"Mud Surrounded Whole Baked Muttle Fish" 🐠🐟& Freshly picked Strawberry recipes🍓🍓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024

ความคิดเห็น • 160

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83  8 หลายเดือนก่อน +19

    Our all video playlist
    th-cam.com/play/PLEddA5QzkiA-0zkVeSOKsnkVmEzI-UDnT.html&si=blrRMMhnSV-m7ZQv
    වැස්ස සීතල මීදුමත් එක්ක මේ දවස්වල ස්ට්‍රෝබෙරි අස්වැන්න ටිකක් අඩුවෙලා.බේබි නැන්දගේ කොටුවට පනින්න අපේ හංසී කෙල්ල හරීම කැමති ඒකට හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ.බේබී අක්කා ඕවා කොහොමත් දරුවන්ට දෙන්නේ හිත කැමැත්තෙන්.
    මේ දවස්වල මම කොට්ට උර වලට මල් ටිකක් මහන ගමන් ඉන්නේ අලුත් අවුරුද්දත් ලග ලගම එන නිසා.මට වගේම දැන් හංසි පැටියටත් හොදට මල් මහන්න පුලුවන්.
    උදෙන්ම කොටුවට ගිහින් ස්ට්‍රෝබෙරි එක්ක පාස්ලි ටිකකුත් අරගෙන කෙල්ල ගෙදර ඇවිත් කුස්සියට වෙලා මොන මොනවදෝ කරා.මෙන්න පස්සේ බැලින්නන් ස්ට්‍රෝබෙරි දාලා යෝගට් දාලා රසම රස පුඩිමක් හදාගෙන ආවා.අම්මේ එකේ රස ඒ අස්සෙන් පුහුල් දෝසි චව් දෝසිත් හැපෙනවා. අපේ පුතා සනූ මල්ලී එක්ක රස කර කර කෑවා.
    පහුවෙනිදා උදේ තාත්තා වැල්ලෙන් දැකලා ගල් මාලු දෙන්නෙක් ගෙනත් දුන්නා.පාස්ලි ටිකකුත් තියෙන නිසා මන් හිතුවා පෝරණුවට දාලා රසට හදාගන්න.දර පොරණුවේ ගින්දරේ පිච්චෙන මාලු කොහොමත් රසයි.අද මං මාලු පාර්සලේ හුබස් මැටියෙන් ඔතාගෙන තමා පුච්චගත්තේ.මැටි වලින් එන නැවුම් රසත් එක්ක මාලුවා හොදට තැම්බුනාම පුදුම රසක්,ඒ එක්කම මං දන්දිලා අලයක් තම්බලා පොල් දාලා කිරට පරිප්පු මාලුවක් හදලා පාස්ලි සම්බෝලයක් අනාගෙන තව පපඩමුත් බැද ගත්තා.ඒ රස 🤤🤤🤤
    උදෙන්ම නැගිටලා ඊයේ තම්බපු දන්දිල හැලියේ ඉතුරු කෑලි ටිකෙන් කැද ටිකක් හදාගෙන බොන්න හිතුවා.හොදට පොල් කිරි දාලා සීනී අඩුවෙන් දාලා ලුණු චුට්ටකුත් දාගත්තම පොඩි විදුරුවෙන් එකක් බඩට හොදටම ඇති.මගේ ආසම පලතුර "සැපතිල්ලා"එක්ක මේ කැද එක මට දිව්‍ය ලෝකේ දිව්‍ය භෝජන පරාදයි.
    හැමදාම වගේ සතුටින් ගෙවෙන අපේ ජීවිතයේ රස මුසු තැන් අපිත් එක්ක බෙදාගන්න ඔබට හදවතින්ම ස්තූතී.ජීව්තේ ලැබෙන හැමදේකටම ආදරේ කරන්න.අපිටමේ රස කෑම රස විදින්න ලැබෙනව වගේම ඔබටත් ලැබෙවා.
    ආදරෙයෙන්
    මයෝමි.

    • @emaduwasriyane8014
      @emaduwasriyane8014 8 หลายเดือนก่อน +1

      Duwa oyagey duwath dan Loku neda hadai ❤ amma wagema Rasata kaama hadanawa ❤ oya Embroidery karala kotta ura mahanawa neda ❤ mata awanna barida harima lassani ❤ kohomad wenney kiyala awannko Budu sarani 🙏

    • @rashikakb2233
      @rashikakb2233 8 หลายเดือนก่อน +2

      ඒ ප්‍රාර්ඵනාව නම් හරි අපූරුයි...❤

    • @MdMamun-we9sb
      @MdMamun-we9sb 8 หลายเดือนก่อน +1

      ❤❤Ss❤❤❤❤ee❤❤esesss ssee৳,,৳2৳E😊😊e

    • @GilbertMauzole
      @GilbertMauzole 7 หลายเดือนก่อน

      Bj madame mercie de m'avoir répondu ça me fait très plaisir mercie je vous adore ❤❤❤❤

    • @GilbertMauzole
      @GilbertMauzole 7 หลายเดือนก่อน

      Bj madame jai bien reçu votre réponse ça me fait très plaisir mercie vous êtes adorable restez comme vous êtes ❤❤❤

  • @dimuthusandya8672
    @dimuthusandya8672 8 หลายเดือนก่อน +10

    ගොඩක් ලස්සනයි .....දුවටත් ඔයාගෙ හැකියාවන් පිහිටලා තියෙනවා ...ඔබ සැමට තෙරුවන් සරනය් ....🙏🙏🙏

  • @lisagomez7835
    @lisagomez7835 25 วันที่ผ่านมา

    Wow it looks so yummy.

  • @elainemacgregor6002
    @elainemacgregor6002 8 หลายเดือนก่อน +3

    Mom … the fish looks wonderful! ❤❤❤❤❤

  • @arunaarya3417
    @arunaarya3417 8 หลายเดือนก่อน +3

    Super mother & daughter recipe

  • @habibahcader5481
    @habibahcader5481 8 หลายเดือนก่อน +3

    I love watching your cooking very creative even your daughter is very good. Waiting for more of your video

  • @monteiro9844
    @monteiro9844 8 หลายเดือนก่อน +2

    Wow la nature la fraîcheur tout est beau ❤

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 5 หลายเดือนก่อน +1

    හෙමින් හෙමින් යන ගමනක්. සුබ පතනවා

  • @Валентина-и3м7с
    @Валентина-и3м7с 8 หลายเดือนก่อน +2

    Яка маленька розумничка-має смак і хист!❤

  • @margaritamoreno4477
    @margaritamoreno4477 8 หลายเดือนก่อน +6

    Daughter is so grown and beautiful like her mother ❣️ I love watching your beautiful children grow ❣️ and your shows ❣️ I live in America Angola Indiana .

  • @anandaprama
    @anandaprama 8 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම ලස්සනයි අක්කේ මම හරිම ආසයි ඔයාලගෙ video බලන්න හැමෝටම බුදු සරනයි ❤❤❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @elainemacgregor6002
    @elainemacgregor6002 8 หลายเดือนก่อน +2

    Looks tasty. Your mom taught you well, young lady ❤

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 8 หลายเดือนก่อน +1

    Young lady, you are very talented girl.❤ Beautiful village.

  • @pearlettamitchell3126
    @pearlettamitchell3126 8 หลายเดือนก่อน +2

    When I hear your music.
    I remembered my parents and Indian traditions. My parents are Jamaican, but my dad parents are from India.

  • @kutzchik
    @kutzchik 7 หลายเดือนก่อน

    God bless all in the video. You teach the wold to live a simple peaceful life, all blessing s

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 7 หลายเดือนก่อน

    Nice desert with Straw Berries and the Fish baked in this manner. Above all I admire both ladies the way they are neately dressed and hair combed back and the other hair braided neatly . No Chef will enter the kitched without a hat/cap as this a a must to keep hair from falling into the food. There are some with all hair falling in front on both sides. what they mush remember is that this is not a hair show, but a cookery demonstration.

  • @alorsetarians5794
    @alorsetarians5794 8 หลายเดือนก่อน +2

    Your daughter is so talented..❤

  • @gretepaez8794
    @gretepaez8794 8 หลายเดือนก่อน +2

    🥰🥰🍓🍓🍓El clima aya debe cer fresco porque clima caliente no crece la fresas ❤❤🇨🇴🇨🇴🇨🇴

  • @direxdirex6922
    @direxdirex6922 8 หลายเดือนก่อน +3

    Very nice ❤❤❤😊😊😊

  • @hopemorrison2367
    @hopemorrison2367 8 หลายเดือนก่อน +1

    You have a beautiful princess daughter

  • @TheEverydayMomLife1976
    @TheEverydayMomLife1976 หลายเดือนก่อน

    Nice video. From Vietnam🥰

  • @Hoangbonsai184
    @Hoangbonsai184 9 วันที่ผ่านมา

    Rừng núi rất đẹp diễn viên trẻ đẹp tuyệt quá

  • @MarianLibradilla-gn8fp
    @MarianLibradilla-gn8fp 8 หลายเดือนก่อน +1

    What a lovely place ❤

  • @savitarajnath1428
    @savitarajnath1428 8 หลายเดือนก่อน

    Hi good morning what splendor you have in your village the sight is amazing the dishes you all made look quite delicious and your beautiful family you all take care

  • @МаргаритаЧучелина-и9й
    @МаргаритаЧучелина-и9й 3 หลายเดือนก่อน

    Замечательная природа! Девочка умница помощница мамина но больше всего понравилось как вы рыбу готовите!!!интересно как она называется эта рыба?Вы хорошая хозяйка!!!да благословит вас Бог!

  • @vinothkumar1701
    @vinothkumar1701 8 หลายเดือนก่อน +2

    So beautiful your video

  • @savitrilootawan8287
    @savitrilootawan8287 8 หลายเดือนก่อน

    I really love the sound of the flute very nice and also your cooking

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน

    Harima lassana parisarayaka lassana video ekak.duth godak daksai. harima piliwelai.❤

  • @anneclarecheah6487
    @anneclarecheah6487 8 หลายเดือนก่อน

    Hello dear friend, Greetings from Malaysia 🇲🇾. Very nice lush greenery countryside. Love it!!
    Thank you for this video. Looking forward to your next video

  • @pasinduchamara1971
    @pasinduchamara1971 8 หลายเดือนก่อน +7

    නදිර නෝනිස් කියලා ගායකයෙක් ඉන්නේ එයාගේ දු වගේ අක්කේ ඔයාගේ දුගෙත් පෙනුම හරිම ලස්සනයි අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි

  • @dropattieramsammy1462
    @dropattieramsammy1462 7 หลายเดือนก่อน

    So beautiful God bless always 🙏 💖

  • @sachininimesha2523
    @sachininimesha2523 8 หลายเดือนก่อน +2

    අනේ ඔයාලගේ ගම කොහෙද.මාරම ලස්සනයි ❤❤ strobry 🍓

  • @panpornchita3686
    @panpornchita3686 8 หลายเดือนก่อน +1

    น้ำลายไหล🤤🤤🤤

  • @mimaeqbal4236
    @mimaeqbal4236 8 หลายเดือนก่อน

    Masha Allah God bless you and your family sis ❤❤ even your receipys are good perfect 😊

  • @krishnaprakash1593
    @krishnaprakash1593 6 หลายเดือนก่อน

    Beautiful place

  • @SwarnaLathaKola
    @SwarnaLathaKola 4 หลายเดือนก่อน

    Beautiful video s your gaughter is exlent cook .God bless her iamfrom india Goa

  • @GilbertMauzole
    @GilbertMauzole 8 หลายเดือนก่อน +1

    Bj madame vous allez bien ? Moi ça va comment appel ton le poisson que vous cuisiner ça m'a l'air très bon j'aime ce que vous faite ❤❤❤ portez vous bien

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 8 หลายเดือนก่อน +2

    Wow❤❤

  • @dilhanisam8860
    @dilhanisam8860 8 หลายเดือนก่อน +3

    Me hamoma oyage gama koheda kiyala ahana nisa gama gana poddak kiyannako akke?

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 8 หลายเดือนก่อน +2

    Nice 🎉❤

  • @sandykasi9329
    @sandykasi9329 8 หลายเดือนก่อน

    Hello doll trust you all are keeping well you make some awesome dishes I've subscribed to your channel I'm Mrs Sandy Kasi South Africa Kzn Durban tc God bless 🙏🙌❤😘

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 8 หลายเดือนก่อน

    Wow niyamai nangi.❤❤❤❤❤👍👍👍👍🌲🌲🌲🌲🌲🍓🍓🍓🍓🌻🌻🌻🌻

  • @sachinibandara-x1p
    @sachinibandara-x1p 8 หลายเดือนก่อน +4

    Oya koheda inne akka lankawe පරිසරය harima lassnai

  • @DhanushkaBandara-b5n
    @DhanushkaBandara-b5n 2 หลายเดือนก่อน

    Hari lassanai, ❤❤❤❤

  • @sewwa-kl9wi
    @sewwa-kl9wi 22 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 3 หลายเดือนก่อน

    Goooodak Lassanai Goooodak Guna,ආහාර

  • @GilbertMauzole
    @GilbertMauzole 5 หลายเดือนก่อน

    Bj madame vous allez bien ? Moi ca va comment on n'appelle le poisson que vous cuisiner vous faite de très belles choses vou êtes magnifique je vous aime bien et ce que vous faite ❤❤❤❤

  • @SandunisanduWathsala
    @SandunisanduWathsala 4 หลายเดือนก่อน

    Niyamai

  • @dunghoang-gh2dt
    @dunghoang-gh2dt 8 หลายเดือนก่อน +1

    I'm from vietnam 😊😊❤❤

  • @สมชิตทนสูงเนิน
    @สมชิตทนสูงเนิน 7 หลายเดือนก่อน

    ❤😮😮 nice 😊😊😊

  • @thakshilamaduri7812
    @thakshilamaduri7812 10 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @pisces19807
    @pisces19807 8 หลายเดือนก่อน

    Beautiful and peaceful place❤

  • @prania453
    @prania453 8 หลายเดือนก่อน

    Bandung indonesia hidangan yang lezat

  • @geeshanihansika5722
    @geeshanihansika5722 8 หลายเดือนก่อน

    Mage namath hansi❤😊harima lassanai nande

  • @MPwerasekara
    @MPwerasekara 8 หลายเดือนก่อน

    Oyalage gama koheda akke.oyge wada dkkma aswe ba.sapathilla monarasaida akke.doni amma wagemai.hari lassanai .malli babath hari lassanai .

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    Harima ❤❤❤❤❤lassanai 💋💋💋💋🌷🌷🌷💗💗🦋🦋puthe godak adarei ❤ ♥ 👌 💗💗💗🦋🦋🦋🦋🌷💋💋💋🏃‍♀️🏃‍♀️🏃‍♀️👑👑⚘⚘⚘⚘hamotama ❤❤❤❤❤❤ budu 💋💋💋🌷🦋💗💗💗💗💗💗💗saranai ❤❤❤ parisami inna ❤❤❤❤❤❤ kuwait 💋💋💋

  • @Linhcookingforest
    @Linhcookingforest 6 หลายเดือนก่อน

    very helpful

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 8 หลายเดือนก่อน +1

    අනේ ඔය ගම් පළාත කොහිද.හරිම ලස්සන පැත්තක්.

  • @tomasagalvan7987
    @tomasagalvan7987 7 หลายเดือนก่อน

    Hi 👋 Dear, thanks for sharing your lovely family and life style to us,young girl u very creative making delicious dessert 🍨 blessings to have beautiful and expertly cooking mommy,congrats both,nice n succulent dishes thanks 🙏🫶👍🏼🇺🇸

  • @priyandinie6355
    @priyandinie6355 8 หลายเดือนก่อน

    ඔයාල ලංකාවේ කොයි පලාතෙද හරීම ලස්සනයි සොබාසෞන්දර්යය කෑමත් අගේට හදනව ❤👌👈 Cyprus 🇨🇾

  • @harshisandamali7468
    @harshisandamali7468 8 หลายเดือนก่อน

    Sapathilla walin kama hadala pennannako akke,lankawe aya wadiya danne na.ekai❤

  • @darshanabhowar7735
    @darshanabhowar7735 8 หลายเดือนก่อน

    Yummmmmmy.food

  • @buddikaharshan6960
    @buddikaharshan6960 8 หลายเดือนก่อน +2

    ඔයාලා ඉන්න තැන හරිම ලස්සනයි.....❤කොහෙද මේ...❤

  • @Vilkadavillagesrilanka
    @Vilkadavillagesrilanka 7 หลายเดือนก่อน +1

    අපේ ගම හරිම ලස්සනයි

  • @darshinisutha7379
    @darshinisutha7379 8 หลายเดือนก่อน

    ❤ very nice 👍 Akki .which part you are living Akki

  • @rizkypratama2967
    @rizkypratama2967 8 หลายเดือนก่อน

    ❤❤from Indonesia

  • @Hasiniweerathunga2002
    @Hasiniweerathunga2002 3 หลายเดือนก่อน

    Where the this village ? ❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 8 หลายเดือนก่อน

    Lassanai ❤

  • @rujustin5435
    @rujustin5435 5 หลายเดือนก่อน

    Loku bala maluwek malu kapana loku mannekin kapala uyana video ekak karanda

  • @vindyaperera7386
    @vindyaperera7386 7 หลายเดือนก่อน

    ඔයලා ස්ටෝබෙරි කඩන්නේ මේ කොහෙද පළාත හරි ලස්සනයි

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 7 หลายเดือนก่อน

    ❤❤❤❤👍

  • @kumarnandana8929
    @kumarnandana8929 8 หลายเดือนก่อน

    Nice

  • @kuttyhameeda153
    @kuttyhameeda153 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 8 หลายเดือนก่อน

    Ammage hakiyawa aduwak nethuwa duwata pihitala tiyenawa akke.harima asawen balanne

  • @ZakiaAbdallah-w3z
    @ZakiaAbdallah-w3z 8 หลายเดือนก่อน

    😍😍😍

  • @heshanigunarathne3186
    @heshanigunarathne3186 6 หลายเดือนก่อน +1

    මේ ගම කොහෙද කියන්නකො plzzz හරිම ලස්සනයි❤❤

    • @anusharajangana4138
      @anusharajangana4138 6 หลายเดือนก่อน

      මමත් හෙව්ව,දවසක් එයා කියල තිබ්බ මග්ගොන කියල

  • @sht818
    @sht818 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shinpark8781
    @shinpark8781 8 หลายเดือนก่อน

    Where is this place?
    In Sri Lanka which place is this

  • @GilbertMauzole
    @GilbertMauzole 8 หลายเดือนก่อน

    Bj madame comment allez vous ? Moi ca va vous avez de belles fraises jaime beaucoup les fraises je ne vois pas vos réponses quand je vous envoie mes commentaires passé une bonne journée ca m'aurait fait plaisir d'avoir une réponse mercie ❤❤❤ a bientôt

  • @udayangarathnayake246
    @udayangarathnayake246 8 หลายเดือนก่อน

    🌻🌻🌻🌻

  • @leenathomas9267
    @leenathomas9267 8 หลายเดือนก่อน

  • @damayanthikumari3512
    @damayanthikumari3512 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤good

  • @chathurikanawanjali9939
    @chathurikanawanjali9939 8 หลายเดือนก่อน

    Hari ලස්සනයි akke.oya inna ගම කොහෙද

  • @nisansalaweerasinha9309
    @nisansalaweerasinha9309 13 วันที่ผ่านมา

    Mata witharada asa hithuna me uyana ewwa kala balanna

  • @nadeekamadushani113
    @nadeekamadushani113 8 หลายเดือนก่อน

    ඔයාගේ ව්ලොග්ස් හරිම ලස්සනයි...

  • @mariaangelica3568
    @mariaangelica3568 8 หลายเดือนก่อน +1

    Hum que delícia 😋 esse almoço deu água na boca 😃

  • @sandykasi9329
    @sandykasi9329 8 หลายเดือนก่อน

    Hello Nayomi please provide English subtitles please do reply kind regards tc God bless 🙏🙌❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 8 หลายเดือนก่อน +3

    Puttha koheda oya pattha kiyanna koo🇨🇾🇱🇰🇨🇾👍👍♥️

    • @hasundichathumika6794
      @hasundichathumika6794 8 หลายเดือนก่อน

      Me Beruwala. Magalkanada village.

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 8 หลายเดือนก่อน

      @@hasundichathumika6794 mata hita gannawath bahea🙃 apita lagai mama ambalangoda🇨🇾🇱🇰

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 8 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤

  • @thushi99
    @thushi99 8 หลายเดือนก่อน

    ඔයාලගෙ ගම කොහේද .. හරිම ලස්සන පැත්තක් ❤

  • @yakasirisivanarayana1382
    @yakasirisivanarayana1382 8 หลายเดือนก่อน

    😋😋😋👌👌👌👌👌👍👏👏

  • @fazejonathansalazar2178
    @fazejonathansalazar2178 8 หลายเดือนก่อน

    Ada.oyalaha gadara namaida??

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน

    ❤❤🎉

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍😍

  • @KrishanthiIhalage
    @KrishanthiIhalage 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ඔයාගේ ගම් පැත්ත කොහෙද මේ❤

  • @DinithiJayasundara-o7n
    @DinithiJayasundara-o7n 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤ ගම කොහෙද 🥰

  • @mohamedsafras4462
    @mohamedsafras4462 8 หลายเดือนก่อน

    Sri Lanka la onga da from anna

  • @tharikadithushi6595
    @tharikadithushi6595 8 หลายเดือนก่อน

    Supirie

  • @KuwaitLanka-dr9jg
    @KuwaitLanka-dr9jg หลายเดือนก่อน

    Oyalage gama koheda akka