වංචා දූෂණ හොයන මාලිමාවේ වසන්තටත් චෝදනාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @shanthameheramba6505
    @shanthameheramba6505 21 ชั่วโมงที่ผ่านมา +5

    පරණ හොරු එක්ක අලුත් ගමන යන්න බෑ. ගමනට බාධාවක්නම් මොකා උනත් එලවන්න ඕනේ...!

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 21 ชั่วโมงที่ผ่านมา +10

    අවසානෙ කියපු ඒව මාසෙන් බොරැ උනා නේද😂

    • @JohnDisha
      @JohnDisha 21 ชั่วโมงที่ผ่านมา +1

      Palayan do umba horekkda?

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 19 ชั่วโมงที่ผ่านมา +2

      කිසිම දෙයක් බොරු වෙලා නැ .බලාගෙන ඉන්න වෙන දෙ . හොරා කාපු උන් කවදද හොරා කෑවා කියලා පිළිගත්තෙ .

    • @buddikaharindra8851
      @buddikaharindra8851 12 ชั่วโมงที่ผ่านมา

      පන්ති කට් කරල විභාගයෙ ලිව්ව වගෙ තමයි මේ කතාව අහන්නෙ නැතුව ඔහෙ comments දානව.
      මොනවද කියපුවා මාසෙන් බොරු උනෙ

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 20 ชั่วโมงที่ผ่านมา +5

    අනේ පලයං සංදර්ශන පෙන්නන්නෙ නැතිව මැතිවරනයක් තියෙන වෙලාවෙ පත්වීම් දෙන්නෙ කොහොමද

    • @PlusWithUs-dn6nz
      @PlusWithUs-dn6nz 20 ชั่วโมงที่ผ่านมา +4

      උබ මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරහන් නිකන් කොටන් නැතුව මෙතන😂😂😂

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 19 ชั่วโมงที่ผ่านมา +4

      රාජපක්ෂලා කලාම හොදයි රනිල් කලාම හොදයි .මෙවා සංදර්ශන නෙමෙයි බුරුවො මෙය දෙ තමයි වෙන්න ඕනෙ .ණය නොගෙවා ඉතින් කල් ගත්තම රතිඤ්ඤා දාගෙන ගොන් ආතල් ගත්ත ඒවා තමයි සංදර්ශන . හොදට හොද සෙල්ලම් එළිවෙන ජාමෙට .දැන් ඉතින් හොරා කාලා ජනතාවගෙ බදුවලින් සැප.ගත්ත උන්ට හරි අමාරුයි උන්ගෙ කටු කන උන්ට ඊටත් වඩා වියරු වැටිලා.

    • @ChamaraDissanayake-m2p
      @ChamaraDissanayake-m2p 18 ชั่วโมงที่ผ่านมา

      උඹ කවුද බන් 😂😂 සුනිල් නෙවේ හුනිල් කියලා දාගනින් 😂😂

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s 20 ชั่วโมงที่ผ่านมา +3

    හරියටහරි.

  • @kalaniweerakkody5889
    @kalaniweerakkody5889 7 ชั่วโมงที่ผ่านมา +1

    මේක දන්නෙ ලංකාවෙ දේශපාලනය විතරයි..සංවර්දිත රටවල මෙහෙම මාරු කරන්නෑ ලේකම් වරු වගේ අය..මොකද එක දිගට ප්‍රතිපත්ති නොබිදී තියෙන්න ඕනි නිසා..

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx 20 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ හරි

  • @IndikaJayalath-qy1ws
    @IndikaJayalath-qy1ws 22 ชั่วโมงที่ผ่านมา +7

    Gon athal dena Un

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 21 ชั่วโมงที่ผ่านมา +7

    NIYAMAI ..වසන්ත ..හොරු ..ඔක්කොම ..ELAWANNA ......

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 19 ชั่วโมงที่ผ่านมา +1

    මැතිවරණයක් ප්‍රකාශ කරල තියෙන වෙලාවක පත්වීම් දෙන්න පුලුවන්ද කියල මාධ්‍යවේදීන් නොවිමසන්නේ ඇයි.

  • @chathurnilan9020
    @chathurnilan9020 21 ชั่วโมงที่ผ่านมา +6

    Wenasak na mun ඔක්කොම යාලුවො මල්ලි

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 19 ชั่วโมงที่ผ่านมา +1

    චන්දෙ තියෙන කොට කොහොමද බන් මැතිවරණයේ කාලයේ පත්වීම් දෙන්නෙ බොලගෙ කටවල් හැරිච්ව් හැරිච්ව් පැත්තට දෙන්නම් චන්දෙන් ඉස්සරහට තියෙන .

  • @GeeAnanthaya
    @GeeAnanthaya 2 ชั่วโมงที่ผ่านมา

    දුන්න ආයේ දෙන්නෙ නෑ

  • @wilsonsaparamadu7263
    @wilsonsaparamadu7263 19 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @shamyadesilva
    @shamyadesilva 19 ชั่วโมงที่ผ่านมา +1

    PAHARA KAPPAM WASANTHA THOTA HENAMA GAHAPAN,,

  • @JayarathnaPunchibandage
    @JayarathnaPunchibandage 19 ชั่วโมงที่ผ่านมา

    Gono dannenedda. Chandayak prakasayata pathkaraneda thiyenne

  • @dulajnilanka2009
    @dulajnilanka2009 18 ชั่วโมงที่ผ่านมา

    Huththo chande dunne anurata... Thota nemeiii

  • @supunrajapaksha6678
    @supunrajapaksha6678 20 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂

  • @Aurabathik
    @Aurabathik 20 ชั่วโมงที่ผ่านมา

    File 300 koi ethkota finance ministry sectry ubalata hodai ane palayan thel.sansthawata ghota gawa hitapu eka hodai tho boru kiyaddi himin kiyahan horu okkoma yaluwo ganan ganan epa rata anurata api parata