Sakkaran (සක්කාරං) Episode 46 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2019
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 187

  • @chirancr7768
    @chirancr7768 5 ปีที่แล้ว +140

    ඕනම චරිතයක් ලෙසටම කරන දක්ෂයින් ටිකක්,,,එකඟ නම් ලයික් කොරන්ට😁
    සරත් කොතලාවල
    රොෂාන් රවින්ද්‍ර
    තුමිඳු ඳොඩන්තැන්න
    උද්දික ප්‍රේමරත්න
    කුමාර තිරිමාදුර
    බිමල් ජයකොඩි
    කළණ ගුණසේකර
    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
    සරත් චන්ද්‍රසිරි
    ධර්මප්‍රිය ඩයස්❤❤❤❤❤
    අපේ කාලයේ ජෝ අබේවික්‍රම ල මේ,,තව ඉන්නවනම් රිප්ලයි කොරන්ට😁😁😁😁

    • @krishanthamanchanayaka4045
      @krishanthamanchanayaka4045 5 ปีที่แล้ว +2

      ජනක් ප්‍රේමලාල්

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +1

      Mahendra perera

    • @WendySmith84
      @WendySmith84 5 ปีที่แล้ว +5

      You missed .. Gayan නිලමේ 👍

    • @AaBb-ev8ns
      @AaBb-ev8ns 5 ปีที่แล้ว

      ඇයි දෙයියනේ නිලි රැජින අමතක කලේ

    • @amuwaththachanii1728
      @amuwaththachanii1728 5 ปีที่แล้ว +3

      රොෂාන් රවීන්ද්‍ර

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +30

    සුබේ වගේ කෙනෙක් ලැබෙන්ට ආත්ම ගානක් පෙරුම් පුරන්ඩ ඕන රතියො

  • @adaraneyaniranji1827
    @adaraneyaniranji1827 5 ปีที่แล้ว +9

    රතී නියමයි..ලස්සනට චරිතය කරනවා..ඒ වගේම ජිම් යනවා නේද මම දැක්කා triceps තියනවා..💪🏼💪🏼

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +12

    අනේ ඇත්තමයි රතීයෝ .එ වගේ ආදවන්ත කමක් ලබන්න ආත්ම ගානක් පිං කරලා තියෙන්නනම ඔනී නේන්න්ම් ....❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘( මමත් අසයි එ වගේ ආදවන්ත කමකට) 😁😁😁😁😁😁😂😂😂😂😂😂😆😆😆😆😆😆😆😆

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว +1

      අමිමො හිතලා තියන දුර 😃😃😃

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +30

    රතියට සාස්තරේ දුන්නට වැඩක් නෑ සිරියට විතරයි කොරේ නිලමෙට කොරේ නෑ නිලමෙයා රතියට කොරා මිසක්.රතියට මංතරත් අමතක වුනා එදා 😆😆😆😆

    • @malimali2304
      @malimali2304 5 ปีที่แล้ว +1

      😄😄😄😄😄😄😄

    • @malimali2304
      @malimali2304 5 ปีที่แล้ว +1

      Rathi kamaththen unne nilameta kiyala hada ganna. sasthare dannathuwaida 🤔🤔

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 5 ปีที่แล้ว +1

      Kohomada ekaa,........hixz

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +1

      @@malimali2304 එකතමයි නම්බුවනෙ නිලමේ කෙනෙක්නෙ සෙල්ලම්ද යොදියෙ 😆😆

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +2

      @@imalshadodangoda7245 මම ආස මැණිකේට හම්බ වෙන⁣ 🚼 කොන්ඩෙ පාට බලන්න එක ඊට වඩා පට්ටම පට්ට වෙයි නේද 😆😆😆

  • @harshaprasanna790
    @harshaprasanna790 5 ปีที่แล้ว +27

    ඔන්න එහෙනම් comment කියවන අයට මගෙන් අදත් කතාවක්...
    #ඔයාගෙයි මගෙයි ආදර කතාව විවාහය තෙක් සිද්ද වෙලා මම ඔයා එක්ක උන්නෙ අවුරුදු 5ක් වගේ කාලයක්......
    අනේ ඒ කාලය අද වගේ දවසක උදේ පාන්දර 12.00 පහුවෙන කනිසම මට අමතක නොවන වෙලාවක්.....වෙනදා වගේ නෙවේ උබ.....මාර්තු 17 රෑ උබට නින්ද නේන රාත්‍රියක්....ඒ රාත්‍රිය මටත් උබ නින්ද නොගෙනෙන රාත්‍රියක් කීවොත් මම හරි....උබ මට එදාට නිදා ගන්න දෙන්නෙම නෑ.....උබේ එක එක සුරංගනා කතා ගොඩයි එදාට හැබැයි වෙලාව 11.30 වෙද්දි උබ මගේ ඇස් දෙක වහනවා උබේ පුංචිම පුංචි ඇගිලි වලින් වහන ගමන් උබ හා.....හා.....දැන් ඇති නිදා ගන්නවා මැට්ටෝ...කියන උබ මගේ නලල ඉබලා අනිත් පැත්තට හැරිල උබත් නිදා ගන්නවා.....
    වෙලාවා පාන්දර 12 වෙද්දි 4න් එකේ වදින ටෝන් එක මට ප්‍රශ්නයක් වෙනවා..මොකද කීවොත් උබයි මායි විවාහ උනාට පස්සෙ ඔය 4න් එකට කෝල් ආවේ උබෙයි මගෙයි දේමාපියන්ගෙන් විතරයි ....
    ඒ කෝල් එකක් නෙවේ.....උබට නින්ද යයි කියන බයට උබ මට හොරා තියා ගන්න alrm එක.....
    හනේ හපෝයී......හාදු වැස්සයි..........නලලට කම්මුල් දෙපැත්තට..අනේ අප්පේ මේ මොකෝ නංගියෝ .....කියා ගන්න යද්දිම උබේ දෙතොල් මගේ දෙතොල් අතරෙ.....නිමේශයකින් ඒ තොල් පෙති මගේ තොල්පෙති අතරින් ගිලිහෙන ගමන්ම....මගේ අයියට සුබ උපන් දිනයක්......කියන උබ මගේ පපුවට තුරුලු වෙනවා.....උබේ නලලත් ආයෙමත් ඉබින මම ආදරෙයි වස්තුවේ කියලා උබව මහා හයියෙන් තුරුලු කරගෙන නින්දට වැටෙනවා....අනේ ආයෙමත් ටික වෙලාවකින මගේ අම්මගෙ සුබ පැතුම්.....දස මාසයක් කුසේ හොවා ගෙන නොවිදිනා දුක් විද මා ඇතිදැඩි කල අම්ම....
    අද උදේ මට සුබ පැතුම් එක් කලේ ඒ ආදර අම්මා විතරයි .......උබට අමතක මට මතක මගේ උපන්දිනය......
    Fb එකේ එහෙම post එකක් දාන මගේ ඇස් ආයෙමත් කදුලින් තෙත් වෙනවා.......
    උබට අමතක උනත් මගෙයි උබෙයි මතක කවදාවත් මට අමතක නොවේවී......
    වෙනදා වගේමා ආයෙමත් උබ මගේ උපන්දිනයට සුබ පතන දවසක් උදා වෙනකම් මම මග බලාගෙන ඉන්නවා.....
    දළදා සමිදුගේ පිහිටෙන් ආයෙමත් අපි එකතු වේවා.....ආදරෙයි මගේ නංගියේ ......

    • @sewwandidissanayake1303
      @sewwandidissanayake1303 5 ปีที่แล้ว +1

      අනේ ඔයාගේ බලාපොරොත්තුව එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....😢❤️🙁

    • @rukmanipardeep9805
      @rukmanipardeep9805 5 ปีที่แล้ว +1

      අනේ අැයි එ් දෙන්නා තරහ වෙලාද නැවත සතුටින් ඉන්න ලැබේවා

    • @ffhh3262
      @ffhh3262 5 ปีที่แล้ว +1

      Lassanai.

    • @shiromifonseka1477
      @shiromifonseka1477 5 ปีที่แล้ว +1

      ජීවිතේ හැමදේම තාවකාලිකයි

    • @user-ot8wp2gv5n
      @user-ot8wp2gv5n 5 ปีที่แล้ว +1

      සියල්ල අනිත්‍යයි මට ඔයාට වගේම ලස්සන ලයිෆ එකක් තිබුනා ඒ හැමදේම මටත් අහිමි වුනා මොනා කරන්නද සියල්ල විදදෙයි යහපත් විදිහට තෙරුවන් සරණයි යහපතක්ම වේවා . හොදට පිං දහම් කරන්න එවිට සියල්ල විසදෙයි.

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +19

    ඩිංගිරි ඇත්තට සුදු අරක්කු තියෙනාම් වේන මොකුත් ඔනෙ නැ

  • @eeshakodikara2071
    @eeshakodikara2071 9 หลายเดือนก่อน

    රතී පව්
    වරදක් උනාද නොඋනාද කියලාවත් නොදැන සෑහෙන්න විදවනවා 🥺

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 5 ปีที่แล้ว +2

    අනෙ අම්මේ... මගෙ රත්තරං කෝමලියෝ .... මටත් බත් කටක් කවාපන්කෝ.... මාත් කවන්නම්... 😍😍😍😘😘

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අදත් බුදු සරණයි

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි බුදුසරනයි ඔබ සැමට

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +4

    රතියගේ නෑනා රතියට ගොඩාක් ආදරේයි

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +3

    ඩිංගීරීයා නම් නියමයි 👌 👌👌👌👌👌👌👌😁😁😁😁😁😁😁😁

    • @sisiraliyanage6732
      @sisiraliyanage6732 5 ปีที่แล้ว

      හ්ම්ම් සරත් කොතලාවල කියන්නෙ හැබෑ දක්ෂයෙක්...

  • @dil1271
    @dil1271 5 ปีที่แล้ว +7

    Rathi subewa vitharak, neme honda nana kenek labannath pin karala thiyenawa. Ekata dan kale inna nanala nandammalatath hapan

  • @sadamalichathurika1653
    @sadamalichathurika1653 5 ปีที่แล้ว +2

    ඇත්තටම රතී පිං කරන්න ඕන එහෙම කෙනෙක් ලබන්න

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් අදත්

  • @malymaly4002
    @malymaly4002 3 ปีที่แล้ว

    Harima Lassana Nattiyak

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @chamichami7240
    @chamichami7240 5 ปีที่แล้ว

    Adath lassanai kathawa b.s

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว

    කතාව ගොඩක් හොදයි

  • @dhilidhili845
    @dhilidhili845 5 ปีที่แล้ว

    man asama nohugunayata..😂😂😂😂

  • @SewwMedia
    @SewwMedia 5 ปีที่แล้ว +2

    සුබේ වගෙ උස කොල්ලෙක් ලැබුනනම් 🥰

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s 5 ปีที่แล้ว +3

    ❤️👌

  • @nilaweidi9307
    @nilaweidi9307 5 ปีที่แล้ว +3

    Mage Samiyath 💏👍🥰subey wagemai harima Adaraniyai mata hari sathutui mey kathawa balana kota!hamotame mey wage samiyan labewa!!💏🧚‍♂️🧚‍♀️

  • @shashikalashashikala5053
    @shashikalashashikala5053 5 ปีที่แล้ว

    එක නම් ඇත්ත සිසිර ලියනගෙ

  • @danushkapiumal8288
    @danushkapiumal8288 5 ปีที่แล้ว +6

    ප්‍රොඩියුසර් උන්නැහේ ..මේ බොලාට කියන්නෙ කොමලි කෙලි පොඩ්ඩත් කීප දොහක් පෙන්නන්ට ඔනැ ඔං ,එකි හිංදයි මාත් මේ ගිරිස්මේ බලන් නැතුව මේකට ගොඩවෙන්නෙ....හනේ මගේ කොමලියේ බොලාගේ හිනා පොඩිත්තට මං වහ වැටිලා බං....😜😜

  • @nimashafernando2203
    @nimashafernando2203 5 ปีที่แล้ว

    💕❤️😘

  • @thushinijayasekara3372
    @thushinijayasekara3372 5 ปีที่แล้ว

    Ane sakkaran dannako... ai eka witharak parakku wela danne🙄😣😣😣

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷👦👦👦👦👦🤣🤣🤣🤣🤣🤣🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷godak adare rathinagata sube maleta

  • @fathimafathima2474
    @fathimafathima2474 5 ปีที่แล้ว +2

    Dingiriyoooooooo නිලමේට ahunoth dadukade gahai

  • @jayanikumudumali740
    @jayanikumudumali740 5 ปีที่แล้ว +4

    ♥️

  • @sumith4927
    @sumith4927 5 ปีที่แล้ว +1

    Rathiya pita alluwa nagooo...

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +1

    දරුවා සුභේ ගූරා ගේ නම් රතීයා සතුටින් ...නේ අද එහෙනම් ...ඉලපත හරි ඉදල් කොටේ අතට නොගත් එකට අද රතියො උබ දෙගිඩියාවෙන් ...

  • @TheAniyalk
    @TheAniyalk 5 ปีที่แล้ว

    man nam sobanita manapai

  • @slforum704
    @slforum704 5 ปีที่แล้ว +9

    පොඩ්ඩන්ගේ චැලේන්ජ් බලන්න අපේ චැනල් එකට එන්න යාලුවනේ 👍🔔👈 ජයවේවා

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว

    බලාපල්ලකො මුදලාලියගේ හිනාව මිනිස්සුන්ට ගිනි වතුර පෝවල😡

  • @damayanthikumari7937
    @damayanthikumari7937 5 ปีที่แล้ว

    ❤❤

  • @nimashanimasha7717
    @nimashanimasha7717 5 ปีที่แล้ว

    Menikege lamaya suddage.rathige lamaya nilamege wenna athi.

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +2

    රතියට දරුවත් අරන් ගෙදර යන්ට වේදෝ කියලා හිතෙනවා, නිළමේගේ උනොත් දරුවා 😭😭😭

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว

      Onna itin heduwane padayak ratiyata

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว

      Matat hitenawa mokak Hari wei kiyala abuddassa kale nowe

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว

      @@dilnimorawaka5770 අනේ ඉතින් තරහ ගියාද 🌷🌷🌷🌷

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว

      Ne manike. Amanapa ne nowe. Beli mal koppayak bila nida gannako bs

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว

      @@dilnimorawaka5770 බෙලි මල් නැනෝව මැණිකේ මෙහේ. බුදුසරණයි ඔයාටත්.

  • @hgjrf859
    @hgjrf859 5 ปีที่แล้ว

    Rathi nagage wagema adarayak matath thiyenawa ah adarei palenna

  • @ffhh3262
    @ffhh3262 5 ปีที่แล้ว

    Ane appe rathiye ...darupetiya ara nosandala hamuwageda.nodooookin

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +9

    අමිමා පා රති කෙල්ලගේ දරැවා අර.නොසන්ඩල නිලමෙයාගෙද😃😃😃😃

    • @mdog4u2
      @mdog4u2 5 ปีที่แล้ว

      😃😃😃😃😄😥😥😥😥

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว

      ඒක නොවැ මේ මාත් කල්පනා කොරන්නේ...කොහොමෙයි එහෙම උනේ...😒😒 පවු නොවැ අපේ සුබේ...

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว +1

      Pissu oyatanam ammapa

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

      Ekana mn hoyanna ahama una kohomada kiyala yalu b.s

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      @@mdog4u2 😃😃😃😃👌👌

  • @shashikalashashikala5053
    @shashikalashashikala5053 5 ปีที่แล้ว +5

    රාතිට වගෙ අදරයක් ලැබුණා නම්

  • @renukagg2364
    @renukagg2364 5 ปีที่แล้ว +1

    Subege wage adarayak labanna athma ganak pin karanna oni.apita awata pina ne 😢😢😢😢😢

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว

      එහෙම කියන්ට එපා..ඔන්...

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว +4

    මොනා නැතත් අන්තිමට ඩින්ගිරියා ඇත්ත කිවුවා ඔන්න...නිලමෙයා කුනු පෙරේතයෙක් තමා..ගෑනු පෙරේතයෙක්..

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว

      Me kawda bola me nilame

    • @nilunilasha5978
      @nilunilasha5978 5 ปีที่แล้ว +1

      Ou ethin piriminta aththa kiyawenna oya wage wenasak wennama ona ethin🤣🤣🤣🤣

    • @nilunilasha5978
      @nilunilasha5978 5 ปีที่แล้ว

      @@sureshpriyantha6194 🤣🤣🤣🤣🤣

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Ratheege wade kana ekamayi

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว

    මේ හාමුදුරුවන් මොකද මැනිකෙ කියන්නෙ උපාසකම්ම නොකියා

  • @vilashanivilashani9043
    @vilashanivilashani9043 5 ปีที่แล้ว

    ko thamath na

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    රතීගෙ වැඩේ කනව මහත් වෙයි බොල

  • @vilashanivilashani9043
    @vilashanivilashani9043 5 ปีที่แล้ว

    epa wenawa ane welawata kathawa balnna naaane

  • @nadukatu8084
    @nadukatu8084 5 ปีที่แล้ว +1

    Ratiyage bade patiyek hitiyata ratiya koccahra vidawanawada....deiyane

    • @kaluphanak1221
      @kaluphanak1221 5 ปีที่แล้ว

      Mmm....aaaaa....aiiiii

    • @nadukatu8084
      @nadukatu8084 5 ปีที่แล้ว

      @@kaluphanak1221 patiya nilamayagene......😄😄😄😄

  • @amuwaththachanii1728
    @amuwaththachanii1728 5 ปีที่แล้ว

    මැණිකේ පන්සලට යන්නේ ඔන්න හාමුදුරුවෝ බැහැ දකින්ට නොවේ ඔන් ..සුද්ද ඉන්නේ පන්සලේ 😃😃

  • @jayamangala4716
    @jayamangala4716 5 ปีที่แล้ว +1

    th-cam.com/video/abQw9c78Wcs/w-d-xo.html පුරාන හෙළයන් උදේට බීපු කිරි වර්ගය

  • @erangaprasad1031
    @erangaprasad1031 5 ปีที่แล้ว

    kanappuvk tynv dkka

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +7

    හැබෑටම රතියා..අමනාපයෙන් ඉන්නේ ඔය දරුවා වල් නිළමේයාගේ වේන්ටෑ....මයේ හිතේ.🤣🤣🤣🤣🤣අපේ ඇත්තට මොනවා වෙයිද දන්නේ නංැ.....🤔🤔🤔🤔🤔

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว +1

      Ekane mokada adanne. Horayak tiyanawa wage

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว

      @@sureshpriyantha6194 හ්ම්ම් හැබෑටම අපේ අයියන්ඩි ..මොනවා උනත් හිත හොද එකා......නිළමේයා ගාටන්නේම ඒ ඉසව්ව දහාටනේවෑ...රතියා හිතා මතාම ඒ ඇබැද්දියේ පටලැවුනා නොවෑ සුබෙි අයියගේ කන වැටිලා මහ කොන්තරයක් සිදුවේවිද මංදා ...එහෙනම් හෙටත් හැන්දෑකොරේ හදිගැහෙන්ට බැරියෑ...දළදා හාමුදුරුවගේ පිහිටයි ඔං.............🤣🤣

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว +1

      @@dilnimorawaka5770 ආහ්...ඔයා මුළඉදලම බැළුවේ නැනොවෑ

    • @shiromifonseka1477
      @shiromifonseka1477 5 ปีที่แล้ว +2

      දකින හැමදේම අනුමාන කරන්න යන්නෙපා යාලු ඒක පවක් වගේම ඒ පුද්ගලයාට කරන අසාධාරණයක්

    • @dilnimorawaka5770
      @dilnimorawaka5770 5 ปีที่แล้ว +1

      Baluwa Sudu. Dannam podi sekayak awa nowe.ratiya Adana edillata

  • @nisansalakumari9193
    @nisansalakumari9193 5 ปีที่แล้ว

    මන් හිතන්නේ නිළමේට ලමයි නැහැ .මැණිකෙගෙ ලමයත් සුද්දගෙද කොහෙද