Sakkaran (සක්කාරං) Episode 70 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2019
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 70

  • @manjulakw6859
    @manjulakw6859 5 ปีที่แล้ว +23

    කමෙන්ට් එකක් දාන්න තරම් මානසිකත්වයක් නැහැ වෙච්ච සිදුවීම් එක්ක 😢😢😢

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +15

    අනේ මොන සක්කාරං ද රතියෝ රට ගැන හිතනකොට මම දැං ටෙලිනාට්‍යය බලන්නේ නෑ.........හදවතට කොහේද නිදහස අපි රටවල ලංකාවේ අපේ ඇත්තෝ දරු මල්ලෝ ගැහෙනවා මර බියෙන් 😭😭😭😭😭

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว

      @@sureshpriyantha6194 ou aiye kohomada ithin...

  • @user-cc2wd9zg5k
    @user-cc2wd9zg5k 5 ปีที่แล้ว +3

    හිතගොඩාක් රිදෙනවා රිදිලා තියෙන්නේ වෙච්ච විනාසේ සුලුපටු නෑ ඉන්න අයටවත් දලදා සමිදුගේ පිහිටයි

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +4

    කුරිරැ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වී මියගිය මාගේ දේශයේ සියළුම දෙනාටම නිවන්සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.මා ඇතුළු සක්කාරං බලන සැමගේ සහ විදෙස් ගත සියළුම දෙනාගෙ ශෝකය 🙏🙏🙏🙏තුවාල ලත් සියළුම දේනාට ඉක්මනින් සුවය ලැබේවා..මා කුවේට් දේශයේ සිට..

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว +1

      කෝ අනේ ලසී,,,,

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +1

      @@anuanoma2759 ඔයා අාවද මේහෙ ඉන්නව ඉන්නව මැණික 🤸🤸✍️✍️✍️✍️✍️ කාරනාව

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว +1

      @@lasanthapriyadarshana7831 හෙට ලොකූ මීට් වෙයිද 😃😃😃

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว +1

      @@lasanthapriyadarshana7831 කෝ ඉතින් ,,,,,

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว

      @@anuanoma2759 අනේ මේ මොකද්ද අහන්න වුනේ.කියන්න මට කවුද කියල ලොකු හරි පොඩී හරි තමයි එත් පොඩී ඔයාට මොනාත් කරයි කියල හිතන්න අමාරැයි 🤔.හෙට යනව එත් හම්බ වෙන්නෙ නෑ.වස්තු දුකයි

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +1

    නිලමේ හැමදාම නිලමේට comment ekak dhanawa eth අද හිතට දුක දවසක් අපිට 😭😭ammapaaa හවඩිය අපිටත් mathak වුණා නිලමේ

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +4

    අනෙ රතියෝ කතාව බලන්න තරම් හිත නිදහස් නැ .....දාළදා සමිදු පිහිටයි මගේ රටට

    • @fatmaahmed7453
      @fatmaahmed7453 5 ปีที่แล้ว +1

      Ow ne ද මැනිකෙ අපට වෙච්ච දෙ 😭😭

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

      ඔව් නෙඩ යලු පවු අඉන්සක මිනිස්සු බුදු සරණයි

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s 5 ปีที่แล้ว

    හිතට ගොඩක් දුකයි මගේ රටට කිසිදු කරදරයක් සිදු නොම වේවා දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා

  • @fatmaahmed7453
    @fatmaahmed7453 5 ปีที่แล้ว +4

    අනෙ අැත්තට ❤ සැන්න සිමක්නැහැ අපි ලංකා වාසින්නට

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +5

    කතාව ගොඩක් හොදයි ඵවාගෙම ගොඩක් දුකයි😭😭😭😭😭😭අද රටට වෙලාතියෙන දෙහින්ද දළදා සමිදු පිහිට ලැබෙිවා ලැබෙිවා මවි බිමට

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +1

    ලන්කාවේ නැතිවෙච්ච අහිසකයින් මතක් වෙනකොට දුකයි හිනාවෙන්න හදද්දි මතක්වෙනවා ලන්කාවට වෙච්ච දේට හිනාව වෙනුවට කදුලු එන්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @apk5106
      @apk5106 5 ปีที่แล้ว

      ගොඩාක් දුකයි හදවතට මැසේජ් එක පේන්නෙ නෑ කදුලු හින්ද ඇයි මෙහෙම උනේ මගේ රටට දෙවියනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢👊😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 5 ปีที่แล้ว +2

    රට ගැන අවංක හැගීමෙන් වැඩ කරපු එකම නාලිකාව සිරස.පැය 24ම වෙන් කරේ අසරණ උන ජනතාව වෙනුවෙන්.19න් පස්සෙ කතාවක් telicast උනේ 24.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමෝටම
    සුවපත් වෙත්වා ..
    මගේ මව්බිමට දලදා සම්දු සරණයි ..

  • @chamarianushka9717
    @chamarianushka9717 5 ปีที่แล้ว +5

    කොහෙද රතියො උබ ගියේ හැම තැනම හෙවුවා ඉතිං

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      හෙවුවෙි උක්කුවා නේද

    • @chamarianushka9717
      @chamarianushka9717 5 ปีที่แล้ว

      @@candni.candicndani6182 නැ මම රති හෙවුවෙි බත් ටිකක් දෙන්න.එකි වෙලට ගිහින්නොවැ

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👌👌👌

  • @hetti.araththtitharu1911
    @hetti.araththtitharu1911 5 ปีที่แล้ว +1

    Ane apita kathawa baluwata harima dukai lankawa gane 😂😂😂😂😂😂😂😂

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 ปีที่แล้ว

    හුඟ දවසකින් ඔිනවට එපාවට වගේ බැලුවෙ සගෙ අම්මපා

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว

    කරන්න දෙයක් නැතිවට බලන්නෙ ...කතාව ...හිතෙ කිසිම ...සැනසිමක් නැ...😢😢😢

  • @samudrakanthi8250
    @samudrakanthi8250 5 ปีที่แล้ว

    Aeyoo tikira 😇😇😇😇😇😇😇

  • @shamilagunasekara8793
    @shamilagunasekara8793 5 ปีที่แล้ว

    "Hawadiya" ahhhh

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว

    අනේ අපේ රටට දලාද සමිදු පිහිටයි 😢😢😢😢😢

  • @renukagg2364
    @renukagg2364 5 ปีที่แล้ว +2

    Man 33333

  • @chamiladilrukshi1316
    @chamiladilrukshi1316 5 ปีที่แล้ว

    Mn 1

  • @manjulasarath7759
    @manjulasarath7759 5 ปีที่แล้ว

    athama hody api lankikayo duk wenna ona unadeta lankawe hamotama budusarani ....

  • @Anubro
    @Anubro 5 ปีที่แล้ว

    තෙල් සාත්තුව..😁😁😁

  • @danudanushka3021
    @danudanushka3021 3 ปีที่แล้ว

    ඩ්ංගිරියෝ 🤣🤣

  • @renukagg2364
    @renukagg2364 5 ปีที่แล้ว +2

    Dingiriyoooo.essella ube Kate ade hadaganin.😂😂😂😂😂😂😂

  • @ashanpathirage9389
    @ashanpathirage9389 5 ปีที่แล้ว

    2

  • @asilinasilin6083
    @asilinasilin6083 5 ปีที่แล้ว

    Mama 6

  • @shobhadarshie3378
    @shobhadarshie3378 5 ปีที่แล้ว +1

    Me wal uura adath gaanu thadayame enawa nodomakin gal moosalaya

  • @anomagamage1988
    @anomagamage1988 5 ปีที่แล้ว

    Ane ape ratata dalada samidu pihitai dura rataka inna api pana gahi inne

  • @nilunilasha5978
    @nilunilasha5978 5 ปีที่แล้ว +1

    Ane devyane ane budune ae mehema dewal lankawata wenne hitha hadagena wedak karanne kohomada .rakadenna mau bima. Miya giya siyalu denata niwan suwa lebewa 😢😢😢😢😢😢😢

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      හ්ම්ම් අපිටත් දුකයි ගොඩක් පවු අඉන්සක මිනිස්සු කො අද අක්ක

    • @nilunilasha5978
      @nilunilasha5978 5 ปีที่แล้ว

      @@pubudhuudhara1796 akane akka nene 😢😢

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      @@nilunilasha5978 ai e aya lankawata gihillada danna neda yalu

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

      @@nilunilasha5978 😓😓😓😓😓😓

    • @nilunilasha5978
      @nilunilasha5978 5 ปีที่แล้ว

      @@pubudhuudhara1796 danne ne hoyala balanna wena vdihak ne .Mama hithanne akkige gampalathe karadarayak une ne balamuko api tika dawasak

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +2

    4

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 ปีที่แล้ว

    O

  • @ireshasadamali514
    @ireshasadamali514 5 ปีที่แล้ว

    රතියගේ බොරුව මාට්ටු

  • @rangiperera8517
    @rangiperera8517 5 ปีที่แล้ว

    😂😂😂 etakota mn 7

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +1

    5