Wow! I am so proud of you little man.🎉 your mom has taught you well. 😊. I can’t believe how much your 2 children have grown up my dear. You are an amazing and an inspiration to many. Keep it up. I love watching your videos. Best wishes Take care 😊
Your creativity in making pink sweet dosai using "Rare cream chow chow" is truly impressive! Your ability to create both sweet and savory dishes with such versatility showcases your culinary talent. Keep exploring and sharing your unique recipes!
First time I saw chow chow Fruit, and it's receipe is really awesome 👌. We learn variety receipes of Srilanka from your channel. Beautiful video 👌. Love from India 🇮🇳. ❤❤❤❤ 🎉🎉🎉🎉
Bs madame comment allez vous ? Cela fait un petit moment que je n'ai pas regarder vos recettes ca me fait toujours plaisir de les regarder j'étais un peut malade mais ça va mieux grâce a dieu portez vous bien❤❤
So beautiful. I am a huge fan. One minor comment on the music though - it is loud, especially the flute which is drowning out the natural sounds. Thank you.
Our All Video playlist ...
th-cam.com/play/PLEddA5QzkiA-0zkVeSOKsnkVmEzI-UDnT.html&si=T1nwFXv8upe0Tyex
නිල්වන් කදූ වළල්ල ඇතුලේ පොර බදින මහ හුළගට හසුවු,පොළවට සමතලා වු ගස් වැල් දෙසැම්බර් සීතලත් හීන් වැස්සත් සමග යලිත් පණ ගසා හිනැහී ඉහළට එසවෙන්නේ සොබාදම් මෑණියන්ගේ ආශිර්වාදයෙනි.
දේදුණු පාටට පිපුණු මල් යාය අතරින් හිමින් සීරුවට පිය මැන්නේ ඵල දරාහැනීමට නොහැකිව මා හට අඩගසන චව් වැල සොයාගෙනය.සොයා ගැනීමට ටිකක් අපහසු සුදු චව් වැල ලොකු කුඩා ඵල රාශියකින් ගැබ්බරව සිටියා.
මා කඩි මුඩියේ ඇයව එඅම බරින් නිදහස් කරගත්තේ ඇයට උසුළාගත නොහැකි තරම් වූ තරම් සියලු ඵල නොළාගෙනය.ඇය දැන් නිදහසේ තව තවත් ඵල දරාවී.මා මීදූම මැදින් එවාත් රැගෙන මාගේ රාජධානියට පමිණියේ මාගේ සියලු සකලමනා ශිල්පය යොදා ප්‍රනීත රසයන් මැවීමටය.
මා මුතු පාටට දිලිසෙන චව් ගෙඩි දෙබෑකරගෙන හිරමෙන් ගාගෙන මා ආසම අන්නාසි රස සමග මුසුකර හොදින් මලවාගෙන දරුවන් ආසම විස්කෝතුවක් සෑදුවෙමි.ඒවා රස බැලුවේ රසවත් කිරි කොප්පයක් අපේ පුංචි මහත්තයා ලව්වා සකස් කර ගෙනය.
පුහුල් වැනි ගෙඩි වර්ගයක් නිසා දෝසි ටොෆි වගේ පැණි බේරෙන කෑම හදන්න චව් කදිමට ගැළපෙනව.පැණි රසට වගේම ව්‍යංජන ලෙසත් රසවත්ව සකස් කරගන්න පුලුවන්.මං නම් ආසම ගලේ අඹරපු පොල් දාලා මලවන්න.ඒ රස නම් කියලා වැඩක් නෑ.
සොබාදහමට කිට්ටුවෙන් ආදරය කරන කෙනාට ගොඩාක් දේවල් සොබාදහමෙන් නැවත් පෙරලා ලැබෙනවා.ඒ නිසා ලැබෙන හැම මොහොතකම ස්වභාදහම සමග බැදෙන්න ආදරෙන් විදින්න.ස්තූතිවන්ත වන්න.
රසවත් ආහාර රස විදීමට ලැබේවා.
මීට ආදරෙන්
මයෝමී....
Wow! I am so proud of you little man.🎉 your mom has taught you well. 😊. I can’t believe how much your 2 children have grown up my dear. You are an amazing and an inspiration to many. Keep it up. I love watching your videos. Best wishes Take care 😊
Your creativity in making pink sweet dosai using "Rare cream chow chow" is truly impressive! Your ability to create both sweet and savory dishes with such versatility showcases your culinary talent. Keep exploring and sharing your unique recipes!
Mujhe apka srilanka bhut hi pasand hai 👍👍
Hi good morning what a wonderful video so many delicious looking dishes that you all made and your beautiful children you all take care
Super 👍 brother 💘❤😊
Thanks for your beautiful video ❤
रेसिपी अच्छी बनाते हो🙏🌹👌☝👍😋😋😋😋
නංගී මුලින්ම සුභ නව වසරක් වේවා.පවුලේ සියලුම දෙනාට.චැනල් එක නැවත් ලැබුනාටත් ගොඩක්ම සතුටුයි.චවු අග්ගලා හදලා තියෙනවා දකිනකොටනම් ආසයි.ගොඩක් රසට තියෙන්න ඇති❤ අපිව නොදන්නා කැමජාති හදලා දැනුවත් කරනවාට ඔයාට පිං.❤ආදරෙයි හැමදාමත් මම ඉරේශා අක්කා.❤❤❤❤
Gama khd.marama lassnai akke gama 😍😍
Very Nice Vlog !!
Good luck ❤❤❤.budusaranai .
Nice viedeo with natural background
Greetings from Indonesia
හරිම ලස්සනයි නැන්දේ දිනෙන් දින සාර්ථක වේවා 😊😊😊
Hello dear trust you keeping well beautiful recipes with chow chow thanks tc God bless 🙏🙏🙏
Grande. Cozinheiro. Au❤😂🎉
Oh I love your cooking very innovating and the kitchen and surroundings are so pretty
Happy to see you have viewers from all over the world.
සුදු චව් ම්ම්ම්...... yammy ඔයාලගෙ ගම කොහෙද හරීම ලස්සනයි මම එන්න ආසයි මම බණ්ඩාරවෙල ඒත් දැන් එහේ පදිංචිය නැහැ මේ රටෙ රැකියාව කරනව ඔයා ඉතාමත් රසට ඉවුම් පිහුම් කරනව ❤👌Cyprus 🇨🇾
ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ඇවිත්.සුභ නව වසරක් වේවා ..වීඩියෝ එක ලස්සනයි ..❤❤
Just love to see you guys the food surrounding so beautiful
May I know your village name plz... such a beautiful village and amazing vibes
ලස්සන වීඩීයෝ ඉක්මනට ගෙන්න💗
Wow 🎉
හරිම ලස්සනයි හැමදාම බලනවා අක්කේ ඔයාලාගෙ ගම හරිම ලස්සනයි අලුත් කෑම හදනකොට ආසයි බුදු සරනයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤
Your village looks beautiful, the food is so fresh, am watching from Kenyan village
Soooooooo.goooooood
SO HAPPY YOU CAME BACK AND WITH DELICIOUS RECIPES ALL MADE IN PARADISE❣️
🙏🥰🥰🥰🥰🙏
HAPPY HOLIDAYS
First time I saw chow chow Fruit, and it's receipe is really awesome 👌. We learn variety receipes of Srilanka from your channel. Beautiful video 👌. Love from India 🇮🇳. ❤❤❤❤ 🎉🎉🎉🎉
Beautiful 🎉🎉🎉
Excellent video
so nice super wow
Very good ❤
Amazing vlog 😊💙🧡💜💚
හරීම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.
God bless you all always 🙏❤️
Waiting for your video ❤❤😊😊
Слов нет..., красиво, как в сказке! 💕💓💞
Beautiful 😀😍
Oyage gama koheda kiyala kiyannako?harima lassanai.
Muito interessante estas receitas❤
Hello hii 🙏 i like you'r video , recipi ❤️❤️❤️ Happy New year 💐💐🙏💐🎉🎉🎉🎉🎊🎊🎊🎊
സൂപ്പർ 👍🏻👍🏻💕💕
Wow👍👍👍👍😊😊😊😊
Koheda gama b,saranai👍♥️
I am from Bangladesh তোমাদের ভিডিও খুব ভালো লাগে
Reply দেবার জন্যে ওনেক thanks
ඔයාලට සුභ අලුත් අව්රුද්දක් අක්කේ ❤❤❤පරිස්සමින් සුදූ මහත්තයෝ 😘
Yummy akka nice vlog ❤❤❤❤❤❤❤❤❤
Superb😍😍😍😍
Wooooow beautiful nuwaraeliye wage miduma ❤oyaage weda niyamai ❤❤❤
පුතාගේ කෑරමල් තේ එකනම් රසයි වගේ බුදුසරණයි සියලුම දෙනාටම 🙏❤👍✌
Bs madame comment allez vous ? Cela fait un petit moment que je n'ai pas regarder vos recettes ca me fait toujours plaisir de les regarder j'étais un peut malade mais ça va mieux grâce a dieu portez vous bien❤❤
Subama suba 2024 wewa.harima lassanai.godak asawen baluwa.❤
මයෝමි ඔයාට තියෙන්නේ හරිම ස්වභාවික ලස්සනක්.
ලස්සනයි ගොඩක් ❤ 💚💚
Super 👌
So beautiful. I am a huge fan. One minor comment on the music though - it is loud, especially the flute which is drowning out the natural sounds. Thank you.
👍👍👍👍👍👍👍👍👍😍
Super
Wishing u a very Happy new year ...stunned nature..n back ground music 🎶is awesome 👌👏❤❤...your family 👪 is too lovable ❤😊.. thanks sister 😊😊
Lassani akki❤❤❤
Nice
හරිම ලස්සනයි අක්කා❤❤❤❤
🎉🎉🎉❤
Hello sister why did your channel disappear for a few weeks. Me and my mom missed your videos a lot. But Happy Now
Happy new year,my channel was hacked
Okay sis
Do you have winter there
Aqui en Mexico se llama chayote
Akka oyalaga gama lasanai koyada a
මේ ගම කොහෙද....🥺ගොඩක් ලස්සනයි....❤ ඔයාගේ කෑම ජාතිත් ගොඩක් creative... ආසාවෙන් බලනවා 😍
අනේ ඒ පුතා නම් හරි ශෝක් අනේ ...❤❤❤❤
Weri qood.
Oya koheda akki lassana peththk
Oyage gama godak lassanai.koheda me gama
Mayomi oyage game kohede marame lassanai
👌👌👌❤
फल का नाम बताईये,और रेसिपिमे क्या क्या डालते नाम बताओ दिदी
❤😍😍😍
❤️❤️❤️❤️👍🏻
Sis, are you staying in Nuwara Eliya? I recently visited Sr Lanka. And really love the weather, sceneries at Nuwara Eliya.
❤❤❤
Oyage videos pissuwak akki👍.marama lassanai.Ane oyala koheda akki
Me kohed ane 🥺❤️
Ayubovan sister which place tell me pl❤❤
ane akke oyge gama koheda
Oyage gama koheda akke❤
ඔයාලගෙ ගම කොහෙද
❤❤❤❤❤❤❤❤
අනේ ගම කොහෙද කියන්නකො හරිම ලස්සනයි
Lassanai akke.ane atapetiya mal ata tikak awannako
අනේ ඒ ගම කොහෙද?මාරම ලස්සනයි😮❤❤❤
අනේ මේ කොහෙද.❤️🤗
Por favor subtitulos en español, gracias, haci me puedo suscribir.
මයෝමි ඔයාගේ ගම කොහෙද අනේ
Missing your video s
Gama koheda? Kochchra ahuwath kiynne nane. Dna gnna kamathi nisa ahanne
Akke oyalage gama koheda kiyandako❤❤❤
What's your village... plss
🌻🌻🌻🌻
Where this please beautiful good boy love you all ❤❤