කොළඹ කතාව මැද්දට ජේම්ස් බණ්ඩා සමඟ යොහානි පොළා පැනීම | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කොළඹ කතාව මැද්දට ජේම්ස් බණ්ඩා සමඟ යොහානි පොළා පැනීම; හෙවත් යොහානි ද සිල්වාට යෙහෙළියක් හමුවීම | Upul Shantha Sannasgala
    Meme tv 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolambakathawa #sannaverse #yohani #human #kolamba #sinhala

ความคิดเห็น • 346

  • @madhusgaming738
    @madhusgaming738 2 ปีที่แล้ว +52

    යොහානි ගැන ඔබතුමා දක්වන අදහස් ඉතාම අගෙයි. මෙය යොහානිට කරන ලද හොද ඇගයීමක් සහ ප්‍රශංසාත්මක විග්‍රහයක්.

  • @refferal2326
    @refferal2326 2 ปีที่แล้ว +150

    අද තමයි තිමිර , ඉරාශ් දෙන්න හරියට දැක්කෙ 😁😁✌️

    • @pmmadhusankha4054
      @pmmadhusankha4054 2 ปีที่แล้ว +5

      Aniwa

    • @mounika1972
      @mounika1972 2 ปีที่แล้ว +2

      👍

    • @kamah6nikanthi62
      @kamah6nikanthi62 2 ปีที่แล้ว +1

      @@mounika1972 m

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 ปีที่แล้ว +3

      un denawa nopenna hitiyanam wada kemathi. mokada eken mara kuthuhalayak heduna. eka video ekata amuthu value ekak dunna kiyalai mn hithanne

  • @lakmalbandara2034
    @lakmalbandara2034 2 ปีที่แล้ว +14

    මරු.. අපි විඳින්න ජීවිතය හොයනවා තැවෙනවා.. ඔයා ජීවිතය විඳින්න කියල දෙනවා 🙏❤ ආදරෙයි වයසට නොයන අත්දැකීම් ලාබෙට බෙදනවට.. 😘

  • @dileepamanawadu1383
    @dileepamanawadu1383 2 ปีที่แล้ว +10

    ආදරෙයි කියපු කාරණා තුනකට විශේෂයෙන්.
    1. කිසිවෙක් හෝ කිසිවක් perfect නැති බව
    2. මිනිසුන් සහ අදහස් වෙනස් විම මානුෂීය ලක්ෂණයක් බව
    3. Comfortable zone එක භෞතික තැනක් නොවන බව ( රට රට සැරිසරා සහ පිටරට ඉන්න යහළු මිත්‍රාදීන්ගෙ ජීවිත ගැන බලද්දී මට මෙහෙම හිතුනා)
    මට ඔය අදහස් ඔළුවේ තිබ්බට මේ වගෙ ලස්සනට සරලව වස්තර කඑගන්න බැරුව හිටියෙ.
    ස්තුතියි සර්!

  • @edudigz8901
    @edudigz8901 2 ปีที่แล้ว +4

    උඹල දෙන්නට වගේ මටත් පැය භාගයක් සර් එක්ක සම්මුඛ වෙන්ඩ තිබුන නම් වෙන උන්ට වැඩක් නැති වුණත් මට ඉගෙනගන්න ප්‍රශ්ණ කන්දක් අහන්න තිබුණ සර්ගෙන්. සමහර මත වලට එකඟ නොවුනත් මාර දේවල් ගොඩක් අපිට ගන්න තියන චරිතයක්. අකමැත්තෙන් වුණත් මේ ටිකත් කියන්නම්.මට හිතෙනව සන්න කියන චරිතය ජීවතුන් අතර නැති කාලෙක ගොඩක් අයට තේරෙවි " අපරාදෙ සන්න දැන් හිටිය නම් " කියල...

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +30

    ජේම්ස් බණ්ඩා ගෙ ගොඩක් ලෙජන්ඩරි කතා එක්ක මැටි කතා දෙක තුනකුත් කොහොමත් කියනවා
    එච්චර ලෝකෙ තෙරුම් ගත්ත මිනිහෙක් මොකට මෙහෙම මොන්ගල් වෙනවද කියලත් හිතෙනව එතකොට, සමහර් විට අඩියක් ගහල ඉන්නකොට ලියනව ඇති
    හහ් හා 😁😁😁😁😁

    • @r.pisuru3982
      @r.pisuru3982 2 ปีที่แล้ว

      🤗🤘

    • @JJumpscare
      @JJumpscare 2 ปีที่แล้ว +1

      ලොක්කා

    • @danidu_imeth2813
      @danidu_imeth2813 2 ปีที่แล้ว +1

      What about Dila and Sannasgala interview 😏 = සන්නාට ඩිල්ශාන් අබේගුණවර්ධන සම්මුඛ වීම🔥

  • @HinglishHub
    @HinglishHub 2 ปีที่แล้ว +7

    මතවාද කෙසේ වෙතත් හදවතින්ම ගරු කරන ගුරු දෙවියෙක් ❤️ දීඝායූ වේවා! ඔබ තුමන්ට 🙏

  • @SHENIRA
    @SHENIRA 2 ปีที่แล้ว +47

    තරුණ ජීවිතයේ විරාම සුවය ගන්නේ සන්නස්ගල සර්ගේ වීඩියෝ පරිච්ඡේද බලලා... ❤

  • @sandunperera9541
    @sandunperera9541 2 ปีที่แล้ว +3

    මේක එන්න එන්න life එකෙ කැල්ලක් වෙලා..... තාමත් කරන්නෙ උගන්නන එක එක ගැන අවදානෙන් හිටියොත් එක පෙනවා. මෙතන හැමදෙම අන්තර්ගතයි...... මර්කටින් life style, ආදරය, සාමය , දේශපාලනය , සමාජය තත්වයකන් මෙ වගෙ ඉවරයක් නැති වෙන්න කියන්න පුලුවන් ගොඩක් දෙවල්.... එකත් ගැනීම තම තම නැන පමණට..... කාලයක් වදුරෙක්ව සිට කෙමින් පරිණාමය වෙමින් පවති. සන්නා සර් තත්තෙක්ගෙන් ඉගෙන ගන්න ඔනෙ ටික මං ඔබෙන් ඉගෙන ගනිමින් සිටි....... thank you😊

  • @heshangamage9141
    @heshangamage9141 2 ปีที่แล้ว +6

    කෙනෙක්ගෙ දක්ෂතවයක් අගයකරන්න අපෙ මිනිස්සු හරි කම්මලි,
    කටපුරා යොහානිව අගයකිරිම ගන ඔබතුමට respect කරමු ♥

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 2 ปีที่แล้ว +6

    ඔව්! මේව ජනප්‍රිය මාතෘකා නෙමේ.
    සන්නස්ගල ත් එක්තරා විදිහක විශේෂ මනුස්සයෙක්. ❤

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 2 ปีที่แล้ว +21

    Sir. හරියටම හරි. Perfect කියන්නේ
    මානසික රෝගයක් තමයි.

  • @BimalMadhawa
    @BimalMadhawa 2 ปีที่แล้ว +5

    කතාව මරු. ඔය දේවල් මේ වෙනකල් නොදැනුවත්කමන් කර ඇති බව දැන් වැටහෙනවා. කාලකණ්නි වයිරසය එක්ක ආව සොදුරු lockdown සංචරණ සීමා කාලයේදී තනි වන්නට මට සෑහෙන කාලයක් ලැබුණි. මා ඉල්ලමින් සිටියේ ද එයම යැයි දැන් හැගෙයි. මා විශ්වාස කරන පරිද්දෙන් නිර්මාපකයින් බිහිවන්නෙ හුදෙකලාවෙනි. අධ්‍යාපන පද්ධති, අසාර්ථක ඉස්කෝලෙ, විභාග, සිහිනවාදී, ධනවාදි විවේචනාත්මක, සුළුතර මත විරෝධී දෙමාපිය අසල්වැසි මිත්‍ර වෙනුවට ඔවුන්ගෙන් එන සමාජ ප්‍රතිරෝධයට ද පළමු රැල්ලේ කිටීයා එක්ක ද දෙවැනි රැල්ලේ අලුත් කූඩුවක් තනා පරවියන් එක්ක ද දැන් දැන් ඉන් අතෘප්තිමත් ව සුරතල් ලේන් පැටවෙකු සොයන්නේ මන්දැයි සර්ගෙ මේ කතාවෙන් තෘප්ත වෙයි. අප තනිවීමට තීරණය කරන්නේ නම් විශ්වය තිරිසනෙකු හෝ අප වෙත සම්බන්ධ කරන්නට කටයුතු කරන්නේ යැයි සිතේ. මම මෝඩ ද, මගේ inner circle එකේ ඉන්න උන් මෝඩ ද, මගේ ගමේ උන් ඉස්කෝලෙ උන් මෝඩ ද යන්න මට තව ම පැනයක්. කෙසේ වෙතත් වර්තමාන human ලාගේ තිබිය යිත, ඒත් දැන් නැති වටින human ගති ටිකක් තිරිසනුන් තුළ තියෙනවා. සත්‍යාපනය වුනා. සර්ට ගොඩක් Thank you!

  • @amilamadhusanka4034
    @amilamadhusanka4034 2 ปีที่แล้ว +10

    සර්ගෙ කතාව අහන් ඉන්නෙ හරි ආසවෙන්...❤️

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +25

    පොතේ පිටකවරේ බලලා අන්තර්ගතය ගැන අදහස් පලකරන්න එපා කියන එකට හොදම උදාහරණය අද මේ වැඩසටහන!
    සර් ආපහු කොලඹ කතාවේ පරිච්ඡේදයක් කියන එකක් නැති වෙයිද ??

  • @amaliyadipita7749
    @amaliyadipita7749 2 ปีที่แล้ว +2

    You are hundred percent correct Sanna Sir. We are in Sri Lanka in our minds while live in far away. Not only sinhala people, my tamil friends also say they miss Sri Lanka and they are very happy to go and settle in the country when their children become independent.

  • @manojmaduranga4282
    @manojmaduranga4282 2 ปีที่แล้ว +66

    සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්කත් සම්මුඛ වීමක් බලාපොරොත්තු වෙනව

    • @ishanchamara2738
      @ishanchamara2738 2 ปีที่แล้ว +6

      Sirawatama😇😇😇👏👏

    • @tamil6871
      @tamil6871 2 ปีที่แล้ว +11

      ඔව් උන්වහන්සෙගෙ තියෙන්නෙ සැබෑ බුද්දාගම මේ කියන මිනිස් ආගමට සමානයි එකක් ඕනෙමයො

    • @danushbro2302
      @danushbro2302 2 ปีที่แล้ว +7

      අන්න ඒක උනානම් මට කාවද දෙන්නගෙන් Follow කරන්න ඔන කියලා තෝරාගන්න තිබ්බා..💔

  • @malaka509
    @malaka509 2 ปีที่แล้ว +7

    මෙි වෙද්දාි මේකට comment 245 ක් තියනවා. අඩුම ඔතනින් 200 ක් වත් සර්ගෙ කතාව ගැනනෙ. මගෙ comment එක මම දාන්නෙ තිමිරටයි ඉරාෂ්ටයි (ඉරාෂ්ද,ඉරාජ්,විරාෂ් මොකක්හරි. මට තාම සර් ඒක කියන එකෙන් සිරාවටම නම හිතාගන්න බෑ.) මම දැකලා තියනවා youtube එකේ තඩි interview කරන channel(හරි ටීවි, konara vlog ,shen vlog, talk with chathura etc.) ඒත් ඒ එක video එක්කවත් මේ වගේ edit එකක් දැකලා නෑ.සිරාවටම මේ video edit ටික මාර රහයි බං.මම editing ගැන මෙලෝ රෙද්දක් දන්නෙ නෑ. ඒත් ඒ පේන රූපෙ රහ මට දැනෙනවා.
    සමහරු comment දායි ,සන්නා කියන දේ ගනින් මෝඩයා, අරකයි මේකයි බහුබූත ගොඩක්.මම දැකපු එක දෙයක් තමයි ගොඩක්උන් සන්නගෙන් දෙයක් ගන්නවා කියලා පෙන්නන්න හදන්නෙ දාන comment එකෙන්. එහෙම එවුන් මට පෙන්නෙ මාස හතරකට සැරයක් KFC ගිහින් කන එකෙයි,KFC එකේ ලැට් එකෙයි අරකෙයි මේකෙයි ඔක්කොගෙම 4to ගහලා whatsapp status ,instergram දාන එවුන් වාගෙ.⁣ලිං බැම්මත් ගෙම්බට magic එකක්නෙ.උන්ට කියන්න තියෙන්නෙ පුසතකාලෙට පත්තරේ ගන්නෙ කියවන්න උනාට වඩේ විකුණන මනුස්සයා පත්තරේ ගන්නෙ කියවන්න නෙවෙයි කියලා විතරයි
    . Don't judge the book by its cover කීවට අපි මුලින්ම පොතක් අතට අරන් බලන්නෙ ඒකෙ කවරෙට ඇහැයන හින්දා බං.නැත්තන් යකෝ දාර ගණන් දීලා cover එක වෙනම හදන්නෙ නෑනෙ.පොත ලියන එකත් දන්නවා පොත යන්නනම් කවරෙත් සිරාවට තියෙන්න ඕන කියලා. සන්නා කියන්නෙ library එක්කට වඩා දෙයක්.ඒකෙ වෙනසක් නෑ. හැබැයි සන්නා කියන දේ අපිට අාසවෙන් බලන්න පුලුවන් විදිහට රහට දෙනවට උඹලා දෙන්නට thank you. මට අනුව, කසුන් දීගොඩගම⁣ගේ (Travel with wife) ඇරුනම ,ඇහැට රහක් එන video edit එකක් තියන එකම ලංකාවෙ youtube channel එක. ලංකාවෙ Tv channel කොහොමත් ගොබ්බ හින්දා උන් ගැන කතා කරන්නෙ නෑ. පරිස්සමට හිටපල්ලලා ❤

  • @sachin_Jeykar
    @sachin_Jeykar 2 ปีที่แล้ว +39

    සන්නා සර් මන් දැකපු සුපිරිම චරිතයක් . සමජර දේවල් වලට එකඟ නැති උනත් 90%කටම එකඟයි ඔබේ අදහස් වලට. 💪

    • @hewageKUMARI-le5up
      @hewageKUMARI-le5up 2 ปีที่แล้ว +3

      මමත්..කාසියක දෙපැත්ත වගේ ඒත් ගොඩක් දේවල් හරි

  • @banupeiris4431
    @banupeiris4431 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මේ වැඩසටහන් නිසා මගේ ලයිෆ් එකක් ගොඩක් වෙනස් වුණා .ඒකට ඔබට ඔබ තුමාට ගොඩක් ස්තුතියි .jaya wewa sir

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +2

    සන්නස්ගල සර් පෙර භව වල කටින් පව් කරල අඩුයි, හොඳ වචන කතා කරලා තියෙනවා.
    අහන්න හිතෙනවා. සමහර කරුණු වලට 💯 එකඟ නොවුණත්.

  • @WansaIndika
    @WansaIndika 2 ปีที่แล้ว +21

    වටිනා කතාවක්....සුපිරි මල්ලිලා.. උබලා අහපු ප්‍රශ්න... කතාව ඇත්ත සර් universal ජීවියෙක්..ඒක හින්දා ම තමයි මේ කතා අහන්නේ...රටින් palayalla එක තමයි හරි...මෙක තමයි ලෝක ඉතිහාසයේ උපරිම අවස්ථාව...ඉතින් ayi අවුරුදු 200 පහලින් ජීවත් වෙන්න...
    පෙකණි wala auto නතර වෙනවා...
    දැන් සන්නස් ගල බැලුවට දෙවැනි ඉනිම බලන්නේ නෑ...ඒ වගේම තමයි අර copyright මංගල්‍යයth ඉවර කරන්න සර්...

  • @jehansilva3562
    @jehansilva3562 2 ปีที่แล้ว +20

    Don't judge a book by its cover,
    සන්න අද ඒක ආයෙත් මතක් කලා, smart කොල්ලො දෙන්නෙක්, තිමිර සහ ඉරාශ් කියන්නෙ මරු ඩයල් දෙකක්,
    ප්‍රශ්න ටික මරු උත්තර ටික මරේ මරු🤘🏼 ජේමිස් බණ්ඩො තෑන්ක්ස්🙏🏼

  • @sachinsumal9629
    @sachinsumal9629 2 ปีที่แล้ว +1

    තරුණයෝ හැටියට සර්ගෙන් උත්තර බලාපොරොත්තු වෙන ලස්සන ප්‍රශ්න ටිකක් ඉරාශ් ඇහුවා...නියමයි ඉරාශ්.👌..තිමිරත් නියමයි.. dipress වෙලා ඉන්න අයට සර් මොනවද කියන්නේ ඇහුවම ආසාවෙන්,මමත් අහගෙන හිටිය සර්ගෙ උත්තර ටික.නියමයි සර්..ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන් මන් ඔතන හිටියා වගේ දැනුනේ..උත්තර පට්ට අවංකයි...අනිත් එක සර් කියනවා හිතුනොත් ප්‍රෝග්‍රෑම් කරන එක නවත්තනවා කියලා,අනේ එහෙමනම් කරන්න එපා..dipression හැදිලා කෙල වෙලා යයි..සර් තමා සර් හොඳටම කලේ..කරමින් ඉන්නේ..සහ ඉස්සරහට කරන්නෙත්...🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🤘🤘🤘🤘🤘😊😊😊

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +6

    ඇත්තටම සන්නා ඔය ජේම්ස් බණ්ඩාගේ post එකට කලින් මමත් ඇහැවිවා ඉරාජ් කියන්නේ අර මල් ගවුමි අදින මෑන්ද කියලා අද තමයි
    තිමිරයි ,ඉරාජයවයි දැක්කේ
    ඔබ පුදුම මනුස්සයෙක් කෙනෙක් කරපු විවෙිචනය තමන්ගේ වාසියට ගත්තු එක ගැන කමි සතුටුයි
    ඒ වගේම මම මෙචිචර කාලෙකට බලපු හොදම සමිමුඛ සාකච්ඡාව
    අර දුයිෂේන් එක්ක කරපු එක
    හොදම බණ කතාව පසු ගිය පෝයට කරපු
    පටාචාරා ගැන එක
    ස්තුතියි

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 2 ปีที่แล้ว +5

    💯% ඇත්ත .ඔබ කියු යමි කරුණු ❤️

  • @hereismytip
    @hereismytip 2 ปีที่แล้ว +5

    සර් මම පුංචි කාලේ මට තෙරෙන වයස එනකොට , මගේ අම්මා ළග නෑ . තාත්තා එක්ක ඉන්න බැරි නිසා රට ගිහින්, මං අම්මා කියලා කියුව්වේ මගේ ආච්චිට , මට මගෙම අම්මාගේ කට හඩ අහන්න පුලුවන් වුනේ මට අවුරුදු 9 වෙද්දි . මගේ අම්මායි තාත්තායි එකතු කරන්න මං පුදුම විදිහට මං මහන්සි වුනා එත් එක කවදාවත් වුනේ නෑ, සර් කියපු කරුමේ ගෙවන ළමයි ගෙන් එකෙක් මං, සමහර අවස්ථාවලදි අම්මායි , තාත්තායි ඔනම වුන වේලාවල් ඔවුන් මගේ ළග හිටියේ නෑ , සැරෙන් සැරේ දෙන්නාගේ ම පිඩනය පිටවුනේ මගේ පිටින්. මගේ අම්මාටයි තාත්තාටයි වෙච්ච වැරැද්දක් කියලා මට මගේ ගැන හිතුන වතාවල් අනාන්තයි. මම මගේ ජිවිතේ හැම දෙකටම තනියම මුහුණ දෙන්න පුරුදු වුනත් , මං ඇති කරගත්ත ප්‍රෙම සම්බන්ධතාවයන් කෙල්ලගේ ගෙදරට කතා කරන තැනින් නතර වුනේ මගේ දෙම්වුපියන් ලග නැති නිසා, කරුමේ කොච්චර මං වගේ අවුරුදු 28 කොලෙක්ට බලපානවද කියවනම් , විවාහ වෙන වයසට එනකොට ඉන්න හිටින්න තමන්ට කියලා තැනක් , මට කියලා හදගන්න මං මාරම කට්ටක් කනවා, මම දන්නේ නෑ කවදාවත් මට මගේ අම්මටයි තාත්තාටයි සමාව දෙන්න පුලුවන් මානසිකත්වයක මම ඉදිද කියලා. එත් කරුමේ බලපෑම ලොකෙට නොපෙන්න ජිවත් වෙන්න මම මාරම ගේමක් දෙනවා.

  • @shamindanandakumara2044
    @shamindanandakumara2044 2 ปีที่แล้ว +1

    eka nam maru sir.....jaya vewa....

  • @danushbro2302
    @danushbro2302 2 ปีที่แล้ว +49

    සමන්තබද්‍ර Vs. සන්නස්ගල
    Program එකක් කලොත් ලංකාවට පරමාණු බෝම්බයක් දැම්මා වගේ වෙයි යකෝ..😍

    • @ashen5821
      @ashen5821 2 ปีที่แล้ว +2

      යු ටියුබ් අවකාශයේ හොදම වැඩසටහනක් වේවි

    • @danushbro2302
      @danushbro2302 2 ปีที่แล้ว +1

      @@ashen5821 aniwa

    • @socil2832
      @socil2832 2 ปีที่แล้ว +1

      ඔව් මචන්

    • @jaliyawijesinghe5996
      @jaliyawijesinghe5996 2 ปีที่แล้ว +1

      ek supiriyk

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว

      එහෙම වැඩසටහනක් පෙන්නුවොත්. අපිටත් කවදාවත් අමතක නොවන දවසක් වෙයි..

  • @pasinduweerakkody4282
    @pasinduweerakkody4282 2 ปีที่แล้ว +3

    තිමිර මල්ලි ඔයාගේ අහපු ප්‍රශ්ණ, points ටික නියමයි. 👏🏼👏🏼👍🏼👍🏼

  • @kavinduadhikari5881
    @kavinduadhikari5881 2 ปีที่แล้ว +58

    පූසා තමයි සුපිරිම ඩයල් එක 😂😂😂

  • @i.mperera352
    @i.mperera352 2 ปีที่แล้ว +28

    අඩෝ තිමිරගෙයි ඉරශ හිනාවා අද දවස උන් දෙන්නගේ උන නිසා 🖤🖤😊😁😁

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +3

    කිසිම ආඩම්බරයක් නැතිව ප්‍රවීනයෙක් යොහානිගෙ ගුන වැනුවා.ඔබතුමා හරි නිහතමානීව ඒ ගැන කතා කලා .ඔබට තුති..

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +21

    සන්නා සෑර් 😌. අපි රැදී ඉන්නෙ ඔයාගෙ සංවාදෙ අහන්න 👀

  • @uragad5140
    @uragad5140 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @sathirakanthony2295
    @sathirakanthony2295 2 ปีที่แล้ว +5

    මැරෙන්න කලින්, ජීවත් වෙයල්ලා ❤️.

  • @prasadkumara4707
    @prasadkumara4707 2 ปีที่แล้ว +6

    ඔබතුමා පැවසූ දෙයක් මම නිවැරදි කරනවා.අමනාප වෙන්න එපා සර්.යොහානිගෙ පියා මේජර් කෙනෙක් නෙවෙයි.ජෙනරල් කෙනෙක්.මගේ මතකය නිවැරදි නම් යුද්දෙ අවසන් සමයේ 59 වෙනි සේනාංකය මෙහෙයවූවේ එතුමා.නමින් පුසන්න ද සිල්වා

  • @sameeramadushan7248
    @sameeramadushan7248 2 ปีที่แล้ว +2

    සැබැ දක්සයට පැලැන් එකක් නැ...වැ⁣ඩෙ සුපිරි සර්..හොද කතාබහක්.

  • @krishanthabandara9789
    @krishanthabandara9789 2 ปีที่แล้ว +2

    Sir..... now your thoughts are becoming clean and more close to the heart, I felt something different in this episode, except politics there are lots of feeling and insight to share, these thoughts will be more helpful for every one at any stage of life... thank you sir.

  • @TharinduRoshan
    @TharinduRoshan 2 ปีที่แล้ว +14

    තිමිරට සෑහෙන දෙයක් තේරිලා තියෙනව සන්නස්ගල සර් එක්ක ඉඳල. මම හිතනව හදාගන්න ඕන එකම දේ බය නැතුව සර් ගෙන ප්‍රශ්න අහන්න. සර් උබව එලවන්නෙ නෑ ලොවෙත්. :D කලින් කියපු ප්‍රශ්න ද දන්​නෙ නෑ අහන්නෙ. බයෙන් අහනව වගේ එකක් පේනවා. Anyway good explanation Sir. Great that saying about MIA. ටිකක් ඉරිසියයි :D ඕක සල්ලි දීලවත් ගන්න බැරි අවස්තාවක්. සර් ඔය දෙන්නට සල්ලිත් ගෙවල මේ දෙන එක පට්ට අවස්තාවක් ජීවිතේ.

    • @chandrapalaautopaint4655
      @chandrapalaautopaint4655 2 ปีที่แล้ว

      සර්ගෙ පෞර්ශෙත් එක්ක අහන්න බය වගේ දෙයක් ඇති.

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 2 ปีที่แล้ว +4

    ඒ උත්තර ටික නම් මට මාරම ලස්සනයි,
    ඉරාශ් තිමිර උඹල මාර ලක් කාරයො සහ වැල යන පැත්තට මැස්ස ගහනව වගේ ලස්සනට ප්‍රශ්න ටික රෝල් කලා..

  • @travelwithmano915
    @travelwithmano915 2 ปีที่แล้ว +8

    මම ආසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම්

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala 2 ปีที่แล้ว +1

    meka patta ! ideas

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว

    මොනවා නැතත් මට ජීවිතයේ, හාමුදුරැවරැ ගැන බුදුදහම ගැන කෙළින් කතාකරන එකම කෙනා ඔබ කියා හිතෙන්නෙ.ඒකට පට්ට ආදරෙයි.

  • @kishanchinchika8921
    @kishanchinchika8921 2 ปีที่แล้ว +2

    කයින් පිට රට සිටියට
    සිතින් ලන්කාවෙ ..
    මේ කියමන හරියටම හරි ...

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 2 ปีที่แล้ว +1

    ඇට්ටකුනා වෙලා මොල හෝදලා ඉන්න ඈයො නෙමේ.. 2000 න් පස්සෙ ඉපදුන දරුවො මේ ටික ඇහුවා නම් සමහර ප්‍රශ්න වලට දුන්නු උත්තර ඒ අයට ගොඩක් වැඳගත් වෙයි... අනාගතේ වත් වෙනස් විදියට ප්‍රශ්න දිහා බලන පිරිසක් බිහිවෙයි..ගුරුවරයෙක් විදියට විෂයට අමතරව ජීවිතේ ගැන කියපු සමහර දේවල් අදටත් ප්‍රයෝජනවත් වෙන අවස්තා තියෙනවා..සමහර චරිත වගේ එකතැන පල් නොවෙන යාවත්කාලීන වන චරිතයක්.. ❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +2

    උඹලා දෙන්නා මොනවා ඇහුවත් සන්නා සර් එයාට ඕන ටික කියාගෙන හෙනන වටයක් ගිහින් ඇවිත් ප්‍රශ්නෙ මතක් උනොත් තමයි ඒකට උත්තරයක් දෙන්නෙ 😅 මේ ප්‍රෝග්‍රෑම් එකේ නම් එකඟ නොවෙන දේවල් ගොඩයි...වෙලාවකට සන්නා සර් රුත් බයිලා ගහනවා 😃 ජය වේවා පරිස්සමෙන් සර් ❤

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +18

    මේකත් සර් ලගදී කරපූ සම්මුඛ වීම් දෙක තුනට ආදාල වන යොහානී කියන මුල් සිංදුවේ copyright වලට අදාලවන වැඩසටහනක් වෙයිද?

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +7

    තිමිර⁣ගෙ මහා නාට්‍යකරුවෙකුගේ ලේඛකයෙකුගේ මූනක් තියෙන්නෙ.. සන්නා ලග ඉදලම මොකද්ද නුවණක්කාර මූනක් ඇවිත්..
    ඉරාෂ් නං නළු මූනකි..

  • @BrainPlusLk
    @BrainPlusLk 2 ปีที่แล้ว +1

    Good luck sir

  • @gunaratna123
    @gunaratna123 2 ปีที่แล้ว +1

    යෝහානි සිටි සමහර සිංහලම video බලලා තිබුනා අමු ඉන්දියන් කාරයෝ. උන් ඉංග්‍රීසියෙන් comment කරලා තිබුනා, " මට මේ මුකුත් තේරෙන්නේ නෑ එත් මම ආසයි'" කියලා. පුදුමේ, යෝහනිගේ ගැන පාර්ලිමේන්තුවේ කතාවත් යන එකක ඉන්දියන් කාරයෙක් අහලා තිබුනා කවුරු හරි මේක translate කරන්න කියලා English වලට.
    ඉස්සර අපි හින්දි නොදැන හින්දි සින්දුවලට පිස්සු වැටිලා හිටියා වගේම.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +5

    කවදාවත් විශේෂයෙන් ගිතයක් අහපු නැති මගේ පවුලත් යොහානිගේ සිංදුවක් ⁣ හිනියට අහනව මාට්ටු . කුහකයන් බාල්දි පෙරලුවට සිංහල භාෂාව යම් තරමකට ජාත්‍යන්තරයට ගෙන ගියා . කොම්පැණියේ බයියෙක් ඉන්නවා මිනිහා දන්නේ ඉන්දියාවයි මේ රටයි විතරයි . මැන් අහනව උඛලගේ රටේ භාෂාව චිංගලද කියල . යොහානිගේ මැණිකේ මගේ සිතේ සිංදුව අහල .

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 2 ปีที่แล้ว +9

    'ජෝන්ගේ සත්තු වත්ත' නාට්‍යයේ මතක හැටියට "මනුස්සයෙක් නැත්තන් සතෙක් එක්ක හරි සම්බන්ධයක් හදාගන්න" කියලා කියවෙනවා.

  • @malinseneth1609
    @malinseneth1609 2 ปีที่แล้ว +4

    කොලඹට කැවුම් දෙන්ට
    අපි ආවේ දෙහිපෙ ඉඳන්.....
    බුරියේ කරාබු නෑ
    සීගිරියේ බිතු සිතුවම්......

  • @thanushkanavod3127
    @thanushkanavod3127 2 ปีที่แล้ว +2

    සර් පවුල ඇතුලේ ගැටළු පීඩනය ආදරය ගැන ප්‍රශ්නය සම්බන්ධව ...
    මම හිතන්නේ ඔය share කරගන්නවා කියන දේ කරගන්න බැරිවුන තැන, එකට සුදුසු පුද්ගලයෙකු මුණ නොගැහුන තැන දි වෙන්න ඕන මිනිස්සු සියදිවි නසාගැනීම් ඩීප්‍රශන් කියන තත්ව වලට වැටෙන්නේ . මට කවුරුත් නැ මම ජීවත් වෙලා වැඩක් නැ කියන තැනදි . සර්ගේ පිළිතුරට එකඟයි "කරුමය " ටයිමින්" . මම ඉල්ලීමක් කරොත් අද දවසට මගේ වයස වෙනකම් මගේ ජීවීත අද්දැකීම සර් එක්ක share කරගන්න අවස්ථාවක් දෙවනවද කියලා ? එතන සර්ගෙන් පිළිතුරක් ආවාත් බොහෝවිට එය "මම කාර්යයබහුලයි , ඔබෙගේ පෟද්ගලික ජීවීත අද්දැකීම මමත් සමඟ share කරගත්තා කියලා මට ඇති ථලයක් නැ, ඔබටත් එමඟින් ථලයක් ලැබෙයි කියා මා සිතන් නැ" වගේ පිළිතුරක් නේ . . අසහනය , මානසික පීඩනය ඇති බහුතරයකට තමන්ගේ එම මානසික තත්වය share කරගමුද කියන සංවාදය ගොඩ නගන්න උත්සහ කරන 99% ක් වන බාහිර පාර්ශවයෙන් ලැබෙන පිළිතුර මෙය කියා මා සිතනවා.
    එතැනින් ඉදිරියට මානසික නිදහස තකා මිථ්‍යාව කෙරෙහි , නීතීවිරෝධී ස්වයං තෘප්ති ලබාදෙන මත්ද්‍රව්‍ය වලට , ක්‍රියාකාරකම් වලට තරුණයා කියන පුද්ගලයා ගමන් කරනවා කියලා මම හිතනවා. මන්ද සියලු දෙනාගෙම මානසික ශක්තිය තාර්කික ශක්තිය හරි වැරැද්ද තෝරාගැනීමට ඇති හැකියාව එක සමානයි නොවන නිසා . ඔය අතර සියල්ල දරාගෙන මුහුණට හීනාවක් දාගෙන කිසි ගැටළුවක් නෑ වගේ හැසිරෙන පිරිසත් සිටිනවා . . හැබැයි ඔවුනගේ පීඩනය කවදා කෙසෙ කොයි ආකාරයකට පිට වේවීද කියලා ඇත්තටම හිතාගන්න බෑ .

  • @theekshanasilva9277
    @theekshanasilva9277 2 ปีที่แล้ว +49

    අද තමා ඉරාෂ්,තිමිර දෙන්නව ‌හොදටම දැක්කේ

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 2 ปีที่แล้ว +5

    Waiting 😊

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 2 ปีที่แล้ว +5

    තාත්තලා වාද කරලා සංවාද කරලා අම්මා කෙනෙක් වගේ හැඟීම් අත්දැකීම් බෙදාගද්දි ඇහැට ඇහැ නොදී මග අරින නන්නාදුනන ලෙස ඉන්න අම්මලත් නැතුවම නෙවේ.

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +1

    ඇත්තමයි සර් මිනිස්සු මැරෙනකම් comfortable zone එක හොයනවා. මමත්. ගතින් රටක. හිතින් ගමේගෙදර තනියම ඉන්න අම්ම ගැන. මේ කාලෙ යන්න එන්න නෑ ගෙන්න ගන්න නෑ. මෙහෙ ගොඩනගාගත් පවුල , ඉගෙන ගන්න ලමයෙක්, පොඩි දරුවෙක්. හිත එහෙ මෙහෙ දුවලම Depress වෙනව නෑ වගේ. සියල්ල එක්ක සර් කියනව වගේ අහන්නෙ ලංකාවේ සින්දු. මේ දවස් වල නම් යොහානිට views වැඩි කරනව. අහන්නෙ සන්නගෙ කතා. මේ හැම දේත් එක්ක හයිය වෙලා ඉන්න ඉගෙන ගන්නවා. සර් නිතර කියනව වගේ.

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +3

    සන්නගෙ concept පට්ට නෙහ්...
    හාමුදුරුවන්ට හිතන්න වත් බෑ මෙච්චර deep life truth concepts.
    ජීවිතය නැමැති rat race එක යන උන්ට අදහන්න පුලුවන්.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว +10

    Being lonely make a person a Stronger character, because he or she knows that there's no one to help.

  • @deshangunarathne4122
    @deshangunarathne4122 2 ปีที่แล้ว +6

    " මන් ඉස්සෙල්ලාම යන්නෙ බිබිලෙ" ❤️ වැඩිපුරම දැනුනෙ ඒක. මාත් බිබිලෙ හින්ද.

  • @Nick-gq8ly
    @Nick-gq8ly 2 ปีที่แล้ว +1

    56:02 එහෙම හිතන 1කම අපිට කරන ලොකු අසාධාරණයක් කියලා මම කියන්නේ🙄 අරගලයක් වෙනුවෙන් සටන්න කරන්න,වෙනස්ම මත දරන ලොකු ලොකු පොරවල් නොවුනත්.අපි නොදන්න පොඩි වචනයක ඉදන් රාමුවකට දාන්න බැරි ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙනගත්තා තවත් ඉගෙන ගන්න තියනවා🤗ඒක නිසා මේ වැඩේ නවත්වන්න එපා🥺 පැපොල්ඇට ලොන්තයෙක්ට හරි නොදන්න වචනයක් හරි දැනගන්න තියන ලොකු මාර්ගයක්. social media ඇතුලේ වෙනස්ම හඩක් 🖤 සර්ගේ පන්පෝරියක් හරි අහලා මේ අනාත වෙලා කෙල වෙලා ඉන්න කොල්ලෝ,කෙල්ලෝ ටිකගේ පොඩියට හරි mind 1කට හොද ආකල්ප ටිකක් ගන්න පුලුවන් තැනක්🖤🤗 නවතින්න එපා දිගටම යමු ජය.🖤💪

  • @janavidinujaya4296
    @janavidinujaya4296 2 ปีที่แล้ว

    Sir point ekata awe ekenma simple thought eka Anna eka tamai control karala break karanna ona

  • @pinbima.9602
    @pinbima.9602 2 ปีที่แล้ว +2

    Amazing සර් !

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 ปีที่แล้ว +3

    සර් වසන්ත සේන වැලිඅංග මහතා සමග වැඩසටහනක් කරන්න

  • @jayantha1020
    @jayantha1020 2 ปีที่แล้ว +2

    ලංකාවෙ බොහො දෙනෙක් සතුන්ට කරුනාවක් නැහැ කියන එක මෙතන කියන්නම ඕනෑ. නිකමට හරි පයින් ගහනවා,80% බුද්ධාගම අදහන රටක

    • @CeylonTiktok6507
      @CeylonTiktok6507 2 ปีที่แล้ว

      අපේ රටේ කොහෙද බුදු දහම අදහන්නෝ ඉන්නේ නාමික බෞද්ධයෝ ඉන්නේ 💔

  • @ashannnn
    @ashannnn 2 ปีที่แล้ว +3

    කිව්වට තරහ වෙන්න එපා තිමර සහ ඉරාශ්, උබල දෙන්න පොඩි වැඩි බන් සන්න එක්ක කතා කරල ප්‍රශ්න අහන්න. මොනව උනත් ලැබෙන උත්තර ලස්සන නිසා පුරුදු විදිහටම ආසාවෙන් අහනව. ❤️

  • @nilakume4143
    @nilakume4143 2 ปีที่แล้ว

    Thank u

  • @bestofbest9595
    @bestofbest9595 2 ปีที่แล้ว +1

    Amazing !!

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 2 ปีที่แล้ว +1

    Thimira uba Be the real hero team eke hitapu ekekda

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 2 ปีที่แล้ว +5

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සම්මුඛ සාකච්ඡාවකට ගේමුද?

  • @truenews7506
    @truenews7506 2 ปีที่แล้ว +4

    සර් සුනිල් පෙරේරා ගැන අදහස කොහොමද කියලා ටිකක් කියන්නකෝ..

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    I didnt know Abt U over the Last three decades AS i wasnt in the country.i Love and iam addicted to His speeches now.when i am Back in Lanka i would Love to meet you.and buy a few books of you to read.i want to know more Abt ur idea

  • @thimuthudeshan8702
    @thimuthudeshan8702 2 ปีที่แล้ว +5

    වේවැල් පෙට්ටි , greek පිලිම, ගනේශ් හිංදු පිලිම, porcelain බඩු, lamp shades , පුංචි පුංචි අනුරූ මොනවටත් වඩා මාව ආකර්ෂණය කරනවා.
    ඒකේ තියන්නේ වෙනම art එකක්, මට කල්පනා වෙන්නේ ස’ ඒවා ගැන concerned , ඒක මට entry point එකක් , සිත්තම් ‍රෑනක්.

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 2 ปีที่แล้ว +4

    සන්නා සන්නාටම නොදැනී බුදු බණ කියන්නෙ. මැරෙනකල් comfortable zone එකක් හොයනවා. සන්නා නිර්වාණයට ටිකක් ළඟද මන්දා...

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 2 ปีที่แล้ว +1

    සර්ගෙ ඇමරිකාවෙ හිටියට ඉන්නෙ සියඹලාණ්ඩුවෙ වගේ කියන කතාව මට නිතරම මතක් වෙනවා මෙහෙ (japan) ඉන්න ලංකාවෙ ගොඩක් අයගෙ lifestyle එකයි අදහසුයි එක්ක. ඉන්නෙ,කන්නෙ,බලන්නෙ,හැසිරෙන්නෙ,අදහස් ඔක්කොම ලංකාවෙ විදියට. ජපන් යාළුවෙක් නෑ,ජපන් කෑමක් කන්නෑ,ජප්පුන්ට බනිනවාමයි කරන්නෙ, උන්ගෙ රටෙන්ම හොයාගෙන කකා.ලංකාව මොනවා උනත් සුපිරි රට කියාගත්ත ගමන්.90%ක්ම එහෙමයි. බයිකම බේරෙනවා. ඉන්න රට මොකක් ද කියලා ඒ අයගෙ අදහස් වලට බලපාන් නෑ කියන එක ඇත්ත.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    අන්තිම ට කියපු ආශාවම තමයි මටත් තියෙන්නෙ.ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මොනවා කිව්වත් සන්නා මාතෲ භූමියට ආදරෙයි කියලා .කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නැහැ .

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +4

    Yohani❤❤❤❤

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 2 ปีที่แล้ว +1

    ඕපාදූප තමයි. හැබැයි ගතයුතු කරුනු ගොඩයි. ස්තුතියි සර්

  • @aarif.0
    @aarif.0 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @kasuntharaka4344
    @kasuntharaka4344 2 ปีที่แล้ว

    පැයට වැඩි වීඩියෝ බලන්න ලේසි වෙන්න කොටස් වලට කඩල දාන්න පුළුවන්නම් හොඳයි. හැබැයි එත් එක්කම සම්පූර්ණ වීඩියෝ එකත් දාන්න. "Joe Rogan experience" TH-cam චැනල් එකේ කරනවා වගේ.

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 ปีที่แล้ว

    හරි, එතකො⁣ට භූමිය අදාල නැත්තං දැං trend එක planet එකනං,ඇයි ලංකාවේ අපිට බටහිරෙං visa නොදෙන්නෙ අඩු ගානේ tour එකක් ගහලා එන්ට tourist visa එකක්වත්, අපි planet එක ගැන හිතුවට උං එහෙම නැ.

  • @nadeepdilshan
    @nadeepdilshan 2 ปีที่แล้ว +2

    නැංගූරම් ටික කපලා විසි කරන්නමවෙනවා ❤️💪

  • @simplecraftav916
    @simplecraftav916 2 ปีที่แล้ว

    Super

  • @sachinidesilva4881
    @sachinidesilva4881 2 ปีที่แล้ว +2

    ❤️

  • @Aadhi207
    @Aadhi207 2 ปีที่แล้ว

    එක මරු

  • @udayangaaluthpatabandige2648
    @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว +11

    Yohani oya කෝකටත් kendhare බලාගන්න 😵🤓

    • @buddikaamila7458
      @buddikaamila7458 2 ปีที่แล้ว

      මෝඩ කමෙින්ට් දැම්මෙන් වලකින්න

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว +1

      @@buddikaamila7458 eeka damme program eka patan ganna kalin.oya payakata kalin needa baluwe🤓

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว

    👍

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 2 ปีที่แล้ว +8

    ප්‍රේක්ෂක අදහස් වලට සන්නාගේ සංවේදී කම අගය කරමි... එය ශිෂ්ටත්වයේ හා පැසුණු බවේ සලකුණකි...

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +3

    සැක් මාත් හිටිය නම් ඔතන.😪

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    Comfortable zone එකක් නෑ කියලා කියන එක ට මම නම් එකග නැහැ .කාන්තාව ක් විදියට තනිකරම මම උපයපු මුදලින් පර්.06 ක කුඩා ඉඩමක් අරගෙන, විවාහ වෙන්න ඉස්සෙල්ලා මට ඕන විදියට ටික ටික හදලා නිම කරපු පුංචි දෙමහල් නිවස මට පුදුමාකාර comfortable zone එකක්.බැන්දත් නොබැන්ද විදියට උපරිම නිදහසේ, ගෞරවනීය විදියට ජීවත්වන්නට වාසනාව ලැබුණෙ එහෙම තැනක් තිබුණු නිසා.(මේ viedio එක මට miss වුනේ කොහොම ද කියලා හිතාගන්න බැහැ.දැනුයි දැක්කේ)

  • @youngbloodhub8034
    @youngbloodhub8034 2 ปีที่แล้ว +5

    සර් අදනම් ටෝන් එක වෙනස් වගේ අඩියක් ගහලා වගේ

  • @pramujay5655
    @pramujay5655 2 ปีที่แล้ว +6

    SHAAAA🤩🖤

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว

    අහපු ආසම හොදම එක

  • @relaxmind1082
    @relaxmind1082 2 ปีที่แล้ว +2

    sanna sir oya me wage samage gatelu pilibadawa katha kerana eka wadegath.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +5

    ජේමිස් බන්ඩගෙ දු අංකය ඕනද.මන් දෙන්නම් සර්.මගෙ යාලුවෙක්

  • @basurunayanapriya4347
    @basurunayanapriya4347 2 ปีที่แล้ว +17

    ආර්ට් වලට qulati එකක් වටිනාකමක් 🙏🙏🙏

  • @anushka1o1
    @anushka1o1 2 ปีที่แล้ว +3

    44:44 හරියටම හරි මාත් එකගයි!!