවා😊

    • @DilanjanAnushan
      @DilanjanAnushan 8 หลายเดือนก่อน +1

      Mmm

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @dilshadilsha7539
    @dilshadilsha7539 8 หลายเดือนก่อน +171

    මේ මනුස්සයා අපි පොඩි කාලේ දැක්ක විදිහමයි අද වෙනකල්ම පින ❤

    • @jayaniamarasinghe
      @jayaniamarasinghe 8 หลายเดือนก่อน +1

      Pinath ekkama healthy life style eka.

    • @wmkswijesekara
      @wmkswijesekara 8 หลายเดือนก่อน

      ඔයාගේ උපන්දිනය 1975.03.09 නේද? 😂

    • @SudarshaniFernando-c9c
      @SudarshaniFernando-c9c 8 หลายเดือนก่อน

      Boru kiyanna epa podi kale kettuma kettui. Kondeth curl 😄😄

    • @dilshadilsha7539
      @dilshadilsha7539 8 หลายเดือนก่อน

      @@wmkswijesekara 😊 අනෙ නැ dr මන් පොඩි කාලෙ දැක්ක කාලෙ නම් මෙහෙම මෙයා එතකොට මෙයාට වයස නම් දන් නෑ කොහොමටත් වයස පාට ගොඩක් නෑ කියලා මන් අදහස් කලේ

    • @dilshadilsha7539
      @dilshadilsha7539 8 หลายเดือนก่อน

      @@SudarshaniFernando-c9c මන් දැක්ක දේ මන් කිව්වෙ ඔයා දැක්ක දෙයක් තියෙනවා නම් කියලා පාඩුවෙ ඉන්නවද ප්ලීස් ඇන්ටි අනුන්ගෙ කමෙන්ට් වල දගලන් නැට්ජුව

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 7 หลายเดือนก่อน +7

    ජය weva

  • @Sikamai
    @Sikamai 8 หลายเดือนก่อน +77

    නියමයි රංජන් අයියේ ❤️🙏

  • @lahiruddesilva
    @lahiruddesilva 8 หลายเดือนก่อน +445

    නීතියෙන් දාපු කටකලියාවට හොදටම උත්තරයක්...... ඔක්කොම ටික සින්දුවෙන්ම කියන්න රංජා....

    • @sanjayaaluththa2292
      @sanjayaaluththa2292 8 หลายเดือนก่อน

      මාල කැඩුව එක ඇත්තනේ යාලුවෝ මල්ලි

  • @erandaperera3202
    @erandaperera3202 8 หลายเดือนก่อน +80

    කෝච්චි වල මාල කඩපු හොර තක්කඩියෝ මෙච්චරකල් නීති හැදුවේ මෙවැනි අපතයෝ.....පට්ට රන්ජා ❤❤❤❤

  • @skyproduction5257
    @skyproduction5257 7 หลายเดือนก่อน +8

    රංජන් ❤

  • @nayomadilshan5500
    @nayomadilshan5500 8 หลายเดือนก่อน +135

    ඇයි රංජා අයියා රතු පාට ටී ශර්ට් එකක් ඇදගෙන ඉන්නේ.. 😊😊 ජයවේවා රංජා අය්යේ..❤❤

    • @bankubanku4287
      @bankubanku4287 8 หลายเดือนก่อน +7

      මටත් ඕක හිතුනා

    • @milindasenaratna1334
      @milindasenaratna1334 8 หลายเดือนก่อน +4

      රතු ඇන්දා කියලා ඔයාලා කිසිම විනිශ්චය කට යන්න එපා හොදේ....

    • @UdayangaSandesh
      @UdayangaSandesh 8 หลายเดือนก่อน +8

      ඕම උනොත් මිනිස්සුන්ට රෙදි අදින්න වෙන්නෑ බන්... 😂

    • @shanildpeiris
      @shanildpeiris 8 หลายเดือนก่อน +4

      මුන් ඔක්කොම යාලුවො මල්ලී 🤭

    • @spacewalker6580
      @spacewalker6580 8 หลายเดือนก่อน

      ​@@milindasenaratna1334රන්ජන් ඒ සම්පූර්ණ කතාවේ කිව්වා හොරු අල්ලන්න කියාපු කට්ටිය ජේවිපී එක. ඒත් මිනිස්සු එයාලට චන්දේ දෙන් නෑ නේ මල්ලී. මිනිස්සු බහුතරයක් හොරුනේ මල්ලී කියලා.. සම්පූර්ණ කතාව හොයන් අහන්න.

  • @apidennalive
    @apidennalive 8 หลายเดือนก่อน +67

    රතු ශර්ට් එක ඇදලා රතුකාර් එකේ යන්නේ. නියමය්. ඒකතමය් එකම විසදුම.

    • @achinthamadushan1568
      @achinthamadushan1568 8 หลายเดือนก่อน +1

      රන්ජත් සපෝට් මාලිමාවට 💖💖

  • @T.V.C.Dilmin
    @T.V.C.Dilmin 8 หลายเดือนก่อน +288

    නියමයි මාමේ 🎉❤. පොඩි කා⁣ලෙ ඉදල ආසම නළුවෙක්....ගොඩක් සතුටුයි මගේ ඒ තේරීමට.ඔයා අවංක හොද කෙනෙක් නිසා❤

    • @ManikeRajapakse
      @ManikeRajapakse 8 หลายเดือนก่อน +9

      හොඳයි පුතා ඉදිරිපත් කිරීම යහපත් a දේවල් දකින්නට ලැබීමට මම pin දෙනවා බුදු සරණ ලැබේවා

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +1

      🖤

    • @Chesswhithmethi
      @Chesswhithmethi 8 หลายเดือนก่อน

      Respect ❤

  • @lasinduyasinda3840
    @lasinduyasinda3840 8 หลายเดือนก่อน +42

    පලිමෙන්තුවට ඇඩෙන්නෙම දිලා තියෙනවා රන්ජා❤❤😊😊

  • @s.p.chamara7609
    @s.p.chamara7609 8 หลายเดือนก่อน +180

    වැරදි නොකර ආයෙත් ඇතුලට යන්න වෙයිද බ්‍රෝ...😅. හරි පැත්තෙ හිටගමු ඉස්සරහට ❤❤

    • @ShenulDeuneth
      @ShenulDeuneth 8 หลายเดือนก่อน +1

      හරි පැත්ත හොයන්න ජවිපියටත් බලය,දීලා බලන්න වෙනවා නැතුව කතාවට හොදයි කියන්නබෑ 2025/26/27 අමාරැම අවුරුදු 😢

  • @AcountSony
    @AcountSony 8 หลายเดือนก่อน +43

    සමහර මිනිස්සු හිරේ දාලත් වෙනස් කරන්න නම් බෑ 😄.ඉතිහාස ගතවන ඒ වාක්‍ය" උන් ඔක්කොම යාලුවෝ මල්ලි ". 😍

  • @riyoshanshalinda_17
    @riyoshanshalinda_17 8 หลายเดือนก่อน +37

    අවුරුදු 76ක් තුල රටට කෙලවීමට හේතු ගොඩාක් සාරාංශ වූ විනාඩි 5.06ක්

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +1

      💯❤

  • @RuwanKumara-t3e
    @RuwanKumara-t3e 8 หลายเดือนก่อน +50

    ගැම්මක් තමයි රන්මාල..සුපිරි පහරක් ඇමතියොන්ට😂😢 ලයික් ඒකක් දාගෙන යමු❤❤❤❤❤❤

  • @nadheeshanikumari3170
    @nadheeshanikumari3170 8 หลายเดือนก่อน +202

    සිංදුව release කරලා තාම පැය තුනයි ඒ උනාට views 17,511 ❤❤❤❤❤❤ සුපිරි

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 8 หลายเดือนก่อน +4

      එනකල් ම නෙ බලන් හිටියේ

  • @AshokaPoththapitiya
    @AshokaPoththapitiya 8 หลายเดือนก่อน +42

    ආයේ උඹව හිරේට දැම්මොත් බන්ධනාගාරේ ඉස්සරහට රටම එයි රංජා...උඹට ඒ තරම් ආදරෙයි අපි❤❤

  • @amali-lo7sr
    @amali-lo7sr 8 หลายเดือนก่อน +260

    සින්දුව නම් සුපිරි ආයෙමත් හිරේ දායිද දන්නේ නැහැ රන්ජන් අයියේ ඔයාව. මම ගොඩාක් ආසම පුද්ගලයෙක් ඔයා. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤

    • @ayeshafernando3453
      @ayeshafernando3453 8 หลายเดือนก่อน +9

      😂එක ඇත්ත

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  8 หลายเดือนก่อน +21

    • @renukakumari5890
      @renukakumari5890 8 หลายเดือนก่อน +3

      අනේ ඒක ෂෝක් බුදු සරණයි පරිස්සමින් ඉන්න

    • @whatarethenew
      @whatarethenew 8 หลายเดือนก่อน

      Npp Ranjanwa aran tiyenne Ranjan hire inna kale.natiwuna gawrawaya api hadala dennam sallith ekka.apit ekka me game eka play karanna enna😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏

  • @asinthavithanage9907
    @asinthavithanage9907 8 หลายเดือนก่อน +410

    රන්ජා රතු පාට ශර්ට් එකෙන් මොකක් හරි පනිවිඩයක් දෙනව කියල හිතෙන්නෙ මට විතරද....😊😊

    • @thushansadharuwan9109
      @thushansadharuwan9109 8 หลายเดือนก่อน +17

      J.v.p😊

    • @Lakshan_lanka_iron_works
      @Lakshan_lanka_iron_works 8 หลายเดือนก่อน +19

      අඩෝ මාත් ඕකම හිතුවා

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 8 หลายเดือนก่อน +16

      අඩෝ සිරාවට මටත් මීටර් උනේ දැන් ❤❤😅

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 8 หลายเดือนก่อน +15

      ඕයි ඕයි කාර් එකත් රතු 🤭

    • @priyadarshanimudannayake2664
      @priyadarshanimudannayake2664 8 หลายเดือนก่อน +13

      මටත් ඒක හිතුනා

  • @nadeerafernando5223
    @nadeerafernando5223 8 หลายเดือนก่อน +137

    අපේ හදවතේ දේශපාලකයා....,මුන් ඔක්කොම හොරැම 🤑තමයි රන්ජන් අයියේ...,අපේ ආයුෂත් අරන් ජිවත් වේවා...❤❤❤

  • @gamingsidu2023
    @gamingsidu2023 8 หลายเดือนก่อน +151

    අපිට ආදරෙ එකම දෙශපාලන්‍යයා ❤ රන්ජා respect 👍

  • @vishan25
    @vishan25 8 หลายเดือนก่อน +161

    මේ එළඹෙන්නේ වටිනා අවස්ථාවක්....සිහි බුද්ධියෙන් කටයුතු කරමු..
    "උන් ඔක්කොම යාළුවෝ" මල්ලී❣ එදා විජේ කුමාරතුංග මෙදා රංජන් රාමනායක.❣.

  • @lasinduyasinda3840
    @lasinduyasinda3840 8 หลายเดือนก่อน +29

    රන්ජා තමයි නියම චරිතය ❤❤❤

  • @Iamvimu
    @Iamvimu 8 หลายเดือนก่อน +264

    විජේකුමාරතුංග මහතාගේ මූහුන මතක් වෙනවා. එ වගේමයි. එකම පරම්පරාවෙ වගේ. එ vibe එකම තියෙන එකම කලාකරුවා රංජන් රාමනායකයි. කටහඩත් එ vibe එකමයි.
    සුපිරී ❤❤❤
    ජය වේවා!!!

    • @sadew.1
      @sadew.1 8 หลายเดือนก่อน +6

      එයලා කොහොමත් එක පවුලෙ

    • @tharindushanaka9922
      @tharindushanaka9922 8 หลายเดือนก่อน +5

      රන්ජගෙ මාමා ව්ජේ..🙂

    • @lakinduwithumina1092
      @lakinduwithumina1092 8 หลายเดือนก่อน +3

      Ranjan,vije,jivan kumarathunga ekama Paule Aya thamai😅

    • @Sawariya23
      @Sawariya23 8 หลายเดือนก่อน +5

      ඒගොල්ලො කොහොමත් එකම පවුලෙ අයනෙ.රංජන්ගෙ කියන්නෙ විජේගෙ නංගිගෙ(පවුලෙ බාලයා) පුතා. ජීවන් කියන්නෙ විජේගෙ අයියගෙ පුතා.
      කාලෝ ෆොන්සේකා මහත්මයත් ඒ පවුලෙම කෙනෙක්..❤🙂

  • @hillcityboy
    @hillcityboy 8 หลายเดือนก่อน +86

    රතු පාට ඇඳලා පොඩි ඉඟියක් දීලා තියනවනේ.... 🤘🤘💪💪💪❤.... රන්ජය💪

    • @chandima1993
      @chandima1993 8 หลายเดือนก่อน

      රට කාපු එවුන්ගෙ මූණු රතු වෙලා තියෙන්නෙ..දැන්..

  • @achinthamadushan1568
    @achinthamadushan1568 8 หลายเดือนก่อน +215

    සින්දුවේ හැටියට මේ පාරවත් රතු ඇදලා රතු කාර් එකට එක පාරක් නැගලා බලමු
    නියමයි රන්ජා 💖💖🇱🇰🇱🇰

    • @SankaIndranath
      @SankaIndranath 8 หลายเดือนก่อน +1

      Lol 😂

    • @Isuru_jayathunga
      @Isuru_jayathunga 8 หลายเดือนก่อน +1

      Aniwa❤

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 8 หลายเดือนก่อน +2

      උන් ඔක්කොම යාලුවො මල්ලි කියලත් මුන්ට තේරෙන්නෙ නෑනෙ ඉතින්🤣🤣🤣🤣🤣

    • @chandrasiriwickramaarachch6729
      @chandrasiriwickramaarachch6729 8 หลายเดือนก่อน

      උන් ඔක්කොම යාලුවෝ මල්ලී.😂

    • @MaheeshaThejani-r7f
      @MaheeshaThejani-r7f 8 หลายเดือนก่อน

      Unuth eki munuth eki kiynne pohottuwi,kola pata ekti.jvp hora na​@@Forbiddenknowledge-eb4vo

  • @ASHENSHENARA-t2k
    @ASHENSHENARA-t2k 8 หลายเดือนก่อน +34

    1 M ගහලා trending ගේමු ❤❤❤🎉🎉🎉

  • @kavindasandaruwan8632
    @kavindasandaruwan8632 8 หลายเดือนก่อน +157

    රතු ඇදන් ඉන්නවා කියන්නෙ වෙනසක් වෙයි වගෙ

    • @achinthamadushan1568
      @achinthamadushan1568 8 หลายเดือนก่อน +8

      අනිවා රන්ජා වගේ කට කැපුවත් ඇත්ත කියන පොරක් ගැලපෙන්නේ මාලිමාවට තමයි 💖💖🇱🇰🇱🇰

    • @chathurangabandara5485
      @chathurangabandara5485 8 หลายเดือนก่อน

      ​@@achinthamadushan1568ranjan trasthawadiyek nemei

    • @chathurangabandara5485
      @chathurangabandara5485 8 หลายเดือนก่อน +1

      ​@@achinthamadushan1568ranjan trasthawadiyek nemei 3% trasthawadi sanvidanawalata badenna

    • @pasindupitigala6361
      @pasindupitigala6361 8 หลายเดือนก่อน

      @@chathurangabandara5485 thrasthawadiyawa nirawachanaya karanna balanna enam???

    • @Tresure41
      @Tresure41 8 หลายเดือนก่อน

      NPP only

  • @anony2302
    @anony2302 8 หลายเดือนก่อน +155

    රන්ජන් කිව්ව එක දැනුයි තේරෙන්නේ මාලිමාවෙ🧭 හොරු නැහැ කියලා, ආදරෙයි රන්ජො❤️

    • @chefminz
      @chefminz 8 หลายเดือนก่อน +13

      Horkm krnna awsthwak awe nane bn unt

    • @anony2302
      @anony2302 8 หลายเดือนก่อน +13

      ​@@chefminzow atta bro e unta deela balnnma wenwa❤

    • @Mr_10K_
      @Mr_10K_ 8 หลายเดือนก่อน +2

      Dn therune eka hodai❤

    • @chefminz
      @chefminz 8 หลายเดือนก่อน

      @@anony2302 hri bro❤

    • @YAKAHUB
      @YAKAHUB 8 หลายเดือนก่อน

      ehema kivve na

  • @sankavijanrammuthu4761
    @sankavijanrammuthu4761 8 หลายเดือนก่อน +42

    ❤❤️❤️❤️රංජන් අයියගේ ෂර්ට් එක රතු.. 😘😘😘😘😘.. NPP

  • @calistafernando1713
    @calistafernando1713 8 หลายเดือนก่อน +39

    නියමයි නියමයි නියමයි සුපිරි එදත් අදත් හෙටත් ඇත්ත ඇති සැටියෙන් ම රටට ජනතාවට හෙළි කල රංජන් රාමනායකට අපේ ප්‍රණාමය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️

  • @TravelRonde
    @TravelRonde 8 หลายเดือนก่อน +203

    100% ලංකාවට... 100% ඇත්ත... වහලුන්ට පණිවිඩයක් ❤

    • @achinthamadushan1568
      @achinthamadushan1568 8 หลายเดือนก่อน +3

      පොහොට්ටු, UNP , සජබ වහල්ලු දැන්වත් තේරුම් ගනියව්

  • @vidurangachethiya4169
    @vidurangachethiya4169 8 หลายเดือนก่อน +133

    රන්ජා තමා ඇත්ත සින්දුවකට හදලා මිනිසුන්ගේ හදවතට කතා කරේ එකයි හැමදාම අපි රන්ජාට ආදරේ ❤❤

  • @sajithudayanga1272
    @sajithudayanga1272 8 หลายเดือนก่อน +364

    රතු ඇදන් රතු කාර් එකේ හැමෝම නගිමු මේ පාර.... 👍🙏❤️

    • @asithanilanka2000
      @asithanilanka2000 8 หลายเดือนก่อน +10

      Bambuwa tamai

    • @Sudda-zx
      @Sudda-zx 8 หลายเดือนก่อน +1

      😂😂

    • @supunthiwanka
      @supunthiwanka 8 หลายเดือนก่อน +7

      එ්කද මේ රතු පාට අැදලා ...

    • @sarathchandrakarunathilake2621
      @sarathchandrakarunathilake2621 8 หลายเดือนก่อน +11

      රන්ජන් රතුකාර් එකේ ... එල

    • @tharushameedum5411
      @tharushameedum5411 8 หลายเดือนก่อน +12

      මටත් ඕක හිතුණා විතරයි ❤

  • @dinukasilva
    @dinukasilva 8 หลายเดือนก่อน +124

    රතු ෂර්ට් එක ගැන මොකද කියන්නේ.දෙයක් කියනවා මිනිස්සුන්ට.ඒක තේරුම්ගෙන අපි මේ පාරවත් හරි තීරණය ගමු

    • @achinthamadushan1568
      @achinthamadushan1568 8 หลายเดือนก่อน +4

      මාලිමාවට කතිරේ ගහමු 💖💖🇱🇰🇱🇰

    • @kusumkumari3929
      @kusumkumari3929 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @PramodPramodbogoda
      @PramodPramodbogoda 7 หลายเดือนก่อน +1

      මාලි මාවට

    • @rusirupawan1729
      @rusirupawan1729 7 หลายเดือนก่อน +2

      මුළු ලංකාවම මාලිමාවට 🎉🧭💖

  • @MenakaKumari-m5k
    @MenakaKumari-m5k 8 หลายเดือนก่อน +189

    란잔 라마나야가

  • @Ayale..
    @Ayale.. 8 หลายเดือนก่อน +104

    රන්ජන් බොසා රතු පාට ඇදන් ඉන්නෙ...වෙනසක් අත ලගයි වගේ...❤😎👌

    • @chathurangabandara5485
      @chathurangabandara5485 8 หลายเดือนก่อน +1

      Ranjan trasthawadiyek nemei 3%

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 8 หลายเดือนก่อน

      @@chathurangabandara5485 දැන් උබලෑ ලොක්කොනෙ රටපාලනය කරන්නෙ , ත්‍රස්තවාදීන් නම් අල්ලල හිරේදාන්ට කියකො...

    • @ravidulakshan1114
      @ravidulakshan1114 8 หลายเดือนก่อน +1

      ජය වේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      ​@@chathurangabandara5485කවුද එහෙම කිව්වෙ?

    • @SadewPabasara-od9ow
      @SadewPabasara-od9ow 8 หลายเดือนก่อน +1

      Anawaryen. Kiyana bari de song eken kiyanava ❤

  • @LMJ94
    @LMJ94 8 หลายเดือนก่อน +217

    විජේ කුමාරතුංග මහතා වගේම ජනතාවගේ හදවතේ රැඳෙන චරිතයක් රන්ජන්❤

    • @diretdisco
      @diretdisco 8 หลายเดือนก่อน +1

      😂😂

    • @lakmalisigithi8340
      @lakmalisigithi8340 8 หลายเดือนก่อน

    • @diretdisco
      @diretdisco 8 หลายเดือนก่อน

      විජේ කුමාරතුන්ග මහත්තයට මේ වගෙ ගොබ්බයො සමාන කරන උබලා වගෙ ගවයින්ට පුන්නක්කු කවලා මදි 🤣🤣🤣

    • @LMJ94
      @LMJ94 8 หลายเดือนก่อน +4

      @@diretdisco මිනිස්සු 129ක් ලයික් කරලා තව දෙන්නෙක් කමෙන්ට් කරලා මං කියපු එක අනුමත කරලා තියෙද්දි ගොනෙක්ට ජාතක උන එක වස්සෙක් උම්බෑ කිව්වට මං ගනං ගන්නෑ😂 🐄

    • @diretdisco
      @diretdisco 8 หลายเดือนก่อน

      @@LMJ94 ඔව් ඉතින් ඒ ලයික් කරපු උනුත් උබ වගෙම එල හරක් තමයි 🤣🤣🤣🤣🤣🤣

  • @chamaramadushan2188
    @chamaramadushan2188 7 หลายเดือนก่อน +4

    Ai මේ song එක radio channel වල අසුනේ නැත්තේ

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 8 หลายเดือนก่อน +66

    දීල තියෙනව බොසා ඇටි හැලෙන්ටම ... ආදරෙයි ආදරෙයි
    රතු පාටට කරපු සාධාරනේට එකෙන්ම RESPECT
    කොහොමත් උන් විතරයි ඉන්නෙ හොරුඅල්ලන්ට...

  • @priyapriyangika6313
    @priyapriyangika6313 8 หลายเดือนก่อน +239

    වන්ශොට් වන්. වැඩ පෙන්නමු. අපි රංජන් අයියා එක්ක ඉන්නවා. 225 වැඩ ගැන නියෙමට දෙනවා සිංදුවෙන්ම. ජය වේවා

    • @RORSLofficial6593
      @RORSLofficial6593 8 หลายเดือนก่อน +3

      225 එකෙකි මේ මිනිසාත්

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 8 หลายเดือนก่อน

      මහබැංකුව කඩපු ආණ්ඩුව තුල මෙයත් හිටිය.
      පිලිගන්න ගොඩක් අයට අමාරු ඇති.
      ඒ 225 තුල හැමදාම හඩනගපු කීප දෙනෙක් හිටිය ඒ යන ක්‍රම ය සහ හොර වැඩ වලට විරුද්ධ.
      කුහකකමක් නැත්නම් හදවතට තට්ටු කරල අහන්න. ඔවුන්ට 3% කට්ටිය කිය කිය මඩ අවලාද ගහපු සමහර ජනතාවට අද ඔවුන්ගේ ඇස් ඉස්සරහම ඒ කතා ඇත්ත බව ඔප්පු වෙලා.
      රන්ජන්ට ගරු කරනව යහපත් පැත්තට වෙනස්වීම ගැන.

  • @techynoo
    @techynoo 8 หลายเดือนก่อน +27

    T sirt එකේ පාටට තමයි ආසම ❤🥰

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 7 หลายเดือนก่อน +4

    Oneshot හිරේ ගිය සීන් එක ❤️

  • @praveenwijethunge8811
    @praveenwijethunge8811 8 หลายเดือนก่อน +26

    රතු කාර් එකයි රතු ශර්ට් එකයි!!!! .❤️🔥 එක විකල්පයයි ඉතුරු🧭

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 8 หลายเดือนก่อน +81

    මෙදා පාර රංජන් මහත්තයා සිංදුවෙන් වැඩෙි දෙන්න 😃😃😃ජයවෙිවා අපි හැමදාම අාදරෙ කරන චරිතයක් තමයි රංජන් මහත්තයා මෙි ලංකාවෙි පොඩි ඒකාගෙ ඉදලා ලොකු ඒකාට යනකමි ඒකම විසිහට සලකන ඒකම හිතවතා රංජන් මහත්තයට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා කෙරැවන් සරණයි🙏🙏🙏🙏

  • @udaraprasanna7954
    @udaraprasanna7954 8 หลายเดือนก่อน +72

    කාලෙකින් අහපු හොදම සිංදුවක් සුනිල් පෙරේරාගේ සිංදු වලට පස්සේ ලංකාවේ දේශපාලනයට ගහපු හොදම සිංදුව❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithadilhan5579
    @rajithadilhan5579 7 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤❤

  • @PrabodhKoushalya
    @PrabodhKoushalya 8 หลายเดือนก่อน +28

    රතු පාටින්ම ඇඳගෙන මොකක් හරි වෙනසක් වෙන්න යනවදෝ මන්දා.....

  • @kaviskaashan2
    @kaviskaashan2 8 หลายเดือนก่อน +140

    සින්දුවෙන් දීලා තියෙනෝ හොරුන්ට ඇඩෙන්න....යසයි 😂......සුපිරියි රන්ජන් අයියේ.....ගාම්බීර කටහඩක්.....ආදරෙයි හොදේ......❤......තව සින්දු ටිකක් ගහමු ඔය වගේ අර්තවත් විදියට.........ගැම්මක් තමයි......❤❤❤

    • @KahandugodaManage
      @KahandugodaManage 8 หลายเดือนก่อน

      225 newei tikedenek hodeaye innawa.

    • @pramodhnuwan8463
      @pramodhnuwan8463 8 หลายเดือนก่อน +2

      222 යි බං..ගණන් කරල බලහං හොරු කීයද කියලා

    • @kaviskaashan2
      @kaviskaashan2 8 หลายเดือนก่อน

      හා හා ඔන්න එඩිට් කරා......චුට්ටවරදින්න බෑ කනක් ඇහෙන්න නෑනෙ...😒♥️

  • @maheshpbandaranayaka4169
    @maheshpbandaranayaka4169 8 หลายเดือนก่อน +41

    සම්මාන පිට සම්මන දෙන්න ඕනි සිංදු මේවා.. ජයම වේ....... traning 01 වෙන්නම ඕනි සිංදුවක්..❤

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 7 หลายเดือนก่อน +4

    නියමයි.😅😅😅😅අදරේයි.හැමදාම.මම.ඩුබයි.අහස.යට.ජය.වෙිවා.❤❤❤බුදු.සරනයි🙏🙏🙏🙏

  • @yurajranasinghe7548
    @yurajranasinghe7548 8 หลายเดือนก่อน +109

    රන්ජන් සමාජයට හිතන්න අර්එයක් එක්ක කියන සිංදුවක් තේරුම් ගන්න ලංකාවේ වර්තමාන තත්ත්වය. ජයවේවා රංජන් මල්ලි ජේසු පිහිටයි ❤❤❤

  • @KUSHI.999
    @KUSHI.999 8 หลายเดือนก่อน +110

    රන්ජන් මාමේ ඔයාගේ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ . ඔයාගේ රන්ගනය නම් Excellent .. මාරම කැමතියි ඔයාගේ රන්ගනයට... ❤️💜️💙💚💖💛 ඔයා ඉන්න හැම film එකක්ම මන් බලලා තීනවා.... ❤️

  • @dinethrathnayakesl
    @dinethrathnayakesl 8 หลายเดือนก่อน +232

    රන්ජන් අයියට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමු

  • @undharaslife600
    @undharaslife600 8 หลายเดือนก่อน +69

    ඉතිහාසගත වෙනවා..
    රතු කාර් එකට නගින්න රංජා..👉

    • @rusirupawan1729
      @rusirupawan1729 7 หลายเดือนก่อน +3

      මුළු ලංකාවම මාලිමාවට 🎉🧭💖

    • @a.kswarnalatha8439
      @a.kswarnalatha8439 6 หลายเดือนก่อน

      ​😂

  • @vimukthitharaka1923
    @vimukthitharaka1923 8 หลายเดือนก่อน +67

    ඇදුමත් රතු කා එකත් රතු ඒ කෙන් කියන්නේ විසදුම ජේ... පී තමයි මෙය මාගේ මතයකි❤ සින්දුව නියමයි 👍

    • @Oscarmaniac
      @Oscarmaniac 8 หลายเดือนก่อน +10

      බලං ඉඳපං පොහොට්ටුවට පස්සේ උඹලට අරින්නේ NPP😂😂

    • @rushanfernando7197
      @rushanfernando7197 8 หลายเดือนก่อน

      ​@@Oscarmaniacගූ කාපන් ටොබයියා

    • @starmshow9154
      @starmshow9154 8 หลายเดือนก่อน +11

      @@Oscarmaniac
      umbata arila aththe danatamath
      mulu ratama maalimaawata

    • @asithanilanka2000
      @asithanilanka2000 8 หลายเดือนก่อน +3

      Pohottuwata dipu harak tikamane jvp ekata denne

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ලොක්කා ජන්දේ කිට්ටු වෙද්දී ජෙවිපි එකට සෙට් වෙනවා ❤❤❤

  • @nandanasilva8051
    @nandanasilva8051 8 หลายเดือนก่อน +60

    බුදු අම්මෝ දෙනඑක දීල තියෙනවා 225ට කෙලවෙලාම යන්න

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama 8 หลายเดือนก่อน +172

    *නටල, හිනාවෙලා සිංදුව කීවට, හිතට හරි වේදනයි මල්ලි..😢❤️*
    *විස්වාස කරනව නං කරපල්ලා😌😌❤*

  • @indranidisanayake2206
    @indranidisanayake2206 หลายเดือนก่อน +1

    Widesa gathawela api windina dukata galapena supirima sinduwa ස්තුති godak

  • @ruwansithum7824
    @ruwansithum7824 8 หลายเดือนก่อน +2960

    සින්දුව අහන ගමන් comment බලන ඇයේ මේ කොනට ❤❤

  • @chariyaa.........
    @chariyaa......... 8 หลายเดือนก่อน +73

    ගහන ගල් වලින් ගෙවල් නෙමෙයි,නිවාස සංකීර්ණ හදන පොරක්.ඇත්තම කියනවනම් මගේ ජීවිතේ සමහර දේවල් අසාර්ථක වෙලා,සමාජය ඉදිරියේ නෝන්ඩි වෙලා හැංගිලා ඉන්නකොට ආපහු නැගිටින්න motivation එකක් දුන්නෙ රංජන් අයියා එයාගෙ අභියෝග වලට මුහුණදීපු ආකාරය තමා.❤
    ජයවේවා!!!!💪💪💪

  • @sadaleka8551
    @sadaleka8551 8 หลายเดือนก่อน +146

    හෙල සිනමාවේ නොමියෙන තරැව රංජන් රාමනායක මහත්මයා මා දැකපු කලා ලෝකයේ නිහතමානී කලාකරුවා .ඔබට දීර්ඝකාලීන මෙවැනි දේ කීරීමට ශක්තිය ලැබේවා !❤

    • @Gundu-g6k
      @Gundu-g6k 8 หลายเดือนก่อน +1

      😂😂

    • @dh2275
      @dh2275 8 หลายเดือนก่อน

      😂😂 නොදකින් ,
      විජේකුමාරණතුංගලා එක්ක බලද්දි මූ මොන වලත්තෙයෙක් ද🤮

  • @MalithViduranga-v8j
    @MalithViduranga-v8j 6 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරි ❤️💪🌷

  • @Crickethub2024
    @Crickethub2024 8 หลายเดือนก่อน +32

    කිසිම කෙනෙකුට බය නැති සුපිරි චරිතයක් 🥺💗

  • @kasunienjalee8186
    @kasunienjalee8186 8 หลายเดือนก่อน +14

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මරු සිංදුව. කන හරහා මොළයට 😌❤️

  • @GfgggObvujvctt
    @GfgggObvujvctt 8 หลายเดือนก่อน +17

    රන්ජෝ පරිස්සමෙන් උබටත් දවසක වෙඩි තියල මරයි අනිවාරෙන් මුන් විජේට වගේ ඒහින්දා පරිස්සමින් ඉදපන් ජය ❤🎉

  • @tharindumadushanka4280
    @tharindumadushanka4280 8 หลายเดือนก่อน +3

    සුපිරියක් කොන්ද පන තියෙන නායකත්වය

  • @rv3540
    @rv3540 8 หลายเดือนก่อน +7

    ම්ම් රතු ශර්ට් සන්ජන් සාමනයක විත් සතු පාට කාර්

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 8 หลายเดือนก่อน +26

    මේක නම් ලංකාව බලනව රංජන් සහෝදරයා....
    මුලු අවුරුද්දෙම trending #01 වෙයි...😂❤️

  • @TechieSara
    @TechieSara 8 หลายเดือนก่อน +83

    ❤ හැම මිනිහම ඇත්​ත තේරුම්ගන්නකම් Trending වෙන්න ඕනි. ජය. 👌

  • @chamaldasanayaka2549
    @chamaldasanayaka2549 8 หลายเดือนก่อน +23

    රතු කමිසය රතු කාර් එක...❤❤