Hello, Thank you for the beautiful videos. You have such an incredible family. Beautiful daughter and an adorable son. I live in California, USA. but I was born and raised in Colombo, Sri Lanka. Where exactly is this beautiful coastal village you live in?
Bj madame comment allez vous ça fait un moment que je n'ai pas regarder v Vos vidéos mo je vais bien grâce a dieu comment appel ton les escargots que vous cuisiner ça a l'air appétissant j❤❤❤❤ passé une bonne journée
All video playlist: th-cam.com/play/PLEddA5QzkiA-0zkVeSOKsnkVmEzI-UDnT.html&si=YBwVf24RE2Uq5gZk
වැල්ල කාලේ ලං වෙනකොට වැලි අස්සේ හැදෙන මට්ටි හොදට ඉන්න කාලේ.වාරකන් ඉවර වෙලා මුහුද වළල් වෙනකොට අපේ ගමේ කුස්සිවල මට්ටි සම්බෝලේ හොද්ද වරදින්නේ නෑ.මුහුද කිට්ටුවම ඉන්න සීමිත පිරිසක් විතරයි ඒ කෑම වල රස ගුණ දන්නේ.
කොල්ල කාලේ ඉදලම මුහුද එක්ක හැදුනු අපේ තාත්තට වගේම අපිට මට්ටි,බෙල්ලෝ,පැනෑටි.රළ කකුළුවෝ කියන්නේ දිව්‍ය භෝජන.මේ පාරත් මට වැල්ල පැත්තට එන්න කියලා තාත්තා උදේ වැල්ලට ගිහින් මට්ටි ටිකක් හාරලා තිබුනා.මං ඉතින් ධන නිධානයක් වහේ ඒවා ගෙදරට අරන් ඇවිත් ලස්සන ලොකු මට්ටි ටිකට ඉස්සෝ දැල්ලෝ තන්දුරි මිශ්‍රණය එහෙම දාලා ගිතෙල් රසට මට්ටි ටික හදාගත්තා.පොඩි මට්ටි ටික තම්බලා වේලෙන්න දාන්න පැත්තකින් තිබ්බා.
ඒ හොද්දෙන් මට්ටි ටිකක් තෝරලා අරන් ඒවා අස්සට තක්කාලි කෑලියි චීස් කෑලියි පාර්ස්ලි ඉතතකුත් දාලා රත් වෙච්ච පෝරණුවේ දාලා මං කුස්සියට ඇවිත් කලින් හදලා තිබුනු පිටි මෝලිය තුනී කරලා ඒකට උකුම උකු තක්කාලි සෝස් ගාලා ඉස්සෝ දැල්ලෝ දාලා හැදුවා රසම රස චීස් පාන්.විනාඩි දෙකෙන් ඒකේ රොඩ්ඩක් වත් ඉතුරු වුනේ නෑ.
අපේ පැත්තේ හතර වටේම පොල් ගස් මදිනවා.පොල් රා,පොල් පැණි,විනාකිරි හරිම සුලභයි.කොහොම හරි ඉතින් තාත්තා චන්දරේ මාමා එක්ක දවසක් මට්ටි අල්ලලා පොල් රා එක්ක සප්පායම් වෙලත් තිබ්බා.
ඉතින් කන නොකන හැමෝම එක්ක අපේ අත්දැකිම් බෙදාගත්තා.අපිත් එක්ක එකතු වුනු සියලු දෙනාටම ස්තූතී.
🌺💐 පරිසරයට ආදරය කරන්න.
💐🌺සෑම අයෙක්ම හදවතක් ඇති මිනිසුන් බව සිතන්න.
🌺💐 ලැබෙන සෑම දෙයකටම ස්තූතිවන්ත වෙන්න.
මම
ආදරයෙන්
මයෝමි
Oka rahaida akke.appo
❤❤❤
සිතුවමක් වගේ
❤❤❤❤❤ from Indonesia🇮🇩🇮🇩🇮🇩
Saya juga 😂
හැමදාම වගේ අලුත් වීඩියෝවක් දානකන් බලන් හිටියේ.ලස්සනයි අක්කේ ❤හැමෝම පරිස්සමින් ඉන්න.
Love from Memphis TN USA 🇺🇸
.. You are such a lovely woman with lovely hair
හරිම ලස්සනයි මල්..මට දුවල එන්න හිතෙනවා..මම හරි ආසයි මල් එලවලු වවන්න..හරිම පිරිසිදුවට පිලිවෙල ට රසට කෑම හදනවා..ඒකට ස්තුතියි..තෙරුවන් සරණයි හැමදෙනාටම ❤
Hallo apa kabar,saya dari Indonesia,saya sangat suka melihat lingkungan di sekitar rumah Anda,suasana di desa sangat menyenangkan❤❤
SO BEAUTIFUL PLACE❣️🥰❣️💯💯💯💯
Looks very delicious food ❤❤❤
Bs madame comme dhabitude je regarde toujours vos vidéos ca me fait toujours plaisir j'aime beaucoup merrcie encore avec tout mon n amitié ❤❤❤❤
රස පාටයි වගේ ඇත්තටම මම ජිවිතේට කාලා නෑ අක්කේ මුහුදු මට්ටි ලස්සනයි video එක 💜️
Hi good afternoon your village is ver lovely the food that you cook look quite tasty and your beautiful children you all take care
❤from Tamizhnaadu 😊
Hello,
Thank you for the beautiful videos. You have such an incredible family. Beautiful daughter and an adorable son. I live in California, USA. but I was born and raised in Colombo, Sri Lanka.
Where exactly is this beautiful coastal village you live in?
Love Love this video amazing food Greetings from SC USA
BEUTIFUL!👌✌
so nice super wow
extraordinary, the atmosphere makes me feel at home, I really like it, I hope you are successful, greetings from Indonesia 🙏💐🇮🇩🇮🇩🇮🇩
Wonderful Sri Lanka ❤❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි .❤❤ඔයාට සුභ පතනවා.🎉🎉
Nice vlog
ඔයාට ගොඩක් ස්තුති අදමයි එහෙම දෙයක් දැක්කෙත් ලස්සනයි ඔයා වැඩසටහන අඑිත් දේවල් අපිට අරන් එන්න ❤️🔥❤️🔥👍😘
אישה מדהימה ❤
Looks so delicious 😋🤤
Soooooooo.good
My kind of food... nom nom ❤
Love from India 🇮🇳❤
Toooooo good
මේවා හදනවා දැක්කමයි.nice vedio
Wow super video .good luck ❤❤❤
Yummy delicious seafood dishes. You’re working so hard, may all your wishes come true.❤
ඔබතුමි ගෙ ගෙවත්තේ විඩියො එකක් දාන්න
❤️❤️❤️
Me beruwala beach eka neda? Video eka harima lassana
Beautifull Sean's and yummy food ❤
Love from India 🇮🇳
මේ ප්‍රදේශය කොහේද???හරිම ලස්සනයි...ඔයාට සුබ පැතුම්.. 👍🌹
Honda kemak hadanne, 😅❤🎉
Beautiful video me and my husband naidu we liked the video god bless always from fiji island ❤
ane oyge videos okkom beluv hrma lassani ❤️
Mayomi akka....good luck ..
👌🏻 🤤yummy…
Godak asawen balana gaman.ath mama kawadawayh seafood kala ne❤❤
ලස්සනයි හැමදාම වගේ.❤❤🎉🎉🎉
ලස්සනයි ඒ බීච් එක
Koheda akke me gama marama lassanai ne
Look yummy ❤❤❤😋
Niyamai...සරල lassana jiwitha
Nice video mam😍
👌
Nice
From india ❤❤❤
Bj madame comment allez vous ça fait un moment que je n'ai pas regarder v
Vos vidéos mo je vais bien grâce a dieu comment appel ton les escargots que vous cuisiner ça a l'air appétissant j❤❤❤❤ passé une bonne journée
From India keralastate super ❤❤❤I like this video❤❤
❤❤❤❤🎉🎉🎉
Galle lassanai
💗💚💙🌟from Thalassery, kerala
Harima lassanai akkage vlogs kama rasa pattai😊😊😊😊😊❤❤❤❤
අදමයි ඒ කැම දැක්කේ ❤
Akki oya koheda ane inne. Lassana peththaka
හරි ම ලස්සන යි
Oyage videyo godak lassanai man serama wage balala thiyanawa....suba pathum oyata
景色真美
Antima katagasma😂
Lassani kema hadanawa balan inna asai akka
Rasa athi neda.kaala nane kawadawath.adath harima lassanai ❤
Good luck අක්කේ
❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන මල් පලතුරුත් තියෙනවා මුහුදත් තියෙනවා කොහෙද මේ පලාත ගාල්ලද
❤❤❤❤❤
👍👍🌹❤️
❤❤❤😊😊😊😊
අනේ පොල් රා ටික ❤පුදුම නිදහස් ❤❤❤
Adath video eka lassanai akke.apitath owa nithara labena dewsl.akkage gama koheda
මට්ටි අල්ලලා අපිත් තෙල් දලා කනවා මාරම රසයී අයෙ කියන්න වචන නෑ👌👌👌🔥🔥හරීම ලස්සනයී විඩියො එක 🔥🔥👌👌
Panapitinmada eyala genne.ethakota paw ane..
Yes apayatath yana pirisa inna ona
Wenasma vidihe kamak .godak sathutui .harima lassanai.godak mahansi wela.❤❤❤❤❤❤
නංගී සිප්පි කටු ටික අපිට ඕන හොදද.❤හරි ශෝක් අනේ.ඔයාට සුභ පතනවා.🎉🎉🎉🎉🎉
අනේ කෙහෙද ඔය.හරිම ලස්සනයි
ලස්සනයි
Adanam wenasma athdakimak ...harima lassanai
❤❤😊
❤❤❤❤❤❤❤ good luck akka
❤️❤️❤️❤️❤️❤️
❤❤❤Lassanai ❤❤❤
Oylage gama kohed.. Hrima lssanyi
අනේ මේ beach එක කොහෙද? ඔයාලගෙ ගම කොහෙද?හරිම ලස්සනයි ♥️♥️♥️
Maggona kudawa beach eka
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌸
බුදු 🌸සරණයි🌸!!!😋😋🙏🙏
මේ කොයි පලාතෙද?හරිම ලස්සනයි !!!!ගස් මදිනවා ,පුංචි කාලයේ දැක්කාට පස්සෙ .ගාල්ල පැත්තේ ද?
Beruwala maggona
Would love to see you cooking Sri Lankan food using our ingredients. ❤
Love srilanka ❤
Gama koheda akki
Adamai man ea kama eka dakke akka ❤❤❤niyamai ane❤❤
Bandung indonesia masak kerang
Akkala inne koheda akke
❤❤😊😊😊😊🇱🇰
👏🤤😍🙏😋
Napuru geniyek
අනේ ඔයාලගෙ ගම කොහේද
මේ ගම කොහේද
Beruwala
සීයලා දෙන්නා සෙට් වෙලා 😂😂
Kohed akke me beach ek