ජන්දෙ දෙන්න කලින් මේ කතාවට සවන්දෙන්න 1❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #shortsvideo #anurakumaradissanayake #akd #derana #hirutv #anura #රටඅනුරට #jvp #jvpsrilanka #srilanka #vote #electionsrilanka

ความคิดเห็น • 381

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen  3 วันที่ผ่านมา +350

    ඇස් ඇරෙන්න,හැමෝටම Share කරන්න ❤️

    • @HashangKayoti
      @HashangKayoti 3 วันที่ผ่านมา +5

      500/100

    • @GamageSomalatha
      @GamageSomalatha 3 วันที่ผ่านมา +1

      @@ASHEN_ONLINE-Bhathiya_Ashen 💖💖💖💖👍🤍💜🌹❤❤️💗

    • @imendraherath9189
      @imendraherath9189 2 วันที่ผ่านมา +2

      Really Appreciate

    • @tharushi3642
      @tharushi3642 วันที่ผ่านมา +1

      @@HashangKayoti 🙏🙏🙏🙏

  • @kumaragepri3483
    @kumaragepri3483 3 วันที่ผ่านมา +325

    චන්දෙ දෙන්න කලින් මේක අහපල්ලා අහල චන්දෙ දෙනවනම් දීපල්ලා..!! බල නොකරමි. අපි මාලිමාවට🧭❌ කෝටියක්☝ රට🇱🇰අනුරට බාරදෙමු ජයවේවා💪

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 2 วันที่ผ่านมา

      @@kumaragepri3483 කෝටිය නම් අමාරුයි. ලක්ෂ 70 නම් sure

  • @MihiraniGithika
    @MihiraniGithika 3 วันที่ผ่านมา +290

    100/500ක් ඇත්ත. මේවට ඇඩෙනවා.❤❤❤ මාලිමාවට ජය❤❤❤❤

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen  3 วันที่ผ่านมา +13

      ඇස් ඇරෙන්න බාල මහලු වැඩිහිටි,දන්න හැමෝටම Share කරන්න ❤️

    • @manotunes01
      @manotunes01 3 วันที่ผ่านมา +11

      500/100 ක් නේද 👻

    • @LimansaAbeygunasekara
      @LimansaAbeygunasekara 3 วันที่ผ่านมา +2

      @@manotunes01 ඔයා වෙන කෙනෙක්ට ඡන්දේ දෙයි හැබැයි මෙයා කියන දේ ඇත්ත නෙමෙද?

    • @tharushalakmal7
      @tharushalakmal7 3 วันที่ผ่านมา

      @@MihiraniGithika ඒ කියන්නේ 20% හරි කියලද කියන්නේ??

    • @kavindunilakshana8644
      @kavindunilakshana8644 3 วันที่ผ่านมา

      😂😂
      2අනේ පල යන්නේ මේ ගොනා port city එක හදන්න සීගීරිය කඩන්න වෙනවා කිව්ව බූරූවනේ😂😂
      රට දියුනු වෙද්දි කකුලෙන් ඇදපු බූරැවෙක් මූ...

  • @AkilaSankalpa-nl3ep
    @AkilaSankalpa-nl3ep 3 วันที่ผ่านมา +851

    කෝ බලන්න අනුරට ජන්දේ දෙන අය

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 3 วันที่ผ่านมา +8

      @@AkilaSankalpa-nl3ep මුලු රටේ ම අපි

    • @pusphakanthi2661
      @pusphakanthi2661 3 วันที่ผ่านมา +5

      Anura kumara dinwamu jaya wewa

    • @DCmanDCman-sk8xu
      @DCmanDCman-sk8xu 3 วันที่ผ่านมา +5

      අනුරට චන්දෙ දෙන්න ඔනෙ

    • @prasadmiuranga8081
      @prasadmiuranga8081 3 วันที่ผ่านมา +6

      @@AkilaSankalpa-nl3ep හෙට උදේම අපි අනුරට❤

    • @IndunilPradeep-r3z
      @IndunilPradeep-r3z 3 วันที่ผ่านมา +4

      ඔයා එන්නම ඕන අනිවාර්යෙන් එන්න

  • @ashanilmini4239
    @ashanilmini4239 3 วันที่ผ่านมา +142

    අනුර ජනපති කරමු කතාව අහන කෙට හිතට ගැමිමක් එනවා දුප්පත් අපිවගේ අයටපිහිට වෙන්න එක එක මිනිසු මාලිමාවට ජන්දේ දුන්නෙත් කෙලවෙනවලු ඒඋනාට අනුර ජනපතිගේ කතාව බාවනාවක් වගේ ජය

    • @mohamedrimaz3272
      @mohamedrimaz3272 3 วันที่ผ่านมา

      @@ashanilmini4239 🧭💞🤝

  • @ruvininisansala3420
    @ruvininisansala3420 3 วันที่ผ่านมา +76

    බලමු...
    කියන දේ කළොත් දිගුකල් වැජබේවි... නැත්නම් ගෝඨාභය⁣ වඩා ඉක්මනින්ම යන්න සිද්ධ වෙයි මිනිස්සු දැන් බැට කාලා කාලා හෙම්බත්වෙලා ඉන්නේ... වරම දීලා බලමු, කියවපු තරම් කරලා පෙන්වන්න... ජය 🎉

  • @AnuraAmadoru
    @AnuraAmadoru 3 วันที่ผ่านมา +49

    ඔහොම යන් ඔහොම යන් ජයවේවා මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක සහොදරයාට ජයවේවා මාලිමාවට කෝටියයි මාලිමාවට

  • @gihandilhara4927
    @gihandilhara4927 3 วันที่ผ่านมา +59

    මාලමාවට ජය .දුප්පතාගෙ හිතවතා.අනුර ඔබට ජය නියතය්.

  • @shnzenal7626
    @shnzenal7626 3 วันที่ผ่านมา +162

    මජර හොරු පරදවමු. මාලිමාව දිනවමු⏱️❤🔥🔥

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 3 วันที่ผ่านมา +30

    ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා අනුර සහෝදරයාට

  • @Ms100953
    @Ms100953 3 วันที่ผ่านมา +128

    ජාතික ජනබලවේගයට ආදරෙයි.
    අනුර කුමාරට ආදරෙයි
    රට අනුරට
    අපි අනුරට ❤

    • @MadushanthaBandara
      @MadushanthaBandara 3 วันที่ผ่านมา +4

      💖

    • @tharushibandara892
      @tharushibandara892 3 วันที่ผ่านมา +4

      ජීවිතේ පළවෙනි චන්දය මං හිතනවා කවදාවත් මගේ තීරණේ වැරදි නැති වෙයි කියල ❤සහෝදර පාලනයකට ❤❤❤

    • @NimalkaRoshan
      @NimalkaRoshan 2 วันที่ผ่านมา +1

      @@tharushibandara892 First time math ජයවේවා ✌

  • @MadhushikaDilhani-f1o
    @MadhushikaDilhani-f1o 3 วันที่ผ่านมา +104

    හැමොගෙම ඇස ගැටේවා මේ වීඩීයෝ එක ♥️,AKD🤟🤟🤟🤟 ❤

  • @NawishkaNathsara-tb7pc
    @NawishkaNathsara-tb7pc 3 วันที่ผ่านมา +44

    අනුරට ජය

  • @kelumdissanayake5640
    @kelumdissanayake5640 3 วันที่ผ่านมา +304

    ඇස් ඇරලා බලපල්ලා, කන්දීලා අහපල්ලා මේ මොනාද කියන්නෙ කියලා. තවත් ප්‍රමාද නෑ, මේ පාදඩ දේශපාලනයට තිත තියන්න කාලය පැමිණ ඇත. රට හදනව, රට හදනව කියල උන් උන් හැමදාම බලය අරන් කලේ උන් උන්ගෙ පවුල් නඩත්තු කරා, උන්ගෙ බත් බැලයන්ට සැලකුවා, මහජන මුදල් කොල්ලකෑව, මේරට අගාධයකට තල්ලුකලා මිස මේ රට ගොඩනගන්න කවුද හිතුවෙ. හොරාගෙත් හොරා කම්බහොරා කියල හොරු ටිකම හැමදාමත් එකම තැනකට එකතු උනේ ඒ රටගැන හිතලද? නෑ උන්ගැනම හිතලා... මතකතියාගනිල්ලා මේ වතාවෙදි වැරදුනොත් වරදින්නෙ අපිට විතරක් නෙවෙයි. ඉපදෙන්න ඉන්න අපේ දරුවන්ගේ අනගතයටත් එක්ක..
    මං හිතනව ඒක කරන්න පුලුවන් එකම කෙනා අනුර කුමාර සහෝදරය කියලා... ජයවේවා...
    මාලිමාවට ජයවේවා
    ජාතික ජනබලවේගයට ජයවේවා
    අනාගත ජනාධිපතිවරයාට ජයවේවා
    අනුර කුමාර සහෝදරයට ජයවේවා
    🧭❌

    • @YoshanMihiranga
      @YoshanMihiranga 3 วันที่ผ่านมา

      @@kelumdissanayake5640 අපිට ජය නඇද්ද? 😔

    • @SalahudeenMohideen
      @SalahudeenMohideen 3 วันที่ผ่านมา +4

      👍💪💪🤲🤲🤲🙏🙏🙏🙏

    • @nisthakrsafrin5882
      @nisthakrsafrin5882 3 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @nisthakrsafrin5882
      @nisthakrsafrin5882 3 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @kelumdissanayake5640
      @kelumdissanayake5640 2 วันที่ผ่านมา +2

      @@YoshanMihiranga බලපෙරලියක් උනොත් අපිටත් ජයයි තමයි...

  • @DSAsilwa
    @DSAsilwa 3 วันที่ผ่านมา +18

    අනිවාර්යයෙන් අනුර දිනනවා

  • @ManikeTahan
    @ManikeTahan 3 วันที่ผ่านมา +15

    අනිද්දට ඔබ මේ රටේ ජනාධිපති ❤❤❤❤❤ ජයවේවා අනුර සහෝදරයා

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 วันที่ผ่านมา +25

    සුභ ,නැකතකට එක මිටකට රට අනුරට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 3 วันที่ผ่านมา +108

    ඇස්දෙකට කඳුළක් උනනවා ඇත්තමයි😢

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 3 วันที่ผ่านมา +51

    නියත ජනපති🎉🎉🎉❤❤❤❤

  • @PremathilakaHinappuge
    @PremathilakaHinappuge 3 วันที่ผ่านมา +32

    මාලිමාවට චන්දය දුන් සියලුම ජතව 22 සාමකාමිකව ආදර්සමත් ජයග්‍රහයක් සමරන්න මාලිමාවෙ ජය නියතයි

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 วันที่ผ่านมา +63

    ශ්‍රී ලංකාවේ වාසය කරන ආගම් හතරේම අයගේ එම කතෘන් වහන්සේලා හතර දෙනාගේ සත්‍යානුභාවයෙන් ලක් මාතාවගේ කඳුළු පිසලා නොඅනුමානයි මාලිමාවේ ජය සත්‍යය❤❤❤❤

  • @mohomedafzil3028
    @mohomedafzil3028 3 วันที่ผ่านมา +44

    Love you sir could not stop crying. Long waited Leader for our country

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 3 วันที่ผ่านมา +45

    මාලිමවට ජය වේවා

  • @user-MR.D12
    @user-MR.D12 3 วันที่ผ่านมา +23

    දිනාවි අපි වෙනුවෙන් අපේ බලාපොරොත්තු වෙනුවෙන්😢අපිට විශ්වාසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දශකයක බිහිවන ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙවි ..ඔබ❤❤❤

  • @SthejaniPunchihewa
    @SthejaniPunchihewa 3 วันที่ผ่านมา +71

    ශ්‍රී ලාංකීය සමස්ත දේශපාලන සන්දර්භයේ එදා මෙදා තුර මා දුටු මහා කලු සිංහයා අනුර කුමාර දිසානායක ..❤❤❤

  • @AkilaSankalpa-nl3ep
    @AkilaSankalpa-nl3ep 3 วันที่ผ่านมา +74

    මේ ටිකම ඇති මේ මනුස්සයාට ජන්දේ දෙන්න

  • @sanitasanita7662
    @sanitasanita7662 3 วันที่ผ่านมา +62

    මාර.දුකයි..කතාවට..අ ාප්.සතුට..ෙහාරැ..ටික..කැවා..උබට..ස෴්ති..වැඩි.ැඩි ෙයන්..ලැ ෙබිවා..🙏🙏මාලිමාවට..ජයෙවිවා..❤❤❤

  • @nethmibandara2540
    @nethmibandara2540 3 วันที่ผ่านมา +48

    අනේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මේක හොදට අහන්න හොදට ඔඑවට දාගන්න මාතෘභූමිය දිනවන්න ඔබගේ දරැවා වෙනුවෙන්

  • @Subashine-xh6dr
    @Subashine-xh6dr 3 วันที่ผ่านมา +40

    .......
    එක මිටකට
    සුභ නැකතට .
    රට අනුරට ...

  • @ronitasarojani2198
    @ronitasarojani2198 3 วันที่ผ่านมา +28

    ඔබට සදා නොනිමෙන ජයෙන් ජයම වෙවා ❤❤🎉🎉

  • @SarathchandraGamage
    @SarathchandraGamage 3 วันที่ผ่านมา +17

    අවුරුදු 76 ක්.හොරුන්ගෙ ප්‍රාණ ඇපකරුවන් වන අපි 22 නිදහස්

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 3 วันที่ผ่านมา +14

    මේ නිහඩ කාලයයි.
    අපේ අයිතිය ඉඩ දෙන්න
    සාධාරණ සහ බිමක් හදන්න!

  • @NadeekaPremanthi
    @NadeekaPremanthi 3 วันที่ผ่านมา +7

    හොරු ටික පන්නන්න ඔනේ.අපේ දරුවන්ට රටක් හදන්න අනුරව දිනවමු.ජයවේවා මාලිමව

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 วันที่ผ่านมา +16

    අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @priyanifernando-f3n
    @priyanifernando-f3n วันที่ผ่านมา +5

    අපේ දරුවන් වෙනුවෙන් අපි අනුරට දුන්නා 🎉🎉🎉🎉🎉🎉

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 3 วันที่ผ่านมา +34

    මාලිමාව ඩිනනවා සමන් ඩෙවි පිහිට ළැබෙනවා ජය නියතෛ 🙏🙏🙏🙏👍

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 3 วันที่ผ่านมา +47

    ඔය ඔක්කොම යටයි ගල්අරක්කු බාගෙට .ඒ තරම් බුද්ධිමත් වාසනාවන්ත ජීවීන් රොත්තක් ඉන්න රටක් මේක .

    • @slthurunumax4050
      @slthurunumax4050 2 วันที่ผ่านมา

      මෝඩ පිප්පියො ටික ☹️

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 วันที่ผ่านมา +22

    Jvp npp akata jayavava 🎉❤

  • @mohandesilva766
    @mohandesilva766 3 วันที่ผ่านมา +30

    A k d ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen  3 วันที่ผ่านมา +2

      ඇස් ඇරෙන්න බාල මහලු වැඩිහිටි,දන්න හැමෝටම Share කරන්න ❤️

  • @SarathKumara-ul6kp
    @SarathKumara-ul6kp 3 วันที่ผ่านมา +16

    මට චන්දේ දාන්න යන්න වෙන්නේ නෑ. .ඒත් හිතට දුකක් නෑ සහොදරයා උබ අනිවාර්යයෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා වෙනවා මයී..❤️❤️🙏💪 ඒක වලක්වා ලන්න මොකාටවත් බෑ..❤️
    අපිට හිතට දැනේනවා සහොදරයා උබ මේ රට සුපිරි තැනට ගේනවා.. රටේ ඉන්න මිනිස්සුන්ට ආයේ දුක් විදින්න උබ ඉඩ තියෙන්නේ නෑ..💪❤️ ඒක අපිට විස්වාසයී ..නුබට ජය සහොදරයා ❤️💪🙏

  • @WanninayakaWanninayaka-t3k
    @WanninayakaWanninayaka-t3k 3 วันที่ผ่านมา +6

    අනුර නියත ජනපති රට අනුරට ජනතාවට ජය ❤❤❤❤❤❤❤

  • @DhammikaHettigamage
    @DhammikaHettigamage 3 วันที่ผ่านมา +8

    අරවින්ද සහොදරයා ඔබේ කතා රඇ එලිවෙනකම් අහනවා මගේ දරුවන් දම්ම් .ඔබට ජය නියතය

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 3 วันที่ผ่านมา +8

    ❤❤❤❤RATA ANURTA NPP JAYAWEWA ❤❤❤❤❤

  • @KasunUdara-english
    @KasunUdara-english 3 วันที่ผ่านมา +14

    Aniva
    n. Very good job.anura.jaya wewa❤

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 3 วันที่ผ่านมา +4

    අනුර සහෝ නුඹට දීර්ගායු ලැබේනවා රටත් අහින්ස අපි සැමැවීටම නුඹසමගයි හෝරැ එලවමු ජයවේවා

  • @kumarisamarakon-u8j
    @kumarisamarakon-u8j 3 วันที่ผ่านมา +9

    අනුර දිනනවා මට සුවර්❤❤❤❤❤

    • @Tokyoghoul911
      @Tokyoghoul911 3 วันที่ผ่านมา +1

      Aniw 🙂❤️

  • @AselaPrasanna-hm9bs
    @AselaPrasanna-hm9bs 2 วันที่ผ่านมา +3

    අනුර මමදන්නවා ඔයා ජන්දෙන් දිනනා බව ඔයාට ජය අනුර ජය අනුර ඔයාරට හදනවා ඒක අපි දන්නවා අනුරට ජය❤

  • @ruwanchamara4878
    @ruwanchamara4878 3 วันที่ผ่านมา +8

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 3 วันที่ผ่านมา +16

    Excellent Excellent Excellent Excellent explanation ❤❤❤❤❤❤

  • @sajeevanii
    @sajeevanii 3 วันที่ผ่านมา +7

    NPP jayaveva 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @mohandesilva766
    @mohandesilva766 3 วันที่ผ่านมา +19

    Malimawata jaya ❤❤❤❤❤❤❤❤❤❤

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen  3 วันที่ผ่านมา

      ඇස් ඇරෙන්න බාල මහලු වැඩිහිටි,දන්න හැමෝටම Share කරන්න ❤️

  • @PemaPathirana
    @PemaPathirana 3 วันที่ผ่านมา +12

    Nayakatwayata niyamai oba tumata budu saranai devi pihitai

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 3 วันที่ผ่านมา +5

    Mali mawata jayawewa. Only. A. K. D.

  • @MonikaBiyatris-u2t
    @MonikaBiyatris-u2t 3 วันที่ผ่านมา +3

    ඔයා මෙ රටෙ රජු හෙට පටන්. අපෙ ගැලවුම් කරු.දරුවන්ගෙ අනාගතෙ.රටෙ දියුණුව. ඒ අහිංසක විෂ්වාසය රැවටිමකට පරිවර්ථනය කරන්න එපා කිසි දිනක.එයයි අපෙ එකම ඉල්ලීම...❤ඹබට සුභ පතනවා ජයෙන් ජයම වෙවා❤❤❤❤❤❤❤

  • @naagnissanka92
    @naagnissanka92 3 วันที่ผ่านมา +4

    හෙට රජවෙන අනුර කුමාර දිසාායක❤❤❤❤❤❤❤❤

  • @anurakumara4945
    @anurakumara4945 3 วันที่ผ่านมา +14

    Mewa oluwata aran kathire malimawata demu.❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 วันที่ผ่านมา +8

    සහතික ඇත්ත සර් සහතික ඇත්ත මොලේ පැදියවි දැන්වත් ❤❤❤🙏🙏🙏🙏

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 3 วันที่ผ่านมา +6

    SUPURI ANURA SAHODARAYA. JAYAWEWA MALIMAWATA. 💪❤👍🙏👌

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 2 วันที่ผ่านมา +4

    මේ මනුස්සයා මෙපමණ කල් පාර්ලිමේන්තුවේ ඉඳලා පොල්ගෑවේ නැහැ , අත්දැකීමෙන් කියන්නේ , විශ්වාසයෙන් කියන්න , අනික තරුණ ,ජවය ඇති, උගත් බුද්ධිමත් නායකයෙක් ඕනා අපේ රටට
    එනිසා හැමෝම අවධානය යොමු කරලා ලංකා ඉතිහාසයේ මින් පෙර නොවුණු ජයග්‍රහණය ක් ලබා දෙමු

  • @SuriyaPerera
    @SuriyaPerera 3 วันที่ผ่านมา +4

    Akd ❤❤❤❤❤

  • @santhakommala6783
    @santhakommala6783 วันที่ผ่านมา +2

    අනුර සහෝදරයා රට හද්න්න ශක්තිය ලැබේවා ...

  • @dineshchamar5058
    @dineshchamar5058 3 วันที่ผ่านมา +6

    අපේ රටට ඔනේ හොද අවන්ක නායකයෙක් මොකද මේ රටේ ගොඩක් මිනිස්සු දුක්විදිනවා රටේ සම්පත විකුනගෙන කන්න අපි නායකයෝ පත්කරන්න ඔනේද? අනේ පිං සිද්ද වෙයි මේ රටට කරලා තියෙන්න හෝරාකෑම් ඔක්කොම හොයලා පාස්කු පහාරයේත් ඇත්ත හොයලා මේ අහින්සක මිනිස්සුන්ට හොද රටක් හදන්න ඔබතුමා දීර්ග කාලීනව ඉන්න පුලුවන් නායකයෙක් වෙන්න..🙏

  • @Sandun_putha
    @Sandun_putha 3 วันที่ผ่านมา +6

    අනුර ❤

  • @NayanaPatabadige
    @NayanaPatabadige 3 วันที่ผ่านมา +10

    API.1.chsndsyakin.hari.api.snura.sshodaraya.dinawamu..malimawata.jaya.wewa..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 วันที่ผ่านมา +12

    Niyatha janapathi ❤anura ❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 3 วันที่ผ่านมา +4

    මාලිමාවට නොදෙන චන්ද මේ රටේ උන්නම් වෙන්න බෑ.මාලිමාවට ජය වේවා ❤අරගලයට ❤❤

  • @PriyankaAdithya
    @PriyankaAdithya 2 วันที่ผ่านมา +2

    පො⁣ළොවේ පය ගහලා ජීවත් වෙන මනුෂ්‍ය යෙක් .මොන දේ නැති වුනත් තුන්වේල කාලා ජීවත් වෙන්න පුළුවන් රටක් ඇති කරන්න.අපේ රටේ සදාකලික ජනපති ඔබතුමා වෙයි. ඔබට ජය නියතයි❤❤

  • @M.D.P.1111
    @M.D.P.1111 3 วันที่ผ่านมา +16

    මීටත් වඩා ජහමනයට තේරුං කරන්නෙ කොහොමද 😥😥😥
    වෙන කිසිම නායකයෙක්ට මේ වගේ කියන්න තියා හිතන්නවත් බෑ

  • @tharukashehani9810
    @tharukashehani9810 3 วันที่ผ่านมา +6

    නායකයා රටට ජාතියට ආදරේ නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ

  • @ruviniveronika8841
    @ruviniveronika8841 3 วันที่ผ่านมา +8

    අපිත් අනුරට❤❤❤❤❤

  • @FEELFREEMUSIC-c6r
    @FEELFREEMUSIC-c6r 3 วันที่ผ่านมา +4

    අව්‍යාජ නායකත්වය අනුර කුමාර දිසානායක ❤️❤️❤️❤️❤️ ජය වේවා

  • @wicky8441
    @wicky8441 3 วันที่ผ่านมา +6

    ජය වේවා JVP..

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 3 วันที่ผ่านมา +4

    Next government national people power💕💕💕next president AKD🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @arsisilat5715
    @arsisilat5715 3 วันที่ผ่านมา +10

    අනේ රත්තරන් පුතේ ..අහගෙන ඉන්න බෑ ..ඇත්ත අපට ඇඩෙනවා..මේවා තේරෙන්නෙ නැති හරක් තවත් ඉන්නවා ..අපි මාලිමාවට ට තෙරුවන් සරණයි .

  • @donudumullage9538
    @donudumullage9538 3 วันที่ผ่านมา +4

    Jayawewa npp ❤❤❤

  • @VindyaSadeepani
    @VindyaSadeepani 3 วันที่ผ่านมา +6

    You are best president❤❤

  • @chandrasenawickramaarachch6371
    @chandrasenawickramaarachch6371 3 วันที่ผ่านมา +4

    Malimawata ජය වේ වා,❤

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 3 วันที่ผ่านมา +6

    ඇත්ත දෙවියනේ.😢

  • @Thilinipaswadipathi
    @Thilinipaswadipathi 3 วันที่ผ่านมา +4

    මේ මනුස්සයා දිනුවට පස්සෙ රට හදන්න තනියම බෑ.හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න එකතු වෙන්නෙ.වාසි වෙනුවෙන් වැඩ කරන එක නවත්වලා තමන්ගේ සේවය රටට දෙන්න.එකතු වෙන්න.බහුතරයක් හරි කම්මැලියි වැඩිපුර වැඩ කරන්න.එහෙම නොවී එකතු වෙන්න.👍

  • @dumindasampath8953
    @dumindasampath8953 3 วันที่ผ่านมา +12

    මෙන්න නායකොයෝ ❤️❤️❤️

  • @prasannaprasanna9956
    @prasannaprasanna9956 3 วันที่ผ่านมา +4

    ආදරයි අනුර සහොදරයා මෙච්චර දෙවල් කියලත් ජන්දය දෙන්නෙ නැහැ නම් මාලිමාවට උන් පුන්නක්කු කාපියවු බත් කන්න එපා

  • @NirwanPriyankara-f1q
    @NirwanPriyankara-f1q วันที่ผ่านมา +1

    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට..ඔබට ජය ❤️ ජය ...

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 3 วันที่ผ่านมา +6

    රට අනුරට එක මිටකට

  • @RusanjaliMihisarani
    @RusanjaliMihisarani 3 วันที่ผ่านมา +2

    Sathyma kathawk.. sahodaraya obataneme apitai jaya,npp niyatha jaya

  • @GdhebBsbs
    @GdhebBsbs 3 วันที่ผ่านมา +3

    He is the real modern day version of dutugemunu or parakramabahu. Kings of all Lanka. North East West South without prejudice fully united Lanka 🇱🇰, but its even more powerful as he didn't come from privilege upbringing like the 2 kings.

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe 3 วันที่ผ่านมา +3

    ❤❤❤මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් ❤❤❤

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 3 วันที่ผ่านมา +5

    ලක්මාතාවගේ අවසානම බලාපොරොත්තුව....පොඩි හරි වාසනාවක් තියෙනව නම් අපේ රටේ දිනන්නම ඕන අනුර

  • @anjanapansilu9937
    @anjanapansilu9937 2 วันที่ผ่านมา +2

    අනුර ජයවේවා ❤❤❤❤❤❤❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 วันที่ผ่านมา +4

    Anura kumara kiyana kathawa sathiya kathawa ❤aniwaren anura kumara janapathi kranna kamathi aya ko ❤❤❤❤samara jesupihitay ❤

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 3 วันที่ผ่านมา +5

    ඉහලින්ම දිනනව ❤❤❤❤

  • @Udula444
    @Udula444 3 วันที่ผ่านมา +4

    danatama kattiya rata panalalu... paw bn api

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 3 วันที่ผ่านมา +6

    වෙන එක පරයෙක් මෙහෙම කියල තියෙනවද මීට ඉස්සර. චමුදිතය තෝත් දැනගං උදේ පත්තරේ නැති එව්වත් මඩ ගහ ගහ තෝ කියවනව.

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 3 วันที่ผ่านมา +4

    AKD ❤

  • @erandabro7476
    @erandabro7476 3 วันที่ผ่านมา +14

    මාලිමාවට ජය බන් එකෙන්ම මෙ අමන පලකයන් ඔකොම හම ගහන්න ඕනෙ

  • @rohanamarasing
    @rohanamarasing 3 วันที่ผ่านมา +2

    Anura ඇවන් ගාඩ් හොර පාරෙන් උපයපුව මිනිස්සු දන්නව. කේස් පටන් ගන්න. සාක්කි ඉබේ එකතු වෙනව.

  • @kanti7069
    @kanti7069 3 วันที่ผ่านมา +2

    Ape Rate ahensaka janathawage ekama balaporotthuwa AKD obai jayama wewa malemawe seyaluma janathawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @wasanamallika9464
    @wasanamallika9464 วันที่ผ่านมา +1

    අනුරට ජයවේවා 🙏👍

  • @zakirsamion9768
    @zakirsamion9768 3 วันที่ผ่านมา +4

    AKD i❤

  • @ASrikanthi
    @ASrikanthi 3 วันที่ผ่านมา +6

    😂❤API okkoma denaea hello,file or no file ,very proud Anura❤❤❤

  • @AselaPrasanna-hm9bs
    @AselaPrasanna-hm9bs 2 วันที่ผ่านมา +2

    අනුර ඔයාට ජය❤